ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රටේ පිනට උපන් අපේ ජනපති අනුර කුමාර දිසානායක❤
අපේ බත් කණ ගව රැල නිසාමයි මේ රටට මංකොල්ලා කන ගොන්රැලක් රට පාලනය කෙරුවෙ.බොහෝම පින් ඔබ.තුමාට ඔබ තුමාට මා රුස්කරගන්නවූ පින් කුසල් බලෙන් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා...මම 63 විය පසු කරන මවක්.🙏🙏🙏🙏
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰🫣🤔🇩🇪
අපි බලාගෙන හිටියේ මේක ලියනකම් අදනම් දීලා තියෙනවා ඇඩෙන්න මේක බලලවත් හැදියල්ලා
Kambahorunta Hedenna 😮😮😮
නියමයි . ටෙලිවැකිය වදින තැනටම දෙනවා ලොවෙත් නැතිවෙන්න.❤❤❤❤
Wadina Thenatai Ridena Ayatai 😮😮😮😮
ම අප රටට අවශ්‍ය වන්නේ ඔබතුමා,චන්දන සූරියබණ්ඩාර වැනි ආදරණීය සැබෑ මිනිසුන්.❤❤❤❤❤❤❤❤❤❤
සියතට.❤මාවලෙග්.සර්ටනමි.ස්තූති.කරන්න.කටෙී.වචන.නෑ.ඒ.තරමටම.ස්තූතියි. මඩවල.සර්
නියමයි
ඇත්ත ටම මාවල සර් ඔබ තුමා ට බොහොමයක් ස්තුතිවන්ත වනවා .නියමයි ..👍❤
ටෙලි වැකියට මාගේ ආදරණීය ප්‍රණාමය!!!මාවරලගේ මැතිඳුනි,නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝායු! ඔබතුමා වැනි එඩිතර මාධ්‍යවේදීන් අගය කල යුතුමයි.ඔබතුමා රටට පහලවූ වටිනා මැණිකක්.❤❤❤❤❤❤❤❤❤
අනුර ජනාධිපතිතුමා ගේ සරල බව නිහතමානිකම,අවංක භාවය අපට නම් ගොඩක් වටිනවා.සිදුරු හොයන අයට ඔය වගේ දේවල් තමයි.මඩ වලට නම් එතුමා වට්ටන්න බෑ.❤❤❤ 7:26
🤐කයිය නැති හයිය👊🏻🫡අනුර සහෝදරයා❤️
ජයවේවා මාවලගේ සහෝදරයා ඕපාදූප හොයන උන්ට රිදෙන්නම දීල♥
එකට කමක් නැ ඇදුම ඔනෙිම කැ රටමැදඅවා නම් එචිචරයි අපිට එපා ඔය බලු පැලැන්තිය රට ගොඩදාගත්තොත්එ ඇති හොරු නැත් රටක් අර නාමලයො වගෙ අය
Minissu OWA dannane
රටේ පිනට පහළ වූ ඔබ තුමාට ,බුදුසරණය් ..🙏
නියමයි ඇත්තටම මේවා තමයි ප්‍රධාන ජනමාධ්‍යවල යන්න ඕන කරුණු.මිනිස්සු නොදකින පැත්ත දකින්න නම් මේවා ඇත්තටම සමාජගත විය යුතුයි.ස්තුතියි මා වලගේ මහතා ඔබ තමයි නියම පුරවැසියා මේ රටේ
100/1000 Aekagai 👍♥️🙏
ඔබ තුමා බොහෝම පින් මේ ගොන්නු ඉන්න රටේ එකාලට බුද්ධිය පහල වෙන්න මේ පැහැදිලි කීරීමට මම පාද නමස්කාර.කරමි🎉🎉🎉🎉❤❤❤🙏🙏🙏🙏
👍👍👍👍 siyatha ටෙලි වැකි යට ස්තුති ❤😘 ජයවේවා ❤ ❤❤❤❤❤ කෙළින් කතා කිරීම අගය කළයුතු ඉ 👍 ❤❤❤❤❤
ඔබතුමාට ස්තුති කරන්න ඕන කොහොමද කියල මට තේරෙන්නෙ නෑ, නමුත් ඔබතුමාට ගොඩාක් ස්තුතියි කියල මම කියනව. මගේ ජීවිතේ මම දැකපු, අත්විඳපු අත්දැකීම් එක්ක බලාපුවාම, මේ ආන්ඩුව හොඳටම හොඳයි. ඒ සඳහා ඔබතුමා දෙන සහයෝගය සුපිරි .මැරෙන්නෙ නැතිව,මැරෙන්න ඉස්සෙල්ල මේවගේ දේශපාලන සංස්කෘතියක් දකින්න ලැබීමම මට සතුටක්.
ඔබතුමා ගෙ කතාවට කටෙිමසුරන් දාලත්මදි, ඔයකියන වහල්ලු න්ගෙ දුස්ට ජානමය ගැටලවක්, ඔවජානමය වහල් ලුන්ගෙ ගතිලක්ෂණ, මුන්වගේ උන්නැහැලා මෙරටෙ විනාශ යට බාගෙට බාගයක් වගවෙන්න ඔන,ඔබතුමා ගෙ හැමමදාම කලේ සත්‍ය සද්බවිපුකාස, තෙරැවන් සරණයි,
මාවලගේ මහත්මයාණෙනි, ඔබතුමා නීතිගරුක විනයගරුක නියතමානී මනුෂ්‍යයෙක්....ඔබතුමා රට ජාතියට ආඩම්බරයක්...ඇත්ත ඇති සැටියෙන් ලියන ටෙලි වැකිය නිෂ්පාදකයාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මහත්මයාණෙනි ඔබ අති විශේෂ මාධ්‍ය වේදියෙක්.
අවශ්‍ය ම වෙලාවෙ නියම විග්රහ ක්.🎉🎉🎉🎉❤
ඔබතුමාට ගොඩාක්ස්තුතියි දැනුවත් කරලා දුන්නාට
ඔය මොකුත් නෙමෙ අමාරුව ඊරිෂියාව කුහක කම බලන් ඉන්න බෑ ඒකයි අනුර ජනාදිපති තුමාට ජය වේවා මාලිමාවට ජයවේවා සියත නියමයි ජයවේවා
මාවලගේ මහත්මයා මව්බිමේ උන්නතිය වෙනුවෙන් කරන විශිෂ්ට මෙහෙවරට බෙහෙවින්ම ස්තූතියි නිරෝගී සම්පත් තව තවත් ලැබේවා ස්තුතියි ජයවේවා
ඔබතුමා මේ කරන්නේ, ජාතික මෙහෙවරක්.....ජනතාවට සත්‍ය අවබෝධ කරන එක......❤❤❤❤❤❤
සූට් එක පරන උනාට රටට ඩොලර් ගොඩාක් ඇරන් තමයි එන්නෙ අපේ ජනාධිපති තුමාගෙ ඇදුමෙන් වැඩක් නැහැ රට නෙවැරදි දිසාවට ගෙනියන්න පුලුවන් නම් ස්තුති ඔබ තුමාට 🙏❤💐
නියම උත්තරේ සහෝදරයා. මේ වගේ මන්ද බුද්ධිකයො තාම ඉන්නවනේ..මොනවා කරන්නද මේ නාකින්ගෙ..උන් ගැන
ඔබතුමාට තෙරැවන් සරනයි දීර්ගායුස ලැබෙිවා.❤
සියත නියමයි .....👍👍👍👍👍
අපිට හරිම ආඩම්බරයි අපේ ජනාධිපතිතුමා ගැන❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සියත තමයි අසාම 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
ඔබ තුමාට බොහෝම ස්තුතියි
රනිල් රාජපක්ස හොර අපේ රට හිගමනේට වැටෙන්න කරල තියෙන් දේවලින් පොඩ්ඩක් තමයි ඔය.....බොහෝම ස්තූතියි..ලාල් හේමන්ත මාවලගේ මහත්මානනී...❤❤❤ යහපතම වේවා!❤❤❤ ආයුබෝවේවා!❤❤❤
පට්ට සහෝදරයා ජයම
👍👍👍👍🙏🙏ඡයයවේවා
පව් අප්පා අපෙන් කාල අපි ටම.ඇරපු නාකී හැතිකරෙ.දැන් අඩනනවා.😢😢😢😢😢
ඔඋ අපිට පෙනවා ගැරඩ්න්ට බූම්තෙල් වැට්ලවගේ දගලනවා
ඇදුම ගැන කියන්නෙ රෙද්දෙ රෙවුන උන් ❤❤❤😂😂😂
ඔබට ගොඩක් ස්තූතියි ❤
දීර්ගායුශ ලැබේවා මැතිතුමනි .මම හරිම උවමනාවෙන් නොවරදවාම බලනවා .🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
අම්මෝ ඔය ගැන ටෙලිවැකිය ක් ලියනකන් බලන් හිටියේ..
සුපිරියි සර් .❤❤❤
එහෙයියෝ මේවා බලන්නැතුව ඇති,ඔබතුමාට බොහොම ස්තුතියි.
සියත... නාලිකාව... ලංකාවේ අංක එකේ නාලිකාව වෙන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා...❤❤❤
අනිවාර්යයෙන්ම
අනෙ අපෙ ජනාදිපති තුමාට දලදා සමිදුන්ගෙ පිහිටයි දිර්ග ආයුශ ලැබෙවා❤❤❤❤❤❤❤❤❤
ඔබතුමානම් මරේ මරු කියන්න ඕනදේ කියන්න ඕන ඒක තමා කසේරුකාව හයිය මිනිස්සුන්ගේ ගතිය ස්තුතී 🎉🎉🎉🎉
නියමයි ඔහොම තමයි පැහැදිලි කරන්න ඔ්න....තෙරැවන් සරනයි සියත
ස්තුතියි හිටපු බල්ලන්ට පොල්ලෙන් ගහන හැටි මට හරිම සතුටුයි ඔබ තුමාට බුදු සරණයි දෙවිපිහිටයි
ඇත්තෙන්ම ඔබතුමාගේ කතුවැකියෙන් තමයි මේවා දැනගන්නේ අපා
Jayaweava siyathata ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
ඇත්ත🎉🎉🎉
ජයෙන් ජයම වේවා
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි .රටම දැනුවත් කරන ඔබ තුමාට හිස නමා ආචාර කරනවා.
ජය වේවා ❤
අනුරට තියෙන්නේ එදා වේල කාලා රට හදන ගැම්ම මිසක් රට කාලා එයා හැදෙන උන්මාදයක් නෙවෙයි. එයා නුතන ශ්‍රී ලංකාවේ පියා ලෙස ඉතිහාසගත වෙනවා දෙකක් නැහැ
නියමයි සුපිරි. හැමදාම මෙහෙම ලියමු. සක්කිලි හොරුන්ගෙ සක්කිලි වැඩ දිගටම ලියන්න ඔබට ශක්තිය ලැබේවා ❤❤
මහ බැන්කුව ගිලපු කජු සීයා ජිවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන හාල් පාරුවෙක්පේරු රටේ විනුසුරුවරියක් වගේ කෙනෙක්මේ රටේ පහල වේවා ආර්තික ගාතකයන්ට නිසි දඩුවම් දෙන්න ජනතාව දැනුවත් කරන සියතටෙලිවැකියට ජයවේවාමාලිමාවට ජයවේවා
ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ ඇත්ත රටට එලිදරව් කරාට 🎉🎉🎉🎉
ජය ජය ජය වේවා මැතිතුමනි...❤❤❤❤❤❤
සහතික ඇත්ත ඔබ තුමාට ඉස්තුති
ස්තූතියි මාවලගේ මහත්මයා . සත්‍යය එළිදරව් කිරීම පිළිබඳව ජනතා ප්‍රනාමය .❤❤
❤❤❤❤❤ good
හැමදාම ආදරෙයි සියතට සහ ටෙලිවැකියට ❤❤❤❤❤
අනුරට ඒ සූට්එක මොකද නොගැලපෙන්නේ..හරි ලස්සනයි..තරුණ හුරුබුහුටි පෙනුමයි..ඒ තුන්දෙනාම හරිම ලස්සනයි. අපි නම් දැක්ක ගමන් සතුටුවුණා කොච්චර හොදද බලන්නත් ප්‍රියයි තරුණ පෙනුමැති බුද්ධිමත් පෙනුමැති ප්‍රියමනාප තුන්දෙනෙක් දැක්කා ම අපට සතුටුයි..
Very very true Mr Mawalage. Thank you sooo much for your great job. Awesome, Stay blessed.❤️
රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට ජයවේවා ❤❤❤❤❤❤❤❤
Eka patta❤❤❤
ස්තුතියි ඔබට 💐💐💐👍👍👍❤️❤️❤️
🇱🇰🇱🇰💯SUPIRI AKD AKD AKD 💐🙏🙏🙏
මම ළඟදීම telivakiya බලන්නේ maaru ane dan anakam balan ennava❤❤❤❤❤
අපි ඔය හාල් ඇටෙයි පොල් ගෙඩියයි ගැන සිතන අය නෙවෙයි හදවතින්ම මේරටට ආදරය කරන නායක යෙක් ලැබුන නිසා අපි මුලු හදවතින්ම සතුටු වෙනවා දැන් අපිට එක වේලක් කෑවම ඇති
සියත ටෙලිවැකිය ට ප්‍රණාමය ❤❤❤❤
ඔබතුමාට මගේ උත්තමාචාරය අපේ තබුත්තේගම ලොකු සහෝදරයා වෙනුවෙන් කියපු වචනටිකට.ඇත්තටම මගේ ඇස්වලට කදුලක් ආවා🥹🥹🥹 අපේ රටේ ඈතගම්වල අහින්සක ම්නිස්සු ඉන්නවා ජැකඑකක් කවදාවත්ම ඇදලනැති එහෙඋ අපේ ම්නිස්සු ඉන්න රටේ අපේ මුල් පුරවැසියවන අපේ ජනපතිතුමා ගැන අපටනම් තියෙන්නේ පුදුම ආඩම්බරයක්. අනේක වාරයක් පසුතැවෙනව දුක්වෙනව ඇත්තටම කදුලුත් එනවා අපි කලින් කල මෝඩකම් වලට ඇතිහැට්යට දැන්😢😢😢
ස්තුති ඔබතුමා ට❤❤
ඔබට ස්තුතියි
ජයවේවා අපේ ජනාධිපතිතුමා ට.❤ජයවේවා සියත ❤🎉
♥️♥️♥️💖💐SIYATHA TV 💐💖♥️♥️♥️
නියම පිළිතුරු දීමක් ඔබට බුදුසරණයි
රට මේ තරම්වත් තිබ්බ එක ලොකු දෙයක් 😭
ටෙලිවැකිය.❤❤
❤ඔබ තුමාට මාගේ ප්‍රනාමය
Excellent explanation ❤ from UK
ආඩම්බරයි සියත 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බලපු පළවෙනි ටෙලි වැකිය ජය වේවා
GOD BLESS YOU OUR HONEST SIR. H ELP OUR INNOCENT SRI LANKA 🇱🇰
Jayawewa jayawewa Siyatha jayawewa
ජයවේවා මාවලගේ සහෝදරයා❤❤❤❤❤❤❤❤
මෙතුමා ඉතා විනයගරුකව භාෂාව හසුරුවන ආකාරය නම් ප්‍රශංසා කල යුතුමයි. මෙතුමා ආකර්ෂණීය ව ජන හද දිනා ගෙන ඇති ආකාරය බලන්න.ආදරණීය මාධ්‍ය හිතවත් දරුවනි, මෙතුමා ආදර්ශයට ගන්න.මුදලට යට නොවී සැබෑ මිනිසුන් ලෙස සත්‍යය හෙලි කරන්න.විශ්වාසය ඉබේම ජන හදවත් තුල වර්ධනය වේවි.ලාංකීය පුරවැසියන් විදියට සදා ණය ගැතියි.❤❤❤❤❤❤❤❤❤
ජැකට් ෆුල් සූට් අදාලයිමොකද පට්ට හැන්ඩ්සම්අපි හැමෝම එක මිටට ආදරෙයි..හොදේ..තැන්ක් යූ සියත❤
නියම කතාව. මගේ උත්තමාචාරය ඔබට
නියමයි ටෙලි වැකිය. ස්තූතියි
ජයවෙිවා ඔබ තුමාට ජයවෙිවා නියමයි දිරිය මිනිසා.
සුපිරි ටේලිවැකිය
අපිත් ජනාධිපතිතූමාගේ උගතුන් බිහි වූ ඓතිහාසික ගමේ මිනිස්සු.මිනිහෙක්ගේ වැදගත්කම ඇදුම් වලින් ම ගන්න බෑ.තෑනට ගැළපෙන ඇදුමක් ඇදගෙන අවම වියදමක් දරමින් මොළය අරං ගියාම හොදට ම ඇති.කළින් උනේ මොළේ නැති එවුන් මොළේ තියෙන බව ඇඳුම් වලින් පෙන්නන්න ගිය එක. වර්තමාන ජනාධිපතිවරයා අද දරණ හැම රුපියලක්ම රටට ණය නැති ආයෝජනයක් ම වෙලා ඉවරයි. මොලේ නැති කම කුහක කම එළියට පණින හොඳම සාධකයයි
උන්ට හොයන්න දෙයක් නැති නිසා . බොරු පද හදනවා . දැන් ඔය පද එවුන් අදින්නෙත් අණ්ඩුව ඕනෑ විදියටද . ඔය පිස්සෝ කියන ඒවා අපිට නම් එච්චර හිතන්නෙනැ .
ටෙලි වැකියට ජය ❤
මුන්ට අර නාකි ලොටය් බටලන්දයා රට විකුනගෙන කනකොට ගානක්වත් නෑ.මහ එවුන්ගෙ සට්ටැබියොනෙ එදා ඉදලම කරපු ජොබ් එක. ඉතිං මුන්ට දිරවන්නෑ ජනාදිපතිතුමා මේ යන ගමන් බිමන්...පව්😂😂
මුන්ට හෙන හත වදින්නම එපැයි ඔබ තුමනටත් රටටත් ජය වේවා
නියම ම හරිම නිර්බිතම එඩිතරම නිහතමනිම අබිතම අපේ හදවතේම මාධ්‍යවේදී මාවලගේ ගරු මැතිතුමාට අපේ උත්තරීතර ආදරය
Niyamai siyatha❤️❤️❤️
අපේ ජනාධිපතිතුමා ගැන ගොඩක් සතුටුයි රනිල් මහින්දලා කවදා හරි මැරෙන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මය ඵල දීල කුණුවෙලා පණුවෝ ගහලා සක්කිලි තෙරුවන් සරණයි ජනාධිපතිතුමාට ජය වේවා සියලු වැඩ කටයුතු සාර්ථක වේවා තිස්තුන් කෝටියක් දෙවි රැක වර්ණයි 🙏🙏❤️❤️
Mun minimaruwo
@@anurafernando-wx4hk හොරු මිනී මරුවෝඉවරයි මේ තියෙන්නේ ජනතාවාදී ආණ්ඩුවක් හොරුන්ට පේන්නේ හොඳ මිනිස්සු හොරු වගේ තමයි කලින් උන්ගේ හැටි අපි හොඳට දන්නවා රට කරල තියන හැටිටි පේනවනේ
බලාගෙන හිටියෙ ඔන්න අපේ මුදල්වලට හොරු ටික කල හරිය රටවල හත්මුතු පරම්පරාවම එකතුකරගෙන ගිහින් කල නාස්තිය
❤❤ ආදරෙයි AKD ❤❤
👍💪❤❤❤❤නියම කතාව මහත්මයාණණි
Great program Siyatha ❤🎉
රටේ පිනට උපන් අපේ ජනපති අනුර කුමාර දිසානායක❤
අපේ බත් කණ ගව රැල නිසාමයි මේ රටට මංකොල්ලා කන ගොන්රැලක් රට පාලනය කෙරුවෙ.බොහෝම පින් ඔබ.තුමාට ඔබ තුමාට මා රුස්කරගන්නවූ පින් කුසල් බලෙන් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා...මම 63 විය පසු කරන මවක්.🙏🙏🙏🙏
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰🫣🤔🇩🇪
අපි බලාගෙන හිටියේ මේක ලියනකම් අදනම් දීලා තියෙනවා ඇඩෙන්න මේක බලලවත් හැදියල්ලා
Kambahorunta Hedenna 😮😮😮
නියමයි . ටෙලිවැකිය වදින තැනටම දෙනවා ලොවෙත් නැතිවෙන්න.
❤❤❤❤
Wadina Thenatai Ridena Ayatai 😮😮😮😮
ම අප රටට අවශ්‍ය වන්නේ ඔබතුමා,චන්දන සූරියබණ්ඩාර වැනි ආදරණීය සැබෑ මිනිසුන්.❤❤❤❤❤❤❤❤❤❤
සියතට.❤මාවලෙග්.සර්ටනමි.ස්තූති.කරන්න.කටෙී.වචන.නෑ.ඒ.තරමටම.ස්තූතියි. මඩවල.සර්
නියමයි
ඇත්ත ටම මාවල සර් ඔබ තුමා ට බොහොමයක් ස්තුතිවන්ත වනවා .නියමයි ..👍❤
ටෙලි වැකියට මාගේ ආදරණීය ප්‍රණාමය!!!මාවරලගේ මැතිඳුනි,නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝායු! ඔබතුමා වැනි එඩිතර මාධ්‍යවේදීන් අගය කල යුතුමයි.ඔබතුමා රටට පහලවූ වටිනා මැණිකක්.❤❤❤❤❤❤❤❤❤
අනුර ජනාධිපතිතුමා ගේ සරල බව නිහතමානිකම,අවංක භාවය අපට නම් ගොඩක් වටිනවා.සිදුරු හොයන අයට ඔය වගේ දේවල් තමයි.මඩ වලට නම් එතුමා වට්ටන්න බෑ.❤❤❤ 7:26
🤐කයිය නැති හයිය👊🏻
🫡අනුර සහෝදරයා❤️
ජයවේවා මාවලගේ සහෝදරයා ඕපාදූප හොයන උන්ට රිදෙන්නම දීල♥
එකට කමක් නැ ඇදුම ඔනෙිම කැ රටමැදඅවා නම් එචිචරයි අපිට එපා ඔය බලු පැලැන්තිය රට ගොඩදාගත්තොත්එ ඇති හොරු නැත් රටක් අර නාමලයො වගෙ අය
Minissu OWA dannane
රටේ පිනට පහළ වූ ඔබ තුමාට ,බුදුසරණය් ..🙏
නියමයි ඇත්තටම මේවා තමයි ප්‍රධාන ජනමාධ්‍යවල යන්න ඕන කරුණු.මිනිස්සු නොදකින පැත්ත දකින්න නම් මේවා ඇත්තටම සමාජගත විය යුතුයි.ස්තුතියි මා වලගේ මහතා ඔබ තමයි නියම පුරවැසියා මේ රටේ
100/1000 Aekagai 👍♥️🙏
ඔබ තුමා බොහෝම පින් මේ ගොන්නු ඉන්න රටේ එකාලට බුද්ධිය පහල වෙන්න මේ පැහැදිලි කීරීමට මම පාද නමස්කාර.කරමි🎉🎉🎉🎉❤❤❤🙏🙏🙏🙏
👍👍👍👍 siyatha ටෙලි වැකි යට ස්තුති ❤😘 ජයවේවා ❤ ❤❤❤❤❤ කෙළින් කතා කිරීම අගය කළයුතු ඉ 👍 ❤❤❤❤❤
ඔබතුමාට ස්තුති කරන්න ඕන කොහොමද කියල මට තේරෙන්නෙ නෑ, නමුත් ඔබතුමාට ගොඩාක් ස්තුතියි කියල මම කියනව. මගේ ජීවිතේ මම දැකපු, අත්විඳපු අත්දැකීම් එක්ක බලාපුවාම, මේ ආන්ඩුව හොඳටම හොඳයි. ඒ සඳහා ඔබතුමා දෙන සහයෝගය සුපිරි .මැරෙන්නෙ නැතිව,මැරෙන්න ඉස්සෙල්ල මේවගේ දේශපාලන සංස්කෘතියක් දකින්න ලැබීමම මට සතුටක්.
ඔබතුමා ගෙ කතාවට කටෙිමසුරන් දාලත්මදි, ඔයකියන වහල්ලු න්ගෙ දුස්ට ජානමය ගැටලවක්, ඔවජානමය වහල් ලුන්ගෙ ගතිලක්ෂණ, මුන්වගේ උන්නැහැලා මෙරටෙ විනාශ යට බාගෙට බාගයක් වගවෙන්න ඔන,ඔබතුමා ගෙ හැමමදාම කලේ සත්‍ය සද්බවිපුකාස, තෙරැවන් සරණයි,
මාවලගේ මහත්මයාණෙනි, ඔබතුමා නීතිගරුක විනයගරුක නියතමානී මනුෂ්‍යයෙක්....ඔබතුමා රට ජාතියට ආඩම්බරයක්...ඇත්ත ඇති සැටියෙන් ලියන ටෙලි වැකිය නිෂ්පාදකයාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මහත්මයාණෙනි ඔබ අති විශේෂ මාධ්‍ය වේදියෙක්.
අවශ්‍ය ම වෙලාවෙ නියම විග්රහ ක්.🎉🎉🎉🎉❤
ඔබතුමාට ගොඩාක්ස්තුතියි දැනුවත් කරලා දුන්නාට
ඔය මොකුත් නෙමෙ අමාරුව ඊරිෂියාව කුහක කම බලන් ඉන්න බෑ ඒකයි අනුර ජනාදිපති තුමාට ජය වේවා මාලිමාවට ජයවේවා සියත නියමයි ජයවේවා
මාවලගේ මහත්මයා මව්බිමේ උන්නතිය වෙනුවෙන් කරන විශිෂ්ට මෙහෙවරට බෙහෙවින්ම ස්තූතියි නිරෝගී සම්පත් තව තවත් ලැබේවා ස්තුතියි ජයවේවා
ඔබතුමා මේ කරන්නේ, ජාතික මෙහෙවරක්.....ජනතාවට සත්‍ය අවබෝධ කරන එක......❤❤❤❤❤❤
සූට් එක පරන උනාට රටට ඩොලර් ගොඩාක් ඇරන් තමයි එන්නෙ අපේ ජනාධිපති තුමාගෙ ඇදුමෙන් වැඩක් නැහැ රට නෙවැරදි දිසාවට ගෙනියන්න පුලුවන් නම් ස්තුති ඔබ තුමාට 🙏❤💐
නියම උත්තරේ සහෝදරයා. මේ වගේ මන්ද බුද්ධිකයො තාම ඉන්නවනේ..මොනවා කරන්නද මේ නාකින්ගෙ..
උන් ගැන
ඔබතුමාට තෙරැවන් සරනයි දීර්ගායුස ලැබෙිවා.❤
සියත නියමයි .....👍👍👍👍👍
අපිට හරිම ආඩම්බරයි අපේ ජනාධිපතිතුමා ගැන❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සියත තමයි අසාම 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
ඔබ තුමාට බොහෝම ස්තුතියි
රනිල් රාජපක්ස හොර අපේ රට හිගමනේට වැටෙන්න කරල තියෙන් දේවලින් පොඩ්ඩක් තමයි ඔය.....බොහෝම ස්තූතියි..
ලාල් හේමන්ත මාවලගේ මහත්මානනී...❤❤❤ යහපතම වේවා!❤❤❤ ආයුබෝවේවා!❤❤❤
පට්ට සහෝදරයා ජයම
👍👍👍👍🙏🙏ඡයයවේවා
පව් අප්පා අපෙන් කාල අපි ටම.ඇරපු නාකී හැතිකරෙ.දැන් අඩනනවා.😢😢😢😢😢
ඔඋ අපිට පෙනවා ගැරඩ්න්ට බූම්තෙල් වැට්ලවගේ දගලනවා
ඇදුම ගැන කියන්නෙ රෙද්දෙ රෙවුන උන් ❤❤❤😂😂😂
ඔබට ගොඩක් ස්තූතියි ❤
දීර්ගායුශ ලැබේවා මැතිතුමනි .මම හරිම උවමනාවෙන් නොවරදවාම බලනවා .🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
අම්මෝ ඔය ගැන ටෙලිවැකිය ක් ලියනකන් බලන් හිටියේ..
සුපිරියි සර් .❤❤❤
එහෙයියෝ මේවා බලන්නැතුව ඇති,ඔබතුමාට බොහොම ස්තුතියි.
සියත... නාලිකාව... ලංකාවේ අංක එකේ නාලිකාව වෙන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා...❤❤❤
අනිවාර්යයෙන්ම
අනෙ අපෙ ජනාදිපති තුමාට දලදා සමිදුන්ගෙ පිහිටයි දිර්ග ආයුශ ලැබෙවා❤❤❤❤❤❤❤❤❤
ඔබතුමානම් මරේ මරු කියන්න ඕනදේ කියන්න ඕන ඒක තමා කසේරුකාව හයිය මිනිස්සුන්ගේ ගතිය ස්තුතී 🎉🎉🎉🎉
නියමයි ඔහොම තමයි පැහැදිලි කරන්න ඔ්න....තෙරැවන් සරනයි සියත
ස්තුතියි හිටපු බල්ලන්ට පොල්ලෙන් ගහන හැටි මට හරිම සතුටුයි
ඔබ තුමාට බුදු සරණයි දෙවිපිහිටයි
ඇත්තෙන්ම ඔබතුමාගේ කතුවැකියෙන් තමයි මේවා දැනගන්නේ අපා
Jayaweava siyathata ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
ඇත්ත🎉🎉🎉
ජයෙන් ජයම වේවා
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි .රටම දැනුවත් කරන ඔබ තුමාට හිස නමා ආචාර කරනවා.
ජය වේවා ❤
අනුරට තියෙන්නේ එදා වේල කාලා රට හදන ගැම්ම මිසක් රට කාලා එයා හැදෙන උන්මාදයක් නෙවෙයි. එයා නුතන ශ්‍රී ලංකාවේ පියා ලෙස ඉතිහාසගත වෙනවා දෙකක් නැහැ
නියමයි සුපිරි. හැමදාම මෙහෙම ලියමු. සක්කිලි හොරුන්ගෙ සක්කිලි වැඩ දිගටම ලියන්න ඔබට ශක්තිය ලැබේවා ❤❤
මහ බැන්කුව ගිලපු කජු සීයා ජිවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන හාල් පාරුවෙක්
පේරු රටේ විනුසුරුවරියක් වගේ කෙනෙක්
මේ රටේ පහල වේවා
ආර්තික ගාතකයන්ට නිසි දඩුවම් දෙන්න ජනතාව දැනුවත් කරන සියත
ටෙලිවැකියට ජයවේවා
මාලිමාවට ජයවේවා
ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ ඇත්ත රටට එලිදරව් කරාට 🎉🎉🎉🎉
ජය ජය ජය වේවා මැතිතුමනි...❤❤❤❤❤❤
සහතික ඇත්ත ඔබ තුමාට ඉස්තුති
ස්තූතියි මාවලගේ මහත්මයා . සත්‍යය එළිදරව් කිරීම පිළිබඳව ජනතා ප්‍රනාමය .❤❤
❤❤❤❤❤ good
හැමදාම ආදරෙයි සියතට සහ ටෙලිවැකියට ❤❤❤❤❤
අනුරට ඒ සූට්එක මොකද නොගැලපෙන්නේ..හරි ලස්සනයි..තරුණ හුරුබුහුටි පෙනුමයි..ඒ තුන්දෙනාම හරිම ලස්සනයි. අපි නම් දැක්ක ගමන් සතුටුවුණා කොච්චර හොදද බලන්නත් ප්‍රියයි තරුණ පෙනුමැති බුද්ධිමත් පෙනුමැති ප්‍රියමනාප තුන්දෙනෙක් දැක්කා ම අපට සතුටුයි..
Very very true Mr Mawalage. Thank you sooo much for your great job. Awesome, Stay blessed.❤️
රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට
ජයවේවා ❤❤❤❤❤❤❤❤
Eka patta❤❤❤
ස්තුතියි ඔබට 💐💐💐👍👍👍❤️❤️❤️
🇱🇰🇱🇰💯SUPIRI AKD AKD AKD 💐🙏🙏🙏
මම ළඟදීම telivakiya බලන්නේ maaru ane dan anakam balan ennava❤❤❤❤❤
අපි ඔය හාල් ඇටෙයි පොල් ගෙඩියයි ගැන සිතන අය නෙවෙයි හදවතින්ම මේරටට ආදරය කරන නායක යෙක් ලැබුන නිසා අපි මුලු හදවතින්ම සතුටු වෙනවා දැන් අපිට එක වේලක් කෑවම ඇති
සියත ටෙලිවැකිය ට ප්‍රණාමය ❤❤❤❤
ඔබතුමාට මගේ උත්තමාචාරය අපේ තබුත්තේගම ලොකු සහෝදරයා වෙනුවෙන් කියපු වචනටිකට.ඇත්තටම මගේ ඇස්වලට කදුලක් ආවා🥹🥹🥹 අපේ රටේ ඈතගම්වල අහින්සක ම්නිස්සු ඉන්නවා ජැකඑකක් කවදාවත්ම ඇදලනැති එහෙඋ අපේ ම්නිස්සු ඉන්න රටේ අපේ මුල් පුරවැසියවන අපේ ජනපතිතුමා ගැන අපටනම් තියෙන්නේ පුදුම ආඩම්බරයක්. අනේක වාරයක් පසුතැවෙනව දුක්වෙනව ඇත්තටම කදුලුත් එනවා අපි කලින් කල මෝඩකම් වලට ඇතිහැට්යට දැන්😢😢😢
ස්තුති ඔබතුමා ට❤❤
ඔබට ස්තුතියි
ජයවේවා අපේ ජනාධිපතිතුමා ට.❤
ජයවේවා සියත ❤🎉
♥️♥️♥️💖💐SIYATHA TV 💐💖♥️♥️♥️
නියම පිළිතුරු දීමක් ඔබට බුදුසරණයි
රට මේ තරම්වත් තිබ්බ එක ලොකු දෙයක් 😭
ටෙලිවැකිය.❤❤
❤ඔබ තුමාට මාගේ ප්‍රනාමය
Excellent explanation ❤ from UK
ආඩම්බරයි සියත 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බලපු පළවෙනි ටෙලි වැකිය ජය වේවා
GOD BLESS YOU OUR HONEST SIR. H ELP OUR INNOCENT SRI LANKA 🇱🇰
Jayawewa jayawewa Siyatha jayawewa
ජයවේවා මාවලගේ සහෝදරයා❤❤❤❤❤❤❤❤
මෙතුමා ඉතා විනයගරුකව භාෂාව හසුරුවන ආකාරය නම් ප්‍රශංසා කල යුතුමයි. මෙතුමා ආකර්ෂණීය ව ජන හද දිනා ගෙන ඇති ආකාරය බලන්න.ආදරණීය මාධ්‍ය හිතවත් දරුවනි, මෙතුමා ආදර්ශයට ගන්න.මුදලට යට නොවී සැබෑ මිනිසුන් ලෙස සත්‍යය හෙලි කරන්න.විශ්වාසය ඉබේම ජන හදවත් තුල වර්ධනය වේවි.ලාංකීය පුරවැසියන් විදියට සදා ණය ගැතියි.❤❤❤❤❤❤❤❤❤
ජැකට් ෆුල් සූට් අදාලයි
මොකද පට්ට හැන්ඩ්සම්
අපි හැමෝම එක මිටට ආදරෙයි..හොදේ..
තැන්ක් යූ සියත❤