තේ වගාව යාන්ත්‍රීකරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • NaP CO-OP ජාතික වැවිලි සමුපකාර fb පිටුව හා සම්බන්ධ වන්න
    ජාතික වැවිලි සමුපකාරය හා සම්බන්ධ වීමට මෙම ෆෝරමයය පුරවන්න forms.gle/EVwb...

ความคิดเห็น • 52

  • @nuwanchameera1272
    @nuwanchameera1272 ปีที่แล้ว +7

    නිවෙදක මහත්මයාණනි ඔබගෙ අනෙක් පස සිටින පුද්ගලයාට කතා කීරීමට වැඩි කාලයක් ලබාදෙන්න ❤

  • @hemapalamanathunga4094
    @hemapalamanathunga4094 ปีที่แล้ว +9

    නිවේදක ඕනෑවට වැඩි උනාම හැම වැඩසටහනක්ම වැදගත් කම අඩු වෙනව එපා වෙනව.

  • @dayaarachchige5522
    @dayaarachchige5522 19 วันที่ผ่านมา

    ⁣තෙරුවන් සරණයි.

  • @AppleSriLanka
    @AppleSriLanka ปีที่แล้ว +3

    සමූපකාර වැඩපිළිවෙළ ඉතා සාර්ථකයි. හදවතින්ම සුභ පතනව. ❤️❤️❤️❤️

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว

    බොහොම ස්තූතියි පලකිරීම අගය කරමි... බුදු සරණයි දෙවි පිහිටයි... සියලුම කටයුතු සාර්ථක වේවා... සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ලැබේ වා..

  • @geeshanchinthaka3732
    @geeshanchinthaka3732 ปีที่แล้ว +8

    පැල සිටුවන පරතරය,(දිග අතට,පලල අතට)තේ පාත්තියක් සකසන පලල, තේ නෙර අතර පරතරය,ග්ලිඩිසීරියා/මාර ශාක සිටුවන පරතරය කියන ඉතාම වැදගත් තාක්ශනික කරුණු පැහැදිලිව දක්වන්න පුලුවන්නම් ඉතාමත් වටිනවා යාන්ත්‍රීකරනය පිලිබද උනන්දුවන සියලුදෙනාට

    • @palligodawithange3868
      @palligodawithange3868 ปีที่แล้ว

      මෙ ක්‍රරමය ගඇන දන්න කෙනෙක් ඉන්නවද

    • @ruwanisumathipala2323
      @ruwanisumathipala2323 ปีที่แล้ว

      අධි ගනත්ව තේ වගාව කියන්නේ මේ ක්‍රමයට නේද

  • @pramodabandara821
    @pramodabandara821 ปีที่แล้ว +1

    මේ වගේ දේවල් දිගටම කරන්න ගොඩක් වටිනවා

  • @dayaarachchige5522
    @dayaarachchige5522 19 วันที่ผ่านมา +1

  • @sampathperera5953
    @sampathperera5953 10 หลายเดือนก่อน

    නිවැරදි තාක්ෂණය දුන්නා ට ස්තූතියි....
    අඩුපාඩු හදාගෙන යං......

  • @upult
    @upult ปีที่แล้ว +23

    නිවෙිදක මහතාගෙ කතාවට යන වේලාව වැඩියි. අපට වුවමනා දේවක මහතාට සවන් දෙන්න. වැඩේ කනවා. නිවේදකයා මින් පසු 10% කට වඩා වේලාව ගන්න එපා...

    • @ranjeevawijesekara1396
      @ranjeevawijesekara1396 ปีที่แล้ว +1

      ඇත්ත ,නිවේදක මයික් එක අතාරින්නේ නැහැ

    • @kasunswijethunga6980
      @kasunswijethunga6980 ปีที่แล้ว +1

      එක නම් ඇත්ත. විකාර කියවනවා 😑🥴

    • @Foodceylon
      @Foodceylon 9 หลายเดือนก่อน

      කෝහෙද මේ?

    • @SamanthaR-r7g
      @SamanthaR-r7g 4 หลายเดือนก่อน

      මදැයි නිවේදක මතයම විතරයි තාක්ෂණය ගැන පෙන්නයි කියල හිතුවෙ

  • @hemapalamanathunga4094
    @hemapalamanathunga4094 ปีที่แล้ว +4

    සමහර ගුවන් විදුලි නාලිකාවල නිවේදකයන්ද ඔයාකාරය, ගීතය සම්පූර්ණයෙන් රසවිඳීමට බාධාකාරීවන ප්‍රකාශ කරනව. අහන්න එපා වෙනව. එනිසා නාලිකාව වහල නිකා ඉන්නව.

  • @dilnethuarts1868
    @dilnethuarts1868 10 หลายเดือนก่อน +2

    නීවේදකයගෙ බයිල තමයි එපා වෙන්නෙ

  • @kavindadishan7940
    @kavindadishan7940 3 หลายเดือนก่อน +2

    මේ කෑගහන නිවේදකයා නම් පොල් බූරුවෙක් 😾

  • @nanayakkarakarunarathna4274
    @nanayakkarakarunarathna4274 ปีที่แล้ว +3

    දේවක ඩයස් මහතාව සම්බන්ඳ කරගන්න පුළුවන් කොහොමද

  • @ranjeevawijesekara1396
    @ranjeevawijesekara1396 ปีที่แล้ว +1

    He is blessed to have his lands in plains

  • @dimanthasamarasinghe1633
    @dimanthasamarasinghe1633 2 หลายเดือนก่อน

    Weldone Sir

  • @sanjayaelapathaarachchige7722
    @sanjayaelapathaarachchige7722 11 หลายเดือนก่อน

    Niwedakayage Achchita....!

  • @anilprasanga
    @anilprasanga 5 หลายเดือนก่อน

    විශිෂ්ටයි...

  • @lahirudananjaya6974
    @lahirudananjaya6974 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @chintha07
    @chintha07 ปีที่แล้ว +2

    අපරාදේ කාලය නාස්ති කරනවා නිවේදක.

  • @kohilamullamanel6767
    @kohilamullamanel6767 8 หลายเดือนก่อน

    Mr Dewada diyas
    Please explain first pruning ( centering) ,after planting .
    Fertilization ,weeks control ,
    Second pruning cycle
    Month and duration...
    Please hive contact number...
    Thank for your deep explaination of dense tea cultivation.
    ❤❤❤

  • @ceylontraveltourism15
    @ceylontraveltourism15 11 หลายเดือนก่อน

    💚💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏

  • @rukshalaweragala2649
    @rukshalaweragala2649 ปีที่แล้ว +3

    නිවෙදක කථා වැඩි යි

  • @playtimegost5616
    @playtimegost5616 ปีที่แล้ว +2

    නිවෙදකයාට මොංගල්ද

  • @sameerasampath1012
    @sameerasampath1012 ปีที่แล้ว +2

    නිවේදක මහත්යා කතා කරනවා වැඩ්යි

  • @akvideo9880
    @akvideo9880 10 หลายเดือนก่อน +1

    පිස්සෙක්වගේ කියවනව අර යකා.

  • @jagathnaragalpitiya1811
    @jagathnaragalpitiya1811 4 หลายเดือนก่อน

    Dewaka mahathmayage waththa koheda thiyenne mata balanna enna oni

  • @anuradasanayaka9738
    @anuradasanayaka9738 ปีที่แล้ว +1

    නිවෙදකයා වඩ්ඩා වෙන්ට හදනවා 😅

  • @amarathungavithanageweeras5933
    @amarathungavithanageweeras5933 ปีที่แล้ว

    කොහොමද .වැවිලි සමුපකාරයට සම්බන්ධ වෙන්නෙ

  • @sasindu_
    @sasindu_ ปีที่แล้ว

    කදු තියන තැන් වල කොහොමද මේක කරන්නේ

  • @madushalakruwan8968
    @madushalakruwan8968 ปีที่แล้ว +2

    නිවේදකයා කයිවාරු ගහනවා වැඩී. අර මනුස්සයට කතාකරන්න දෙන්නෙත් නෑ. කීප වතාවක්ම කතාකරන්න ට්‍රයි කරා කතාකරන්න දුන්නෙ නෑ... මේ වැඩසටහන මීටත් වඩා වටිනවා නිවේදකයෙක් නැතුව දේවක මහත්මයා විතරක් තනියම කරානම්..

  • @surangasampath9644
    @surangasampath9644 ปีที่แล้ว

    Oyage katar ahanna nemei minissuta ona....

  • @anurakumaraabayawansa6358
    @anurakumaraabayawansa6358 ปีที่แล้ว

    ඉඩම තියෙන්නේ කොහෙද කියන්න

  • @plkalansooriya2705
    @plkalansooriya2705 ปีที่แล้ว

    Woch time nadda bn redda

  • @sdlytvsl5967
    @sdlytvsl5967 3 หลายเดือนก่อน

    නිවදකයන්ට පිස්සු දේවක මහතාට ඉඩදෙන්න

  • @dpriyapriya6877
    @dpriyapriya6877 ปีที่แล้ว

    අපි අදහස් ගන්න ඕන තේ ගැන දන්න මහත්මාගෙන්නේ...අනේ ඇයි නිවෆ්දක තුමෝ ඒ මහත්මයට කතා කරන්න නොදෙන්නේ...අපරාදේ කාළයත් ....එතුමා අඩි 20න් පොතු ගහන්න ඕන කියන මාර ගස නිවේදක තුමා අඩි 40 කරනවා
    .අනවශ්‍ය තරමට කියවනවා...අපරාදේ දැණුවත් වෙන්න තිබුණු අවස්ථාව මග හැරුණා....

  • @lakshithamaduranga5604
    @lakshithamaduranga5604 ปีที่แล้ว

    Muge kiyavilla wedi.. ara manussayata kiyanna denne.🙁

  • @Anushka.Umayantha
    @Anushka.Umayantha ปีที่แล้ว

    Mr.Devaka ට වඩා මේයා කියවනවනේ.හරවත් දෙයක් කතා කරන වෙලාව අපරාදෙ

  • @ravindrasampath1174
    @ravindrasampath1174 ปีที่แล้ว

    Niwedaka tuma vistra krnwa wadi muladima epa wenwa

  • @kamaludugampola4931
    @kamaludugampola4931 6 หลายเดือนก่อน

    කූඩෙල්ලො නැත්ද?

  • @wasanthakumara7810
    @wasanthakumara7810 ปีที่แล้ว

    Oba thumage whatsapp no aka danna

  • @wasanthakumara7810
    @wasanthakumara7810 ปีที่แล้ว

    Yako ube kathawa wadi a maththaya kathakaranna depan

  • @jayaniwasundara
    @jayaniwasundara ปีที่แล้ว

    ,o

  • @Sanduni2002
    @Sanduni2002 8 หลายเดือนก่อน

    කතා බහ වැදගත්, නිවේදකය නම් කුජීතයි 😮

  • @ranjeevawijesekara1396
    @ranjeevawijesekara1396 3 หลายเดือนก่อน

    ජයන්ත මහත්තයා කථාව අඩු කරන්න