හිත අවනත කරන් වර්තමාන මොහොතේ ජීවත් වෙන්න.. 💜

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • හිත අවනත කරන් වර්තමාන මොහොතේ ජීවත් වෙන්න.. 💜 #lawofattraction #mindfulness #sinhala #attract

ความคิดเห็น • 776

  • @praveenadilinishamma8076
    @praveenadilinishamma8076 8 หลายเดือนก่อน +324

    අක්කී කියන දේ 100% ඇත්ත මන් මේක අද්දැකීමෙන් කියන්නේ සතිමත් බව නැත්නම් mindfulness තමයි අපිට මේ මොහොතේ සතුට ලගා කර ගන්න තියෙන එකම මාර්ගය.ඒක ටික කාලයක් සිහියෙන් පුහුනු කරනකොට ඉබේම අපි මේ මොහොතේ ජීවත් වෙන්න පුරුදු වෙනවා එතන තියෙන්නේ දුකත් නැති සතුටත් නැති මැදිහත් හැගීමක් ඒ මට්ටමේදී දුකකදි කඩා වැටෙන්නවත් සතුටකදි උද්දාමයට පත් වෙන්න වත් හිතෙන්නෑ ඒ මොහොතේ ස්වබාවයට අපි මුහුන දිලා ගෙවා ගන්න පුලුවන් .අනිවාරෙන් මේ ක්‍රමය උත්සහ කරලා බලන්න.

    • @tiktoknawa5547
      @tiktoknawa5547 8 หลายเดือนก่อน +7

      Kohomada eka krnne?🤔

    • @hansikanishshanka567
      @hansikanishshanka567 8 หลายเดือนก่อน +12

      ඔව්.ඒක පුදුම තරම් සැනසීමක් දෙන්නෙ❤

    • @sandamaliranasinghe6750
      @sandamaliranasinghe6750 8 หลายเดือนก่อน +6

      Thank you 🙏

    • @hansikanishshanka567
      @hansikanishshanka567 8 หลายเดือนก่อน

      @@tiktoknawa5547 azraa akki කියා දුන්න tips ටික follow කරන්න. කරන හැම පුංචි වැඩක්ම කරද්දි අවබෝධයෙන් කරන්න.

    • @upaliupali9
      @upaliupali9 8 หลายเดือนก่อน +5

      Aniwaren eka aththa.❤

  • @Ravishi-Rcll3
    @Ravishi-Rcll3 8 หลายเดือนก่อน +114

    ඇත්තටම මට හිතන්නෙ මෙච්චරයි.. Azraa අක්කව ජීවිතේට මුණගැහෙන්න තරම් මන් කොච්චර පිං කරලද. අක්කගෙ videos බලනවනම් ගොඩක් අයගෙ මානසික පීඩා අවම වෙයි,සිය දිවි නසා ගැනීම් අවම වෙයි, අර්ථවත් විදිහට ජීවත් වෙයි.. එහෙම ජීවිතේ අරුතක් ගන්න මට අක්කව හම්බුනේ මගේ වාසනාවකට❤️

    • @universeinyou
      @universeinyou  8 หลายเดือนก่อน +19

      💜🙏🏻🌎✨

  • @sumudunisansala6459
    @sumudunisansala6459 8 หลายเดือนก่อน +45

    මේ සටහන තියන්න හිතුවෙ අනිත් හැමෝටමත් ප්‍රයෝජනවත් වෙයි කියල,මම මීට මාස 6ට විතර කලින් Azraa අක්කගෙ වීඩියෝ එකක් දැක්කෙ,එදා ඉදල වීඩියෝ ටික හැම එකක්ම බලල මමත් මහන්සි වෙලා වැඩ කරනගමන් වීඩියෝ වල කියල දෙන දේවල් අවංකව කරා හදවතින්ම,කියන්න සතුටුයි ජීවිතේ ගොඩක් දැන් සැහැල්ලුයි වගේම මම හිතනවට වඩා හැම දෙයක්ම ලස්සනට හැබෑ වෙනවා,අක්කේ ඔයාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි මේ කරන මෙහෙවරට,❤❤❤

    • @universeinyou
      @universeinyou  8 หลายเดือนก่อน +7

      Godak sathutui dear thank you apith ekk oyage gamana gana share karata, oyge hithe thyena hama lassnt hinyakma e widihtma ishta wewi !!! 💜🌎🙏🏻

    • @sumudunisansala6459
      @sumudunisansala6459 8 หลายเดือนก่อน

      @@universeinyou ❤️❤️❤️❤️

  • @kavidiarunika1169
    @kavidiarunika1169 8 หลายเดือนก่อน +65

    මනෝලෝක වල අතරමං වෙලා මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව හිටියෙ...ස්තූතියි විශ්ව මතාවනි අවශ්‍ය වෙලාවට හොදම දෙ දෙනවට 👤✊🧠

  • @halpageheshan
    @halpageheshan 8 หลายเดือนก่อน +83

    මේ වෙලාවෙ මට අවශ්‍ය කරලා තිබුණ තවත් වටිනම පාඩමක්. මේ දේ පැහැදිලි කරලා දුන්න අස්‍රා අක්කටත් හරිම වෙලාවට මේ පාඩම මා වෙත ආකර්ෂණය කරලා දුන්න විශ්වයටත් බොහොම ස්තූතියි!🙏
    මේ comment එක කියවපු ඔයාගෙ වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍

  • @nawodikarasnayaka2341
    @nawodikarasnayaka2341 8 หลายเดือนก่อน +91

    අක්කි, බුදු පියාණන් වහසේත් දේශනා කලේත් වර්තමානය ජීවත් වෙන්න කියලා❤❤

    • @universeinyou
      @universeinyou  8 หลายเดือนก่อน +9

      💜🙏🏻🌎✨

    • @shavi2501
      @shavi2501 8 หลายเดือนก่อน +2

      ❤️✨🙏

  • @bee2697
    @bee2697 8 หลายเดือนก่อน +128

    ඕනිම වෙලාවට ඕනිම දේ අරගන එනවා.ස්තූතියි අක්කේ🧚‍♀️❤️ I pray that you get everything you wish for..💫🦋

  • @Lofistarlight
    @Lofistarlight 8 หลายเดือนก่อน +117

    මන් මේ දැනුත් කල්පනා කරේ කොහොමද හිත එකතැනක තියාගන්නෙ කියලා කොච්චර plans, to do lists ලිව්වත් මන් කරන්නෙ වෙන වෙන ඒවා හිතලා social media වල කාලය ගතකරන එක මේ video එක මං වගේ තවත් අයට ලොකු උදව්වක් වේවි
    Thank you Azra Akka 🤍🦋🥰

    • @amazing6357
      @amazing6357 8 หลายเดือนก่อน +2

      මාත් ඒ වගේමයි.100% ම

    • @Lofistarlight
      @Lofistarlight 8 หลายเดือนก่อน

      @@amazing6357 🤗🫂❤️

    • @nevinofficial
      @nevinofficial 8 หลายเดือนก่อน +1

      "Stoicism" ෆලෝ කරන්න සිස්... 🙂

    • @Lofistarlight
      @Lofistarlight 8 หลายเดือนก่อน

      ​@@nevinofficialmmm thank u🤍

  • @sayudivyanjali-cu2ck
    @sayudivyanjali-cu2ck 8 หลายเดือนก่อน +44

    😊 කවදාවත් දැකලා නැති වුනාට , අක්කා තමා මට ඕන හැමතැනක්ම හරියට තේරුම් කරලා දුන්න එකම කෙනා . මේ දවස් ටික මම මේ ප්‍රශ්නෙ කල්පනා කරෙ දැන් හොද සුවයක් දැනුනා ඔලුව ලොකු බරකින් නිදහස් . විශ්වයට අනේක වාරයක් ස්තූතියි කල්‍යාණ මිතුරියක්ව මට මුණගැස්සුවාට , ගොඩක් ආදරෙයි අක්කා ❤

  • @shashininimansha
    @shashininimansha 8 หลายเดือนก่อน +46

    Exam stress එක නිසා මට මාව හොයාගන්න බැරි වෙලා හිටපු වෙලාවක මට ලොකු හයියක් උනා මේ වචන ටික ❤️❤️ thankyou dear universe and dear azra akki 🥰

    • @senhas_g6072
      @senhas_g6072 8 หลายเดือนก่อน +1

      Good luck with your exam!!

    • @amaligamage937
      @amaligamage937 8 หลายเดือนก่อน +1

      Good luck ❤

  • @MediaLifeSL
    @MediaLifeSL 8 หลายเดือนก่อน +10

    ආශ්චර්යා රායි ඔයාව දැක්කොත් අනිවාර්යයෙන් හොයාගෙන එනවා. එයා තරුණ කාලෙ වගේමයි ❤️

  • @apsarashawindi-km8xo
    @apsarashawindi-km8xo 8 หลายเดือนก่อน +15

    මන් ඉස්සර ඔහොමයි .අතීතයේ ජීවත් වෙලා බොරුවට දුක් විදපු කාලයක්.දැන් අනාගතේ ගැන හිතනවා.හැබැයි මන් වර්තමානයේ ඒ වෙනුවෙන් වැඩ කරනවා.වෙලාවකට අතීතයෙ දේවල් මතක් වෙද්දි ආයම දුකින් පීඩා විදිනවා.ඒත් මන් එක මොහොතකින් ඒ හැමදේම අමතක කරලා ආය වර්තමානෙට එනවා.මන් ඒ අතින් ඇත්තටම ගොඩක් ශක්තිමත් මනුස්සයෙක් .මන් ඒක තේරුම් ගත්තෙ මෙ video 1න්.මන් මගෙ මෙ ගුණාංගය නැති කර ගන්නෙ නැ 🙏

  • @sanjananethmini5996
    @sanjananethmini5996 8 หลายเดือนก่อน +12

    හිතට බෙහෙත් කරන වෛද්‍යවරයෙක් ❤

  • @slmicro3857
    @slmicro3857 8 หลายเดือนก่อน +18

    THank you ..😊❤අමිල දසනායක Sirth ම‌ෙ ද‌ෙ කිව්වා🙂.වර්තමානය තුල ජිවත් වෙ න්න💯❤

  • @Isurikashashini
    @Isurikashashini 8 หลายเดือนก่อน +9

    හිතාගන්න බැ.මේ වේලාවේ වැදගත්ම වෙච්ච දේ ගැනම තමයි අක්කා video එක දාලා තියෙන්නේ .මනුස්සයෙක් සම්පූර්ණයෙන්ම හොද පැත්තට වෙනස් කරන්න පුලුවන් අක්කට.එහෙම හැමෝටම බැ.ඒක දක්ශතාවක්.ගොඩක් ස්තූති අක්කෙ.ගොඩක් පිං.❤❤🙏

    • @universeinyou
      @universeinyou  8 หลายเดือนก่อน +1

      💜🙏🏻🌎✨

  • @sandamaliranasinghe6750
    @sandamaliranasinghe6750 8 หลายเดือนก่อน +60

    ජිවිතේ ඕනිම වෙලාවක අහන්න ලැබුවෙ .ඔබ තුමියටත්, ඔබ මුන ගැස්සුව ව්ශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏

  • @dhbuddies840
    @dhbuddies840 8 หลายเดือนก่อน +38

    ඔබව හමුවීම ම පිනක් ❤ඉතින් ඔබටත් ඔබව මුණගැස් වූ විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏

  • @Sithuuuu11
    @Sithuuuu11 8 หลายเดือนก่อน +55

    අපිට තිබිය යුතුම දෙයක් "සතිමත් බව"

  • @pabo_yt
    @pabo_yt 8 หลายเดือนก่อน +17

    ඇත්තටම අද දවස පුරවටම මට ඕනේ වෙලා තිබ්බ video එකක් තමයි මේක.අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ හොදම විදිහට මගෙ ජීවිතේට ලබා දෙනවට ආදරණීය විශ්වයට බොහෝම ස්තූතිවන්ත වෙනවා.....✨🙏🌏
    ඒවගෙම හැමදාම වගේ හරි ලස්සනට ජීවිතේට පඩම් කියලා දෙනවට බොහොම ස්තූතියි අක්කේ..✨🦋🙏♥️
    ඔයා නම් ඇත්තටම අපේ ජීවිත අදුරෙන් ආලෝකයට ගෙනියන්න මේ ලෝකයට ආව angel කෙනෙක්....✨🦋🧚🌸

  • @Madhu0316
    @Madhu0316 8 หลายเดือนก่อน +51

    මට මේ දවස් වල ගොඩාක් angle numbers පේනවා. 11:11 / 1010 / 111 එ වගේ ගොඩක් ඒව පේනවා. ඒ වගේම මට ඕනම වෙලාවට මට ඕනෙ වෙන දේවල් ලැබෙනවා. Thank you univers & Beautiful angle Azraa❤

    • @Madhu0316
      @Madhu0316 8 หลายเดือนก่อน

      @@mdkolonne8241 naa. Ahamben ekeka widiyata dakinne

    • @user2366.U
      @user2366.U 8 หลายเดือนก่อน

      ​@@mdkolonne8241ehema oni na phone eka අතට ගද්දි එකපාරටම දකිනවා phone eken tv eken post ekakin kadeka gahlla thiyena board ekakin wage than walin onima thanakin dakinna puluwan oya universe ekata ස්තුති වන්ත වෙන්න පටන් ග්ත්තම ඔයාටත් ඉබේම් පෙනෙයි

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 8 หลายเดือนก่อน +9

    විශ්වයට ස්තූතියි අපේ ජීවිත වෙනස් කරන මේ රෝස මල මුණගැස්වූවාට🙏

  • @ranukisandalima1914
    @ranukisandalima1914 8 หลายเดือนก่อน +9

    (කර්ම විශ්වාස නැත්තම් මේක කියවන්න) මම කර්ම කියන දේ මේ ළගදි දවසක මගේ ඇස් දෙක ඉස්සරහම දැක්කා... කර්ම කියන්නේ 100•/• ක් ඇත්ත..මගේ අත්තම්මා මාරම හොඳ කෙනෙක්,එයා මාරම කරුණාවන්තයි එයා මේ ළගදි දවසක අපෙන් සමු ගත්තා... එයා අපෙන් වෙන් වෙලත් එයාගේ මිනියටත් කට්ටිය ගරු කරනවා,අනේ මාරම හොඳ කෙනෙක් කියලා එහෙම ගොඩක් අත්තම්මව අගය කළා අනික එයා නැතිවුනේ 12:12 ... මම එයාගෙන් කර්ම කියන දේ හොඳට තේරුම් ගත්තා ..ජීවිතේ පුළුවන් තරම් පිං කරන්න... හොඳට ඉන්න... කර්ම හැමවෙලාවෙම අපි පස්සෙන් ඉන්නවා!!1111

  • @PriyadarshaniKuruneru-nl7lg
    @PriyadarshaniKuruneru-nl7lg 7 หลายเดือนก่อน +3

    සතිමත් බව ජිවිත අත්දැකීම් සම්භාරයක් ලබා දෙනවා.තමන් දැන් බත් කනවා නම් ඒ ගැන හොදින් අවදානය දෙන්න . සුවද,රස,එම අහාර වල පැහැය ,එවායේ රස තිත්ත ,පැනි,ඇබූල් ආදී ලෙස .
    මේ පැහැදිලි කිරීම් 👍🌹🙏

  • @cmjbandara4524
    @cmjbandara4524 6 หลายเดือนก่อน +3

    ජිවිතයකට වැදගත් ම දේවල් කියා දෙන ඔබ මෙලවට බිහිකළ දෙමවිිපියන් සහ විශ්වයට ස්තුතියි .ස්තුතියි .

    • @universeinyou
      @universeinyou  6 หลายเดือนก่อน

      💜🙏🏻🌎

  • @anojakarunadasa8531
    @anojakarunadasa8531 8 หลายเดือนก่อน +9

    ඇත්තටම මේක මේ වෙලාවේ මම වෙනුවෙන්ම විශ්ව මාතාව විසින් එවන ලද ඖෂධයක් වගේ.. ඇත්තටම ඔයාට ගොඩාක් ස්තූතියි නංගී ❤

  • @kasunpramodya5993
    @kasunpramodya5993 8 หลายเดือนก่อน +8

    මිනිස්සු මත්ද්‍රව්‍ය වලට යොමු වෙන්නෙත් මේ වර්තමානයේ හිත තියාගන්න කියල වගේ මට හිතෙනව ඒකෙන් හිතට තාවකාලික අශ්වාදයක් දැනෙන හින්ද ඇත්තටම හිත එහෙ මෙහෙ දුවන එක මානසික අසහනයක් අවශ්‍යම වෙලාවක අවශ්‍යම දේ මට ලැබුන ඔබට ස්තූති!! ❤💫

  • @user-ny6iq8ql1k
    @user-ny6iq8ql1k 8 หลายเดือนก่อน +6

    ඒක ඇත්ත නංගි.😊අපේ බුදු පියාණන් වහන්සේත් ඒක දේශනා කරලා තියනවා

    • @universeinyou
      @universeinyou  8 หลายเดือนก่อน

      💜🙏🏻🌎✨

  • @nawo__
    @nawo__ 8 หลายเดือนก่อน +12

    කාලෙට ගැලපෙන ,බලාගෙන හිටිය වීඩියෝ එකක්🖤🌼

  • @hasinichamodika4888
    @hasinichamodika4888 8 หลายเดือนก่อน +6

    අද දින මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !

  • @chesmitharushika9018
    @chesmitharushika9018 8 หลายเดือนก่อน +8

    අක්කා දිහා බලං ඉද්දිත් හිත නිවෙනවා☺️❤

  • @ARTSHAA
    @ARTSHAA 8 หลายเดือนก่อน +17

    This is Exactly what I wanted...!! Thank you very much ...!!!
    Whoever reads this comment; May all your mind stay in the present moment! 💚

  • @nethuc3443
    @nethuc3443 8 หลายเดือนก่อน +5

    සහතික ඇත්ත දෙයියනේ. අක්කේ ඔයාට බොහොම ස්තූති . ඒ වගේමයි විශ්ව මාතාවටත්. අපිට මේ අපේ අඩු පාඩූ පෙන්නල දෙනවට 🙏🥺🥺🥺🥺❤️

  • @YJShadow364
    @YJShadow364 8 หลายเดือนก่อน +6

    අක්කේ ඔයා තමයි මට මෙච්චර කාලෙකට හම්බවුනු හොදම ගුරුවරිය❤ ඔයා අවශ්‍ය දේ අවශ්‍යයම වෙලාවට අපිට කියලා දෙනවා. මමත් සෑහෙන අතීතයේ සිදුවීම් ගැන හිතමින් ඒවා තුළ ජීවත් වෙච්ච කෙනෙක්. මට අතීතයේ කරගන්න බැරි වුනු දේවල් මෙහෙම කරන්න තිබ්බ නම් හොදයි කියලා හිත හිත කාලය නාස්ති කරා. ඔයාගේ මේ video එක බැලුවම තමයි තේරුනේ මම වර්තමානයේ නෙවෙයි ඉදලා තියෙන්නේ කියලා😢 මම ආපහු පරන දේවල් ගැන හිත හිත පසුතැවිලි වෙවී ඒ සිද්දි තුළ ජීවත් වෙන එක සම්පූර්ණයෙන් නතර කරනවා. මොකද එහෙම හිතුවා කියලා අතීතයට මට ආයෙත් ගිහින් ඒවා වෙනස් කරන්න බෑ. ඔයාගේ video එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thank you azraa akki ❤❤🎉

    • @universeinyou
      @universeinyou  8 หลายเดือนก่อน +2

      All the best !!! ♥️✨🙏🏻🌎 hamadema lassnt wens wewi

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 8 หลายเดือนก่อน +5

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏
    අනේ අක්කි ඔයාට ගොඩාක් පින් අපි ට මේ වගේ දේවල් කියලා දෙනවට ❤️🙏

  • @namalsumithra-jq5zu
    @namalsumithra-jq5zu 4 หลายเดือนก่อน +1

    මට මේ veideo එක දැක්කම හරිම සතුටුයි .ඒ ගැන ඔබටත් ආදරණීය විශ්වයටත් බොහෝ ස්තුතිවන්ත වෙමි ❤

  • @Danilo21444
    @Danilo21444 8 หลายเดือนก่อน +12

    හොය හොය ඉදියේ😊 හිත කියවනවද මන්දා 😁 එත් වටිනවා බොහොම ස්තුතියි අක්කේ❤

  • @senithikusalya7578
    @senithikusalya7578 8 หลายเดือนก่อน +4

    ඔබටත්, ඔබව මට මුණගැස්වූ ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි 😊❤️🙏

  • @renukadamayanthi4955
    @renukadamayanthi4955 8 หลายเดือนก่อน +7

    මටත් ඔය ප්‍රශ්නය තියෙනවා.අතීතය ගැනනම් හිතන්නෙ නෑ ඒත් නිතරම අනාගතය ගැන හිතෙනවා.වෙලාවකට මහා බයක් දැනෙනවා අපි මේ මොනාද කරන්නෙ ඉස්සරහට මොනා වෙයිද මේ වගෙ ප්‍රශ්න ගොඩක් ඔලුවට එනව.කෙනෙක් එක්ක කතා කරද්දි උනත් හිත තියෙන්නෙ වෙන තැනක.මොනාද කිව්වෙ කියලවත් මතක නෑ.😢😢 තැන්කූ අක්කි මේව කියල දෙනවට ❤❤❤

  • @dil4589
    @dil4589 8 หลายเดือนก่อน +12

    අක්කේ ගොඩාක් stress එකේ ඉන්නෙ.කිසිම දෙයක් හරි යන්නෙ නෑ.පුලුවන් හැම වෙලාවකම වීඩියෝ එකක් අරගෙන එන්න.ඒක ලොකු සැහැල්ලුවක්❤

    • @rainbowinwaves
      @rainbowinwaves 8 หลายเดือนก่อน +2

      ඔයාගෙ ස්ට්‍රෙස් නැති වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනි❤️

    • @dil4589
      @dil4589 8 หลายเดือนก่อน +1

      @@rainbowinwaves thank you❤️‍🩹

    • @nevinofficial
      @nevinofficial 8 หลายเดือนก่อน

      Stress කියලා දෙයක් නෑ... ඒකත් ඔයාගෙ හිතින්ම හදාගත්ත සිතුවිල්ලක් විතරයි... Stress දැනුන වෙලාවක අන්න ඒ Stress එක දිහා අවදානයෙන් බලන් ඉන්න... Stress එක කියන ඒ සිතුවිල්ල එක්ක එකතු වෙන්නෙ නැතුව ඒ දිහා පැත්තකට වෙලා බුද්ධියෙන් බලන් ඉන්න... ඒ දැනෙන හැඟෙන දේවල් වලට සංවේදී වෙන්න... ඒ සිතුවිල්ලෙ අභ්‍යන්තරයටම යන්න... ඒ දැනීමට සංවේදී වෙන්න... ඒ හැඟිමට සංවේදී වෙන්න... අන්න එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි මේක මගේ හිතින්ම හදාගත්ත මයාවක්නෙ කියලා... අමතක කරන්න එපා හැමදේකටම මුල් වෙන්නෙ අපේ සිතම තමයි... ජීවිතේට ගොඩාක් ප්‍රශ්න වගේ කියලා දැනෙනවා නම් හිතෙනවා නම් "Stoicism" Follow කරන්න... Good luck! 🙂

    • @dil4589
      @dil4589 8 หลายเดือนก่อน

      @@nevinofficial thank you

  • @anomakumari8237
    @anomakumari8237 8 หลายเดือนก่อน +2

    දවසෙන් දවස ලස්සන වෙනවා❤❤❤ ආශ්චර්‍යා රායි වගෙ . හොද වැදගත් වීඩියෝ දානවට හුගක් ස්තුතියි ❤

  • @sethminikeshala7021
    @sethminikeshala7021 8 หลายเดือนก่อน +2

    අවශ්‍යම මොහොතක අවශ්‍ය උන විඩියෝ එකක් ❤ ගොඩාක් ස්තූති❤

  • @SudarmaKumari-rt9sd
    @SudarmaKumari-rt9sd 3 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් හොද පැහැදිලි කිරීමක් .අපි මෙ මොහොතේ ජීවත් වෙන්න උත්සාහ කල යුතුයි .ඔයාට ගොඩක් ස්තූතිය අපට මෙ දෙවල් කියලා දුන්නට .මමත් ගොඩක් වෙලාවට හිත හදාගන්නවා මෙ වැඩසටහන් බලලා.මෙ දෙවල් අහන්න ලැබීමත් මා ලද වාසනාවක් .විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතිය .

  • @tharudewmini4831
    @tharudewmini4831 8 หลายเดือนก่อน +2

    ස්තූතියි විශ්ව මාතාවට බලාපොරොත්තු උන වීඩියෝවම නුණ ගැස්වූවාට❤️🙏 අපේ හිත් සනසන ඔයාටත් ස්තූතියි අක්කි❤️🙏

  • @ChmZ_yy
    @ChmZ_yy 8 หลายเดือนก่อน +30

    Thank You So Much Sister"! ✨️
    Thanks to Mother Universe for giving me all this"! (1111)💕🦋🌷

  • @viranginavodya5062
    @viranginavodya5062 8 หลายเดือนก่อน +3

    මන් ගොඩක් නිදහස් සැහැල්ලු ජීවිතයක් දැන් ලබා ගෙන තියෙනව .. මන් අක්කා කියන විදියට වැඩ කරන්න හිතන්න පුරුදු වෙලා දැනට මාස කීපයයි.. ඒ ටික කාලෙට මට ලැබුන දේවල් බොහෝයි.. මට තාම වයස අවුරුදු 22යි.. ඒත් මගේ තේරුම් ගැනීම ඊට වඩා ගොඩක් ඉහළින් තියෙනව දැන් .. මන් උදේ ඉදන් මගේ වැඩ ටික බෙදාගෙන පිළිවෙලට කරනවා... ඒ වගේම මන් අක්කා කියලා දීලා තියෙන universe methods ලස්සනට කරනවා.. මන් ගොඩක් ස්තූතියි කරනවා ඔයාට .. කලබලකාරී පැටලිලි ජීවිතයට සැනසෙන්න හැකියාව ලබා දුන්නට....මන් අනිත් හැමෝටම කියනවා මේ වීඩියෝ හරවත් ලෙස ජීවිතේට අරගත්ත කෙනෙක්ට වරදින්නෙ නෑ ... මන් දවස පටන් ගන්නෙ affromations වලින්.. ඒ වගේම මන් හැමදාම හවසට බුදුන් වදිනවා ... උදේ භාවනා කරනවා.. භාවනා කරල scripting කරනවා..ඒ වගේම රෑ නිදාගන්න කලින් guide meditation කරනවා .. මන් දවසෙන් හරියටම පැයක් වගේ කාලයක් මේ ඔක්කොටම අයින් කරල තියෙනව දැන් ...ඒ වගේම දවස අවසානයේ මට ලැබුන මේ සෑම දේටම ස්තූතිවන්ත වෙලා මන් නින්දට යනවා. ❤❤ thank you azra angle🎉

    • @universeinyou
      @universeinyou  8 หลายเดือนก่อน +2

      Godak sathutui mata 💜💜💜

  • @duleeshasinethra3960
    @duleeshasinethra3960 8 หลายเดือนก่อน +3

    Overthinkers ලට ගොඩක් වැදගත් video එකක් . Thank you very much akke ♥️🫂✨🪐

  • @assanju7150
    @assanju7150 8 หลายเดือนก่อน +2

    අක්කා ගොඩක් ගොඩක් ඔයාට ස්තූති! 🙏
    අක්කාව මුන ගැස්සුවාටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ! 🙏
    අක්කා නිසා මගේ ජිවිතේ දැම් ගොඩක් වෙනස් කර ගෙන ඉන්නෙ අක්කා ස්තූති ! 🙏

  • @k.e.m.h6834
    @k.e.m.h6834 8 หลายเดือนก่อน +6

    මට ඔයාගෙන් හැම මොහොතකම සිතන දේ සමානම ගැලපෙනම වටිනා අදහස් අක්කේ ඔයාගෙන් ලැබෙන්නේ ඇත්තටම පුදුමයි..🥺❤අක්කට ගොඩක් ස්තූතියි.. ගොඩක් ආදරෙයි 🥰🥰🥰 🙏❤

  • @vishwajanith4083
    @vishwajanith4083 8 หลายเดือนก่อน +5

    ඕනම වෙලාවෙ ඕනම දේ...බොහෝම ස්තූතී අක්කේ....❤

  • @Warsha_premarathna
    @Warsha_premarathna 8 หลายเดือนก่อน +5

    අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම දේ පෙන්නලා දුන්නා❤️💫Thnk u universe for the evrything❤️🌏🌻 & Thank u azraa🥺💖🙏

  • @sethuuu7431
    @sethuuu7431 8 หลายเดือนก่อน +5

    ❤💐ඔබව මුනගැස්වූ ආදරණීය විශ්වයට ස්තූතියි!

  • @Chanchi550
    @Chanchi550 8 หลายเดือนก่อน +1

    හරිම වෙලාවට මේ video එක මූන ගැසූ...ඔබටත් ආදරණීය විශ්වයට ස්තූතියි ❤

  • @NimayaNimaya
    @NimayaNimaya 8 หลายเดือนก่อน +2

    අපි ගැන හිතලා මෙහෙම වැදගත් වීඩියෝස් දානවට Azraa අක්කී ඔයාට ගොඩක් ස්තූතියි සහ පිං❤✨😍

  • @gihan.u2001
    @gihan.u2001 8 หลายเดือนก่อน +1

    අවශ්‍යම දේ අවශ්‍යම මොහොතෙ මට පෙන්වූවට විශ්ව මාතාවට ස්තූතියි 🌿🪷

  • @KawiSamarakon-vo8rc
    @KawiSamarakon-vo8rc 8 หลายเดือนก่อน +1

    ස්තූතීයි සුරංගනාවී😍 මන් මේක තේරුම් ගන්න බැරුව හිටියේ. විශ්වයට අනේක වාරයක් ස්තුතියි ඔබව මුනගැස්සුවාට 🙏💚🌻

  • @ishuind6949
    @ishuind6949 8 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් ස්තූතියි .💜️💜️💜️
    මම ඔයාගේ වැඩියෙන්ම ආස guidance medication වලට.ඒවා අහද්දි අපේ හිත පුදුම විදියට සැහැල්ලු වෙනවා.ගොඩක් ස්තූතියි 💜️

  • @nadeeshasewwandi-fc9su
    @nadeeshasewwandi-fc9su 8 หลายเดือนก่อน +3

    මට හමු වූ හොඳ ම හමුවීම ඔබ❤❤ බොහෝ ම ස්තුතියි අස්‍රා ❤️❤️🙏

  • @chamodyagimhani3166
    @chamodyagimhani3166 8 หลายเดือนก่อน +5

    Thank you so much dear Azraa 🥀🦋💌 මගේ හිතට දුකක් දැනුනහම මං හිත සැනසීමෙන් පුරව ගන්නේ ඔයාගේ Videos බලලා... ඔයාව මට දැනෙන්නේ මගේ ජීවිතේ කොටසක් විදිහට.. 🙏

    • @universeinyou
      @universeinyou  8 หลายเดือนก่อน +5

      💜💜💜✨🙏🏻🌎 hithe thyn hama lassn hinaykma lassnt isht wewi !!! Wishwasen wada krnna

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 8 หลายเดือนก่อน +1

    ඇත්තටම මම ගොඩක් දුකින් ඉන්න වෙලවෙ තමයි ඔයා මේ විඩියෝ එක ගෙනවෙ.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ❤❤

  • @ranawanaindu2644
    @ranawanaindu2644 7 หลายเดือนก่อน +1

    ස්තුතියි සුරංගනාවියේ ඔයාව හමුවීම ලොකු සතුටක්...❤❤❤🎉🎉

    • @universeinyou
      @universeinyou  7 หลายเดือนก่อน +1

      Hamadama sathutin inna 💜

  • @kumudumadushani-rt6fk
    @kumudumadushani-rt6fk 8 หลายเดือนก่อน +2

    oya කියන de matath adaly akke..oya nam maaram සැනසීමක්❤️‍🩹 ඔයා එන්න එන්නම ලස්ස්න වෙනවා..oyge voice ek maarm කරුනාවන්තයි ,ලස්සනයි..❤️‍🔥මමත් nikn inn welwk wenama මනෝපාරක් ගහන් ඒ සිතුවිලි වල ඉන්නවා..මන් pissuwen wge thniym හිනාවෙනවා..atheethaye deyak hithe මවාගෙන..වෙන්න යන දේවල් වෙලාවකට අනවශ්‍ය ලෙස හිතනවා..meditate krn ynw..🌼
    pissuwen wge anagatha wedding eka,mage sahakaraya eya koy widiyt hasireyd 99%ක්ම දවසින් ඉන්නෙ e wge hageem wala..වෙලාවකට මන් ඉන්න තැනවත් මට මතක නෑ..උදාහරනයක් විදියට බස් එකෙ ගියත්..මන් පහු කරපු තැන් වත් මතක් නෑ..පන්තියෙ ගිහින් ඉගෙන ගත්තත් mn inne mona loked kiylwt mn welwkt dannh..😛වෙලාවකට kiyn deth ahgen wena wena dewalut mawagen sihin lookek innw...warthamanaye inn practically purudu wenw...dan ek tikin tika yatha තත්වයට පත් වෙමින් තියනවා..මන් ආසම දේ ඔතනින් හැමදේම අනිත්‍ය බව තේරුම් ගන්න එක..නිතරම මෙනෙහි කරන එක මන් ගොඩක් කාලෙකට කලින් ඉදන් පුලුවන් වෙලාවට කරන දෙයක්..අපි කොච්චර මොන විදියට ජීවත් වුනත් මොකද අපි දන්නෙ නැහැ අපිට තව කොච්චර කාලයක් සන්සාරයෙ ජීවත් වෙන්න තියෙද කියල..

    • @universeinyou
      @universeinyou  8 หลายเดือนก่อน +1

      ♥️♥️♥️

  • @surangikawshalya2896
    @surangikawshalya2896 6 หลายเดือนก่อน +1

    ඇත්තටම අක්කි මන් හැම වෙලේම ඉන්නේ අතීතයේ හරි අනාගතයේ හරි .ඒක නැති කර ගන්න මන් උත්සාහ කරනවා. ඔයාට ගොඩක් පින් ❤❤❤ඔයාව මුණගැස්සුවට ආදරණීය විශ්වය ට ගොඩක් ස්තුති! ❤️❤️ ❤

  • @nayomijekop9845
    @nayomijekop9845 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබට
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 💜

  • @nethuc3443
    @nethuc3443 8 หลายเดือนก่อน +3

    පාඩම් වැඩ , එක්සෑම් එකකදී හරි ෆෝකස් එක තියාගෙන වැඩ කරන එක ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ අක්කෙ. 💐❤️

  • @gayanthikayapapathirana7929
    @gayanthikayapapathirana7929 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වා..ඇත්තට මම ඉදලා තියෙන්නෙ සිහිය නැතිව..උත්සාහ කරන්නවා අද ඉදන් සිහියෙන් ඉන්න..ඔයාට ගොඩක් ස්තුතියි ස්තුතියි ⭐🌨️🌏🌈️ ස්තුතියි ⭐🌨️🌏🌈️ ස්තුතියි ⭐🌨️🌏🌈️ ස්තුතියි ⭐🌨️🌏🌈️

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 8 หลายเดือนก่อน +3

    අක්කා කියන දේ ඇත්ත ඕනවාට වඩා ඕනම දෙකක් ගැන හිතන්න හොද නෑ 💜️💜️💜️💜️අතීතෙ ඉවර වෙලා ඒක ගිහින් ඉවරයි අනාගත තම ඇවිල්ලා නෑ මේ ඉන්න මොහොතේ සතුටින් මිනිස්සු න් එක්ක තරහා නැතුව කෙන්තිගන්නෙ නැතුව මෙ පුන්චි කාලෙ පරිසරය විදිමින් අවංකව ජීවත් වෙන්න ඕනි මෙ දේවල් කියලා දුන්න අක්කා ඕයාට ස්තූතියි 🙏 🙏🙏අක්කා කරන කියන හැම දේම හොද විදිය ට සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💜️ස්තුතියි ඒන්ජල් 💜️💜️

    • @universeinyou
      @universeinyou  8 หลายเดือนก่อน

      💜🙏🏻🌎💜

  • @Ashanxdeshapriya
    @Ashanxdeshapriya 8 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි අක්කේ ❤️✨🧚🌎.සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🧚🌎✨

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 หลายเดือนก่อน +1

    අක්කී කියන හැම්මදෙම ඇත් අක්කී ඔයා හරිම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @SANDU650
    @SANDU650 8 หลายเดือนก่อน +11

    අක්කේ A/l video please ☺

  • @JinadasaRathnayake
    @JinadasaRathnayake 8 หลายเดือนก่อน +1

    අක්කාගෙ වීඩියෝ අහම්බෙන් මට මුනගැස්සූ විශ්වයට අනෙකවාරයක් ස්තූතිවන්ත වෙමි!!! ❤️❤️❤️❤️❤️ සුරන්ගනාවී......❤️❤️❤️❤️❤️

  • @shortsong1655
    @shortsong1655 8 หลายเดือนก่อน +2

    තේරෙන්නෙ නෑ අක්කට මේ වචන ටිකට කොහොම ස්තූති කරන්නද කියලවත්😢 මිනිස්සුන්ට තමන්ට තමන් නැති වෙන්න පුලුවන් අවස්ථා අක්කා හරි ලස්සනට කියලා දෙනවා.💕 එ්කට අක්කට ගොඩක් පින්🎁❤ අක්කගෙ හිතන පතන, කරන කියන යහපත් වූ සියලු දේ සාර්ථක වේවා! අපි අතරට ඔයාව එව්ව එ් විශ්ව මාතාවටත්, අාරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූතියි.!!! 🌼🙏🌎

    • @universeinyou
      @universeinyou  8 หลายเดือนก่อน +1

      💜✨🙏🏻🌎

  • @rainbowinwaves
    @rainbowinwaves 8 หลายเดือนก่อน +1

    ඕනම වෙලාවෙ ලැබුන ලස්සන වීඩියෝ එකක්.අන්තිම තප්පරය වෙනකන් බැලුවා. ගොඩක් ස්තූතියි විශ්ව මාතාවටත්. Azra ඔයා සුරන්ගනාවියක්.🧚‍♂️❤️😘🌎

  • @ruwanchathuranga4027
    @ruwanchathuranga4027 8 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූති වේවා මට ඔයා වගේ කෙනෙක් මුන ගැස්සුවාට.ආසාවෙන් අහගන ඉන්න හිතෙනවා

  • @MaheshaSandamali-dw2jo
    @MaheshaSandamali-dw2jo 8 หลายเดือนก่อน +1

    අක්කි කියන දෙ ඇත්ත අක්කි අපිට හමු වෙන බැදීම් අපිට ලැබෙන දේවල් ඒ හැම දෙයක්ම තාවකාලිකයි ඒ දේවල් අපි එක්ක තියන මොහොතේ එය උපරිමයෙන් විදින්න ඕනේ.... ❤️

  • @RanishkaBandara
    @RanishkaBandara 8 หลายเดือนก่อน +2

    Thank you akke..❤💐 ඕනම දේ ඕනම වෙලවට ලැබුනා❤, ස්තූතියී!

  • @journeys2082
    @journeys2082 7 หลายเดือนก่อน +1

    Thank you Azraa ..මම සතිමත් වීම ගැන දිගටම පුරුදු වෙමින් ඉද්දී තමා මේ video එක ආවේ .meditation කරද්දී හිතට එන සිතුවිලි දිහා බලාගෙන එද්දි හිත ටික ටික පුරුදු කරමින් යද්දී මේ ලැබුන දේට ස්තූතියි .අවශ්‍ය ම වෙලාවට අවශ්‍ය දේ ලැබීම ගැන විශ්වයට ස්තූතියි .❤

  • @ishara2457
    @ishara2457 8 หลายเดือนก่อน +1

    අක්කා කීව හැම දෙයක්ම ඇත්ත.අනේ ගොඩක් ස්තුති අක්කා මේ දේවල් අපිට කියා දෙනවට.🙂

  • @srimathjayantha772
    @srimathjayantha772 8 หลายเดือนก่อน +1

    විශේෂයෙන්ම, ,,,හිතන්න,,, විශිෂ්ටතම දේශනයක්,,,ස්තූතියි ඔබතුමියට

  • @RidmiSathsarani-st8zb
    @RidmiSathsarani-st8zb 8 หลายเดือนก่อน +3

    සැම තැනම දුවන සිත නතර කරගන්න ලස්සන කරගන්න කියලා දුන්නට thank you Azraa akki ❤✨️🦋

  • @ikimonogaming1077
    @ikimonogaming1077 8 หลายเดือนก่อน +2

    හැමදාම වගේ හැමදේම හරීම වෙලාවට ලැබෙනවා.. මාත් ආසම නිදහස් වෙලාවට ලෝකේ ගැන මිනීස්සූ ගැන අහස ගැන ජීවිතය ගැන විශ්වය ගැන සොබාදහම ගැන කර්ම ගැන සමහර වෙලාවට රෑට මම හිතනවා ඒවා ගැන ඊටපස්සේ over යනවා වගේ තේරුනාම නවත්තනව හිතන එක. 😊

  • @dmszone7195
    @dmszone7195 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි..! හිතට ලොකු සනසීමක් දැනුන.✨️✨️

  • @anuruddhikalakmali9218
    @anuruddhikalakmali9218 8 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි ඔයාට සහ විශ්ව මාතාවට ❤️🙏

  • @Selfsuccess12
    @Selfsuccess12 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි අක්කේ😊❤මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මේ වීඩියෝ එක මුන ගස්සපු විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි.🙏❤

  • @hirunidinika5215
    @hirunidinika5215 8 หลายเดือนก่อน +9

    track eken pita yaddi aaye track ekata adala ganna hoda guruwariyak 😇🙏...sending lots of love ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ from all the family members in "Universe in You"...

  • @nisheda8933
    @nisheda8933 8 หลายเดือนก่อน +1

    ලස්සනයි ඔයා , ලස්සන වෙල උපන්දින්න පිං කරන්න ඕන .
    ඔයාගේ ප්‍රබෝදජනක ඉදිරිපත් කිරීමක් එන තෙක් බොහොමයක් දෙනා බලා ඉන්න ව මම ද ඇතුලුව .....

  • @sewwandiparanagama8532
    @sewwandiparanagama8532 8 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤❤❤❤❤

  • @SanduniSandu-mh4xb
    @SanduniSandu-mh4xb 8 หลายเดือนก่อน +1

    විශ්ව මතාවට බොහොම ස්තූතී..මට මේ අක්කව මුනගැහුනට...❤🎉🙏

  • @Ceylon_spice_tales
    @Ceylon_spice_tales 8 หลายเดือนก่อน +1

    Thank u angle .........❤ හැමදාම වගෙ වීඩියො එක ඉවර වෙනකොට ....මනස සන්සුන් ❤ ....ස්තූති විශ්ව මාතාවෙනි

  • @SLCnbroMusic
    @SLCnbroMusic 8 หลายเดือนก่อน +2

    අක්කා කියන දෙවල් අපෙ ජිවිතේට ගොඩක් වටිනවා❤😍😌

  • @lkvoice482
    @lkvoice482 8 หลายเดือนก่อน +1

    Abhidharmaya igena ganna.
    Thiththagalle hamuduruwange yt channel eke thiyena episod 50. THE BEST ✌

  • @dilrukshiweerasinghe4499
    @dilrukshiweerasinghe4499 8 หลายเดือนก่อน +2

    ඕනිම වෙලා තිබුනු වීඩියෝ එකක්.ස්තුති වේවා ඔයාට ❤❤❤

  • @Doubles4
    @Doubles4 8 หลายเดือนก่อน +3

    ඔයාටත් ඔයාව මුනගස්වපු ආදරනීය විෂ්වයටත් හදවතින්ම ස්තූති වන්ත වෙනවා ❤

  • @user-wr4mt8vw1z
    @user-wr4mt8vw1z 8 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤

  • @user-nq9rv5zf3s
    @user-nq9rv5zf3s 8 หลายเดือนก่อน +1

    මට ඕන වෙලා තිබ්බෙ මේ වෙලාවේ වෙන අයට අවධානය දිලා එ දෙවල් ගැන හිතන එක නවත්තගන්න අක්කි. වටින විඩියො එකක් මේ වෙලාවේ මට ලබාදුන්නට අක්කිටත් විශ්වයටත් ස්තුතියි❤. දුකක් ඇති වෙන හැමවෙලාවෙම වගෙම, වෙලාවක් තින හැම වෙලාවකමත් මේ වගෙ අක්කිගෙ විඩියොවක් බලනවා..වර්තමාන මොහෛතේ ජිවත් වෙන්න හැමොටම හැමදෙයක්ම හොදින් සිද්ද වෙයි☺️♥️

  • @Piyumila
    @Piyumila 8 หลายเดือนก่อน +4

    වර්තමානයේ ජීවත් වෙනවා අක්කී ඒත් තනි උන වෙලාවකට අතීතය මතක් වෙනවා...ඇත්තටම

  • @hasinirathnasiri273
    @hasinirathnasiri273 8 หลายเดือนก่อน +2

    ඔබ ඕනම වෙලාවට අපිට පිහිට වෙනවා❤🙏
    ඔබට අනේකවාරයක් ස්තුතියි ❤
    ඔබට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💕💫🙏💥

  • @chathuxart
    @chathuxart 8 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි අක්කෙ මේ වගේ වැදගත් වීඩියෝ අපිට දෙනවට ❤ thank you universe 🌍

  • @upaliupali9
    @upaliupali9 8 หลายเดือนก่อน +1

    ඇත්තටම මමත් ගොඩක් උත්සාහ කරනව වර්තමාන මොහොතේ ජීවත් වෙන්න.😊

  • @manojashamini1735
    @manojashamini1735 8 หลายเดือนก่อน +2

    අක්කේ ඔයාට ගොඩක් ස්තුති යි . අවශ්‍ය වෙලාවට video එක ගෙනාවට... ❤❤😊❤❤

    • @manojashamini1735
      @manojashamini1735 8 หลายเดือนก่อน

      අක්කි ඔයා තවත් ලස්සන වෙලා. ❤💜️

  • @ourheart1349
    @ourheart1349 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි අක්කී ❤❤❤ ගොඩක් ආදරෙයි අපිට මේ වගේ දේවල් කියලා දෙනවට මගේ ජීවිතේ වෙනස් කරපු කෙනෙක් තමයි ඔයා ❤✨️