JCB එකට යන්න උන්නෑ | වකුටුවෙච්චි මට ඇතින්න ඔලුවෙන් ගැහුවා | මගෙ චූටිදෝණි ඒ වෙලාවෙ මැවිලා පෙනුනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2023
  • මං එලොව ගිහින් මෙලොව ආවා මහත්තයෝ
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 97

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs 8 หลายเดือนก่อน +26

    හරිම හොද කෙනෙක් ❤❤❤❤❤❤ එයාගෙ හොද කමටමයි එයාව බේරුනේ ,,🙏, එයා හැමෝමව මතක් කරලා අගෙ කරලා කතා කරනවා ❤️🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 8 หลายเดือนก่อน +13

    ලොකු පිනක් කරපු මනුස්සයෙක් ජීවිතයේ, හරිම වටිනා සාකච්ඡාවක්. 🇨🇦🇱🇰🙏❤️😍💯🤗🙂😊👌👍🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 8 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන්ම ඔබ තුමා කියන එක හරි..අලිය ගොඩට ගන්න කල් මිනිස්සු වටේම ගොඩ ගැහිල ඉන්නව.
    ඌට කැලේට යන්න පාර වහගෙන..
    .

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +13

    අලි සමිපත වෙනුවෙන් පනදෙන පන පොවන,පරිත්‍යාග වන උතුම් වාටිනා මනුෂ්‍යත්වයට හිස නමා ගෞරවය කරමි.සියලුම දෙනා ආරක්ෂා වෙිවා ,සුරක්ෂිතම වෙිවා !!!😢😢❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 หลายเดือนก่อน +8

    මාර බිහිසුණු අද්දැකීමක් පින් වන්ත මහත්මයෙක් දීර්ඝයුසම ලැබේවා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +6

    හිත හොද පිංවන්ත මිනිසෙක්.එහෙම මිනිස්සුන් දෙවියන්,බුදුන් ,ස්වභාව ධර්මය පවා ආරක්ෂා කරනවා,රැක ගන්නවා . යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! කරන කියන හැම දෙයක්ම සාර්ථකම වෙිවා !!!.තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!!.

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp 8 หลายเดือนก่อน +3

    පළමුව දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ආරක්ෂාව ආසිර්වාදය නිරතුරුවම ප්‍රාර්ථණා කරන්නම් ඒ සිවිළ් ආරක්ෂක අංශයේ පළමුව සේවය කර දෙවනුව වණ ජීවී දෙපාර්ථමේන්තුව ට එක්ව සේවය කරණ එතුමා බොහොම නිහතමාණී නිරහංකාර අහිංසක කෙනෙක් එයාව දකිණ ඕණම කෙනෙකුට තේරෙණවා අහිංසක දඩබ්බර මිනිසෙකු නොවෙන වග එවැණි අයට දෙවියන් බුදුන්ගේ පිහිට ආරක්ෂාව ආසිර්වාදය නිරතුරුවම ළැබෙණවාමයි ඒ හාස්කමක් හදවතින්ම අවවංකම මිනිසෙක් ඔහු පෙර බවයක යම් පුංචිම පාපයකට මේ සිදුවීම සිදු උණාට මෙයාට ගෙදර එකම දරුවා පව්ළේ අය දෙවියන් බුදුන් සිහි උණා අළියාත් මානසිකව හොඳටෝම හෙම්බත්ව හිටිය කෙනෙක් තම එකම දරුවා සමඟ මාරම සටණක වතුර වළක ගෙවන දුක්බර මොහොත කෙසේ හෝ අවසාණ වතාවට එතුමා විසින් ගම්මුන්ට දුන් අවවාදය උපදෙස මම හදවතින්ම අගය කරණවා සත්‍යම කථාව අපේ මිනිසුන් සමහර තැන්වළ හරිම කණගාටුයි ඒ ගෙවෙන මොහොත ඒ වගේ මොහොතක කිසිම විටෙක රොතු පිටින් නොයා යුතුයි එහෙම ගියාම වණජීවී නිළධාරි මහත්වරුන්ට හරියට තමන්ගේ රාජකාරිය කරන්න බෑනේ අළියා ගොඩට ගන්නවාද මිනිසුන් ආම්බන් කරණවා ද මහ ජණතාව ඒ ගැණ හිතන්න ඕණ මොන මගුළකට යනවාද ගිහින් වළේ වැටිලා ඉන්න සතුන්ව බැලුවා අනේ අපොයි කියලා හිතලා වරෙළ්ල කෝ ගෙවළ් වළට මේ වයසක අය එහෙන් පුංචි ළමයින්ව උකුළේ ගහගෙණ පේණවානේ වෙච්ච වින්නැහියක් කව් ද හිතුවේ මේ කොහෙවත් හිටපු අහිංසක යට මෙහෙම වෙයි කියලා කොහොම උනත් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏🙏🙏 වනජීවි නිළධාරි තුමන්ලාටත් ජේ සී බී යේ ඔපරේටර්ඒ මහත්මයාටත් ඒ මොහො⁣තේ අසරණ ඒ අහිංසකයාට වචනින් හරි උදව් උපකාර කළ සැමත් ගළ් ගමුව රෝහළේ සියලූම කාර්ය මඩුළ්ලටත් අනුරාධපුරය මහා රෝහළේ එතුමන්ගේ නෝනා ගේ අයියා ඇතුළු සියලූම කාර්ය මංඩළයටත් ගම් වාසීන් සියලූම දෙනාටත් මගේ හදපිරි ප්‍රණාමය🙏🙏🙏❤❤❤ හදවතින්ම පුද කරනවා හැම දෙනාම හොඳින් ජීවත් වෙන්න සතා සීපාවාට ආදරය කරන්න අළිඅත්තු අපේ සම්පත් එයාලවත් ආරක්ෂා කර ගන්න ඉතින් ආසයි ආදරෙයි කියළා මේ වීඩියෝව අපට පෙන්වණ නේච සීක්රට් එතුමාටත් මගේ ප්‍රණාමය පුද කරමින් අදට මා හදට සමු දෙන්න අවසර🙏🙏🙏❤❤❤

  • @sudu6841
    @sudu6841 8 หลายเดือนก่อน +4

    ඔබතුමාගෙ බොහොම හොද ගුණ යහපත් ගතිගුණ තියන කෙනෙක්.කවදාවත් විශ්ව මාතාව ඔබට වරදින්න දෙන්නෙ නෑ ඔබතුමාට.සතුටුයි ඔහොම දකින්න ලැබීම .නිදුක් නීරෝගී සුවය ලැබේවා.තෙරුවන් සරණයි .

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 8 หลายเดือนก่อน +5

    ඔබගේ හොද මනුස්ස කම නිසාමයි ඔබ බේරැනේ බුදුසරනයි 🙏🙏🙏🙏

  • @malindamadushanka8118
    @malindamadushanka8118 8 หลายเดือนก่อน +4

    මුල අමතක කරන කාලෙක ඔබ වගේ මනුස්සකම දන්න හොඳ මහත්මයෙක් දැක ගැනිමට ලැබීමට ගොඩක් සතුටුයි❤

  • @user-md9cr8yd5b
    @user-md9cr8yd5b 8 หลายเดือนก่อน +8

    අලි සම්පත රැක ගැනීමට උදව් කරන ඔබ සියලු දෙනාටම දෙවි පිහිටයි.❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +7

    උදවු උපකාර කළ හැමෝටම ගොඩාක් ස්තුතියි ,ගොඩාක් පිං . අලි සමිපත රැක ගන්නහැමෝටම යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 8 หลายเดือนก่อน +3

    හොදටම කෘතගුණ දන්න මහත්මයෙක් එවැනි භිසුනු අත්දැකීමක් ලබලත් දරුවගේ වාසනාවකට බේරුණ තාත්තෙක් ඉක්මන් සුවයත් දීර්ඝායුෂත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 หลายเดือนก่อน +8

    ආයුබෝවන් ආයූබෝවේවා අනුරාධ තෙරුවන් සරණයි ❤❤

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 8 หลายเดือนก่อน +4

    ඇතින්න ගහන්න ඇත්තේ JCB එක ගේන්න පරක්කු වුනු කේන්තියට.. අවුරුදු 100ගානක් පැරණි වන ජීවී අමාත්‍යාංශයට JCB එකක් නැහැ කියලා දැනෙනකොට මටත් තරහා ගියා..අනාරක්ෂිත වගා ලිං හදපු එකාව මතක් කර කර රෑ තිස්සේ ඇතින්න ඉන්න ඇත්තේ.🌹🌹🌹

    • @HimagiraPamula-qe7dt
      @HimagiraPamula-qe7dt 8 หลายเดือนก่อน

      😢 එහෙම වෙන්න ඇති 😮.

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 8 หลายเดือนก่อน +3

    පුදම නිහතමානි මහත්මයෙක් දීර්ගායු වෙවා සමරෙ මහත්මයාටත් අපෙ අනු ටත්

  • @wasantakumara5770
    @wasantakumara5770 8 หลายเดือนก่อน +6

    නිහත මහනි මනුස්සයක් ❤❤❤❤❤

    • @sheranjoseph5709
      @sheranjoseph5709 8 หลายเดือนก่อน +2

      🐘🐘🐘🐘🐘❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🙏👍

  • @jdsnfj1113
    @jdsnfj1113 8 หลายเดือนก่อน +3

    ජිවිතේ බෙිරැනේ වාසනාවකට සියළුම දෙනාට ජෙසු පිහිටයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @chamindakumara9647
    @chamindakumara9647 8 หลายเดือนก่อน +4

    අවංකව තමන් ඉපදුනු රටට සෙවය කරන ඔබ වැනි අය සොබාදහම ආරක්ෂා කරනවාමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kwkw7563
    @kwkw7563 8 หลายเดือนก่อน +2

    කියන කොටත් බයහිතනවා අනේ මේමහත්තයට ෂියලුදෙවියො පිහිටවෙලා ඉක්මන් ෂුවය ලැබේවා අනුරාධමහත්තයා අපට මේ දෙවල් දැනුවත් කරනවට ෂ්තුතියි බුදුෂරනයි

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo 8 หลายเดือนก่อน +2

    ඔයාව දෙවියෝ බේරුවා ඇ තින්න පැ ටියත් ඇරගෙන ගියාද අවංක සේවකයෙක් තෙරුවන් සරණයි ඔබ‍ට

  • @anomadarshinie6343
    @anomadarshinie6343 8 หลายเดือนก่อน +3

    සත්තු උත්සාහ කරන්නේ මිනිස්සුන්ගෙන් ප්‍රවේසම් වෙන්න 😔 හැම සතටම හොද නරක තේරෙන්නේ නැ 🙏

  • @alwissemini7628
    @alwissemini7628 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ඔබට .ඉක්මනින් තවත් සුව වේවා ❤.

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 8 หลายเดือนก่อน +3

    අනේ මන්ද වනාන්තර වලඅය වෙන පලාතකට යවන්න සතුන්ට ඉන්න දිල නැතිව මෙි ගැටුම නවතින් නැ සතුන් කැලේ ඉන්න ඔිනි බොරුවලවල් කපග ගහ උඩ ගෙවල් හදාගන අලි විනාශ කරනව වනජවි නිලධාරින් අවංකව සේනය කරනව හැමෝම නෙවෙයි. අර අමිමටයි පුතාටයි මොකද උනෙ කියල කිවෙ නැනෙ නැහැනෙ

  • @jdndss7635
    @jdndss7635 8 หลายเดือนก่อน +2

    ලස්සනයි වැඩසටහන 👌👌

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 8 หลายเดือนก่อน +3

    සියලු දෙනාම සියලු දෙවියන් රැකදේවා 🙏🙏🙏🙏❤️

  • @kliyanage211
    @kliyanage211 8 หลายเดือนก่อน +3

    අනුරාධ සහෝදරයා ,ඔඹතුමාගෙ වැඩ සටහන් එකක් නෑර බලනවා,මේ සෑම දේකින්ම මම නිගමයන කරපු දෙයක් තියෙනවා,ලංකාවෙ දිස්ත්‍රික්ක 24 න් අඩුම 20 ක් වත් අලි ඇතුන් ඉන්නවා,ඔවුන්ගෙ ඉඩම් මංමාවත් එළි කරලා බහුතරය මිනිස්සු වගාවට යොමු වෙලා,දැන් ඒ භූමි වලට එයාලා එනවා,ඒක නිසා අලි මිනිස් ගැටුම උග්‍රවෙලා,මේවට විසදුම් රජයටවත් නිලධාරීන්ටවත් දෙන්න බැරි වෙලා,දැනට තියෙන හොදම විසදුම අලිවැටද,ගමද,මිනිස්සු ද,වනසතුන් ද,වනයද ආරක්ෂාවට හමුදාව යොදා ගන්න එක,වනජීවි එකට ඔවුන්ව සම්බන්ධ කර ගන්න ඕනෙ,නැත්නම් මේකට විසදුමක් නෑ,

  • @virajsilva7208
    @virajsilva7208 8 หลายเดือนก่อน +2

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!
    හාස්කමකින් වගේ එතුමා ගේ ජීවිතය බේරිලා තියෙන්නෙ.නැවත නැවතත් කියන්නේ මෙම සිද්ධීන් සංසාර ගනුදෙනු.
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @jjjhhhkjb2801
    @jjjhhhkjb2801 8 หลายเดือนก่อน +3

    සත්තු හොඳ නරක දන් නෑ මහත්තයා පරිස්සමින් ජිවත් වෙන්න

  • @jayasenamaddumage3083
    @jayasenamaddumage3083 2 หลายเดือนก่อน

    ඔබතුමාගේ මේ කරැනාව නිසා අද ජීවත් වෙලා ඉන්නෙ..ඔබතුමාගෙ මේ රැකියාව තව දුරටත් හොදින් කරගන්න ලැබෙන්න දළදා සමිදුගෙ පිහිට ලැබේවා. 🙏🙏🙏🙏

  • @Indrani-S2022
    @Indrani-S2022 3 หลายเดือนก่อน +1

    ඒ නිළධාරියා කියන විදිහට පැටවෙක් සමග සිටින ඇතින්න දරුණු නම් සහ ගමේ සෙනග වටවී සිටීමෙන් ඇතින්න කලබල වන බවක් ඔවුන් දන්නේ නම් පළමුව මිනිසුන් ඒ තැනින් ඉවත්කර වැඩේ පටන් නොගත්තේ ඇයි? තවද, කලබල නොවී ඇත් පැටවා බේරා ගන්නවා වෙනුවට වෙඩි පත්තු කළේ ඇයි? වන නිළධාරීන් අවුරුදු 100ක් රාජකාරී කළත් අලි පිළිබද සහ උන්ගේ හැසිරීම පිළිබදව මනා දැනුමක් නැත්නම් මෙවැනි අනතුරු වැළැක්විය නොහැකියි. වන නිළධාරියා JCB යන්ත්‍රය තුලට වී ආරක්ෂා සහිතව සිට බිම සිටි නිළධාරීන් පිළිබද තැකීමක් නොකර වෙඩි පත්තුකර ඇතින්න කළබල කිරීම අනුවණ කමක්. වන නිළධාරීන් වශයෙන් ඔවුන් අනිවාර්‍යයෙන්ම කළ යතු කරුණු දෙකකි: අදාළ නිළධාරීන් හෝ දෙපාර්තමේන්තු දැනුවත් කර අනාරක්ෂිත වගා ළිං කැපීම තහනම් කිරීම සහ ලොක්කාගේ සිට සොක්කා දක්වා වූ සියලූම වන ජීවිී නිළධාරින්ට මනා පුහුණුවක් ලබා දීම. නැත්නම් අලි මිනිස් ගැටුම මීට වඩා දරුණු වනු ඇත.
    තවද, අලි ඉන්නා දිස්ත්‍රික්ක වල මිනිසුන් දැනුවත් කිරීමද අත්‍යාවශ්‍ය කරුණකි. ඒ ආත්මාර්ථකාමී ලෙස තමන් සදහා පමණක් වගාකර ගැනීම හෝ අලින් නොකන ශාක (කුරුදු වැනි) පමණක් වගා කිරීමට තරම් කුරිරු නොවී ඒ සතුන්ටත් කෑමට යමක් වැට අද්දර හෝ සිටවීම. අඩුම තරමේ පෙර විසූ අපේ මුතුන්මිත්තන්ගේ ජීවන රටා පොත පතින්වත් උගෙන සහජීවනයෙන් විසීමට දැනගන්නේ නම් තුවක්කු මානාගෙන පැමිණෙන වන ජීවිකාරයන් අවශ්‍ය නොවනු ඇත. අද ලංකාවේ ජීවත් වන බොහෝ මිනිසුන්ගේ දුකට හේතුව ආත්මාර්ථකාමී බවයි. විදුලි වැටවල් ඉල්ලා කුරිරු ලෙස සත්ත්ව හිංසනයට යොමු නොවී තමන්ට හැකි පමණින් සහ ඉඩකඩ ඇති විදිහට සතා සිවුපාවාටත් කෑමට යමක් වවන්නට තරම් අපේ මිනිසුන් පරාර්ථකාමී විය යුතුය.

  • @chandra1296
    @chandra1296 7 หลายเดือนก่อน +1

    Theruwan saraninin ඉක්මන් සුව ලැබේවා ලොකු පිනක් කරලා තියෙනවා තවත් ජීවත් වීමට දීර්ඝයුස ලැබේවා 🙏🙏🙏🙏

  • @pransenehas2190
    @pransenehas2190 5 หลายเดือนก่อน +1

    අලිය ගහපු එක නෙවෙයි ස්තූති කතාවක් කරණ්න අවස්තාවක් කරගත්තා ඒ මිනිහා මෙතන😂😂

  • @millathiya3015
    @millathiya3015 8 หลายเดือนก่อน +2

    Harima hoda manussayek sgwedi eyawa beruneth deviyange pihita asrwadaya thamai pau siyalu devi arksa karanna one bs🙏❤❤❤anurada malli oyath parissamin theruwansaranai

  • @dineshrathnyaka3135
    @dineshrathnyaka3135 หลายเดือนก่อน +1

    අහින්සක සතොක් තමා අලි......😅 එ උනට අලින්ට මැදි උනු මිනිස්සුත් පවු පුදුම දුකක් විදින්නෙ

  • @yoshibaby3834
    @yoshibaby3834 8 หลายเดือนก่อน +4

    ඉක්මනින් සුව ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @chandradk8578
    @chandradk8578 8 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @user-zy7cy2go1u
    @user-zy7cy2go1u 8 หลายเดือนก่อน +2

    Anurada oyala wage aya me wage dewal gena katha karanna ona.nethnam hema dama kathandara ahanna thamai wenne.yojana karanna me niladarinta widimath puhunuwak denna.hadisi awasthawakata muhuna denna kisima deyak meyala danne ne kiyala therenawa.ehema unama nikan jeewitha hani wena ekai wenne.

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 8 หลายเดือนก่อน +2

    E mahathmaya godak hodai e nisa eyava deviyo beruns eyat budusaranai niduk nirogi weva❤

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 8 หลายเดือนก่อน +2

    Supiri youtuber....south korea api

  • @ranjanik9774
    @ranjanik9774 8 หลายเดือนก่อน +2

    Godak pin karala tiyanawa 🌻 Budu saranai 🌺

  • @ranidas5788
    @ranidas5788 8 หลายเดือนก่อน +2

    Obatumata ikmansuwaya lebewa seyaludeweyanrekadewa samanthewedamedurata gos asherwadalabagena suwapatwanna suastv nalekawabalanna

  • @user-yl7cr7xb3m
    @user-yl7cr7xb3m 8 หลายเดือนก่อน +2

    Budu saranai ""deviyo aaraksha karala (niyama yaluwo labenna pin karala athi machan)

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 8 หลายเดือนก่อน +2

    ඔබගේ ගුණ යහපත් කම ඔබව ආරක්ෂා කලා

  • @chandrikaizwdnikylarathne
    @chandrikaizwdnikylarathne 8 หลายเดือนก่อน +2

    Devi pihitayi mahathmaya

  • @dineshrathnyaka3135
    @dineshrathnyaka3135 หลายเดือนก่อน +2

    ඔයාට බුදු සාරනායි.....

  • @sarathtennakoon5299
    @sarathtennakoon5299 8 หลายเดือนก่อน +2

    Watina wada satahanak

  • @priyanthiivon4699
    @priyanthiivon4699 หลายเดือนก่อน +1

    Obatumata jesu පිහිටයි mam තඹුත්තේගම

  • @geethamala7835
    @geethamala7835 2 หลายเดือนก่อน +1

    "" BUDU SARANAI EKMANING SUWAYA LEBEWA 🙏🏻🙏🏻🙏🏻 """

  • @noojipowell35
    @noojipowell35 8 หลายเดือนก่อน +2

    Thanks very much ❤️🇬🇧

  • @user-hy4qv9yf9d
    @user-hy4qv9yf9d 8 หลายเดือนก่อน +1

    Athtatama me katha hamadama balanawa aeth me mahathtaya gana godak duka hithuna gunawath nihathamani awanka mahathmayak ekae oba thumange jewithe berune deegausa labewa bs

  • @kumudiniiyonmudalige8122
    @kumudiniiyonmudalige8122 8 หลายเดือนก่อน +2

    Oba thumage muhuna pin patai ikmanatama obata suwapath wewa

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 5 หลายเดือนก่อน +1

    ඔබට තෙරුවන් සරණයි ❤❤❤

  • @pryantaa2445
    @pryantaa2445 8 หลายเดือนก่อน +2

    Obathumala.Me.Wehesena. Eake. Pinen. Obathuma. Ada. Jeewath. Wenne. Mata. Dahadiya. Demma. Ea. Kathawa. Ahanakota. Obathuma. Rajakariya. Dewa. Kariya. Se. Karana. Kenek. Ikman. Suwa. Pathanawa

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 8 หลายเดือนก่อน +1

    Hari.hoda..sir.kenek.obatoumata.budu.saranai🙏♥️

  • @anulankacool5756
    @anulankacool5756 8 หลายเดือนก่อน +1

    Budu saranayi

  • @HmskumaraKumara
    @HmskumaraKumara 8 หลายเดือนก่อน +1

    😮😮😮😮😮😮😮 🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි

  • @saranganayanajith5359
    @saranganayanajith5359 8 หลายเดือนก่อน +1

    Aththatama dakapu spiri charithayak😮

  • @user-nw7zr9wl4z
    @user-nw7zr9wl4z 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @mohamedilyas7666
    @mohamedilyas7666 8 หลายเดือนก่อน +2

    You have done your level Best appreciated 💪💪💪💪✍️✍️✍️😇😇😇
    He faced difficulty time and experience, at tha moments his thoughts and concerns srounding his family😢😢😢😢
    Loyal soul forever going to last...
    I hope you will get fine soon... 🤗

  • @chanakadilshan3054
    @chanakadilshan3054 หลายเดือนก่อน +1

    Jcb එකට කවර් වෙලා jcb එකට ආරක්ෂාව දුන්නම් මේක වෙන්නෑනේ... ඇයි ඒම කවර් වෙන්නැතුව සත්තු එක්ක වැඩ කරන්න යන්නේ...
    ( මේ කතාව අහද්දි ඒකමයි මට හිතුනේ... අපරාදනේ ජීවිතේ නැති උනානම්...😢)

  • @amithawelikanna4658
    @amithawelikanna4658 8 หลายเดือนก่อน +1

    අහනකොටත්..බයයි.තෙ රුවන්.සරනයි

  • @anandasurasinghe7119
    @anandasurasinghe7119 หลายเดือนก่อน +1

    May you all blessThe Noble Triple Gems!

  • @user-mx6wd3nr5c
    @user-mx6wd3nr5c 28 วันที่ผ่านมา

    Methumage munen therenewa meyage nihethenani kame ❤ deve araksawe pathemu 🙏

  • @Michelle-be9ti
    @Michelle-be9ti 8 หลายเดือนก่อน +2

    Congratulations

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 7 หลายเดือนก่อน +1

    Budu saranai 🙏🙏🙏🙏

  • @kusumalathalekamalage6721
    @kusumalathalekamalage6721 8 หลายเดือนก่อน +1

    Hari nihatamani hoda kenek❤❤

  • @sherinfdo2016
    @sherinfdo2016 8 หลายเดือนก่อน +3

    oya camera eka wate pite pennanne
    barida

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna 8 หลายเดือนก่อน +3

    එලොව ගිහින් මෙලොව ඇවිල්ලා 😢😢😢😢😢😢😢

  • @user-us7hr6uu9s
    @user-us7hr6uu9s 8 หลายเดือนก่อน +1

    matath duwek.inne oya duka mta tharenawa.b s oba thumata

  • @jessicaranathunga
    @jessicaranathunga 8 หลายเดือนก่อน +3

    ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 8 หลายเดือนก่อน +1

    Africans අලි කන ගැන දන්න නිසා ලන්කාවෙ මිනිසුන් දැන් අලි කනවා අර ළන්ගදි ඔලුව වතුර තිබුණ , ඒ වගේ උන් කපන්න ලෙහෙසි නිසා මස් වලට , ලොකු කපන්න පුළුවන් ඒත් අහුවෙනව මස් කපා ක්😂,කුඩා උන් ලෙහෙසියෙන් කපන්න පුළුවන් , ඉතින් ලන්කාවෙ කව්ද අලි කපා කොටා මැරුව අර අලිය කපා තිබුණ ඉතිරි කොටස මිසින්බ්

  • @user-fd8oo9ik6h
    @user-fd8oo9ik6h 8 หลายเดือนก่อน +1

    Wanajivi aya karanne jivithayai maranayai athara rajakariyak eka me gamwala inna minissu danne nehe aliyek awa kiyala coll karama eyala thawa thenakata gihin hitiyoth enna parakku wenawa ethakota eyalata hodatama baninawa min passe wath ea ayata baninna epa eyalage rajakariya gena dena gena eyalata baninne nethuwa hitapalla minisune

  • @Michelle-be9ti
    @Michelle-be9ti 8 หลายเดือนก่อน +1

    Ana pou

  • @nilanthidammika6625
    @nilanthidammika6625 8 หลายเดือนก่อน +2

    ඇතින්න ට සහ ඇගේ දරුවට ඉන්පස්සෙ මොකද උනෙ කියලත් විපරං කරල අපිට කියන්න ඉතින්

  • @maheshshammi9276
    @maheshshammi9276 8 หลายเดือนก่อน +1

    👍

  • @user-nq5zz5fz7n
    @user-nq5zz5fz7n 9 ชั่วโมงที่ผ่านมา

    Theruwansaranai

  • @maheshshammi9276
    @maheshshammi9276 8 หลายเดือนก่อน +1

    💯👍👍👍

  • @udayakumara8392
    @udayakumara8392 8 หลายเดือนก่อน +1

    ඔබ ඌවෙන් ගියාද මල්ලියා ගල්ගවට❤❤❤

  • @ChamindaSampath-wq3qe
    @ChamindaSampath-wq3qe 8 หลายเดือนก่อน +1

    👌❤❤

  • @maheshshammi9276
    @maheshshammi9276 8 หลายเดือนก่อน +1

    💓

  • @dineshrathnyaka3135
    @dineshrathnyaka3135 หลายเดือนก่อน +1

    අලි ලෙකු කරදරයක්ද..?

  • @dilhanidil672
    @dilhanidil672 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @lasandashyamali8073
    @lasandashyamali8073 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @chamzuw.k2246
    @chamzuw.k2246 8 หลายเดือนก่อน

    👍🏻💐🙏🏼💐💯💕

  • @Bhcb.7939
    @Bhcb.7939 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 8 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 8 หลายเดือนก่อน +1

    😢😢😢

  • @anomadarshinie6343
    @anomadarshinie6343 8 หลายเดือนก่อน +1

    😔🙏

  • @user-wx4gi4dg7e
    @user-wx4gi4dg7e 2 หลายเดือนก่อน

    නේච අලි වැට ගහපං බං

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 8 หลายเดือนก่อน +3

    Ane kiynna bada ikkmanata kathawa kthawak pawathwanwa wge epa wenwa ada

  • @user-vm1nz2ei6x
    @user-vm1nz2ei6x 8 หลายเดือนก่อน +1

    🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣❤❤❤❤❤❤❤