Wonderful,wonderful, wonderful.🌺🌻🌻🌸🌼🌺🌻🌸🌼🌼🌸🌻🌺🙏🙏🙏. Blessings of the Triple Gem, wish Raja and kalumama , healthy life , many more times carry the casket .
Ane as dekat kandulu awa..kalu mama me para perahera balanna giyalu..nilame waru ganan gattewath nehalu...wasana anduna gatthalu kalu mamawa..mechchara sewayak karapu ayata kisima agayeemak nedda
ඒ කාලේ ගොඩක් දුක් කරදර මැද නුවර ආපු ඇත් රජුට දැන් ප්‍රභූ ආරක්ෂාව දීලා තියෙන්නේ ..වටිනා සම්පතක් නිසයි..
සත්ව ලෝකයේ ගරු බුහුමන් ලබන එකම පින්වන්ත යා නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා..නිවන් පුරට පාරමි පුරණ මේ ගමනේ ඒ පාරමිතා ඉෂ්ඨ වේවා ඇත් රජුනි .
කලු මාමාත් ඔබ යන මගෙහි ලගින් ම.ඉදියි සසර පුරා ..බුදු සරණයි ..
ආදරෙයි ගොඩක් ..❤❤❤❤🌷🌷🌷🌺🌺🌹🌹
අමා මහ නිවනින් නිවී සැනසේවා!පතනා බෝධියකින් බුදුබව අත්වේවා ඔබට ඇත් රජුණි!!!❤️🙏🙏🙏
අනේ කොච්‍චර බැලුවත් එපා වෙන්නේ නාහැ නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබ වැනි වාසනාවන්ත පිංවත් ඇත් රජෙක් මා කිසි දිනක දැක නැත ඔබව දකින කොට දෑස් වලින් ගලන කදුලු නවතාලිය නොහැක මා මියෙනතුරු ඔබව අමතකද නොවේ ඇත් රජුනි එදත් අදත් මගේ එකම ප්‍රාර්ථනය ඔබ දෙව්‍ලො ඉපදේවා උතුම් මිනිස් ආත්මයක් ලැබේවා 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නැදුන්ගමුවේ රජුනි ඔබ සහ කලු මාමා මෙ යන්නේ නිවන් පුරයට නොවේද උතුම් දලදාා හාමුදුරුවන් ගෙ පිහිටයි නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබෙවා.
ගරු බුහුමන් ලබන නැදුන්ගමුවේ පිං වත් හස්තිරාජයානන්ට ටත් කලුමාමාටත් දීර්ඝආයුෂ ඇති ව දීර්ඝකාලීන ව දළදා සමිදුන්ගේ කරඩු වහන්සේ වැඩ ම කර වීමට හැකි වේවා වාසනාව ලැබේ වා ,,,,,,,,,,,මතු නිර්වාණ අවබෝධ වේවා ,,,,,,තේජාන්විත ඇත් රජානෙනි ඔබ අපේ සම්පත යි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 නිදුක් වේවා නිරෝගී සුවය නිතර ලැබේ වා ,,,තේජාන්විත ලස්සනට යන ගමනින් මගේ රට අලංකාර වේවා ,,,,,,,,,,,ධර්ම විජය මහත්තයා ටත් නිවන් සැප ලැබේ වා ,,,,,,,,,වර්තමානයේ රාජා නඩත්තු කරන ධර්ම විජය මහත්තයා ටත් එම පවුලේ සැම ටම ත් තෙරුවන් සරනයි ,,,සියලු දෙනාට ම ආයු බෝ වේවා ,,,,,,,,,,,,,
අනේ ඒ පොං කද දෙව්ලොව ඉදලා මෙදා පෙරහැර බලයි. නිවන් සුවයම ලැබේවා නැදුන් 💐🙏🥰❤❤
හරිම අසාවෙන් සම්පූර්ණයෙන්ම නැරබුවා ..
අපේ පින්කදගේ මහනුවර ගමනේ ..
දින චාරියාව ..
නැදුන්ගමුවේ ඇත් රජුට සහ කළු මාමිටත් ..
අනික් මාමිලාටත් ...
නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා ..
උතුම් දාළද සමිදුන්ගේ පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් ..
බොහොම පරිස්සමින් ගිහින් එන්න ..
ඇත් රජුනේ ..
කිසිදා අමතක නොවන මෙහෙවරක් ඉටුකර අද නික්ම ගොසිනි.ඇත් රජුනි දෙවිලොව වැජඹෙවා..😢
ඔක්කොම බැලුවා හරිම ලස්සනයි පුදුම දුකක් දැනෙන්නේ මේවා දකින විට මේ කාලකන්නි වසන්ගතයක් ඇවිත් අපේ ජීවිත හිර කලා ලන්කාවෙ පිනට පහල උනා ඇත් රජුනි දීර්ඝ ආයුශ ලැබේවා
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා කළු මාමටත් වෙද මහත්තයා . පින් කඳක්
දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 ,
නමෝ බුද්ධාය ....!!!
තෙරුවන්සරණයි අැත් රජුටත් කළු මාමා අැතුළු හැමෝටම..🙏🙏🙏
තෙරුවන්සරණයි මංගලහස්තිරාජයාණනි .ඇත් ගොව්වානන් සහ වෙදමහත්මය ටත් තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා
පෙරුම් පුරනා ඇත් රජු ඔබට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා. කළු මාමා ඇතුළු සියළුම දෙනාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏💐💐💐💐🐘🐘🐘🐘💓💓💓💓🌹🌹🌹🌹
පිංවත් නැදුන්ගමුවේ රාජා බෝසත් ඇත් රජුනි
ඔබට නිවන් සුව ලැබේවා
සම්බුදු සරණයි
සම්බුදු පිහිටයි.
නැදුන්ගමුවේ රාජා නැති උනාට පස්සෙත් මෙක තව පරාක් බලනවා මම කොච්චර බැලුවත් එපා වෙන්නැ 🥺🥺 🏳️
අනේ මෙිවා දකින්න අපෙත් පෙර පිනක් කරලා තියනවා දිිර්ඍයුස ලැබේවා ඇත් රජුනි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤❤❤❤ කලු මාමාටත් 🙏🙏🙏🙏❤❤❤❤
ලොව 🌎 සිටින ලස්සනම,විශාලතම,වාසනාවන්තම හා පුන්‍යවන්තම මෙන්ම ජාතික වස්තුවක් සහ ලෝක 🌎 උරුමයක් වූ ඇත් රජිදා ආදරණීය ❤ "නැදුන්" ඔබට සුබ ගමන්...දළදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි ...! නැවතත් නැවත නැවතත් ඔබතුමා දකින්නට අපේ ඇස් පිං කරත්වා....!💙 ❤🌹🙏😘💎👍🙏🙏
පින්වත් නැදුන්ගමුවේ ඇත් රජුණි ඔබ නම් මේ වාම දළදා කරඩුව වඩම්වන්න පින්වත් වූ අපූරුම හස්ති රාජයාමයි! තව තවත් නීරෝගීව දීර්ඝායු වළදමින් මේ උතුම් ධාතු වැඩමවීමේ පිනින් ම උතුම් නිර්වාණාවබෝධය පිණිස හේතු සකස් වේවා! ඉක්මන් ම භව යක මනුෂ්‍ය ආත්ම භාවය ලබමින් සසර දුක් ගිණි නිවා ගන්නට මෙම උතුම් කුසලය උපනිශ්‍රය සම්පතක් වෙත්වා! සාධූ!සාධූ!!සාධූ!!!මෙවන් සම්පතක් දැකීමත් අප පෙර කළ පිනකි! 🙏🙏🙏
තව තවත් මෙවැනි විස්තර බලාපොරොත්තු වෙනවා .ඔබ විසින් විස්තර කරනු ලබන මේ විස්තරය හරිම ආසාවෙන් අහගෙන හිටියා . ඒ වගේම රූප හරිම පැහැදිලි ලෙස ඉදිරිපත් කළා .රාජා හස්තියා ටත් කළු මාමා ටත් ඉදිරිපත් කළ ඔබටත් ශ්‍රී දළදා සමිඳුන් ගේ පිහිට ආරක්ෂාව ලබා නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබීමට හේතු වාසනා වේවා. ඩුබායි සිට
ආදරෙයි හස්තිරාජයෝ .තෙරුවන් සරණයි නැදුන්ගමුවේ හස්ති රාජයාට
රාජ කලු මාම වෙද මහත්තය පිං කරපු ඇත්තෝ ❤️🙏
දළදා සමිදුන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් මේ මහා පින් ඇති ඇත් රජුන් ආරක්ෂා වේවා!! කලු මාමාත් ඇත් රජිදුනි ඔබත් නිවන් දකිනා තුරුම සංසාර පුරුද්දෙන් සෙනෙහසින් හමුවේවා! නිවන් දැකීමට වාසනාව ලැබේවා!! 🙏🙏🙏🙏🙏
ඇත් රජු මෙන් අනෙකුත් සියලු දෙනාම පිනැත්තෝ මේ සියලු පින් සංසාරෙන් සංසාරෙට ආත්මයෙන් ආත්මයට ම ලැබේවා සම්මා සම්බුදු සරණයි
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා
දෙවනි එක ඔනෙ මහත්තයා ඉක්මනින් දාන්න ❤❤❤ඔබ තුමාටත් තුනුරුවන් සරනයි කතාව පැහැදිලි ව ලස්සනට කිවට
සම්බුදු සරණයි සම්බුදු පිහිටයි
පින්වත් නැදුන්ගමුවේ ඇත් රජාට
සහ කළු මාමට.
වැඩසටහන අනර්ගයි .පින්වත් ඇත් රාජාට ආයුශ බොහෝවෙවා .
ඔයා ව දක්කර ල නෑ තිරිසන් ආත්මයක් ඇබුවත් ඔයා හරි පින්කරල තියනව හොද මනුස්ස ආත්මයක් ලැබේ වා කියල හදවතින් මන් ප්‍රා ත්‍ර නාකර නව බුදු සරණ යි පැටියො නිවන් සුව😢💞🙏🏻😪
ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඇත් රජුනි මනුෂ්‍යයන්ගේවත් නැති ගතිගුණ තියන පින්වත් ඇත් රජුනි ඔබටත් කලු මාමටත් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
මේ ඇත් රජා පෙර බවයේ කරනලද මහා පුන්‍යානුභාව හේතුව නිසා ශ්‍රී දළදා වහන්සේ නිරුපද්‍රිතව පෙරහැරේ වඩමවන්න වාසනාවන්ත වෙලා තිබෙනව. මහා ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ වේවා. තවත් දිගු කලක් උතුම් දළදා වහන්සේ ගේ ධාතු කරඩුව ජනතාවට වන්දනාමාන කරගැනීම සදහා වැඩමවීමට අවශ්‍ය ශක්තිය ත් නිරෝගීමත් භාවය ඔබට ලැබේවා.
Thanksසාදු
සාදු සාදු සාදු මගේ අැත් රාජුනේ ඔබට බුදු සරණයි🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏
ඇත් රාජුනේ කලුමාමා ඇතුළු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා පරිස්සමෙන්
රත්තරන් ඇත්රජූ නි මේ දර්ශන දකිනකොට ඔයා බෝධි සත්වයෙක් සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷
❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️ අද ඔබ අපිට අහිමියි......😢
Theruwan saranai ath rajutath siyalu denatath 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane meke ilaga kotasa dannako.harima asawene baluwa. Kathawa ahanakota kanata mipani danawa wage.atharame mihirii.teruwane saranai
බුදු සරණයි දෙවි පිහිටයි දිර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි සහ කලු මාමාටත්
නැදුම්ගමුවේ රාජා හස්තියාට මාගේ නමස්කාරයා 🙏🙏🙏
තෙරුවන් සරනයි ඇත් රජුනි
එක කොටස ඉස්සෙලා දාපු එකෙන් බැලුවා දෙක කොටස තමා හොයා ගන්න නැත්තෙ ❤️
Mage panatath wada me ath rajuta man adarei...
Budu saranai dewi pihitai ath rajui oyatath kalu mamatath
Super 👍brother 👍and thanks very much 👍
ච. ~ එල😮
Ane manika parissamen oya wadiya panirasa kanna apa parissam wanna lokayak adarei maniko oyata budu saranai wasthuwe
දිර්ඝායු ලැබේවා ඇත් රජුනි
පිං කද දීර්ගායු ලැබේවා
❤❤❤❤❤❤❤❤❤හදවතින්ම ආදරෙයි
බෝසත් ඇත් රජු 🙏
Ane ee kale ❤️❤️🙏🙏🙏
නිවැරදි විය යුතුයි..එක් වීදියක් නොව පෙරහර දින 10 පුරාවට විදි සියල්ලෙම ආවරනය වෙ.
එතකොට ඉන්දි රාජා තායි රාජා දැන් කෝ අපේ දලදා පෙරහරේ වසර 50 ක් ගමන්ගත් රාජා ඇතාගෙත් ,නදුන් ගමුවෙ රාජාගෙන් ඉදිරි පරමපරාවකට ඇත්පරපුරක් ගෙන යාමට සැලසුම් තිබුනේනම් ඉතා අගනේය එයාලා පරමායුෂ වින්දා එහෙත් ඒ පරම්පරාව අවසන්.කැලේ සිටිනා අලින්ට සේම කාලයට උන්ගේ අවශ්‍යතා වලට යොමුකිරීමට හෑකිනම් අගනේය
සාධ🙏සාධු 🙏සාධු !!!🙏
🙏සාදූ🙏සාදූ🙏සාදූ...
අනේ මගේ නැදුන් ....මට ඔයාව මතක් වෙනෝ..
Budu saranai eth rajuni❤️❤️❤️
Kalu mamage lassana a kale
Wonderful,wonderful, wonderful.🌺🌻🌻🌸🌼🌺🌻🌸🌼🌼🌸🌻🌺🙏🙏🙏. Blessings of the Triple Gem, wish Raja and kalumama , healthy life , many more times carry the casket .
අනේ මැණික..අද ඔයා නෑ 🐘😔🙏
🙏🙏🙏🙏🙏🙏
Tharuwan sarani
Ane Nedun❤🐘❤️
දෙවනි කොටසේ ලින්ක් ඒක දාන්නකෝ.
APE ATH RAJUTA SRI DALADA SAMIDU PIHITAI🙏🙏🙏🌼🌼🌼
adarei raja
❤❤ape rajuni❤kalu mame❤ranawruwo sematat dalada samidu pihitai
Den nedunge piliruwa hadala ewarada danne neha..koheda thiyenne eka
Budu Saranai Hamotama 🙏🙏🙏
Niwan suwa raja ❤
Honda program ekak
2 nd episode please 🥺 🥺
Niwan suwa mewa dakinkot wawanne hadawatha.divyalokaya ghin ethi dn mage manika
❤️❤️❤️❤️🙏🙏🙏🙏
මල්වාන පසු වෙන්නෙ කොහොමද?
King raju
Ane as dekat kandulu awa..kalu mama me para perahera balanna giyalu..nilame waru ganan gattewath nehalu...wasana anduna gatthalu kalu mamawa..mechchara sewayak karapu ayata kisima agayeemak nedda
Manika lassanai parissamin inna oni mage manika
❤❤❤❤❤
❤️❤️
Kalu mamata godaaaaaaaaaaaaaariyak pin. Me tharam wasanawantha eth raju kenek bala genima koi tharam nam pinakda. Ane wasanawan. Kalu mamath ekka hari hatiya yana gaman rayawa harima adambarai .oba siyaluma denata dalada samidu pihita arakshawa lebewa .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
මට විතරද ඇඩුනෙ🙏😭❤️
මේ මොන අවුරුද්දේ 😢
Dewulova.devikenekma.වෙලා .ipadevaa..
🙏🙏🙏🙏👍🌹
🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්රජුණි දළදා සමිදු පිහිටයි .මම නම් ඇත්රජුට..කෑම බිමට දාන්නෙ නැහැ .මොකද දෙව්ලොව සිට වැඩිදෙවියෙකු,නිසාමයි .
🙏🙏🙏
Niwansuwa ath rajuni
Ane Kalu mame athrajege aga oya tharam athullanna apa hama galavila yai ane redanawa kiyala kiyanna Bena
Kalu mama kanneth raja langama endan😢
🌷🌷🌷🌷🌷🙏🙏🙏
Endii wasanai ennawa thami atha obage adu paduwa apita dananawa atha rajune mama thamatha adanawa atha rajune
Pin kAndso
Ath රජුගේ අයිතිකරු දෙවි kenak වෙනවා උපදින භාවයක dee dergausha ලැබේවා 🙏🙏🙏🙏🙏
Dalada samidu pihitai ethrajunee
කෙසෙල් නට්ටත් එක්කම දුන්නා... මොකෙක්ද මංදා.....😯😯😯
Eya ithin athekne aulak nathuwa athi
Ane yanakota balan enne mana tika yanawa wage...manikatayak .dalada hamuduruwoma oyawa rakinawa manika
Teruwan sarani
මිනිසුන්ට කෑම දෙන්න තහනම් කරමු
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💕💕💕💕
අනේ මටත් කෙසෙල්කනක් අරන් කන්න දෙන්න තියනව නම් අපි කොහෙද ඉතින් ඉන්නෙ
😍😍😍😍
th-cam.com/channels/ipcJWj7dFHb-beZ9gJeX1w.html