ජීවිතය වෙනස් කරන පොත් 5ක් - part 1/2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
    honourablecomp...
    ✅ඔබ සවිබල ගැන්වීමේ ( emopowering) පරිසරයකට, ශ්‍රේෂ්ඨ පුද්ගලයන් සමූහයකට කැමතිද?
    ✅සතිපතා a session by Ramindu
    ✅Weekly business summary(සතිපතා ව්යාපාර සාරාංශය)
    ඔබට මෙම සාමාජිකයින් සහ රමින්ඳු රන්දෙණි හමුවන තැන:
    ✅ Out door meet ups (Trekking, camping)
    ✅ භාවනා ක්‍රම
    ✅ Networking
    (අපි ඔබේ සාමාජිකත්වය තෝරා ගැනීමෙන් පසුව පමණක් පිළිගන්නෙමු)
    honourablecomp...
    රමිඳු රන්දෙණි ගැන වැඩි විස්තර,
    ramindurandeni...
    #️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
    LinkedIn - / ramindurandeni
    Instagram - / ramindurandeni

ความคิดเห็น • 222

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  3 หลายเดือนก่อน +5

    Same subject in English - th-cam.com/video/hzbOjj-0fWw/w-d-xo.html 📚❤
    පොතක් කියවා ස්ථිරව මතක තබා ගැනීමට tips th-cam.com/video/1V8eM0z1hXM/w-d-xo.html (- Read and remember forever)

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +38

    ගැඹුරු ධර්ම කරුණු විව්ධ දේශනා වලින් නයට ගෙන වචනවලට පෙරළීම හැර ධර්මයේ හැසිරීමක් බොහෝ විට නොපෙනේ .ආසාවෙන් ධර්මය තේරුම් ගැනීමට මේ චැනලය ජනතාවට මංපෙත් සලසා දෙනු ඇතැයි සිතන්නෙමු 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @gayanliyanage1
    @gayanliyanage1 ปีที่แล้ว +31

    මම හිතනවා රමිදු සර් ගේ චෙනල් එකේ හැම සතියකම වටිනා විඩියෝ බලලා ඒ දේවල් follow කරොත් අවුරුද්දකකින් දෙකකින් වෙනස් ව හිතන බලවත් චරිතයක් වෙන්න පුලුවන් කියලා.....ගොඩක් ස්තුතියි සර්...💙⚡🙏 ( මට වඩා සුපිරි චරිත නෑ.... මම හිතන්නේ නෑ මට වඩා පහත් කියලත්... අපි හැමෝම මැරෙනවා...) මගේ ඔලුවේ කැරකෙන වචන ටික.. මම ගත්ත දේ තමයි ඕනම කෙනෙක් එක්ක බය නැතුව කතා කරන්න ශක්තිමත් මනසක් ඇති කර ගන්න පුලුවන් චරිතයක් වෙනවා...🙏💙⚡🧠

  • @PraveenaNilmini
    @PraveenaNilmini หลายเดือนก่อน +1

    හරි ම වැදගත් තොරතුරු ...කාන්තා වක් උනා ත් මන් සටන් කලාව හදාරා නැති කෙනෙක් උනා ත් හරි ම කැමති චරිත යක් බෘස්ලි....මගෙ පොත් වල කවරයේ රූප වලට පවා අලවා ගෙන හිටිය මතක යි ...ඒ පොතේ පරිවර්තනය ක් කර ලබාගන්න ක්‍රමය ක්....තියෙන වනම් ගොඩක් වටිනව....ඒවා ගෙම අපි ට අතෑරුන කාලය ගැන පොඩි පසුතැවීමක් ඔබගෙ වීඩියෝ ස් බලද්දී ...මගෙ දරුවන්ට ශෙයා කරන්නෙ එයාලා ගෙ සුදුසු කාලය ට ගෑලපෙයි කියල ...ඒත් මමත් ගොඩක් අදහස් ගන්න ව ඔබෙන්..

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +20

    "මල මිනිසුන් පාළනය කරන සංස්කෘතික රාමුවක් සහිත රටක, කළාපයක ජන මනස ප්‍රබුද්ධනයට පත්කිරීම දුෂ්කරම කාර්‍යභාරකි 🌟❤

  • @madurodrigo5252
    @madurodrigo5252 ปีที่แล้ว +26

    "බලවත් " යන වචනය ඔබ උච්චාරණය කරන ආකාරයට මා ඉතා ප්‍රියයි. එමගින් දුර්වල මනසක් තුළ යම් ධනාත්මක භාවය ක් ඇති කල හැකි යැයි මා පෞද්ගලිකව විශ්වාස කරනවා. එමෙන්ම " Bruce Lee fighting spirit "පොතේ විග්‍රහය අපූරුයි👌

  • @Sithuuuu11
    @Sithuuuu11 4 หลายเดือนก่อน +2

    (ඇත්තටම නිවන කියන්නෙ කලකිරීමෙන් යන ගමනක් නෙවෙයි. බුද්ධිය වැඩි දියුණු කරගත්තම යන ගමනක්.) sir ගෙන් ඉගෙන ගන්න ගොඩයි දේවල්. ❤️

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +26

    කෙසේ හෝ "වර්තමානයේ බලය" ගැන මිනිස්සුන් ට කියා දෙන්න . මට දැනෙන විදියට අපිට තියෙන ලොකුම දුර්වලතාවයක් තමයි වර්තමානයේ බලය නොදැනීම 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 11 หลายเดือนก่อน +7

    කිසිම කෙනෙක් මෙතෙක් මෙවැනි වටිනා පොත් පත් විග්‍රහයක යෙදී නැත සුවිශේෂී ආකාරයකට මේ සියලුම විග්‍රහයන් කිරීම විචිත්‍රවත් සහ අරුත්බරයි ❤🙏🙏🙏🙏🙏❤

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว +11

    ඔබතුමා ඇත්තටම ගරු කළයුතු කෙනෙක්. මම ආසාවෙන් බලන youtube චැනල් එකක් තමා ඔබතුමාගේ මේ චැනල් එක.
    හැමදාම හැමෝටම වැදගත් යමක් ඔබතුමා ලබා දෙනවා.
    ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 ปีที่แล้ว +9

    බුදු දහම හරිම සියුම් 🌹❤️🌹
    ඇත්තටම නියම බුද්ධ දර්ශනය තියෙන්නේ අභිධර්මය තුළ ෴
    අපි ඉන්නෙ ලොකු මුලාවක ¿¿¿

  • @MenuriImalsha
    @MenuriImalsha 5 หลายเดือนก่อน +4

    The power of now කියන පොතේ තිබ්බා කරුනු ටික ගොඩාක්ම හිතට වැදුනා ......මෙ තියන සිටුවෙශන් එක පිලිගන්න ඒක තමා අපිට මිස් වෙන්නෙම නමුත් මේ කරුනු මගෙ ජිවිතේ ගොඩාක් වෙනස් කරන්න උදව් වෙනවා ..... අව්රුදු 19යි මට ප්‍රශ්න ගොඩක ඉන්නෙ මේ වගේ දැනුම ලබාදෙනවට .. හිතට ශක්තියක් .ඒ වගෙම ප්‍රශ්නවලට ෆේස් කරන්න ඕනි විදිය මෙවගේ ගැබුරු කරනු වලින් පෙන්වා දෙනවට ඔබතුමාට ගොඩාක් පින් 😗❤️✋

    • @ude-vl3ie
      @ude-vl3ie 4 หลายเดือนก่อน

      kohend potha gaththe

    • @ude-vl3ie
      @ude-vl3ie 4 หลายเดือนก่อน

      kiyannako matath 19iii

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +6

    "නිර්වානය යනු මිනිසෙක් ගේ සාරවත් සියලුම දේ සම්පූර්ණවන රසවත්ම ඉතාමත්ම ධනවත්ම තැනයි "🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @ideatv7984
    @ideatv7984 ปีที่แล้ว +7

    ලාංකීය මිනිසුන් බලගන්වන හදවතින්ම කරන උත්සහයට ඔබට ජය❤ readers= leaders

  • @gaminibarbara6017
    @gaminibarbara6017 ปีที่แล้ว +14

    Thanks sir ඔබේ දැනුම අපසමග බෙදාගන්නවට. ඉතිරි පොත්ටික ගැනත් සාරාන්ශය කියල දෙන්න. අපි හරිම ආශාවෙන් බලන්නෙ. අපේ තරුණ දරුවන්ට ඔබ අසීමිත සම්පතක්. ඔබට ජය.

  • @janakasandunbandara9461
    @janakasandunbandara9461 ปีที่แล้ว +13

    This will help someone
    1.The Power of Now ~ Eckhart Tolle
    2.Bruce Lee: Fighting Spirit ~ Bruce Thomas

  • @mangalikaalison6255
    @mangalikaalison6255 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තූතියි තෙරුවන් සරණයි ❤🎉

  • @Winividatv
    @Winividatv ปีที่แล้ว +7

    මටනම් හොඳටම දැනුනේ අවස්ථාව පිළිගන්න කියන එක ❤😮

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +4

    "තේරෙන දේ විතරක් අරන් ඉස්සරහට යන්න...." 🙏🙏🙏❤❤

  • @krishanthasandaruwan2918
    @krishanthasandaruwan2918 ปีที่แล้ว +1

    තේරෙන වචනවලින් කියල දෙන එක, ඒ සන්නිවේදනය, සමිප වචන භාවිතය. අපේ හිත් ආකර්ශනය කරගන්නව. මමත් පොත් පිස්සෙක්. අනිවාර්යයෙන්ම ඔය පොත් මම හොයා ගන්න ඔිනි. Bruce lee ගෙ පොත කොපියක් දෙන්නකො සර්.
    එකම විඩියෝව 4, 5 අහනව. ඒ තරම් රසවත්. වැදගත්.
    Respect sir❤❤❤❤

  • @suresranathunga
    @suresranathunga ปีที่แล้ว +3

    එකම ගංගාවෙ දෙපාරක් පිනන්න බරි කතාව ඒක හොදටම වැදුනා 💙💙
    thank u

  • @rajaratalady2708
    @rajaratalady2708 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට
    The power of now
    ඈත්තටම
    වර්තමානය පිළිගත්ත සැනින්
    මේ අභියෝගය ජයගන්න ඕනේ ජවය හිතට වගේම ගතටත් දැනෙනවා . ඇගේ රිදුම් දෙන තැන්වල රිදුම පවා පොඩි දෙයක් විදිහට තමයි දැනෙන්නේ
    වැඩ කරන වේගය පවා වැඩි වෙනවා
    නමුත් නිතර වෙන බාහිර සෘණාත්මක බලපෑම් වලින්
    නැවත දුර්වල වෙනවා
    මේ තත්ත්වය මගහරින විදිහ ඉක්මනින් ම තව විස්තර සහිතව බලාපොරොත්තු වෙනවා
    ඔබට ස්තුතියි නැවත නැවතත්

  • @YogiPiyasiriKularatne
    @YogiPiyasiriKularatne 6 หลายเดือนก่อน +2

    අද ඉදන් තමා මම ඔයාට කන් දෙන්නෙ.මගේ ජීවිතේ විශාලම වෙනස පටන්ගත්තෙ.හර්මන් හෙස ලියූ "සිද්ධාර්ත" කෘතියෙන් කියල මට හිතෙනව.මම ඒක කියෙව්වෙ මගේ සිගත ජීවිතයෙදි.පස්සෙ කාලෙදි මම ගෘහස්ථ යෝගියෙක් වෙන්නත් එයබලපෑවා. ජයවේවා.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +5

    තිත්ත කසායකට පරිවර්තන කරගෙන ඇති මීපැණි මීපැණි ලෙසින් ම බෙදා දෙන්න දර්ශනය පැහැදිලි කර දෙන්න මේ channel එකෙන් සුදුසුම ක්‍රමයට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 4 หลายเดือนก่อน

    එකම ගඟ දෙවතාවක් තරණය කල නොහැක...
    ගොල්ෆ් ක්‍රීඩකයන් ගේ ජයග්‍රාහී පහර කලින් දර්ශනය වීම.... absolutely amazing ❤

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 9 หลายเดือนก่อน +1

    මේ මොහොතේ බලය් වර්ධනය කර ගන්නා අයුරු , වීඩියෝවක් කරනු මැනවි.ස්තුතියි .

  • @rivisarabandara5182
    @rivisarabandara5182 ปีที่แล้ว +3

    Power of now eke පරිවර්තනය තියෙනවා .ආචාර්ය අමිතා කුමුදුනී හේවාවිතාරණ මහත්මියගෙ. [සැනසීමට මග]. කියලා.

  • @uw8023
    @uw8023 ปีที่แล้ว +3

    හැම ප්‍රශ්නයක් ම accept කරන්න

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 ปีที่แล้ว +3

    The power of Now ❤❤❤❤❤ හරීම වැදගත් විශ්ලේෂණයක් රන්මිදු ... ඔයාට බොහොම ස්තුති ... ආයෙ අයේම මේ වීඩියෝ එක බලන්න අහන්න හිතෙනවා...

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +2

    "මේ ප්‍රශ්නය ,මේ අභියෝගය මට ඕන" ඒ අභීතත්වයට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +8

    කුමන ප්‍රබල සටන් කළාවක වුවද ශරීර ශක්තිය අභිබවමින් බුද්දියේ ත්‍රීව්‍රතාව පෙරට එනවා නේද 🙏🌟🙏🌟❤❤❤

  • @PrabathDilshan-c9j
    @PrabathDilshan-c9j 7 หลายเดือนก่อน

    එකම ගගේ දෙපාරක් cross කරන්න බෑ 💟 මං ආසයි ඔබතුමාගේ guide එක අරන් ජීවිතේ සාර්ථක කරගන්න 🥺😍

  • @chamilakumudini666
    @chamilakumudini666 4 หลายเดือนก่อน

    මේ chanal එක follow කරන්නත් පින තිබිල තියෙනවා.,ජය වේවා රමිදු මහත්මයා ... !! ස්තූතියි ඔබතුමාට

  • @chathuriniyapa691
    @chathuriniyapa691 ปีที่แล้ว +10

    Thank u Sir!!
    ඔබතුමා ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කර ගත් ආකාරය පිලිබදවත් අදහස් බෙදා ගන්න පුලුවන් ද???

  • @gimhanikariyawasam5594
    @gimhanikariyawasam5594 ปีที่แล้ว +2

    කියවීම මිනිසා සම්පූර්ණ කරයි❤ 💥

  • @kolithashashika268
    @kolithashashika268 6 หลายเดือนก่อน

    පොත් දෙකම හොදයි ❤️ !!!
    මමත් ගොඩාක් ආදරේ කරන දෙයක් සටන් කලාව ☯️❤️.
    ඉතාමත් වටින video එකක්.
    ස්තූතියි ඔබතුමාට !!!

  • @Winividatv
    @Winividatv ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය ඔබතුමාට ❤❤

  • @ImsSithumini-sy2ey
    @ImsSithumini-sy2ey ปีที่แล้ว +2

    The power of now.❤ "accept the situation." Thank you so much, Sir.

  • @artoflife1760
    @artoflife1760 ปีที่แล้ว

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම. ඉතාමත් පැහැදිලිය...... ඔබතුමා දැකීම ත්.,mind eka clear wenawa.❤❤

  • @AnojaWijerathna-vu5xu
    @AnojaWijerathna-vu5xu 26 วันที่ผ่านมา

    Thank you very much Sir for your valuable ideas.. I share your ideas with my students...
    Thank you....

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว +1

    ඇත්ත ඇති සැටියෙන් පිලිගැනිම බුදුදහමේ ප්‍රධානම ඉගැන්විම. ඔබතුමා හිතට දැනෙන විදියට පැහැදිලි කලා. හැමදාම කියනවා වගේ ඔබතුමා හොද ගුරුවරයෙක්.
    Power of now කියන ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයක් ගන්න තියෙනවා ද සර්?

    • @channarajeewa3692
      @channarajeewa3692 11 หลายเดือนก่อน

      සරත් කුමාරසිංහ මහත්මයා විසින් පරිවර්තනය කර ඇත.සමුද්‍ර පොත් ප්‍රකාශනයකි.

    • @senadiparanagama6008
      @senadiparanagama6008 7 หลายเดือนก่อน

      දැන් තියනවා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ

  • @slwwe3927
    @slwwe3927 ปีที่แล้ว +4

    සර්.පුලුවන්නම් ඔය බෲස් ලී ගේ කතාවේ book review එකක් ගේන්නකෝ.නැත්නම් simple books chanel එකේ අයියට කරන්න කියලා ඉල්ලිමක් කරන්නකෝ 🙏🙏🙏

  • @Chirana_dulnada
    @Chirana_dulnada ปีที่แล้ว

    වර්තමානයේ බලය සහ Bruce Lee පොත් දෙකේ තිබුණු කරුණු ගොඩක් වැදගත්💆‍♂

  • @purnimamedis6345
    @purnimamedis6345 7 หลายเดือนก่อน

    මේ පොත් සිංහලෙන් නිකුත් කරන්න ඔබ උත්සාහ කරනවානම් එය උතුම් ක්‍රියාවක් ..ස්තුති ඔබට

    • @senadiparanagama6008
      @senadiparanagama6008 7 หลายเดือนก่อน +1

      පවර් ඔෆ් නව් පොතේ සිංහල පරිවර්තනය දැන් ගන්න තියනවා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ නිශ්චලත්වයේ කථනය නමින්

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 7 หลายเดือนก่อน +1

    ස්තුතියි !

  • @sandyagunarathna1136
    @sandyagunarathna1136 ปีที่แล้ว +1

    නිවන කියන්නේ hamadeyakma නැති una තැන නෙවෙයි ....hamadeyakma labna තැන !!🌼🌼🌼

  • @ashanchandrasekara1867
    @ashanchandrasekara1867 ปีที่แล้ว +3

    I read " peace in simple steps " book after watching your English video... it's amazing..
    Can we explore your favourite TH-cam channels in next video?

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 ปีที่แล้ว +1

    Master one thing is the most impressive line I've heard from this. Thanks.

  • @hansaninimalarathna4299
    @hansaninimalarathna4299 ปีที่แล้ว

    බොහෝම ස්තූති ඉංග්‍රීසි භාශාව හදාගන්න කියලා දෙන්න සර්❤

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 7 หลายเดือนก่อน

    Mama හිතනවා බාධක හමුවේ යන ව්‍යවසායකයා පිළිබඳව මට හොඳින් දැනුනා .මේ පොත පිළිබඳව තව ටිකක් වික්ටාර් කරනවා නම් හොඳයි කියලත් හිතුනා

  • @priyaniperera6068
    @priyaniperera6068 ปีที่แล้ว

    එක දෙයක් master කරන්න. Master one thing and one thing only. ❤

  • @amitha9371
    @amitha9371 9 หลายเดือนก่อน

    ඇයි මට මේක වෙන්නෙ ? පිළිගන්න. මේ ප්‍රශ්නය මට ඕන .මේ ප්‍රශ්නය ත් එක්ක මම ඉන්නවා .තෙරුවන් සරණයි පුතා .බොහොම පින්. 🙏🏻

  • @chinthakabandara5207
    @chinthakabandara5207 ปีที่แล้ว

    අද ඔබතුමාගේ පොත් ගත්තා bookfair එකෙන්.

  • @sandunrajapurage6493
    @sandunrajapurage6493 ปีที่แล้ว

    Please continue this series, It is really a rare thing that someone reccommending english books in sri lanka. Thank You.

  • @UtechCommunication-xh4oq
    @UtechCommunication-xh4oq หลายเดือนก่อน

    The power of now පොතේ සිංහල translate එක හොයාගත්ත කවුරුහරි ඉන්නවනම් දෙන්න පුලුවන්ද. ගොඩක් ලොකු පිනක් ඒ දේ

  • @EducationalUsage
    @EducationalUsage 3 หลายเดือนก่อน

    Supiri ayiye oya hena vaddek thanks

  • @nilminikumari2861
    @nilminikumari2861 หลายเดือนก่อน

    I like your program it is very clear

  • @chathurikaarumapperuma9498
    @chathurikaarumapperuma9498 ปีที่แล้ว +3

    Accept the situation
    💚🙏

  • @manjulakarunarathna
    @manjulakarunarathna 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමාට ❤🌺🙏

  • @umekajayawansha7408
    @umekajayawansha7408 หลายเดือนก่อน

    Bruce lee - "empty your mind" 💀❤

  • @weerarathnegallage4513
    @weerarathnegallage4513 ปีที่แล้ว

    සතිපතා වීඩියෝ දාන්න.ආසාවෙන් ඉන්නව මේ චැනල් එකේ වීඩියෝවක් දානකල් ❤

  • @dilanipriyanka1027
    @dilanipriyanka1027 ปีที่แล้ว

    හරිම වටිනා අදහස් අදයි අහම්බෙන් මේ වීඩියෝව දැක්කෙ ස්තුතියි මේ අදහස් වලට ඔබට 🙏 මං හොයමින් සිටී දේවල් අන්තර්ගතයි.මේ කතෘ අදහස් වෙනස් නොකල පොත් ගන්න විශ්වාසවන්ත තැනක් තියෙනවද.?දන්න කෙනෙක් කියන්න

  • @ramonarulach9769
    @ramonarulach9769 2 หลายเดือนก่อน

    ❤❤SOTRUE ❤❤I THANK YOU UNIVERSE ❤❤❤❤

  • @lieon3769
    @lieon3769 10 หลายเดือนก่อน

    එක දෙයක් මස්ට කරන්න ,, මට දෙයම් මතක් උන මම පොඩි කලෙ පුරුඩුවෙල උන්න ගෙදර ගහකට පිහියෙන් දමල ගහන්න ,, එකෙ හරි ගියෙ එක අනිල හිටියෙ ගහ ඉතම අඩු ප්‍රතිශතයකින් ,, එත් මට එකට තුබ්බ අස්ව නිස ලැබෙන ප්‍රත්පලය ගැන නොහිතා (මට එ කරපු දෙය සතුටක් උන) එක දිගටම කර ටික කලයක් කරද්දි මට තෙරුන එව් හරියට ගිහින් වතිනව ,, මස ගනක් අවුරුදු ගනක් නිකන් ඉන්න වෙලවට මම කර එක ,, දැන් මම පිහියක් කොහට දමල ගැහුවත් එක ඇනිල හිටින එක නවත්තන්න මටවත් බැ

  • @anjaladilrani23
    @anjaladilrani23 ปีที่แล้ว

    ස්තුති සර් 🙏මන් මේ පොත් දෙකටම කැමති .

  • @disnawasanthi3335
    @disnawasanthi3335 ปีที่แล้ว +4

    thank u sir.බුදු සරණයි

  • @sugathfrenando8782
    @sugathfrenando8782 ปีที่แล้ว

    Athtatama godak deval igena ganna tiyenava.mama kamati me potha sinhalata parivartanaya venavanam .supiri vadagath thanks

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 ปีที่แล้ว

    බෘස්ලීගේ පොත 👍👍👍ඔබේ ඉදිරිපත් කිරීම ඉතා හොදයි 🙏🙏🙏

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 6 หลายเดือนก่อน

    Thank you very much.Good Health and Long life.🙏🙏

  • @A.BKavindu
    @A.BKavindu ปีที่แล้ว

    Thank you sir ❤🔥 Important book review *මට හොදටම දැනුන තැන තමා 1 &bruce lee ගැන එක*

  • @21dulanjali
    @21dulanjali 9 หลายเดือนก่อน

    i got it . I felt the most about the first book..The reason is it talked about living in the present. I liked it very much. but bruce lee will also help me this hard time. He is one of the most amazing people I have ever seen.. After this I am trying hard to read both these books. thank you sir(:

  • @Historywithisuri-e1e
    @Historywithisuri-e1e ปีที่แล้ว +1

    need more videos from you sir...thanks for the great effort

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr 8 หลายเดือนก่อน +1

    Thank you sir 💐

  • @ramonarulach9769
    @ramonarulach9769 2 หลายเดือนก่อน

    ❤❤CONGRAGULAION ❤❤❤❤

  • @ravifernando1637
    @ravifernando1637 ปีที่แล้ว

    Bruce Lee's book. To overcome the negativity in the mind. 😊

  • @chamathakalanka6352
    @chamathakalanka6352 ปีที่แล้ว

    Mama godk welawata TH-cam eke funny videos godak balnwa ahamben wage Tma meka dekke but it's so valuable lessons for my life thank you so much..

  • @ndkcrafts
    @ndkcrafts 2 หลายเดือนก่อน

    Thank you sir. I want read both book. I'll try to find both

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 ปีที่แล้ว +1

    Thank you for sharing your valuable experience

  • @pradeeprathnayaka1080
    @pradeeprathnayaka1080 ปีที่แล้ว

    බොහොම ස්තූතියි good luck සර්💌💌

  • @suraniranaweera5081
    @suraniranaweera5081 4 หลายเดือนก่อน

    Godak watina vedio ekak sir.godak dewal igena gatha

  • @savithisenethya494
    @savithisenethya494 ปีที่แล้ว +1

    Thank you sir❤

  • @sampathjayananda3499
    @sampathjayananda3499 ปีที่แล้ว +1

    The power of now superb

  • @SandyaLakmali-k4u
    @SandyaLakmali-k4u 4 หลายเดือนก่อน

    Bruce Lee❤.. thank you sir .

  • @kanchanadharmathilake429
    @kanchanadharmathilake429 ปีที่แล้ว

    Thank you very much Mr. Ramindu, this is a very valuable episode

  • @_.ash3.n_221
    @_.ash3.n_221 3 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @erangiabeysinghe9708
    @erangiabeysinghe9708 8 หลายเดือนก่อน

    Thanks for universe to share your thoughts and knowledge for me your real kalyana miththyake
    Theruvan saranai

  • @ChinthaDamayanthi-b3g
    @ChinthaDamayanthi-b3g 8 วันที่ผ่านมา

    Thank you so much sir 🎉🎉🎉🎉😢🎉

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว

    Valuable Guides.Thank you!!!

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 หลายเดือนก่อน

    🎉Thank You

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 4 หลายเดือนก่อน

    Thank you so much sir ❤

  • @ramonarulach9769
    @ramonarulach9769 2 หลายเดือนก่อน

    ❤❤BEAUTIFUL ❤❤PRESENT MOMENT ❤❤NOW ❤❤

  • @nilminikumari2861
    @nilminikumari2861 หลายเดือนก่อน

    The power of now

  • @poornisiriwardena6219
    @poornisiriwardena6219 ปีที่แล้ว

    I like the way u interpret things ❤

  • @ceynowacoffee
    @ceynowacoffee ปีที่แล้ว +3

    Super

  • @gangaudayakanthi3710
    @gangaudayakanthi3710 ปีที่แล้ว +1

    Thank you

  • @ramonapereira128
    @ramonapereira128 ปีที่แล้ว +1

    Thank you

  • @ALLINONEHUB_PVT
    @ALLINONEHUB_PVT ปีที่แล้ว +7

    Same mentality eke Aya hoyaganne kohomda😊

    • @deshabimani8248
      @deshabimani8248 ปีที่แล้ว +1

      මම ත් හොයනවා

  • @HelloWorld-wo4cl
    @HelloWorld-wo4cl ปีที่แล้ว

    Power of Now සි‍ංහල පරිවර්තනය මොකක් ද?

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 ปีที่แล้ว +1

    Thank you ,sir
    May triple gem bless you 🙏

  • @induweerasekara4906
    @induweerasekara4906 ปีที่แล้ว

    ස්තූතියි.....