කකුල් දෙකට තියලා ඒකා මිරිකුවා | මං හොඬේ බදා ගත්තා | ඌ ගස්ගල් පෙරලන් දිව්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น •

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 4 หลายเดือนก่อน +4

    අලියෙක්ගෙන් කරදරයට පත්වෙලත් එම සතුන්ට මෛත්‍රීය දක්වන උතුම් මනුස්සයෙක්. අහිංසක අලින්ට කරදර කරන සියලු දෙනා මෙවන් උතුම් මිනිසුන් ආදර්ශයට ගණිත්වා.

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 4 หลายเดือนก่อน +2

    අනුරාධ මහත්මයා ...අද මේ මාමගේ කතාව අහන්න ආසයි.හරිම සුන්දරව වෙච්ච කරදරය උනත් කියන්නේ...නිදුක් නීරෝගී සුවය ලැබේවා !

  • @jayam1429
    @jayam1429 4 หลายเดือนก่อน +2

    අහිංසකයි මිනිසුන් වගේම සතුන්ද.... පව් ඉතින් ...
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තාත්තටත් , අනුරාධ මහත්තයටත් , අනිත් හැමෝටමත් ....
    බොහොම ස්තූති ...
    👏👏👏👏👏👏👏👏

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 4 หลายเดือนก่อน +1

    අපේ හෙල වෙදකම .සර්ප වෙදකම ,කැඩුම් බිදුම් වෙදකම තවමත් ජීවමානයි.😍😍😍🐘🐘🐘❤️❤️❤️

  • @dianydiany5026
    @dianydiany5026 26 วันที่ผ่านมา +1

    අනේ ඒ තාත්තා හොදයි බුදුසරණයි 🙏🙏🙏🇱🇰🇱🇰🇳🇮🇳🇮

  • @sandiyakumare4340
    @sandiyakumare4340 4 หลายเดือนก่อน +2

    නිහතමානී අහිංසක දරුවාට කට පුරාම මයෙ පුතා ආදරවන්ත පිය පුතු සෙනෙහස

  • @mcsanath5959
    @mcsanath5959 4 หลายเดือนก่อน +3

    මහා පුදුම මිනිස්සු බලන්න මොන කරදරයක් කලත් තාමත් සතුන්ට ආදරෙයි.

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb หลายเดือนก่อน +1

    harima hoda hahaha kanak siyalu danatah oba tumatah budu saran dawi pihitai ❤❤❤❤❤❤

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 5 หลายเดือนก่อน +4

    පව්. මිනිස්සුත් අසරනයි සත්තුත් අසරනයි❤❤❤

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 4 หลายเดือนก่อน

    අලි කතාවක් ගේනකම් බලන් හිටියේ ...කොහොම උනත් මාමට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @gigis867
    @gigis867 5 หลายเดือนก่อน +3

    අහිංසක මනුස්සයෙක් ❤

  • @Rama-m1t
    @Rama-m1t 26 วันที่ผ่านมา +1

    බුදු සරනයි ඉක්මන්සුව ලැබේවා මාමා🙏🙏🙏

  • @yousefalshatti5745
    @yousefalshatti5745 5 หลายเดือนก่อน +3

    නීහතමානීමනුස්සයෙක්

  • @wpliyanage
    @wpliyanage 4 หลายเดือนก่อน +1

    අපූරු රසකාමී හදවතක්..දීර්ඝායුෂ වේවා මෙතුමාට

  • @Sinhalakavi.606
    @Sinhalakavi.606 5 หลายเดือนก่อน +4

    ගොඩක් දවසකින් අලි කලංචියක් බැලුවේ ❤❤❤❤❤❤🐘🦣🐘🦣🐘🦣❤❤❤❤❤❤

  • @BAd-q4z
    @BAd-q4z 4 หลายเดือนก่อน +3

    මිනිසුන්ගෙ..ක්‍රියාකාලපය.නිසාම.එයාලා..නපුරු.වෙලා.තියෙන්නෙ..එ.තාත්තා.කරපු.පෙර..කුසලයකට..ජිවිතෙ.බෙරෙන්න.ඇති..මුල්..කාලෙ..මිනිස්..වාස.අඩුයි..ජනාකිර්න.වෙනකොට.එයාලා.මොනවා..කරන්නද...අසරන.උනත්..බලන්න.එ.තාත්තාගෙ...සතුන්.ගැන.තියෙන.ආදරය..කරුනාව.....මෙචිචර.කරදර.උනත්.අලි.සෙල්ලමි.බලනවා..කියනවා.තරහක්..නෑනෙ..හිතෙ....
    .ඉතින්..හිතන්න.තියන.එකම..දෙ..අනුරාධ..මහත්තයො..තෙරුම්..ගත.නොහැකි.එකම..සතා..මිනිසා..බව.නෙද???

  • @somawgk4778
    @somawgk4778 5 หลายเดือนก่อน +3

    අපිත් ගියා වෑල්ඩිං මරදංකඩවල සෙනඟ😢😢😢😢

  • @Rania-rv2fz
    @Rania-rv2fz 2 หลายเดือนก่อน

    Harime asai aththa kathakerene widiye ... harime lasenai .. adere hithenewa

  • @pransenehas2190
    @pransenehas2190 4 หลายเดือนก่อน +2

    අහිංසක ගුණයහපත් මිනිස්සු . කාගම හාමුදුරුවන්ගේ අයියා කෙනෙක් කියන්න පුළුවන් .

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 4 หลายเดือนก่อน

    Oyage.wada.satahan.serama.balanawa.pau.ahinsaka.thatha.budu.saranai

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 2 หลายเดือนก่อน +1

    Godak dukai. Ahinsaka minissu. Baladareen please take action immediately. Eyalath waga karana bogs thamunlath kanawa athi. Thanks for serving us and triple. 😢😢😢😢😢

  • @sriyakumari4314
    @sriyakumari4314 4 หลายเดือนก่อน

    අලි kaiya.......❤❤❤❤❤

  • @wijithamanel1390
    @wijithamanel1390 2 หลายเดือนก่อน

    I am keep watching your TH-cam very interesting about Village life soul disturb elephant, so much given trouble for poor people, i.e. hair, and Idea you can dig holes elephant foot can sync sync in to the Holt’s

  • @somawgk4778
    @somawgk4778 5 หลายเดือนก่อน +2

    අනේ චෝක් කලු😅😅😅😅😅

  • @Sriyani-h2w
    @Sriyani-h2w 5 หลายเดือนก่อน

    Hari ahinsaka minisunta theruwan saranai. Nirogi suwa labewa. ❤

  • @somawgk4778
    @somawgk4778 5 หลายเดือนก่อน +2

    එ් සතුං එ්ම වුනෙ එ් අයට අැති අයිතීන් මිනිස්සු විනාස කලා😢😢😢

  • @somawgk4778
    @somawgk4778 5 หลายเดือนก่อน

    අාදරෙයි කලු❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 5 หลายเดือนก่อน +2

    එ් අයටත් ජීවිත තීනව බබාලා අාත්ත මුත්ත එ් අයත් පවුල් කාලක්න්නි මිනිස්සු එ් සුංදර ජීවිත විනාශ කලා කරනව මනුස්සයෝ වගේ ම එ් අයට ජීවිත තීනව 😢😢😢

  • @priyantharathnayake4124
    @priyantharathnayake4124 4 หลายเดือนก่อน

    Nirogi suwa lebewa!

  • @sasikanamal5245
    @sasikanamal5245 4 หลายเดือนก่อน

    වනඅලින්ට විනකටින්නෙ ජාවාරම්කාරයො 😯😥

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 4 หลายเดือนก่อน

    අනුරාධ සoවර විදිහට වාඩිවෙන්න

  • @somawgk4778
    @somawgk4778 5 หลายเดือนก่อน +1

    සෙනඟ සෑහෙන්න කඩ නවාතැං බිස්නස් ගසා කෑම් සේරම මරදං කඩවල 😮

    • @gihanudayajith3744
      @gihanudayajith3744 4 หลายเดือนก่อน +1

      Sanipa wela yana leddu dekkema nedda uba. Kuhakaya.

    • @somawgk4778
      @somawgk4778 4 หลายเดือนก่อน

      @@gihanudayajith3744 උබ කවුරු කතාව ඉගෙන ගනිං පලමුව එතන පිලිවෙල නේද කිවිවෙ සනිප නොවෙච්ච කතා කවිද කිව්වෙ උබ ඔතන යැපෙන එකෙක් එක්කෝ ගසා කන්නෙක් 😰😰😰😰

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 4 หลายเดือนก่อน

    මොන රස කතා ගෙනාවත් අලි කතා තමයි මගෙ රස කතා

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 5 หลายเดือนก่อน +2

    ❤❤

  • @tharangalakmal2700
    @tharangalakmal2700 2 หลายเดือนก่อน

    👍👍🙏🙏

  • @harithasubhashana4471
    @harithasubhashana4471 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @pradeeperanga8958
    @pradeeperanga8958 4 หลายเดือนก่อน

    Mewa thamanta wenakam hina wegena inne samahara eun kalakanni deshapaluwo thamai me rata kawe wesa ballo

  • @sdvlog69
    @sdvlog69 5 หลายเดือนก่อน +1

    අලි හුටපට

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 หลายเดือนก่อน

    Den thamai sathwa surekime kastiya eliyata bahina kale. ada heta balannako Anuradha mahatthayo mn kiwwata... Mokada, kakulata damwel dala NUWARA PERAHERE yana Alinge Ammala Appachchila eliyata ena kale den.

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏

  • @WildTrailsandTalesbySara
    @WildTrailsandTalesbySara 4 หลายเดือนก่อน

    දීඝාභය ඇතා සොයා මහවිලච්චියේ සිදුකල අමතක නොවන චාරිකාව th-cam.com/video/b2tc2s4IJxc/w-d-xo.htmlsi=kGyAFW3t9xPk7UY9

  • @DilanPasindu-z3z
    @DilanPasindu-z3z 4 หลายเดือนก่อน

    Sarage namba eka dennako

  • @somawgk4778
    @somawgk4778 5 หลายเดือนก่อน

    😂😂😂

  • @somawgk4778
    @somawgk4778 5 หลายเดือนก่อน

    🐢🐢🐢😮

  • @somawgk4778
    @somawgk4778 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @rimzerizana4362
    @rimzerizana4362 4 หลายเดือนก่อน

    ❤❤❤