දක්ෂව කතා කරන්නේ කොහොමොද? - How to speak well

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
    අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
    / honourablecompany
    Same topic in English -
    • How to speak well - Th...
    රමිඳු රන්දෙණි ගැන වැඩි විස්තර,
    ramindurandeni...
    #️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
    LinkedIn - / ramindura. .
    Instagram - / ramindurandeni

ความคิดเห็น • 305

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  ปีที่แล้ว +33

    Join the special membership - www.patreon.com/HonourableCompany

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 ปีที่แล้ว +1

      Well done Thank

    • @Jeewan1132
      @Jeewan1132 8 หลายเดือนก่อน

      ඔබ තුමාව සම්බන්ධ කර ගන්නෙ කොහොමද?

    • @thilankawickramasinghe4973
      @thilankawickramasinghe4973 5 หลายเดือนก่อน +1

      This site can’t be reached

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  2 หลายเดือนก่อน

      @@thilankawickramasinghe4973 www.patreon.com/HonourableCompany

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +193

    ඔබ විසින් මෙතෙක් ඉංගිරිසි භාශාවෙන් කරන ලද වීඩියෝ සියල්ලම ජනතාවගේ ප්‍රයෝජනය පිනිස සිංහලෙන් කිරීම අතිශයින්ම වැදගත් 👍🌟❤

    • @user-dm6uv3bt4m
      @user-dm6uv3bt4m ปีที่แล้ว +6

      Eka api balaporotthuwenawa❤

    • @Piyuminayanathara
      @Piyuminayanathara ปีที่แล้ว +4

      How can I find your English videos. Could you please guide me

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 ปีที่แล้ว +2

      @@Piyuminayanathara There are two channels belongs to Mr Ramindu Randeni one is this (sinhalese one) the other is same name also but not mentioning the word sinhalese in within brackets

    • @4uveggieclub
      @4uveggieclub 9 หลายเดือนก่อน +1

      Great job 🎉

    • @darshanisamarakoon2569
      @darshanisamarakoon2569 5 หลายเดือนก่อน

      සත්තකින්ම...මටත් සිංහල වලින් තමයි හොදට තේරෙන්නෙ

  • @wn4838
    @wn4838 ปีที่แล้ว +24

    සමහරු ඉතාම කුඩා කියලා හිතන ප්‍රශ්න සමහරුන්ට ඉතාම විශාල ප්‍රශ්න.සෑම ක්ෂේත්‍රයකයම සැගවුනු තැන්වල පවතින මූලිකම ගැටලු මේ ජාතියෙන් ඉවත් කරන්න අවශ්‍යයි.අන් අයට වෙනස්ව ඒවා හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට සවිය ලබාදීම ගැන ස්තූතී. හැම දුර්වල අපේ මනුස්සයෙක්ම දියුනුවටපත් කිරීමට ඔබ වැනි මිනිසුන් දසදහස් ගණනින් ඉදිරිපත් වේවා..ංංංං අපරාජිත්,දියුණු,මානවහිතවාදී ශ්‍රී ලාංකික ජාතියක් බිහිවනු ඇත්තේ එවිටයි.🎉

  • @user-wd5kp1uk3w
    @user-wd5kp1uk3w ปีที่แล้ว +33

    Leader කෙනෙක් විදිහට අනිවාර්යයෙන් හදා ගන්න ඕන skill එකක් තමා comunication කියන්නෙ. "ව්‍යාපාර ලෝකයේ ඉදරියටම යෑම කියන්නේ විවිධ සමාජ සම්බන්ඳතා ගොඩනගාගෙන ඒ ඔස්සේ ඉදරියට යෑමය " මේ කරන මහඟු සේවට ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා !

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +26

    මේ වටිනා වීඩියෝ එක අමතක නොකර share කරන්නකෝ දරුවන් ගේ සහ සියලුම දෙනාගේ අනාගතය යහපත් කිරීමේ පරම අවංක චේතනාවෙන් ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @user-qb6ry8rx4n
    @user-qb6ry8rx4n ปีที่แล้ว +14

    ඇත්ත, මටත් තියනවා සර්, කතා කරන්න බයයි, මන් ගොඩක් වෙලාවට නිශ්ශබ්දව ඉන්න කෙනෙක්, මට ඒක දැන් හදාගන්න අවශය වෙලා තියනව, සමාජයත් එක්ක ඉන්න...වැදගත් කතා බහක් ස්තූතියි ඔබතුමට,,

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 ปีที่แล้ว +11

    ඉතාම වටිනවා මම මගේ පන්තිය හෙට ඉදන්ම වෙනස් කරනවා 8 පන්තිය
    ඔබට ස්තුතියි

  • @muthuhettiarachchi9796
    @muthuhettiarachchi9796 ปีที่แล้ว +27

    සිංහල භාශාව ඉතාමත් පොහොසත් කියන එකට මම එකගයි.මටත් පොඩි කලෙ ඉදන් හිතුණ දෙයක්.

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 ปีที่แล้ว +8

    පවුලේ හා පාසලේ කතාවට ඉඩදීම පිළිබඳ කරන පැහැදිලි කිරීමට සියයට සියයක් එකඟයි.

  • @enlightenedShoebill
    @enlightenedShoebill ปีที่แล้ว +5

    උගතුන් හොරුන්වී ඇති අද වන් දිනක.....
    නුගත් එවුන් සත්තුන්ටත් එහා ගිය....
    මේ වැනි ලොවක පීනන්නට සසර කත....
    දින දින දරීය යුතු වෙහෙසක් අසම සම......

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว +8

    මෙච්චර දේවල් කියලා දෙන ලෝකෙක දැන දැන අමාරුවේ වැටෙන, ජීවිතේට වටිනාකමක් දෙන්න බැරි ළිං මැඩියෝ ඕනී තරම්😢😢😢

  • @channapradeep9443
    @channapradeep9443 ปีที่แล้ว +29

    ඇත්තම කතාවක්, ගෙදරින් සහ ඉස්කෝලෙන් අපේ පෞර්ෂත්වය නැති කරලා සබකෝලය සැහෙන්න වැඩි කරනවා,🙄🙄 මේ රටවලත් අපේ උන් මොන තරම් වැඩ්ඩො උනත් බොසාලා ඉස්සරහ කතා කරද්දී ඔලු කහනවා, නැත්නම් කේන්ති ගන්නවා,😳අපි සැහෙන දෙනෙක්ගේ මන් එක දකිනවා 🤔

    • @singlejourneyinaeurope.7911
      @singlejourneyinaeurope.7911 ปีที่แล้ว +2

      ඉස්කොලෙන් විතරක් නෙමෙයි දහම්පාසලෙන් ගෙදරින් වගේම වැඩිහිටියො න්ට බය කරල හදනව අපිට උගන්නන්නෙ ගරු කරන්න එත් අපි දැන් ඉන්න රටවල් වල ලමයින්ට උගන්නනෙ වැඩිහිටියන්ට ආදරය කරන්න හොදම උදාහරනෙ මම පොඩි කාලෙ ගුටි කාල තියෙනව තනි වචනෙන් උත්තර දුන්නා කියල අපිට ඔව් කියන්න බෑ නෑ කියන්න බෑ අපි කියන්න ඔනි ඔව් මහප්පෙ ඔව් ලොකු අම්මෙ වගේ පොඩි දෙවල් වල ගුටි කාල තියෙනව නමුත් අපි යුරොපෙ ඇවිත් ජීවත් වෙනකොට අපේ පොඩි කාලෙ ගැන තරහක් එනව මොකද මෙහෙ මොන වයසක උනත් ගොඩක් වෙලාවට නම කියල කතාකරන්නෙ එත් අපිට තවමත් වයසින් වැඩි හො අපිට ආයතනයක ප්‍රදානියෙක් එක්ක කතාකරන්න කොච්චර හිතට හයිය අරගෙන ගියත් අපිට කෙලින්ම නම කියල කතාකරන්න හරි අමාරුයි අපි එහෙම නොකර සර් කියන්න ගියොත් හරි ගරු කරන්න හරි ගියොත් මෙහෙ මිනිස්සු හිතන්නෙ අපි එ මිනිස්සු රවට්ටන්න අනුකම්පාව ගන්න හදන කපටි කමක් කියල ඇත්තටම අපරාදෙ අපේ පොඩි කාලෙ...😢😢😢😢

    • @ashakariyawasam6548
      @ashakariyawasam6548 5 หลายเดือนก่อน

      Mamat me kalpana kare ekama tamai..adatath ehemmai.

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +8

    ලංකාවට අවශ්‍යම දැනුම ලබා දිමක්
    ස්තුතියි 🙏🙏🙏

  • @chandrakanthi7024
    @chandrakanthi7024 18 วันที่ผ่านมา

    අපව දිරි ගැන්විම හා ගමන් කල යුතු මාර්ගය දැනුවත් කිරිමත් හරි වැදගත් . ඔබතුමාට ස්තුතියි .

  • @achaladezoysa1361
    @achaladezoysa1361 6 หลายเดือนก่อน +6

    ඇත්තෙන්ම ඔබට ගොඩාක් පින්.සිංහල භශාවට තැනක් දෙනවාට .එසේම english භාශාවේ හැඩ හුරු කම කියා දීම පිලිබද වත් ස්තූතියි .

  • @dilrukshianuradha6922
    @dilrukshianuradha6922 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි ඔබට ඔබතුමාගෙ වැඩසටහන් අදහස් මගේ ගමනට ලොකු ශක්තියක් .

  • @disnawasanthi3335
    @disnawasanthi3335 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනා අදහස් එකතුවක්.අපේ නිශ්පාදනයක් ආයතනය්කට හෝ වෙළඳ සැලකට ගිහින් පැකිලීමකින් තොරව ඉදිරිපත් කිරීම ගැන video එකක් බලාපොරොත්තු වෙනවා.
    බුදු සරණයි sir

  • @ManjuSiriwardana-ii4ny
    @ManjuSiriwardana-ii4ny 11 หลายเดือนก่อน

    මිනිසුන් කියනා විටද ඔව්න්ගේ හිත ගැන ඔබට
    හිත සනදා ලිය යුතුය සවන් දෙමින් ඔව්න්ගේ වචනවල හඩට ……
    මිනිසුන් නොකියනා විටද ඔවුන්ගේ හිත ගැන ඔබට හිත සනසා ලිය යුතුය සවන් දෙමින් ඔව්න්ගේ හදවතේ හඩට …
    Thank you ❤

  • @abitofknowledge3339
    @abitofknowledge3339 ปีที่แล้ว +1

    සුවිශේෂි පණිවිඩයක් ඔබ තුමා ලබාදුන්නේ. මොකද කියනවානම් ඔය හා සම්බන්ධ මීට අවු 20 කට කලින් අදටත් හොඳට මතක අත්දැකීමක් මා සතුත් වන නිසා. මා ඒ කාලේ උගන්වන දේ ප්‍රශ්න කරන්න දක්ෂයි. 6 ශ්‍රේණියේ ඉගනුම ලබන විට මා එක්තරා උපකාරක පන්ති ගුරුවරයෙක් උගන්වන විට ඒ පාඩමට අදාල ප්‍රශ්නයක් අසනු ලැබුවා. ඔහු මුලු පන්තිය ඉස්සරහම කලබල නැතුව ඉන්න තාම ඒ කොටසට ගියේ නෑ කියමින් අපේ භාෂාවෙන් කියනවනම් නොන්ඩි කරමින් කතා කරා. පසුව ඒ ගුරුතුමා උගන්වා අවසානයේ මා අපහසුතාවයට පත්වු බව දැන ඔහු මාගේ ඔලුව අතගා දැන් පුතා ඒ ප්‍රශ්නය අහන්න කීවත් ඔහු එදා මගේ ඒ තර්ක කිරීමේ කතා කිරීමේ හැකියාවට ලොකු බලපැමක් සිදුකල බව පසුකාලීනව මට වැටහිනී. ඒ නිසා විශේෂයෙන් නිවසින් සේම පාසල්, උපකාරක පන්ති ගැරුවරුන්ට මේ සඳහා ප්‍රභල බලපැමක් සිදුකල හැකි වගකිවයුතු කොට්ඨාසයක් ලෙස මා දකිනවා.

  • @PradeepTharaka-yu8nz
    @PradeepTharaka-yu8nz ปีที่แล้ว +3

    මීළඟ video එක Nonverbal communication ❤❤❤...ගොඩක් වදගත්..

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 3 หลายเดือนก่อน +1

    රටක් හදන්න නම් ජනතාවක් නිවැරදි ලෙස සකස් විය යුතුයි . පුහු දේවල් හිස මත තබාගෙන අපි අනාදිමත් කාලයක පටන් අදුරේ අත පත ගාමින් සිටී. ඔබ නිවැරදි තැන හදුනාගෙන එය ස්පර්ශ කිරීම පැසසුම් ලැබිය යුතු දෙයක්. බුදුන් වහන්සේ දවස තම ශ්‍රාවකයන්ට අනු දැන වදාලේත් මේ දේමයි. මිනිසුන් සුචරිතවත් සහ යහමගට ගැනීම. හදවතින්ම සුභ පතමි. ඔබ යන මාර්ගය ඉතාම දුෂ්කරයි. ලැබෙන ඵලය අති මහත්.

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 ปีที่แล้ว +5

    වටිනා අදහස් ලබාදුන්නා ට ස්තුති යි ❤❤

  • @rajaratalady2708
    @rajaratalady2708 ปีที่แล้ว +3

    ස්තූතියි සර්
    මං ඉක්මනට ම ඔබේ සංගමයේ සාමාජික ත්වය ලබා ගන්නවා

  • @sdsdirection
    @sdsdirection ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා කියාදීමක්..❤❤❤👍

  • @ilunilu4460
    @ilunilu4460 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් ඔබ තුමාගේ vedio එක බැලුවට වඩා ඇහුවේ ❤

  • @udagearachchi8650
    @udagearachchi8650 หลายเดือนก่อน

    මට් හමු උන හොදම චැනල් එක..ඔබගෙ කතා විලාසය ආකර්ශනීය යි❤

  • @yoshaniperera5752
    @yoshaniperera5752 7 หลายเดือนก่อน

    I was talking about with my friend in last bbq party. I believe I’m a different mum. My positive approach has changed my kids personality. ❤❤

  • @deshabimani8248
    @deshabimani8248 ปีที่แล้ว +4

    ඔබ කියන මෙිි හැම දෙයක් ම..හරි . අපි පොඩි කාලෙ ...වැඩිහිටියන් ...... ඉදිරියෙදි ...කතා කිරීම සම්පූර්ණ යෙන්ම තහනම් ...

    • @gihantravalin8285
      @gihantravalin8285 ปีที่แล้ว

      දරුවන්ට වත් ඒ.තත්වය උදා වෙන්න නොදී ඉමු

  • @indurusugathadasa2653
    @indurusugathadasa2653 ปีที่แล้ว +4

    Very important discussion....

  • @venmankadawalanandarathana9076
    @venmankadawalanandarathana9076 11 หลายเดือนก่อน

    මේ වැඩසටහන ඉතා වැදගත් බව පේනවා. පොඩි නිවැරදි කිරීමක් කරන්නම්. සංස්කෘත භාෂාව කියා කීම යහපත් ය. තෙරුවන්සරණයි !

  • @mrfixitPS95
    @mrfixitPS95 ปีที่แล้ว +3

    This is the most required content I need right now. Thanks mentor

  • @Nuvilyavihelibandara
    @Nuvilyavihelibandara ปีที่แล้ว +7

    "Believe in vibes words often lie"

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 ปีที่แล้ว +2

    සංස්කෘතික* භාශාව නොව සංස්කෘත * භාශාව ලෙස වෙනස්විය යුතුයි. Well said though ❤

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว

    ජීවිතේ සාර්තකත්වයේ මගට පිවිසෙන්න මෙතුමාගේ අදහස් ඉතාමත් වටිනවා. බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 6 หลายเดือนก่อน

    Sir, this is the best u tube channel i ever found in Sri Lanka relative to all the way of human life management..never stop this ..contents you have added are invaluble ..actually i found this channel 1 week ago ...now i am 27 years old. So I really happy to find this channel in my young age to grow up my inner peace , my personnel and carrier life with the use of your guidence..thank you so much..

  • @user-fn5lw2lf1s
    @user-fn5lw2lf1s 6 หลายเดือนก่อน

    ඇත්තටම හරිම සරලව කියලා දුන්නා බොහොම ස්තූතියි❤️🌎

  • @RohiniSiriwardhana-xt1oh
    @RohiniSiriwardhana-xt1oh ปีที่แล้ว +4

    Great great great video .proud of you .❤🎉❤🎉❤

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 6 หลายเดือนก่อน

      Very informative thanks for your ,,wonderful advice,, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤👌👌👌👌👌👑

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura5273 หลายเดือนก่อน

    Thank you so much for your valuble dedication 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 ปีที่แล้ว +1

    වටිනා අදහස් ලබාදුන්නා ට ස්තුති යි තෙරුවන් සරණයි

  • @nsholdings2917
    @nsholdings2917 7 หลายเดือนก่อน

    100% True, Family background has been forced directly for this.

  • @shilpafernando
    @shilpafernando ปีที่แล้ว

    මම කාලෙක ඉදන් note කරපු දෙයක්. ඇත්ත කතාව මෙහෙ ඉන්න අවුරුදු 5-10 පොඩි ළමයි forward ලංකවේ අවුරුදු 20 පැනපු අපිටත් වඩා.

  • @chamilakulathunga-oz9cr
    @chamilakulathunga-oz9cr ปีที่แล้ว

    Dear sir KOHOMADA API E SKILS HADA GANNE...E SAMBANDA WADA SATAHSNAK KARANNA PULUWANNAM ....GREAT

  • @chathurangasampath5103
    @chathurangasampath5103 4 หลายเดือนก่อน

    ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි ඔබට

  • @NiroshawanniarachchiNiroshaper
    @NiroshawanniarachchiNiroshaper 4 หลายเดือนก่อน

    ස්තූතියි සර් ❤️
    තෙරුවන් සරණයි සර්ට 🙏

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 11 หลายเดือนก่อน

    Thank you sir its very important for me I like to improve my English speaking it's like a . .......
    "How good leader speaking English "

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +3

    I appreciate your effort and positive ideas.

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +1

    සමාජ දැනුවත් බාවයට කරන උපකාරය අගය කරමි.

  • @user-se8ob2zv8i
    @user-se8ob2zv8i 28 วันที่ผ่านมา

    Sir Attama mn godak bayai samjayak issra katha krann.E nisa nadyo yaluwo.mta godak ekmtu na.mta me vedio eka godak watinwa.e katha krnn lajjiwa nthi kragnn ❤

  • @user-hi1eg8qt6p
    @user-hi1eg8qt6p 4 หลายเดือนก่อน

    Very interesting you are a good advisor,putha,❤ you.sending thousands of thanks.

  • @kavindulakshan4169
    @kavindulakshan4169 ปีที่แล้ว +8

    ගෙදරට නෑදෑයො ආවම අම්ම කියනව කතා කරන්න කතා කරන්න කියල.මට හිතාගන්න බෑ මොනවද කතා කරන්න ඕනි කියල😅😅.මම ඉතින් හිනා වෙනව එතකොට.

  • @CobraK-1215
    @CobraK-1215 ปีที่แล้ว +3

    Pavul sansthava gana kiyapu ekanam sahathika atta
    Mta avurudu 19k velath mata thaniyema vada karaganna den naa
    Business ekak patan ganna yanava kivvamath oka hariyan naa baa kiyana eka thma kiyanne

  • @padmakumaragalagedera1750
    @padmakumaragalagedera1750 ปีที่แล้ว +1

    Great program. I am highly appreciated your great commitment Jaya Wewa

  • @buddhikalahiru2411
    @buddhikalahiru2411 ปีที่แล้ว +2

    Mr. Hero ,
    Thanks sir.

  • @indikassdon3409
    @indikassdon3409 ปีที่แล้ว

    ඇත්තටම හොඳ ප්‍රයෝජනවත් දේශනයක් .

  • @user-fw8le4vt3m
    @user-fw8le4vt3m ปีที่แล้ว +2

    ❤ වටිනා අදහස් , ස්තුතියි ඔබතුමාට

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr 7 หลายเดือนก่อน +1

    Thank you sir 💐

  • @nadunjazz1474
    @nadunjazz1474 ปีที่แล้ว +1

    ස්තුතියි....... දැනුම සම්භාරයක්...... 👍

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 หลายเดือนก่อน

    වටිනවා 🙏

  • @THELIFESS
    @THELIFESS 11 หลายเดือนก่อน +2

    oyage video hodai godak wadaagatth eth mewa udata enne naththe seo part eka gana balala nathi nisa eka balanna poddak supiri gmanak yanna puluwan godak kattiyata udauwak wei

  • @manjulakarunarathna
    @manjulakarunarathna 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට. ❤ 🙏❤

  • @motivatevlog-lq4gg
    @motivatevlog-lq4gg ปีที่แล้ว +1

    Harima watina vidio ekak... thank you so much...

  • @SwarnamalaHausammann
    @SwarnamalaHausammann 4 หลายเดือนก่อน

    ඉතාම වැදගත් Programm එකක්.

  • @user-wk4ck8ss6y
    @user-wk4ck8ss6y หลายเดือนก่อน

    ස්තූතියි සර්

  • @Kanishkaromesh
    @Kanishkaromesh 2 หลายเดือนก่อน

    ජයවේවා!❤

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 6 หลายเดือนก่อน

    Aththatama matath awankawama thiyena lokuma prashnayak mr.thanks for kind help.

  • @aravindarathnayake1951
    @aravindarathnayake1951 3 หลายเดือนก่อน +1

    Thank You

  • @ahamednawaz.jr7
    @ahamednawaz.jr7 ปีที่แล้ว +1

    Hi Remindu Sir,
    Your Contents were really great it helps us to change point of view on everything.
    Sir ඔයාගේ Confidence Video එකත් මට Personally ලොකු Impact එකක් එතිකලා
    Thank you so much to update these videos
    We are eagerly waiting for your good contents
    God Bless you!🎉

  • @chamindakumara3822
    @chamindakumara3822 ปีที่แล้ว +1

    Thanks

  • @SLToonBaba
    @SLToonBaba ปีที่แล้ว +1

    Nice sharing 👍 Have a nice day ♥♥

  • @kavishadulanjana3514
    @kavishadulanjana3514 ปีที่แล้ว +3

    Most important ❤️🤗

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 6 หลายเดือนก่อน

    Thank you sir.💐

  • @user-ol2ww5kl2b
    @user-ol2ww5kl2b 22 วันที่ผ่านมา

    Tanks ramidu sir!

  • @NadeekaRupasinghe-hk7qb
    @NadeekaRupasinghe-hk7qb วันที่ผ่านมา

    Thank you sir 😊😊

  • @user-xb9dm3nt5s
    @user-xb9dm3nt5s 3 หลายเดือนก่อน

    Marama watinawa ...godak sthuthi

  • @user-wk8ms5lw3y
    @user-wk8ms5lw3y 6 หลายเดือนก่อน +1

    Sir maruu❤
    Sir excersise kriimee watinkama gena wenama volog ekk karannko

  • @nalakabandara4333
    @nalakabandara4333 ปีที่แล้ว

    This is very important advice,
    Actually I am using power of smiles.but english communication is very poor.
    Because of english we wil be missed lot of chances

  • @rasangisaumya1759
    @rasangisaumya1759 4 หลายเดือนก่อน

    නිවැරදි 100% . ආයතන වල ලොකුවට ම තියෙන ප්‍රශ්නයක්. Grade gap නිසා නිවැරදි අදහසක් ඉදිරිපත් කිරිම ඉහලට positive ව ගලායන්නේ නෑ. ඔය qualities නැති කෙනා paper qualifications පමනක් තියන්න ලංකාවේ promote වෙනවා ඉක්මනින්. ලංකාවේ service out put ක minus තැනක තියෙන්නේ ඒ නිසාමයි.....

  • @kanchanadharmathilake429
    @kanchanadharmathilake429 ปีที่แล้ว +2

    A good explanation..

  • @desh_personalitydevelopment
    @desh_personalitydevelopment 3 หลายเดือนก่อน

    වැදගත් වැඩසටහනක්

  • @user-kz3pi1ij9b
    @user-kz3pi1ij9b 2 หลายเดือนก่อน

    Thank you so much

  • @mjshehara9101
    @mjshehara9101 ปีที่แล้ว +1

    Thank you very much sir for your valuable advices🙏♥

  • @indi3101
    @indi3101 ปีที่แล้ว +2

    Great,, I am in Canada,nd u are the best motivation speaker ....can u explain more about greek philosophy thing in listening

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +3

    මරු අයියේ❤❤❤❤

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน

    Sir mehema kiyaddi mata ma gana loku sathutak danenava.mata munata munagahena hamakenek ekkama mama hinavakin sanggraha karanava.samaharu amuthuvidiyata balanava.mata e velavata lajjavakuth hithenava.samaharu varadi akalpa daranavath athi.eth mage supurudu hinava venaskaranne naha. Samaharu prathi upakara vidiyata lassana hinavak dila oluva pahathkarala yanava. E velavata hari sathutui.samaharu ravala balala ayepahuth harila balanava. A velavata bayakuth hithenava..sirta theruvan saranai

  • @janishanniranjaya1685
    @janishanniranjaya1685 วันที่ผ่านมา

    Thanks ❤😎

  • @savithisenethya494
    @savithisenethya494 ปีที่แล้ว +3

    Another great video❤

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp ปีที่แล้ว +3

    Social ansaiti natikara ganne kohomada kiyana ekagana video karanna aiya ❤👍

  • @nishanthiweerasinghe9902
    @nishanthiweerasinghe9902 ปีที่แล้ว

    Thank you so much sir, great explanation 👌🙏

  • @kanishkakafernando3773
    @kanishkakafernando3773 2 หลายเดือนก่อน

    THANKS DEAR

  • @tamasha4
    @tamasha4 10 หลายเดือนก่อน

    පවුල් ඇතුලේ සම්බන්ධතා අඩු එක තමයි මම දකින්නෙත්...මගේ පවුල් පරිසරය ඇතුලත් ඒක තදින්ම තිබ්බ..

  • @anjaladilrani23
    @anjaladilrani23 ปีที่แล้ว +1

    ඉතා වටිනා වීඩියෝවක් .ඔබට ස්තුති .ඒ වගේම දැනගන්න කැමති අපි යම් නිශ්පාදනයක් වෙලදපලට හදුන්වා දීමේදී කොහොමද හොඳ සන්නිවේදනයක් කරගන්නේ කියලා දැනගන්න කැමති සර් .?

  • @kasunsamarawickrama4114
    @kasunsamarawickrama4114 ปีที่แล้ว +2

    Good work mr.❤❤

  • @RusiruDewmithu123
    @RusiruDewmithu123 2 วันที่ผ่านมา

    English language eken kala videos ahanna ona kohomada chanel eka thiyenne sir

  • @tharakasandakelum7075
    @tharakasandakelum7075 ปีที่แล้ว +1

    Thank you❤️

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ❤

  • @samandissanayake7492
    @samandissanayake7492 ปีที่แล้ว

    Your facts explanation good good but we need sustain solution. Good luck Ramindu

  • @chaminda.wow6262
    @chaminda.wow6262 ปีที่แล้ว

    Really important 👊
    Thanks a lot 🙏

  • @renukafernando6337
    @renukafernando6337 ปีที่แล้ว

    Thanks you . Yes.

  • @kosalsbandara7402
    @kosalsbandara7402 ปีที่แล้ว

    Valuable explanation thanks !

  • @positivevibesonly6671
    @positivevibesonly6671 ปีที่แล้ว

    Thank You So Much. 👍