Powww anea mewata sambanda okkoma ain karala aluth ayawa path karanna mokafa me minisdu gana balannea na wanajivi sakkiliyo innea powww me minissu unwa ain karanna onimai
Anurada oba diyunuwenne Wana Ali Aththunisa. API chaneleka balanne Wana alinisa. Minissunge Duka witharak ahala Madi. Ali aththunge dukath ahanad. Minissunge monatharam hirihera windinawada???? Monatharam wedikala merenawada..😢😢😢😢😢😢
මේ මිනිස්සු විඳින දුකක් 😪 නිරෝගි සුවය අත්වේවා
ඉක්මන් සුවය ලැබේවා පුතා ඔයාට බුදුසරණයි.
අනේ පුතේ හරිම දුකයි අහිංසක දරුවෙක් පුතේ ඔයාට බුදු සරණයි මම ඉක්මනට සුවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව
බුද්ධිමත් කොල්ලෙක් අහිංසක රටට වැඩ දායි මිනිස්සු 🤌
හරිම නිහතමානි අහිංසක කොල්ලෙක්.ජය වෙන්න ඕන සුභ වෙන්න ඕන.බුදු සරණයි .ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏❤
ලොකු අර්බුදයක් මේ අලි මිනිස් ගැටුම්..
පුතේ ඔයාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔයාගෙ ඉදිරි අනාගතය සාර්තක වේවා
ඉක්මන් සුවය ලෑබේවා පුතාට 🙏🏻❤️🙏🏻
පව් දෙවිනේ අහිංසක මිනිස්සු මොකක්ද මේ අහිංසක ජනතාවට කරන්නේ මේ මිනිස්සුන්ට ජිවත් වෙන්න ඕනි පව් හැමෝම බයෙන් ඉන්න ඕනි පව් බුදු සරණයි
අලුත් ජනාදිපතිතුමාගේ අවදානය මෙවන් දෑ කෙරේ යොමුවේවා 🍀 තෙරැවන් සරනින් ඔබට ඉක්මනින්ම සුවපත් වේවා
අම්මෝ බයේ බැ. පරිස්සමින් දරුවෝ. ඉක්මන් සුවය ලැබේවා. බුදුසරණයි ❤❤❤❤
ජනාධිපතිතුමනී මේ අපේ මිනිස්සු හැමෝම එකතු වෙලා මේ හැමෝම බේරා ගමු
ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා
අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පුතේ ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
අලිමංකඩවල් වහන එක තමයි මූලික කරුන
පුතා මම දිනේස් බාප්පා ඉක්මාන් සුවය ලැබෙිවා
ඉක්මන්සුව ලැබේවා
බුදුසරණයි 🙏
අනේ පවු දෙවියනේ ඉක්මනින්ම සුවය ලැබේවා බුදුසරණයි පුතේ 🙏🙏
හරිම ලස්සනට වැඩේ කරනව හරි සරල මනුස්සයෙක්❤️❤️❤️
ikmanatama wisadum labawa oyala siyalu danata budu sarani 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
අනෙ පවූ බෙරැනා. ලොකූ දෙයක්❤❤
Ikmanin Nirogi wewa!
Budu saranin suwapath wewa🙏🙏🙏
Malli .oya harima ...wisista .widiyata me wedasatahana ....karanawa mama .harima asawen ...balanne ...me widiyata ...duk widina ..minissu innawa kiyala denaganna puluwan wedagath wedasatahanak sthuthi
ඔහුගේ අද්දැකිම් නිසා ම බේරිලා තියෙන්නෙ .ලංකාවේ තියෙන ලොකුම ගැටලුවක් .
මේ රජයේන් අනේ අහිංසක මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් හදලා දෙන්නට ඕනේ අලියා ඇතා සමඟ ලොකු සටනක් එක්ක ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ ජීවිතය විනාශ කරලා දානව ගොවිතැන් කරන්න ඕනේ ඒවා රැක ගන්න කන්න ජීවත් වෙන්න මොනවා හරි හොයා ගන්න ඕනේ ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
Gallefac eke wahana dakkada...me.minissunge gewal dakkada
ඉක්මනින් සුවය ලැබේවා
මී මැස්සෝ ඇති කරනව නම් අලි එන්නේ නෑලු... දෙහිගස් තියෙනවා නම් ඒත් අලි එන්නේ නෑලු කියනවා
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව පුතාට පරෙස්සම්න් කල්පනාවෙන් ඉන්න
අද මයික් එක නැද්ද .තෙරුවන් සරණයින් ඉක්මනින්ම සනීප වේවා 🙏🙏🙏
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි
budu saranai .ikmanin suwa labewa
Mee thtuna jivitaya mehema berunee pera pinakata api balamu aluat janapatitumawat meewata visadumak deida kiyala putee oyata ikman suwaya labewaa 😮😮😮🙏🙏🙏🙏🙏
Aththenma mewa.baladdi ahaddi apatat harima dukaii,
Me වීඩියෝ eka anura සහෝදර ta balimta salswanna
pau daiyanea asranamenessunnta nedahasea Enna statute Pau ayalagea kaea teruwan saranai putea ekman subway leabeawa
Great I like this program
Budusaranin ekman suwaya lebewa puthata.devipihitai.ane harima dukai.
😢😢😢😢
Puthea oya suwapathma wewa dirgaumai wewa apea daruwo
Pau minisun ikmanin wisadumak lebewa kiya parthana karanawa ❤❤
Budu Sara nai
Ane pauo daiyana ma minissu mona taram dukakh vidine podi daruo isscole yane kohomada dan inna janadi pati
Tumata me. Duka yomu vawa budu saranai
Duka asaasa enna nathuwa piyawara gonna polabawanna palakayo
බුදුසරණයි
බුදු සරනඉ ඉක්මනින් සුවය ලැබේවා
Palama laga di elawanne? Palam kokek dapalla events.
Aluth palakakayin Mey prashna Asadiya da ?
Pau me minissu sattut pau baldari ge awadanaya metawada tiyenta ona nawa janadipatitumani obatumage awadanaya me gana yomukaranta
පුතේ ඔයා මේ විදිහ දුක අපිට තේරුම් ගන්න පුලුවන් උනත්.බලධාරීන්ට මේවා තේරෙන්නේ නෑ .අනේ මන් ප්‍ර්‍රර්තනා කරන්නේ ඔයාලාගෙ ජිවත සියලුම දෙවියෝ ආරක්ෂා කරත්වා 🙏🙏🙏😢❤
Budusaranai ❤
Powww anea mewata sambanda okkoma ain karala aluth ayawa path karanna mokafa me minisdu gana balannea na wanajivi sakkiliyo innea powww me minissu unwa ain karanna onimai
ජනපති අලිමංකඩ හදයි අහිංසක ජීවිත 🎉❤❤❤❤
Anurada oba diyunuwenne Wana Ali Aththunisa. API chaneleka balanne Wana alinisa. Minissunge Duka witharak ahala Madi. Ali aththunge dukath ahanad. Minissunge monatharam hirihera windinawada???? Monatharam wedikala merenawada..😢😢😢😢😢😢
Get well soon dear brother 😢😢🙏🙏🇦🇪
Ane Ekathawanam Atha me kala kanni mewa balanne nadda😊
❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
South videos netthe Mokada ?
dawe pehitayi
Mama ayea kiyanna mea daruwa buddimath daruweak south apea janapathi thumani mea akrakxama niladarainta niyma daduwam framing meawa walakwa yanna upakarikaranna mea jiwitha araksa karanna oungea jiwitha naga situwanna janapathi thumani
Matath oya wage athdkimk tiyanawa
Balhnko..me..Aliihna...kale.nade.ihne.😮😮..
Anee janadi pati tumani mee prashnaya visada denna. E minissu duk vidinava
දුක හිතෙනවා ...මෙි ගමෙි අය මොන තරමි අනාරක්ෂිත ද..? අනෙක් පැත්තෙන් අලි යනඑන පාර අලින්ගේ ඡිවිතයත් අනතුරේ....දෙගොල්ලන්ගෙම ජිවිත ආරක්ෂා වෙන වැඩ පිළිවෙළක් ඉක්මනින් අවශ්‍යයි ...බලධාරීන්ගේ අවධානය ලැබෙිවා ...!!
Wanjevi eke mahathuruni aluth rajaya ekka natanna eia .
Alith ahinsakai minissuth ahinsakai wahama mekata visadumak denna.vanajevi ekata call karata kawadawath enni na.thel na vahana na eka vahanayak thiyenni kiyanawa..anuradapura apith ali nisa pidawata path wela inne..minissu kipa denekma alu nisa jeewithen wandi geuwa..alinta jewath wimata sudusu parisarayakata yomu karanna..
Ane sufu bolayak bimawafiwela innwa nee uuuuuuuuummmmmmaaaaaaa cuti putee thatta tuwala welada patiyo oyage piya ikmsnin suwa wewa siyalu deiyange pihiten❤❤❤
අලි case mai uba hoyanne 😅😅
Ali inna palath walin minusun ainkaranna
😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිත පිච්චිලා ගියා වාගෙයි අපි අසරණ වෙලා ඉවරයි මුන්ට හෙන ගහහානවා දැන්වත් ඇස් අරලා නිසි ක්‍රියමර්ග කටයුතු කරපිය😢
wana jeevi mahath waru mahath horu arakku bonna dakshayo ppaw ahinsaka minissu
අලුතින් ආපු ජනාධිපති මේ අලි ගැටලුව විසදා දෙයි නේද
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉
Mea daruwa rata wada dai ahinsaka daruweak meayalagea rka ganna
Phone එක අතට ගත්තාම බලන්න දෙයක් මේ දවස් වල na ..ඡන්දය ඉවරයි ...ජනාධිපති thorala ඉවරයි ....අනිත් ut වල තියෙන්නේ anunta අපහාස ...ඉතින් ඔබතුමා මේ video දාන එක කොච්චර watinawada මේක හරි සතුටුයි banawane....ස්තුති video එකට
mchn respect obe manasin ob pohosath
මන් මේ චැනල් එකේ මහත්තයාට හැමදාම මැසෙජ් කරනවා.ඒ හැමදාම කියන්නේ යුද හමුදාව කොළඹට කරගෙන මහ එවුන්ගේ ගෙවල් වල වැඩ කරවන සෙබලුන් මේ ජිවිත බේරා ගන්න දාන්න බැරිද එතකොට ඔය වනජීවී කියන ජාතිය සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න ඕනි . බුදුසරණයි සියලු දෙනාට 🙏🙏🙏❤️😢
Eka.atha.kolaba.nowei.gamwala.minisu.rakinna.oni.palamuwa.ratata.bath.dena.minisu.nisa.me.putha.mage.putha.wagemai.mage.puthata.20.i.ane.puthe.api.inne.sigiriye.ape.ge.lagatath.ali.10..15.enawa.apith.enne.harima.bayen.deviyo.thamai.api.araksha.karanne.puthe.oyath.mage.putha.wage.nisa.mama.oyata.mage.putha.kiyannam.mage.puthata.ikman.suwaya.lsbewa.siyaluma.deviyo.nirathuruwama.oyavath.gam.waci.hamomath.nirathuruwama.araksha.kara.deewai.man.prarthanakaranawa.
ආම් එක ඉන්නෙ අලි එලවන්ඩ නෙවෙයිනේ 😂
😅
Aniwwa
🙏🏽❤️👍🏽
Tell anura
Ali wetak gahal wateta geburu aelk kapala ailnge predese ukgas bowen thruna warg bookaral katu kele ainkaral wishal gaskoln wawann
Ma nilatharint ragann ba than
ටොච්එකට අලියා එලවන බව දන්නවානම් තොපි මොන මංගල්ලයකටද චොචිඑක ගැහුවෙ🤷♂️මෙකා ටොච්එක ගගහා අලියා සමග
සෙල්ලම්කරලවගෙනෙ🙈
I’m so sorry this life is very sad
❤❤❤❤😢😢😢😢😢
Thiyana kenek udu karanna
🙏🙏❤️❤️😪😪😪😪
අලුත් ජනාධිපති වත් මෙි අලි කරදරේට විසදුමක් දුන්නොත් හොදයි
Aniwren ❤❤❤
Alinge netten ussala karakawala wisikaranawalu .
එයාට හෙට අනිද්දට හරියට වැඩ තියෙනවා.. හොරු අල්ලන්න තියෙනව. නේ අලි එලවන්න කලින් හොරු වෙලවන්න ඕනා වේදිකාවල කීවේ මං අලිය එළවනවා කියලා නෙවෙයිනේ හොරු එළවනවා කියලා 😂😂😂 පොඩ්ඩක් ඉන්න දෙයිදෙයි විස. දුම්.. 😂😂
@@ShashikaLakmali-si3hw😂😂
අනවසර කැලෑ කපන එක නවතින එක තමා කරන්න තියෙන්නේ
Taruwn sarani putea
ඉක්මන සුවය පුතේ
මේ ගැටලුවට ඉක්මනින්ම මෙයාලට විසදුමක් ලබා දෙන්න. මේ සතුනුත් පව්. මිනිස්සුත් පවි
Podiwayasak aurudu22kiyanne mage cuti putage wayasa ane putee patissamen d.p😮😮😮😢😢
😂😂😂😂😂😂😂😅😅😅 aeiyoo aei new janapathi kiyapalla koraei ubala bithara 20adu kara kiyala genu uda panini nawa
මේක දාන්න පත්තරයට පත්තරයට බලන්නේ ගමි වලට ගිහිල්ල බලන්න බැරිද ඔය වන ජිවි අය 😢😢😢😢
අලින්ගෙන් මිනිස්සුන්ට තියෙන්නේ සුළු පටු කරදරයක් නෙමෙයි..😡😡
අර අලි මන්තරේ දෙනවා කිවිවා හැමගමකටම
අලන්තර කාලං.. see more....
@@Amarasinghe200ඡන්ද දුන්නොත් විතරයි na කියලා දෙනවා කිව්වේ
@@DineshaRanasinghe-h4t ඔව් ඉතින් ඌ වගේ හරකෙක් ට චන්දේ දෙන ඕවා අහන ගොන්නුත් ඉන්නවා
ගොනිකා කැඳ බොන්න පුතේ දගටම
Please respect for those people when you' viedio .
මම කියන්නේ දැන් ඉන්න ජනාධිපති තුමාට කියන්නේ රජයේ වාහන ලොකු කොක්කන්ට විතරක් නෙමෙයි ජනතාවටත් බලන්න උන් සැප ගන්නවා