ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද? How to face problems, the methodology.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 256

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  ปีที่แล้ว +39

    පරිච්ඡේදය අනුව
    00:00-00:47 :Intro
    00:47-01:47 : විඳදරාගැනීමේ සීමාව
    01:47-06:44 :ගැටලුව ස්ථිරයි
    06:45-08:18 :මම අදක්ෂයි
    08:18-10:43 :මම අවාසනාවන්තයි
    10:43-12:04 :ගැටලුව බෝවන සුළු බව
    12:04-14:40 :ගැටලුවකට මම මුහුණ දුන් ආකාරය
    14:40-15:58 :බලවත් භාෂාවක් තිබීම
    15:58-16:15 :Ending

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 ปีที่แล้ว +2

      හරිම වටිනවා මෙහෙම chapters කරපු එක ක්‍රමවත් ගොඩක් කොතරම් මහන්සි වෙනවා ඇති ද මෙවැනි හරවත් වීඩියෝ කරන්න ❤🌟❤🌟❤🌟🙏✋✋🙏🙏🙏🙏

    • @menakaksa940
      @menakaksa940 ปีที่แล้ว +1

      🙏🙏

    • @rukshasavidya8949
      @rukshasavidya8949 11 หลายเดือนก่อน +1

      16:04

    • @rukshasavidya8949
      @rukshasavidya8949 11 หลายเดือนก่อน +1

      💪

    • @chinthakapolgampala2000
      @chinthakapolgampala2000 10 หลายเดือนก่อน

  • @Nzerome11
    @Nzerome11 ปีที่แล้ว +80

    මම campus yaddi මට ඉංග්‍රීසි බෑ පොඩ්ඩක්වත්. මාව reject Kala assignment group walin yaluwo පස්සෙ මම ඉංග්‍රීසි තනියම ඉගෙන ගත්තා.අද interviews වලට බය නැතුව මුහුණ දෙනවා. එදා මාව කොන් කළ අය. මාව දැන් ප්‍රශංසා කරනවා. බෑ කියලා කිසිම දෙයක් නෑ මේ ලෝකේ. උත්සාහය විතරයි ඕනේ.

    • @muthulinayanathara2274
      @muthulinayanathara2274 4 หลายเดือนก่อน +3

      එල කිරි කොල්ලො!!!

    • @methmika2005
      @methmika2005 3 หลายเดือนก่อน +1

      Ayya kohomada improve karagatte

    • @Nzerome11
      @Nzerome11 3 หลายเดือนก่อน

      @@methmika2005 English videos balanna and prime TV , Hi TV , Ted talks wage channels balanna . English katha karanna kemathi kenek hoyanna dawasata tika welawaka katha
      krnna. Dawasata eka video ekak hri balnna.

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 3 หลายเดือนก่อน

      Campus එක මොකක්ද

    • @LathikaRathnayake-sk4ub
      @LathikaRathnayake-sk4ub 27 วันที่ผ่านมา

      ❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +35

    අතිශයින්ම වටිනා ජීවිතයේ මෙතෙක් නොඇසූ "ප්‍රශ්න ස්ථිර නැත" යන රන් වැකිය අපේ මිනිසුන් හිතට ගත යුතුයි

  • @mashi7719
    @mashi7719 11 หลายเดือนก่อน +27

    අදයි මට මේ වීඩියෝ එක මුන ගැහුනෙ.එක දිගට වීඩියෝ 5ක් විතර බැලුවා.දැන් මගෙ ජීවිතේ ප්‍රශ්න ඉවරයි.

  • @urenyapa8418
    @urenyapa8418 ปีที่แล้ว +28

    සුපිරි .සුපිරි ඔය වචන වල පුදුම ගැම්මක් තියෙන්නේ සර්. අපිව හොඳටම lost වෙලා හිටියේ. අපි දැන් නැගිටිනවා කාටවත් වට්ටන්න නොහැකි වේවි. අපි ප්‍රමාද කළ හැක . නමුත් අප නවතාලිය නොහැක. ජයෙන් ජයම වේවා ❤️💕❤️💕👍👌👏

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +12

    කිසිම තැනක කතා නොකරපු එහෙත් අත්‍යාවශ්‍යයෙන්ම කතා කලයුතු බොහෝ කරුණු මේ වීඩියෝව මගින් ඉදිරිපත් කලා . රටට හෙටක් නෑ... ළමයින් ට තරුනයන්ට අනාගතයක් නෑ කියන දේමයි අපේ දෙසවන් පිරී තිබුණෙ නමුත් ප්‍රායෝගික උදාහරණ සහිතවම රට වැටුන අවස්ථා ගෙනහැර පාමින් ඒ සියලුම අනර්ථකාරී , දුක්මුසු අවස්ථා සියල්ල ස්ථිර නොවූ තාවකාලික සිද්ධි සමූහයක් පමණක් බව ඉතා බුද්දිමත්ව සහ නිර්භයව ගෙනහැර දැක් වූ ඔබට අපේ හදපිරි ප්‍රනාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🌟

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +23

    "ප්‍රශ්නය ස්ථිරයි" කියල තදින්ම විස්වාස කරන නිසාමයි සියලුම ප්‍රශ්න,කඩාවැටීම් සහ සියදිවි හානිකර ගැනීම් සිදුවන්නේ 🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 11 หลายเดือนก่อน +30

    සර්, මුලින්ම බොහොම ස්තූති ඔබතුමාට මේ කරන සේවය වෙනුවෙන් ❤
    සර්, මන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්... මන් එක වෙලාවක එක සිදුවීමක් නිසා මහා දරුණු විදියට මානසිකව කඩා වැටුනා, සේරම අත ඇරලා මැරෙන්න හිතුනා... මට සර්ගෙ වීඩියෝ හම්බුනේ ඒ අතරෙ... මුලින්ම ඇහුන්කන් දුන්නා ඔබතුමාට හොදින්, ඒත් මන් ආයෙම කඩා වැටෙනවා... මෙහෙම වැටෙන් හැම පාරකම ඔබතුමාගෙ දැනුවත් කිරීම් නිතර නිතර එකම දේ ආයෙ ආයෙ අහන්න සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.... අනේ ඇත්තමයි මහා පුදුම විදියට වෙනස්ක් උනා හැමදේම, ජීවිත කාලෙම විදවන්න වෙයි කියලා හිතන් ඉදපු ප්‍රශ්නෙ සර් නිසා මට මාසයක වගේ ඉතා කෙටි කාලයක් තුල හරි ලස්සනට විසදගන්න පුලුවන් උනා, දැන් මන් කලින්ටත් වඩා ශක්තිමත් 💪 .... මට හම්බුනු හොදම කල්‍යාණ මිත්‍රයා ඔබතුමා.... ඉතිං.... සිය දහස් වාරයක් ඔබතුමාටත් ඔබ බිහිකල දෙමාපියන්ටත් පිං සිදු වේවා!!!🙏 බොහොම ස්තූති ❤

  • @NishaniSkunthala
    @NishaniSkunthala 25 วันที่ผ่านมา

    ප්‍රශ්න නිසා මුලු ජිව්තේම ව්නාස වුනා එත් මම ව්දදරාගෙන හැමදේම මම ආයිමත් ජිව්තේ ජය ගන්න ලොකු උත්සයක ඉන්න අතරේ ඔබතුමාගෙ මේ video දැක්කේ එකෙන් මගේ හිත තවත් ශක්තිමත් වුනා .දැන් මම ඔබතුමාගේ video පාන්දර 3 අහනවා ...ඔබ තුමාට බොහොම පින්...🙏🙏🙏

  • @srimathisakunthala5665
    @srimathisakunthala5665 ปีที่แล้ว +15

    මානසික පීඩනය ගොඩක් අඩුවුණා, නොපසුබට උත්සාහයෙන් යුතු ව ඉදිරියට යමි, ජීවිතය ජයගනිමි,ඔබ තුමාට ස්තුතියි ගොඩක් පිං🙏🏻💐

  • @ideatv7984
    @ideatv7984 หลายเดือนก่อน +1

    දහස්වාරයක් වැටුණත් ඉටත් වඩා ශක්තිමත් ඉක්මනින්ම නැගිටිමයි සැබැම සිංහ ගතිය මාගේ ගෞරවනිය ප්‍රණාමය අයියා❤💎🙏ජයමවේවා ඉදිරියටම යන්න

  • @hasithadissanayake4464
    @hasithadissanayake4464 ปีที่แล้ว +8

    මට ගෙදර ප්‍රශ්නයක් ආවා. එකට මුහුන දෙන්න කොහොමද හිත හිත ඉද්දි මෙ වටින විඩියො එක සෙට් උනෙ. ❤. හිතට සැහැල්ලුවක් දැනුනා. Thank you

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +14

    අනිත්‍ය යන වචනය ද බොහෝ විට අසුබ ,අවාසනාවන්ත දිශානතිය දක්වන වචනයක් සහ හැගීමක් පමණක් විදියටයි සලකනු ලබන්නේ . . අනිත්‍ය යන ධර්මතාව කරුමයක් නොවන ලෝකයේ සොබාවය ලෙස තේරුම් ගැනීම සහ අනිත්‍ය යේ අසිරිය 🙏❤ තමයි ඔබ දැන් මේ වීඩියෝව තුලින් එලිදැක්වූයේ 🙏🙏🙏🙏🙏❤❤❤

  • @sudarmaperera3009
    @sudarmaperera3009 4 หลายเดือนก่อน +1

    මමත් ලොකු ගැටලුවක ඉන්න වේලාවක මේ vedio එක බලන්න ලැබුණේ ගොඩාක් ස්තුති ❤🙏❤ හැමදේම ස්ථිර නැහැ කියන එක මගේ හිත ගොඩාක් හැදුවා

  • @SajithDilshan-v3c
    @SajithDilshan-v3c 6 หลายเดือนก่อน +2

    ඇත්තටම සර් හිතා ගන්න බැරි කෙනෙක් මාර අදහස් මෙ දවස් වල සර්ගේ විඩියො වලින් මන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා කරන්න පටන් ගත්තා ඇත්තටම ඔබතුමන්ලා වගෙ අය මෙ රටට,සම්පතක් 😇♥

  • @Shakaboom33
    @Shakaboom33 ปีที่แล้ว +5

    Negative feeling එක්ක පොරබදමින් ඉද්දි මේ vedio එක බැලුවේ..... අැත්තටම මාරම energy එකක් ලැබුනා......

  • @sanjayagamage8491
    @sanjayagamage8491 6 หลายเดือนก่อน +2

    අවශයම මොහොතෙ මේ වීඩියෝ එක මුන ගැහුන.බොහොම ස්තුති ඔබ තුමාට.

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน +1

    අඳුනාගැනීමට ලැබීම මාලද භාග්‍යක් ලෙස සලකනව.ස්තූතියි. මම ගොඩාක් මානසිකව වැටුන කෙනෙක්

  • @chamid6040
    @chamid6040 2 หลายเดือนก่อน +1

    හැමදාම ප්‍රතික්ෂේප වලට ලක් උනා ගෙදරින් පිටින් හස්බන්ඩ් ගෙන් ...ඒක ඉවසන්නේ කොහොමද ඒ දේවල් එක්ක කෙන්තියනවා ඒ අය එහෙම කරද්දි ..හෙව්වා මනස හදාගන්න පුලුවන් විඩියෝ ..මේ විඩියෝ එක බලන ගමන් ..❤

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +3

    ප්‍රශ්න හැම මනුස්සයෙක්ටම තියනවා .අපි ඒවට හොදින් මුහුණ දෙන්න ඕන.ප්‍රශ්නවලට මුහුණ දීමට කියලා දුන්නට ස්තූතියි.grate video ❤

  • @goldfish9713
    @goldfish9713 7 หลายเดือนก่อน +2

    ස්තූති සර් මෙ කරන සමාජ මෙහෙවරට. අපි ගොඩක් දේවල් ඉගන ගන්නවා ජීවිතයේ භෞතික මෙන්ම අධ්යාත්මික ජීවිතය ගැනත්. මම විශ්වාස කරනවා කෙසේ හෝ දවසක සර්ගේ program එකකට මටත් එන්න වාසනාව තියෙනවා කියලා. Thank you so much universe

  • @kavinduanushalya
    @kavinduanushalya ปีที่แล้ว +3

    හොදටම හති වැටිලා හරිම වෙිලාවෙ හම්බඋනේ video එක ටිකක් හරි positive වෙන්න.Thank you!

  • @enlightenedShoebill
    @enlightenedShoebill ปีที่แล้ว +6

    මී වදයකි ජීවිතේ...
    හිරිහැර විටක මුණගැසේ...
    එනමුත් වටිනාකම මුතු මැණික් වගේ...
    පලවමු බාදා දිවියේ...
    හිත අප මන් මුලා කරයි රවටා රුදුසේ....
    හදවත මනසට අප මුල් තැන දිය යුතු වේ....
    දෙවියන් ඔවුන් වේ පුතේ... 🌷

  • @lemongaming5198
    @lemongaming5198 ปีที่แล้ว +5

    We need more content sire, plz atleast upload once a week
    අප වැටුනා මිස අප කිසි කලෙකක් පරාජය කල නොහැක
    අප ප්‍රමාද කල හැක නමුත් අපේ ගමන නැවැත්විය නොහැක❤️‍🔥

  • @dilrukshianuradha6922
    @dilrukshianuradha6922 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක් ඔබට කොහොම ස්තූති කරන්නද කියල හිතාගන්න බෑ.මම හැමදාමත් බලන් ඉන්නෙ ඔබ ආයෙත් මේ වගේ ප්‍රස්න්ට් එකක් ගේනකම්.මට හිතෙන්නෙ ඔබ මිනිසුන්ට ඔක්සිජන් දෙනවා වගේ කියලයි

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තූතියි

  • @spm8427
    @spm8427 8 หลายเดือนก่อน +1

    ඔබගේ වටිනා දේශනය අපිට මහගු ඖශදයක්.❤👍🙏

  • @chaminda.wow6262
    @chaminda.wow6262 ปีที่แล้ว +3

    පුදුම ගැම්මක් ඒකනම් 👊🤨
    දිගටම මේ සත්කාරය කරන්න 🙏
    ඔබට නිදුක් නීරෝගී සුව ❤

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 3 หลายเดือนก่อน +1

    මල්ලි.ගෝඩන්.ස්තූතියි❤❤

  • @idea-one9337
    @idea-one9337 11 หลายเดือนก่อน +5

    ❤ වටිනම චැනල් එක මට නම් ❤

  • @sadaruwanmadusanka1049
    @sadaruwanmadusanka1049 3 หลายเดือนก่อน

    මම නොහිතන දේවල් කොචිචරද එ් දේවල් මතක් කරන ඔබතුමාට ස්තුතියි🙏🙏🙏

  • @yapamanil9983
    @yapamanil9983 3 หลายเดือนก่อน

    තෙරැවණ් සරණයි සර් හරිම ආසාවෙන් විඩියෝ එක බැලුවා දිර්ඝායුෂ ⁣වෙිවා සර්ට සහ හැදු වැඩු දෙමාපියන්ට 🙏🙏

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว +1

    අලුතින් හිතන්න වැදගත් දෙයක් දුන්නාට ඔබතුමාට බොහොමයක් ස්තුතියි .

  • @අක්කයිනංගියි-ළ8ඟ
    @අක්කයිනංගියි-ළ8ඟ 7 หลายเดือนก่อน

    වීඩියෝ ගොඩක් බැලුවා... කීප වාරයක්ම.... ඉතාම වටිනවා ...
    ප්‍රතිඵල අරගෙනම ආයෙ කොමෙන්ට් එකක් දාන්නම්

  • @mangalikaalison6255
    @mangalikaalison6255 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි ❤️❤️❤️🙏

  • @manjulakarunarathna
    @manjulakarunarathna 8 หลายเดือนก่อน

    සර් බොහොම ස්තුතියි. ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා. ❤🌺🙏

  • @anjaladilrani23
    @anjaladilrani23 ปีที่แล้ว +1

    සර් බොහොම වටිනා අදහස් ගොඩක් දැනුන .ඒ වගේම සර්ගෙන් දැනගන්න කැමති දියුණුවෙන්න (නිවන මගහැර ) භාවනා කිරීම සම්බන්ධ තොරතුරු .ඔබතුමාට බොහොම ස්තුති 🙏😍

  • @rajithpathirana6601
    @rajithpathirana6601 ปีที่แล้ว +1

    Thankyou ❤❤
    මේ අදහස් පුලුවං තරම් මිනිස්සු අතරට යවන්න.

  • @ManjulaManjula-tk8rr
    @ManjulaManjula-tk8rr ปีที่แล้ว +2

    ඉතාම වැදගත් අදහස් ට්කක් ඉදිරියටම යමු.

  • @priyanganialuthge9296
    @priyanganialuthge9296 ปีที่แล้ว

    ඔඹතුමාගේ වැඩසටහන් ජීවිතයට ශක්තියක් ස්තූතියි

  • @chanukasandeepa5148
    @chanukasandeepa5148 ปีที่แล้ว +1

    Couch sir ඇත්තටම මමත් පොඩි දෙයක් නිසා මගේ ජිවිතේ නාස්ති කරගත්ත කෙනෙක්. මමත් cricket gahapu kenek hodatama. ඒ ක්‍රිඩාවෙ උනත් දක්ෂ පුද්ගලයන්ට තැනක් නොදිපු නිසා තමයි දැන් ඒකටත් මෙහෙම වෙලා තියෙන්නේ මාත් එක්ක හිටපු ගොඩාක් අය දැන් පිටරට club wala sellam karanawa. Godak hoda daksh aya aparade ithin lankawe godak sampath pitarata yanawa. මම හිතාගෙන හිටියේ කවදාවත් මම මගේ රට දාලා තියෙන්නේ නනැ කියලා ඒත් දැන් මටත් යන්න යන්න කියලා හිත කියනවා. මම cricket ක්‍රිවට සමු දිලා ගොඩාක් කල් දැන්නම් . Construction weda wala thamai hitiye den awath okkoma adala wela

  • @ruwinigunarathna3402
    @ruwinigunarathna3402 26 วันที่ผ่านมา

    ❤ බොහොම පිං ඔබතුමාට..❤

  • @calmdown657
    @calmdown657 11 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් ඉස්තුති...❤දිගටම අවශ්‍යයි මේ වගේ පැහැදිලි කිරීම්...👌

  • @gunaniesujathamathangaweer8392
    @gunaniesujathamathangaweer8392 20 วันที่ผ่านมา

    මම ඔයාගෙ P. G.හරිම අසයි .Tanks ඔයාට

  • @darshanadias9
    @darshanadias9 ปีที่แล้ว

    බොහොම හොඳයි ඔබ තුමා ge දැක්ම 🎉🎉🎉

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 ปีที่แล้ว

    රසවත් අර්තවත්, ලොකු ධෛර්යක් ආවා. බොහොම ස්තූති

  • @virajsam
    @virajsam ปีที่แล้ว +2

    Thank you for being so humble and boldly say that even Ramindu is just another human as rest of us by sharing personal experience. Also showing that unlike most of us how you used වීර්ය and patience overcome them

  • @dilipkumara4999
    @dilipkumara4999 17 วันที่ผ่านมา

    Mamath prasna nisa jivithe issarahata yana kenek,,, ekata oba thumage me channel eka loku haiyak,, thanks ❤

  • @rnm4361
    @rnm4361 29 วันที่ผ่านมา

    පට්ටම මොරාල් එකක් එන්නෙ මට වයස 33i මට මල් වට්ටි ගොඩක් ආව දැන් මට වසන්තය ඇව්ත් තියෙන්නෙ ස්තූති හැමෝටම..❤❤

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 24 วันที่ผ่านมา

    Hats off මල්ලි..❤❤❤❤

  • @vipulagunaratne5161
    @vipulagunaratne5161 ปีที่แล้ว +2

    Thank You for making my monday morning awesome 👏

  • @HirushaKanchana-w3d
    @HirushaKanchana-w3d ปีที่แล้ว +2

    High valuable content ❤💯

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 ปีที่แล้ว

    වටිනා අදහස් ලබාදුන්නා ට ස්තුති යිජයවේවා

  • @asokafernando6684
    @asokafernando6684 27 วันที่ผ่านมา

    Omshhanti you working to make better Sri ankans lots of Blessings for your work .this year I am going to Maduban .nex year I would like to meet you is it possible?
    omshhanti omshhanti omshhanti

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!

  • @uwallad
    @uwallad ปีที่แล้ว +1

    100% Valuable. 📌️Thank You!

  • @hansamaliwithanagamage
    @hansamaliwithanagamage ปีที่แล้ว +2

    සර් මට හිතෙන දේ මේ.ඔබ බුදු දහමත් එක්ක ජිවීතේ ගත කරන කෙනෙක්.ඒක ගොඩක් වටින දෙයක්.
    ඔබට ජය ❤

  • @Kavindu791
    @Kavindu791 ปีที่แล้ว

    Thank you M.R Randeniya recording coach ❤🎙️

  • @chathuraavi4747
    @chathuraavi4747 ปีที่แล้ว

    සර් තවත් නායකත්ව ගුනාංග ගැන video එකක් ගේමුද. විශේශයෙන්ම අමාරු තීරන ගන්න එක ගැන. කලින් video එකක සර් ඒගැන පැහැදිලි කරලා තිබුනත් ඒක ප්‍රායෝගිකව කරද්දි ප්‍රශ්න වැඩි වෙනවා වගේ පේනවා. ❤❤

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  ปีที่แล้ว

      මෙ ප්‍රශ්නය ඔබ වෙනම ( individual consultation) උපදෙස් ලබා ගත යුතු තත්වයක්

  • @rameshdananjaya4406
    @rameshdananjaya4406 ปีที่แล้ว +1

    දිගටම කරන් යන්න ජය

  • @sameerasampath3154
    @sameerasampath3154 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති යි සර්

  • @iroshanaminiweligama9311
    @iroshanaminiweligama9311 3 หลายเดือนก่อน

    Great, superb ! Tks for u precious time. I salute u .

  • @savithisenethya494
    @savithisenethya494 ปีที่แล้ว +2

    Thank you sir 🙏another great one😇

  • @palithalad5742
    @palithalad5742 6 หลายเดือนก่อน

    All the time , I will appreciate you brother your excellent videos. It will tach my business life .
    Thanks a lot . 😊

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 5 หลายเดือนก่อน

    Great❤ Thanks you very much. Wishing you good Health and Long life 🙏

  • @gayashakawmini5809
    @gayashakawmini5809 2 หลายเดือนก่อน

    Dear sir, Your vedios are blessings for my Life....Thabk you sooo much sir❤

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว

    I appreciate your intelligent program. Today I am happy your successful discussion.

  • @rameeshakumari1130
    @rameeshakumari1130 ปีที่แล้ว

    සර් මනස හිත සුවපත් කරන භාවනාව ගැන, video එකක් කරන්න....please Sir....l beg you sir....🙇🙇🙇

  • @KavinduH27
    @KavinduH27 ปีที่แล้ว +1

    First comment and Thank you sir 💌

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 หลายเดือนก่อน

    ස්තූතියි ❤️❤️❤️

  • @nishendra007
    @nishendra007 10 หลายเดือนก่อน

    Speech that suits this time for every one thank Mr. Ramidu

  • @Admireable1294
    @Admireable1294 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබතුමා ට ❤❤❤❤❤❤❤❤❤❤

  • @JeyshanFernando
    @JeyshanFernando 4 หลายเดือนก่อน

    Thank you so much sir! This vedio gives me a hope to fight back ❤

  • @namal_att
    @namal_att ปีที่แล้ว

    Great video.. The story of your life experience was the climax.

  • @gayanliyanage1
    @gayanliyanage1 ปีที่แล้ว

    Business එක ඩබල් කරනවා ..✌️😎

  • @bhagyamalithwasalatantri5761
    @bhagyamalithwasalatantri5761 11 หลายเดือนก่อน

    I really love this video... Thank you very much for sharing these videos... Good Luck Ramindu.

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva6715 ปีที่แล้ว

    Wow... thank you so much for this video... 🙏 very valuable massage you gave through this... stay blessed ❤

  • @HirushaKanchana-w3d
    @HirushaKanchana-w3d ปีที่แล้ว +1

    High valuable content ❤💯

  • @mahendraub3966
    @mahendraub3966 หลายเดือนก่อน

    Thank you so much dear universe 🙏

  • @anurakumara9727
    @anurakumara9727 17 วันที่ผ่านมา

    වැදගත්

  • @Bhante_Deepananda
    @Bhante_Deepananda ปีที่แล้ว

    ලස්සන පැහැදිලි කිරීමක් ❤

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr 8 หลายเดือนก่อน +1

    Thank you sir 💐

  • @AnuSadanethu
    @AnuSadanethu 7 หลายเดือนก่อน

    නියමයි ❤❤❤❤ ජය වේවා

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 ปีที่แล้ว

    සුපිරියක් තමයි....

  • @mr.random043
    @mr.random043 ปีที่แล้ว

    මාරම වටිනව.❤

  • @kanchanadharmathilake429
    @kanchanadharmathilake429 ปีที่แล้ว

    Thank you..a good episode as usuall.

  • @SadamaliAnuththara
    @SadamaliAnuththara 4 หลายเดือนก่อน

    Excellent sir

  • @niroshanirosha4678
    @niroshanirosha4678 4 หลายเดือนก่อน

    හොඳ විඩියෝ එකක් ❤

  • @praneethlakmal0904
    @praneethlakmal0904 4 หลายเดือนก่อน

    Superb video sir. Thank you ❤❤❤

  • @යකඩහීන-ඝ3ඬ
    @යකඩහීන-ඝ3ඬ 3 หลายเดือนก่อน

    Great video 🎉

  • @nadeekapriyadarshani6178
    @nadeekapriyadarshani6178 3 หลายเดือนก่อน

    මම වැඩ කරන්නෙ රට සැලොන් එකක. මට ගොඩාක් ප්‍රශ්න ආවා. ඒත් මම තදින් අල්ලන් හිටියා ඒ දවස්ටික ගෙවෙනකම්. ප්‍රශ්න හැමදාම තියෙන් නෑ කියන එක මම හිතින් හිතුව අවස්තා නිසා.

  • @rasithfernando-yh8mk
    @rasithfernando-yh8mk 8 หลายเดือนก่อน +1

    Oba ape ratata vatina sampathak sir ❤

  • @indurusugathadasa2653
    @indurusugathadasa2653 ปีที่แล้ว +1

    Absolutely truth.....

  • @ajithakalyani144
    @ajithakalyani144 26 วันที่ผ่านมา

    Sthuthi sthuthi sthuthi
    🌼🌼🌼🌼🌼🌼

  • @disnawasanthi3335
    @disnawasanthi3335 ปีที่แล้ว

    thanks sir.බුදු සරණයි

  • @thanuja227
    @thanuja227 2 หลายเดือนก่อน

    සර් තවත් මේ ගැන videos දාන්ඩ

  • @sampathsri2178
    @sampathsri2178 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි❤❤❤❤

  • @RenukaMalkanthi-j3y
    @RenukaMalkanthi-j3y 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි සර්

  • @sarangashashimini1545
    @sarangashashimini1545 7 หลายเดือนก่อน

    බොහොම පින් ❤

  • @SandamaliNisansala-hv9et
    @SandamaliNisansala-hv9et 4 หลายเดือนก่อน

    මම උදේම අවදිවෙලා බූදූන්වැදලා දවස පටන් ගන්නේ ඔබතුමාගේ විඩියෝ ඵකක්බලලා මට හරිම වටිනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @jayathriyalagala6498
    @jayathriyalagala6498 ปีที่แล้ว

    Jeewithe sahenata prasna avith watenna yai kiyala baye iddi Dakka video ekak… bohoma sthutiy 🙏🏼