බස්නායක මහත්තයා මැරුවෙ ඇස් ඉස්සරහ | ඌ හයිකාරම අලියෙක් | පළමු බෙහෙත විද්දෙත් ගහකට නැගලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • බිහිසුණු වන අලි ප්‍රහාරයක වගතුග
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 61

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 22 วันที่ผ่านมา +20

    හොදක් අඩුවෙන් අහන.ලොකු සේවයක් කරන වටිනා මිනිසුන් .❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🐘🐘🐘😍😍😍

  • @user-bq7we9ly3q
    @user-bq7we9ly3q 22 วันที่ผ่านมา +11

    වැදගත් දේවල් ගොඩක් දැන ගත්තා මේ video එකෙන්. නිවන් සුව ලැබේවා එම niladariyata. මංජුල සර් respect 🙏 .

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 22 วันที่ผ่านมา +9

    හරිම සන්වේදී 😢 නිවන් සුව ලැබේවා බස්නායක මහත්මයාට 🙏 ඔබලා සියලු දේනාට සියලු දෙවිරැකවර්නය ලැබේවා 🙏❤❤❤❤❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 22 วันที่ผ่านมา +9

    මියගිය බස්නායක මහතාට නිවන් සුව 🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 22 วันที่ผ่านมา +4

    හරිම වටිනවා සාකඡ්චාව! 🇨🇦🇱🇰🐘❤️💯😍🥰😊👌👍🐘🙏

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 2 วันที่ผ่านมา

    මෙවැනි නිලධාරීන් සමග තව දුරටත් වැඩසටහන් කරන්න අනුරාධ මහත්මයා. එසේම ඔබ ඇතුළු සියලුම නිලධාරීන් හට ත්‍රිවිධ රත්නය ආරක්ෂාව ලැබේවා....!

  • @mcsanath5959
    @mcsanath5959 22 วันที่ผ่านมา +1

    සංවේදී කතාවක් වගේම සතුන්ට හරි ලෙන්ගතු මිනිසුන් මොන දේ උනත් තම රාජකාරිය කරන උදාර මිනිස්සු ස්තුතියි සැමට.

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 21 วันที่ผ่านมา +1

    හරිම සන්වේදි කතාවක්.එතුමාට නිවන් සුවය පතමු.මේ සියලුම නිලධාරීන් ට දෙවිරැකවරනය ලැබේවා .

  • @スバダハマ
    @スバダハマ 22 วันที่ผ่านมา +4

    අහිංසක අසරණ සත්තුන්ට මිනිස්සු වශයෙන් හිරිහැර කරදර කරන්න එපා 🙏🙏🙏

  • @user-oq5wl9hh4x
    @user-oq5wl9hh4x 22 วันที่ผ่านมา +2

    අවදානමක් සමඟ සියරාජකාරිය ඉටුකරන ඔබසියළුදෙනාට තිස්තුන්කෝටියක් දෙවිරැකවරණය" ලැබේවා.! නොසිතූ අයුරින් වනඅලිප්‍රහාරයෙන් මියගිය බස්නායක සොයුරාට නිර්වාන"සම්පත්තියම" ලැබේවා.! 🙏

  • @jayam1429
    @jayam1429 19 วันที่ผ่านมา

    අනේ පව්, ගොඩක් සංවේදී පුවතක් ....
    එතුමන්ට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා !
    ඔබ තුමන්ලටත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    සියලු සත්වයෝම සුවපත් වේවා !
    👏👏👏👏👏👏👏👏

  • @user-em6cl4ce2s
    @user-em6cl4ce2s 19 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබෙනවා බස්නායක මහත්තමයො ඔබට

  • @kavishadulanjana3514
    @kavishadulanjana3514 22 วันที่ผ่านมา +3

    සොබාදාරා program එක නැතත් secret of nature මගින් ඔබ තුමා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කරන මෙම මෙහෙවරට අපගේ ප්‍රනාමය පුද කරන්නවා.❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 22 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා බස්නායක මහතාට 🙏🏻
    මේ තරම් දුක් පීඩා විඳිමින් රැකියාව කරන ඔබ වැනි සෘජු නිලධාරීන්ට කැලේ දෙවියන් ඇතුඵ, සියලූ දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා🙏🏻🙏🏻🙏🏻

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 8 วันที่ผ่านมา

    මේ වීඩියෝවලින්හැමෝම සත්ව ලෝකය දකින්න ලැබීම පුදුම සතුටක් .එවගේම මිනිසා සහ සතා අතර ඇති වෙනස වටහා ගන්නට මේ වීඩියෝ වලින් පුළුවන් මිනිසුන්ට වගේ එකෙක් පරයා නැඟී හිටින්ට එයාලට ඕනකමක් නෑ .තමන්ගෙ කෑම වතුර ටික තමන්ම හොයා ගන්නව.මේ දේවල් පෙන්වන ඔබට පින් බුදුසරණයි .

  • @SAHODARAYA-tw1pq
    @SAHODARAYA-tw1pq 22 วันที่ผ่านมา +3

    නිවන් සුව ලැබෙිවා සර් ඔබට ❤❤❤🙏🙏😢

  • @SuperUnawatuna
    @SuperUnawatuna 21 วันที่ผ่านมา

    හරිම සංවේදී කතාවක්. හරිම වැදගත් කරුණු රාශියක් මේ හරහා ඉගෙන ගත්තා. මේ හැම දෙනාටම තෙරුවන් සරණ පිහිටෙන් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු සැළ සේවා 🙏

  • @DilaniUdenika-p6q
    @DilaniUdenika-p6q 22 วันที่ผ่านมา +3

    බස්නායක මහත්තයට නිවන්සුව ලැබේවා 🙏ඒ පව්ලේ අය ගැන දෙපාර්තමේන්තුවෙන් බලනවානම් හොඳයි 😢කරපටියා කියන්නේ දසේ ටද, දන්න කෙනෙක් කියන්න 🙏

  • @sandiyakumare4340
    @sandiyakumare4340 22 วันที่ผ่านมา +2

    කොහෙ හෝ දවසක මුන ගැසේවි මනුස්ස ආත්මේක නිමාව දුක් බරයි

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 22 วันที่ผ่านมา +2

    වැදගත් ඇත්තටම

  • @filishiyailankoon705
    @filishiyailankoon705 21 วันที่ผ่านมา +1

    සොදුරු මිනිසුන්ගේ සොදුරු නමුත් දුක්මුසු කතා බහ මේ වගේ මිනිසුන් අද විරලයි නියම මිනිසුන් ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා සොබාදහමට තව තවත් ආදරය කරන්න

  • @neetharanjani1692
    @neetharanjani1692 21 วันที่ผ่านมา

    අනේ දෙව් යනේ හරිම දුක හිතෙන කතාවක් නිවන්සුව ලැබේවා එතුමාට පරිස්සම් න් වැඩකටයුතු කරන්න ඔබ සැම

  • @rashmikabandara2570
    @rashmikabandara2570 19 วันที่ผ่านมา

    ඉතාමත් හොද වැඩසටහනක් ❤️❤️❤️

  • @user-kg3sx3lk4t
    @user-kg3sx3lk4t 8 วันที่ผ่านมา

    Bs! Sir obalata Miyagiya mahathatath niwan suwa labewa

  • @senakaperera2798
    @senakaperera2798 21 วันที่ผ่านมา

    Godak duka hethana kathawak godak sathutuie anurada mahathtayo seyaluma denata budu saranaie ❤❤❤

  • @anuruddha9948
    @anuruddha9948 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤ සුපිරි

  • @laksaradillshan5377
    @laksaradillshan5377 18 วันที่ผ่านมา

    කොලඅතු ආහර ලෙස ගන්නා අලියැත්තු....
    රටටම සුන්දරයි හිටියොත් මේ සත්තු ....
    රැක ගත යුතුයි ගහ කොළ හා වනසත්තු...
    පරිසරයට වින කරනවා මනුසත්තූ...

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 22 วันที่ผ่านมา

    Yodha yodha shakathiya da
    Anantha Buguganaye balayen Arakashawa ,Rekawaranaya Lebewa!🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @FrankcliffedPereraethmadalage
    @FrankcliffedPereraethmadalage 22 วันที่ผ่านมา +1

    Aliyage තරමටම nirvindana බෙහෙත් නොදා...aduwen දාලා nirvindanaya කරන්න හදපු නිසා තමයිලු ඕක ඔහොම උනේ..!😢😢 palapurudu නිලධාරීන් උනත් බුද්ධිය අතපසුවීමක් කියන්න පුළුවන් 😮😮

  • @user-wg4lk9uk6n
    @user-wg4lk9uk6n 21 วันที่ผ่านมา +1

    වනජීවි නිලධාරීන් ge කැපකිරීම් සමහර මිනිස්සු ta අගයක් na
    Podi දෙයක් වුණොත් කරපු හොඳ මුකුත් na

  • @dineshpieris291
    @dineshpieris291 16 วันที่ผ่านมา

    Atthatama me job eka karana ayata physical fitness eka ona....
    South Africa 🇿🇦 wage ratawal follow karanna ona godak dewal dena gannna

  • @nissankarace4028
    @nissankarace4028 22 วันที่ผ่านมา +1

    Harima kanagaatui.

  • @user-jg4rj6zg5f
    @user-jg4rj6zg5f 19 วันที่ผ่านมา +1

    Mama oyata beta dunna

  • @nimalkulathunga3127
    @nimalkulathunga3127 19 วันที่ผ่านมา

    බස්නායක Mahrthayagay Fulata Udaw karanna, A Daruwata Pihita wanna .Wanageewi Niladarinwa Agaeemata Lak karanna.

  • @anuradhasamarakoon9730
    @anuradhasamarakoon9730 20 วันที่ผ่านมา

    මුගෙ කතාව පරස්පරයි

  • @renukwt2482
    @renukwt2482 21 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉 ❤❤❤❤❤

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 5 วันที่ผ่านมา

    👍👌❤️

  • @tharindudanushka1
    @tharindudanushka1 21 วันที่ผ่านมา

    ❤ ❤

  • @Ashannilanga
    @Ashannilanga 10 วันที่ผ่านมา

    ane me minissu kochchara sundarada...

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 22 วันที่ผ่านมา +1

    Duka hithenawa me kathaea ahagena innakota 😭😭

  • @patrickanthanies9774
    @patrickanthanies9774 17 วันที่ผ่านมา

    Kauruth nodana wanajeevee niladaringe kadulu kathawak...

  • @rimzerizana4362
    @rimzerizana4362 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 14 วันที่ผ่านมา

    aha pallta keli obanaqane dan😅😅

  • @maheshshammi9276
    @maheshshammi9276 21 วันที่ผ่านมา

    👍

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 22 วันที่ผ่านมา +1

    👍👍👍

  • @nithyanithya5991
    @nithyanithya5991 22 วันที่ผ่านมา

    Mama danaganna kemathie Eda Ara nirvindanaya karapu Aliyata mokakda Une.

  • @manujansen3328
    @manujansen3328 18 วันที่ผ่านมา

    කරපටියා කියන්නෙ දසයා නේද අනුරාධ

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 22 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gangaalganga532
    @gangaalganga532 21 วันที่ผ่านมา

    🌹🌹❤️❤️❤️

  • @shiranthaliyanage
    @shiranthaliyanage 22 วันที่ผ่านมา +1

    ❤️💛🙏🙏🙏🙏

  • @harin789
    @harin789 21 วันที่ผ่านมา +1

    ❤❤😢

  • @Gee_Mansala_Svk
    @Gee_Mansala_Svk 22 วันที่ผ่านมา +1

    ❤❤❤😢😢😢😢😮

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 22 วันที่ผ่านมา +1

    N❤❤❤❤❤😢😢😢😢😢😢😢

  • @gangaalganga532
    @gangaalganga532 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🌹

  • @anuradhasamarakoon9730
    @anuradhasamarakoon9730 20 วันที่ผ่านมา +1

    තොපි technology එකක් නොදන්න බූරුවො,

  • @DanushkaSanjeewani-qj1pg
    @DanushkaSanjeewani-qj1pg 22 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @gangaalganga532
    @gangaalganga532 21 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️🌹🌹

  • @buddikasilva5643
    @buddikasilva5643 21 วันที่ผ่านมา

    👍👍👍