ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තේ කොළ වර්ගීකරණය පිළිබඳව මෙතෙක් මා ඇසූ හොඳම විවරණය . ඔබතුමාණන්හට බොහොමත් ම ස්තූතියි .බී.ඕ.පී. , බී.ඕ.පී ෆැනිග්ස් , ඕ .පී.ඒ. ආදීවශයෙන් භාවිතා වන නම් පිළිබඳව ද සඳහන් කළා නම් හරිම වටිනවා.
හොද පැහැදිලි කිරීමක්.ජයවේවා!
මන් හපුතලේ .නමුත් අද වෙනකම් දන්නෙ නෑ මේ තරම් දෙයක්.මේක නම් හරිම අපූරුයි .මන් දන්නවා ටී ටේස්ට් කරන අයට ලොකූ ගානක් හරි ගෙවනවා කියලා .ලෝකෙ ඉන්නෙ ඉතාම අත ලොස්සක් කියලා නම් දන්නවා.😁. ගොඩක් වෙලාවට මේ පැති වල මිනිස්සු බොන්නෙ.කුඩු තේ.නමුත් මම භාවිතා කරන්නෙ මද්යම ප්රමානය තේ.මට ලොකු අවස්තාවක් ලැබුන සිල්ව ලීෆ් ටේස්ට් කරන්න . සමහර අවස්තා වල මමත් කුඩාම දලු හොයන් ඇවිත් වේවලා බීලා තියෙනවා . ඇත්තටම හරිම රසයි. අද තීරණය කරා ගෙදර මගේ පාවිච්චියට තේ ගස් කීපයක් හරි හිටවලා දලු ටිකක් හදා ගන්න .මිස්ටර් ජයන්ත ස්තුති ඔබට
කුඩා තේ වතු හිමියන් වනඅපට ගම තුල මේ දේවල් කරලා ගොඩ යන විදිහක් ගැන කියලා දෙන්න.
He trained me at CTA . A very insightful gentleman
ඉතාමත් හොඳ දැණුවත් කිරීමක්.ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි ..
අපි මඩිය ගැන අවධානයක් කලේම නැහැ.ස්තූතියි පැහැදිලි කිරීමට.තේ වලට විවිධ වර්ණක (අනීතිකව)එවැනි තේ හදුනාගත හැකි ක්රම පැහැදිලි කරානම් ගොඩක් ප්රයෝජනවත් ය
Excellent explanation...its very valuable program...but camera forcus is not enough..Thank you so much..From UK
සරලවම Value Addition !
හරිම පැහැදිලියි බොහොම ස්තුතියි අප ට තියනව රතුතේ
ඉතාමත් උසස් ගනයේ දුර්ලභ වැඩ සටහනක්. ඔබ දෙපලටම ස්තුතියි.
මම කුවේට්වල මැඩම් ඛේනව ලංකාවෙ ටී ඔක කෝල පොඩි කැබලි ඇත්තටම අපට ලංකුවෙ බොන්න නෑ.හරිම රසවත්.
Excellent explanation Thank you so much.
ඇත්තටම chamara mahattaya awankawa honda පැහැදිලි කිරීමක් kala
Mr Chamara's experience and explanation is fantastic ! i watched this many times...their contribution to the tea industry is immense.
Hoda pahadili kirimak.godak sthuthi
හොද පැහැදිලියි කිරීමක්. ස්තූතියි
හොද පැහැදිලි කිරීමක්
චාමර දිසානායක මහතා ගෙ දුරකතන අංකය දෙන්න පුළුවන් ද මේ ගැන තව තොරතුරු දෙන්න පුළුවන් ද
wow...harima interesting subject ekak!
Excellent explaining thank you ❤❤❤🎉🎉🎉
Hand made tea.viyaparayak lesata karagena yaamata තොරතුරු ලබාගන්නනේ කොහොමද ? ඔබගේ වටිනා අදහස් වලට ස්තුතියි ..
Very interesting and valuable,Excellent program to bring the awareness of Sri Lankan Tea.
Handemade whaite tea ekak denna පුළුවන් Ganna kawda inna
Explained very well !
Camera work is not established and misfocusing in tea grading scenes, unfortunately. Anyway, it's very valuable content.
ආඩම්බරයි දෙනියාය ❤️
Good experience thanks 👍
Great explanation. Pls let us know if there's a place that someone can get a full knowledge about tea processing in sri lanka
Very educative !
Tea ටේස්ටින් ඉගෙනගන්න කැමතියි තොරතුරු නැද්ද පුරුදු වෙන්න තැනක් 🥺🥺
Hoda tea bonna hendrick's tea bonna super
Golden tea, silver tea hadana hati kiya dennako.. thawa program ekak karannakoo..thank you oyala hamotama..!🙏🙏
Explanation is good, but camera man has failed to cover properly.
Welcome
Handmade tea hadann igena ganna thenak thiyanawa nam kiyanna plz
Hand made tea හදන විදිය ගැන පුහුනුවක් තියද?
මටත් දැනගන්න ඕන
කාර්මික සංවර්ධන මණ්ඩලය මේකෙ තියෙනවා .
thoga vasayen apita ganna baridha
Very well explained !!
❤
ගෝල්ඩන් ටිප්ස් හදන ක්ලෝනය කුමක්ද
Warga 34 sample ganne kohomada??
අපි දෙනියාය කුඩා තේවතු හිමියෝ අපිට දැනුම නෑ මේවගේ නිශ්පාදන කරන්න 😥
Nambar eka danna ko
Mama agalawaththe.. matath knowledge eka ganna widihak kiyanna.. awith hari igena ganna..
@@mihirajayalathplz contract number
Handmade tea හදන්න ඉගෙන ගන්න තැනක් තියෙනවානම් කියන්න පුළුවන් da
IDB eke work shop thiyanawa. lagamaIDB ekata call Ekak denna
@@aiwaproductsidb number එක දාන්න පුළුවන්ද
@@SayuriLanka Industrial development board sri lanka tel numbers search karanna. num thiyanawa net eke
Man urubokke kuda tea himiyo.apita me gana danumak na
usefull video
Blend eka kiyanne mokakda?Ai blend karanne
කොහොමද හදලා තේ වෙන්දෙසියට දාන්න පුලුව
කැමරාව ලං කරන්න බැරිදබං
Camaraman nm melo wdk na.
ඕර්ඩර් කරන්න ක්රමයක් නැද්ද ?
If you can make the same in English please let me know thanks
Details gann puluwada thawa
ටී ටේස්ට් කරන කෙනෙක් වෙන්න කොහොමද මුල් පියවර කියන්න පුළුවන් ද
👍
How to join this tea prodiyous
මගෙ පෞද්ගලික අදහසක්තේ ඇයි liquid ක්රමයට නිෂ්පාදනය නොකරන්නේ අපිට හැකිවෙනවා හොද මාකට් කරන්න thanks
තියෙනවා. Iced tea
නිශ්පාදන පහසුකම් ගන්න ප්රාග්ධනය මදි වීම,දූපත් මානසිකත්වයෙන් පෙලෙන ජනතාවකට සුදු තේ දුන්නම මේවගෙ කහට නෑනෙ වගේ මත ඉදිරිපත් වීම ,Iced tea දුන්නම මේක "ඇල්මැරිලා" වගේ මත ඉදිරිපත් වීම,දරාගත හැකි මිලකට Product එක නිමවීමට අපොහොසත් විම,🙄තව ඕනිද?
How do I contact you sir?
ගෙදර හදන ටී වරග අපිට විකුණන්න තැනැක් තියේද ..
😌එකපාර පිටරට යවන්න.වියදම සැරයි ඒත් ලැබෙන ලාබෙත් සැරයි.අතින් හදන තේ වලට යුරෝපෙ ලොකු ඉල්ලුමක් තියනවා.
චික් රස බලන විදිහ අප්පිරියයි
❤❤
මට හරියන්නේ සිසිලියන් සීටීසී තේ විතරයි
Camera focus not good
ඕවා තැබින්ට බාර දෙන්න එපා විනාස කරනවා
1 K ට ලක්ෂ යක් දීලා කවුද ගන්නේ ?
අරාබි රටවල් වලට යවන්නෙ
ඇමරිකාව,රුසියාව,ලිතුවේනියාව,යුක්රේන්,ලැට්වියාව,තුර්කිය.
ඔලුව වනවනා ඉන්න එපා ..ප්රශ්න අහන්න .මෙකක්ද අර මංඩි මැලවෙන...ආදි කතා..
This is super explanation. Thank you
💖💖
Viyaapaarayak karanna apita tea ganna barida
තේ කොළ වර්ගීකරණය පිළිබඳව මෙතෙක් මා ඇසූ හොඳම විවරණය . ඔබතුමාණන්හට බොහොමත් ම ස්තූතියි .
බී.ඕ.පී. , බී.ඕ.පී ෆැනිග්ස් , ඕ .පී.ඒ. ආදීවශයෙන් භාවිතා වන නම් පිළිබඳව ද සඳහන් කළා නම් හරිම වටිනවා.
හොද පැහැදිලි කිරීමක්.ජයවේවා!
මන් හපුතලේ .නමුත් අද වෙනකම් දන්නෙ නෑ මේ තරම් දෙයක්.මේක නම් හරිම අපූරුයි .මන් දන්නවා ටී ටේස්ට් කරන අයට ලොකූ ගානක් හරි ගෙවනවා කියලා .ලෝකෙ ඉන්නෙ ඉතාම අත ලොස්සක් කියලා නම් දන්නවා.😁.
ගොඩක් වෙලාවට මේ පැති වල මිනිස්සු බොන්නෙ.කුඩු තේ.නමුත් මම භාවිතා කරන්නෙ මද්යම ප්රමානය තේ.මට ලොකු අවස්තාවක් ලැබුන සිල්ව ලීෆ් ටේස්ට් කරන්න . සමහර අවස්තා වල මමත් කුඩාම දලු හොයන් ඇවිත් වේවලා බීලා තියෙනවා . ඇත්තටම හරිම රසයි. අද තීරණය කරා ගෙදර මගේ පාවිච්චියට තේ ගස් කීපයක් හරි හිටවලා දලු ටිකක් හදා ගන්න .මිස්ටර් ජයන්ත ස්තුති ඔබට
කුඩා තේ වතු හිමියන් වන
අපට ගම තුල මේ දේවල් කරලා ගොඩ යන විදිහක් ගැන කියලා දෙන්න.
He trained me at CTA . A very insightful gentleman
ඉතාමත් හොඳ දැණුවත් කිරීමක්.ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි ..
අපි මඩිය ගැන අවධානයක් කලේම නැහැ.ස්තූතියි පැහැදිලි කිරීමට.තේ වලට විවිධ වර්ණක (අනීතිකව)එවැනි තේ හදුනාගත හැකි ක්රම පැහැදිලි කරානම් ගොඩක් ප්රයෝජනවත් ය
Excellent explanation...its very valuable program...but camera forcus is not enough..
Thank you so much..
From UK
සරලවම Value Addition !
හරිම පැහැදිලියි බොහොම ස්තුතියි අප ට තියනව රතුතේ
ඉතාමත් උසස් ගනයේ දුර්ලභ වැඩ සටහනක්. ඔබ දෙපලටම ස්තුතියි.
මම කුවේට්වල මැඩම් ඛේනව ලංකාවෙ ටී ඔක කෝල පොඩි කැබලි ඇත්තටම අපට ලංකුවෙ බොන්න නෑ.හරිම රසවත්.
Excellent explanation Thank you so much.
ඇත්තටම chamara mahattaya awankawa honda පැහැදිලි කිරීමක් kala
Mr Chamara's experience and explanation is fantastic ! i watched this many times...their contribution to the tea industry is immense.
Hoda pahadili kirimak.godak sthuthi
හොද පැහැදිලියි කිරීමක්. ස්තූතියි
හොද පැහැදිලි කිරීමක්
චාමර දිසානායක මහතා ගෙ දුරකතන අංකය දෙන්න පුළුවන් ද මේ ගැන තව තොරතුරු දෙන්න පුළුවන් ද
wow...harima interesting subject ekak!
Excellent explaining thank you ❤❤❤🎉🎉🎉
Hand made tea.viyaparayak lesata karagena yaamata තොරතුරු ලබාගන්නනේ කොහොමද ? ඔබගේ වටිනා අදහස් වලට ස්තුතියි ..
Very interesting and valuable,Excellent program to bring the awareness of Sri Lankan Tea.
Handemade whaite tea ekak denna පුළුවන් Ganna kawda inna
Explained very well !
Camera work is not established and misfocusing in tea grading scenes, unfortunately. Anyway, it's very valuable content.
ආඩම්බරයි දෙනියාය ❤️
Good experience thanks 👍
Great explanation. Pls let us know if there's a place that someone can get a full knowledge about tea processing in sri lanka
Very educative !
Tea ටේස්ටින් ඉගෙනගන්න කැමතියි තොරතුරු නැද්ද පුරුදු වෙන්න තැනක් 🥺🥺
Hoda tea bonna hendrick's tea bonna super
Golden tea, silver tea hadana hati kiya dennako.. thawa program ekak karannakoo..thank you oyala hamotama..!🙏🙏
Explanation is good, but camera man has failed to cover properly.
Welcome
Handmade tea hadann igena ganna thenak thiyanawa nam kiyanna plz
Hand made tea හදන විදිය ගැන පුහුනුවක් තියද?
මටත් දැනගන්න ඕන
කාර්මික සංවර්ධන මණ්ඩලය මේකෙ තියෙනවා .
thoga vasayen apita ganna baridha
Very well explained !!
❤
ගෝල්ඩන් ටිප්ස් හදන ක්ලෝනය කුමක්ද
Warga 34 sample ganne kohomada??
අපි දෙනියාය කුඩා තේවතු හිමියෝ අපිට දැනුම නෑ මේවගේ නිශ්පාදන කරන්න 😥
Nambar eka danna ko
Mama agalawaththe.. matath knowledge eka ganna widihak kiyanna.. awith hari igena ganna..
@@mihirajayalathplz contract number
Handmade tea හදන්න ඉගෙන ගන්න තැනක් තියෙනවානම් කියන්න පුළුවන් da
IDB eke work shop thiyanawa. lagamaIDB ekata call Ekak denna
@@aiwaproductsidb number එක දාන්න පුළුවන්ද
@@SayuriLanka Industrial development board sri lanka tel numbers search karanna. num thiyanawa net eke
Man urubokke kuda tea himiyo.apita me gana danumak na
usefull video
Blend eka kiyanne mokakda?
Ai blend karanne
කොහොමද හදලා තේ වෙන්දෙසියට දාන්න පුලුව
කැමරාව ලං කරන්න බැරිදබං
Camaraman nm melo wdk na.
ඕර්ඩර් කරන්න ක්රමයක් නැද්ද ?
If you can make the same in English please let me know thanks
Details gann puluwada thawa
ටී ටේස්ට් කරන කෙනෙක් වෙන්න කොහොමද මුල් පියවර කියන්න පුළුවන් ද
👍
How to join this tea prodiyous
මගෙ පෞද්ගලික අදහසක්
තේ ඇයි liquid ක්රමයට නිෂ්පාදනය නොකරන්නේ
අපිට හැකිවෙනවා හොද මාකට් කරන්න
thanks
තියෙනවා. Iced tea
නිශ්පාදන පහසුකම් ගන්න ප්රාග්ධනය මදි වීම,
දූපත් මානසිකත්වයෙන් පෙලෙන ජනතාවකට සුදු තේ දුන්නම මේවගෙ කහට නෑනෙ වගේ මත ඉදිරිපත් වීම ,
Iced tea දුන්නම මේක "ඇල්මැරිලා" වගේ මත ඉදිරිපත් වීම,
දරාගත හැකි මිලකට Product එක නිමවීමට අපොහොසත් විම,
🙄තව ඕනිද?
How do I contact you sir?
ගෙදර හදන ටී වරග අපිට විකුණන්න තැනැක් තියේද ..
😌එකපාර පිටරට යවන්න.වියදම සැරයි ඒත් ලැබෙන ලාබෙත් සැරයි.අතින් හදන තේ වලට යුරෝපෙ ලොකු ඉල්ලුමක් තියනවා.
චික් රස බලන විදිහ අප්පිරියයි
❤❤
මට හරියන්නේ සිසිලියන් සීටීසී තේ විතරයි
Camera focus not good
ඕවා තැබින්ට බාර දෙන්න එපා විනාස කරනවා
1 K ට ලක්ෂ යක් දීලා කවුද ගන්නේ ?
අරාබි රටවල් වලට යවන්නෙ
ඇමරිකාව,රුසියාව,ලිතුවේනියාව,යුක්රේන්,ලැට්වියාව,තුර්කිය.
ඔලුව වනවනා ඉන්න එපා ..ප්රශ්න අහන්න .
මෙකක්ද අර මංඩි මැලවෙන...ආදි කතා..
This is super explanation. Thank you
💖💖
Viyaapaarayak karanna apita tea ganna barida