ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පැහැදිලි කරනවිදිහ මරු
❤️
හොද පැහැදිලි කිරීමක්
ස්තූතියි පලකිරීම අගය කරමි... දැනුවත් කිරීම බොහෝ ම වටිනා වැඩසටහනක්.
❤️❤️
Thank you sir loku danumak laa gatta
දීගටම එකතු වෙලා ඉන්න තව දැනුම ගෙන්නම් මේ වගේ ❤❤❤
Superb knowledge and teaching skill. Thank you.
👍👍❤️❤️❤️
❤❤❤
Kade panuwanta mokeda ketanne
පෙන්තියොන් කියලා කෘමිනාශකයක් තියෙනවා කුඩා තේවතු අධිකාරි කාර්‍යාලවලින් හා පොහොර හා රසායනික ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථාන වලින් මිලදී ගන්න පුලුවන් (වෙළද නාමය පෙන්තියෝන් 50% ඊ.සී) ප්‍රධාන කදේ සහ අතුවල පොත්ත තේමි යන ලෙස ස්ප්‍රේ කරන්න වතුර ලීටර් 10 මි.ලී 45)
👍
❤
Kahe hodata wadinna onida gaha marenne naneda......?kapau thanwala wadunata mokuth wenne naneda......?
නෑ නෑ මැරෙන්නේ නෑ ❤
හුනු ගැසීම නේද? පාසි සදහා ❤
ඖ
කරුණාකර තේ ගහේ සමීප රූප සටහනක් සමගම ඔය විස්තර නැවත කියන්න..බුදු සරණයි.
මේ පැහැදිලි කරන උපදේශක මහත්මයා සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්න කරුණාකරලා. ලොකු උදවුවක් 🙏🙏🙏
Watapanuwata dana beheth monawada
වෙලම් කියලා බෙහෙත් එකක් තියෙනවා ගස වටා දැමීමට කුඩු ලෙස හා දියර ලෙස ඉසිමටත් තියෙනවා
2023 mathugama ganna kohenda
වටපනු රෝගයට බෙහෙතක් නැද්ද
th-cam.com/video/xNCqAu2kW8E/w-d-xo.htmlsi=BLgfXXiYrsjSuvcS
මේ සජීව අයියා නේද
Mata cuntc nom danawada.....
මේ මහත්තයා ගේ නම්බරයක් නම් නෑනේ
මහනුවර ප්‍රදේශයට හරියන තේ පෙළ වර්ගය මොනවද
මේ විඩියෝ එකෙන් අදහසක් ගන්නකෝ th-cam.com/video/VS2W9Cc27Xs/w-d-xo.htmlsi=_F-5D6t4Arkrxe4h
අලුතෙන් ඉඩමක තේ වවන්න ආදාර දෙන්නෙ නැද්ද.
දෙනවා
මොන හුනුද ගාන්න කියන්නෙ පැහැදිලි නෑ බිත්ති වල ගාන ඒවද විට කද්දි ගන්න ඒවද
බිත්ති වල ගාන එවා❤
❤❤❤❤❤
මහනුවර ප්‍රදේශයට සුදුසු තේ පැළ වර්ගයේ මොනවද