ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපිටම ආවේණික අපේම මිනිස්සු.
මොන මගුලක් දැම්මත් උබ ප්‍රෝගෑම් එක කරන විදිය පට්ට.ඒකට ආස උන් වර බලන්න.ජය වේවා බොක්ක ❤️👍❤️👍❤️👍
👌👌🤗🤗ඔව් නේද 👌👌
අපේ එදා මහාලොකු බුද්දිමතුන් නොවුනත් එ් කුප්පිලාමිපු එලියෙන් තමන්ගෙ දරුපැටවි ලංකරගෙන බුදුගුන ඡාතක කතා කියාදෙමින් කාටවත් ගහකොල සතා සීපාවටවත් හින්සාවක් නොකොට සරල කරුනාව හොද නරක තේරන් කර දිපු නිසා තමයි මෙිම ම හත්මයල අදටත් සත් පුුරුෂ ඡිවිත ගත කරගෙන යහපත්ව ඡිවත්වෙනේ. අද කාලෙවගේ අල්පු ගෙදරට වඩා උබ වැඩකරපන් කියල ඉගැන්නුවෙ නැ. එ්කයි වෙනස. එ් දයාබර දෙමවි පිය පරමිපරාවටම අපගේ❤❤❤ 26:02 ❤❤❤
කොච්චර හොද අතීතයක්ද අපට තිබුනේ. මේ කතවේ සමහර දේවල් ඒ කාලේ අපිත් වින්දා. හරිම හොද වැඩසටහනක් ,තෙරුවන් සරනණයි .
ගම්වල මේ වටිනා චරිත අපට අාශාවෙන් නරඹන්න අවස්ථාව ලබා දෙන ඔබ තුමාට ගොඩක් ස්තූතියි හරි අාසයි අහනන්න දැන් පරම් පරාවට අාර්ශ මේව වගා කරගෙන කන්න බොන්න අාස හිතෙනව නේද නගර බද ජීවත් වෙන එක හරිම අමාරුයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි .තව තව මේ වගේ වීඩියෝ ගේන්න.. අපි මේව දැකල ගොඩක් සන්තෝස වෙනව
අපරාදෙ වෙදකම රැකගන්න බැරි විමජයවේවා!
මමත් ආසයි මේ මහතා ගේ වීඩියෝ බලන්න හරිම වටිනවා
අනේ මන්දාා අහුමුලු අස්සේ රිංගලා අපට ලස්සන විඩියෝ දාාන අනුරාධ ඔබට තෙරැවන් සරනයි.👍👍👍👍👍👍👍
🤗😘❤දැන් සමාජේට නියමයි දේවල් හැදෙන්න 🤗මේ මාමා උනත් කොච්චර හොද ද කියලා පේනවාඔයාගේ චනෙල් එකට ඔයාට ජයවේවා 🤗🤗😘😘
සුපිරි එ මාමා හොදට පැහැදිලි කරා ලස්සනයි
පැයක් පමණ මෙම වස්සටහන කරන්න පුලුවන්නම් අගය කරමි❤ මොකද මේ විනාඩි 20,30 ගෙවෙනවා දැනෙන්නෙත් නැහැ.හරිම ප්‍රයෝජනවත් ඒ වගේම අපේ හෙළයා ගැන ආඩම්බර හිතෙන වැඩ සටහනක් ඔබට ස්තුතියි මේ කරන සේවයට❤
ඇත්තටම ආදරණීය අය වැඩ සටහන කරන අනුරාධත් ❤එයාලගෙ හදවතටම කතා කරන්න වග බලා ගන්නවා තෙරුවන් සරණයි
මග බලන් හිට් යෙ අද නිවාඩු නිසා හරිම වට්නා කියන ම්නිසුන් ඔබතුමාට ස්තුති පරිස්සම්න් වැඩ කටයුතු කර ගෙන යන්න
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි
මම පොඩිකාලෙ දිගම්පතහ අපේ ලොකු අම්මලගෙ ගෙදර යනව 80 ගනන් වල,හබරන -දිගම්පතහ අතර පාරෙ අයිනෙමයි ගෙදර තිබුනෙ.හරිම ලස්සන මූකලන් පරිසරයක් තිබුනෙ...නිතර හමන හුලග,වියලි බව සතා සිව්පාව,හේන, ගොවිතැන.හරිම සුන්දර අත්දැකීම් ගත්තෙ.වාහනයකට කියල ගියේ ලොරි,ටුවරිස්ට් බස්,එකක් යනකොට ඒකෙ සද්දෙ සෑහෙන වෙලාවක් යනකන් ඇහෙනව,,හරිම ආශයි ඒ සද්දෙට...පොල් අතු කරත්ත යනව......තවත් බොහෝ සුන්දර මතකයන් තියනව..තාමත් වන්නි පරිසරයට ආදරේ එදා ලබපු අද්දැකීම්.
මෙතුමාගේ පියා මේ පුතාට අයිති වෙන්න තබා ගිය පුස්කොල පොත් මේ වෙද පුතා මුද්‍රනය කර මහජනයාට විකුනුවොත් ලොකු මහජන සේවයක් සිද්ද වෙයි- ලංකාවේ ඉංග්‍රීසි වෙදකමත් ඉන්දියාවෙන් ආව ආයුර්වේද වෙදකමත් කාටත් ඉගෙන ගන්න අවස්තාවක් තිබුනත් සිංහල වෙදකම අප්‍රසිද්ධ පවුල් කීපයක් අතර පුද්ගලිකව තිබී ඒ අයගේ මරනයෙන් පසු නැතිවී යනවා.
ලස්සනයි ,නිහඬ බව නිස්කලංක පරිසරය බාවනාවක් වගෙ. අවට පරිසරය තවත් පෙන්නන්ඩ තිබ්බා අර ඇල එහෙම දකින්න ආසයි .
මේ වැඩසටහන හදවතට බොහොම සමීපයි....
ආසාවෙන් balanne ❤..api නොදුටු අපේ පැරැණි අතීතයට geniyanawata ස්තුති ඔබට ..❤ theruwan saranai
හහ් හහ් හා මමත් 64ක කෙනෙක්.මගෙන් සීයට අපි කියන්නේ ලොකුඅත්තා කියලා .එයත් සර්වාන්ග සින්හල වෙදෙක්.මේ විස්තර අහනකොට අතීතයට ගියා .පාන්දර 4ට දර කරත්ත පෝලිමක් යනවා .ලස්සන සද්දයක් අහෙන්නේ.හරිම සුන්දරයි ඒ කාලේ .ස්තුතියි අනුරාධ මහත්තයෝ .තෙරුවන් සරනයි .
මාත් හරිම ආසයි. කියන විදිය හරි ලස්සනයි. මේ අයගේ අදහස් කොච්චර ලස්සනද. දුරකථන අංකය ඉල්ලා ගන්න පුළුවන් ද?
මාමේ ඔය මුලින්ම ඉස්කෝලේ කොහෙද නම මොකක්ද කියලා ඇහුවට මේයාට නම් අලි කතා පලහිලව්වක් ඕනේ හැබැයි ....😂😂❤❤අපි නම් දන්නවා ❤❤ඒ ගෙදර ලස්සන .හරි ම පිලිවෙලයි..දීර්ගායු ඔබලාට ❤❤❤
අනේ හරිම අාෂයි අනුරාධ මහත්තයා මේවා බලන්න අපි ලංකාවේ ඉපදුනත් මේවා දන්නැනේ කොච්චරහොදද මත්අාෂ මේවගේ තැන්වලට ගොඩක් ෂ්තුතියි අනුරාධමහත්තයා නැවත අලුත් විඩියොඑකක් අරන් එන්න ෂ්තුතියි බුදුෂරනයි
ඔබ තුමාගේ වැඩ සටහන් හරි අගනේයි සාකච්චාව අතර තුර වට පිටාවත් පෙන්වන්නේනම් තවත් අගනේයි
අනුරාධ මහත්මයා ස්තූතියි අතීතෙ දැනගන්න ලස්සනට අපෙ මිනිස්සු ගැන දැන ගන්න සලස්සනවාට
ගොඩක් පින් මේ වගේ වැඩසටහන් දානවට
අපිටත් තිබුන ලස්සන පොල් අතු ගෙයක්
🤗🤗😘😘👌👌🙏ඔයා නියමයි 🤗තව ඔයාගේ කට හඩ 👌👌පට්ට ඔයත් ලස්සනයි මම දැක්කා ❤🤗🙏👌තෙරුවන් සරණයි
Godak hoda wedasatahanak meka mama dekkoth vidio ekak mama aniwaren balanawa❤❤❤
බලන්න අහන්න පුලුවන් වැඩසටහක්
ආදරෙයි අයියේ වැඩසටහන් නම් සුපිරි
නියමයි පිටිසර ජීවිතය ❤❤❤මේ කතාවට උත්තර සපයන එක නම් හරි අගෙයි.😂තෙරුවන් සරණයි.ඔබ දෙපලටම ❤❤❤
මමනම් අද තමයි මේ වීඩියෝ බැලුවෙ. හරිම හොඳයි.
වාසනාවන් සාදු සාදු තව තවත් මෙි ගමි බිහි වෙිවා
බුදු සරණයි 🙏🙏🙏 ❤️❤️❤️
ඔය පොත් ටික පරිස්සමින් තියා ගන්න මේක බලලා එයි පොත් ටික උස්සන්න 😂😂😂😂
කයිය නම් කයිය... ඒ වචන 🎉🎉🎉🎉❤❤❤❤
Harima Pudumaimewa Ahanakota.Mechchara kaalayak Ahanna Lebunema Narakama Dewal." Kiyanna Onanena Agena."Malli,Oyage Chanal Aken Sundara minissunge Jiwithakatha,Parisaraye Sundarathwaya, Satha Siupawo, Gaskolan, Kochchara Sundaraida???Harima sathutui.🤗🤗🤗🤗Oyata Godaak pin Lankawen Pita Inna Apita mewa gena Dakinna,Ahanna, Salaswanawata.🙏 Theruwansaranai.🙏😊🐇🐿🐘🦧🐥🦬🐅🐺🐇🐰🐻❄️🐼🦥Okkotoma wada watinne Oyage Katha wilasaya.😂😂😂😂👍👍👍👍👍👍❤❤❤❤❤💐💐💐💐💐💐💐
පවුල් හතරෙන් ගමක් හැදිල ඊටපස්සෙ කැලේ කපල සතුන්ගෙ ඉඩනුත් මිනිස්සු ඇල්ලුව.
Ubageth siyaa koheda kiyala hoyala balapan....
🙏👍💐
💯
Dan දරුවන් දෙන්න හදන්නේ හරිම අමාරුවෙන් .
❤❤❤❤❤❤❤❤Gemi Parisaraya Surakina ObaChenel eka Ratak watinawa...Thanks..Sematama...
Hrima lassana kathandara, Secret of nature lassanata may wada lassana ta karanawa, Boho ma sthuthi 🙏🙏🙏🙏
මේ මනුස්සය කියන දේවල් ඇත්ත . වෙන අය වගේ බොරු පුචානම් කතා නැහැ . ඒ කාලේ පිළිවෙල ඕක තමා . ඔය අත්දැකීම් මටත් තියනවා . මමත් පාවිච්චි කරන්නේ තාත්තා සරල භාෂාවෙන් ලියල තියන ඇත පිටපත් වල බේත් තමයි .
Oyage channel eka iye thamai dakke digatama balanawa ape rate gamdakinna asai digatama ewa pennannahonde Gama thamai hitha niwanne
මෙවගේ ගමක ගිහින් නිදහසේ ජිවත් වෙන්න තිබුණා නම් 😢
නියමයි👍
මම හැමදාම බලන් ඉන්නේ ඔබ තුමාගේ අලුත් වැඩක් එනකන්.... නියමයි.... අද එකත් ලස්සනයි පුලුවන් නම් T.P number එක දෙන්න එතැන ❤
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
Villge tour ..👍❤ mage hithwatha...
Harima asawen uwamanawen. Balana. Akama. Wada satana..harima wadagath..theruwan saranai..
මොනවා..කිවුවත්.මිනිස්සු.නිසාදැන්.සතුන්..දුක්.විදිනවා..ඔයකතා.අහන.කොට.නම්..ආසයී😂
Obage wadasatahan gidak watunawa ape paramparika deewal hariyatama mee gsmi jiwatawala toraturu genawa attatama spi atitayata yanawa meevidiyo balanskota istuti tetuwan saranai parissamen svidinna dirgauas❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
Lassana wedasatahana....
Bhoma hoda vadasatahanak mamath balanawa watapitawath tikkak panuwanm agai budusaranai
ඔව් ඇත්තටම ආදරණීය අය වැඩ සටහන අනුරාධත් ඒවග්
හරිම ලස්සනයි !!💐♥️
Sinhala minissu kiyanne yanathana jarakarana Jathiyak.
ලස්සනයි අයියා ❤❤❤
ලස්සන වැඩසටහනක්
අපිටත් කියන්න කොහොමද එන්නෙ කියලා ලංකාවට ආපුවාම යන්න❤
Genuine speech, very informative, all the best for your programe. Good if you could show the surrounding as well❤❤❤🎉
Niyamai aiye❤️
අලි 99 මරපු එකා ... ඒක නියම අලි බොරුවක් තමා ...
thanks lot ❤😊 secrets of nature
Aeewatta hatima lassanai koheda aee gama niwdu gata karsnna yanna puluwan thnakdaa
Harimma asawen balanne..a kaleth hoda danumak thibila thiyenne..theruwan saranai
දැන් මේ විදියට කෘතිමව වී බිස්සවල් පැල් හදලා සංචාරක ව්‍යාපාරයක්ම නේද මේ කරන්නෙ....?
Niyamayi
Good program
Oya karana wedasatahana hoday namuth wedasatahana karana gama Gena sadahanak na
කොහෙද me gama thiyenne
Me mahaththayage number ekak nadda hoyaganda mahaththaya
God bless
Hitha niwenawa mewa baluwama.❤
අලි ඇතුන්ට ඝණ දෙවි නුවණ කියන්නෙ ඇත්තටනෙ,පිළිකාව නැමති රෝගය කලින්ම අදුනා ගන්න අපහසුයි කියල තමයි දන්න තරමින්.......
Ape akkatath 63 oya kiyana vidiyata ea kalei mekalei wadi wenasak ne.... kampus yanawa...godak aya.
❤❤❤Hoda wada satahanak ..
Mata me weda satahana karapu kenagen bahanne. Me aiyyage nambarayak nedda godak pin oyata sahtai b s
ඉදිරි වැඩසටහනක් තියෙනවා අංකය කියනවා❤️
Very good vlog
Very nice 💯🙏
mee koheda , apith aasai lankawata avith reyak dekak gatha karanna yanna , sambanda karaganne kohomada , wedasatahanata godak sthutee.
මීළඟ වැඩසටහන් ඔස්සේ එම තොරතුරු ලැබෙනවා..
👍👍
වැඩසටහන හොඳයි.නමුත් ඔබ මෙහි ක්‍රියාකාරිත්වය, කරගෙන යන ආකාරයකෑම බීම ඉවූම් පිහුම් කරන ආකාරය කරන අය ගැන ,ඒවට යොදා ගන්නා අමුද්‍රව්‍ය මෙවලම් ගැන වටපිට ගැන මීට වඩා පැහැදිලි කරනවා නම් ඉතාම හොඳයි .
supiri kaiya..
Congratulations
Poddak udaw karannako matath oya pilikawa tiyenawa
සන්තෝෂයි පාර්ලිමේන්තුවේ අමුඩ කතාවත් මතක් කලා
මේ තැන කොහෙද කියන්න පුළුවන්ද.ආස හිතෙනවා
හබරණ
බස් වහර හරිම සිත්ගන්නාසුලුයි ❤
Watinawa maly ohoma yan
Congratulations...😍😍❤
මොනවා උනත් සත්තුන්ට ජීවත් වෙන්න තියෙන පරිසරය දවසින් දවස විනාශ වෙලා කියලා හොඳටම තේරෙනවා.
මිනිස්සු වැඩි වෙද්දී එහෙම තමා
very nice
Sundara waďasatahanak.
Malli Oyaa TV Chanal wala Wadakalada???Oyahada Puruduiwage???Kaalekata Kalin.Mamath Den Aurudu 13 pitarata.
ow
@@secretsofnatureSL Harineda mama.👍 Hada aheddima Mathaketa Awa.Akai Ahuwe.😊Adunaganna Lebeema Sathutak mehemawath.🤗Parissamin WatatikakaragannaMalli.Subapathanawa.💐
Sobha ❤
❤❤❤
මේ කොහෙද මේ ගම??
Lankawa tharam Gama tharam matanam wena diwya lokayak na Appa a tharam adarei
Sarpa wedakamanam adatah hari wedakulaga ingrisi wedakama harenne naaaaaaaa kiyatawath
හිරිවඩුන්නෙ කොහේද නමිබරේ එවනවද
කොච්චර සුන්දර අතීතයක් ද නේද
මේක එකම ගම් පළාතේ karakganawa..වගේ
අපිටම ආවේණික අපේම මිනිස්සු.
මොන මගුලක් දැම්මත් උබ ප්‍රෝගෑම් එක කරන විදිය පට්ට.ඒකට ආස උන් වර බලන්න.ජය වේවා බොක්ක ❤️👍❤️👍❤️👍
👌👌🤗🤗ඔව් නේද 👌👌
අපේ එදා මහාලොකු බුද්දිමතුන් නොවුනත් එ් කුප්පිලාමිපු එලියෙන් තමන්ගෙ දරුපැටවි ලංකරගෙන බුදුගුන ඡාතක කතා කියාදෙමින් කාටවත් ගහකොල සතා සීපාවටවත් හින්සාවක් නොකොට සරල කරුනාව හොද නරක තේරන් කර දිපු නිසා තමයි මෙිම ම හත්මයල අදටත් සත් පුුරුෂ ඡිවිත ගත කරගෙන යහපත්ව ඡිවත්වෙනේ. අද කාලෙවගේ අල්පු ගෙදරට වඩා උබ වැඩකරපන් කියල ඉගැන්නුවෙ නැ. එ්කයි වෙනස. එ් දයාබර දෙමවි පිය පරමිපරාවටම අපගේ❤❤❤ 26:02 ❤❤❤
කොච්චර හොද අතීතයක්ද අපට තිබුනේ. මේ කතවේ සමහර දේවල් ඒ කාලේ අපිත් වින්දා. හරිම හොද වැඩසටහනක් ,තෙරුවන් සරනණයි .
ගම්වල මේ වටිනා චරිත අපට අාශාවෙන් නරඹන්න අවස්ථාව ලබා දෙන ඔබ තුමාට ගොඩක් ස්තූතියි හරි අාසයි අහනන්න දැන් පරම් පරාවට අාර්ශ මේව වගා කරගෙන කන්න බොන්න අාස හිතෙනව නේද නගර බද ජීවත් වෙන එක හරිම අමාරුයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි .තව තව මේ වගේ වීඩියෝ ගේන්න.. අපි මේව දැකල ගොඩක් සන්තෝස වෙනව
අපරාදෙ වෙදකම රැකගන්න බැරි විම
ජයවේවා!
මමත් ආසයි මේ මහතා ගේ වීඩියෝ බලන්න හරිම වටිනවා
අනේ මන්දාා අහුමුලු අස්සේ රිංගලා අපට ලස්සන විඩියෝ දාාන අනුරාධ ඔබට තෙරැවන් සරනයි.👍👍👍👍👍👍👍
🤗😘❤දැන් සමාජේට නියමයි දේවල් හැදෙන්න 🤗මේ මාමා උනත් කොච්චර හොද ද කියලා පේනවා
ඔයාගේ චනෙල් එකට ඔයාට ජයවේවා 🤗🤗😘😘
සුපිරි එ මාමා හොදට පැහැදිලි කරා ලස්සනයි
පැයක් පමණ මෙම වස්සටහන කරන්න පුලුවන්නම් අගය කරමි❤ මොකද මේ විනාඩි 20,30 ගෙවෙනවා දැනෙන්නෙත් නැහැ.හරිම ප්‍රයෝජනවත් ඒ වගේම අපේ හෙළයා ගැන ආඩම්බර හිතෙන වැඩ සටහනක් ඔබට ස්තුතියි මේ කරන සේවයට❤
ඇත්තටම ආදරණීය අය වැඩ සටහන කරන අනුරාධත් ❤එයාලගෙ හදවතටම කතා කරන්න
වග බලා ගන්නවා තෙරුවන් සරණයි
මග බලන් හිට් යෙ අද නිවාඩු නිසා හරිම වට්නා කියන ම්නිසුන් ඔබතුමාට ස්තුති පරිස්සම්න් වැඩ කටයුතු කර ගෙන යන්න
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි
මම පොඩිකාලෙ දිගම්පතහ අපේ ලොකු අම්මලගෙ ගෙදර යනව 80 ගනන් වල,හබරන -දිගම්පතහ අතර පාරෙ අයිනෙමයි ගෙදර තිබුනෙ.හරිම ලස්සන මූකලන් පරිසරයක් තිබුනෙ...නිතර හමන හුලග,වියලි බව සතා සිව්පාව,හේන, ගොවිතැන.හරිම සුන්දර අත්දැකීම් ගත්තෙ.වාහනයකට කියල ගියේ ලොරි,ටුවරිස්ට් බස්,එකක් යනකොට ඒකෙ සද්දෙ සෑහෙන වෙලාවක් යනකන් ඇහෙනව,,හරිම ආශයි ඒ සද්දෙට...පොල් අතු කරත්ත යනව......තවත් බොහෝ සුන්දර මතකයන් තියනව..තාමත් වන්නි පරිසරයට ආදරේ එදා ලබපු අද්දැකීම්.
මෙතුමාගේ පියා මේ පුතාට අයිති වෙන්න තබා ගිය පුස්කොල පොත් මේ වෙද පුතා මුද්‍රනය කර මහජනයාට විකුනුවොත් ලොකු මහජන සේවයක් සිද්ද වෙයි- ලංකාවේ ඉංග්‍රීසි වෙදකමත් ඉන්දියාවෙන් ආව ආයුර්වේද වෙදකමත් කාටත් ඉගෙන ගන්න අවස්තාවක් තිබුනත් සිංහල වෙදකම අප්‍රසිද්ධ පවුල් කීපයක් අතර පුද්ගලිකව තිබී ඒ අයගේ මරනයෙන් පසු නැතිවී යනවා.
ලස්සනයි ,නිහඬ බව නිස්කලංක පරිසරය බාවනාවක් වගෙ. අවට පරිසරය තවත් පෙන්නන්ඩ තිබ්බා අර ඇල එහෙම දකින්න ආසයි .
මේ වැඩසටහන හදවතට බොහොම සමීපයි....
ආසාවෙන් balanne ❤..api නොදුටු අපේ පැරැණි අතීතයට geniyanawata ස්තුති ඔබට ..❤ theruwan saranai
හහ් හහ් හා මමත් 64ක කෙනෙක්.මගෙන් සීයට අපි කියන්නේ ලොකුඅත්තා කියලා .එයත් සර්වාන්ග සින්හල වෙදෙක්.මේ විස්තර අහනකොට අතීතයට ගියා .පාන්දර 4ට දර කරත්ත පෝලිමක් යනවා .ලස්සන සද්දයක් අහෙන්නේ.හරිම සුන්දරයි ඒ කාලේ .ස්තුතියි අනුරාධ මහත්තයෝ .තෙරුවන් සරනයි .
මාත් හරිම ආසයි. කියන විදිය හරි ලස්සනයි. මේ අයගේ අදහස් කොච්චර ලස්සනද. දුරකථන අංකය ඉල්ලා ගන්න පුළුවන් ද?
මාමේ ඔය මුලින්ම ඉස්කෝලේ කොහෙද නම මොකක්ද කියලා ඇහුවට මේයාට නම් අලි කතා පලහිලව්වක් ඕනේ හැබැයි ....😂😂❤❤අපි නම් දන්නවා ❤❤ඒ ගෙදර ලස්සන .හරි ම පිලිවෙලයි..දීර්ගායු ඔබලාට ❤❤❤
අනේ හරිම අාෂයි අනුරාධ මහත්තයා මේවා බලන්න අපි ලංකාවේ ඉපදුනත් මේවා දන්නැනේ කොච්චරහොදද මත්අාෂ මේවගේ තැන්වලට ගොඩක් ෂ්තුතියි අනුරාධමහත්තයා නැවත අලුත් විඩියොඑකක් අරන් එන්න ෂ්තුතියි බුදුෂරනයි
ඔබ තුමාගේ වැඩ සටහන් හරි අගනේයි සාකච්චාව අතර තුර වට පිටාවත් පෙන්වන්නේනම් තවත් අගනේයි
අනුරාධ මහත්මයා ස්තූතියි අතීතෙ දැනගන්න ලස්සනට අපෙ මිනිස්සු ගැන දැන ගන්න සලස්සනවාට
ගොඩක් පින් මේ වගේ වැඩසටහන් දානවට
අපිටත් තිබුන ලස්සන පොල් අතු ගෙයක්
🤗🤗😘😘👌👌🙏ඔයා නියමයි 🤗තව ඔයාගේ කට හඩ 👌👌පට්ට
ඔයත් ලස්සනයි මම දැක්කා ❤🤗🙏👌තෙරුවන් සරණයි
Godak hoda wedasatahanak meka mama dekkoth vidio ekak mama aniwaren balanawa❤❤❤
බලන්න අහන්න පුලුවන් වැඩසටහක්
ආදරෙයි අයියේ වැඩසටහන් නම් සුපිරි
නියමයි පිටිසර ජීවිතය ❤❤❤
මේ කතාවට උත්තර සපයන එක නම් හරි අගෙයි.😂
තෙරුවන් සරණයි.ඔබ දෙපලටම ❤❤❤
මමනම් අද තමයි මේ වීඩියෝ බැලුවෙ. හරිම හොඳයි.
වාසනාවන් සාදු සාදු තව තවත් මෙි ගමි බිහි වෙිවා
බුදු සරණයි 🙏🙏🙏 ❤️❤️❤️
ඔය පොත් ටික පරිස්සමින් තියා ගන්න මේක බලලා එයි පොත් ටික උස්සන්න 😂😂😂😂
කයිය නම් කයිය... ඒ වචන 🎉🎉🎉🎉❤❤❤❤
Harima Pudumaimewa
Ahanakota.
Mechchara kaalayak Ahanna Lebunema Narakama Dewal.
" Kiyanna Onanena Agena."
Malli,Oyage Chanal Aken Sundara minissunge Jiwithakatha,Parisaraye Sundarathwaya,
Satha Siupawo, Gaskolan, Kochchara Sundaraida???
Harima sathutui.🤗🤗🤗🤗
Oyata Godaak pin Lankawen Pita Inna Apita mewa gena Dakinna,Ahanna, Salaswanawata.🙏 Theruwansaranai.🙏😊
🐇🐿🐘🦧🐥🦬🐅🐺🐇🐰🐻❄️🐼🦥
Okkotoma wada watinne Oyage Katha wilasaya.
😂😂😂😂👍👍👍👍👍👍❤❤❤❤❤💐💐💐💐💐💐💐
පවුල් හතරෙන් ගමක් හැදිල ඊටපස්සෙ කැලේ කපල සතුන්ගෙ ඉඩනුත් මිනිස්සු ඇල්ලුව.
Ubageth siyaa koheda kiyala hoyala balapan....
🙏👍💐
💯
Dan දරුවන් දෙන්න හදන්නේ හරිම අමාරුවෙන් .
❤❤❤❤❤❤❤❤Gemi Parisaraya Surakina Oba
Chenel eka Ratak watinawa...
Thanks..Sematama...
Hrima lassana kathandara, Secret of nature lassanata may wada lassana ta karanawa, Boho ma sthuthi 🙏🙏🙏🙏
මේ මනුස්සය කියන දේවල් ඇත්ත . වෙන අය වගේ බොරු පුචානම් කතා නැහැ . ඒ කාලේ පිළිවෙල ඕක තමා . ඔය අත්දැකීම් මටත් තියනවා . මමත් පාවිච්චි කරන්නේ තාත්තා සරල භාෂාවෙන් ලියල තියන ඇත පිටපත් වල බේත් තමයි .
Oyage channel eka iye thamai dakke digatama balanawa ape rate gamdakinna asai digatama ewa pennannahonde Gama thamai hitha niwanne
මෙවගේ ගමක ගිහින් නිදහසේ ජිවත් වෙන්න තිබුණා නම් 😢
නියමයි👍
මම හැමදාම බලන් ඉන්නේ ඔබ තුමාගේ අලුත් වැඩක් එනකන්.... නියමයි.... අද එකත් ලස්සනයි පුලුවන් නම් T.P number එක දෙන්න එතැන ❤
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
Villge tour ..👍❤ mage hithwatha...
Harima asawen uwamanawen. Balana.
Akama. Wada satana..harima wadagath..theruwan saranai..
මොනවා..කිවුවත්.මිනිස්සු.නිසාදැන්.සතුන්..දුක්.විදිනවා..ඔයකතා.අහන.කොට.නම්..ආසයී😂
Obage wadasatahan gidak watunawa ape paramparika deewal hariyatama mee gsmi jiwatawala toraturu genawa attatama spi atitayata yanawa meevidiyo balanskota istuti tetuwan saranai parissamen svidinna dirgauas❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
Lassana wedasatahana....
Bhoma hoda vadasatahanak mamath balanawa watapitawath tikkak panuwanm agai budusaranai
ඔව් ඇත්තටම ආදරණීය අය වැඩ සටහන අනුරාධත් ඒවග්
හරිම ලස්සනයි !!💐♥️
Sinhala minissu kiyanne yanathana jarakarana
Jathiyak.
ලස්සනයි අයියා ❤❤❤
ලස්සන වැඩසටහනක්
අපිටත් කියන්න කොහොමද එන්නෙ කියලා ලංකාවට ආපුවාම යන්න❤
Genuine speech, very informative, all the best for your programe.
Good if you could show the surrounding as well❤❤❤🎉
Niyamai aiye❤️
අලි 99 මරපු එකා ... ඒක නියම අලි බොරුවක් තමා ...
thanks lot ❤😊 secrets of nature
Aeewatta hatima lassanai koheda aee gama niwdu gata karsnna yanna puluwan thnakdaa
Harimma asawen balanne..a kaleth hoda danumak thibila thiyenne..theruwan saranai
දැන් මේ විදියට කෘතිමව වී බිස්සවල් පැල් හදලා සංචාරක ව්‍යාපාරයක්ම නේද මේ කරන්නෙ....?
Niyamayi
Good program
Oya karana wedasatahana hoday namuth wedasatahana karana gama Gena sadahanak na
කොහෙද me gama thiyenne
Me mahaththayage number ekak nadda hoyaganda mahaththaya
God bless
Hitha niwenawa mewa baluwama.❤
අලි ඇතුන්ට ඝණ දෙවි නුවණ කියන්නෙ ඇත්තටනෙ,
පිළිකාව නැමති රෝගය කලින්ම අදුනා ගන්න අපහසුයි කියල තමයි දන්න තරමින්.......
Ape akkatath 63 oya kiyana vidiyata ea kalei mekalei wadi wenasak ne.... kampus yanawa...godak aya.
❤❤❤
Hoda wada satahanak ..
Mata me weda satahana karapu kenagen bahanne. Me aiyyage nambarayak nedda godak pin oyata sahtai b s
ඉදිරි වැඩසටහනක් තියෙනවා අංකය කියනවා❤️
Very good vlog
Very nice 💯🙏
mee koheda , apith aasai lankawata avith reyak dekak gatha karanna yanna , sambanda karaganne kohomada , wedasatahanata godak sthutee.
මීළඟ වැඩසටහන් ඔස්සේ එම තොරතුරු ලැබෙනවා..
👍👍
වැඩසටහන හොඳයි.නමුත් ඔබ මෙහි ක්‍රියාකාරිත්වය, කරගෙන යන ආකාරයකෑම බීම ඉවූම් පිහුම් කරන ආකාරය කරන අය ගැන ,ඒවට යොදා ගන්නා අමුද්‍රව්‍ය මෙවලම් ගැන වටපිට ගැන මීට වඩා පැහැදිලි කරනවා නම් ඉතාම හොඳයි .
supiri kaiya..
Congratulations
Poddak udaw karannako matath oya pilikawa tiyenawa
සන්තෝෂයි පාර්ලිමේන්තුවේ අමුඩ කතාවත් මතක් කලා
මේ තැන කොහෙද කියන්න පුළුවන්ද.ආස හිතෙනවා
හබරණ
බස් වහර හරිම සිත්ගන්නාසුලුයි ❤
Watinawa maly ohoma yan
Congratulations...😍😍❤
මොනවා උනත් සත්තුන්ට ජීවත් වෙන්න තියෙන පරිසරය දවසින් දවස විනාශ වෙලා කියලා හොඳටම තේරෙනවා.
🙏👍💐
මිනිස්සු වැඩි වෙද්දී එහෙම තමා
very nice
Sundara waďasatahanak.
Malli Oyaa TV Chanal wala Wadakalada???
Oyahada Puruduiwage???
Kaalekata Kalin.
Mamath Den Aurudu 13 pitarata.
ow
@@secretsofnatureSL Harineda mama.👍
Hada aheddima Mathaketa Awa.
Akai Ahuwe.😊
Adunaganna Lebeema Sathutak mehemawath.🤗
Parissamin Watatikakaraganna
Malli.
Subapathanawa.💐