තේ දළු නෙලීම , වල් පැල නෙලීම, පොහොර දැමීම, කප්පාදුව නිසියාකාරව කොහොමද සිදුකරන්නෙ - කොටස 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2019
  • කොහොමද තේ දළු නෙලීම සිදු කරන්නේ, වල් පැල නෙලීම, පොහොර දැමීම, කප්පාදු කරන්නෙ නිසියාකාරව සිදුකරන්නෙ - කොටස 02
    Morawakkorale tea producers co-operative society ltd - kotapola
    subscribe sl eduitech
    follow & join
    1. Facebook : / amilaamarasi. .
    2. facebook page : / edutechsrilanka
    3. youtube : th-cam.com/channels/e-n.html...
    4. Instagram : Amila Amarasinghe (SLEduITech) - amilaamarasinghe_sleduitech

ความคิดเห็น • 20

  • @bandusena8046
    @bandusena8046 5 วันที่ผ่านมา

    ස්තූතියි ඔබතුමා ට. තෙ වගාව පිළිබඳ ව ඉතාමත් ම වැදගත් වටිනා දැනුම් සම්භාරයක් මුලසිටම පැහැදිලි ව කියා දුන්නා ට දීර්ඝායු වේවා.

  • @hemantamatarage4206
    @hemantamatarage4206 ปีที่แล้ว +3

    ඉතාමත් වටින ..එසේම පැහැදිලි කියා දීමක්. මෙයින් ඉතාමත් හොද අවබෝධ
    ක් ලබාගෙන..ඒ අනුව ඉතාමත් සාර්තක තේ වගාවක් ආරම්භ කල හැකියි. මුල සිට අවසානය තෙක් සියල්ල ඉතා මැනවින් කියාදෙනව. තේ වගාව සම්බන්ධව මෙවන් වටිනා පාඩමක් කියාදීම ගැන ඔබතුමාට බොහෝ ස්තූති වන්ත වෙනව.❤️👍

  • @user-lj9cb1mz7r
    @user-lj9cb1mz7r 23 วันที่ผ่านมา

  • @indraninoragalla1094
    @indraninoragalla1094 3 ปีที่แล้ว +2

    Good video ....thanks .....🌷🌷🌷🌷🌷

  • @wazeerahmed4113
    @wazeerahmed4113 ปีที่แล้ว +1

    Really it's worth!! Thanks

  • @shanualuminumweldingfitter7622
    @shanualuminumweldingfitter7622 ปีที่แล้ว +1

    Pehediliwa kiyala dunnata sthuthi..

  • @kasunwidanapathirana2447
    @kasunwidanapathirana2447 ปีที่แล้ว +1

    Thank you

  • @tharangarathnayaka1025
    @tharangarathnayaka1025 4 ปีที่แล้ว +1

    👍💐

  • @amilaamarasinghe2185
    @amilaamarasinghe2185 5 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @w.kumaraslnew7333
    @w.kumaraslnew7333 4 ปีที่แล้ว +2

    me video eka hodai

  • @ashen9160
    @ashen9160 ปีที่แล้ว +1

    👍👌👌💯

  • @amilaamarasinghe2185
    @amilaamarasinghe2185 5 ปีที่แล้ว +2

    Tea plantation

  • @thivviyan.r8537
    @thivviyan.r8537 4 ปีที่แล้ว +2

    Part 01 i didnt find

  • @chamindakumara5081
    @chamindakumara5081 ปีที่แล้ว +1

    පැහැදිලිව කියලා දෙනවා

  • @user-oh3me2gj1h
    @user-oh3me2gj1h 10 หลายเดือนก่อน +1

    Mana paduru the gahe pora ura ganne nadda ?

  • @himeshasachini6631
    @himeshasachini6631 3 ปีที่แล้ว +2

    අලුතින්ම තේ පැල දාන්න හොද මාස මොනවද ?

  • @dulanjayanalaka1242
    @dulanjayanalaka1242 3 ปีที่แล้ว +1

    කැපුම් පායන කාලයේදී කරාට කමක් නැද්ද..?

  • @lahiruprabath4840
    @lahiruprabath4840 11 หลายเดือนก่อน +1

    Hodama pehedili kirimak

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 4 ปีที่แล้ว +1

    තේ වගාවට ⁣වෙල් පාත්ති සුදුසු නැද්ද

  • @user-wu3nj4mb7c
    @user-wu3nj4mb7c 4 ปีที่แล้ว +1

    වගාවට සුදුසු තේ පැල වරිගත් කියනවද