දුර්වල තේ වගාවක් තිරිහන් කරන්නේ මෙහෙමයි හොද අස්වැන්නක් ගන්න තේ ඉඩමක් නඩත්තු කරමු tea cultivation ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2023
  • කොහොමද හොද අස්වැන්නක් ගන්න තේ ඉඩමක් නඩත්තු කරන්නේ තේ වගාවේ වැදගත් කරුනු කිහිපයක්
    මට්ටන් දළු කැඩිම
    මුඩිච්චී ඉවත් කිරිම
    තේ කොටුව භාවිතා කිරිම
    දුර්වල වු තේ ගහක් තිරිහන් කර ගැනිම
    තේ වගාවේ රෝග
    තේ කතුරෙන දළු කඩමු
    තේ වගාවට පොහොර යෙදීම
    තේ ප්‍රභේද
    යාන්ත්‍රික තේ දළු නෙලන
    Tea cultivation
    ceylon tea
    #agricultura
    #tea
  • บันเทิง

ความคิดเห็น • 26

  • @UdaraLakshan-se9es
    @UdaraLakshan-se9es 10 หลายเดือนก่อน +4

    පැහැදිලි කරනවිදිහ මරු

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 3 หลายเดือนก่อน +2

    මේ පැහැදිලි කරන උපදේශක මහත්මයා සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්න කරුණාකරලා. ලොකු උදවුවක් 🙏🙏🙏

  • @harshaprabath993
    @harshaprabath993 4 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක්

  • @diroshamarasinghe2465
    @diroshamarasinghe2465 5 หลายเดือนก่อน +1

    Superb knowledge and teaching skill. Thank you.

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 26 วันที่ผ่านมา

    කරුණාකර තේ ගහේ සමීප රූප සටහනක් සමගම ඔය විස්තර නැවත කියන්න..බුදු සරණයි.

  • @universalknowledge8353
    @universalknowledge8353 ปีที่แล้ว +2

    ❤❤❤

  • @rupasingha7816
    @rupasingha7816 9 หลายเดือนก่อน +1

    ස්තූතියි පලකිරීම අගය කරමි... දැනුවත් කිරීම බොහෝ ම වටිනා වැඩසටහනක්.

    • @AgriexpertSB
      @AgriexpertSB  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @SL90DutuNodutu
    @SL90DutuNodutu 10 หลายเดือนก่อน +2

    👍👍❤️❤️❤️

  • @thilanimaheshika2584
    @thilanimaheshika2584 ปีที่แล้ว +1

    👍

  • @nadeeshaadikaram5602
    @nadeeshaadikaram5602 ปีที่แล้ว +2

    Thank you sir loku danumak laa gatta

    • @AgriexpertSB
      @AgriexpertSB  ปีที่แล้ว +1

      දීගටම එකතු වෙලා ඉන්න තව දැනුම ගෙන්නම් මේ වගේ ❤❤❤

  • @kumaripinnapola2241
    @kumaripinnapola2241 ปีที่แล้ว +1

  • @tyronpunchihewa4008
    @tyronpunchihewa4008 ปีที่แล้ว +1

    2023 mathugama ganna kohenda

  • @anuradhamadhusanka6704
    @anuradhamadhusanka6704 หลายเดือนก่อน

    මොන හුනුද ගාන්න කියන්නෙ පැහැදිලි නෑ බිත්ති වල ගාන ඒවද විට කද්දි ගන්න ඒවද

  • @lasanthagangoda1885
    @lasanthagangoda1885 5 หลายเดือนก่อน +1

    මේ සජීව අයියා නේද

  • @dewminidew2208
    @dewminidew2208 7 หลายเดือนก่อน +1

    Watapanuwata dana beheth monawada

    • @AgriexpertSB
      @AgriexpertSB  7 หลายเดือนก่อน

      වෙලම් කියලා බෙහෙත් එකක් තියෙනවා ගස වටා දැමීමට කුඩු ලෙස හා දියර ලෙස ඉසිමටත් තියෙනවා

  • @AVCAyeshmantha
    @AVCAyeshmantha ปีที่แล้ว +1

    අලුතෙන් ඉඩමක තේ වවන්න ආදාර දෙන්නෙ නැද්ද.

  • @upulsanuki2521
    @upulsanuki2521 11 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @AgriexpertSB
      @AgriexpertSB  11 หลายเดือนก่อน

      ❤❤❤❤❤