විශේෂඥයෙකු වීමට ඇති ලොකුම බාධාව | The biggest obstacle to become an expert

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 168

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  5 หลายเดือนก่อน +22

    Chapters.
    1:07 - විශේෂඥයෙකු වීමේ ඇති වැදගත්කම.
    5:57 - ඕනෑම ක්ෂේශ්ත්‍රයක ඔබ පරාජය වන්නේ කාගෙන්ද?
    6:42 - එක දක්ෂතාවයක් සදහා තමන්ගේ සම්පූර්ණ ජවය, මනස, සිතුවිලි, විනය සහ තමන්ගේ සියලු කාලය මුල් විය යුතුය.
    8:32 - දුර්වල ආත්ම විශ්වාසය
    9:11 - තමන්ට දෙයක් නැති වේ යැයි සිතෙන බය (FOMO)
    9:53 - FOMO ඇති වීමට හේතුව.
    12:18 - කාර්ය බහුල වී සිටිය යුතු යැයි සිතීම.
    13:56 - විශේෂඥයෙකුගේ ප්‍රධාන ලක්ෂණ

  • @umeshi6611
    @umeshi6611 5 หลายเดือนก่อน +50

    ඔබ විසින් කිසිඳු අයකිරීමකින් තොරව මේ ලබා දෙන විශේෂඥ දැනුමට ඔබතුමාට බෙහෙවින්ම ස්තූතීයි... !!! 🙏🙏🙏

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 5 หลายเดือนก่อน

      ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි
      Super .well done thank s so much

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  5 หลายเดือนก่อน +4

      ස්තුතියි comment එකට 🙏

    • @abeysooriya6553
      @abeysooriya6553 5 หลายเดือนก่อน

    • @devindadakshinasri6245
      @devindadakshinasri6245 5 หลายเดือนก่อน +1

      මේ අදහසින් ම ස්තුති කරමි ❤

  • @budubalasanvidhanaya5295
    @budubalasanvidhanaya5295 5 หลายเดือนก่อน +37

    ලෝකෙටම පුදුම පහනක් වෙලා විශේෂඥයෙකු හැටියට ලංකාව බේරගන්න වැඩකරන පුතකු වනබව නියතයි. තෙරුවන් සරණයි

  • @pibidenalanka987
    @pibidenalanka987 หลายเดือนก่อน +1

    ඔබතුමා අපව දැනුවත් කිරීමට කාළය, ශ්‍රමය වැය කිරීම ඉතා අගය කරනවා. බොහොම ස්තුතියි.👍🌻🌻🌻

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 5 หลายเดือนก่อน +7

    මං video එකක් එනකම් බලාගෙන ඉන්නේ . මට දැන් අවුරැදු 50 ක් වෙන්න එනවා මේවා අවුරැදු 25 කට කලින් අහන්න තිබුණානම් මම අද මීටවඩා සැපවත් ජීවිතයක් ගෙවනවා . මේ කතා English වලින් අහන්න තියෙනවද ? මගේ දරැවන්ට අහන්න දෙන්න 🙏

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  5 หลายเดือนก่อน +3

      English channel - th-cam.com/users/ramindurandeni . මේ channel එකට subscribe කරන්න . මේ video එකේ English version එක ළඟදීම

    • @shyamaliedesilva277
      @shyamaliedesilva277 2 หลายเดือนก่อน

      Very true

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน

    විදේසගතව ඉන්න අපිට මට හොද ආත්මශක්තියක් ලබාගන්න පුලූවන් ස්තූති ඔබතුමාට

  • @sarathchandrasekara1092
    @sarathchandrasekara1092 3 หลายเดือนก่อน

    You are a great character Ramindu. Double salute. Great job.

  • @travelwithnbs
    @travelwithnbs 5 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි සර් ,ඔබගේ මෙම සත්කාරයට.

  • @manujaakalugampitiya9071
    @manujaakalugampitiya9071 5 หลายเดือนก่อน +4

    රමිඳු ගොඩක් වැදගත් video එකක් ස්තූතියි දිගටම තනියම මෙී වැඩෙි කරන්න මිනිස්සුන්ට දැනෙන්නේ ඔයාගෙ හඬ එක්ක ❤

  • @virajmataraarachchi8687
    @virajmataraarachchi8687 2 วันที่ผ่านมา

    Wow great තෙරුවන් සරණයි

  • @surangahalovita4179
    @surangahalovita4179 5 หลายเดือนก่อน +5

    ඉතාමත්ම වැදගත් කරුණු රැසක්ම කිසිම අයකිරීමක් නැතුව ලබාදෙන ඔබවෙනි පුද්ගලයන් අඩකලයේ හරිම විරලයි. අපි හැමදාම ඔබසමග රැඳී සිටිනවා තෙරුවන් සරණයි

  • @tharindabro514
    @tharindabro514 5 หลายเดือนก่อน +8

    ඔබ විසින් දෙන ලද දැනුම් සම්භාරය බෙහෙවින් උපකාරී වේ.ස්තූතියි...!!! 🙏

  • @user-yn5qx9vf4v
    @user-yn5qx9vf4v 5 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබතුමාට.. පුලුවන් නම් භාවනාවක් ගැන කියලා දෙන්න❤❤❤

  • @himalikaushalya8239
    @himalikaushalya8239 5 หลายเดือนก่อน +3

    "ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත"
    මං හිතනවා ඔබතුමා ඒක දිගහැරලා දුන්නා.
    ස්තූතියි.❤❤❤

  • @accountingwithcharaka8497
    @accountingwithcharaka8497 5 หลายเดือนก่อน +4

    I am waching so many motivational video...but value of your video can't compare with others..😊❤

  • @TheekshaniKushalya-wv5yl
    @TheekshaniKushalya-wv5yl 5 หลายเดือนก่อน +2

    මීට අවුරුදු 5 කට කලින් මට මේ විදියට රමින්දු රන්දෙණිය හම්බුනා නම්...අද මම පසු තැවෙන හේතු ගොඩක් නැති වෙන්න තිබ්බ්...

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 5 หลายเดือนก่อน +3

    මටම හදපු වීඩියෝ එකක් වගේ,Thank you coach Ramidu 🙏🙏

  • @ashokaudagedara2031
    @ashokaudagedara2031 5 หลายเดือนก่อน +7

    පුංචිවට පටන් ගත්ත බිස්නස් එක හැඩ්ල් කරන්න විශ්වයෙන් ලැබුන තෑග්ගක් මේ චැනල් එක. මම දවසේ බොහෝ වේලාවන්හදි මේ චැනල් එක පරිහරණය කරනවා. මේ කෙටිකාලය තුල මගේ ජීවිතය හොද පැත්තට වෙනස් කරන්න මේ දැනුම මහෝපකාරි වුනා. ඉගෙනගන්න දරුවෝ ඉන්න මවක් විදියට දරුවන් යැවිය යුතු දිශානතිය තීරණය කිරීමට පහසු වුනා. වාසනාවකට අපට ලැබුන හොදම හා වටිනාම චැනල් එක.

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  5 หลายเดือนก่อน +3

      දන ගන්න ලැබුණු එකට බොහොම සතුටුයි .. අනාගතයට සුබ පැතුම්.❤

    • @ashokaudagedara2031
      @ashokaudagedara2031 5 หลายเดือนก่อน

  • @user-tn8tr7ud2q
    @user-tn8tr7ud2q 5 หลายเดือนก่อน +2

    hamadama udeta me videos walin ekak balala dawasa patan gannawa puduma gammak enne. Thank u Mr. Ramindu for ur valuble vedios.

  • @SupunLankage
    @SupunLankage 5 หลายเดือนก่อน +3

    Wow, this video really hit the nail on the head! Becoming an expert in any field is such a journey, and acknowledging the biggest obstacles is crucial for growth. I appreciate how this content not only identifies the obstacles but also provides insights on how to overcome them. It's incredibly motivating and reassuring to know that with dedication and perseverance, we can conquer any challenge on the path to expertise. Keep up the amazing work! 🥰😍🤩😘

  • @masithprabhath1598
    @masithprabhath1598 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර් ,
    ජීවිතේ මේ තත්වෙට වැටුනෙ ඔය ගැටලුව නිසා .. ඔබතුමාට පින් ❤️❤️❤️❤️

  • @Subashana
    @Subashana 5 หลายเดือนก่อน

    තවත් වැදගත් විඩියෝවක් සර් ! 💎💐💙🙏🏼

  • @praneeth210
    @praneeth210 5 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ සියලු කාරණා පුද්ගලිකවම වැදගත් සමහර දේවල් ජීවිතේ ඇත්තටම මුහුණ දීලා තියෙනවා ඒත් සමහර දේවල් ඔබ කියනවා වගේ ලස්සනට මුහුණ දීලා තියෙනවා මේ දේවල් ඇහුවම තමයි දැනෙන්නේ කොච්චර හොඳ ජීව ගුණයකින් වැඩ කරලා තියෙනවද කියලා ❤ මේ වගේ කාරණා දිගටම වීඩියෝ වලින් කතා කරන්න

  • @inokahemachandra7441
    @inokahemachandra7441 5 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතියි.

  • @manjulakarunarathna
    @manjulakarunarathna 5 หลายเดือนก่อน +9

    බොහොම පිං ඔබතුමාට. Vedio එකක් දානකම් බලාගෙන හිටියේ. නැවත නැවත පරණ Vedio බැලුවා. ස්තූතියි. 🙏❤🙏

    • @theekshanasaranga1012
      @theekshanasaranga1012 5 หลายเดือนก่อน +2

      සහෝ විනෝදෙට වීඩියෝ බලන්න එපා ඒවා බලලා ජීවිතේට apply කරගන්න.🙂💔

    • @manjulakarunarathna
      @manjulakarunarathna 5 หลายเดือนก่อน

      ​@@theekshanasaranga1012ස්තුතියි ඔබේ අදහසට. වෙලාවකට මාර කඩාවැටීමක් තියෙනවා දැනෙනවා. මම තාමත් නැගිටින්න උත්සාහ කරනවා. ❤🙏

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  5 หลายเดือนก่อน

      🙏

  • @bathiyawickramage3982
    @bathiyawickramage3982 5 หลายเดือนก่อน +2

    Love the way you provide clarity to the point you are explaining.
    Keep doing the good work

  • @19851019m
    @19851019m 3 หลายเดือนก่อน

    Thank you Ramindu

  • @dilanlakshitha8431
    @dilanlakshitha8431 5 หลายเดือนก่อน +2

    Thank you sir.ගොඩක් පිං ඔබතුමන්ට..❤

  • @girlofhonour828
    @girlofhonour828 5 หลายเดือนก่อน +2

    ඉතාම වටින වීඩියෝ එකක්. Thank you very much.

  • @shanthijayasinghe3404
    @shanthijayasinghe3404 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @achaladezoysa1361
    @achaladezoysa1361 5 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් .හුගක් වටිනවා .

  • @user-qy9qq8ji2s
    @user-qy9qq8ji2s 5 หลายเดือนก่อน

    අලුත් අවුරුද්දෙ වැඩ ඇල්ලුවෙ සර්ගෙ video එකක් බලල. සර්ට ගොඩාක් පිං ලොකු ශක්තියක් සර්ගෙ video තෙරුවන් සරණයි සර්❤

  • @user-bt7qs9xr4u
    @user-bt7qs9xr4u 5 หลายเดือนก่อน +1

    The Great Video sir ❤💐💐

  • @dhanushkamunasinghe9414
    @dhanushkamunasinghe9414 4 หลายเดือนก่อน

    sir ගෙ channel eka අද දැක්කෙ.වීඩියෝ ඔක්කොම බලාගෙන යන ගමන්.ගොඩක් motivational channel වලට ව්ඩා ගැබුරු දේවල් පැහැදිලිව කියල දෙනවා.sirge voice එකත් ඒ කරුනු ඔලිවට යන්න එක හේතුවක්. සුභ පැතුම්

  • @savithisenethya494
    @savithisenethya494 5 หลายเดือนก่อน +1

    Another great video 😊
    Thank you sir ❤️

  • @dilkiishara1481
    @dilkiishara1481 5 หลายเดือนก่อน +1

    Thank you so much.. 👌❤

  • @anjaladilrani23
    @anjaladilrani23 5 หลายเดือนก่อน +1

    හදවතින්ම ස්තුති 🙏❤️

  • @lankapriyaabeywardhana821
    @lankapriyaabeywardhana821 5 หลายเดือนก่อน

    ඔබගේ videos බොහෝ ප්‍රමාණයක් තුළින් මා දැනුම, තොරතුරු ජීවිතයට එකතුකරගෙන තිබෙනවා. ඉතා කැමැත්තෙන් හැම video එකක්ම අධ්‍යයනය කරන්නෙ. එයිනුත් මෙම video එක සුවිශේෂීයි. ඔබ සතු දැනුම බෙදාදෙමින් සිදුකරන මෙම මහගු සත්කාර්‍ය්යට මගේ හදපිරි ප්‍රණාමය සහ කෘතවේදීත්වය පිරිනමමි. ජයෙන් ජයම වේවා! තව තවත් දැනුම බෙදාහැරීමට දිරිය, සවිය, අවස්ථා උදාවේවා ! තෙරුවන් සරණයි ! 😊❤💐🙏

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබ තුමාට.

  • @chathu_55
    @chathu_55 6 วันที่ผ่านมา

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤🎉

  • @LashanVisansara0
    @LashanVisansara0 5 หลายเดือนก่อน

    ගොඩක්ම වටිනව ✨️❤️

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 5 หลายเดือนก่อน +1

    Thanks you very much. Good Health and long life.🙏🙏

  • @Fantasytechreviews
    @Fantasytechreviews 2 หลายเดือนก่อน

    Bohoma pin obathumata❤

  • @user-gs8bv9bw7i
    @user-gs8bv9bw7i 5 หลายเดือนก่อน

    very valuable sir, truly respect you.

  • @skygame5004
    @skygame5004 5 หลายเดือนก่อน +1

    Thanks to you and your team

  • @SanduniAnuradha
    @SanduniAnuradha 5 หลายเดือนก่อน +2

    godak watinawa kiyapu hemadema. Thank you❤❤

  • @LakmalPushpakumara-qh5dt
    @LakmalPushpakumara-qh5dt 5 หลายเดือนก่อน +1

    Thank your ❤❤❤

  • @chamilaweerasinghe2993
    @chamilaweerasinghe2993 5 หลายเดือนก่อน

    Thank you ramidu

  • @jayanthagunarathna2341
    @jayanthagunarathna2341 11 วันที่ผ่านมา

    Very impressive❤ keep it up

  • @dilanweerasekara9678
    @dilanweerasekara9678 5 หลายเดือนก่อน

    "You are one of the specialists who directs the new thinking patterns on social issues."

  • @priyashani186
    @priyashani186 5 หลายเดือนก่อน +1

    Good one ☝️ 😊

  • @NipunaBhanuka
    @NipunaBhanuka 5 หลายเดือนก่อน

    It’s high time you do a podcast on these.

  • @randikafernando2407
    @randikafernando2407 5 หลายเดือนก่อน

    God bless you ❤

  • @indikathilakasiri-p4n
    @indikathilakasiri-p4n 5 หลายเดือนก่อน

    සර්ගෙ video නිතරම බලනවා ස්තුතියි සර් ❤

  • @rasikaweragama5537
    @rasikaweragama5537 5 หลายเดือนก่อน +1

    Thanks Ramindu for this video..!!

  • @narmosl5521
    @narmosl5521 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @denverma7
    @denverma7 5 หลายเดือนก่อน +1

    Excellent. Really valuable 🙏🙏🙏

  • @AshanNational
    @AshanNational 4 หลายเดือนก่อน

    දැනුම් ලෝකයක් ඔබ.💝

  • @ravifernando1637
    @ravifernando1637 5 หลายเดือนก่อน

    How to overcome mental pressure when working for a target. Mental pressure sometime slows down the process. (To complete small responsible activities. something that you don't want to waste time but important)
    Thanks

  • @kasundissanayake6659
    @kasundissanayake6659 5 หลายเดือนก่อน +1

    ස්තූතියි ❤

  • @chathumiekanayaka1296
    @chathumiekanayaka1296 5 หลายเดือนก่อน

    බොහොම පින් සර්

  • @menakaksa940
    @menakaksa940 5 หลายเดือนก่อน +1

    Thanks 🙏

  • @hasithachathuranga3158
    @hasithachathuranga3158 5 หลายเดือนก่อน +1

    Thank you coach ❤

  • @udayapushpakumara203
    @udayapushpakumara203 5 หลายเดือนก่อน +2

    Thank you sir

  • @sajithmadush9459
    @sajithmadush9459 5 หลายเดือนก่อน +1

    Thank you! ❤

  • @jeffery9781
    @jeffery9781 5 หลายเดือนก่อน +4

    ඔබගේ වටිනා කාලය සදහා සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵💶💷

  • @Sathamika
    @Sathamika 5 หลายเดือนก่อน +1

    Thank you Sir 🙏

  • @user-bp7hl6pm3i
    @user-bp7hl6pm3i 5 หลายเดือนก่อน +1

    Thank you for great content ❤

  • @chamudithamanisha795
    @chamudithamanisha795 5 หลายเดือนก่อน +1

    patta watina video ekak 😍😍😍😍 Thank you so much sir!

  • @user-ro3ob6fs2b
    @user-ro3ob6fs2b 5 หลายเดือนก่อน +1

    Thank you sri🙏

  • @samanthabandara1146
    @samanthabandara1146 5 หลายเดือนก่อน +1

    Superb one....thank you very much

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 5 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 5 หลายเดือนก่อน +1

    Theruwansaranai.........!

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 5 หลายเดือนก่อน

    Thank You So Much Sir.❤️💐👍

  • @Thush2010
    @Thush2010 5 หลายเดือนก่อน +1

    Thank u very much Sir❤🎉

  • @anudaovitawaththa3593
    @anudaovitawaththa3593 5 หลายเดือนก่อน

    Excellent !
    Respect !

  • @nishanmaduranga407
    @nishanmaduranga407 5 หลายเดือนก่อน +1

    Superb, thanks🎉❤

  • @SahasDilusha-my6bx
    @SahasDilusha-my6bx 5 หลายเดือนก่อน +1

    Thank you very much sir !

  • @zeropainche411
    @zeropainche411 5 หลายเดือนก่อน +1

    Thank you අයියේ...❤️

  • @rashinidissanayake9109
    @rashinidissanayake9109 5 หลายเดือนก่อน +1

    Thank you very much ❤❤

  • @j.m.s.piumaliwijerathna7463
    @j.m.s.piumaliwijerathna7463 5 หลายเดือนก่อน +1

    Stuti Mr ramidu

  • @indulameegoda
    @indulameegoda 4 หลายเดือนก่อน

    Thank you!!!❣

  • @pubudiabeysinghe654
    @pubudiabeysinghe654 5 หลายเดือนก่อน +1

    Video eka ta stuthi 🙏🙏🙏 vinaya gana video ekak karanna puluwan da

  • @eesathushara5302
    @eesathushara5302 5 หลายเดือนก่อน +1

    Superb ❤ good bless you....

  • @_.ash3.n_221
    @_.ash3.n_221 2 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @videeshaabeyrathna
    @videeshaabeyrathna 5 หลายเดือนก่อน

    Thank you!!🤍

  • @mvupul
    @mvupul 5 หลายเดือนก่อน +1

    Great Sir

  • @sandalisrinishshanka3518
    @sandalisrinishshanka3518 5 หลายเดือนก่อน +1

    Thank you sir❤

  • @Malithvidushan
    @Malithvidushan 5 หลายเดือนก่อน +1

    Thnks ramindu sir

  • @user-st8vh3sg8m
    @user-st8vh3sg8m 4 หลายเดือนก่อน

    Thank you ❤❤❤

  • @lasanthafernando6936
    @lasanthafernando6936 5 หลายเดือนก่อน +1

    Very good ❤

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 5 หลายเดือนก่อน +2

    Thanks a lot🎉🎉🎉🎉🎉🎉

  • @janakagunarathne8223
    @janakagunarathne8223 5 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩක් ....❤❤❤❤❤

  • @user-xb5oi5vt9r
    @user-xb5oi5vt9r 5 หลายเดือนก่อน +1

    Thanks a lot sir❤

  • @kickers5
    @kickers5 5 หลายเดือนก่อน

    මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක.එක එක දේවල් කරන්න ගිහින් තාම කිසිම දෙයක් කරගන්න බැරුව ඉන්නෙ මං.ලොකු කලෛරීමක් හිතේ තියෙන්නෙ මේ නිසා

  • @user-jj8uu5yb4o
    @user-jj8uu5yb4o 5 หลายเดือนก่อน +1

  • @upekshaerandi6597
    @upekshaerandi6597 5 หลายเดือนก่อน +1

    Thsnks sir.❤

  • @ceynowacoffee
    @ceynowacoffee 5 หลายเดือนก่อน +2

    Super

  • @nu6898mmi
    @nu6898mmi 5 หลายเดือนก่อน +1

    Deep work video ekath one sir ikmanata

  • @akashakash-m4z
    @akashakash-m4z 5 หลายเดือนก่อน +1

    good job❤