නැකත හරි මහත්තයා දැං යං ගොයම් කපන්න | මේං අපේ ඇත්දළ බණ්ඩක්කේ | අම්මෝ කකුරුයි කහටයි කකා අලියා එන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • අනුමත වුනදාට මං නං නැට්ටෙ එල්ලිලා දිව්‍යලෝකෙ යනවා
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 91

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +5

    ඇත්තටම දිරිය මිනිස්සු ,රජයේ කිසිම සහයක් නෑ රටට ජාතියට ණය නැති මිනිස්සු ,කාලකණ්නි පාලකයො රට විනාශ කලා.

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +14

    මාමා ඇත්තම කතාව කිව්වේ, සතුන්ගේ රාජදානිය තමයි මිනිස්සු අල්ලන් ඉන්නේ
    ඉතින් අසරන සතුන් කොහේ යන්න ද මොනා කන්න ද 😭අන්තිමට අසරන සතුන්ට ගිනි බිදිනෝ 🔥කතා කරන්න පුළුවන් නම් කියයි මිනිස්සු කරන අපරාද 💔

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +5

    🤗❤ලස්සන පරිසරය 🤔ඒ වගේම හැමෝම ජිවත් වෙන්න කන කට්ටක් 🤔
    තව වෙලාවකට මේ ජිවිතේ හරි සුන්දරයී
    🤗❤අදත් ලස්සනයි වීඩියෝ එක අනුරාධ සර් 🤗

  • @InduIndu-o8c
    @InduIndu-o8c 11 หลายเดือนก่อน +1

    අහිංසක මිනිස්සු.යහපත්කම වෙන්න ඕන තෙරුවන්සරණයි.අම්මට තාත්තට 😢❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +1

    එක අතකින් හරිම සුන්දර ජිවිත ස්වභාවධර්මයත් සමග

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 4 หลายเดือนก่อน +2

    Lanka wa da kiyalath hithannawa
    Duk karadara windath sarala jewitha
    Concrete loke ma nidahasa na

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว +1

    Maru kata 😂😂😂

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf ปีที่แล้ว +4

    👍 සොබා දාහාමෙ හිතවතා
    🙏 බුදුසරණයි ජෙසුපිහිටයි
    👍 අනිවාර්යෙන්ම වෘෂභ 🙏
    👍👍 ලග්න කාරයෙක්් විය
    යුතුමයි ? මෙචිචර සොබා
    දහමට 🌹 ආදරේ කරන්නේ
    මෙි වාගේ වැඩ සටහන් රැප
    රාමු කරන්නේ දැන ගන්න
    👍👍 නමි කැමතියි 🌹🙏

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +11

    අම්මා කියු කතාව හරි යට හරි .
    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !! අම්මා තාත්තා ,මල්ලී ට හා සියලු ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏 .

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 10 หลายเดือนก่อน +3

    නියම ගොවි පවුලක්.හිත හයිය මිනිසුන් .හරියන්නම ඔනැ ජිවිත .

  • @aindu4690
    @aindu4690 ปีที่แล้ว +3

    මෙම නිහතමානී වාසස්ථානය තුළ, ඔවුන් ජීවිතයේ සරල ප්‍රීතියෙන් පොහොසත් සොයා ගනී - හවුල් ආහාර වේලක්, උදේ පාන්දර කුරුල්ලන්ගේ ගීත සහ දීප්තිමත් හෙටක් පිළිබඳ රහසින් පොරොන්දු වේ. ඔවුන්ගේ ආදරය ඔවුන්ගේ සතුටේ මුල් ගල වන අතර, සැබෑ ධනය මනිනු ලබන්නේ වස්තුවෙන් නොව හදවතේ පොහොසත්කමෙන් බව සිහිපත් කරයි. කුඹුරුවල සශ්‍රීක වෘක්ෂලතා මධ්‍යයේ, ඔවුන් ඉතා උනන්දුවෙන් වගා කරන බත මෙන් තෘප්තිමත් ජීවිතයක් සහ ප්‍රේම කතාවක් ගොතා ඇත.

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +4

    සතුන් මිනිස්සුන් එකට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ එයාලගේ රාජධානියේ මිනිස්සුන් වාසය කරන නිසා බව බෝග කැවට කරන්න දෙයක් නැහැ පුළුවන් විදියට ආරක්ෂා කරගෙන තමයි ජීවත් වෙන්න ඕනෙ theruwan saranini oyala සියලුම දෙනාට

  • @amilakumara4353
    @amilakumara4353 ปีที่แล้ว +5

    රසටම කැම+නිර්භීතකම
    අම්පාරේ කාන්තාවන් තමා❤

  • @outline4109
    @outline4109 11 หลายเดือนก่อน +3

    එ් නැන්දයි, මාමයි හරි සතුටෙන් කයිය ගැහුවා❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 หลายเดือนก่อน +1

    හරිම ලස්සන නිවහන.සාර්ථක ගොවිතැනට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !!!

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +8

    අපි දෙගොල්ලම අසරනයි.අපිත්ිඡවන සටනේ සතා සිපාවත් ඡිවන සටනේ. කිසිවකුට අසා දාරනයක් නෙම වි සසර දුකෙන් එතෙර වෙමු. තෙරුවන් සරනයි සියලු දෙනාටම.

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +1

      Good very interesting program thanks 👏👍❤️🙏✊👍👍

    • @fernando6226
      @fernando6226 ปีที่แล้ว

      ​@@susilayupala2959u⁶

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +4

    හරිම දිරිය වන්ත ම්නිස්සු අලි කිව්වහම මට නම් පනයයි

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 8 หลายเดือนก่อน +2

    අපූරු ගොවි පවුලක්.මමත් කැමති ම දෙයක් වගාව

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +4

    හැමදාමත් ඔබතුමන්ලාගේ වීඩියෝවක් නොබලා ඉන්නම බැරි තැනට පත්වෙලා....ඉතින් බලන්නකෝ මුන්නැහැලා කියන කතාවේ මොනතරම් සාරගර්භයක් තියෙනවාද බොලේ, අපි තමයි සතාගේ අඩවිය අත්පත් කොරං තියෙන්නේ .....හැමෝම දැන් ගිනි යුද්දේ...🐘🌾🌄

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว +3

    අනුරධමහත්තයා ඔබට ගොඩක් ෂ්තුතියි මේ වඩෂටහන් කරනවට පෙනවා නෙද මේමනුෂයන් විදින දුකදුක්විදලා හාල්ටික ෂපයාගෙන කොළබට ගෙනාපුහාම හාල් ගනම්ලු ඉතින් දුක්විදලාඔයගානටවත් දෙනවා අැතිනේ මටොනදුකක් විදිනවද අනේ දෙවිපිහිටයිඑ ගොවිමහත්වරැ ෂැමදෙනාටද මේවගේ වැඩෂටහන් කරන අනුරධමහත්තයටත්ගොඩක් පිං බුදුෂරනයි දෙවිපිහිටයි

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 ปีที่แล้ว +2

    අැත්තම කතාව සතුන්ගේ රාජධානි අල්ලා ගැනිමයි.ඒනිසාය සතුන් ගම් වදින්නේ

  • @SLKaveeshVideo
    @SLKaveeshVideo ปีที่แล้ว +2

    අපව සොබා දහමට එක්කන් යන ඔබට පින්

  • @chathuranga9127
    @chathuranga9127 ปีที่แล้ว +5

    අලි බණ්ඩක්කා(ගස් බණ්ඩක්කා ) , රතු බණ්ඩක්කා , ගිරා බණ්ඩක්කා , ගොනා අං බණ්ඩක්කා , සුදූ බණ්ඩක්කා , රතු සුදූ කලවම් , ඇත් දල බණ්ඩක්කා ❤🍃

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +2

      මේ සියල්ල තියෙන තැනක් දන්නවා ද?

    • @chathuranga9127
      @chathuranga9127 ปีที่แล้ว

      @@secretsofnatureSL මන් අර කිරිබත්ගොඩ මල්ලි...මගෙ ලග තිබ්බා මේ කන්නෙ හිටෙව්වෙ නෑ ඇට කලවම් වෙලා තියන්නෙ අර මන් අයියට දුන්නෙ මාලබෙ අපෙ සර් ලග තියනවා අලි බණ්ඩක්කා රසෙන් ගුනෙන් ඉහලයි... ඔවා වද වෙන්නෙ නෑ ඒ ඒ අය පහල වෙද්දි ඒ ඒ දෙවල් ලගට එනවා කාලෙන් කාලේට එවාත් බුද්ධ බෝග තමා ජාන සුරකින්නෙ සුජාත අය උපදින්නෙ ඔවා කෑවම තමා අම්මා තාත්තා ඔවා දෙමුහුන් නෙමෙයි... ස්තුති 🍃💕

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 3 หลายเดือนก่อน +1

    ඔබ සැමට දෙවි පිහිටයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @charithrandike6432
    @charithrandike6432 ปีที่แล้ว +2

    අයියේ ඔයාගේ වැඩසටහන් නම් හොඳයි මං ආසම චරිතයක්. වැඩි වැඩියෙන් video කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @nilanthidammika6625
    @nilanthidammika6625 ปีที่แล้ว +3

    Anuraadha mahaththaya palakata yanakota seeni thekola tikak ehema aragena giyoth honday neda.

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +1

    මං මෙපාර ඇවිල්ලා දෙපාරක් දකුණේ පැත්තේ ගියා ඔබ තුමාව මුණගැසුණු නැහැ, කට්ටිය කිව්වා අනුරාධ මහත්තයා අග්බෝ බලන්න ගිහින් කියලා. Telephone number ekak ඉල්ලගන්න බැරිවුණා.🥹🇨🇦🇱🇰😊👌👍🤗❤️💯😍🙏

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +4

    අලි ඇතැන්ටත් කැම දිගෙනම ඉන්න අලින්ගේ බුමිය මෙහෙම සොරාගෙන කරන වරද පිලි ගන්න එනිසා සවබාවදර්මය අයිති කතාට බව වටහාගෙන සැමම එකමුතැව ජිවත් වෙන්න 🥰🐘😘🐘❤️

    • @dasunmanohara9888
      @dasunmanohara9888 4 หลายเดือนก่อน

      රෙද්ද මෙක මිනිසුන් ගෙ රට

    • @dinethanuththara8548
      @dinethanuththara8548 3 หลายเดือนก่อน

      කොලබ ඉන්න එකෙක් වගෙ මූ

  • @rasikavinodani7077
    @rasikavinodani7077 ปีที่แล้ว +1

    Dawasak oya ennakoo balanna yanna dewiyalokee Aliyage nette ellila
    Mn etakota Aatha edala video karala you tube canal ekak karannam oya Aliyage Ahawal eka Allila yanwa balala hamooma mata like wetei gon Atel ganna epa Aiye
    A Anderege kale inna un newai den inna 😂😂😂😂

  • @karunathilakashalu972
    @karunathilakashalu972 3 หลายเดือนก่อน +1

    Ada dawase aiyage video godak baluwa...ashai me gami parisarayata.❤

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +1

    Alinta doas kiyala baa mokada aeyalagekalewe janatawa avit allagenane itin aeyalata kenti yana aeka waradak nemene istuti obata mee ape wagabim samaga vistara karanawata teruwan saranai 🙏🙏🙏🙏

  • @amithawelikanna4658
    @amithawelikanna4658 ปีที่แล้ว +2

    හැමොම.උන්ගෙ.තැන්වල.අල්ලගෙන..ඊට.පස්සෙ..උන්..මරනවා..ඔයාලගෙ..දරුවොත්..තව.තව.ඉඩන්..අල්ලගන්න..ගන්න..අලි.ටිකත්..මරන්න..එකනෙ.වෙන්න.ඔනා.නෙ

  • @swarnaamarasinghe3808
    @swarnaamarasinghe3808 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .

  • @daivanifernando7518
    @daivanifernando7518 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙ වීඩියෝ බලන්න ආසා හිතෙනවා ලස්සනයි

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +2

    Lassana parisareka, Lassana Kathawak Ahuwa Adath.👍👍
    Pala Udainnakotanam Thawath Lassanai. Niyameta watapitawa penawa.🌾🌾🌾🌿🌿🌿🌿🌾🌾🌾
    Nidahas jiwithe.
    Sthuthi Malli.!!!
    Ts🙏
    🌸🌺🌻🌼🌹🌸🌺🌼🌻🌹🌸🌺🌼🌻 ❤

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 ปีที่แล้ว +2

    Wana sathunge bima allagena inna aya a idam denna ..

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +2

    දිරිය ඇති රටෙි රජකමටත් සුදුසු දෙවිවරු මෙි

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ සියලු දෙනාටම

  • @dineshrathnyaka3135
    @dineshrathnyaka3135 3 หลายเดือนก่อน +1

    නියම ගොවියෙක්.😮😮😮😮😮

  • @priyanganeerenuka3719
    @priyanganeerenuka3719 ปีที่แล้ว

    Ane harima sathutui...me kusalaya me jeevithe gamanedi kotasak wana athara ..mathu bawayedi oba siyaluma denata pihita asirrwadaya lebeva deerrgayusa lebeva thunuruwange pihitai sathyai agbo wenuven karapu mehevara uthum hadawath ethi mahathmayanlata siyalu devi devathun vahanselage pihita asirrwadaya lebeva deerrgayusa lebeva thunuruwange pihitai Agbo puthe oya den senasimen inna..ane puthe.oya bosath eth rajeki...oya gena api soyanne godak dura iddla..oyage siyaluma de ma balanava..apita wedanai puthe..Me paw karapu thirisanunta me budda darrmays samava denne ne..oya thirisanata karrmaya paladenava...thawthisawen da agbo puthe me deviwaru weni mahathmayala awe.puthage pina nisai...api oyata godak adarei agbo eth rajune..pressamata inna..dviyan ,,,,budunrajanan wahansege Arakshava lebenava puthe!!!!budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙏🙏🙏🙏

  • @rohithapadmasiri
    @rohithapadmasiri 7 หลายเดือนก่อน +2

    අපේ ගම තමයි මෙි බිබිල 😊😊😊😊😊😊😊😊

  • @AnushaPerera-nr1gh
    @AnushaPerera-nr1gh ปีที่แล้ว +1

    අනේ අලි ඇතුන්ට හිරිහැර කරන්න එපා. එගොල්ලො බලාගන්න.
    බුදු සරණයි.

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +3

    බුදුසරණයි 🙏

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +1

    මිනිස්සු දක්ෂයො අනුන්ගෙ දේවල් අයිති කරගන්න...

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 7 หลายเดือนก่อน +1

    හිතේ හයිය .....❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +1

    ජයවේවා!!!කකූරු කියල ජාතියක් 🇱🇰 නැහැ.🤣🤣😂😂😂
    අපි දන්නේ හකූරු සහ කහට කියලා ,😂😂😂
    අපි කාටත් වරදිනවා.සූළු දෙයක් 🇱🇰👍🏾

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +1

      කකුරු කියන්නෙ ගෙඩි ජාතියක්

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සැමටම

  • @supuneranga450
    @supuneranga450 ปีที่แล้ว +2

    පවු ඒ දෙන්නා බුදු සරණයි

  • @bhbahrain3009
    @bhbahrain3009 ปีที่แล้ว +2

    Sathunta karunawen jiwathwenna budu saranayi

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 10 หลายเดือนก่อน

    Nilgela eyala raja daniya nisa boga kada wada ganna envaey🎋🍈🍈🍈🌽🌽🌽🦣🦣🦣

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 9 หลายเดือนก่อน +1

    Deergaau labeewaa dennatama ❤❤❤❤

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +1

    මේ දෙන්නා අලින් ගැන කියන්නේ හරි සන්තෝසෙන්

  • @nellonello5994
    @nellonello5994 ปีที่แล้ว +1

    Godak Hoda weda satahsnk bs

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 ปีที่แล้ว +1

    Bohoma hoda wada satahanak

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍🌺🌺❤

  • @sujeewapriyalal3357
    @sujeewapriyalal3357 9 หลายเดือนก่อน +1

    ❤❤❤🎉 jaya wewa

  • @dineshsampath6974
    @dineshsampath6974 ปีที่แล้ว +2

    sarala gevetaya kopamna satutuda🎉❤

  • @techhelp2268
    @techhelp2268 ปีที่แล้ว +2

    Nice couple ❤

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 8 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @SmsSamaranayaka
    @SmsSamaranayaka 2 หลายเดือนก่อน

    කොහෙද මේ

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara4444 ปีที่แล้ว +1

    Watina chanel ekak man hamadama balanawa

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +1

    Andu walata bena bena inne nethiwa wawagena kapalla. Jepi pulannanta kiwuwada manda ekanam.

  • @karuthushara6844
    @karuthushara6844 ปีที่แล้ว +1

    Alith.eakkama.inna.govi.paulak..hoda.eadithara.

  • @ismaththee6674
    @ismaththee6674 ปีที่แล้ว +1

    True life of our Bushman...
    Thank you..

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว +1

    Harima lassana thanak
    .❤❤❤❤❤

  • @jessicaranathunga
    @jessicaranathunga ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @janakaperera1242
    @janakaperera1242 ปีที่แล้ว +1

    Thank you 🙏🥰

  • @sherlywanigathunga3118
    @sherlywanigathunga3118 ปีที่แล้ว

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +1

    ❤❤🌹🌹💥💥👍

  • @fatemakw3723
    @fatemakw3723 ปีที่แล้ว +1

    1st ❤❤❤

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @susanthasusantha-b8g
    @susanthasusantha-b8g ปีที่แล้ว +1

    ❤🧡💛💙💚❤💯

  • @ranathunga7987
    @ranathunga7987 ปีที่แล้ว +1

    Mawath okata joined kara gandako malli

    • @ranathunga7987
      @ranathunga7987 ปีที่แล้ว

      Oyage contact no ekak thiyanawanan danda.

  • @Bhcb.7939
    @Bhcb.7939 ปีที่แล้ว

    🤍🖤🤎💜💙💚💛🧡❤❤‍🩹

  • @Prabath-y6o
    @Prabath-y6o ปีที่แล้ว +2

    ❤❤❤

  • @Yasuperera
    @Yasuperera ปีที่แล้ว +1

    ❤ හේන ❤