ඉරණම වෙනස් කරන පුරුදු 3න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 1K

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  5 หลายเดือนก่อน +59

    පොරොන්දුවූ පරිදි - පොතක් කියවා ස්ථිරව මතක තබා ගැනීමට tips
    th-cam.com/video/1V8eM0z1hXM/w-d-xo.html
    (Read and remember forever)

    • @susilafernando6756
      @susilafernando6756 4 หลายเดือนก่อน +3

      Welawata NIDA genima harima vedagath stutii

    • @sriyajperera1054
      @sriyajperera1054 3 หลายเดือนก่อน +2

      ස්තුතියි සර්. ඔබ තුමාගේ මේ mortivation වීඩියෝව හරිම වැදගත්.

    • @slboba1453
      @slboba1453 3 หลายเดือนก่อน

      Dawas hatharak thisse mata ninda yanne na ne 😢

  • @Taprobana-t3i
    @Taprobana-t3i 5 หลายเดือนก่อน +403

    පාසලේ දෙක වසරේ සිට පුස්තකාල සමාජිකාවක වු මා විශාල පොත් සංඛ්‍යාවක් කියවූ අතර දෙමාපියන් අහිමි වුවද ජීවිතය දිනන්නට මට මග පෙන්වූ එකම කලණ මිතුරා පොත්ම විය. අද හොද බිරිඳක් දරැවන් තිදෙනාකුට දයාබර මවක් මෙන්ම සාර්ථක විවසායිකාවක් යන භූමිකා කිහිපයම සමබරව කරගෙන යන්න මා කියවූ හොද පොත් ඉවහල් විය. ස්තුතියී ඔබතුමාට මෙවැනි දෑ සමාජ ගතකිරීම වෙනුවෙන්.

    • @sampathsri2178
      @sampathsri2178 5 หลายเดือนก่อน +2

    • @kanthihemali2627
      @kanthihemali2627 5 หลายเดือนก่อน +15

      සර් මට දැන් අවුරුදු ගානක ඉදලාම,මේ ප්‍ර්ස්නය තියෙනව .,, මගේ හස්බන් උස්ස් පෙල බයෝ සයන්ස් කරපු කෙනෙක් .එයා බෙස්ට් සින්ගර් කෙනෙක් සහ බෙස්ට් ගිටාරිස් ට් කෙනෙක් .ඒක ටැලන්ට් එක උපරිමව පිහිටලා තියෙනව .ඔහු හැමදාම ජිම් යනව බර උසුලන දැඩි ව්‍යායාම කරන කෙනෙක් . ඒත් ඔහු හරිම නෙගටිව් කෙනෙක් .මොන රැකියාව කරත් උපරිම කරන්නෙ මාස තුන හතරයි .ආවේගශීලි කේන්ති යන කෙනෙක් .ඕනීම දෙයක නරක පැත්ත විතරයි දකින්නේ .අඇත්තටම කීවොත් මම ඔහුගෙන් අයින් වෙන තැනටම දැන් අඇවිත් ඉන්නෙ. මට තියෙන ප්‍ර්ස්නය ක්‍රියාශීලී දක්ශතා වලින් පිරුන හැකියාවන්ගෙන් පිරුන කෙනෙක් වෙලත් අඇයි ඔහුගේ තවත් පැත්තක් අසාර්ථක වෙන්නේ . ඒ අසාර්ථක ක්ත්ව පුද්ගලිකව මට බලපාන නිසා මම දැන් තීරණය ක් අරන් ඉන්නෙ .

    • @niroshikapriyadarshani1580
      @niroshikapriyadarshani1580 5 หลายเดือนก่อน +2

      👍👍👍

    • @nipuna3266
      @nipuna3266 5 หลายเดือนก่อน +5

      Kohoma unath obathumiya ikman tiranayakata yanna epa.ita kalin methumage uades mahattayatath sawan denna ida laba denna.obe prasnyak ikmnin visadewa.

    • @sirimathff8573
      @sirimathff8573 5 หลายเดือนก่อน

      @@kanthihemali2627oya ප්‍රශ්නේ තමයි මටත් තිබ්බේ සති දෙකකට උඩදි විතර නැන්දේ මන් බාවනාවට යොමු උනා දවසින් දවස ඔය සියලුම ප්‍රශ්න වලට විසදුම් හම්බෙනවා you tube එකේ ALOKa කිය්න channel එකේ ජිවිතේ හරිගස්සගන්න ඔනි පාර තියෙනවා.ඒ channel එක මෙහෙනින් වහන්සේ කෙනෙක් කරන්නේ ඉතින් ඒක try කරලා බලන්න

  • @surangasampath485
    @surangasampath485 5 หลายเดือนก่อน +54

    මේ වීඩියෝ එක බලන්න සැලැස්වූ උතුම් විශ්ව මාතාවට ගොඩක් ස්තුතිවන්ත වෙමි .ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @pubudupelarachchi6854
    @pubudupelarachchi6854 3 หลายเดือนก่อน +30

    1.වේලාසන නිදාගැනිම
    2. ව්‍යායාම කිරීම
    3.පොත් කියවිම

  • @achaladezoysa1361
    @achaladezoysa1361 5 หลายเดือนก่อน +206

    සංසාරේ පින් කරලා ඇති අපි හැමෝම ඒකයි රමිදු sir ව මුන ගැහුනෙ.❤🙏💐

  • @DimuthuSenevirathna-xv2jx
    @DimuthuSenevirathna-xv2jx 5 หลายเดือนก่อน +64

    මන් සිකරැට් බොන පුරුද්ද නැති උනෙත් මේ වීඩියෝ එක බලල තමා..❤

    • @nirmajayawickrema2468
      @nirmajayawickrema2468 5 หลายเดือนก่อน +3

      Congratulations! 👏💐

    • @thefreedom4217
      @thefreedom4217 4 หลายเดือนก่อน

      කොච්චර කල් තිබුන පුරුද්දක්ද අතහැර ගන්න පුලුවන් උනේ?

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  4 หลายเดือนก่อน +6

      අහන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා❤🙌🙏

    • @danulalorensuhewa5459
      @danulalorensuhewa5459 4 หลายเดือนก่อน

      Great Dimuthu !

  • @MaleeshaDhananjaya-d3o
    @MaleeshaDhananjaya-d3o 5 หลายเดือนก่อน +50

    පොත් කියවන එක ජීවිතෙට එකතු කරගන්න ඕනෙ කියන එක තමා තදින්ම දැනුනේ..❤

  • @ravindramarasinhe8942
    @ravindramarasinhe8942 5 หลายเดือนก่อน +44

    ඔබතුමා මේ දේවල් මෙතරම් නිර්ලෝභීව සමාජගත කරන එකට බොහොම පිං...❤

  • @sachinthithathsarani5563
    @sachinthithathsarani5563 5 หลายเดือนก่อน +18

    දැන් වෙලාව 12.00p.m වැඩ ගොඩ ගැහිලා කොහොමහරි මේ ටික ඉවර කරනවා ඔය පුරුදු 3 හරියට කරගන්න. මටත් ලොකු හීනයක් තියනවා මම එතනට කොහොම හරි යනවා.මේ දෙන උපදෙස් වලට බොහොම ස්තූතියි . හිත වැරැඳී පැත්තට හැරේද්දීම මේ වීඩියෝ බලනවා .ඔබතුමාට පින්

  • @CJW-r3i
    @CJW-r3i 5 หลายเดือนก่อน +26

    I started doing all 3 religiously 15 months ago. This is what I achieved as a result.
    1. Cured post partum depression without medication in 6 weeks after more than 1 year of suffering with it.
    2. Finally received a promotion that I had been waiting for with a significant increase in salary and bonus.
    3. Weight lifting has made me look 10 years younger than I actually am.
    4. Most importantly, I get complimented by a ton of people all the time about my parenting.
    Ramindu is right. Applied knowledge is power.

  • @lionelfernando8252
    @lionelfernando8252 5 หลายเดือนก่อน +52

    මගේ වයස 72 මම ටික කාලයක් වියායාම් කිරීම අත්හැර හිටියා අයෙත් පටන්ගතට පස්සේ මට ඒ වෙනස දැනුනා අත්හැර දැමු පොත් කියවීම නැවත අදම පටන් ගන්නවා මේ පුරුදු 3 ඇත්තෙන්ම ඉතාම වැදගත් ඔබ තුමාට ගොඩක් ස්තුතියි නැවත මතක් කර දුන්නට

    • @menakadias9103
      @menakadias9103 5 หลายเดือนก่อน +4

      That's great! Inspiring. Wishing you happiness, good health and success!

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  4 หลายเดือนก่อน +3

      ඉතා හොඳ ආදර්ශයක් 🙏

  • @amarakanthigodakanda8763
    @amarakanthigodakanda8763 5 หลายเดือนก่อน +69

    මම චලන...මීට මාස 10කට පෙර මාගේ ඉරණම වෙනස් කරගත යුතුබව මට දැනුනා...ඒ ගමනේදීම තමයි ඔබතුමාව හමුවුනෙත් ඒ නිසා මට ඔබව ගොඩක් සමීපයි හොදම යාලුවා වගේ....මගේ ජිවිතේ වෙනස් උන පුරුද්ද උනේ වේලාසන නිදාගැනීමයි, ව්‍යායාම කිරිමයි දැඩිව...හැබැයි දිගටම කලා මේ හොද පුරුදු වල බලපෑම දැනෙන්නෙ කල් ගියාම එහෙම දැනුනම ජීවිතේට අතාරින්න හිතෙන්නෙත් නෑ...මෙ දවස්වල කියවීම පුරුදු කරන ගමං ඉන්නෙ...තව හොද පුරුදු ගොඩාක් තියනව මම එකතු කරගත්තු...රමිදු ඔබට ඉතාමත් ස්තුතියි❤

  • @IroshaNamal
    @IroshaNamal 5 หลายเดือนก่อน +63

    කෙටියෙන් කියන්නම් ඔබ තුමා නිසා ජීවිතේ ලොකු වෙනසක් වෙනවා බලාගෙන ඉද්දි ඔබ තුමාට බොහෝම පිං මේ කරන සමාජ සත්කාරයට ඒ වගේම ඔබගේ මෑනියන්ට පියානන්ටත් බොහෝම පිං ඔබ වැනි කෙනෙක් නිර්මාණය කලාට

  • @garshanaarun1122
    @garshanaarun1122 5 หลายเดือนก่อน +9

    නින්ද +ව්‍යායාම.= සිහිය වඩවනවා❤ අපි කරන වැඩේ ට ඕන ජවය, සිහිය ඇති කරනවා.❤😊

  • @kavithsapsara4599
    @kavithsapsara4599 5 หลายเดือนก่อน +11

    රමින්දු සර්ගෙ උපදෙස් වලින් ජීවිතය ගොඩාක් වෙනස් වෙන්න පටන් අරන් ❤😊

  • @batsy_7200
    @batsy_7200 5 หลายเดือนก่อน +48

    මට වයස 50 එත් දැන් හිතෙනවා තරුන කාලේ මේ දෙවල් තිම්බානම් කියලා. පුතා ගොඩක් හොද උනාට ව්ඩියො ගෙම් ගහනවා ගොඩක් රැ වේනකම් දුත් ණවල් බලනවා. මන් එයාලාට මේ ව්ඩියෝ වලට යොමු කරන්න සැහේන්න උත්සාහා කරනවා. හරි අමාරුයි එත් උත්සාහාය අත අරින්නේ නැ ඔබ තුමාට ස්තුතියි

    • @shenaya1111
      @shenaya1111 5 หลายเดือนก่อน +8

      පසුතැවිලි වෙන්න එපා. ඔබතුමාට පුලුවන් තවමත් මෙ දැනුම ආශ්‍රයෙන් ජිවීතයට වටිනාකමක් එකතු කරගන්න තව තවත් සාර්ථකත්වයන් ලගා කරගන්න. සුභ වේවා!

    • @isharabimbiperera7027
      @isharabimbiperera7027 5 หลายเดือนก่อน +5

      Dan Mata 40..parade taruna kale nikam ohe iwara una..ithuru kalewath hoda Kara ganna mama Dan uthsaha karanawa ..

    • @AnomaPathmathilaka-ht7fi
      @AnomaPathmathilaka-ht7fi 5 หลายเดือนก่อน +3

      අනේ ඇත්තමයි😢

    • @LearningWithKira
      @LearningWithKira 4 หลายเดือนก่อน +1

      මට ඔය වගෙ තාත්තා කෙනෙක් හිටයනම් 🥺......උත්සහය අතාරින්න එපා....එයාට කියන්න ....එයාට දවසක තෙරෙයි😣❤️‍🩹

    • @JanakiT-v2d
      @JanakiT-v2d 3 หลายเดือนก่อน

      Sthuthi obathumata🎉🎉🎉

  • @rathnayake1989
    @rathnayake1989 5 หลายเดือนก่อน +25

    සර්,මම පාන්දර 4ට ඇහැරලා මෛත්‍රී බාවනාව වඩලා පසුව විනාඩි15ක් ව්‍යායාම කරලා තමයි දවසේ අනෙක් වැඩ කටයුතු පටන් ගත්තේ.නමුත් මට TSH ගැටලුවක් නිසා තද නිදිමතක් දැනෙනවා.මට උදෙන්ම නැගිටින පුරුද්ද අතෑරුනා.නමුත් මම අසනීපයටම මුල්තැන දීලා නිදාගත්තාද කියලා හිතුනා.මම 4ට අවදිවෙන එක නැවත පුරුද්දක් කරගන්වා. ස්තූතියි සර්... ඔබත් චැනල් එකත් කල්‍යාණ මිත්‍රයෙක්...🙏🙏

    • @NerangaSamaratunge
      @NerangaSamaratunge 4 หลายเดือนก่อน +2

      It can be easily treated with thyroxine. consult a doctor

  • @PunyaSewwandi
    @PunyaSewwandi 5 หลายเดือนก่อน +4

    පුරුදු තුනම හදවතටම දැනුණා. ඒ වගේම කියන්න කැමතියි ඔබ තුමාගේ මේ නාලිකාව ඇසුරු කිරීමත් දැන් මට ලොකුම පුරුද්දක් වෙලා.ඒ පුරුද්ද හැමෝටම ඇතිවෙලා සියලු ජීවිත සාර්ථක වේවා.! මේ අගනා කර්තව්‍යය තව තවත් ඉදිරියටම කරගෙන යන්නට ඔබතුමාට තව තවත් බලය,ජවය,ශක්තිය ,ධෛර්යය නිරතුරුවම ලැබේවා.බොහොම පිං 🙏බොහොම ස්තුතියි සර්...තෙරුවන් සරණයි 🙏

  • @manjulaiddamalgoda1177
    @manjulaiddamalgoda1177 หลายเดือนก่อน +2

    පොත් කියවන එක මගේ ප්‍රමුක පුරුද්දක් වෙලා තිබුනෙ. ඇත්තටම ඒක පසුගිය කාලය තුල අතපසු උනා. අනිත් දෙක නම් මම ගොඩක් දුරට කරනවා. පොත් කියවන පුරුද්දත් මම අද ඉදලාම ආරම්භ කරනවා. ස්තූතියි ඔබතුමාට ! ❤

  • @kamanisuraweera4973
    @kamanisuraweera4973 5 หลายเดือนก่อน +5

    ඇත්තටම ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ වගේ you tube channel එකක් කරනවට කිසිදු දෙයක් මග නොහැර ඉතාම වටිනා මිල කල නොහැකි කරුණු අදාළ මාතෘකාවට එකතුකරගෙන අපිට දැනෙන ලෙස කරන එකම you tube channel එක මේක . ඒක මම බය නැතිව ප්‍රකාශ කරනවා.මේ දැනුම මිල කලා නම් අපි වගේ අයට කීයටවත් ගන්න බෑ.ඒ නිසා ස්තුතියි ඔබට නැවත වරක් නොමිලේ කරන මේ කර්තව්‍ය වෙනුවෙන් .

  • @lahiruabeywickrama7338
    @lahiruabeywickrama7338 5 หลายเดือนก่อน +20

    Sir, ඔයාගේ daily nutrition plan එක ගැනත් video එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ... ස්තූතිය ❤️

    • @FFakeName
      @FFakeName 5 หลายเดือนก่อน +1

      හ්ම්ම්

    • @madu5737
      @madu5737 5 หลายเดือนก่อน

      ඔව් ඒකනම් වටිනව

  • @VajiraRishanthi
    @VajiraRishanthi 5 หลายเดือนก่อน +4

    පොත් කියවීම නැවත පටන් ගන්න ඕන kiya හිතුව. වෙලාවට නිදා ගැනීමත් හරි වැදගත් බව වැටහෙනවා Thank you sir ❤ මනස දියුණුවන අදහස් වලට.

  • @channelx389
    @channelx389 5 หลายเดือนก่อน +22

    ඇත්තටම සර් ගෙ video ලොකු හයියක් ජීවිතයට

  • @ChamaraUdaya-v8k
    @ChamaraUdaya-v8k 5 หลายเดือนก่อน +5

    මේ චැනල් එක දැන් හොඳ ආශ්‍රයක් වෙලා තියෙන්නේ අනිත් නොවටිනා දේට වඩා ♥️

  • @LeoRishFF
    @LeoRishFF 5 หลายเดือนก่อน +12

    3-4 ශ්‍රේණ්වල ඉඳන්ම පොත් කියවන්න ඇබ්බැහි වෙලා හිටියෙ.කෑම කන ගමනුත් පොතක් කියවන තරමට ඇබ්බැහියක් ඒක.4n එකක් තිබුනෙ නෑ 10ට එනකන්ම.තේරුම් ගන්න පුලුවන් මට්ටමෙ සාමාන්‍ය ගැඹුරු අර්ථවලින් ලියලා තිබුන පොත් හොය හොය කියෙව්වා.කොවිඩ් කාලෙදි ඔන්ලයින් අද්‍යාපනයට 4n එකක් හම්බුනට පස්සෙ ඒ හැමදේම නැති උනා.දවල්ට ගේම් ගහද්දි බනින නිසා ගෙදර අය නිදියුවාම රෑ9-10 පටන් ගන්න ගේම් ගැහිල්ල ඉවර වෙන්නෙ උදේ 6-7 විතර.හොඳම ඇබ්බැහියක් උනෙ Tiktok එකට.කන්න බොන්න වත් උවමනාවක් තිබ්බෙ නැ tiktok ඉද්දි. අවුරුදු එක හමාරෙන් අර හොඳපුරුදු ඔක්කොම නැති වෙලා Ol ත් බාගෙට කෙලවගෙන Al වලටත් ඇවිත් හැමදේම තේරෙනකොට කාලෙ ගිහින් ඉවරයි.මගෙම ජීවිතෙ මට කෙල වෙන්නෙ 4n එක වැරදියට භාවිතා කරපුනිසා.මං වගෙ තව කොච්චර අය ඇතිද..🙂💔 ආපහු පොත් කියවන්න පටන් ගන්න ඕනි..බොහොම ස්තුති මේ වගෙ වීඩියෝ එකක් කරාට ඔබතුමාට. 🙏❤

    • @SinnaiyaIndrani-t9n
      @SinnaiyaIndrani-t9n 5 หลายเดือนก่อน +1

      Good. Den weradi hadagena issarahata yanna... Thawa jeevithe godak thiyenawa karanna. Dema deyakma sarthaka wei... All the best....

    • @SanjayaPerera-f4f
      @SanjayaPerera-f4f 27 วันที่ผ่านมา

      වෙලාවට නින්ද ට නොයෑම ❤️👍

  • @19851019m
    @19851019m 5 หลายเดือนก่อน +26

    පොත් කියවීම දැන් නැතිම තරම්. මේ පුරුද්ද නැවත පටන්ගන්න ඕනි . ස්තූති රමිදු❤

  • @shiranthalakmal5480
    @shiranthalakmal5480 5 หลายเดือนก่อน +5

    ඔබතුමාට තෙරුවන්සරනයි.❤❤
    ඔබතුමාගෙ කකුල් දෙක අල්ලල වදින්න ඕන. TH-cam එකෙ දැක්ක හොදම channel එකක්. ඔබතුමා මේ දෙන දැනුම හන්ද මං මගේ ජිවිතේ ගොඩක් වෙනස් කරගත්ත.❤❤❤

  • @kanchanadealwis5407
    @kanchanadealwis5407 5 หลายเดือนก่อน +2

    Video එකෙන් කතා කරන හැම වචනයක්ම ගොඩක් වටිනවා. ඇත්තටම නින්ද කොයිතරම් වැදගත්ද කියන දේ හොඳටම හිතට දැනුනා. මීට පස්සේ වෙලාවට නින්ද ට යන්න ඕනෙ කියන දේ සහ ව්‍යායාම, ඇවිදීම වගේ දෙවල් කාලයක් කරලා අධ්‍යාපන කටයුතු නිසා නවත්තපු මට මගේ කාර්යක්ෂමතාව අඩුවීමට ඒක හෙතූවුන බවත් පසක් වුණා. ඔබතුමා ට ගොඩක් පිං මෙ වගේ වැදගත් video කරලා මිනිස්සු න් ගෙ ජීවිත ආලෝකමත් කරනවා ට. තෙරුවන් සරණයි 🙏🙏

  • @athveediya82
    @athveediya82 5 หลายเดือนก่อน +3

    මගෙත් පිනකට ඔබතුමාගේ චැනල් එක හම්බුණේ ..youtube වල තියෙන ගොසිප්,ඕපාදූප දේශපාලු කුණු ගොඩවල් අස්සේ මේ වගේ වැදගත් වීඩියෝ කරන එකම වටිනවා මහත්මයා 🙏

  • @bewinsisuru8913
    @bewinsisuru8913 5 หลายเดือนก่อน +11

    Knowledge is useless
    Applied Knowledge is powerful 🔥
    Hits harder

  • @amilanuwan5300
    @amilanuwan5300 5 หลายเดือนก่อน +8

    හොඳ පුරුදු ජීවිතය වෙනස් කරයි...ඔබට තුති ගුරුතුමනි.....🎉🎉🎉🎉🎉🎉

  • @accountingwithupul876
    @accountingwithupul876 3 หลายเดือนก่อน +1

    මේ පුරුදු තුනම එක වගේ වැදගත්. මේ ගැන කියල දුන්නට ගොඩක් පිං. අපේ දූ දරුවන්ට පාසලේදී මේ දේවල් කියල දෙනවනම් ගොඩක් වටිනව.මේව තමයි වටින්නෙ ජීවිත වලට. බුදුදහමෙන් ටිකක් එකතු කල එකත් හොඳයි.පොඩි කතාවක් කිවුවාම ඒක හොදට හිතට වදිනව.video එක ආරම්භයේ ඉදන් ඉවරවෙනකම්ම බැලුවා.ජය වේවා.... ව්‍යායාම කරාම හොද energy එකක් එනව.ඒක මම කරල බලල තියනව.වේලාවට නිදාගන්න එක නම් අනිවාර්යයෙන්ම වැදගත් , පොත් කියවන එකත් අනිවාර්යයෙන්ම වැදගත්.....❤❤❤❤❤

  • @MithunMadumadawa
    @MithunMadumadawa 5 หลายเดือนก่อน +5

    දැන්නම් සර්ගේ video වලට addict වෙලා ඉන්නේ.. මටනම් මේ පුරුදු 3නම එකම විදියට පුරුදු කරන්න ඕනී කියලා දැනුනා.. අනිවාර්යයෙන්ම මම කරනවා.. ❤💪

  • @NiranjanieGajanayake
    @NiranjanieGajanayake 5 หลายเดือนก่อน +2

    පලමුවෙන්ම බොහොමත්ම ස්තුතියි සර්, positive programs කාලයක්ම කරලා චන්දන සර් ගෙන් පසුව කිහිප දෙනෙක්ගෙම වීඩියෝස් බැලුවත් සති දෙකකට පමන පෙර සර් ගේ වීඩියෝ එකක් දැක්කහමයි හිතට සතුටක් දැනුනේ සුදුසු පුද්ගලයා හම්බවුනා කියලා රෑ 12 පහුවෙනකම් ඉදලා උදේ 8 පහු වෙනකම් නිදාගන පරක්කු වෙලා රැකියාවට ගිය මාව වෙනස් කරන්න මෙවන් වීඩියෝස් ඉතාමත්ම රුකුලක් දුහුවිලි බැදුණ පොත් ටික එලියට ගන්න කාලය නැවත දුන් ඔබට පින්🙏

  • @SandhayaRajakaruna-hr8dw
    @SandhayaRajakaruna-hr8dw 5 หลายเดือนก่อน +4

    මගේ නින්දේ පුරුද්ද මට මගේ නින්ද ගොඩක් මග ඇරෙනවා ඒත් මම අද ඉදන් හරියටම timing වෙනව tnk you couch ❤❤

  • @indushawisidagama8083
    @indushawisidagama8083 5 หลายเดือนก่อน +5

    ස්තූතියි සර් .මේ දේවල් කරන්න පටන් ගත්තාම නොදෙනුවත්වම ජීවිතේ අලුත් පාරකට එනවා.

  • @shiromiwickramasekara4304
    @shiromiwickramasekara4304 5 หลายเดือนก่อน +3

    මම පොත් කියවනවා ටිකක් අඩුයි
    අද සිට එකත් හදගන්නවා
    සර්ට ස්තුතියි

  • @Dhanushka-rw6zm
    @Dhanushka-rw6zm 5 หลายเดือนก่อน +3

    හරි වෙලාවට නිදාගන්න එක , ව්‍යායාම කරන එක , පොත් කියවීම මේ තුනම මං ගාව තිබ්බ මට මග ඇරුනු පුරුදු තුනක් අද ඉදන් මං ආයෙත් පටන් ගන්නවා. බොහොම ස්තූතියි. ❤

  • @tharangapadmini7407
    @tharangapadmini7407 5 หลายเดือนก่อน +1

    මට අහම්බෙන් මේ වීඩියෝ එක හම්බ උනේ.මාරම වටිනවා ජීවිතේ ට.හුඟාක් පින් ඔබ තුමාට .දැනුමෙන් පිරිච්ච කෙනෙක් වෙලත් බොරු පොශ් නැතුව හොදින් සිංහලෙන් පැහැදිලි ව තේරුම් කරලා දෙනවා.ඇත්ත ටම හුඟාක් වටිනවා ජීවිතේ ට මගෙ ජීවිතේට හොද මෝටිවේශන් එකක් ලැබුන පින් හුඟාක්

  • @chathu_55
    @chathu_55 5 หลายเดือนก่อน +64

    වීඩියෝ එක දාලද කියලා උදෙත් බැලුවා 😊 ඇඩිට් වෙලා වීඩියෝ වලට ❤🎉

  • @LuckySehas
    @LuckySehas 6 วันที่ผ่านมา

    මම මේ වීඩියෝ එක බලන ප්‍රථම වතාව.කවදත් ඔබතුමාගේ වීඩියෝස් බලල තිබ්බේ නෑ...මට හිතුනෙ නෑ....මං හිතනවා හරිම වෙලාවට හරිම දේවල් හරිම තැනදි මට ලැබුණා කියලා...මේ කියපු කරුණු තුනම මට එකසේ වැදගත්...The alchamist පොත මම ඉගෙනගෙන තියෙනවා.. ඒ අවුරුදු 18කට කලින්..ඒ පොත ජීවිත යම් යම් තැන්වලින් මා වෙනස් කළා...බොහොම ස්තූතියි ඔබතුමාට ....නැවත ජීවිතය පටන් ගන්න දුන්න පන්නරයට .....🙏🙏🙏🙏🙏✨✨

  • @jeewaninisha6257
    @jeewaninisha6257 5 หลายเดือนก่อน +3

    මම වැඩිහිටි කෙනෙක් කාලයක් ව්‍යයාම් කරපු කෙනික් මම හරිම ආසයි ව්‍යායාම කරන්න ලගදී සිට කලින් නිදන්නත් පුරුදු උනා ඔබතුමාගෙ වීඩියෝ සේරම බලනවා පුදුම ශක්තියක් හිතට දැනෙනවා ඔබ තුමාව දැකීමත් ඉතාම ජවයක් ගෙනෙනවා ඉතාම ස්තුතිය

    • @Julian_1990
      @Julian_1990 5 หลายเดือนก่อน

      වයස ගැටලුවක් නෙවෙයි ව්‍යායාම කරන්න. අදම පටන් ගන්න

  • @NathashaKarunarathna-k5g
    @NathashaKarunarathna-k5g 5 หลายเดือนก่อน +2

    මට ගොඩක් ම දැනුන දේ තමයි වෙලාවට නිදාගන්න ඕනි කිව්ව එක්..... රෑ වෙලා පෝන් එකේ ඔහේ ඉන්න එක තේරුමක් නෑ කියලා දැන් මට තේරෙනවා .....✨️thank you godak....🙂

  • @Suppa93-12
    @Suppa93-12 5 หลายเดือนก่อน +3

    වීඩියෝ එක බලද්දි වෙලාව රෑ 11 යි. ගොඩක් දවස් වලට ඇඳට ඇවිල්ලත් ෆෝන් එක බල බල ඉන්නව ගොඩක් වෙලා . වෙලාවට නිදාගන්න කියන කොටසට විතරයි බැලුවෙ වීඩියෝ එක pause කරල ෆෝන් එක අයින් කරල ඇස් පියා ගත්ත. නිකන්ම නින්ද ගිහින්. වෙලාවට නිදාගන්න එක දිගටම practice කරන්නෝනෙ කියල හිතා ගත්ත මේක බලල. ❤

  • @Respect.man0
    @Respect.man0 5 หลายเดือนก่อน +1

    ඔබගේ මේ ව්ශේෂ දැනුවත් කිරීම මා හට ගොඩාක් හොද පිටුවහලක් වෙනවා..ගොඩාක් ස්තුතියි 🙏🙏

  • @purnimamedis6345
    @purnimamedis6345 5 หลายเดือนก่อน +3

    මම දිගටම යෝග කරගෙන ආවා.කිසිම හේතුවක් නැතුව මමම ඒක නැවැත්තුවා .මේ වීඩියෝ එක බලද්දි මට දැනුණා ඒ යෝග කරපු කාලේ මට තිබුන ශක්තිය ජවය අද මගේන් ගිලිහිලා ගිහින් .ව්‍යායාමය හොද සෘක්‍ය සම්පන්න ජිවිතය කට ව්‍යායාමය අත්‍යාවශ්‍යයි.

  • @chamilaupamaleekosgallana4767
    @chamilaupamaleekosgallana4767 5 หลายเดือนก่อน +1

    බොහොමත් ස්තූතියි ඔබට...🙏
    මගෙන් හෙමින් අතඇරුණු පුරුද්දක් තමයි ව්‍යායාම කිරීම.කාර්යබහුලත්වය පිට දාලා මම දවසින් දවස ඒක නැවත පටන්ගැන්ම කල්දැම්මා.
    ඒත් අද මේ වීඩියෝ එක බැලුවට පස්සේ ලොකුවටම දැනුනු දෙවක් තමයි මගෙ සාර්ථකත්වයට අනිවාර්යයෙන්ම මම ඒ දේ නැවතත් හෙට ඉඳලම පටන්ගන්න ඕන කියන එක.
    නැවතත් ස්තූතියි...🙏

  • @Buddhika_Nishan
    @Buddhika_Nishan 5 หลายเดือนก่อน +12

    වෙලාවට නිදා ගන්න ආයෙ පටන් ගනන්වා❤️‍🔥

  • @chandanipeiris-k6y
    @chandanipeiris-k6y 5 หลายเดือนก่อน +1

    වෙලාවට නිදාගන්න එක අද සිට කරන්න පටන් ගන්නවා ❤️පොත් කියවීමට කාලයක් වෙන් කරගන්නවා❤️විශ්ව මාතාවට ස්තූති වේවා 🙏ඔබතුමාටත් බොහොම පින් 🙏බොහොම ස්තූතියි ❤️

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 3 หลายเดือนก่อน +3

    ❤❤❤අප අවුරුදු 77 ක් ගෙවා ඇතත් තවම අකුප්පාමය චේතෝ විමුක්තියෙන් කල් ගෙවන අතර මරණය අවමගුලක් නොව මගුලක් බවට පත් කර ගැනිමට හැකිවිම භාග්‍යක් බව සදහන් කරමි❤❤මෙතුමා සදහන් කරන බොහෝ කරුණු අනුමත කරන අතර භාවනාව වන්නේ❤ආනාපාන සතිය හෝ අනෙකුත් කමටහන් නොවන බව කියමි❤ කළයුත්තේ දවසතුල ඇතිවුන කෙලෙස් පුරෝකථනය කිරිම බව කියමි❤ මිනිසුන්ගේ කය දුර්වල වන්නේ හිත දුර්වල වුවහොත් පමණි❤ පිරිසිදු සිත ඔබ නිවා සනසනු ලබන්නේය❤❤❤ඔබටත් මහලු නොවන විශ්ව ධර්මය අවබෝධ කර ගැනිමට ශක්තිය ⁣ධෛර්ය ලැබේවා❤❤❤යැයි සෙංකඩගල රාජකිය ශ්‍රී දළදා පර්ශධයේ පහස ලබන්නාවුද පොල්ගොල්ලේ හා වික්ටෝරියා ජලශ දෙක සිපගන්නාවුද විටින් විට ත්‍රි සිංහලය එක් සේසත් කලාවුද ❤❤❤විශ්ව ශක්තිය කන්දු වන්නාවුද ❤ පොල්ගොල්ලේ පල්ලේගුන්නැපාන උමන්දා විශ්ව ගම් පියසේ සිට අප සදහන් කරමු❤❤❤🎉🎉🎉අවශ්‍ය පින්වතුන්ට දු.අංක. 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි❤තෙරුවන් සරණයි❤❤❤❤❤

  • @ashisadu4147
    @ashisadu4147 5 หลายเดือนก่อน +5

    පොත් කියවීම...කාලේකට කලින් සෑහෙන පොත් කියෙව්වා...දන්නේම නැතුව එක මග හැරුනා...ආපහූ පටන් ගන්නවා ඒ පුරුද්ද..බොහෝම ස්තුතිය ඔබට..!

  • @thilinibhagya7602
    @thilinibhagya7602 5 หลายเดือนก่อน +2

    හරියට පොතක් කියවන විදිහ ගැන දැනගන්න ඕනිකම තිබුණා..ඇත්තටම !! ඒ වීඩියෝ එක එනකම් බලන් ඉන්නෙ සර් ❤ මං නම් සර්ගෙ වීඩියෝස් බලලා සෑහෙන්න මගේ life එකේ දේවල් change කරගත්තා වගේම improve කරගත්තා …ඉස්සරහටත් එහෙමයි 😊

  • @nimsarajayasinghe6301
    @nimsarajayasinghe6301 5 หลายเดือนก่อน +2

    රමිදු සර් ඉස්සරහට එන AL exam එකට මනස සූදානම් කරන විදි හා exam එකට මුහුණ දෙන්න ඕනෙ විදිහ ගැන video එකක් කරන්නකෝ ❤

  • @RanWan2020
    @RanWan2020 5 หลายเดือนก่อน +1

    🔥💗👍💪.. ස්තූතියි.. මේ ක්‍රමය නැවත ආරම්භ කිරීමට ලොකුම පෙලබවීමක් ලැබුන. ☝️ 100% ඇත්තටම ඇත්ත.. කොරෝනා වලට කලින් මේ ක්‍රම 3 ටම සමාන දෙයක් ( පොත් කියවන එක ටිකක් අඩුවෙන් උනත් ) සාර්ථකව කරගෙන ආව. කොරෝනා නිසා හැම දෙයක්ම පදිංචි පවා වෙනස් වෙලා.. මගහැරිල තිබ්බෙ. ලගදි ඉඳන් කරන්න ඕන කියල හිත හිතා හිටිය විතරයි. වීඩියෝව දැක්ක ගමන්ම ඉක්මනට ගෙදර ඇවිත් දැම්ම.. ❤👍👌💪. හෙටම නැවත පටන් ගන්නව කියල හිතල තමයි මේ සටහන තියන්නෙ. ස්තුතියි නැවත වරක්.. 🙏

  • @Janithmallawa
    @Janithmallawa 5 หลายเดือนก่อน +5

    අවුරුදු පහළොවක සිට රාත්‍රී 10 නිදාගෙන නෑ.නමුත් සටන් කලාව බර ඉසිලීම් කියවීම පුරුද්දක් බවට පත් වී ඇත.ස්තුතියි සර්

    • @dilith90
      @dilith90 5 หลายเดือนก่อน +1

      Satan kalawa kohomada igena ganne

    • @Janithmallawa
      @Janithmallawa 5 หลายเดือนก่อน

      @@dilith90 satan kalawa uganwana pasalakata yanna

  • @Mashilifediary
    @Mashilifediary 5 หลายเดือนก่อน +1

    මගේ වයස අවරුදු 40 ක්‌ පොත් කියවීම අදටත් තියන පුරුද්දක්.ගොඩක් දෙමාපියන් අතර ප්‍රශ්න තිබ්බ ෆැමිලි එකක් මට තිබ්බේ. මන් A/l exam කරද්දි එයාල divoce උනේ. මන් මොරටුව univercity ගියා. මන් මේ දේ කිවේ මන් හිතන්නේ වටේ තිබුණු ප්‍රශ්න මට බලපෑවේ නැත්තේ මගේ කියවීමේ පුරුද්ද නිසා කියලා.
    මගේ දරුවෝ දෙන්නත් මන් තරම් ම පොත් කියවන එක හරි සතුටක්.
    ඔබ තුමාට සුබ පතනවා

  • @akilamalith-es3xn
    @akilamalith-es3xn 5 หลายเดือนก่อน +3

    🤍😍...ජිවීතයට ලොකුම හරයක්.ගොඩාක් ස්තුතීයී සර්.

  • @nisallahirudilshan
    @nisallahirudilshan 4 หลายเดือนก่อน +2

    ඔබතුමන්ට මෙවනි වැදගත් පනිවිඩ තව තවත් සමාජයට ලබාදීමට ශක්තිය ඞෛර්යය වාසනාව ලැබේවා...!!!❤🎉

  • @Withanage684
    @Withanage684 5 หลายเดือนก่อน +24

    පාසල් කාලයේ 5 වසරෙදි පටන් ගත්ත පුස්තකාලය පරිහරනය උ.පෙළ විභාගය දක්වාම තිබුන. ලැජ්ජාවට කාරනේ දැන් අවුරුදු 15 විතර කල්පනාකාරීව පොතක් කියවන්න බැරි වුනා. ඔබතුමාගෙ මේ අවවාදයෙන් පස්සෙ පොත් කියවීමේ ආසාව නැවතත් මතුවුනා. අනාගත සාර්ථකත්වය උදෙසා නැවතත් එය පටන් ගන්නවා. ස්තුතියි කරන හැමදේටම.🙏💐

  • @pattatravel4944
    @pattatravel4944 5 หลายเดือนก่อน +1

    ව්‍යායාම කරන එකයි වේලවට නිදා ගන්න එකයි හිතට වැදුනා වගේම නොදැනුවත්වම මං එවා කරලා එකේ ප්‍රතිපල මං අත්විදලා තියනවා. මේච්චර කාලේකට පොතක් සම්පුර්නේන් කියවලා නැ exm ඉවර උනාම එකත් පටන් ගන්නවා. සර්ට පිං මේවගේ දැනුම සමාජ ගත කරනවට 🙏 . මං වැටේන සැරයක් ගානේ මේ විඩියො බලන් එක කරන්නෙ. මේක කොහොම වේනවද දන්නැ මට ප්‍රස්නයක් අපු වේලාවට එකට උත්තරේ සර් video එකක් කරනවා බොහොම ස්තුති ...❤

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 5 หลายเดือนก่อน +3

    වටිනා පුරුදු කියලා දෙනවා ට ස්තුතියි ජයවේවා

  • @ChathurangaSampath-q6g
    @ChathurangaSampath-q6g 5 หลายเดือนก่อน +1

    පලවෙනි පුරුද්ද සහ තුන්වෙනි පුරුද්ද කරගෙන යන දෙයක්. දෙවෙනි පුරුද්දත් කාලයක් එක දිගටම කරගෙන ආව එකක්. ඒත් තියෙන කාර්‍ය්බහුල තාවයත් නිසා ඒක අමතකම වෙලා ගිහින් තිබුණෙ. දැන් හිතෙනවා ඒම නොකර හිටියනම් කියලා. Thank you so much Mr Ramindu, ඒකේ තියෙන වටිනකම පැහැදිලි කරලා දුන්නට. ඉතින් අද ඉඳන් ඒකත් කොහොමහරි time එක manage කරගෙන, අනිවාර්යයෙන්ම කරගෙන යනවා. Again Thank you so much Mr Ramindu.🍃🙏🌷

  • @shashiniudeshika323
    @shashiniudeshika323 5 หลายเดือนก่อน +4

    පොත් කියවිම කාලයක් තිස්සේ මගහැරුනා❤📖️

  • @urenyapa8418
    @urenyapa8418 5 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ ආඩම්බරයක් ඔබ වැනි කෙනෙක් මේ ආත්මයේ හමුවීම. බොහොම ස්තූතියි👍♥️❤ සුපර් 💪❤♥️
    ජයවේවා 💪❤♥️

  • @hirushapinibindugallage
    @hirushapinibindugallage 5 หลายเดือนก่อน +10

    ලංකාවට තවත් Silver Play එකක් රන්දෙනිගල සිංහය‍ාගෙන් ඉලග video එකෙන්

  • @chanukaliyanage9053
    @chanukaliyanage9053 5 หลายเดือนก่อน +1

    ව්‍යායාම කිරීම හා පොත් කියවීම කියන පුරුදු 2කම ඇති කර ගන්න ඕනා කියන හැඟීම ආවා.. thank you very much sir.. its really inspiration for our lives to make better than today...

  • @naveenwatawana7
    @naveenwatawana7 4 หลายเดือนก่อน +5

    100k සදහා කලිම්ම සුබපැතුම් Mr රමින්දු❤️

  • @randikawijewardana557
    @randikawijewardana557 5 หลายเดือนก่อน +2

    පළමු පුරැද්ද දැන් කාලයක් ඉදන් කරන් යනවා දෙවනි පුරුද්ද කාලයක්ම් කරන් අවිත් නැවත් ආරාම්බ කරන්න අවශ්‍යයි තුන් වන පුරුද්ද හාදා ගන්න ඔනි thank you so mach ❤😊

  • @Lifejourneywithshali1823
    @Lifejourneywithshali1823 5 หลายเดือนก่อน +4

    Thank you so much sir ❤me video eka mage life eke haraum laksayak wei aniwaryenma 🙏

  • @DileSudar
    @DileSudar 5 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා සර් මෙ වීඩියෝ එක...සිංහල අපිට මේ වගේ දැනුමක් ලබා ගන්න පුලුවන් ඔබ වගේ ගුරුවරුන් නිසා

  • @deshanrana4463
    @deshanrana4463 5 หลายเดือนก่อน +16

    බොහෝම ස්තුති රමිදු සර්... මමත් දරුවන් තිදෙනෙක් ඉන්න පිටරටක ජිවත් වන අම්මා කෙනෙක් .. දරුවන් නිසා ජිවිතේ ගොඩක් දේවල් කැපකරපු නිසා ඔහේ එන විදිහට ජිවිතේ ගලාගෙන යන්න දිලා තිබ්බේ.. අහම්බෙන් වගේ සර්ගේ මේ විඩියෝ දැකලා අහලා පුදුමාකාර මෝට්වේට් එකක් උනේ... සමහර විඩියෝ 10 පාරකට වඩා අහලා තියෙනවා මම... ඉතින් සර් කිව්වා වගේ සර්ගේ මේ channel එක මම මගේ හොදම මිතුරා කරන් ඉන්නේ.... මගේ ජිවිතේ ගොඩක් වෙනස්කම් කරගත්තා මම කරමින් සිටිනවා සර්ගේ විඩියෝ බලලා... බොහෝම පින් මේ කරන උතුම් වු කාර්යට... තවත් මේ වගේ විඩියෝ ගෙන්න සර්ට ශක්තිය ලැබේවා ...

    • @pradeeparathnayaka4335
      @pradeeparathnayaka4335 4 หลายเดือนก่อน

      Rathree නින්දට yeama ha නැගිට්ම සම්බන්ධයෙන්

  • @priyangakumudini
    @priyangakumudini 4 หลายเดือนก่อน

    මම කුමුදිනි, මං අද තමයි ඔබ තුමාගේ video එක බැලුවේ සහ මෙහෙම කෙනෙක් ගැන දැන ගත්තේ, ඒ ගැන සතුටුයි 💐 උපදෙස් ඉතා වටිනවා 🙏ස්තුතියි 🙏පොත් කියවීමට ඇබ්බැහි වී සිටි කෙනෙක් වූ මා but එය අතපසු වී ගිය බවක් මට වත් නොතේරුන මා හට මේ video එක නැරබීමේන් නැවත සිහි ගැන් වූ වාට ස්තුතියි 🙏ස්තුතියි 👏ස්තුතියි 🙏ස්තුතියි 🙏ඔබ‍ට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏පොත් කියවීමෙන් ජීවිතේට ලබා ගත හැකි බොහෝ දේ සිහි වුවා 🙏ස්තුතියි 🙏

  • @sasinduKanishka
    @sasinduKanishka 5 หลายเดือนก่อน +24

    5:49 First habit
    10:20 second habit
    18:54 third habit
    I think someone get help from this

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 5 หลายเดือนก่อน

    හොඳ පාඩමක්. මමත් මේ වැඩ සටහන බල බල හිටියෙ මේ වෙලාවෙ. අදින් පස්සෙ මමත් ඔබ තුමා කියපු විධියට වේලාසන නිදා ගන්නවා.

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj 5 หลายเดือนก่อน +3

    ඔයා මගේ අප්පච්චි වගේමයි ❤ ස්තූතියි මේ වටින වචනවලට

  • @praneeth210
    @praneeth210 5 หลายเดือนก่อน

    මම ගැන සංසන්දනාත්මකව බැලුවම ඔය පුරුදු තුනම මම ළඟ නෑ අද ඉදලා මම ඔය පුරුදු පුහුණු වෙනවා.... බොහොම ස්තූතියි ඔබට ❤🙏

  • @Littleprincess-m2r
    @Littleprincess-m2r 5 หลายเดือนก่อน +9

    මම හැමදාම රෑ වෙනකල් ෆෝන් එකේ ඉන්නවා. උදේට නැගිටිලා පාඩම් කරනවා කියලා හිතුවට කවදාවත් උදේට නැගිටින්නෙ නැහැ.
    ඉස්සර පොත් කියවන්න හරිම ආසයි මාසෙට පොත් 2කට වඩා කියවලා ඉවර කරනවා.ඒත් අන්තිමට ගෙනාව පොත මාස 5 /6ක් විතර.තාම පිටු තුනක් විතර කියෙව්වෙ.
    පොත් කියවද්දි අපේ මනස් සන්සුන් වෙනවා.ඒක අත්දැකීමෙන් කියන්නෙ.ඒ වගේම පාඩම් වැඩ වලදි පේපර් වලට උත්තර එහෙම ලියන්න වචන ගලාගෙන එනවා.දැන් පේපර් එහෙකට වචන මතක් කරද්දි මනස හිර වෙනවා වගේ.
    මම දැන් මේ කමෙන්ට් එක දාන්නෙත් රෑ 12:47 ට.ඒත් මම මේ දැන් ඉදන් මගේ ඒ නරක පුරුදු අතහැරලා ජීවිතේට උදව් වන දේවල් එකතු කරගන්නවා.මේක මම මටම දෙන චැලෙන්ජ් එකක්

  • @RanganaRajapaks
    @RanganaRajapaks หลายเดือนก่อน

    මගෙ පොත් කියවන පුරුද්ද ඇතුළු මේ සියල්ලෙන් 90% තියෙනවා ❤❤ සතුටුයි ඔබ තුමාගේ අදහසට....

  • @InDuj78
    @InDuj78 5 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තූතියි මෙවැනි දැනුමක් ලබාදෙනවාට.
    තාක්ෂණයෙ දියුණුව එක්ක සමාජයේ පොඩි දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා අයගෙන් ඈත්වීගෙන යන දෙයක් වෙලාවට නිදානොගැනීම.
    ඒ නිසා අත්වෙන සෞඛ්‍ය ගැටළු වගේම වෙනත් ගැටළු සලකා බැලීමේදී "වෙලාවට නිදාගැනීම" කියන පළවෙනි පුරුද්ද ප්‍රධාන ලෙසම නිවැරදි කර ගතයුතුයි ..
    ඔබගේ මෙම සමාජ මෙහෙවර තව තවත් ඉදිරියට සාර්ථක වේවා කියා පතමි ...🙏

  • @sahanpiumantha98
    @sahanpiumantha98 5 หลายเดือนก่อน +2

    ව්‍යායාම කාලයක් කරගෙන ඇවිත් අතරමගදි කිව්වා වගෙම එක එක හේතුන් මත ටිකෙන් ටික නතර උනා ආයම පටන් ගන්නවා ❤

  • @asankasandaruwan7973
    @asankasandaruwan7973 5 หลายเดือนก่อน

    මේ කියපු හැමදේම ඇත්ත. වෙලාවට නිදගන්න එක ඇරෙන්න අනිත් දෙකම මම සිදු කරනවා.මගේ ජීවිතේ වැඩියෙන්ම වෙනසක් වුනේ සටන් කලාවෙන් සහ පොත් කියවීමෙන්. ස්තූති ඔබට මේ කරන සේවයට. ❤

  • @chamikamadushani8849
    @chamikamadushani8849 5 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතියි සර් 🙏 පොත් කියවීම දිගටම කරන පුරුදු වලින් එකක්. නිසි වෙලාවට නින්දත් ලබා ගන්නනවා. නමුත් ව්‍යායාම අතපසු වෙනවා. නැවත පටන් ගන්න ලැබුන හොදම උත්තේජනයක් මේ vedio එක. ඔබතුමා තව තවත් දියුණුවටම සාර්ථකත්වයටම පත් වේවා🙏🙏 ව්ශ්වයේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම ලැබේවා 🙏🙏

  • @rcsolutionstv
    @rcsolutionstv 5 หลายเดือนก่อน +1

    ස්තුතියි video එකට,ගොඩක් වැදගත්,කලින් අවදිවීම පුරුද්ද ඇතිකර ගැනීම ගැන තමයි quick හිත ගියේ.

  • @nilushaoshanirajapaksha9395
    @nilushaoshanirajapaksha9395 5 หลายเดือนก่อน +1

    I was a poor reader, this inspired me to start and practice reading habit. ❤ Thank you so much 🙏

  • @wicramarathneliynaga3506
    @wicramarathneliynaga3506 5 หลายเดือนก่อน +1

    ඇත්තටම කාලෙකින් පොතක් කියවපු බවක් නම් මතක නෑ.ටික කලක් ව්‍යායාම කළා.එයත් නතර උනා.අද මේ කතාව ඇහුවට පස්සෙ ආයෙත් ඒ දේවල් කරන්න සිතක් පහළ උනා.ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි.

  • @cyclone6761
    @cyclone6761 5 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුති ඔබ තුමාට.. ❤ 100% හරි ඔබතුමා කියනදෙවල්..

  • @pdenglishacademy8417
    @pdenglishacademy8417 5 หลายเดือนก่อน +1

    You're a great resource coach. Timely topics for anyone in this unbalance society.
    Knowledge is power ,that's true ... but we have to use it. It doesn't worth when we keep that knowledge. I am also good at English teaching. When I start to share my knowledge it paves the way in many ways to invest it.
    Thanks for your guide.
    Mr. Ranmidu Randeni.❤

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 5 หลายเดือนก่อน

    කුඩා කාලයේම කියවන පුරුද්ද ඇතිකලේ මගේ තාත්තා. දෙමාපියන් ගුරුවරු වුන නිසා ගෙදර ඒ පරිසරය තිබුනා. අපේ කුඩා කාලයේ tv utube internet තිබුනෙ නැහැ. කොහොම හරි දෙමාපියන් ගේ රැකියාවම ලැබුනු නිසාත් පොත් පත් මගේ මිතුරන්. අද විශ්‍රාමික ව සිටියත් online order කරලා විවිධ පොත් ගන්නවා මම. කියවීම තරම් සතුටක් නැහැ තවත්. ඔබතුමාගේ වැඩසටහන් බැලීමත් එක්තරා කියවීමක්. ඔබතුමාෙග් උපදෙස් ඉතාම වැදගත් අරුත්බර ජීවිතයකට. බොහෝ කොට ස්තුති කරමි. ❤❤❤

  • @chandrikaparanagama3098
    @chandrikaparanagama3098 5 หลายเดือนก่อน

    මම France වල ඉන්නේ මෙහෙ ආවට පොත් කියව්ම පුරැද්ද නැතිවුනා ,මේ vidéo එක බැලුවට පස්සේ ආයිත් පොත් කියවන්න හිතුනා ඔබට ගොඩක් ස්තුතියි.

  • @dilrukshithirimanna900
    @dilrukshithirimanna900 5 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි . කියවීම මම නැවත පටන් ගනිමි. ඔබතුමා ඇතුලු අපි හැමෝම අපේම වගකීම් වලින් ජය ගනිමි . මේ හැම පරිච්ඡේදයකදීම මහත් ශක්තියක් ලබමි. තෙරුවන් සරනයි . 🙏

  • @InocaVindhya
    @InocaVindhya 4 หลายเดือนก่อน +1

    Thank you so much.....!! ❤❤

  • @chathugamage-k9x
    @chathugamage-k9x 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට. මං මේ පුරුදු තුනම කාලෙන් කාලෙට වරින් වර කරපු කෙනෙක්. කෙනෙක් නමුත් මම එක්වරම ද තීරණය කළා නිදා ගැනීමේ පුරුද්ද නම් වෙලාවටම කරන්න ඕනේ කියලා.මොකද මට දැන් අවුරුදු කිහිපයක් තිස්සේ ඒක හරියට වෙලාවට කරගන්න බැරි වුණා.මේ වීඩියෝ එක බැලුවට පස්සේ මට හිතුණා මම ඒක හරියටම කරන්න ඕනේ කියලා.ස්තුතියි ඔබතුමාට

  • @deepthipriyadarshanie-ft-0314
    @deepthipriyadarshanie-ft-0314 5 หลายเดือนก่อน +2

    You are so calm person....I also want live in peace....I am a teacher....my mind is distracted because of stress of the work

  • @nirmithavass9107
    @nirmithavass9107 5 หลายเดือนก่อน

    ඇත්තටම මේ video එක මගේ ජීවිතය ලොකු වෙනසක් වෙන්න උබලපායි අද ඉදන් ඉදිරියට . ස්තුතියි ඔබ තුමාට. දෙවියන්ගේ ආශිර්වාදය ඔබට තවත් ලැබේවා! මීලග video එක එනක්ම් බලන් ඉන්නවා ❤️💪🙏 god bless you sir !!

  • @chandanichandaninandasiri9393
    @chandanichandaninandasiri9393 5 หลายเดือนก่อน

    පොත් කියවන්න ආසයි .වෙලාව නැති නිසා ,වැඩ වැඩි නිසා මගහරිනවා.මේ වීඩීයෝ එකෙන් මම ගොඩක් දේවල් ජිවිතයට එකතු කර ගත්තා.දැනුම ගන්න නම් පොත් කියවන්න ඕන.මම වෙලාව හදාගන්නවා.thanks sir

  • @kashyamimala3740
    @kashyamimala3740 4 หลายเดือนก่อน

    Thank you sir ❤
    1 St sleepe on time
    2 nd exercising
    3 Rd Reading book

  • @ayominilupama
    @ayominilupama 4 หลายเดือนก่อน

    🙏🙏🙏 ස්තුතියි ඔබතුමාට. ඉතාමත්ම වටිනා අදහස් කීපයක් ඉදිරිපත් කළාට. ස්තුතියි විශ්වයට ඔබ මුණගැසුවාට.

  • @ravindraudayakumara9170
    @ravindraudayakumara9170 4 หลายเดือนก่อน

    දැන් වෙලාව පාන්දර එකයි. වීඩියෝ එක බැලුවේ මේක තමයි නිදිමරාගෙන බලන අන්තිම එක කියලා හිතාගෙන.
    අමතක වෙලා තිබුන වටිනාම පුරුද්ද පොත් කියවීම. ලොකු ආසාවක් ඇතිඋනා. මම නින්දට යනවා දැන්. ඔබ මට හමුවුන වටිනාම අවංක ගුරුවරයකු වන අතර, හදවතින්ම ස්තුතියි. ගොඩන් පින් ඔබ හට. 🙏❤

  • @ramyawasantha6167
    @ramyawasantha6167 5 หลายเดือนก่อน +1

    ස්තුතියි සර් හරිම වටිනා දේවල් ජීවිතය එකතු කරගන්න පුලුවන් 🌹🙏

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 5 หลายเดือนก่อน +2

    ඇත්තටම කැමති ම දෙයක් පොත් කියවීම .දැන් වෙලාව අඩු වුනත් පුළුවන් හැම වෙලාවෙම කියවනවා❤