අලි හත්දෙනා මැරුණ විදිහ තාම දන්නෑ | ඒ වුනාට හිරිවඩුන්නේ අලි 99 මරපු මිනිහා අපි දන්නවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • පිළිකාව ගෙදරදිම හොඳ කරගන්න මට පුළුවන්
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 140

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว +30

    අපිටම ආවේණික අපේම මිනිස්සු.

  • @shashikarukshan9897
    @shashikarukshan9897 ปีที่แล้ว +21

    මොන මගුලක් දැම්මත් උබ ප්‍රෝගෑම් එක කරන විදිය පට්ට.ඒකට ආස උන් වර බලන්න.ජය වේවා බොක්ක ❤️👍❤️👍❤️👍

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว +2

      👌👌🤗🤗ඔව් නේද 👌👌

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +19

    මමත් ආසයි මේ මහතා ගේ වීඩියෝ බලන්න හරිම වටිනවා

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +7

    අපරාදෙ වෙදකම රැකගන්න බැරි විම
    ජයවේවා!

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +16

    අපේ එදා මහාලොකු බුද්දිමතුන් නොවුනත් එ් කුප්පිලාමිපු එලියෙන් තමන්ගෙ දරුපැටවි ලංකරගෙන බුදුගුන ඡාතක කතා කියාදෙමින් කාටවත් ගහකොල සතා සීපාවටවත් හින්සාවක් නොකොට සරල කරුනාව හොද නරක තේරන් කර දිපු නිසා තමයි මෙිම ම හත්මයල අදටත් සත් පුුරුෂ ඡිවිත ගත කරගෙන යහපත්ව ඡිවත්වෙනේ. අද කාලෙවගේ අල්පු ගෙදරට වඩා උබ වැඩකරපන් කියල ඉගැන්නුවෙ නැ. එ්කයි වෙනස. එ් දයාබර දෙමවි පිය පරමිපරාවටම අපගේ❤❤❤ 26:02 ❤❤❤

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +7

    ගම්වල මේ වටිනා චරිත අපට අාශාවෙන් නරඹන්න අවස්ථාව ලබා දෙන ඔබ තුමාට ගොඩක් ස්තූතියි හරි අාසයි අහනන්න දැන් පරම් පරාවට අාර්ශ මේව වගා කරගෙන කන්න බොන්න අාස හිතෙනව නේද නගර බද ජීවත් වෙන එක හරිම අමාරුයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි .තව තව මේ වගේ වීඩියෝ ගේන්න.. අපි මේව දැකල ගොඩක් සන්තෝස වෙනව

  • @77srilanka
    @77srilanka ปีที่แล้ว +13

    පැයක් පමණ මෙම වස්සටහන කරන්න පුලුවන්නම් අගය කරමි❤ මොකද මේ විනාඩි 20,30 ගෙවෙනවා දැනෙන්නෙත් නැහැ.හරිම ප්‍රයෝජනවත් ඒ වගේම අපේ හෙළයා ගැන ආඩම්බර හිතෙන වැඩ සටහනක් ඔබට ස්තුතියි මේ කරන සේවයට❤

  • @josephmaharahettiarachchig2229
    @josephmaharahettiarachchig2229 ปีที่แล้ว +6

    අනේ මන්දාා අහුමුලු අස්සේ රිංගලා අපට ලස්සන විඩියෝ දාාන අනුරාධ ඔබට තෙරැවන් සරනයි.👍👍👍👍👍👍👍

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +13

    🤗😘❤දැන් සමාජේට නියමයි දේවල් හැදෙන්න 🤗මේ මාමා උනත් කොච්චර හොද ද කියලා පේනවා
    ඔයාගේ චනෙල් එකට ඔයාට ජයවේවා 🤗🤗😘😘

  • @kumuduperera8351
    @kumuduperera8351 ปีที่แล้ว +3

    කොච්චර හොද අතීතයක්ද අපට තිබුනේ. මේ කතවේ සමහර දේවල් ඒ කාලේ අපිත් වින්දා. හරිම හොද වැඩසටහනක් ,තෙරුවන් සරනණයි .

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +3

    ඇත්තටම ආදරණීය අය වැඩ සටහන කරන අනුරාධත් ❤එයාලගෙ හදවතටම කතා කරන්න
    වග බලා ගන්නවා තෙරුවන් සරණයි

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +12

    මග බලන් හිට්‍ යෙ අද නිවාඩු නිසා හරිම වට්නා කියන ම්නිසුන් ඔබතුමාට ස්තුති පරිස්සම්න් වැඩ කටයුතු කර ගෙන යන්න

  • @kuwenisfather6436
    @kuwenisfather6436 ปีที่แล้ว +23

    මම පොඩිකාලෙ දිගම්පතහ අපේ ලොකු අම්මලගෙ ගෙදර යනව 80 ගනන් වල,හබරන -දිගම්පතහ අතර පාරෙ අයිනෙමයි ගෙදර තිබුනෙ.හරිම ලස්සන මූකලන් පරිසරයක් තිබුනෙ...නිතර හමන හුලග,වියලි බව සතා සිව්පාව,හේන, ගොවිතැන.හරිම සුන්දර අත්දැකීම් ගත්තෙ.වාහනයකට කියල ගියේ ලොරි,ටුවරිස්ට් බස්,එකක් යනකොට ඒකෙ සද්දෙ සෑහෙන වෙලාවක් යනකන් ඇහෙනව,,හරිම ආශයි ඒ සද්දෙට...පොල් අතු කරත්ත යනව......තවත් බොහෝ සුන්දර මතකයන් තියනව..තාමත් වන්නි පරිසරයට ආදරේ එදා ලබපු අද්දැකීම්.

    • @sherrimurphy5332
      @sherrimurphy5332 ปีที่แล้ว +1

      මෙතුමාගේ පියා මේ පුතාට අයිති වෙන්න තබා ගිය පුස්කොල පොත් මේ වෙද පුතා මුද්‍රනය කර මහජනයාට විකුනුවොත් ලොකු මහජන සේවයක් සිද්ද වෙයි- ලංකාවේ ඉංග්‍රීසි වෙදකමත් ඉන්දියාවෙන් ආව ආයුර්වේද වෙදකමත් කාටත් ඉගෙන ගන්න අවස්තාවක් තිබුනත් සිංහල වෙදකම අප්‍රසිද්ධ පවුල් කීපයක් අතර පුද්ගලිකව තිබී ඒ අයගේ මරනයෙන් පසු නැතිවී යනවා.

  • @alwissemini7628
    @alwissemini7628 ปีที่แล้ว +14

    ආසාවෙන් balanne ❤..api නොදුටු අපේ පැරැණි අතීතයට geniyanawata ස්තුති ඔබට ..❤ theruwan saranai

  • @kamaniperera6718
    @kamaniperera6718 ปีที่แล้ว +7

    මාත් හරිම ආසයි. කියන විදිය හරි ලස්සනයි. මේ අයගේ අදහස් කොච්චර ලස්සනද. දුරකථන අංකය ඉල්ලා ගන්න පුළුවන් ද?

  • @pabuwo6049
    @pabuwo6049 ปีที่แล้ว +4

    ලස්සනයි ,නිහඬ බව නිස්කලංක පරිසරය බාවනාවක් වගෙ. අවට පරිසරය තවත් පෙන්නන්ඩ තිබ්බා අර ඇල එහෙම දකින්න ආසයි .

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +5

    මේ වැඩසටහන හදවතට බොහොම සමීපයි....

  • @anuruddhatennakoon5342
    @anuruddhatennakoon5342 ปีที่แล้ว +5

    සුපිරි එ මාමා හොදට පැහැදිලි කරා ලස්සනයි

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 5 หลายเดือนก่อน

    මාමේ ඔය මුලින්ම ඉස්කෝලේ කොහෙද නම මොකක්ද කියලා ඇහුවට මේයාට නම් අලි කතා පලහිලව්වක් ඕනේ හැබැයි ....😂😂❤❤අපි නම් දන්නවා ❤❤ඒ ගෙදර ලස්සන .හරි ම පිලිවෙලයි..දීර්ගායු ඔබලාට ❤❤❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +5

    නියමයි පිටිසර ජීවිතය ❤❤❤
    මේ කතාවට උත්තර සපයන එක නම් හරි අගෙයි.😂
    තෙරුවන් සරණයි.ඔබ දෙපලටම ❤❤❤

  • @devindasamankula8935
    @devindasamankula8935 ปีที่แล้ว +6

    අපිටත් තිබුන ලස්සන පොල් අතු ගෙයක්

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +5

    🤗🤗😘😘👌👌🙏ඔයා නියමයි 🤗තව ඔයාගේ කට හඩ 👌👌පට්ට
    ඔයත් ලස්සනයි මම දැක්කා ❤🤗🙏👌තෙරුවන් සරණයි

  • @benikanimali5973
    @benikanimali5973 ปีที่แล้ว +6

    ගොඩක් පින් මේ වගේ වැඩසටහන් දානවට

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 10 หลายเดือนก่อน

    හහ් හහ් හා මමත් 64ක කෙනෙක්.මගෙන් සීයට අපි කියන්නේ ලොකුඅත්තා කියලා .එයත් සර්වාන්ග සින්හල වෙදෙක්.මේ විස්තර අහනකොට අතීතයට ගියා .පාන්දර 4ට දර කරත්ත පෝලිමක් යනවා .ලස්සන සද්දයක් අහෙන්නේ.හරිම සුන්දරයි ඒ කාලේ .ස්තුතියි අනුරාධ මහත්තයෝ .තෙරුවන් සරනයි .

  • @anaprwaterloo9066
    @anaprwaterloo9066 3 หลายเดือนก่อน

    මමනම් අද තමයි මේ වීඩියෝ බැලුවෙ. හරිම හොඳයි.

  • @suniljayawickrama1776
    @suniljayawickrama1776 ปีที่แล้ว +10

    ඔබ තුමාගේ වැඩ සටහන් හරි අගනේයි සාකච්චාව අතර තුර වට පිටාවත් පෙන්වන්නේනම් තවත් අගනේයි

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 11 หลายเดือนก่อน +1

    අනුරාධ මහත්මයා ස්තූතියි අතීතෙ දැනගන්න ලස්සනට අපෙ මිනිස්සු ගැන දැන ගන්න සලස්සනවාට

  • @Utubenil
    @Utubenil ปีที่แล้ว +14

    පවුල් හතරෙන් ගමක් හැදිල ඊටපස්සෙ කැලේ කපල සතුන්ගෙ ඉඩනුත් මිනිස්සු ඇල්ලුව.

  • @kwkw7563
    @kwkw7563 10 หลายเดือนก่อน +1

    අනේ හරිම අාෂයි අනුරාධ මහත්තයා මේවා බලන්න අපි ලංකාවේ ඉපදුනත් මේවා දන්නැනේ කොච්චරහොදද මත්අාෂ මේවගේ තැන්වලට ගොඩක් ෂ්තුතියි අනුරාධමහත්තයා නැවත අලුත් විඩියොඑකක් අරන් එන්න ෂ්තුතියි බුදුෂරනයි

  • @スバダハマ
    @スバダハマ ปีที่แล้ว +5

    මෙවගේ ගමක ගිහින් නිදහසේ ජිවත් වෙන්න තිබුණා නම් 😢

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +3

    වාසනාවන් සාදු සාදු තව තවත් මෙි ගමි බිහි වෙිවා

  • @charithrandike6432
    @charithrandike6432 ปีที่แล้ว +1

    ආදරෙයි අයියේ වැඩසටහන් නම් සුපිරි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    ඔව් ඇත්තටම ආදරණීය අය වැඩ සටහන අනුරාධත් ඒවග්

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @gxhv8174
    @gxhv8174 ปีที่แล้ว +1

    බලන්න අහන්න පුලුවන් වැඩසටහක්

  • @rimzerizana4362
    @rimzerizana4362 ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහනක්

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි !!💐♥️

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v ปีที่แล้ว +3

    අලි 99 මරපු එකා ... ඒක නියම අලි බොරුවක් තමා ...

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +2

    ලස්සනයි අයියා ❤❤❤

  • @amithawelikanna4658
    @amithawelikanna4658 ปีที่แล้ว +5

    මොනවා..කිවුවත්.මිනිස්සු.නිසාදැන්.සතුන්..දුක්.විදිනවා..ඔයකතා.අහන.කොට.නම්..ආසයී😂

  • @M.Nonis1990
    @M.Nonis1990 ปีที่แล้ว +2

    කයිය නම් කයිය... ඒ වචන 🎉🎉🎉🎉❤❤❤❤

  • @sasirisena5439
    @sasirisena5439 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤Gemi Parisaraya Surakina Oba
    Chenel eka Ratak watinawa...
    Thanks..Sematama...

  • @amalpriyantha-rv2wq
    @amalpriyantha-rv2wq ปีที่แล้ว +1

    Godak hoda wedasatahanak meka mama dekkoth vidio ekak mama aniwaren balanawa❤❤❤

  • @wimalpushpakumara
    @wimalpushpakumara ปีที่แล้ว +1

    නියමයි👍

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 8 หลายเดือนก่อน +1

    අපිටත් කියන්න කොහොමද එන්නෙ කියලා ලංකාවට ආපුවාම යන්න❤

  • @indikadeshappriya4651
    @indikadeshappriya4651 ปีที่แล้ว +1

    Niyamai aiye❤️

  • @sanathgunawardhane2354
    @sanathgunawardhane2354 ปีที่แล้ว +3

    මම හැමදාම බලන් ඉන්නේ ඔබ තුමාගේ අලුත් වැඩක් එනකන්.... නියමයි.... අද එකත් ලස්සනයි පුලුවන් නම් T.P number එක දෙන්න එතැන ❤

  • @fatemakw3723
    @fatemakw3723 ปีที่แล้ว

    Bhoma hoda vadasatahanak mamath balanawa watapitawath tikkak panuwanm agai budusaranai

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว +1

    Oyage channel eka iye thamai dakke digatama balanawa ape rate gamdakinna asai digatama ewa pennannahonde Gama thamai hitha niwanne

  • @nethyajanithma325
    @nethyajanithma325 2 หลายเดือนก่อน +2

    ඔය පොත් ටික පරිස්සමින් තියා ගන්න මේක බලලා එයි පොත් ටික උස්සන්න 😂😂😂😂

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +1

    Harima asawen uwamanawen. Balana.
    Akama. Wada satana..harima wadagath..theruwan saranai..

  • @janakakasthuri3850
    @janakakasthuri3850 4 หลายเดือนก่อน +1

    දැන් මේ විදියට කෘතිමව වී බිස්සවල් පැල් හදලා සංචාරක ව්‍යාපාරයක්ම නේද මේ කරන්නෙ....?

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +1

    Harima Pudumaimewa
    Ahanakota.
    Mechchara kaalayak Ahanna Lebunema Narakama Dewal.
    " Kiyanna Onanena Agena."
    Malli,Oyage Chanal Aken Sundara minissunge Jiwithakatha,Parisaraye Sundarathwaya,
    Satha Siupawo, Gaskolan, Kochchara Sundaraida???
    Harima sathutui.🤗🤗🤗🤗
    Oyata Godaak pin Lankawen Pita Inna Apita mewa gena Dakinna,Ahanna, Salaswanawata.🙏 Theruwansaranai.🙏😊
    🐇🐿🐘🦧🐥🦬🐅🐺🐇🐰🐻‍❄️🐼🦥
    Okkotoma wada watinne Oyage Katha wilasaya.
    😂😂😂😂👍👍👍👍👍👍❤❤❤❤❤💐💐💐💐💐💐💐

  • @sameerabandara5390
    @sameerabandara5390 ปีที่แล้ว +1

    Lassana wedasatahana....

  • @amilasampath3802
    @amilasampath3802 ปีที่แล้ว

    Villge tour ..👍❤ mage hithwatha...

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Obage wadasatahan gidak watunawa ape paramparika deewal hariyatama mee gsmi jiwatawala toraturu genawa attatama spi atitayata yanawa meevidiyo balanskota istuti tetuwan saranai parissamen svidinna dirgauas❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @dineshsampath6974
    @dineshsampath6974 ปีที่แล้ว +1

    thanks lot ❤😊 secrets of nature

  • @thilakarathnesm9338
    @thilakarathnesm9338 4 หลายเดือนก่อน +1

    කොච්චර සුන්දර අතීතයක් ද නේද

  • @sarathudawatta8021
    @sarathudawatta8021 ปีที่แล้ว

    මේ මනුස්සය කියන දේවල් ඇත්ත . වෙන අය වගේ බොරු පුචානම් කතා නැහැ . ඒ කාලේ පිළිවෙල ඕක තමා . ඔය අත්දැකීම් මටත් තියනවා . මමත් පාවිච්චි කරන්නේ තාත්තා සරල භාෂාවෙන් ලියල තියන ඇත පිටපත් වල බේත් තමයි .

  • @prasathmanjula86
    @prasathmanjula86 ปีที่แล้ว +1

    Niyamayi

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Harimma asawen balanne..a kaleth hoda danumak thibila thiyenne..theruwan saranai

  • @amilanilantha7903
    @amilanilantha7903 ปีที่แล้ว +1

    supiri kaiya..

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 ปีที่แล้ว +1

    Good program

  • @bryonyedwards3415
    @bryonyedwards3415 ปีที่แล้ว

    Genuine speech, very informative, all the best for your programe.
    Good if you could show the surrounding as well❤❤❤🎉

  • @janakabandara9152
    @janakabandara9152 4 หลายเดือนก่อน +1

    කොහෙද me gama thiyenne

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 ปีที่แล้ว

    සන්තෝෂයි පාර්ලිමේන්තුවේ අමුඩ කතාවත් මතක් කලා

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 8 หลายเดือนก่อน +1

    මේ තැන කොහෙද කියන්න පුළුවන්ද.ආස හිතෙනවා

  • @roshanchaminda7926
    @roshanchaminda7926 ปีที่แล้ว +1

    හිරිවඩුන්නෙ කොහේද නමිබරේ එවනවද

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว +1

    අලි ඇතුන්ට ඝණ දෙවි නුවණ කියන්නෙ ඇත්තටනෙ,
    පිළිකාව නැමති රෝගය කලින්ම අදුනා ගන්න අපහසුයි කියල තමයි දන්න තරමින්.......

  • @malikadewathi3584
    @malikadewathi3584 ปีที่แล้ว

    ❤❤❤
    Hoda wada satahanak ..

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว +1

    Very nice 💯🙏

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga3991 ปีที่แล้ว +1

    Hitha niwenawa mewa baluwama.❤

  • @gkbwije2809
    @gkbwije2809 ปีที่แล้ว +3

    මොනවා උනත් සත්තුන්ට ජීවත් වෙන්න තියෙන පරිසරය දවසින් දවස විනාශ වෙලා කියලා හොඳටම තේරෙනවා.

    • @thushanthadabare230
      @thushanthadabare230 ปีที่แล้ว +1

      🙏👍💐

    • @rojafernando5809
      @rojafernando5809 ปีที่แล้ว

      මිනිස්සු වැඩි වෙද්දී එහෙම තමා

  • @hemamalifernando5346
    @hemamalifernando5346 ปีที่แล้ว +1

    God bless

  • @pererafrank6470
    @pererafrank6470 4 หลายเดือนก่อน

    මේක එකම ගම් පළාතේ karakganawa..වගේ

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Aeewatta hatima lassanai koheda aee gama niwdu gata karsnna yanna puluwan thnakdaa

  • @susanthasusantha-b8g
    @susanthasusantha-b8g ปีที่แล้ว +1

    Congratulations...😍😍❤

  • @waves545
    @waves545 ปีที่แล้ว

    බස් වහර හරිම සිත්ගන්නාසුලුයි ❤

  • @Michelle-be9ti
    @Michelle-be9ti ปีที่แล้ว +1

    Congratulations

  • @kanchanathusharamal8019
    @kanchanathusharamal8019 ปีที่แล้ว +1

    👍👍

  • @vajirahemalatha744
    @vajirahemalatha744 ปีที่แล้ว +1

    Sinhala minissu kiyanne yanathana jarakarana
    Jathiyak.

  • @Rajakaruna-y9j
    @Rajakaruna-y9j 2 หลายเดือนก่อน

    Oya karana wedasatahana hoday namuth wedasatahana karana gama Gena sadahanak na

  • @maleenperera
    @maleenperera ปีที่แล้ว +1

    මේ කොහෙද මේ ගම??

  • @dulanwejesekara3738
    @dulanwejesekara3738 ปีที่แล้ว +1

    Me mahaththayage number ekak nadda hoyaganda mahaththaya

  • @harshaopanayaka
    @harshaopanayaka ปีที่แล้ว +1

    වැඩසටහන හොඳයි.නමුත් ඔබ මෙහි ක්‍රියාකාරිත්වය, කරගෙන යන ආකාරයකෑම බීම ඉවූම් පිහුම් කරන ආකාරය කරන අය ගැන ,ඒවට යොදා ගන්නා අමුද්‍රව්‍ය මෙවලම් ගැන වටපිට ගැන මීට වඩා පැහැදිලි කරනවා නම් ඉතාම හොඳයි .

  • @abeykoonrani7622
    @abeykoonrani7622 ปีที่แล้ว

    Very good vlog

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo ปีที่แล้ว +2

    MCC දේශපාලන අලි ජීවත් වෙන්න බැ ඉඩම් හිස් කල යුතුයි ඔප්පුවට අංකයක්.....

  • @ganganiejf9604
    @ganganiejf9604 ปีที่แล้ว

    very nice

  • @anusharathnayaka3256
    @anusharathnayaka3256 ปีที่แล้ว +1

    Watinawa maly ohoma yan

  • @UKJayantha-kp8ww
    @UKJayantha-kp8ww ปีที่แล้ว

    Sundara waďasatahanak.

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว +1

    මේ තැනට යන්න ආසයි. ටෙලිෆෝන් නොම්මරයක් දෙන්න කරුණාකරලා😊

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ඉදිරි වැඩසටහනක කියනවා.බලන්න ❤️

  • @aravindarathnayake1951
    @aravindarathnayake1951 ปีที่แล้ว +1

    ❤❤❤

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว +1

    Lankawa tharam Gama tharam matanam wena diwya lokayak na Appa a tharam adarei

  • @NissankaNissanka-ef9sn
    @NissankaNissanka-ef9sn ปีที่แล้ว +2

    Mata me weda satahana karapu kenagen bahanne. Me aiyyage nambarayak nedda godak pin oyata sahtai b s

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ඉදිරි වැඩසටහනක් තියෙනවා අංකය කියනවා❤️

  • @priyankawee440
    @priyankawee440 ปีที่แล้ว +1

    තැන කොහෙද

  • @ranasingdil873
    @ranasingdil873 ปีที่แล้ว

    අහිංසක සත්තු කොහෙද යන්නේ ඒකයි තියෙන prasne

  • @dhana2983
    @dhana2983 ปีที่แล้ว +1

    Poddak udaw karannako matath oya pilikawa tiyenawa

  • @amithalasantha8176
    @amithalasantha8176 ปีที่แล้ว

    mee koheda , apith aasai lankawata avith reyak dekak gatha karanna yanna , sambanda karaganne kohomada , wedasatahanata godak sthutee.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      මීළඟ වැඩසටහන් ඔස්සේ එම තොරතුරු ලැබෙනවා..

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 10 หลายเดือนก่อน

    Anu malya gamin gamata gata gata rasvath kathava pankadui harima agei😅

  • @ggwp3105
    @ggwp3105 ปีที่แล้ว

    Ape akkatath 63 oya kiyana vidiyata ea kalei mekalei wadi wenasak ne.... kampus yanawa...godak aya.