"""" MAHA EKA KUDU WELA GIYA PUTHANOTATH ESEMA WEWA......ROHANA WEJEWEERA SITIYANAM.....MAGE RATA ADA KOTHANAKA THIYEWIDA.....THOPITA SAPA WEWA...😢😢😢😢😢 STHUTHI ME WADA SATAHANA KARATA.🙏🏻🙏🏻🙏🏻🙏🏻 """
Kiyala wadak na. Ekane sawalen kali ekathu karanna wena widiyata kudu pattan wela giye. Thawa ehema kudu pattan wenna ona un innawa. Rate karumeta un tama pana pitin
In other countries there were no other youth kiiled innocent sri lankans, brunt houses of others. These are sick mind. Steve Job did not come froma rich family, he built his life with what he had.. If you are poor or stupid does not mean you can't hate others!! It is a mental disorder. You dont those ppl with normal ppl to live in a soceity
oya kochchra kiwwath wadak naha me rate moda harakta mokada me rate moda harakta ona unge badwal walata kannai bonnai withrai. munta ona aththa nemei. meda para chnade unath me rate gon harak ayeth denna puluwan ranilta mokada me rate harakta aththa nemei wadgath boruwai wdatah. mokada aththa piliganna kamathi nathi gon harak inne me rate. aththa ekai.
මතවාදීව ජවිපෙ සමග එකග නොව්නත්, මේ සාකච්ඡාව දිහා ස්වාධීනව බලද්දි ගතයුතු පාඩම තමා කෝයි දේශපාලනයත්, කොයි දේශපාලකයත් කරල තියෙන්නෙ අහිංසක සාමාන්‍ය මිනිස්සුන්ව තමන්ගේ මතයට පොලබෝගෙන , විරුද්ධ මට දරණ අයට විරුද්ධව ක්‍රියාකරවීම. ආණ්ඩුව හමුදාවත් , ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් , ප්‍රභාකරන් LTTE එකත් යොදවා කරේ එකම දේ. දැන් මෙතන පිල්වලට බෙදිල මරාගත්තට ඔය කොයි කවෘත් අඩු වැඩි වශයෙන් බිලීබෝයිස්ල වුන එක තමා වෙලා තියෙන්නෙ. කොහොම උනත් මට හිතෙන්නෙ සංජීව මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පෙන්නන්න හදන්නෙ එක එකාගෙ ඕන එපාකම්වලට තමන්ගෙ ජාතියේ මිනිස්සු එක්ක මරාගන්න එක කිසිම තේරුමක් නැති වැඩක් කියන එක කියල මට හිතෙන්නෙ. උන් අදටත් යෙහෙන් වැජබෙද්දි අහිංසක අම්මලගෙ දරුවො තමා ජීවිත වලින් වන්දි ගෙව්වෙ හැමදාම. ඒක කොයි පක්ශෙක, කොයි සංවිධානයේ උනත් එකයි. ඒක තේරුම් අරන් ජීවත්වෙන එක තමා සුදුසුම දෙය කියල මට හිතෙන්නෙ. ජය ✌
කව්ද යෙහෙන් වැජඹෙන්නේ විජේවීර අනිත් අය වගේම ජීවිතය දුන්නා. යෙහෙන් වැජඹෙනවා රට කාබාසිනියා කරපු බලලෝබී දේශපාලුවෝ
ඔය මනුස්සයා ඉපදුනේ නැත්නම් ලංකාව 2000 වෙද්දී සංවර්ධිත මට්ටමට ඇවිත්
❤@@risaraautohouse3846
❤@tharanga71
Malimawa dinawiya yuthui me minimaruwanta dafuwamak dima sadaha
මොහුට නිදහසේ කතා කරන්න ඉඩ දීපු නිවේදකයා සුපිරි
එක ඇත්ත ඔතන චමුදිතයා වගේ හිටියා නම් අර මනුස්සයා බලන් ඉද්දී පොර කතාව කියයි 😅😅😅
ඕකට නිවේදකයෙක් නැතුවම කලානම් හරිනෙ❤
@@SameeraAshan😂
අනුර සහෝදරයා දිනුවට පස්සෙ මේක බලන්න ආවෙ කව්ද😢😢
මේ මනුස්සය කවුද කියල හොයල බලන්න ආවෙ මං ❤
man
Mn 😢
ADA THAMA ATTTA DANAGATTE
🤍
අපි මැරුවද අප නැගූ හඩ සදා නොමියනු ඇත ❤ අද විජේ වීර සහෝදරයාගේ සිහිනය සැබෑ වෙලා ඉවරයි❤
❤
මිතුර විජේවීර පැතූ දේශපාලනයට මුවාවී වෙන මොකක්දෝ එකක් මතුවී තියෙන්නෙ මේ දෙක පටලව ගන්න එපා තව කාලයක් ඉතා ඉවසිල්ලෙන් බලන්න ඉක්මන් වන්න එපා...
e wesige puthage podi ekkath e pakaya giya thanatama yanawa ikmantama 🤣🤣
@@pathmasiriadikaram1387ඔබ නිවැරැදියි 2037 එම වර්ශයයි
Ubeh ekth yai 😂@@financialfirepower5513
ඔබතුමා නිර්භීත පුද්ගලයෙක්, ඒ කාලේ කොතරම් භීතීය තිබුනත් නිවැරදි දිශාවට සහය දීපු එකට අපගේ උත්තමාචාරය! අනේ රෝහණ විජේවීර සහෝදරයට වුන දේ ගැන හරිම දුකයි. කදුලු එනව ඇස්වලට. මේ අපරාධ වලට මුල් වුන ප්‍රේමදාසට මේ ආත්මෙදීම පලදුන්නා. පියා වගේම පුතානෝ අප්‍රියයි. මාලිමාවට ජය වේවා, අනුර සහෝදරයට ජයවේවා! නිදහස් රටක් බිහිකිරීමේ සිහිනය සැබෑ වේවා
ඒ..ඒ..බනිස් වලට ගැලපෙන කෙසෙල් ගෙඩි දුන්න.
එවලට
දඩුවම් ලැබෙනව ඉහලින් දඩුවම් ලැබුන
නැවත වාරයක් චන්දෙ එපා අනුර ජානාදිපති සාදාහටම රජ කරන්න
Harima kathawa aka hari 🙏@@seyanalseyani3672
ජනාධිපතිවරණය ට කලින් මෙම හෙලිදරව්ව කරපු එක බොහොම වටිනවා.
pala jeppa yanna
@@jasonreplays6879kohe yannada minimaru horunge wahalo 76 auruddak rata kawata passe
@@jasonreplays6879හැමෝම මූව report කරපන් ( promote terrorism select කරපන් )
@@jasonreplays6879 ඇයි අමාරුද?
😂දැනුවත් උනා ඈ
අහන්නත් දුක යි ..බුද්දිමත් තරැනයො අපිට නැතිවෙලා තියෙන්නේ ..අනුර සහෝදරයා ට ජය වේවා
විජේවීර සහෝදරයා ඔබ සිටියා නම් 😢😢😢
Fci@@MaksudAlam-zm8qf
අහනකොටත් දුක හිතෙනවා,ඇගේ ලේ රත් වෙනවා. මේවා හෙලි කිරීම සම්බන්ධව බොහොම ස්තුතියි ඔබ දෙපලට.
😂😂 brou baila muthlif wath gawanawa
Ane yakoo boru gahna epa..
ජා එල හ නව@@pasanmaduranga1699එය සිදු එන නම් බෑ බව බව බර ටොන් ටයර් මම ස වර වඩා වෙනස් 😅 2:40 🎉😂😂එය ඔබට වර වර වර මම හෝ ඔ්‍රඍඨ බර ඊ හෝ නම් ඒ ෞඩ බෙහෙවින් ම් නම් ජා ජාස බර බර ඩී, නම් ඔබට
ඇත්තටම....... විජේවීර සහෝදරයා පුලුස්සලා තියෙම්මෙ පන තියෙද්දිමයි.....ඒකට එයාලා ගොතලා තියෙම බොරුව.....
මිනිස් hithak තියෙන කෙනෙකුට අහන්න පුළුවන් deyakdha මේ
Munta vahi නැති හෙන vadhenna ඕනෙ ආත්මයක් ආත්මයක් ගානේ
අනුර සර් ජනාධිපති උනාට පස්සෙ බලන අය කෝ😢😢
දැන් සහෝදරය නෙවෙයිද
@@DineshaWijesinghagamage ඔයා වන්නියෙ ද
එයා වන්නියේ වගේ තමා 😂@@Anneprasadi
@@Mindfulmotivate_video වන්නියේ නෙවෙයි කොහේ හිටියත් ඇත්ත.මේකෙ ඉන්න ගෑනු ටික සේරටම වඩා ෆෝම් වෙලා .වන්නිය පෙනෙයි.බලන් හිටියා.අපිට ලංකාවෙ කොතනත් එකයි.ඇයි දුකද
මම බලන්නෙ අද.. ඒ කියන්නෙ ඊයෙ අනුර සහෝදරයා ජනාධිපති ලෙස දිවුරුම්දීමෙන් පසුව.
මොහු කියපු දේවල් සත්‍යයි. 89 සැප්තැම්බර් මාසේ දවසක මගේ photo එකත් මෙයා ගත්තා. මම එතකොට හිටියේ කොළඹ වි. විද්‍යාලයේ නීති පීඨයේ තිබූ වදකාගාරයේ. මාත් එක්ක චම්පික වගේම ප්‍රසන්න සංජීව තෙන්නකෝනුන් හිටියා. මගේ හා සංජීවගේ photos ගත්තේ මරණයට පත්කරන අයගේ පිංතූර දාන album එක සඳහා. ඒත් අපි කීපදෙනෙක් අහම්බෙකින් බේරුනා. මම දැන් අවුරුදු විසිගනනක් තිස්සේ ජීවත් වෙන්නේ යුරෝපයේ.ඒත් අදටත් මතවාදයේ වෙනසක් නැහැ.
ඔබව සම්බන්ධ කරගැනීමට හැකිද ?
සතුටුයි ඔබ ගැන. සෙත් වේවා . එක්වන්න npp සමගින්
❤❤❤
හෙලිදරව්වක් කරන්න මේ වගේ චෙනල් එකකට.එක් මනුස්සයෙක්ගේ හරි ඇස් පාදන්න පුලුවන්නම් සමජෙට කරන මහන්ගු සේවයක්
😂බයේ රට පැනලා තව ලොකු ටෝක් දෙනවා
ඔබ තුමාට මේක කියන්න තිබුන ගට් එකට ❤
AWANKAWAMA OBA GANA SATHUTUI SAHO..DIGUKAL DINEWA!!!!!
❤
අනේ දෙවියනේ මේ කතාව අහද්දි මගේ ඇගේ හිරිකටු පිපෙනවා.රෝහන විජේවීරයන් ඒ දුටු සිහිනයේ ශ්‍රී ලංකාව නිර්මාණය වනවා සත්තයි .
ඔබට අපි සදා ණයගැතියි විජේවීර සහෝදරය .ජීවිතය පුදල අපට ජීවය දුන්න පිනෙන් දැන් අපි අතරම ඉන්නවා.🙏🙏🙏🙏
නියමයි සංජීව. මේ තමා එදා ජවිපෙ සහෝදර සහෝදරයන්ට සිදු කරපු අසාධාරණ ලොවට හෙලිකරන්න සුදුසුම කාලය.විජේවීර සහෝදරයාට හා එදා ජවිපේට වූ අසාධාරණයට මාධ්‍යක් හමුවේ නොබියව හඬ නගන ඔබට ස්තූතිය.
මගේ බඩ පපුව පිච්චිලා ගියා.මුන්ට ආත්ම ගනනක් පලදෙන්න ඕන.මාරම දුකයි.
ඇත්ත කතාව විජේවීර චිමිනියට විසිකරනකොට පන තිබුනලු අපේ බාප්පත් එතන ඉදල තියෙනව අපිට කියල තියෙනව
අනේ මේව අපි දකින්නේ චන්දෙනුත් පස්සෙ මේව ලෝකයාට පෙන්වන්න තිබුණෙ කලින් මේව දැක්කනම් ජනතාව සජියට තවත් චන්ද අඩු වෙනව කරල තියෙන පාහර වැඩ වලට විජේවීර පව්😢😢
අනුර කුමාර විජේවීර කියන වීර චරිතෙට සාදාරනයක් ඉස්ට කරයි අපි ඒකට බලේ දෙන්න සූදානම 🧭 ❤
ඔහුගේ ඒ සුවිසල් සිහිනය නොබෝ දිනකන් මල්පල ගැන්වේ ජය වේව රෝහන විජේවීරයන්ට ❤😊
මිනිමරුවන් වෙනුවෙන් පස්ස දෙන ගොඩක් අපතයින්ට මේ වැඩසටහන රිදිලා කියලා තේරෙනවා.ගොඩක් වටිනවා සංජීව ඔයාගේ මේ වැඩසටහන.ජයවේවා
අනිවාර්යයෙන්ම ❤❤❤
Ethakota Vijeweera kiyana alugosuwa merewwe BALLO BALLALLUDA huttige putho... Punchammata eminena geri ballao.
ඔය සමාජය හා දේශපාලනය දකින්නෙ නැ හරි හැටි ජේ ආර්.තමයි ඔය මිනී මැරුම් ආරම්බ කලෙ.jvpඔය තත්වයට ඇද දැමුවෙ ඔය මිනිහ
Atta 😹💔
ඔය මනුස්සයා ඉපදුනේ නැත්නම් ලංකාව 2000 වෙද්දී සංවර්ධිත මට්ටමට ඇවිත්
කාලකණ්නි මිනීමරු ප්‍රේමදාස පරම්පරාවට කඩේ යන සැමට ඇස් ඇරේවා!
ඇස් ඇරුනට මොලේට පණ නෑ උන්ට
ඔව් මොලේ පෑදෙන්න ඕන. සජිත් ප්‍රේමදාස කියන්නෙ මිනීමරැ රණසිංහ ප්‍රේමදාසගේම පුතානෝනේ. අද රටපුරා විකාර දොඩවන්නෙත් ඕක නිසා වෙන්නැති. දිනන්නනම් ලැබෙන එකක් නෑ හැබැයි. උනොත් මේකේ ඉතිරි ටිකත් කාලා කාබාසිනියාම කර දායි
දෙගොල්ලොම එකයි. විජේවීරලා අහිංසක රාජ්‍ය සේවකයො කීදෙනෙක් රස්සාවට ගිය වඑදට වද දෘලා මැරපු හැටිත් වීඩියෝවකින් පෙන්වන්න. දහම් ගානකට වැඩියි. ජවිපෙත් මැරුවා ආන්ඩුවත් මැරුවා. විජේවීර ග්‍රස්තවාදිය මරපු එකට වඩා ැහිංසක රාජ්‍ය සේවක වෛද්‍යවරු, පොලිස් නිලධාරින් වතු පාලකයන් උපාධිධාරී විශිවවිද්‍යාල දේශකයන් විදුහල්පතිවරුන් ගුරුවරුන් දානපති ව්‍යාපාරිකයන් භික්ෂුන් ජවිපෙන් මරපු හැටිත් පෙන්වා දෙන්න.
@@SamMurphy-yp4wt 🤣🤣🤣
@@SamMurphy-yp4wt ඔප්පු කරන්න මැරිච්ච හැම රජයේ සේවකයෙක් ම JVP එකෙන් මැරුවෙ කියලා. මොකද ප්‍රේමකීර්ති ල මැරුවත් JVP කියලා කිව්වට එහෙම නෙමෙයි කියලා ඔප්පු වෙලා තියෙනවා.
මෙතුමාගේ සන්නිවේදන හැකියාව ඉතා ඉහලයි. නිවේදක මහතාද ඉතා සංයමයෙන් යුක්තයි. වටිනා වැඩසටහනක් ❤
තවත් ප්‍රේමදාසලාට චන්දෙ දෙන මිනිස්සු මේ ලංකාවේ ඉන්නව නෙ😢කමක් නෑ අපේ සහෝදරයෙක් පාලනේට ආවා.රටට හොදක් වෙයි කියල බලාගෙන ඉන්නවා අපි 😊❤
පුතන්ඩ්යා ආවා නම් සදා අනාතයි.
Unp එකෙ උන් කරපු හැම ජරා වැඩෙම ගැන මිනිස්සු හිතන්නෙ JVP අය කරා කියලා. මෙම වීඩියො එකෙන් සත්‍ය මිනිසූන් අතරට යැවීමට ඔබලා ගන්නා උත්සාහයට අපගෙ ප්‍රණාමය.
පින් සිද්ද වෙනවා ඔබ මේ නිවැරැදි කිරීමට ගත්ත උත්සාහය ට 😢😢
ප්‍රෙමදාසයගෙ මුලු පවුලටම හෙන ගහන්න ඔන. මෙකට ගැවුන සියලුම නිලදාරින්ගෙ මුලු පවුල්වලටම හෙන ගහන්න ඔන
රොනී ගුණසිංහ ආමර් විදීය බෝම්බෙට අහු වෙලා කෑලි වලට කුඩු උනා.එයා තමයි රිචඩ් ද සොයිසාවත් අරගෙන ගිහිං මරලා තිබුනේ .
Puthanota daruwan nathivimama danduwamakthamai
මුන්ට මේවට දඬුවම් ලැබෙන්න නියමිතයි.
එසේම වේවා ප්‍රෙමදාසලට පර මිනිමරුවො😢
ඒක තමයි සජිත් ප්‍රේමදාස ළමයි නැතුව ලැජ්ජාවට පත්වුණේ .කාලෙකදී වැඩිහිටියෙක් වුණාට හැම මනුස්සයෙක්ම ,දරුවෙක් විදියට ජීවිතයක් ගෙවනවා ...දෙමව්පියෝ ඉන්නවා දෙමව්පිය බැඳීම තියෙනවා දෙමව්පියෝ ඒ දරු කැක්කුම් වෙනුවෙන් දුක් විඳිනවා .....තමුන්ගේ මතවාදයට එකඟ වුණේ නෑ කියලා ම්ලේච්චි විදිහට වද දීලා අලුත් දේශපාලන මතවාදයක් ගේන්න හදපු මනුස්සයෙක්ව සහ ඒ මනුස්සයාගේ මාර්ගය ගියපු තරුණ තරුණියන් හැටදාහක් අමු අමුවේ තිරිසන් විදිහට ඝාතනය කරපු සාපේ තමයි ප්‍රේමදාසගේ පවුලටත් ,රනිල් වික්‍රමසිංහගේ පවුලටත් ලැබුණේ .තමුන්ගේ බිරිඳගේ කුසින් තමුන්ගේ ලෙයින් සුජාතක වෙච්ච දරුවෝ හදන්න ස්වභාවධර්මය ඔවුන්ට ඉඩතිබ්බේ නැහැ ,ඒ පරම්පරා ඔවුන්ගෙන් වඳවෙලා යන්න කටයුතු කරා ඒක තමයි ස්වභාවධර්මයේ සාපය
හරිම දුකයි මරපු විදිය හෙන ගහන්න ඕන ප්‍රේමදාස පරම්පරාවටම😢😢😢😢
ඇයි ඉතිං පේමඩාස බල්ලෙක් වගෙ මහපාරෙ maruvee බාබු බාප්පා.(අම්මගෙ හොර මිනිහ )ඒ කාලෙ නියමෙට ප්‍රසිඩ්ඩ උනේ
.අනුර පුංචි අම්ම එක්ක diiga කනව කියලා ස් ජ බ කට්ටිය කුලප්පු වෙලා.අනුර'"ඔව්""කිව්වනේ . Dan ඔහෙලත් කිය කියා යන්න 'පුතානෝගෙ පියානො maruve බාබු බාප්පා.
.... ත්‍රස්ත වාඩින්ට පියානො ආයුද ඩුන්නා .ත්‍රස්තවාදී මස්සිනා බෝම්බෙන් ඩුන්නා පියානෝට.
😇 හෙන ගහන්නවට වඩා හොඳ බෝම්බේ වැදුන
ඒක තමයි සජිතයගෙ මහ තැන ලැවරියා කුඩේ කුඩු වුණේ 😂😂😂😂
@@chandanapushpakumara8031 😅😅😅
සජියගෙ පුතා මොංගල් බං...ඒකයි හදාගන්ට දුවක් ගත්තෙ...
රෝහන විජේවීර සහොදරයාගේ ප්‍රෙයක්නය දැන් මල් පල ගැන්විලා තියෙනවා ඊලග එන මහ චන්දයෙනුත් සියලුම දෙනාගේ එකතුවෙන අපි ලස්සන රටක් වෙනුවෙන් අපේ සහෝදරයෝ ටික දිනවමු👍👍
දින්නා දින්නා ලොවෙත් නැති වෙන්නම දින්න
ඇත්ත හෙලිකල ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.
දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි කාලකන්නි ජෙප්පෝ කරපු තිරිසන් වැඩ ඔක්කොම වහලා උන්ව හෙන වීරයෝ ගානට දාලා එවකට ආණ්ඩුවෙන් දක්වපු ප්‍රතිචාර විතරක් විවේචනය කරන එක. මෙතන කුලියට කමෙන්ට් දාන උන් මේ යකාව වර්ණනා කලාට මතක තියාගනින් මූත් රජයේ හමුදාවක ඉන්න ගමන් රජයට විරුද්ධව කුමන්ත්‍රණය කරලා, ජෙප්පෝ වෙනුවෙන් රජයට අයිති දේපල හොරෙන් පාවිච්චි කරලා, ජෙප්පන්ගේ පිස්තෝලෙකුත් හොරෙන් ලඟ තියාගෙන, රජයේ රහස් එලියට දීපු කාලකන්නියෙක් කියලා. ඔක්කෝටම කලින් මූට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.
😓😓😓 රෝහණ විජේවීර සහෝදරයා සදා අමරණීයයි 🙏🙏🙏 එතුමාට නිවන් සුව ලැබේවා...
කාලකන්නී ප්‍රේමදාස ඇතුලු වග කිය යුතු සියලු දෙනාටම සාප වේවා අපේ රටේ අනාගතය ගාතනය කලාට.හොද වැඩ සටහනක සංජීව .මම කොටස් සියල්ලම බලපු කෙනෙක් හමුදාව වැරදි විදිහට පාලකයොන් පාලනය කලා ඒක තමා වුනේ
මේ කතාව මාලිමාවෙ වේදිකාවට ගේන්න බල කරමු.
Eka nam attha
"""" MAHA EKA KUDU WELA GIYA PUTHANOTATH ESEMA WEWA......ROHANA WEJEWEERA SITIYANAM.....MAGE RATA ADA KOTHANAKA THIYEWIDA.....THOPITA SAPA WEWA...😢😢😢😢😢 STHUTHI ME WADA SATAHANA KARATA.🙏🏻🙏🏻🙏🏻🙏🏻 """
@@nishanthafernando8963""" OU "" APE NURA KUMARA MATHI THUMATA SIYALUMA DAWI PIHITAI.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මේවා කරපු අය අපායේ. කල්ප ගණනාවක් දරුණු. දුක් ව්දිමින් ඇති මේ වෙනකොට.
විශ්ව මාතාවනි දෑස් විවර කර බලන්න .....අපරාධකරුවන් හට කර්මයෙන් දඩුවම් ලබා දෙන්න ......ජනතා විමුක්ති පෙරමුණ සදා වැජඹේවා.....අනුර කුමාර දිසානායක ඔබයි අපේ බලාපොරොත්තුව ජය වේවා මාලිමාව ❤❤❤ ✌✌🧭
මේවා මිනිස්සු දැනගත යුතුම කරුණු. බොහෝම වටිනවා.
ලොකේ හිටපු වාමාංශික සුන්දර මිනිසෙක්ව මාරා දැම්ම ඒ අධම හැතිකරේ පරම්පරාවල් පිටින්ම ශාප වේවා....
R,pemadaasage hatn muthu paramparaawatama zhaapa wewa ..!!!Rohana vijeweera wani rate sitiya uthu watina minisaku ghaathanaya kalaata.
.harima dukai .kathaawa asuwaama..??
ශාප වේවා ශාප වේවා ශාපවේවා.අපේ හද ගැහෙන තරමටම තොපේ හත්මුතු පරම්පරාවට ම ශාප වේවා 😮😭😭😭😭😭
ශාප වෙලාම මැරිලා පලයල්ලා
කාලීනව වැදගත් වැඩසටහනක් මේ පාර. 🖤 සමහර එවුන් බලයට පත් වුනාම කොයි වගේද කියලා හිතාගන්න පුලුවන් වේවා.
ඒ මියගිය මිනිස්සුන්ගේ විලාප, කෑ ගැසීම් මේ රටේ අපිට නොඇසුනත් රැව් දිදී ඇති. ඔවුන්ට සාධාරණයක් ඉටු වෙනකම් අපේ රටට සැනසීමක්, සංවර්ධනයක් නෑ. ඔවුන් දැකල තිබුනෙ ලස්සන හීනයක්. ඒ හීනය වෙනුවෙන් ඔවුන් දිවි පිදුවා. ගොඩාක් කාලයක් ගියත් අපි ඒ හීනය සැබෑවක් කරමු. ඔවුන් වෙනුවෙන් අපිට කරන්න පුලුවන් වටිනම යුතුකම ඒක. ❤️
මට මේ කතාව අහද්දි හරිම කනගාටුවකට පත්වුනේ.. මම නුවර උනාට මම දැන් ඉන්නේ පිටරටක.. ඒ කාලේ උඩුගම්පොල තමා මහනුවර හිටපු පේරේමදාස එවපු මිනිමරුවා.. මගේ තාත්තා අපි ඒ කාලේ ශ්රීලංකා නිදහස් පාක්ෂිකයින්.. මේ ප්රේමදාස කියන වල්බලලො එකතුවෙලා මුළු මහනුවරම අතුරුදහන් කලා.. ජවිපෙන් ඒ කාලේ දනිහෙන් උඩට මරනය ගෙනියන්න එපා කිවුවත් කීපදෙනෙකුට හරි පාංශුකූලේ දීලා ඒ මරන කටයුතු කරන්න අවස්ථාව දීලා තිබුනා .. ඒත් මගේ මව් දෙමාපියන් උහුලලලාම මැරිලා ගියා .. මරනයක් නැති මලගෙවල් තිබුනු විශාලා මහනුවරක් බවට ඔය බටලන්දයයි රනිල් සහ සජිත් ගේ තාත්තායි රටක් පත් කලේ.. අර බල්ලනම් බල්ලා මැරුන හන්දියේම කුඩු පට්ටම් උනා.. ඒත් රනිල් මිනිමරුවා.. තවමත් රටේ මිනිස්සුන්ගෙන් පලිදරමින් ඉන්නවා .. සජිත්ට ජයවේවා කියලා හුරේ දාන මිනිස්සු දැනගන්න ඕනේ ඔය එන්න දගලන සජියා.. නාමල්ලා..රනිල් ලාගේ අවතරයක් බව.. මොකද දැන් තියන වාතාවරනයත් එක්ක උන්ට වැඩක් නෑ ජාතිය වර්ගය මොකක්ද කියලා... ආව ගමන් මිනිස්සුනව නොමරා මරනවා ඒකේ දෙකක් නෑ.. ඔය නාකි රැලට තිනේනෙම අමුම අමු ලේ පිපාසයක්.. ඒ නිසා කවුරු කොහොම කිවුවත් හොදට හිතලා බලල මේ දැන් ලැබෙන වාසි දේ ගැන නොසලකා තමන්ගේ ලග ඉන්න දුවා දරුවන් .. තමන්ගේ කුසේ ඉන්න දරුවන් .. ගැන හිතලා තීන්දු තීරන ගන්න .. මමනම් ලංකාවට ගොඩාක් ආදරෙයි.. ඒත් මගේ කියන කිසිම කෙනෙක් දැන් රටේ නෑ.. ජයවේවා හැමෝටම .. සුබ ආරංචියක් ලැබේවා 😊
❤ අගේ ඇති කතාවක් 🙏🏽 mama susil Rideemaliyadda
මාලිමාව එකම විසදුම
🙏🏻🙏🏻🙏🏻
තමන්ගේ තාත්තා අම්මා සහෝදරයා අමු අමුවේ මරාදැමූ කෲර ඝාතකයා උඩුගම්පොල තිරිසන් සුනකයා මලහමත් නිවන්සුව පතපු සුනක ගං කබරගොයි ඉන්න රටක් කවදා හදයිද බ්ං ජනතාවවක්....
ඔව් සහතික ඇත්ත
Premadasa minimaruwage කාලේ අපි nosahenna දුක් winda
සංජීව කියන්නෙ විශිෂ්ඨ මාද්‍ය වේදියෙක්🎉
සන්ජීව කොච්චර හොද උනත් උබ අද මේ වැඩසටහන නොකර jvp එකේ වන්චා හොර හෙලි කරානම් උබ ඔක කියනවද දිව හැරෙන හැරෙන අතට කතා නොකර හිටපන්
@@liontechpro1753 මොකෙක්ද බන් උබ ගෝතයා
Ape ub wanninayake ayya kenek ne. E kaleth me ayya deepthimath charithayak
@@liontechpro1753මොනවද වංචා ඔච්චර දන්නවනන් කියන්නකො
ආදරනීය රෝහන සහෝදරයා..දැකපු ලස්සන ලෝකය ඉක්මනින්ම බිහි වේවා.මට මේවා අහනකොට මාරම දුකක ඇති උනා.කාලකන්නි පව්කාරයො ලස්සන සොදුරු මිනිසෙක් රටට අහිමි කරා.
අනිවාර්යයෙන්ම එයට අද හො කටයුතු කළ යුතුය
Ow bro patta dukai
ඒ සොඳුරු මිනිසා මෙලොවට අහිමි කරන්නට අනුබල දුන් සියලුම දෙනාත් අද ජීවතුන් අතර නැහැ නේද?.
ඒ තමා අෂ්ඨ ලෝක ධර්මය අනුව පඩිසන් දෙනවා කියන්නේ.😂😂😂
අනිවාර්යයෙන්
Ajitmh..apphame..ශ්‍රී .ලන්ක්ව්
අද එයාගේ සිහිනෙට යන ගමනෙ මුල් පියවර සාර්ථක කරගත්තා ❤
අනිවාර්යයෙන්ම මේ පාර විජේවීර සහෝදරයාට සාධාරණය ඉශ්ට කරන්න ඕනේ අපි ඔක්කෝම ඒ මනුස්සයාගෙ මරණයට❤❤ ඔහු අපේ මිනිස්සුන්ගෙ අනාගතය වෙනුවන් සටන් කරපු උදාර මිනිසෙක්❤️❤️🔥 අමා නිවන් සුව අත් වේවා ❤
Tamath minimaru premadasa param parawata kath adina bahutharayak inna bawa chandana teruna. Bath packet eka rupiyal 2000ta wahal nowella
ප්‍ර්‍රේමදාස කියන්නේ අමු සක්කිලියෙක්
බල්ලා මැරුනු තැන කියන්නේ ඒකනේ ඔකා කුඩු වෙච්ච තැනට
අනිවාර්යයෙන්
ekane uge Param parawa puthagen nathara une
Sahathika attha
Kiyala wadak na. Ekane sawalen kali ekathu karanna wena widiyata kudu pattan wela giye. Thawa ehema kudu pattan wenna ona un innawa. Rate karumeta un tama pana pitin
මේ වගේ කතා දාන එක හොදා
අද තමයි විජේවීර මැරුනු එකේ ඇත්ත දැන ගත්තෙ
Attha❤
👍
අපි නම් හොඳටම දන්නවා premadasa minimaruwa
Ow..mamat..sajiyata .pissu..dabal. weida..danne..na..et. Ape..salli .walin..behet..denna..epa..okunta..hode..mama..italia
මෙ සිද්ධි සම්පූර්ණ ඇත්ත අපි ඒ කාලෙ හොඳ තරුණ අය මේ කාලේ අපි නිදිය ගත්තේ කැලෑව අපේ සහෝදරයන්ව අරන් ගිය මගේ මහත්තයා අරන් ගිහිල්ල පිච්චුවා මේ සියල්ලක්ම ඇත්ත අද ඔවුන්ට සාප උනා ඒවා උන්වත් කෑලි කෑලි කුඩු පට්ටම් වෙලා ගියා තව ඉදිරියටත් උන්ට සහ ගහනවා
ඒදා ඔහුව මාරා නොදැමුවානම් ඔහු සමග සිටි අපේ විශිෂ්ඨ මොල ටික මරා නොදැමුවානම් අපි අද ලෝකයා ඉදිරියේ හිගා නොකා ගොව්‍රරවාන්විත ලෙස ලාංකිකයින් ලෙස ජිවත් වෙන්න ඉඩ තිබුනා. 🥺😒
එදා ඔහුව මරලා දාන්නෙ නැතිව ජනාධිපති ලගට අරගෙන යන්න තිබුනා
විජේවීරට තමා 71 ඉදල කැරලි ගහල මිනී මරල 77 ජේ ආර් හයෙන් පහක් ගන්න උදව් කරේ , ඒක නිසා ජේ ආර් ඡන්දෙත් ඉල්ලන්න අවස්ථාව හදල දීල ජවිපෙ ඡන්දෙට ඉදිරිපත් වුනා, ඡන්දෙන් පැරදුන නිසා ආපහු ආයුධ අහුලගෙන කැරලි ගහල ආණ්ඩු පෙරලන්න හැදුවෙ, 71 ඉදල බැලුවහම අවුරැදු දාහතකට වැඩිය ජනතාව ජවිපෙට මරබියේ තමා හිටියෙ , හාමුදුරුවො විතරක් 724 මරල තිබ්බෙ ඊට පස්සෙ තමා ප්‍රේමදාස ඇවිත් රාජ්‍ය දේපල විනාශ කරන එක මිනී මරන එක නවත්තන්න අවස්ථා දෙකක් පමණ දීල බැරිම තැන තමා ජවිපෙ උපක්‍රමම පාවිච්චි කරල ජවිපෙ ඇතුලෙම හිටපු අවු 18ත් 25 ත් අතර තරැණ කණ්ඩායමක් ඔවුන්ගේ ආරක්ෂාව බලල ගෝණිබිල්ලො ඔත්තු කරැවන් වශයෙන් පාවිච්චි කරල ජවිපෙ සුද්ධ කලේ .
එයින් හුගදෙනෙක් රටවල් වලට යැව්ව කොටසක් සෝමවංශවත් එලවල ජවිපෙ බෝඩ් ලෑල්ල ගවලවලම දැම්ම
😂😂😂😂😂
Atta..me .katawak..ahala..mama..behet..biwa..oluwa..kakumak..awa❤❤❤
M..italia
බොහොම වටිනවා ජන්දෙට කලින් මෙම වැඩ සටහන ඉදිරිපත් කිරීම මුළු රටම අවදි විය යුතුයි මේ වෙලාවේ
මගේ ඇස් වලට කදුලු ආවා අපි ගොඩක් චුටි ලමයි 😔😔😔 ඔබේ සිහිනය ඉටු වෙන දවසේ ඔබත් සිටියනම්. කොහෙට හෝ වී අශීර්වාද කරනු ඇත..ඔබ ගැන කියවු මිනිසුන් බිහි වේවා!!!මට ඔබ ජාතික වීරයෙකි.අපේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි ඔබව ත්‍රස්තවාදියෙක් කල අපූරුව. මව්බිම නැතිනම් මරණය..💐💐❤😍
දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි කාලකන්නි ජෙප්පෝ කරපු තිරිසන් වැඩ ඔක්කොම වහලා උන්ව හෙන වීරයෝ ගානට දාලා එවකට ආණ්ඩුවෙන් දක්වපු ප්‍රතිචාර විතරක් විවේචනය කරන එක. මෙතන කුලියට කමෙන්ට් දාන උන් මේ යකාව වර්ණනා කලාට මතක තියාගනින් මූත් රජයේ හමුදාවක ඉන්න ගමන් රජයට විරුද්ධව කුමන්ත්‍රණය කරලා, ජෙප්පෝ වෙනුවෙන් රජයට අයිති දේපල හොරෙන් පාවිච්චි කරලා, ජෙප්පන්ගේ පිස්තෝලෙකුත් හොරෙන් ලඟ තියාගෙන, රජයේ රහස් එලියට දීපු කාලකන්නියෙක් කියලා. ඔක්කෝටම කලින් මූට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.
❤
😢🙏🙏🙏🙏
ඔබතුමා ගෙ හෙලිකිරීමෙන් සත්‍ය දැනගත්තා ,ඔබතුමා ට ගෞරවය පුද කරනවා,,හරි ම දුක හිතෙනවා, මේ කතා ව ඇහුවා ම,,❤❤❤💐💐💐🙏🙏🙏
රෝහණ විජේවීරයන්ගේ මනස මරන්න තරම් මුන්ට මොළයක් තිබ්බේ නෑ...😎 අවසාන මොහොතේ ඔහුගේ අධිශ්ඨානය දැන් මුළු ලක්දෙරණ පුරාම හොල්මන් කරනවා... දැන් ලෑස්තියි වෙයල්ලා...ආදරණීය සොයුර ඔබ සදාකාලිකයි...වෙනුර, ත්‍රීමාවිතාන ඔබලත් අමතක නෑ....😊❤
Sahathika aththa ❤❤❤❤
ටයර් සෑය th-cam.com/video/njsHQbViN6s/w-d-xo.htmlsi=gncN2SeS5fj9pKfL
රෝහනවිජේවීර මහත්මයානෙනි .ඔබ මැරුවාට ඔබගේ ප්‍රතිපත්ති .මරන්නට .හැකිඋනේ නැහැ.හෙට.චන්දයෙන් පසු නැවත ඔබ උපදිනවා අප ලක්බිමෙහි විසිදෙවෙනි දින තමයි ඔබගේ .උපත සනිටුහන් වෙන්නෙ රෝහන ඔබට නිවන් සුව
අනිවාර්යයෙන්ම 🫶❤️
Rohana vijeweera marapu aya anna malima wedikawelu. Methumama kiyanne.
😂 පියාණෝගේ පුතාණෝට චන්දේ දෙන්න හිතන් හිටපු උන්ට බුදුසරණයි ....🔥💥🙏
අනේ ඔව්
සාදු සාදු !!!!!!!!!!!!!!!!
Ransinghe premadasa nemy hby vijewirawa maruwe 😂
@@SakilaHasinda-nd7pj ehenan kauda?
Anee ithin...danna tharama thamai..wayasa keeyada???dan man pitarata jeewath unath ee kaale hitiye lankaawe..oka maruna welee minissu ahas koru wedi hitan paththu karaa....
Ranawiruwan,,,,policiye ayawa kochchara marewwuwada??hoyala balanna...digampathana,,,,@@SakilaHasinda-nd7pj
මාරයි. මට හිතෙනවා. ඒ කාලේ මිනිස්සුන්ගේ සාපේ වෙන්න ඇති ලංකාවට මෙහෙම වෙන්න ඇත්තේ.
සිසිල් wayidyrathna මේජර් muthalif ඔක්කොම වෙඩි කාල marune LTTE ඒකෙන්
මේ මිනිස්සු නැති නම් අදටත් ඒ අපරාද කව්රුවත් දන්නේ නැ. ඔබට බොහොම පින් මේවා හෙලිකරන්න ජීවිතේ රැක ගත්තට.
අනේ දෙවියනේ මම මේ කතා පොඩි කාලේ ඉදන් අහනවා අදටත් පපුව පිච්චෙනවා වගේ😢😢 යූඑන්පී ඒ කාලේ හිටපු පහත් මිනිස්සු හින්දා ජීවිතේට ඔය නමක් ගෑවිච්ච එකෙක්ට ඡන්දේ දෙන් නෑ ජීවිතේට කාළකන්ණි ලේ පිපාසිතයෝ, අහිංසකයෝ මෘගයා වෙනකන් පීඩාවට පත් කරලා ඊට පස්සේ අසාධාරණ විදියට මරලා මුළු ලංකාවම ලේ විලක් කරලා දැන් ඉන්න ලස්සන, ඉපදෙන කිසිම ආත්මෙක මෙහෙම දුර්ජන් දුෂ්ටයෝ ඇස කන නොගැටේවා, මතු උපදින සුගතිගාමී භාවයක නිවන් සුවය ලැබෙත්වා !!! 🙏🙏🙏 රෝහණ විජේවීර ඇතුළු අසාධාරණ ලෙස මරණයට පත්වූ සියලුම සහෝදර සහෝදරියන්ට, යළිත් මෙවැනි අකල් මරණයක් විපතක් සිදු නොවෙත්වා !!! 🙏🙏🙏 😓😓😓😓😓😓
❤
ඒක තමයි කෑලිවත් ඉතුරුනොවෙන විදයට මැරෙන්න උනේ...අහිංසක තරුණයෝ කී දෙනෙක් මරල දැම්මද...අනුර ඔබට දිඝාසිරි....
ජේ ආර් ,ප්‍රේමදාස ,රනිල් වගේ කාලකන්නි පාලනය නිසා මේ රටට තරුනයෝ නැති උනා...
අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ, දුක් මහන්සියෙන් හදපු ළමයි😢😢
දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි කාලකන්නි ජෙප්පෝ කරපු තිරිසන් වැඩ ඔක්කොම වහලා උන්ව හෙන වීරයෝ ගානට දාලා එවකට ආණ්ඩුවෙන් දක්වපු ප්‍රතිචාර විතරක් විවේචනය කරන එක. මෙතන කුලියට කමෙන්ට් දාන උන් මේ යකාව වර්ණනා කලාට මතක තියාගනින් මූත් රජයේ හමුදාවක ඉන්න ගමන් රජයට විරුද්ධව කුමන්ත්‍රණය කරලා, ජෙප්පෝ වෙනුවෙන් රජයට අයිති දේපල හොරෙන් පාවිච්චි කරලා, ජෙප්පන්ගේ පිස්තෝලෙකුත් හොරෙන් ලඟ තියාගෙන, රජයේ රහස් එලියට දීපු කාලකන්නියෙක් කියලා. ඔක්කෝටම කලින් මූට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.
In other countries there were no other youth kiiled innocent sri lankans, brunt houses of others. These are sick mind. Steve Job did not come froma rich family, he built his life with what he had.. If you are poor or stupid does not mean you can't hate others!! It is a mental disorder. You dont those ppl with normal ppl to live in a soceity
උන්ගෙ පස්සෙන් යන උන්ට මේවා කිව්වට උන් පිලිගන්න කැමතිනෑ.ඒ තරම් මෝඩයි😥
සජිත් ගොනෙක් වෙලා ඉපදුනා රනිල් නපුන්සකයෙක් වගේ හැසිරෙනව ඕව දවසක එලි කරයි 😅😅😅😅😅.එදාට අනුර සහෝදරයා මේක එලි කරල පෙන්නනව
ඒ කාලේ social media නොතිබ්බ එකේ ප්‍රතිවිපාක. Attatama me fb youtube tiktok හදුන්වල දීපු මිනිස්සුන්ට පින් ❤.
මුන් මුන්ට ඕන ඕන විදියට මිනීමරලා වෙන වෙන බනිලා කියයි මාද්‍යයට me social media නොතිබෙන්න. අනික අපිට අහන්න වෙන්නෙත් හිරු දෙරන බයිලා විතරයි එහෙනන්
නිදහසේ කතා කරන්න දුන්නට නිවේදක ඔබතුමාට ත් ප්‍රණාමය 🙏❤.
ඒ කාලේ පොන් නොතිබූ එක දැන් තේරුම් ගන්න පුළුවන් නේද...දැන්වත් ඔළුව කලපනා කරන්න ඕනේ.. මේක රටට හෙළි කල ඔබතුමාට ගොඩක් ස්තුතියි
එක අතකට චිත්‍රපට හදන්නඩෝන තරම් ත්‍රාජජනක ..වැඩකරපු මානවවාදී නිලධාරියෙක් .. 🔥🔥🔥ඔබට ස්තූතියි ඒ මනුස්සකමට
"ginnen upan Seetha" balanna
@@hansanachamika5079මේ නිලධාරියා ගැන ඒඑකෙ සදහනක් තියේද......
@@hansanachamika5079ඒකේ අවසාන ටිකට මේ කතාවත් එකතු කරලා චිත්‍රපටිය හැදුව න්ම් 😢😢😢😢😢
Ginnen upan seethala
ජයවේවා akd❤❤❤❤අපිට තේරුම් ගන්න ගොඩක් කල් ගියා... මේ වෙලාවේ හරි තේරුම් ගන්න පුළුවන් උන එක ගැන සතුටුයි.... මෙච්චර කාලයක් අපි කඩේ ගිහින් තියෙන්නේ හොරුන්ට යි, මිනී මරුවන්ටයි... ඒ ගැන පට්ට ම දුකයි.... ජයවේවා ජයවේවා ජයවේවා akd ❤❤❤❤❤❤හදවතින්ම...
"ගින්නෙන් උපන් සීතල" ෆිල්ම් එක බලන්න හැමෝම ❤️❤️ අන්තිමට ඇස්වලට කදුලු එනවා
Balanna vidiyak kohomada hoyaganne
පිලිස් සංජිව මේ වැඩසටහන් කොටස් වශයෙන් හරියි ටික් ටොක් සාමාජ ජාලයෙන් බේදාහරින්න පිලිස් මොකද ගොඩක් අය ඒ මාද්‍ය භාවිතාකරනවා
Math ekagayi
Eka nm aththa
අනිවාරෙන්
Aniwarenma ehema ka. Ona
Aniwaren eka wenna ona
ඔය කියල කාලයේ අපි ඉපදිලා නෑ. නමුත් මම කොහෙන් හරි මේ කතාව අහලා තියෙනවා. මෙතුමා ඒක තහවුරු කලා. බය නැතුව මේ දේවල් හෙළිදරව් කරපු ඔබට අනිවර්‍යෙන්ම අපේ ගෞරවය හිමිවෙනවා. බොහොම ස්තූතියි මේ වැඩසටහනට ඇවිත් ඔබේ අත්දැකීම් බෙදාගත්තට! 💚
ඔයා ඉපදිලා නැති වුනාට අපි ඉපදිලා රෑට ලයිට් දාන්න දෙන්නෙ නැහැ.බෙහෙත් ගන්න යන්න දෙන්නෙ නැහැ.දොස්තරලා මරලා දානවා රාජ්‍ය සේවකයන්ට වැඩට යන්න නැහැ මරලා දානවා.ගෙවල්3.4 මිනිස්සු එක ගෙදරකට වෙලා ගුලිවෙලා බයේ ගැහි ගැහි ඉන්නවා තරුණ අය අංගනවා අැද යට මොකද එදා ජේ.වී.පී කලාද නැද්ද කියලා හොයන්නෙ අරගෙන ගියාට පස්සෙ ඉතිං එදා විජේවීර ඉල්ලුවලු ජනාධිපතිතුමා හම්බෙන්න ඔන කියලා එ් වුනාට අරක්ෂක අැමති එ්කට ඉඩදීලා නැහැ ජේ.වී.පී එකෙනුත් මිනිස්සුන්ට හුගාක් වද දුන්නා
@@NimnaWijebandaraසහතික ඇත්ත් ,එදා ජේවීපී එකෙන් දුන්න වද දන්නෙ එදාඒක විදපු මිනිස්සු,ගෙදරට ඇවිත් වෙඩි තියනවා ,උයාගත්තු එක කන්න නෑ කලුවරේ ඉන්න කියනවා කඩවල් වහන්න කියනවා එහෙමවෙලා හදිසියටවත් කඩේකින් මුකුත් ගත්තොත් දුන්න මිනිහයි ගත්ත කෙනයි දෙන්නම මරනවා, ඒ දුක විදපු අයයි ඒක දන්නෙ
දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි කාලකන්නි ජෙප්පෝ කරපු තිරිසන් වැඩ ඔක්කොම වහලා උන්ව හෙන වීරයෝ ගානට දාලා එවකට ආණ්ඩුවෙන් දක්වපු ප්‍රතිචාර විතරක් විවේචනය කරන එක. මෙතන කුලියට කමෙන්ට් දාන උන් මේ යකාව වර්ණනා කලාට මතක තියාගනින් මූත් රජයේ හමුදාවක ඉන්න ගමන් රජයට විරුද්ධව කුමන්ත්‍රණය කරලා, ජෙප්පෝ වෙනුවෙන් රජයට අයිති දේපල හොරෙන් පාවිච්චි කරලා, ජෙප්පන්ගේ පිස්තෝලෙකුත් හොරෙන් ලඟ තියාගෙන, රජයේ රහස් එලියට දීපු කාලකන්නියෙක් කියලා. ඔක්කෝටම කලින් මූට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.
හික්මීම උපරිම නිවේදකයෙක්.ඔබට උත්ත්මචාරය.කතාව ඉවර වෙනකන්ම නිහඩව අහගෙන ඉදලා අවසන් කරන අපූරුව.❤❤❤
අඩෝ ලංකාවට නය නැති මනුස්සයෙක් ආදරෙයි විදපු දුකට බුදුසරණයි
කතාව කියන්න ඉදිරිපත්වීම වටිනවා ❤
ප්‍රේමදාස කියන බල්ල කෑලිවත් හොයාගන්න නැති වෙන්න හැඳිගෑවිලා ගියේ ඕවට තමයි..රෝහන සහෝදරයා ❤🙏
ඒක ඇත්ත ,කලකම් පලදෙනවා
Kalapau paladunna
Uge pin gon wassa dn enawa rata kanna.. wada ponnaya
ප්‍රේමදාස බල්ලට ඒකනෙ මුනුබුරෙක්ගෙ මූනක්වත් බලන්න ජීවත් වෙන්න බැරි උනේ....සක්කිලි බල්ල
ඒකට තමයි දිධ්ධදම්ම වේදනිය කර්මය කියන්නේ. ඕකුක්ගේ වලට වැහි නැති හෙනගහන්න ඕනේ.
අපිත් 89 ඉපදුන අය විදියට මෙම සිදුවීම ගොඩක් හදවතට දැනෙනවා😢.අද දින (2024/09/21) රෝහණ විඡේවීර සහෝදරයා වෙනුවෙන් සාධාරණය ඉටු කලා...
ඹබ තුමා අපේක්ෂා කල මව්බිම ගොඩනැගීමට අද දින සිට අනුර කුමාර සහෝදරයාට සියලු ශක්තිය ධෙෙරයය ලැබේවා!!!
සත්‍ය වශයෙන්ම
ඔව් ඔහුට පක්ෂ බේද දුරලා හැමෝම එකතු වී ඔහුට උදව් කරමු.
“71 කැරල්ල “පොත බලන්න
“71 කැරල්ල “පොත බලන්න
Jayawewa
තව පැය කීපයයි ඔයාගෙ හීනෙ හැබෑ වෙනව විජේවීර මාමෙ මගෙ පලවෙනි ඡන්දෙ ඔයා වෙනුවෙන්....ඔයා මේක නොදැක්කත්😢❤
හීන මරපු එක කාලකන්නියෙක්ට මේ පාර කඩේ යන්න එපා... මාලීමාවට ජය වේවා❤
Jaya una 71. 88 89 🤑🤪😝😆😛😄
😂😂😂😂
මොකො උබ හිනාවෙන්නෙ හිගනවහලා👍@@Sajin1111
දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි කාලකන්නි ජෙප්පෝ කරපු තිරිසන් වැඩ ඔක්කොම වහලා උන්ව හෙන වීරයෝ ගානට දාලා එවකට ආණ්ඩුවෙන් දක්වපු ප්‍රතිචාර විතරක් විවේචනය කරන එක. මෙතන කුලියට කමෙන්ට් දාන උන් මේ යකාව වර්ණනා කලාට මතක තියාගනින් මූත් රජයේ හමුදාවක ඉන්න ගමන් රජයට විරුද්ධව කුමන්ත්‍රණය කරලා, ජෙප්පෝ වෙනුවෙන් රජයට අයිති දේපල හොරෙන් පාවිච්චි කරලා, ජෙප්පන්ගේ පිස්තෝලෙකුත් හොරෙන් ලඟ තියාගෙන, රජයේ රහස් එලියට දීපු කාලකන්නියෙක් කියලා. ඔක්කෝටම කලින් මූට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.
මරපුඑකා මාලිමා වේදිකාවේ Gen තෝරදෙනිය
දාන හැම වීඩියෝ එකක්ම බලනවා අනිවරෙන්ම.. නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවන් channel එකක් තමයි මේ.. ඉදිරියටම යන්න ලැබේවා අයියා..👍 ජයවේවා අයියේ...👍👍
අපිට නම් මේ වැඩසටහන් බලන්නම ඕන නෑ නාකි වලව් දේශපාලුවො ගැන ඉගෙනගන්න😂 එදාත් අදත් තාරුණ්‍යයේ හීන මරපු ලේ මාපිල්ලො ඉදිරියෙදි ෆ්ලයිට් එක වෙනුවට ෆයිට් එක තෝරාගත්තු දේශප්‍රේමීන්ට හදවතින්ම ආදරෙයි❤️🇱🇰
👍💯
👍👍
පුතානෝ ආවත් තාත්තා කරපුදේම තමා වෙන්නෙකවදා හරි .මේව අහන්න බැ හරිම දුකයි..
මම පාසැල් යනවා
පුලුවන් විදිහට සහාය දුන්නා
රට පාලනය ට සුදුසු නැති නම් එම ආණ්ඩුව පෙරලිය යුතුමයි
මගේ වීරයා
මාගේ ගෞරවය ඔහුට සහ රට වෙනුවෙන් දිවි පිදූ සියලුම දෙනාට 🙏🙏🙏
💙💙💙🫂
අපරාදේ එකෙක් නෑර ටයර් උඩ යවන්න තිබ්බේ. උඹලා ව ඉතුරු කරපු එක තමා අපලේ
@@udaradesilva හිතන් අති උඔ තොට හෙනම ගහපිය
එහෙම කරන්නෙ මැරෙන්න බලාගෙනනෙ ඒක නිසා මැරැවයින් පස්සෙ එක එකාට දොස් පවරන්නත් එපා
Me too
විජේවීර කියන්නේ මේ රටේ බිහිඋනු සුපිරිම visionary leader. එදා social media තිබුන නම් 60000කට වඩා තරුනයෝ මරල එවා අසාදාරන විදියට jvp කලා කියල ඒ ගොඩට දාන්න බැරි වෙන්න තිබුනා. ආන්ඩුවේ කාලකන්නි තමයි මේ සේරම කලේ දැන් රටම ඒක දන්නවා.
AMU MAS WADDA
@@LeslyJayaNZ kawda ranilda, puthanoge piyanoda?
Ratama kapu kalakanniya Ulapane Rathnayakw 🤑🤪😝
Aniwa
Mokakda gono vision eka ...71 sannadda aragalayak korala. Ita awurudu 17 ta passeth ae margema thora gaththe uge morapu nathi montissori mole nisane harako ....aramuna ketharam visista unath ae kara yana maga prachanda nam koheda harako eka visionary wenne pako 😜😝😛🤪🤑
හරි වේදනාවෙන් අහන් උන්නෙ..ස්තුතියි අපට මේ තොරතුරු අහන්න සැලසුවාට.🥺🙏🙏
දිට්ටධම්මවේදනීය කර්මය මම ව්ශ්වාස කරනව..මරණින් පසු මේ කල අපරාධ වලට අපාගත වෙනව නමුත් මේ කල අපාරාධ වලට මේ ආත්ම වලදීම දඩුවම් විද මිය මිය යා යුතුය ..එහිදී රටක් වෙනුවෙන් පෙනී සිටි සහෝදර සහෝදරියන් වරදකරුවන් මිනී මරුවන් ලෙස හංවඩු ගසා ආත්මයම වැරදි කරුවන් කල පිරිස් ...දිනක ඔවුන්ගේ පපු කුහර තුලින් එන වේදනාවෙන් ඔබගේ ආත්මයන් වලට සදා ණය බවත් සැනසීමත් පැතිය යුතුය...❤️
මේ අවසන් අවස්ථාවයි...🙏මිනීමරුවන්ගේ පුත්තුන්ට,හමුදාවට අපමන අපහාස කර අද හමුදාවේම අවාසනාවට සැලියුට් ගහන්න ආරක්ෂාව සපයන්න වූ සහ එකල තරුන තරුනියන් හට අමානුෂික බරපතල ලිංගික හිංසා ඇතිව වදකාගාර පවත්වාගෙන ගිය,හමුදාවේ පවුල් වල උදවිය රජය විසින් මරවා හමුදාව සහ රටේ තරුනයන් අතර වෛරය පතුරා ජීවිත හානිකල වත්මන් ජනපති පාපතරයා රනිල් වික්‍රමසිංහ,සහ බලය වෙනුවෙන් යුද්ධය විකුනං කමින් අසරණ විරුවන් මහපාරට ඇද දැමූ කලගුන නොදත් රාජපක්ෂ කල්ලතෝනි රැලට ඔබගේ ඡන්දය ලබාදීමට පෙර දෙවරක් සිතන්න..ඔබේ අනුවනකමින් රැවටී හැත්තෑ අවුරුද්දක මේ රටට කල විනාශය නැවත නොකරන්න වගබලාගන්න.මේ අවසන් අවස්ථාවයි.මෙයද මුන්ගේ නරි කපටි උප්පරවැට්ටි වලට රැවටී හසුවුවොත් ඔබේ දරුවන් පවා ඔබට අනාගතයේ සාප කරනු ඇත..☝️
❤❤හරියට හරි❤❤❤
මේ දෙවල් කරපු හැමඑකාටම පනපිටින් විදවලා මැරෙන්න ඉඩ සලස්වන්න ඔනෙ එක පාරන නොමරා කාලකණ්නි දන්න කෙනෙකුට වත් චන්දය දාන්න කියන්න එපා අපියි හැමොම එකා මේන් j v p . එකත් සමග එක් වෙමු..
oya kochchra kiwwath wadak naha me rate moda harakta mokada me rate moda harakta ona unge badwal walata kannai bonnai withrai. munta ona aththa nemei. meda para chnade unath me rate gon harak ayeth denna puluwan ranilta mokada me rate harakta aththa nemei wadgath boruwai wdatah. mokada aththa piliganna kamathi nathi gon harak inne me rate. aththa ekai.
මේවැනි අපරාධ වලට සිවිල් මිනිසුන් හමුදාවන් පෙළඹවීමට යොමු කිරීමට සැලසුම් සදපු වාසිගත් සියල්ලන්නටම හෙන වැදේවා 🙏
JVP එක මිනීමරලම නැද්ද😂
මෙතුමාගේ ජිවිතේට අවදානමක් නැතිද මෙහෙම බය නැතුව ඇත්ත කියනකොට... 😢 කවදාහරි රටේ ප්‍රධාන මාධ්‍යයක මෙතුමාව ගෙනවනම් ඒ කාලේ ඉදන් තමන්ගේ බලය අයුතු විදියට යොදවපු විදියත්, මිනිසුන්ගේ හිතේ තියෙන වැරදි අවබොධයත් නැති කරන්න ලොකු පිටුහලක් වෙයි.. මෙ කාලේ වෙනකොට ඉපදිලාත් නැති අපටත් වැරදි දෙශපාලනයක් ඇති කරපු සියලු දෙනාටම හෙනගහන්න ඕන.. දැන්වත් මොලේ පෑදුන එක ගැන අපි ගැන සතුටුවෙනවා... දැන්නම් කවුරු මොනවා කිවත් අපි මලිමාවට.. පපුව කකියනවා මේවා අහනකොට... මේ වැරදි දෙශපාලනට සම්බන්ද වුනු සියලු දෙනාටම මෙ ස්භාවදර්මයෙන් දඩුවම් ලැබෙන්න ඕන...
පව් දෙයියනේ මේවා අහන්න පුලුවන්ද 😭😭😭😭 කොච්චර වේදනාවක් විදලද පනුවො ගහලා මරෙන්න ඕන රනිලුත් 😭😭
ඔය ඉන්නේ රනිල් තාමත් හෙණවත් නෑනේ .කෝ මේ විශ්වය දෙවිවරු කෝ...දඩුවම් .
😢😢😢😢😢
@@denupsaam1009 දෙවියො කියලා ජාතියක් නෑ එහෙනම් මේ තරම් දේවල් වෙනකම් බලන් ඉදීද . හැබැයි දවසක අනිවාරෙන්ම සොබාදහම උන් ඔක්කොටම දඩුවම් කරයි...
ප්‍රේමදාසයට නම් හොදටම පල දුන්නා දිට්ඨධම්මවේදනීය කර්මය.. 🙂
මේ වතාවෙ නම් අපි දිනන්නම ඕන,ඉස්සර අපි ගෙවල්වල අයගෙන් අහලා තිබුනෙ කොච්චර වැරදි දේවල්ද..මේ වගේ කතා හැමෝම අහන්න ඕන ඇත්ත දැනගන්න ඕන..සංජීව අයියෙ ඔයාට ස්තූතියි 🙏
ගොඩාක් වටිනාකමක් අද වැඩසටහන සංජීව ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤❤
මිනීමරැවගේ පුතාට ඡන්ද දෙන්න අපිට පිස්සු නෑ
නියම කතාව❤️
@@neons1004 ඔයාලගෙ අම්ම වගේ හැම ගෑනිම පුක දෙන්නෑ හැලෝ😁
@@neons1004 uba ammata ballo hukapu nisa thami hutto uba wage ekak ipaduna
@@VenuraPrebashwara ඔයා ස්නෝලේ එහෙම ගිහින් නැතුව ඇතිනේ
@@VenuraPrebashwara මේ වගේ මිනිස්සු ඉන්න මාලිමාවට රට ගියෝත් අබ සරනයි ආයේ
මේක බලද්දි ගින්නෙන් උපන් සීතල film එක මතක් උනා 😢
ඒක බලල ඉවර වුන ගමන් මේක අහම්බෙන් සෙට් උනේ දැන්
ඒක බලල මේක බලන්න ආවෙ
@@geethsanka7091ඒක බලලා ඉවර වුනේ දැන්.ඊට පස්සෙ මේක බලන්නෙ
ඔව් ඇත්ත මාත් ඒක බැලුවා .
මේ කතාව Fillm එකේ ඉතිරි කොටස බැලුව වගේ. 😢
ඒ කාලේ අපි ඉපදිලා හිටියා නම් අපිත් මැරිලා.. දැන් ඉන්න දෙකයි පනහේ කොල්ලො කෙල්ලන්ට රටට හෙන ගැහුවත් එකයි.. ඒ කාලේ කොල්ලො කෙල්ලෝ.. එකෙන්ම respect .
විජෙවිර සහොදරයා අපෙ රටට වටිනා මිනිස්සු ගොඩක් වටිනා තරැන ජිවිත අපෙ රටට අහිමි කලා මෙි අපාරද කරපු හැම එකාටම සාපවෙවා
වැනස එක්ක මුල ඉදලා හිටියා නම් උඩ ඉන්න කීපදෙනෙක් කියන බයිලා නම් අහන්න ඕන නෑ. සංජිව අයියේ උබ නම් අපිට සුපිරි මාද්‍ය වේදියෙක්. හමුදාවේ වීරයෝ ගෙන්න කලින් අබිරහස් කථා ගොඩාක් තමයි මුලින්ම මේ චැනල් එකේ පළ කරේ ❤🎉
Anna e abirahas katha ayema denawanm. Minimarum ehema.😢
ඒ උනාට ඊට පස්සේ හමුදාව මාකට් කරගෙන ආමිඑක උඩ දාගෙන නේ බං ගියේ..
@@nirmaanacreation3115 නම මාරු කරගනින් 🫤
දිට්ටදම්මවේදනීය පල දෙන කාලෙ මේ...... සත්‍ය කිසි දා යට නොයනු ඇත❤npp ❤
ඔබට නිදුක් නීරෝගී සුවය මෙන්ම දීර්ගායුශ වේවා.
මිනිස්සුන්ගෙ මෙමරියට ගහන්න මෙමරියක් නෑ කොහේවත්...එ මතක..එ විදියටම කියනවා🙏
පුතානෝගෙ පියානෝ කල හරියක් 😥
u thama rata kapu paraya 😢
@@cartoonvibez-s7f + JR
Ekane eka kudupattan wela marila giye.rata wenuwen rate minissu wenuwen divipudapu maradapu rate sahodara sahodarinta yuthukamk washayen me para malimawa dinawamu.
Kiyala wadak na. Kohomin kohoma hari me rate hoda minissu tika marila kalakanni වේ# බ#ලෝ ඉතුරු උනා. Koti maruweth watina minissunwa
Pemadasa supiri 😊
එහෙව් සාහසික වැඩ කරපු එකාගෙ පුතා රජ වෙනකන් බලන් ඉන්න ලොන්තයෝ ටිකකුත් මේ රටේ තාම ඉන්නවනේ 😂😂😂😂
පුතානො බලේට ආවොත්නං රට ඉවරයි 😢😢😢
අනිවාර්යයෙන්
""" MAHA EKA KARAPU KOTHEK PAU ETHIDA...PUTHAGE PITIN SIYALUMA DEWAL GEWANNA LEBEWA.....SIYALUMA JANATHAWA ES EDIREPITA.😢😢😢😢😢😢😢😢😢😢😢😢
මාලිමාවට ගිහින් පුක දීපන්
@@neons1004 🤣🤣🤣 baiyekda toyekda oya 🤣🤣🤣 atta dana dana puka denne ubalane bn ekane oya natanne 🤣🤣🤣
ඔබ තුමාගේ නිර්භීත කම අගය කරනවා🙏
විජේවීර සහෝදරයා ඔබට නිවන් සුව ලැබේවා !
ඒ වගේම අනිත් නිවේදකයන් එක්ක ගත්තම මොහු මෙතුමාට බාදා නොකිරීම පිලිබද අගය කරනවා
30:00 පාවා නොදුන් සමන් පියසිරි ප්‍රනාන්දු සහෝදරයා ..❤ ඔයාට තරුණ අපේ සහ ගාල්ලේ විප්ලවීය ආචාරය ❤🧭🔥🙏
අනිත් ෆොටෝ ගහන මනුස්‍සයා අරුන් උස්‍සගෙන ගිහින් මැරුවනන්
මේ කතාව ලංකාවෙ හැමෝම දකින්න්ව් ඔනේ 👍
මෙවනි වඩසටන්ක් කල ඔබට පින්
ඇත්ත කියා දුන්නට බොහොම ස්තූතියි ❤
මල්වට්ටි මාරයාගේ කෙරුවාව පේනවනේ. තව පුතානෝ එනවා මිනිස්සුන්ගෙන් චන්දෙත් ඉල්ලන්න. ඔබතුමාට බොහොම ස්තූතියි ඕකගේ රෙද්ද ගලෝලා දැම්මට❤
මං ආසම youtube chanel එක වනැස.අදත් හොද වැඩසටහනක් 💚
අපේ ජාතික නායක තුමා රෝහණ විජේවීර සහෝදරයා ❤❤❤❤❤❤❤❤
😂
දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි කාලකන්නි ජෙප්පෝ කරපු තිරිසන් වැඩ ඔක්කොම වහලා උන්ව හෙන වීරයෝ ගානට දාලා එවකට ආණ්ඩුවෙන් දක්වපු ප්‍රතිචාර විතරක් විවේචනය කරන එක. මෙතන කුලියට කමෙන්ට් දාන උන් මේ යකාව වර්ණනා කලාට මතක තියාගනින් මූත් රජයේ හමුදාවක ඉන්න ගමන් රජයට විරුද්ධව කුමන්ත්‍රණය කරලා, ජෙප්පෝ වෙනුවෙන් රජයට අයිති දේපල හොරෙන් පාවිච්චි කරලා, ජෙප්පන්ගේ පිස්තෝලෙකුත් හොරෙන් ලඟ තියාගෙන, රජයේ රහස් එලියට දීපු කාලකන්නියෙක් කියලා. ඔක්කෝටම කලින් මූට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.
බය ගැවිලාවත් නැ සහොදරයගෙ මුනෙ😍😍
එදා විජේවීර මහතා රට ගත්තනම් අද අපි ලෝකෙ ඒක පුද්ගල ආදායම මතින් ගොඩක් විශාල තැනක ඉන්නවා😢😢😢😢😢
Danna hoththak kitapan kari lollaaa 😜😛😝🤪🤑
Hityanam pako thawa pataw gahala ... rata kapu kalakanniyaa 😛😝🤪🤑😜😛
මෙහෙම ඉතිහාසයක්.... මේ ගෝත්‍රික ක්‍රමය අපි කොහොම හරි වෙනස් කරනවා.......👍
රෝහණ විජේවීර කියන්නේ මගේම නෑ කෙනෙක් ඔයාගේ මේ කතාව අහලා මගේ දෑස් වලින් කඳුළු ගලාගෙන ගියා අද රෝහණ විජේවීර හිටියනම් මේ රටට සම්පතකි ඒවගේම තමයි පාරේදී දිට්ඨ ධර්ම කර්ම කර්මය පළ දුන්නේ තවම අපේ හදවත් වල රෝහණ විජේවීර වෙනුවෙන් කඳුළු හැලෙනවා මේ වගේ රටකද අපි තවම ඉන්නේ