මෙන්න තේ වලින් ගොඩයන ක්‍රමයක්. කිලෝව ලක්ෂයයි | Pure Ceylon Tea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2023
  • මෙන්න තේ වලින් ගොඩයන ක්‍රමයක්. කිලෝව ලක්ෂයයි | Pure Ceylon Tea

ความคิดเห็น • 69

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 ปีที่แล้ว +9

    තේ කොළ වර්ගීකරණය පිළිබඳව මෙතෙක් මා ඇසූ හොඳම විවරණය . ඔබතුමාණන්හට බොහොමත් ම ස්තූතියි .
    බී.ඕ.පී. , බී.ඕ.පී ෆැනිග්ස් , ඕ .පී.ඒ. ආදීවශයෙන් භාවිතා වන නම් පිළිබඳව ද සඳහන් කළා නම් හරිම වටිනවා.

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 ปีที่แล้ว +11

    හොද පැහැදිලි කිරීමක්.ජයවේවා!

  • @mistycottage9558
    @mistycottage9558 ปีที่แล้ว +7

    මන් හපුතලේ .නමුත් අද වෙනකම් දන්නෙ නෑ මේ තරම් දෙයක්.මේක නම් හරිම අපූරුයි .මන් දන්නවා ටී ටේස්ට් කරන අයට ලොකූ ගානක් හරි ගෙවනවා කියලා .ලෝකෙ ඉන්නෙ ඉතාම අත ලොස්සක් කියලා නම් දන්නවා.😁.
    ගොඩක් වෙලාවට මේ පැති වල මිනිස්සු බොන්නෙ.කුඩු තේ.නමුත් මම භාවිතා කරන්නෙ මද්‍යම ප්‍රමානය තේ.මට ලොකු අවස්තාවක් ලැබුන සිල්ව ලීෆ් ටේස්ට් කරන්න . සමහර අවස්තා වල මමත් කුඩාම දලු හොයන් ඇවිත් වේවලා බීලා තියෙනවා . ඇත්තටම හරිම රසයි. අද තීරණය කරා ගෙදර මගේ පාවිච්චියට තේ ගස් කීපයක් හරි හිටවලා දලු ටිකක් හදා ගන්න .මිස්ටර් ජයන්ත ස්තුති ඔබට

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +6

    ඉතාමත් උසස් ගනයේ දුර්ලභ වැඩ සටහනක්. ඔබ දෙපලටම ස්තුතියි.

  • @priyanthapushpakumara4324
    @priyanthapushpakumara4324 ปีที่แล้ว +4

    ඉතාමත් හොඳ දැණුවත් කිරීමක්.ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි ..

  • @dasanayakabandara3190
    @dasanayakabandara3190 ปีที่แล้ว +2

    අපි මඩිය ගැන අවධානයක් කලේම නැහැ.ස්තූතියි පැහැදිලි කිරීමට.තේ වලට විවිධ වර්ණක (අනීතිකව)එවැනි තේ හදුනාගත හැකි ක්‍රම පැහැදිලි කරානම් ගොඩක් ප්‍රයෝජනවත් ය

  • @madusankawimalarathna9747
    @madusankawimalarathna9747 7 หลายเดือนก่อน +4

    චාමර දිසානායක මහතා ගෙ දුරකතන අංකය දෙන්න පුළුවන් ද මේ ගැන තව තොරතුරු දෙන්න පුළුවන් ද

  • @sankadevinda3273
    @sankadevinda3273 5 หลายเดือนก่อน +3

    Excellent explanation...its very valuable program...but camera forcus is not enough..
    Thank you so much..
    From UK

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 ปีที่แล้ว +7

    He trained me at CTA . A very insightful gentleman

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 ปีที่แล้ว +3

    Great explanation. Pls let us know if there's a place that someone can get a full knowledge about tea processing in sri lanka

  • @kithsirisamaranayake9003
    @kithsirisamaranayake9003 หลายเดือนก่อน +1

    Mr Chamara's experience and explanation is fantastic ! i watched this many times...their contribution to the tea industry is immense.

  • @ManelHoradagoda
    @ManelHoradagoda 25 วันที่ผ่านมา

    හරිම පැහැදිලියි බොහොම ස්තුතියි අප ට තියනව රතුතේ

  • @anandanawalapitiya211
    @anandanawalapitiya211 ปีที่แล้ว +4

    කුඩා තේ වතු හිමියන් වන
    අපට ගම තුල මේ දේවල් කරලා ගොඩ යන විදිහක් ගැන කියලා දෙන්න.

  • @santhapadmalal9277
    @santhapadmalal9277 5 หลายเดือนก่อน +2

    Excellent explanation Thank you so much.

  • @tirankoralage9684
    @tirankoralage9684 ปีที่แล้ว +3

    Explained very well !

  • @SBKJDxB2020
    @SBKJDxB2020 8 หลายเดือนก่อน +2

    Very interesting and valuable,Excellent program to bring the awareness of Sri Lankan Tea.

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්

  • @travelbee1034
    @travelbee1034 19 วันที่ผ่านมา

    හොද පැහැදිලියි කිරීමක්. ස්තූතියි

  • @hnaananda4899
    @hnaananda4899 3 หลายเดือนก่อน +2

    Excellent explaining thank you ❤❤❤🎉🎉🎉

  • @empoweringrelaxation8321
    @empoweringrelaxation8321 9 หลายเดือนก่อน +2

    wow...harima interesting subject ekak!

  • @kithminialwis1976
    @kithminialwis1976 28 วันที่ผ่านมา +1

    This is super explanation. Thank you

  • @pradeepkumaara5642
    @pradeepkumaara5642 ปีที่แล้ว +4

    Tea ටේස්ටින් ඉගෙනගන්න කැමතියි තොරතුරු නැද්ද පුරුදු වෙන්න තැනක් 🥺🥺

  • @tirankoralage9684
    @tirankoralage9684 ปีที่แล้ว +3

    Very educative !

  • @user-ht3gl6mg4y
    @user-ht3gl6mg4y 5 หลายเดือนก่อน +2

    Hoda pahadili kirimak.godak sthuthi

  • @kumarawijesundara4977
    @kumarawijesundara4977 ปีที่แล้ว +2

    Good experience thanks 👍

  • @clusternd
    @clusternd ปีที่แล้ว +2

    Camera work is not established and misfocusing in tea grading scenes, unfortunately. Anyway, it's very valuable content.

  • @avishka8141
    @avishka8141 3 หลายเดือนก่อน +2

    ආඩම්බරයි දෙනියාය ❤️

  • @koshalee25anjana72
    @koshalee25anjana72 7 หลายเดือนก่อน

    Golden tea, silver tea hadana hati kiya dennako.. thawa program ekak karannakoo..thank you oyala hamotama..!🙏🙏

  • @lankaequity8944
    @lankaequity8944 6 หลายเดือนก่อน +1

    සරලවම Value Addition !

  • @hareeweerakkody2123
    @hareeweerakkody2123 ปีที่แล้ว +2

    Explanation is good, but camera man has failed to cover properly.

  • @ArjunaAbeysingha
    @ArjunaAbeysingha ปีที่แล้ว +2

    👍

  • @pradeepliyanage114
    @pradeepliyanage114 หลายเดือนก่อน +1

    Handemade whaite tea ekak denna පුළුවන් Ganna kawda inna

  • @adareinethu6199
    @adareinethu6199 10 หลายเดือนก่อน +1

    thoga vasayen apita ganna baridha

  • @anojmadhusanka1776
    @anojmadhusanka1776 ปีที่แล้ว

    Details gann puluwada thawa

  • @mohamedakram2872
    @mohamedakram2872 ปีที่แล้ว

    If you can make the same in English please let me know thanks

  • @nilminiabeydeera9015
    @nilminiabeydeera9015 ปีที่แล้ว +1

    Very well explained !!

  • @sanjulatharindu2461
    @sanjulatharindu2461 19 วันที่ผ่านมา

    usefull video

  • @umandakumuthini187
    @umandakumuthini187 หลายเดือนก่อน +1

    Blend eka kiyanne mokakda?
    Ai blend karanne

  • @ravindrajayasanka7914
    @ravindrajayasanka7914 ปีที่แล้ว

    කොහොමද හදලා තේ වෙන්දෙසියට දාන්න පුලුව

  • @damithstunt9296
    @damithstunt9296 9 หลายเดือนก่อน

    Camaraman nm melo wdk na.

  • @KVS558
    @KVS558 4 หลายเดือนก่อน +1

    Warga 34 sample ganne kohomada??

  • @neharaadikarie4052
    @neharaadikarie4052 ปีที่แล้ว +1

    How do I contact you sir?

  • @sudamitha
    @sudamitha ปีที่แล้ว

    ❤❤

  • @dilankamadhuwantha2837
    @dilankamadhuwantha2837 ปีที่แล้ว

    ටී ටේස්ට් කරන කෙනෙක් වෙන්න කොහොමද මුල් පියවර කියන්න පුළුවන් ද

  • @ireshairesha4598
    @ireshairesha4598 7 หลายเดือนก่อน +1

    Man urubokke kuda tea himiyo.apita me gana danumak na

  • @hasithamadushanka5119
    @hasithamadushanka5119 ปีที่แล้ว +6

    අපි දෙනියාය කුඩා තේවතු හිමියෝ අපිට දැනුම නෑ මේවගේ නිශ්පාදන කරන්න 😥

    • @mihirajayalath
      @mihirajayalath 7 หลายเดือนก่อน

      Nambar eka danna ko

    • @koshalee25anjana72
      @koshalee25anjana72 7 หลายเดือนก่อน

      Mama agalawaththe.. matath knowledge eka ganna widihak kiyanna.. awith hari igena ganna..

    • @user-po1vr6qv7i
      @user-po1vr6qv7i หลายเดือนก่อน

      ​@@mihirajayalathplz contract number

  • @anomajayanthi8590
    @anomajayanthi8590 10 หลายเดือนก่อน

    How to join this tea prodiyous

  • @dpriyapriya6877
    @dpriyapriya6877 11 วันที่ผ่านมา +1

    කැමරාව ලං කරන්න බැරිදබං

  • @mahindalal219
    @mahindalal219 24 วันที่ผ่านมา +2

    Hand made tea හදන විදිය ගැන පුහුනුවක් තියද?

    • @menota7305
      @menota7305 10 วันที่ผ่านมา

      මටත් දැනගන්න ඕන

  • @AsianTechnic
    @AsianTechnic ปีที่แล้ว

    මගෙ පෞද්ගලික අදහසක්
    තේ ඇයි liquid ක්‍රමයට නිෂ්පාදනය නොකරන්නේ
    අපිට හැකිවෙනවා හොද මාකට් කරන්න
    thanks

    • @Maroon_Mover
      @Maroon_Mover 7 หลายเดือนก่อน

      තියෙනවා. Iced tea

    • @Forbiddenknowledge-eb4vo
      @Forbiddenknowledge-eb4vo 2 หลายเดือนก่อน

      නිශ්පාදන පහසුකම් ගන්න ප්‍රාග්ධනය මදි වීම,
      දූපත් මානසිකත්වයෙන් පෙලෙන ජනතාවකට සුදු තේ දුන්නම මේවගෙ කහට නෑනෙ වගේ මත ඉදිරිපත් වීම ,
      Iced tea දුන්නම මේක "ඇල්මැරිලා" වගේ මත ඉදිරිපත් වීම,
      දරාගත හැකි මිලකට Product එක නිමවීමට අපොහොසත් විම,
      🙄තව ඕනිද?

  • @lasithaarunod4771
    @lasithaarunod4771 ปีที่แล้ว +1

    ගෙදර හදන ටී වරග අපිට විකුණන්න තැනැක් තියේද ..

    • @Forbiddenknowledge-eb4vo
      @Forbiddenknowledge-eb4vo 2 หลายเดือนก่อน

      😌එකපාර පිටරට යවන්න.වියදම සැරයි ඒත් ලැබෙන ලාබෙත් සැරයි.අතින් හදන තේ වලට යුරෝපෙ ලොකු ඉල්ලුමක් තියනවා.

  • @sachithrapriyadharshana7378
    @sachithrapriyadharshana7378 ปีที่แล้ว

    Camera focus not good

  • @mdwsingha5251
    @mdwsingha5251 11 หลายเดือนก่อน +1

    චික් රස බලන විදිහ අප්පිරියයි

  • @nihalseelawansha18
    @nihalseelawansha18 4 หลายเดือนก่อน +2

    මට හරියන්නේ සිසිලියන් සීටීසී තේ විතරයි

  • @user-ei4dt7gl9h
    @user-ei4dt7gl9h 16 วันที่ผ่านมา +1

    ඕවා තැබින්ට බාර දෙන්න එපා විනාස කරනවා

  • @primevision6755
    @primevision6755 9 หลายเดือนก่อน +1

    1 K ට ලක්ෂ යක් දීලා කවුද ගන්නේ ?

    • @satttt-wv7zx
      @satttt-wv7zx 2 หลายเดือนก่อน

      අරාබි රටවල් වලට යවන්නෙ

    • @Forbiddenknowledge-eb4vo
      @Forbiddenknowledge-eb4vo 2 หลายเดือนก่อน

      ඇමරිකාව,රුසියාව,ලිතුවේනියාව,යුක්‍රේන්,ලැට්වියාව,තුර්කිය.

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +3

    ඔලුව වනවනා ඉන්න එපා ..ප්‍රශ්න අහන්න .
    මෙකක්ද අර මංඩි මැලවෙන...ආදි කතා..