ගොඩ යන්නට නම් තේ තමයි ඩොලර් ගෙන තේ ගොවියාට කුඩා තේ වතු අධිකාරියෙන් වැදගත් උපදෙස් teaTeacultivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2023
  • තේ ගොවියා දැන ගත යුතු වැදගත් කරුනු කිහිපයක් කුඩා තේ වතු අධිකාරියේන් තේ වගාවට උපදේස්
    තේ වගාවේ මුඩිච්චී කැපිම
    නිවැරැදිව තේ දළු කඩන්නේ මෙහෙමයි
    තේ කප්පාදුව
    විවිධ තේ ප්‍රභේද
    තේ වගාවට පොහොර යෙදීම
    මට්ටම් කොටුවෙන් දලු කැඩීම
    කතුරෙන් දළු කැපීම
    Tea
    ceylon tea
    යාන්ත්‍රික තේ දළු කැඩිම
    #agriculture
    #teacultivation
    #ceylontea
  • บันเทิง

ความคิดเห็น • 27

  • @dineshjanaka563
    @dineshjanaka563 16 วันที่ผ่านมา

    වංගි
    විස්තර කරන්න ස්තුතීයි

  • @universalknowledge8353
    @universalknowledge8353 ปีที่แล้ว +1

    සුපිරි ❤

  • @rupasingha7816
    @rupasingha7816 9 หลายเดือนก่อน +1

    ස්තූතියි පලකිරීම අගය කරමි... දැනුම ලබා දීම.. ගැන බෙහෙවින් අගය කරමි.

    • @AgriexpertSB
      @AgriexpertSB  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @inukakodithuwakku7210
    @inukakodithuwakku7210 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️❤️❤️

  • @kavindulakshitha7098
    @kavindulakshitha7098 ปีที่แล้ว +1

    Sirge nu dennn puluwanda ????

  • @ranjanauransan6561
    @ranjanauransan6561 10 หลายเดือนก่อน +1

  • @rasarath2173
    @rasarath2173 10 หลายเดือนก่อน +1

    Dalukuda.ganne.kohenda

    • @AgriexpertSB
      @AgriexpertSB  10 หลายเดือนก่อน

      වෙළෙඳ පොලේ ගන්න තියෙනවා මහත්තයා ඔයාගේ ප්‍රදේශවල කුඩා තේ වතු නිලධාරි මහත්මයා ගෙන් අහල බලන්නකෝ සමහර පැතිවල කුඩා තේ වතු අධිකාරි කාර්‍යාලවලත් මිලදී ගන්න තියෙනවා

  • @memeslokaya3521
    @memeslokaya3521 ปีที่แล้ว +2

    කතුර දැන් ගන්න තියෙන්නෙ කොහෙන්ද විස්තරයක් දෙන්න ලොකු උදව්වක්

    • @AgriexpertSB
      @AgriexpertSB  ปีที่แล้ว

      වෙළෙඳ පොලේ මිලදී ගන්න තියෙනවා තව ඔබ ප්‍රදේශයේ කුඩා තේ වතු අධිකාරි කාර්‍යාලවලත් මිලදී ගන්න පුලුවන් පොඩ්ඩක් අහලා බලන්න

  • @craftscitywithashi2569
    @craftscitywithashi2569 ปีที่แล้ว +2

    දලු කූඩයක් ගන්නේ කොහොමද

    • @AgriexpertSB
      @AgriexpertSB  ปีที่แล้ว

      දැන් නම් වෙළද පොලේ තියෙනවා කුඩා තේ වතු කාර්‍යාලවලත් මිලදී ගන්න තියෙනවා වෙළද පොලේ මිලට වඩා අඩුවට

  • @CricketVsapi
    @CricketVsapi ปีที่แล้ว +1

    දලු කතුර ගන්න තියෙන්නෙ කොහෙද

    • @AgriexpertSB
      @AgriexpertSB  ปีที่แล้ว

      වෙළෙඳ පොලේ මිල දී ගන්න තියෙනවා

  • @DasunBandara-pf5vv
    @DasunBandara-pf5vv ปีที่แล้ว +1

    බිම දිගේ පැතිර යන අතූ කපලා අයින් කරාට කමක් නැද්ද

    • @AgriexpertSB
      @AgriexpertSB  ปีที่แล้ว

      කරදරයක් නම් අයින් කරන්න නැත්නම් එපා මොකද වල් එම එම පාලනය වෙනවා අතු තියෙනකොට

  • @syamaleeheendeniya4476
    @syamaleeheendeniya4476 9 หลายเดือนก่อน +1

    මගෙ තේ පඳුරු හුඟක් උස ගිහින්.දළු හොඳට තියෙනවා.කඩන්න අමාරුයි.ඉන මට්ටමට එන්න අතු කැපුවට කමක් නැද්ද?

    • @AgriexpertSB
      @AgriexpertSB  7 หลายเดือนก่อน

      කමක් නෑ දිගින් දිගටම කරන්න හොද නෑ නියමිත කාලයට කප්පාදු කරන්න

  • @dinushachamindika7136
    @dinushachamindika7136 ปีที่แล้ว +2

    අක්කර දෙකකින් දලු කිලෝ කිියක් මාසෙට කඩන්න පුලුවන්ද

    • @AgriexpertSB
      @AgriexpertSB  ปีที่แล้ว

      එක එක පළාත් වල වැඩි අඩු වෙනවා සාමාන්‍යන් අක්කරයකින් 1000kg වගේ කැඩෙනවා නම් හොද දලු අස්වැන්නක්

    • @roshanlakmal8000
      @roshanlakmal8000 ปีที่แล้ว +2

      @@AgriexpertSBදලු කතුර ගන්න තියෙන්නෙ කොහෙද

  • @Binari1996
    @Binari1996 ปีที่แล้ว +2

    දළු කූඩ කොහෙන්ද ගන්න පුලුවන්...

    • @AgriexpertSB
      @AgriexpertSB  ปีที่แล้ว

      වෙළෙඳ පොලේ විකිනිමට තියෙනවා මහත්මයා ❤

    • @AgriexpertSB
      @AgriexpertSB  ปีที่แล้ว +2

      කුඩා තේ වතු කාර්‍යාල වලිනුත් සහන මිලට ලබා ගන්න පුලුවන් ඔබ ප්‍රදේශයේ කුඩා තේ වතු නිලධාරි තුමන්ගෙන් විස්තර දැන ගන්න