තේ පැල හරි ආකාරව සිටුවා ගැනිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2020
  • තේ වාගාව පිලිබද විස්තර දැන ගැනිමට 077 1768032

ความคิดเห็น • 36

  • @sndfamily5831

    ඔච්චර දගලන්න දෙයක් නෑ දිගට අදින ලනුවෙ තේ පැල අතර පරතරේ ගානට ඉටි කොල පටි ගැට ගහල ඒ මාක් වලට වලවල් මාක් කරගත්තම හරි.ඒ ලනුව ඇද ඇද මුලු ඉඩමෙම වලවල් මාක් කරාම හරි.

  • @bandusena8046
    @bandusena8046 12 ชั่วโมงที่ผ่านมา

    ඔයාගේ උත්සාහය ඉතාමත් ම හොදයි පුතා. කතා විලාශය නම් වෙගවත් වැඩියි.ටිකක් පැහැදිලි ව තෙරුම් ගන්න පුළුවන් ආකාරයට කතා විලාශය හදාගන්න. ස්තූතියි ඔබට.

  • @lakshithawickramasingha2763
    @lakshithawickramasingha2763 3 ปีที่แล้ว +4

    හිටවද්දි ඇට තියේ නම් කඩන්න ඕනෙ නේද

  • @udarabuddhika3365
    @udarabuddhika3365 3 ปีที่แล้ว +2

    ගම්මිරිස් ,පොල් වැනි ආර්ථික බෝග වගා කරන අයුරු විස්තර කරන්න.තේ වගාවට වෙනම channel එකක් පටන්ගන්න.හැමෝටම තේ වගා කරන්න බෑනෙ ඒ සදහා දේශගුනය තෙත් විය යුතුනිසා.රටේම ජනතාවට වගා කල හැකි බෝග ගැන විස්තර කරන්න.මම යෝජනාවක් කලේ ඔබතුමාම තීරණය කරන්න .

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 3 ปีที่แล้ว +4

    පැලයක් අතර පරතරය කියද

  • @priyalalwijesooriya2625
    @priyalalwijesooriya2625 ปีที่แล้ว +1

    හැම වෙලේම සාමාන්‍ය යෙන් සාමාන්‍ය යෙන් කියන එක නවත්ව ගත්තනම් හොදයි

  • @hankyotutorials
    @hankyotutorials 2 ปีที่แล้ว +3

    thank you sir❤️ ගොඩක් වටින video එකක්, තව ඕනි

  • @akilabandara5658
    @akilabandara5658 2 ปีที่แล้ว +3

    තේ පැල සිටවීමට සුදුසු කාලයක් තියේද? කුමන මාස වලද?

  • @sulakshanamadana6153
    @sulakshanamadana6153 2 ปีที่แล้ว +2

    ඉතුරු විඩියෝ දෙන්න

  • @foundsome8068
    @foundsome8068 3 ปีที่แล้ว +2

    අලුතෙන් පැළ හිටවනකොට වල කපලා සති දෙකක් විතර තියන්න ඕනෙ නේද

  • @mohottiarachchi
    @mohottiarachchi 3 ปีที่แล้ว +2

    Excellent.thank you

  • @prasannasajith1776
    @prasannasajith1776 3 ปีที่แล้ว +1

    Niyamai

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 3 ปีที่แล้ว +2

    Thank you 😊 so much sir

  • @dimuthuwijesundara3306
    @dimuthuwijesundara3306 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි......

  • @nishanthakumara-lj2ww
    @nishanthakumara-lj2ww ปีที่แล้ว

    Tkz aiye

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @indikalakmal3995
    @indikalakmal3995 3 ปีที่แล้ว +1

    ❤️💐

  • @prasannasajith1776
    @prasannasajith1776 3 ปีที่แล้ว +2

    Supar

  • @iresha00
    @iresha00 2 ปีที่แล้ว +1

    Samannyen kalla kiyawenwa wadi mcn. Video aka hodai...

  • @prasadsameera8038
    @prasadsameera8038 3 ปีที่แล้ว +1

    Pala athara paratharaya kohomada