වැඩක් කරගෙන යද්දී ගැම්ම එක පාරටම නැති වෙනවද? Do you suddenly lose motivation to work?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
    අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
    / honourablecompany
    රමින්දු රන්දෙණි ගැන වැඩි විස්තර,
    ramindurandeni...
    #️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
    LinkedIn - / ramindurandeni
    Facebook (සිංහල) - / ramindurandenisinhala
    TikTok ( (සිංහල) - / ramindurandeni

ความคิดเห็น • 407

  • @TeamRaminduRandeni
    @TeamRaminduRandeni 6 หลายเดือนก่อน +86

    Chapters,
    0:53 - වැඩ කරගෙන යද්දී ගැම්ම නැති වෙනවද?
    2:38 - තමා තුළ අභ්‍යන්තරව ගට්ටන තිබීම - මානසිකව ඇති බලපෑම
    3:29 - තමා තුළ අභ්‍යන්තරව ගට්ටන තිබීම - අධ්‍යාත්මිකව ඇති බලපෑම
    5:11 - තෝරාගත් වෘත්තීය තමන්ගේ සහජ හැකියාව මත පදනම්ව තිබීමේ ඇති වැදගත්කම
    12:51 - Raise Your Standards
    14:20 - පාරසරික බලපෑම
    17:31 - ජීව විද්‍යාත්මක බලපෑම

    • @akashakash-m4z
      @akashakash-m4z 6 หลายเดือนก่อน

      ❤🎉

    • @presannakumara9747
      @presannakumara9747 4 หลายเดือนก่อน +1

      ඉතාමත් වටිනවා වීඩියෝව බලල නැවත පැහැදිලි කර ගැනීමට උදවු කිරීම සම්බන්දව

    • @nayanawijerathne6364
      @nayanawijerathne6364 4 หลายเดือนก่อน

      Thanks your advice lam also having this problem 😊

    • @MylifelovemeDewmini
      @MylifelovemeDewmini 4 หลายเดือนก่อน

    • @thakshilagunathilaka5287
      @thakshilagunathilaka5287 2 หลายเดือนก่อน

      ❤❤🎉

  • @1111මන්දාකිනි
    @1111මන්දාකිනි 6 หลายเดือนก่อน +128

    ස්තුතියි ඔබතුමාට.video එකක් එනකම් බලන් ඉන්න මම වගේ අය තවත් සිටීද.😌🤭

    • @SajithDilshan-v3c
      @SajithDilshan-v3c 6 หลายเดือนก่อน

      අම්මො ඔවු 🥰🥰 සර්ගෙ විඩියො එකක් එන්නේ කවද්ද කියලා බලන් හිටියේ

    • @EGL-cj3ef
      @EGL-cj3ef 6 หลายเดือนก่อน +1

      ඉන්නවා

    • @indikathilakasiri-p4n
      @indikathilakasiri-p4n 6 หลายเดือนก่อน

      Godak pin sir❤

    • @isharasamadhi1984
      @isharasamadhi1984 6 หลายเดือนก่อน

      Yes

    • @hirugamage3926
      @hirugamage3926 6 หลายเดือนก่อน

      ඉන්නවා......🥺❤️

  • @sachinthanimesh2538
    @sachinthanimesh2538 2 หลายเดือนก่อน +11

    මං ඔබ තුමාගේ විඩියෝ මිස් කෙරන් නැතුව බලනවා.ජිවිතෙට ලොකු ශක්තියක් උනා.දන්න දේ ලේ මස් නහර වලට දැනෙන්නම දෙනවා.ඔබ තුමාට දිර්ඝ අයූ ලැබේවා

  • @priyanchinthaka1451
    @priyanchinthaka1451 6 หลายเดือนก่อน +42

    උදේට නැගිටපු ගමන් සර්ගේ වීඩියෝ එකක් බැලුවම එදා දවසේ වැඩ කරන්න මාරම ගැම්මක් එන්නේ ....❤❤❤

    • @mihindukulasooriyav.c8561
      @mihindukulasooriyav.c8561 6 หลายเดือนก่อน

      Yes

    • @21dulanji
      @21dulanji 6 หลายเดือนก่อน

      මමත් උදේ අහරිය ගමන් සර් ගේ කතාවක් තමයි අහන්නේ...(:

    • @imashasamarajeewa613
      @imashasamarajeewa613 5 วันที่ผ่านมา

      Mamath

  • @Winividatv
    @Winividatv 6 หลายเดือนก่อน +31

    ලංකාවේ දැකපු ඉතාම සුපිරිම පුද්ගලයන්ගෙන් කෙනෙක් thanks mr.ramidu ❤❤❤

  • @manjulakarunarathna
    @manjulakarunarathna 6 หลายเดือนก่อน +45

    ඔබතුමා නම් සැබෑ කල්‍යාන මිත්‍රයෙක්. ස්තූතිවන්ත වෙනවා හදවතින්ම හැමදාම වගේ අදත්. 🙏❤🙏

  • @SportSL99087
    @SportSL99087 6 หลายเดือนก่อน +18

    🎉මට වයස 22යි මං හිතනව මං සමකාලීනයන් සමග ගත් කල යම් උසස් මට්ටමක ඉන්නව කියලා.. මේ නාලිකාව නිසා මං ලගා කරගත්ත දේවල් බොහෝයි.. ස්තූතියි ඔබතුමාට❤

    • @21dulanji
      @21dulanji 6 หลายเดือนก่อน +3

      මමත් එ් විදිහමයි.

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน +2

      Mata 19 .. මට මට හරිම පුදුමයි මෙච්චර චූටි කාලෙකින් මගේම ජීවිතේම මට වෙනස් කරගන්න පුළුවන් වුණා .. ඇත්තටම ඒක මගේ වාසනාව ..❤

  • @nelkawanaguru5881
    @nelkawanaguru5881 หลายเดือนก่อน +2

    විද්‍යව,තාක්ෂණය ,අධ්‍යාත්මය කැටිවුණු කතාවන්...මම හරිම කැමති model එකක් සර්..බොහොම ස්තුතයි.. 🙏

  • @SajithDilshan-v3c
    @SajithDilshan-v3c 6 หลายเดือนก่อน +35

    ඇත්තටම සර්ගෙ උපදෙස් වලට කියන්න වචන නැ සර් මං දැන් ගොඩක් හැදිලා ඉන්නේ සර්ගෙ උපදෙස් මාර විදිහට වටිනවා ඔබ වගෙ උතුම් මිනිස්සු මෙ රටේ ඉහලටම යන්න ඔනි සර් ❤❤❤😇

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน +5

    දියුනු වෙන්න ඉන්න අයට දියුනුවෙමින් පවතින අයට දුප්පත් පොහොසත් ඕනම තරාතිරමක කෙනෙක්ට ඉතාම පැහැදිලිව ජීවිතෙ ඉදිරියට ගෙනයන්න හොද ආදර්ශමත් වැඩසටහන් මාලාවක්. ස්තුතී ඔබතුමාට

  • @nandapinnaduwa6177
    @nandapinnaduwa6177 4 หลายเดือนก่อน +4

    තරුණ ළමයින් ට ගොඩක් වටින උපදෙස් තියෙනවා මේ චැනල් එකේ .විෂිස්ටයි.

  • @kavindumanahara3816
    @kavindumanahara3816 6 หลายเดือนก่อน +16

    Sir මගේ role model එකක්..
    අද්‍යාත්මය, ව්‍යායාම, martial art, positive thiking, self confidence හැම දේම balance කරපු පැකේජ් එකක්...මම a/l ලමයෙක්...මම ඒකට කැමතියි..මට හිතෙන්නෙ සර් නම් නියම ගිහියෙක්ට උදාහරනයක්...superb 👌

    • @janakagunarathne8223
      @janakagunarathne8223 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤❤❤

  • @kaviduwa6138
    @kaviduwa6138 6 หลายเดือนก่อน +14

    ඔබ තුමාගේ උපදෙස් කවදාහරි මගේ ජීවිතේම වෙනස් කරනවා කියන එක මගෙ හිතේ තදින්ම බලාපොරොත්තුවක් තියෙනවා.❤🙏

  • @mangalikawickramasinghe4130
    @mangalikawickramasinghe4130 6 หลายเดือนก่อน +10

    කඩා වැටිල ඉන්න වෙලාවක මේක බැලුවේ full charge එකක් අවා. කොටින්ම හොඳ ගැම්මක් ආවා..

  • @Anjanajinadasa
    @Anjanajinadasa หลายเดือนก่อน +2

    මගේ කල්‍යාණ මිත්‍රයා තමයි රමින්දු ❤

  • @PrageethDulan
    @PrageethDulan 2 หลายเดือนก่อน +3

    සර් අමරනිය මනුස්සයෙක් ජය වෙිවා..

  • @idea-one9337
    @idea-one9337 6 หลายเดือนก่อน +5

    අපිට ගැලපෙනම දේ හරියටම හොයාගන්නෙ කොහොමද කියල විඩියෝ එකක් කරන්න පුලුවන්ද සර්. ❤

  • @krishanimangalikasooriyaar-s3x
    @krishanimangalikasooriyaar-s3x 23 วันที่ผ่านมา

    වීරිය වඩන්න කියල දෙන වීඩියෝව එක හොඳට ම හිතට දැනුනා.ස්තූතිය.

  • @selfquestgamer
    @selfquestgamer 6 หลายเดือนก่อน +5

    1.body එක කියන්නෙ tool එකක් , ඒක හරියට හසුරවන්න....2. ආපස්සට හැරිලා බලන්න.👈වැදගත් උන තැන්..

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 6 หลายเดือนก่อน +10

    මට තියෙන ලොකු ප්‍රශ්නයක් පෝන් බලන එක දැන් මට ඇති වෙලා තියෙන්නේ ඒත් කොහොමහරි බලනව please වීඩියෝ එකක් දෙන්න මේ ගැන මම වගේම ගොඩක් අය විදවන දෙයක්😢🙏

    • @Bambo-qv5sm
      @Bambo-qv5sm 6 หลายเดือนก่อน +1

      Matath ehema thama

    • @risahansi
      @risahansi 5 หลายเดือนก่อน +1

      ඔයා වෙන ඔයා වෙනුවෙන් කරන්න ආස දෙයක් කරන්න සිංදුවක් නැටුමක් වෙන්න පුලුවන් එවගෙ දෙය්කට හිත යොමුකාරන්න....

  • @PriyangikaKoralage
    @PriyangikaKoralage 22 วันที่ผ่านมา

    ඔබතුමා ගේ videos ඔක්කොම වගේ මම බලනවා,ස්තූතියි ඔබතුමා ට❤❤❤

  • @Advane23
    @Advane23 6 หลายเดือนก่อน +7

    සර් සර්ගෙ වැඩේට කිතුල්ගල හොද ප්ලේස් එකක්, මට තාම 22යි , සර් කතා කරන මාතෘකා වලට මම කැමති , ආගම නැතුව දර්ශනවාදය ගැන කියන එකට🎉

  • @suraniranaweera5081
    @suraniranaweera5081 4 หลายเดือนก่อน +1

    Sir godak watinawa vedio ekak.me wage watina dewal thswa thawath dena kiyala illa සිටිනවා sir තෙරුවන් සරණයි

  • @yohancolomboge5827
    @yohancolomboge5827 6 หลายเดือนก่อน +1

    අවශ්‍යම වෙලාවෙ බලපු වටිනාම video එක ❤️🙏

  • @rohandisanayake9156
    @rohandisanayake9156 6 หลายเดือนก่อน +3

    මට හමු වූ වීර්‍ය හදාගන්න,අඩුපාඩු හදාගන්න,අරමුණ කරා නොසැලී යෑමට උපදෙස් දෙන වැදගත්ම යූටියුබ් නාලිකාව මේක...මෙවා හැමෝම තමන්ගේ යාලුවන්ට හිතවත් අයට මේක ශෙයා කරන්න.ඒක පිනක්.වල්පල් බලනවාට වඩා මේක කොතරම් වටිනවාද...බොහොමත් පින්! දිගටම කරන්න...❤❤❤

  • @ravifernando1637
    @ravifernando1637 6 หลายเดือนก่อน +1

    Thank you Ramindu ✨🌷 🙏
    ✨🌷ඔබගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවා!✨ 🙏

  • @PraveenaNilmini
    @PraveenaNilmini 22 วันที่ผ่านมา

    ඇත්තටම මාත් දැන් වැඩ කරන්නෙ මේ වීඩියෝ ස් අහගෙන ....පුදුම ගැම්මක් ....ස්තුතියි ඔබ ට

  • @masithprabhath1598
    @masithprabhath1598 6 หลายเดือนก่อน +1

    අවශ්‍යම දේ අවශ්‍යම වෙලාවකදි රවිදු සර් කියන්නෙ ... Thanks ❤

  • @indrailanganthilaka978
    @indrailanganthilaka978 2 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් .අහන්නෙ ආසාවෙන්

  • @kaushankahatapitiya4451
    @kaushankahatapitiya4451 4 หลายเดือนก่อน

    ඉතාමත් හරවත් චැනලයක්
    ජීවිතය නිවැරදි මාවතකට යොමු කරවන වටිනා මාර්ගෝපදේශකයෙක්
    ගොඩක් ස්තූතියි සර්❤

  • @piyumanthikaushalya5990
    @piyumanthikaushalya5990 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබතුමාට🙏 මෙතෙක් දැකපු youtube එකේ තියන best channel එක ❤👍

  • @DarazMyone
    @DarazMyone หลายเดือนก่อน

    ඔබතුමා මනුශ්‍යෙකු වීමේ වටිනාකම ඉතා හොදින්ම දන්නා කෙනෙක් බව දනිමි . බුද්ධ සාසනයක් පැවතීමේ දුර්ලභ බාවය ගැනත් දන්නා බව සිතමි ...
    මේ කරන සියලු කාර්යන් . මරනයෙන් කෙලවර වී නැවත උපතක් තුලින් ... ඉවරයක් නැති චක්‍රයක ගමන් කරමින් පවති .
    ඉතින් මේ මොනා කරත් නිවන කරනොගැනීම නිසා සංසාරයේ අතරමන් වෙන බව වටහාගෙන ඇත.
    නිවන සම්බන්ධව ඔබ තුමාගේ අදහස.. අවබෝධය වීඩියෝ එකකින් බලාපොරොත්තුවෙන් සිටින්නෙමු .. ☀️🙏
    තෙරුවන් සරනයි 🙏

  • @Nemzorus
    @Nemzorus 6 หลายเดือนก่อน +6

    සතියකට සැරයක්වත් video එකක් ඕනෙ සර් ❤🤩

  • @theekshanasaranga1012
    @theekshanasaranga1012 6 หลายเดือนก่อน +3

    headset ekk dagena meka ahaddi marama vibe ekk danenne and godak wadagath video ekk. thanks ramindu sir ❤

  • @indikawanigasinghe4965
    @indikawanigasinghe4965 6 หลายเดือนก่อน

    ජීවිතේට ගොඩක් වැදගත් දෙයක් ඉගෙනගන්න පුළුවන් ......බොහොම ස්තුතියි ......

  • @indikawanigasinghe4965
    @indikawanigasinghe4965 6 หลายเดือนก่อน

    ජීවිතේට ගොඩක් වැදගත් දෙයක් ඉගෙනගන්න පුළුවන් ......බොහොම ස්තුතියි ......

  • @discovery5043
    @discovery5043 6 หลายเดือนก่อน

    හොඳටම කඩන් වැටිලා ඉන්න වෙලාවක මේ වීඩියෝ ටික බැලුවේ හෙට ඉඳන් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නවෙනවා සර්ට ගොඩාක් ස්තූතියි

  • @Methruhappylife
    @Methruhappylife 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර් තෙරුවන් සරණයි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට බොහෝමත්ම...මෙවැනි වැදගත් වීඩියෝ අපවෙත ලබා දෙන ඔබතුමාට තෙරුවන් සරණයි 🙏💚🌏

  • @disnapriyanthi4604
    @disnapriyanthi4604 6 หลายเดือนก่อน

    විශ්වීය අවශ්‍යතාවයක් ඔබතුමා මේ සපුරන්නේ...මාද ඇතුළු බොහෝමයක් අයගේ..නොගැලපෙන වටපිටාව අවුරුදු 20ක් මා පිඩාවට පත්කලා...ස්තූතියි ඔබට❤

  • @nishawijesingha1117
    @nishawijesingha1117 6 หลายเดือนก่อน

    ඇත්තටම මම වැඩ කරගෙන යද්දී ගැම්ම නැතිවෙලා ගියා.මේකට හේ තුව negative thinking නිසා.ඊට පසුව මම දිගටම U tube එකේ positive thiking video බැලුවා.එතකොට තමයි මට ඔබගේ video බලන්න ලැබුණේ. මට හිතෙන්නෙ ඒක මට ලැබුණ ආශිර්වාදයක් කියල. මේ දෙන උපදෙස් හරිම චටිනව.Thank you so much ❤❤❤❤❤❤

  • @pradeeppradeep3038
    @pradeeppradeep3038 3 หลายเดือนก่อน

    සර්ගෙ විඩියො බලලා මාත්ගොඩක් අඩුපාඩු හදාගත්තා බොහොම ස්තුති සර්

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 4 หลายเดือนก่อน

    පැහැදිලි ලෙසම සමාජ මාධ්‍යය තුල සැරිසරන බොහෝ අවස්ථාවල හමුවන්නෙ මනස දූෂණය කරන හරසුන් දේවල්. මේ තුල බොහෝ අය වහල්ලු බවට නිරායාසයෙන් පත් වෙලා. එය අප පරිහානිය කරා රැගෙන යනු නිසැකයි. වෙනස් වෙන්න අවශ්‍යය පෙළඹ වීම ඔබේ වීඩියෝ නැරබීමෙන් ලැබුණා .ස්තූතියි .

  • @tharangaperera3827
    @tharangaperera3827 2 หลายเดือนก่อน

    මම මේ ටිකේම බලන්නෙ රමිදු ඔබතුමන්ගේ වීඩියෝ හිතට මාර ශක්තියක් එන්නෙ අනේ❤❤❤

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 අවශ්‍යම වෙලාවක මේ Video එක දකින්න ලැබුනේ . ඔබතුමාටත් කාර්ය මණ්ඩලේ සියලු දෙනාටත් බොහොම ස්තුතියි . තමන්ගේ දක්ෂතාව හොයා ගන්නවිදිය ගැන video එකක් දාන්න පුළුවන් නං ගොඩක් වටිනවා. කියලා දෙන හැම කරුණක්ම හොදට අවබෝධ වෙනවා. ඒවා ක්‍රියාවේ යෙදෙව්වම බොහොම හොද ප්‍රතිඵල තියෙනවා . ඇත්තටම ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏

  • @thanukajayaweera3423
    @thanukajayaweera3423 6 หลายเดือนก่อน

    සර් අද ගොඩක් අවුලෙන් හිටිය දවසක් ඇත්තටම ස්තූතියි ඔබ තුමාට❤

  • @anudaovitawaththa3593
    @anudaovitawaththa3593 6 หลายเดือนก่อน

    බොහෝම පින් ඔබට
    තෙරුවන් සරණයි !

  • @SajithDilshan-v3c
    @SajithDilshan-v3c 6 หลายเดือนก่อน +4

    විඩියො එකක් කවද්ද එන්නේ කියලා මග බලන් හිටියේ ♥🥰

  • @sarathchandrasekara1092
    @sarathchandrasekara1092 4 หลายเดือนก่อน +1

    Found an exact solution for my problem from your video. Thank you very much. You are a great person i always follow. Great job. Good luck ❤

  • @sachithkavindaperera6763
    @sachithkavindaperera6763 6 หลายเดือนก่อน

    මට සමාන්‍යයෙන් තේරැම් ගන්න ටික වේලාවක් කාලයක් යනවා අනිත් අය කියන දේවල් සර් කියන දේවල් එක පාර තේරැම් ගන්න පුළුවන් ❤

  • @sripurasarana2581
    @sripurasarana2581 6 หลายเดือนก่อน

    ගම්ම - ගැම්ම ලෙස නිවැරදි කරන්න....
    ඉතාමත් හරවත් හා ප්‍රයෝජනවත් කාලින මාතෘකාවක් මේ කාලයට ඇවැසි දේ සමාජ ගත කිරිම සතුටට කාරණයක්‌...ඔබතුමාට නිරෝගි සුව පතනවා

  • @niroshalakmali8965
    @niroshalakmali8965 6 หลายเดือนก่อน

    ඇබ්බැහි වීමක් තියෙනවා. මගේ ලස්සන අනාගතය වෙන ජීවිතවලින් බලනවා යූටියුබ් එකේ. ඒකෙන් මගේ ගමන පරක්කු වෙනවා කියලා තේරුම්ගත්තා ස්තූතියි ඔබට.

  • @delsyalgewatta5470
    @delsyalgewatta5470 3 หลายเดือนก่อน

    ඉතාමත්ම හරවත් , හොඳ කල්‍යාන මිත්‍රයෙක් , ජයවේවා 💐

  • @ruwanindika2403
    @ruwanindika2403 6 หลายเดือนก่อน +1

    හොද දැනුමක් ලැබුනා. සමාජයටත් ⁣වැදගත්

  • @kusumbodaragama7743
    @kusumbodaragama7743 13 วันที่ผ่านมา

    ,අබිමානයක් දැනෙනවා ස්තැතියි

  • @hansagunarathna1282
    @hansagunarathna1282 6 หลายเดือนก่อน +5

    50 000 ට සුබපැතුම් 💐

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 6 หลายเดือนก่อน +1

    මමත් අලුත් විඩියො එකක් එනකම් මග බලාගෙන ඉන්නවා .හරිම අර්තාන්විත දේශනයක්

  • @senukasandeepa8845
    @senukasandeepa8845 6 หลายเดือนก่อน

    ගොඩක් දෙනෙකුට වටිවී ඇබ්බැහි වලින් ඉවත් වෙන ක්‍රම සදහන් වීඩියෝවක් කලොත්, ඉදිරියේ දි ඔබතුමා විසින්.

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර් මගේ අඩුපාඩු මටම පේන්න පටන්ගන්නව ඔබතුමාගේ පැහැදිලි කිරීම් එක්ක.

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 หลายเดือนก่อน

    ස්තූතියි තෙරුවන් සරණයි ඹබ තුමාට ❤❤❤

  • @nishadiranathunga4179
    @nishadiranathunga4179 6 หลายเดือนก่อน

    අවශ්‍යම වෙලාවේ ලැබුනේ.. බොහොම ස්තූතියි ❤

  • @anuradhiweerasinghe915
    @anuradhiweerasinghe915 5 หลายเดือนก่อน

    I was At the verge of giving up my youtube channel.But your prsence keeps me going.Its the courageous people who are striving for goals who face these probelms.So true!

  • @madhusanka3793
    @madhusanka3793 6 หลายเดือนก่อน +1

    ස්තූතියි සර්💟 කිව්ව හැම දෙයක්ම වැදගත්. මන් කරන්නෙ මන් කැමතිම දෙයක්, මේ කිව්ව දේවල් වලින් මට තියෙන ප්‍රශ්නෙ මන් වැඩ කරන තැන අවශ්‍ය විදියට (පිලිවෙලට)නැති එක.ඒක වෙනස් කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව.

  • @dulanilasika7578
    @dulanilasika7578 5 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් .මටත් තිබ්බ ලොකුම ගැටලුවක් ..❤❤❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 6 หลายเดือนก่อน

    ඉතාම වැදගත් විඩියෝවක් මම හැම එකක්ම බලනවා මේවා දැනුවත් කිරිම ඉතාම වටිනව බොහොම ස්තුතියි Sir Thanks for you

  • @rukmalwedamulla7979
    @rukmalwedamulla7979 6 หลายเดือนก่อน

    Mind conditioning is the best which I heard from your session...Sir තමන්ව හදුනා ගැනිම ..!!! දියුනුවට යොදා ගැනිම,උදාර පරමාර්ථකට වැඩ කිරිම, අත් නොහැරීම .. INCREDIBLE PERSINALITY ... INCREDIBLE LESSONS ...BUT TRUE
    All the best !!!....I

  • @sarathwijesinghe2056
    @sarathwijesinghe2056 23 วันที่ผ่านมา

    Most valuable information ❤
    Thanks lot Mr. Ramindu

  • @lahirudissanayaka4949
    @lahirudissanayaka4949 6 หลายเดือนก่อน +1

    ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුණා. මනස විකෘති කරන වීඩියෝ යූටියුබ් එකෙන් තුරන් වෙලා මේ වගේ වීඩියෝ ට්‍රෙන්ඩින් විය යුතුයි. තරුණ අපිට ඒක ලොකු උදව්වක්

  • @ishivlogs9219
    @ishivlogs9219 6 หลายเดือนก่อน +1

    ඇත්තටම මම government degree එකක් තියන කෙනෙක්. හැබැයි මම තෝරගත්තේ business පැත්ත. මුලදි ගොඩක් උනන්දුවෙන් කරගෙන ආවා. ඒත් මගේ වටේ ඉන්න බහුතරයක් දෙනා මාව මානසිකව කඩා වට්ටනවා නිරන්තරයෙන් ඕව වැඩක් නැහැ government job එකක් apply කරන්න කියලා. දැන් මට business එකට තියන උනන්දුවත් නැතිවෙලා. ජීවිතේම කලකිරීමකින් ඉන්නේ. ජීවිතේ නැති කරගන්න හිතෙන තරමට මානසිකව කඩාගෙන වැටිලා සර්. ගෙදර ගොඩක් අය කතා කළොත් කියන්නෙම මම කලින් කියපු දේමයි. නිතර මගෙ කනට ඇහෙන්නේ මගේ business එකට negative comment😭😭😭. සර්ගේ video එක බලද්දි මට හිතුණේ ඒ කියපු ගොඩක් දේවල් මට බලපාල තියනවා business එකට තියන ගැම්ම නැතිවෙන්න කියලා😢

    • @piyumikachathurangi4
      @piyumikachathurangi4 6 หลายเดือนก่อน

      aye ptn gnn barid yaluwa...puluwn nn ema krnna ..bari wenna widihk nh kohen hri ptn gnn puluwn wei...hithla blnna...khmth ape godk minissu hrima param parikai ekai oya...owa gnn gnnepa😊eylt eylge hitha sanasena reply ekk dila oyage oluwe thiyn wde digtm continue krn ynna....apie ynna welawa enklm api parakku nha...🙂💪💪💪

  • @BuddhiHerath-l9q
    @BuddhiHerath-l9q 11 วันที่ผ่านมา

    Thank you very much MR Ramindu...

  • @tharindulakshanlakshan9745
    @tharindulakshanlakshan9745 6 หลายเดือนก่อน

    ඇත්තටම වට්න වැඩසටහනක් ❤🙏තෙරුවන් සරනයි

  • @dumiduramanayaka9577
    @dumiduramanayaka9577 29 วันที่ผ่านมา

    Superb. highly Appreciate you. Bless ❤

  • @manujaakalugampitiya9071
    @manujaakalugampitiya9071 6 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා රමිඳු ජය වෙිවා😍

  • @SandyaLakmali-k4u
    @SandyaLakmali-k4u 4 หลายเดือนก่อน

    ස්තුතියි සර්..දවස පටන් ගන්නෙ සර්ගෙ vedeo එකක් බලලා.❤

  • @umeshi6611
    @umeshi6611 6 หลายเดือนก่อน +2

    Most awaited youtube notification.. 🎉❤ Thank you so much for this great knowledge sir..!! 🎉️

  • @shyamalwitharana1229
    @shyamalwitharana1229 17 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි සර් ❤

  • @rukshilakavindi
    @rukshilakavindi 2 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් ❤

  • @User-k6v9e
    @User-k6v9e 5 หลายเดือนก่อน

    24 h ම, වැඩිපුරම බර, ආස, Bike racer ඒත් එක හීන තමයි සල්ලි වලට යටයි සේරම.
    Thanks sir ❤️‍🔥🌍✊

  • @achaladezoysa1361
    @achaladezoysa1361 6 หลายเดือนก่อน +1

    මටනම් තරහත් ආවා video එකක් පරක්කු වෙද්දි.ගරු කරනවා ගොඩාක් .අපේ රටට සම්පතක් .❤❤❤

  • @achaladezoysa1361
    @achaladezoysa1361 6 หลายเดือนก่อน

    අන්තිම ටික හරිම වැදගත් .Thank you so much .

  • @rasadilini6947
    @rasadilini6947 6 หลายเดือนก่อน

    ඇත්තටම මම දැන් කරන රස්සාව ගැන 100% satisfie නෑ. ඒ උනාට මට කරන්න පුළුවන් මොනවද කියල මම දන්නවා. මන් ඒ path එක වෙනමම plan කරන ගමන් ඉන්නේ. ඒ උනාට අපේ ළගින්ම ඉන්න අය negative අදහස් නම් දෙන්නේ, අපිට එයාලගෙන් ඈත් වෙන්නත් බැරි නම් අපි මොකද කරන්නේ සර්? සමහර වෙලාවට මේ ඔක්කොමගෙන්ම ඈත් වෙලා අයින් වෙලා ඉන්න හිතෙනවා. ඒ උනාට මන් කොහොම හරි මගේ future path එක හදාගන්නවාමයි සර්. Thank you සර්. සර් අපිට දෙන මේ energy එක නම් super❤. Sirගෙ honourable company එකට කොහොමහරි join වෙනවා💪

  • @Skyline1986.
    @Skyline1986. 6 หลายเดือนก่อน

    Mr. Ramindu, තමන්ට set වෙන්නේ මොකද්ද කියලා Michael Philips to එයාගෙ sport coaches ලා හොයලා දුන්නා වගේ, අපිට set වෙන්නේ මොකද්ද කියල අපි කොහොමද හොයාගන්නෙ?
    Dats da Million Dollar question, ඒ ගැන video 1ක් කරන්නකෝ..

  • @niroshishashikala740
    @niroshishashikala740 6 หลายเดือนก่อน

    සර් ගේ හැ ම ව්ඩියො එකක් ම හරි ම වැදගත් සර් ගොඩාක් ස්තුති යි ...

  • @danushkasanjaya877
    @danushkasanjaya877 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ❤❤

  • @palithalad5742
    @palithalad5742 6 หลายเดือนก่อน +1

    This is so wonderful video.

  • @PunyaPeiris-f5c
    @PunyaPeiris-f5c 4 หลายเดือนก่อน

    The facts of these motivation are very accurate. Thank you sir.

  • @rasikaperera5575
    @rasikaperera5575 3 หลายเดือนก่อน

    Niyamai sir godak wattinawa

  • @nipunichathurika3221
    @nipunichathurika3221 6 หลายเดือนก่อน

    සර් තමන්ගේ passion එක හොයාගන්න විදිය ගැන වීඩියෝ එකක් දාන්නකො❤

  • @IrinPerera1958
    @IrinPerera1958 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ❤

  • @anurakumara9727
    @anurakumara9727 6 วันที่ผ่านมา

    ස්තුතිය

  • @KaveeshaSashibhanie
    @KaveeshaSashibhanie หลายเดือนก่อน

    සර් කොහොමද අපේ ඇග ඇතුලේ තියන talents අදුර ගන්නේ... plz sir මේ ගැනත් video එකක් කරන්න....🙏

  • @veranjagarusinghe7524
    @veranjagarusinghe7524 6 หลายเดือนก่อน

    ගොඩක් වටින video එකක්,ස්‍තූතියි,

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi 2 หลายเดือนก่อน

    ස්තූතියි❤️

  • @dgmharshana9182
    @dgmharshana9182 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර්❤

  • @slhitdjmix6363
    @slhitdjmix6363 6 หลายเดือนก่อน +1

    අන්තිම එක සුපිරි❤

  • @shenon321
    @shenon321 6 หลายเดือนก่อน +1

    Mr.Ramindu... මට ලොකු ටාර්ගට් එකක් තියෙනවා හැබැයි ඒකට මොනවද කරන්න ඔනේ ....කොතනින්ද පටන් ගන්න ඕන කියලා මට තේරෙන්නෑ.🥲🥲🥲 මොකක් හරි ලොකු දෙයක් කරන්න මට ඕනකමක් තියෙනවා හැබැයි මොකක් කරන්න ද කියලා මට හිතාගන්න බෑ....මේකට මම මොකක්ද කරන්න ඕන ?..... මේක ගැන video එකක් කරන්න පුලුවන්ද ....මට හිතෙනවා මේ පුශ්නෙ තවත් අයට ඇති කියලා🙏🙏🙏

  • @ThilinaSahanthilina
    @ThilinaSahanthilina 4 หลายเดือนก่อน

    නියම තෙරුම් කිරිම 👌🧘

  • @isharasamadhi1984
    @isharasamadhi1984 6 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ හමුවීමෙන් ජීවිතේ වෙනස් උනා.. ස්තූතියි 🙏

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියී සර්❤❤

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 17 วันที่ผ่านมา

    Respect for your guidance 👌