නොබිදිය හැකි ආත්ම විශ්වාසය ගැන ඔබ ඇසු ප්‍රශ්න - Q&A of Unbreakable Self Confidence

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2023
  • ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
    අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
    honourablecompany.org/
    රමිඳු රන්දෙණි ගැන වැඩි විස්තර,
    ramindurandeni.com/
    #️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
    LinkedIn - / ramindurandeni
    Instagram - / ramindurandeni
    #selfconfidence #srilanka #sinhala #ramindurandeni #personaldevelopment #personalitydevelopment #confidence

ความคิดเห็น • 232

  • @deshanrupasinghe1632
    @deshanrupasinghe1632 10 หลายเดือนก่อน +63

    මේ ගෑණු ළමයා.. මට වයස අවුරුදු 3 ඉදන් හිටපු මගේ හොදම යාලුවා. මන් ජීවිතේ වැටෙන ගොඩක් තැන්වල මට මාරම මෝර්ටිවේට් එකක් දුන්නේ මෙයා.

    • @Nuvilyavihelibandara
      @Nuvilyavihelibandara 5 หลายเดือนก่อน +2

      ඔයා එයට හොඳ යාලුවෙක් උනාද.

    • @MethumThilothma-jw3zt
      @MethumThilothma-jw3zt 3 หลายเดือนก่อน +2

      කෑල්ලද 🙂

    • @HappyFinishLine-qr8ls
      @HappyFinishLine-qr8ls 6 วันที่ผ่านมา

      ⁰😊3❤​@@Nuvilyavihelibandara

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 10 หลายเดือนก่อน +19

    බොහොම ස්තූති ඔබ දෙපලටම.... මගේ හොදම යාලුවො ඉන්නෙ TH-cam එකේ.. ඉස්සර මාත් මගේ රූපය කටහඩ හැමදේම ගැන දුක් උනා.. ඒත් දැන් එහෙම නෑ... හොද උපදෙස් ලැබෙන කොට අපිට දවසින් දවස දියුනු වෙන්න පුළුවන් ..ඒ වගේම ආත්ම විශ්වාස වැඩිදියුණු කර ගන්න ඉබේම පුළුවන් ..රන්මිදුගෙ මේ වීඩියෝ බලන්න ගත්තට පස්සෙ මං මගේ job එකේ ඊලග step එකට යන්න තීරණය කලා.. ඒක හිතුව විතරයි මට ඒකට අවස්ථාවන් කීපයක් ලැබුනා.... ඒක හරිම පුදුම දෙයක්....බොහොම ස්තූති අපි මේ රට එකතු වෙලා ගොඩ නගමු.❤🌹👊💪🙏🏻🇱🇰🇱🇰🇱🇰

  • @amilanuwan5300
    @amilanuwan5300 15 วันที่ผ่านมา +1

    සමාජයේ මිනිස්සුන්ට දැනෙන එහෙත් වචන වලින් එලියට නොආ ප්‍රශ්න ගොන්නකට අලුත් මාවතක් විවර කල දුන් ඔබට ස්තුතිය........🎉🎉🎉

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp 10 หลายเดือนก่อน +12

    Social ansaiti නැති කර ගන්නෙ කොහොමද තැනකට ගියහම කලබල නොවි ඉන්නෙ කොහොමද video ekak one 🙏❤️👊

  • @gimhanikariyawasam5594
    @gimhanikariyawasam5594 10 หลายเดือนก่อน +19

    ඔබතුමාගෙ මේ චැනල් එක ,රාමුව, රුචිර සර්ගෙ චැනල් එක මගේ ජීවිතේ මට හම්බුන වටිනාම හමුවීම් ❤ බොහොම ස්තුතියි 🤘💥

    • @21dulanjali
      @21dulanjali 6 หลายเดือนก่อน

      mageth

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน +26

    ෂා...පිරිමි ළමයින්ට දීපු වචන , අදහස් ... හරි වටිනවා 🙏🙏🙏❤❤❤❤❤❤ ඕනම වෙලාවක ඉදිරියට යන්න ඉන්න අපේ පිරිමි ළමයි .. හිතට ගන්න ❤❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน +18

    තීරණයක ප්‍රතිපත්තියක නොසෙල්වී ඉන්න එක " මඩේ හිටවපු ඉන්නක් වගේ නොවී " ජීවිතයක බුද්දිමය තීන්දුවක් විය යුතුයි එසේ නොමැතිව හිතෙන් පමණක් හිතපු සියල්ල විටින් විට වෙනස් වේ ❤👍

  • @Selfsuccess12
    @Selfsuccess12 10 หลายเดือนก่อน +9

    බොහොම වටිනවා මේ වීඩියෝ එක.ගෙදර පරිසරය හා ඉස්කෝලෙ නිසා මගෙ ආත්ම විශ්වාසය 0 ට වැටිලා තිබුනේ..දැන් මම හදාගෙන යනවා ඒ අඩුපාඩුව.සර් කියන විදියට තමන් වැඩියෙන්ම කැමති හා සමාජේ ඇතුලේ තමන්ට තැනක් ගන්න පුලුවන් දේ තමයි තමන්ගෙ දක්ශතාවය..මෙච්චර කල් මන් දැනගෙන හිටියෙ නෑ මොකකටද මන් දක්ශ කියලා..අද මට දැන ගන්න පුලුවන් උනා..සර්ට ගොඩක් ස්තූතියි❤😊

  • @virajrathnayake6198
    @virajrathnayake6198 4 หลายเดือนก่อน +4

    කෙනෙක් භාවනා කරන්න කමැති නම්, නිවන කියන දේ දැඩිව විශ්වාස කරනවා නම්, ඒ මාර්ගයේ ගමන් කරන්න උත්සහ දරනවා නම්, නමුත් විවාහයක් සිදු නොවී හෝ වෙන යම්ත බැදීමක්නො මැතිව තනි wei කියන භය, දැනෙනවා නම් මේ භය නැති කරගන්න ශක්තියක් ගොඩ නගා ගන්නේ කෙසේද. අනාගතය ගැන භය.. Thank you.. 🙏🙏💐💐

  • @roomadunayanarasie6373
    @roomadunayanarasie6373 29 วันที่ผ่านมา

    රටට අවශ්‍යයි ඔබ වැනි තරුණයින් ඔබේ මෙහෙවර අගයමි 🙏

  • @shehanvibes
    @shehanvibes 9 หลายเดือนก่อน

    godak watinwa..digatama karagena ynna..

  • @slhitdjmix6363
    @slhitdjmix6363 10 หลายเดือนก่อน +1

    සුපිරියි❤

  • @thishandimalka6970
    @thishandimalka6970 10 หลายเดือนก่อน +1

    Keep it up Ramidu Sir..

  • @kushanarosha8373
    @kushanarosha8373 10 หลายเดือนก่อน +1

    Thank You so much!!!

  • @Chirana_dulnada
    @Chirana_dulnada 10 หลายเดือนก่อน +1

    Godak watina Video ekak...❤❤❤❤❤

  • @surangiwijesinghe877
    @surangiwijesinghe877 4 หลายเดือนก่อน +1

    අවසාන කතාව හොදටම හිතට ඇල්ලුවා..මගෙත් තෝරා ගැනීමේ ප්‍රශ්නයක් තිබුන..මනෝවිද්‍යව,උපදේශන ය,අධ්‍යාත්මික අවබෝධය වැනි දෑ තුලින් මටත් සමාජයටත්..වැඩදායක කර්තව්‍යයක්.කළ හැකි නිසා එය තෝරා ගත්තා.ස්තූතියි. 🌹🌹🙏🙏

  • @weerarathnegallage4513
    @weerarathnegallage4513 10 หลายเดือนก่อน +2

    Great ❤

  • @keerthihalambage4899
    @keerthihalambage4899 10 หลายเดือนก่อน

    බොහොම සතුටුයි

  • @Winividatv
    @Winividatv 10 หลายเดือนก่อน +3

    Thank mr. Ranindu ❤❤

  • @sandesh_hasaranga
    @sandesh_hasaranga 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනව❤

  • @gamagenuwan5857
    @gamagenuwan5857 10 หลายเดือนก่อน

    සුපිරි වදන්...

  • @mgbatta3497
    @mgbatta3497 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනා video එකක් ❤❤❤❤

  • @KANEERA
    @KANEERA 10 หลายเดือนก่อน +2

    Thank you so much brother 💟

  • @gayanathr
    @gayanathr 10 หลายเดือนก่อน

    වටින වැඩක් Thanks 😌

  • @bhagyakarunathilaka1133
    @bhagyakarunathilaka1133 14 วันที่ผ่านมา

    Doctor කෙනෙකුට නම් තමන් සතුටෙන් නෙවෙයි නම් ඉන්නෙ මේ පොත කියවල බලන්න වැදගත් වෙයි කියල හිතුන .කොහොමද තමන් සතුටින් ඉන්න ඕනි කියන දේට පොඩි හරි අදහසක් ගන්න පුලුවන් වෙයි. " සපත්තුවෙන් මිනිසුන් මැනිමේ කලාව " වෙයිද්‍ය ආසිරි මුනසිංහ මහත්තය ලියල තියෙන්නෙ. සෑහෙන්න වටින අදහස් ගොඩාක් තියෙනව.
    කැමතිනම් ඒ පොත කියවල බලන්න.

  • @dilrukshideepika8919
    @dilrukshideepika8919 9 หลายเดือนก่อน

    ස්තුතියි 🙏

  • @manikedisanayaka389
    @manikedisanayaka389 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @Checkpointreggae
    @Checkpointreggae 8 หลายเดือนก่อน

    නියමයි ❤

  • @udanparanawithana8662
    @udanparanawithana8662 9 หลายเดือนก่อน

    Thanks a lot Mr.Ramindu 😍

  • @lahirumadushanlakshman2484
    @lahirumadushanlakshman2484 10 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් video ekak

  • @kasunsameera7129
    @kasunsameera7129 9 หลายเดือนก่อน

    very important speech.

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 4 หลายเดือนก่อน

    ස්තුතියි !

  • @upulnalaka8585
    @upulnalaka8585 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබ‍ට

  • @malithperera7726
    @malithperera7726 10 หลายเดือนก่อน

    ඉතාමත්ම වටින video එකක් .... keep it up ❤🙏

  • @wathsalanuwangi467
    @wathsalanuwangi467 10 หลายเดือนก่อน

    Most valuable video❤❤

  • @nevillewijenayake3496
    @nevillewijenayake3496 10 หลายเดือนก่อน

    Very good please continue

  • @dilanipriyanka1027
    @dilanipriyanka1027 9 หลายเดือนก่อน

    ඉතා වැදගත් සාකච්ඡාවක් ස්තුතියි 🙏

  • @ImsSithumini-sy2ey
    @ImsSithumini-sy2ey 10 หลายเดือนก่อน +1

    Thank you so much sir. I'm waiting your next video. ❤

  • @renukafernando6337
    @renukafernando6337 10 หลายเดือนก่อน

    Thanks you very much brother.

  • @ShashiDShade
    @ShashiDShade 10 หลายเดือนก่อน

    Thank you coach. I got answers for questions I have.

  • @deepthikumara672
    @deepthikumara672 10 หลายเดือนก่อน

    Thank you very much

  • @sandyamalkanthi7929
    @sandyamalkanthi7929 10 หลายเดือนก่อน +1

    Thank u sir

  • @nuwansaranga9070
    @nuwansaranga9070 10 หลายเดือนก่อน

    Thank you 🙏

  • @SadithaAbeykoon
    @SadithaAbeykoon หลายเดือนก่อน

    ඉතාම වටිනවා ඔබතුමා

  • @thanujajayasena4528
    @thanujajayasena4528 9 หลายเดือนก่อน

    Excellent, very good motivational Q n A Video..

  • @happysuccess8606
    @happysuccess8606 10 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් මේ vedio එක ❤️‍🔥

  • @user-qg3sw5tc6o
    @user-qg3sw5tc6o 25 วันที่ผ่านมา

    ස්තූතියි❤❤

  • @bandulanugawela7007
    @bandulanugawela7007 10 หลายเดือนก่อน +1

    an excellent programme for all of us...👍

  • @asokaindrajith9111
    @asokaindrajith9111 10 หลายเดือนก่อน

    Yes .Good ❤

  • @prasadiniKapukotuwa7755
    @prasadiniKapukotuwa7755 10 หลายเดือนก่อน

    Thank you so much... So valuable program..!!! 👌🙏🌹💯

  • @KUGKLal
    @KUGKLal 9 หลายเดือนก่อน

    හ්‍රරිම වටිනා , වැදගත් සාකච්ඡා වක් . ඉදිරියට යමු

  • @4uveggieclub
    @4uveggieclub 7 หลายเดือนก่อน

    Very important.

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර් ❤❤❤❤

  • @wondersrilanka923
    @wondersrilanka923 9 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඔබේ උපදෙස් වලට 🙏

  • @binura000
    @binura000 10 หลายเดือนก่อน

    Thank you so much 😊

  • @ireshfernando5334
    @ireshfernando5334 10 หลายเดือนก่อน

    Good!

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 10 หลายเดือนก่อน

    Thank You very much Sir, very Informative and helpful Video.

  • @ManjulaManjula-tk8rr
    @ManjulaManjula-tk8rr 10 หลายเดือนก่อน +3

    හරිම වැදගත් පැහැදිලි කිරීමක්. දිගටම video දාන්න . ස්තුතියි ඔබතුමාට .

  • @stanleygomes5319
    @stanleygomes5319 4 หลายเดือนก่อน

    So much important. So grateful to you Sir.

  • @jayakodyniroshi4094
    @jayakodyniroshi4094 6 หลายเดือนก่อน

    Thank you❤

  • @asankapradeep1647
    @asankapradeep1647 หลายเดือนก่อน

    Thank you ❤

  • @rajithamadhushan5666
    @rajithamadhushan5666 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටින episode එකක්. ගොඩක් ස්තුතියි සර්.

  • @amithgeethanjana6793
    @amithgeethanjana6793 10 หลายเดือนก่อน

    Inspiring 😎

  • @tiktok.1368
    @tiktok.1368 10 หลายเดือนก่อน

    අදරෙන් සුපිරි ❤❤❤. 🇱🇰🤝❤️

  • @gaminisenaratha7480
    @gaminisenaratha7480 10 หลายเดือนก่อน

    Thank you sir

  • @sandyagunarathna1136
    @sandyagunarathna1136 10 หลายเดือนก่อน

    Hama video ekakma pahadili. A wagema watinawa❤🎉🎉

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 4 หลายเดือนก่อน

    That's great .

  • @nalinbandaraphotography5125
    @nalinbandaraphotography5125 10 หลายเดือนก่อน

    ඔබගේ සියලුම වීඩියෝ අපිට ප්‍රයෝජනවත්.ඔබට ගොඩක් ස්තුතියි

  • @chinthakagajanayake9443
    @chinthakagajanayake9443 7 หลายเดือนก่อน

    Yes it’s very important

  • @ashanashan5210
    @ashanashan5210 10 หลายเดือนก่อน +1

    Very useful.good idea .katawata thawaජවයක් ona,nakitinna ma ona kiyala hithenna me ape minissunta.srilanka kawata amila manikak.theruwan saranai...

  • @SARUWATH
    @SARUWATH 9 หลายเดือนก่อน

    Thank you 😊

  • @sitharadona2376
    @sitharadona2376 หลายเดือนก่อน

    ගොඩක් වටිනා වැඩසටහනක්. 💐💐

  • @111productions2
    @111productions2 10 หลายเดือนก่อน

    Thanks ❤

  • @dilrukshianuradha6922
    @dilrukshianuradha6922 10 หลายเดือนก่อน +3

    හරිම වටිනවා මේ වීඩියෝ එක.ඔබ සමාජයට ලොකු සේවයක් කරන කෙනෙක්.හැම වීඩියෝ එකක්ම බලනවා රමිදු ඔබට ජය !

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน

    හරිම වැදගත් ස්තුති ඔබරෙපලට

  • @mariofernando7579
    @mariofernando7579 9 หลายเดือนก่อน

    Thanks sir. It's greatful sir.
    ❤❤❤

  • @hashanwithanage2066
    @hashanwithanage2066 6 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක් සර්... බොහොමත්ම ස්තූතියි ❤

  • @ThusariRajapaksha
    @ThusariRajapaksha 7 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් වටිනවා 👍

  • @SathsaraniRanasing1
    @SathsaraniRanasing1 9 หลายเดือนก่อน

    Useful ❤️

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 4 หลายเดือนก่อน

    ගොඩක් වටින අදහස් තවදුරටත් වීඩියෝස් කරන්න ස්තුතියි ඔබතුමාට

  • @Ranpurawatch
    @Ranpurawatch 10 หลายเดือนก่อน

    හරිම වටිනවා ජීවිතය පිළිබඳ ආපස්සට හැරී බලා ඉදිරියට යන්න පුළුවන්

  • @GraphicWithPV
    @GraphicWithPV 10 หลายเดือนก่อน

    Thank you sir❤thawa issarahatath vides genna sir lankawe godak aya godak oya prashna nisa duk vidinawa.

  • @savesl4200
    @savesl4200 10 หลายเดือนก่อน +2

    Perfect questioner from Bhagaya, answers were little tricky. Thanks to both of you. 🙏

  • @srimalprasad6491
    @srimalprasad6491 10 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටින සහ ප්‍රයොජනවන් වැඩසටහනක් බොහොම ස්තූතියි ඔබතුමට

  • @rasikaperera5575
    @rasikaperera5575 20 วันที่ผ่านมา

    Good luck❤

  • @user-kw3pu2qe1p
    @user-kw3pu2qe1p 4 หลายเดือนก่อน

    Thank you very much godak watinawa

  • @Msithuminiperera
    @Msithuminiperera 10 หลายเดือนก่อน

    Good Job. Your videos are so important to success our life.. Thank you so much for sharing these valuable contents.

  • @kavindajayashan8310
    @kavindajayashan8310 10 หลายเดือนก่อน

    Thank you so much sir❤❤

  • @jayanthadesilva5922
    @jayanthadesilva5922 10 หลายเดือนก่อน +2

    හදවතින්ම ස්තුතියී.මෙම වැඩසටහන ගොඩක්ම වටිනව.❤😂

  • @_.ash3.n_221
    @_.ash3.n_221 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @user-tc3yh7li8n
    @user-tc3yh7li8n 4 หลายเดือนก่อน

    Man asama program ekak❤

  • @Chirana_dulnada
    @Chirana_dulnada 10 หลายเดือนก่อน +2

    26:20 Ow Godak Prayojanawath Sir

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp 10 หลายเดือนก่อน

    Tanx aiya ❤️👊

  • @New.songs.700
    @New.songs.700 10 หลายเดือนก่อน

    Wow tnx ❤️

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 10 หลายเดือนก่อน

    ආත්ම විශ්වාසය හදාගැනීම ට ඉතාමත්ම වටින video එකක් thank you sir..🙏🙏🙏

  • @pandukaprabashwara8621
    @pandukaprabashwara8621 10 หลายเดือนก่อน +1

    දිගටම මේ වගේ video කරන්න්න ශක්තිය දෛර‌්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤❤

  • @Redking-AAW2305
    @Redking-AAW2305 หลายเดือนก่อน

    Thank you sir 😊😊😊

  • @lahiruchinthaka6563
    @lahiruchinthaka6563 10 หลายเดือนก่อน

    Godak watinawa

  • @KithsiSamuditha
    @KithsiSamuditha 10 หลายเดือนก่อน

    Thank you so much.❤

  • @chanchalaharankahawa9314
    @chanchalaharankahawa9314 9 หลายเดือนก่อน

    Ow. Godak usefull ideas tikak. godaaaaakma vatinawa. Thank you soooooo much sir. Eththatama oba me dakwana adahas walin prayojanayak ganna hamotama pina padewa!