පණ නැති සිරුරට යළි පණ දෙන රහස.. | Deegoda Kumara Spiritual Speach

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 615

  • @JayaGamage633
    @JayaGamage633 ปีที่แล้ว +6

    ලොව සියලු දෙනාටම අසන්නට ධර්ම දානය ලබා දුන් ඒ පින්වත්. මැතිතුමාට සහ එම මැතිණියට තව චිරාත් කාලයක් සුවසේ සතුටින් ප්‍රිතියෙන් නිදුක් නිරෝගී සුවපත් බව ලබා සුවසේ ජීවත් වන්නට. මේ පින්කම උපකාර වේවා මේ භවයේදී සියළු සතුට ප්‍රිතිය ජය ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනය තුළ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. උතුම් නිර්වාණය ලබන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබලාට.

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 ปีที่แล้ว +1

    පියානනි ඔබතුමාට දීගායු වේවා පියානනි ලුණු අඩුවෙන් භාවිතයට ගන්න කොට කකුල් hiriwetenawada.(කාලයක් තිස්සෙ එහෙමය්.)පිලිතුරක් දෙන්න පියානනි.පියානනි සුඩු අම්මා කාර්‍යමණ්ඩලය දෙවුසුවදේශයේ සියලු දෙනාටම දීගායු වේවා.තෙරුවන්සරනය් දෙවිපිහිටය්

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 ปีที่แล้ว +1

    ගරු දීගොඩ කුමාර no ki thu meri මැතිතුමනි ඔබතුමා ඔබතුමාට ආශිර්වාද wewa නිදුක් නිරෝගී නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවාම මගේ ආයුෂත් පූජා වේවා පූජා වේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි හැමදාමත් ඔබ ma මා සමග සිටින වසන්ත පද්මසිරි

  • @hemanthijayakody3466
    @hemanthijayakody3466 ปีที่แล้ว +61

    ගරැ දීගොඩ කුමාර මහතාණෙනි ඔබතුමාගේ ආශිර්වාදය සහ දැණූම මුලු මහත් සමාජය ට ලබා දෙන්නාවූ දැණුම් සම්භාරය සමග මිහිපිට පහල ජීවමාන වූ සෘෂිවරයා ඔබතූමයි ඔබතුමා දිනෙන් දින සියලූ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගීව මම අබුඩාබි වල සිට

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no ปีที่แล้ว

      🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌹🌻🌹🌻🌹🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @dayanizoysa
      @dayanizoysa ปีที่แล้ว +3

      degoda kumara mahathaneni oba thumatath sudu ammatath theruwan sarananai siyalu dewi rekawaranai obathuma apata karana denuwath kirimata bohoma pin

    • @thanujaherath5606
      @thanujaherath5606 ปีที่แล้ว

      තෙරුවන්සරනයි

    • @rsofiya57
      @rsofiya57 ปีที่แล้ว

      Guruthumani ada dasanawa awasan kara akaraya hodayi hamotama yamak hithanna tiyala

    • @dammikabhr8246
      @dammikabhr8246 ปีที่แล้ว

      🙏🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 3 หลายเดือนก่อน

    රණවිරුවෝ අපේ බුමියේ මුරදෙවා්තාවෝය ගුරුපියාණන්ට නමස්කාරවේවා 🙏🙏🙏🌹🌹🌹

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු.මුල සිටම අද දක්වාත් සියලුම වැඩ සටහන් දෙතුන් වතාවක් බලන මා නිර්මාණ්ශ වී මාස 33ක් මා සන්තක ගිනි අවිය රජයට භාර දුන් පසු ගතට සිතට නැගෙන සැනසීම කියා නිමකල නොහැක වසර ගණනාවක් ගොවිතැන් රැකීම වෙනුවෙන් විශාල අකුසලයන් ප්‍රමාණයක් නිසා විශාල දුකක් වේදනාවක් දැනෙනවා ඉතිරි ටික කලකට සැනසීම දෙව් සුව පව්ල පමණමයි සුදු අම්මා හට පෙනේවා.!

  • @sobasoba1729
    @sobasoba1729 ปีที่แล้ว

    දීගොඩ කුමාර මැතිදුටත් එම මැතිනියටත් කාර්‍ය්මන්ඩලයටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා විශ්වශක්තියේ පිහිට ලැබේවා මටත් ඔබතුමා ගේ දිව්‍යමය ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @slbattabro1928
    @slbattabro1928 3 หลายเดือนก่อน

    දෙවි,පියාණනි,ඔබ, තුමාට, බොහොම පින්,සසර, ගමනෙහි, අතරමං,වෙලා,සිටින,අසරණයන්ට,හරි,මාර්ගය,විවර,කරදෙන, උතුම්, පියාණනි ඔබ,තුමාට, බොහොමයක්,පින්,සුදු,අම්මාටද, බොහොම, පිං,ආදරෙයි, පියාණනි, මෑණියනි ඔබ,දල්ලට, දීර්ගායු,වේවා,තෙරුවන්සරණයි,❤❤❤❤❤❤🎉

  • @CristaGunawardana-py7fh
    @CristaGunawardana-py7fh ปีที่แล้ว +1

    Siyalu denatama theruwan saranai...! Dewi pihitai....!

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว +27

    ස්තූතියි අපගේ ගෞරවනීය ගුරු පියානනී ඔබට🙏 .... ස්තූතියි මේ වැඩ සටහන අපිට ලබාදුන් එම දෙපලට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි🙏 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +24

    අදත් හොඳ දේශනාවක් අහන්න පුළුවන් අපිව denumen පෝෂණය කරන ඔබතුමා ta බොහොම pin 🙏 theruvan saranai devipihitai ඔබට 🙏🙏🙏

  • @InvestmentTech
    @InvestmentTech ปีที่แล้ว

    ගුරුපියණනි,​ඔබ තුමාගේ සියලු බාදක දුරුවේවා !!ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 11 หลายเดือนก่อน

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @lankaindika8719
    @lankaindika8719 ปีที่แล้ว

    නමස්කාර වේවා ගුරු පියානනි!!!අප්ගේ ගමන් මාර්ගය නිවැරැදිව පෙන්වා පිහිට වන ඔබතුමන්ට නිදුක් ,නිරොගී ,දිර්ගායු වේවා !!!දෙව් සුව පව්ලේ ,සුදු අම්මා සියලුම දෙනාට පින්සිදු වේවා !!!

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +23

    උතුම් පින්වත් පියානෙනි ඔබටත් පින්වත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @priyanthiwirasagoda8597
    @priyanthiwirasagoda8597 ปีที่แล้ว

    විශ්වය නම් කිමැයි කියා
    පියෙන් පිය
    කියා දෙන ............
    සොදුරු මුත් ගැඹුර නොදැනෙන ලෙස.........
    සසර ගමනට තබන්නට විරාමය
    දෙන දැනුම් සාගරයට
    ණය නොවන්නට පියාණෙනි ...............
    .පියෙන් පිය පසු පසින් එන්නම්..............
    කුමරු රාහුල සේ..............
    තෙරුවන් සරණයි !
    දෙව් පිහිටයි !
    පියාණෙනි ..........
    ආදරෙයි හැමදාමත් ...........

  • @Vihangagayendra110
    @Vihangagayendra110 ปีที่แล้ว +1

    Mage melawa ekama jewamana rishi thumani sudu ammage ho oba thumange durakathana ankayak Mata Lana Duna manawi budusaranai

  • @gunawathie_h
    @gunawathie_h ปีที่แล้ว +15

    අනුග්‍රහය දක්වන ඔබටත් දීගොඩ මැතිතුමා සහ සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!!

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 ปีที่แล้ว +1

    🙏🙏🙏
    💐🌼🌷🌹🌺🏵️🌸🥀🌻
    දෙව්පියානෙනි ....ඔබවහන්සේ⁣ගේ මේ දේශනා ඉතාමත් ම අපූර්වයි. දැනුමින් නුවනින් අප සන්නදධ කරමින් නිවන කරා අපව ගෙනයමින් ඔබවහන්සේ⁣ මේ කරන්නාවු වීර්යය පාරමිතාවේ බලයෙන්ම ඔබවහන්සේ⁣ට තිබෙන්නාවු සියළු කරදර බාධක හිරිහැර දුරුවේවා ...
    අන්ධයන්, බිහිරන්සේ සිටින්නාවූ මනුෂ්‍යධාරීරීන්ට නුවනැස පහල වේවා....සත්‍යවැටහේවා.....
    ඔබවහන්සේ⁣ ගේ අගය අවබෝධ වේවා.....
    කිසිදු ප්‍රතිලාබයක් නොලබාම උගුර ලේ රහවනතුරු මේ මිනිසා කැගසමින් කියන්නේ මොනවාදැයි අසාපල්ලා....මෝහාන්ධකාර⁣යෙන් මිදී.......
    දෙව්සුව දේශයේ පුණ්‍යවන්තයෙනි...සැමට වහවහා සත්‍යාවබෝධයම වේවා ....
    🙏🙏🙏
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා ..

  • @Rathnakumari-p2w
    @Rathnakumari-p2w ปีที่แล้ว

    පින්වත් ගුරු පියාණෙනි .ඔබතුමා සතුව ඇති දැනුම් සම්භාරය මුළු මහත් ජනතාව අතරට බෙදාදෙන මහඟු කර්තව්‍යය මුල්කොට ගෙන උතුම් සද්ධර්මයේ පිහිටත් සියළු දෙවියන්ගේ දේවාශිර්වාදයත් නිබඳව ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +15

    දායකත්වය දුන් ඔබ දෙදෙනා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා කුමාර මහත්තය සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏

  • @sajininawanjali-c3x
    @sajininawanjali-c3x ปีที่แล้ว

    දීගොඩ මහතා සියලුම නීතිමය ගැටලු වලින් නිදොස් කොට නිදහස් වේවා .....

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 ปีที่แล้ว

    තෙරුවන්සරණයි.... දෙවිපිහිටයි... දෙවිගැරැ පියාංණනි සත්‍ය. අවබෝධ. විමට. අපව. දැනුවත් කලාට. බොහෝ පිං ස්තූතියි දිර්ගායුෂ. නිරෝගි සුවය සැනසුම. ලැබෙිවා ....ස්තූතියි.🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️ තෙරුවන්සරණයි...

  • @nilanthihettigodage777
    @nilanthihettigodage777 ปีที่แล้ว

    ඉතාම සරලව දහම් කරුණු කියාදෙන කුමාර මහත්තයාගේ සියඵ නීතිමය කරදර සහ සතුරු කරදර නැති වී කුමාර මහත්තයාගේ පිහිට ලබා ගැනීමට සියඵ දෙනාටම හැකි වේවා ❤🎉🙏🙏🙏

  • @chathudspc7140
    @chathudspc7140 ปีที่แล้ว +2

    කුමාර මහතා, සුදුඅම්මා අතුලු දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !!! දෙව් පිහිටයි !!!

  • @menikeiddagoda6630
    @menikeiddagoda6630 ปีที่แล้ว

    දෙවුතුමාණෙනි, ඔබතුමාගේ කියා නිම නොහැකි මහා දැනුම් සම්භාරය දිනෙන් දින වැඩි වැඩියෙන් දෙමින් කරන්නාවූ මහගු සේවයට අපගේ නමස්කාරය වේවා, තෙරුවන් සරණයි,, දෙවි පිහිටයි

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 ปีที่แล้ว +1

    Jaya ..satuta..nidahasa..ලැබේවා ..obathumata

  • @somakalubowila8923
    @somakalubowila8923 ปีที่แล้ว

    දැනුමෙන් අග තැන්පත් දෙව්පියානන්ගේ දේසන වලින් නව ප්‍රබෝදයක් ලබන අපි පින්වන්තයි.ඉතිරි ටිකත් දෙව්පියානන් ඇසුරෙන් ලබමු.තෙරුවන් සරනයි .දෙවිපිහිටයි.

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน

    ❤❤ අනුග්‍රහය දක්වන එම විදේශික සියලු දායක දායිකාවන් පිරිසට ගොඩක් ස්තුතියි ❤❤❤ ගොඩක් පින් ආදරෙයි ❤❤❤ ගුරු පියානන්ට මගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 දෙව් සුව පවුලේ සැමටත් ලෝක වාසී සැමටත් කාර්යය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 දිර්ඝයුස ලැබේවා සියලු දෙනාටම ❤❤❤❤ සුදු අම්මා ගොඩක් ආදරෙයි ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe ปีที่แล้ว

    කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! 🙏❤🙏

  • @බුදුසරණවෙවා
    @බුදුසරණවෙවා ปีที่แล้ว

    අපේ ගුරු පියානනේ මා නමස්කාර කරමි මගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NihalKumara-cy2hc
    @NihalKumara-cy2hc ปีที่แล้ว

    ගුරු තුමනි ඔබ තුමා සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට යහපතක්ම වේවා! සුදර මිනිත්තුව මම බලනවා ඔබ තුමා ගේ ශක්තියේ මගේ සිතුවිලි සහ වැඩ යහපත් වෙලා මම දන්නවා ඔබ තුමා දිවසින් අපි දිහා බලනවා ගුරු තුමනි ඔබ තුමා⁣⁣ට ගෝඩාක් පිං මතු දිනක බුද්දතය එකාන්තෙන්ම පත්වේවා! සාදු සාදු සාදු තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 ปีที่แล้ว

    ගුරුපියාණෙනි මේ දේශනාව අතරමගදී මගෙ අත්දැකීමක් මතක් වුණා. මාත් නිශ්චල වෙලා ඉන්න අවස්ථාව වලදි රැහැයියන්ගේ සද්දේ ඇහෙනවා නිහඬව ඉන්නකොට, එතකොට ඇඟට තේරෙනවා ලොකු ශක්තියක්. බොහොම පිං මෙය තවත් පැහැදිලි කරලා දුන්නට. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹🌹.

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @kumarajeewa9263
    @kumarajeewa9263 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ ปีที่แล้ว

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් කුමාරමැතිදුනි නොදන්නා දේ කියාදුන් ඔබතුමාට බොහෝ පින් ඔබතුමා අපිට දායාදකල විශ්වයට බොහොමත්ම ස්තුතියි දීර්ඝායු වේවා ඔබතුමා සුදුඅම්මා කාර්ය්‍යමන්ඩලය ඇතුළු විශ්වයේ සැවොම .

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

  • @malamala2179-bf5ol
    @malamala2179-bf5ol 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පියානෙනි ඔබ තුමා ට සුදු අම්මා ට කාර්යාලය මණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනා ට ම තෙරුවන් සරණයි

  • @badboys4671
    @badboys4671 ปีที่แล้ว

    උපන්නාට මේ ලොව වැනෙනවා විනා උපහැරනයෙන් කීදෙය වැටහුනා මනා දෙව් තලයෙන් ඔබ මෙලොවට සැපත් උනා සිව් හෙලයම ප්‍රඥ්ඥාවන්තයින් උනා .ස්තූතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏 .ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සැමටත් ලෝවැසි සැමටත් සුබ රාත්‍රියක් වේවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @psenanayaka218
    @psenanayaka218 ปีที่แล้ว

    ගුරු පියාණනි අපගේ දිවියට කියා දෙනු ලබන දැනුම මගින් ජීවිතය මෙන්ම ආත්මයද සුවපත් කරවනවා. නිවන් මගට පාරට යොමු කරවනවා. මේ ලොවට සපැමිනි ඔබ තුමාණන් දිව්‍ය පුත්‍රයානන් කෙනෙක්මය. ඔබ තුමාටත්, සුදු අම්මේ ඔබ තුමියටත් සියලු කාර්යය මඩුල්ලටත් හිස නවා ආචාරය කරමි. ඔබ දෙපලට මාගේ නමස්කාරය කරමි. 🙏🌹🙏🌹🙏🌹❤❤❤ 💐💐💐💐

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 ปีที่แล้ว

    ආදරණිය දෙව් මැතිදුනි හැමදාම අපිව දයාවෙන් කරුණාවෙන් කරන දැනුවත් කිරීම් අපේ ජීවිතයේම කොටසක්‌ වෙලා උතුම් ඔබතුමාට සුදු අම්මා ඇතුළු සියලු දෙව්සුව වැසියන්ටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏 රුචිර වීරසිංහ 🙏🙏🙏

  • @chandrahe4108
    @chandrahe4108 ปีที่แล้ว

    තෙරුවන් සරනය් දෙවිපිහිටය් ගුරුපියනනි මැනියනි ඔබතුමාගෙ සියලු කරදර දුරුවෙවා බාදක දුරුවෙවා සියලු දෙවියන්ගේ ආසිර්වාදය නොවඩුව ලැබේවා අසරන අප වෙනුවෙන් කරන සත් මෙහෙයට බොහොම ස්තුති බොහොම පින්

  • @NimalRanasingha-uq8no
    @NimalRanasingha-uq8no 24 วันที่ผ่านมา

    ඔබ තුමාගේ දැනුම මේ මහත් ලෝ වැසියන්ට අවබෝද වේවා තෙරැවන්සරනයි

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 ปีที่แล้ว

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි🎉🎉🎉❤❤❤ .ගුරුපියානනි ඔබතුමාගෙ උපදෙස් දැනුම්සම්බරය.ලොව සැමටම සම්පේසනය.වේවා.ගොඩක් පින් ස්තුති ඔබතුමා ගෙ.දෙසනය.ගොඩක්.වටිනා.දෙසනයක්.දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 ปีที่แล้ว

    ගුරු පියානෙනි ඔබතුමා ගේ දේශනා ඉතාමත්ම අපගේ භව ගමන කෙටිකරගැනීමට මහඟු උපකාර යකි..තව තවත් මෙවැනි හරවත් දේශනාවන් කිරීමට ඔබතුමා ට ශක්තිය ධෛර්යය අවබෝධ ය ලැබෙිවා !ඒ උතුම් අමා මහ නිවනින්ම සැනසේවා. තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @chithrachandani9007
    @chithrachandani9007 ปีที่แล้ว

    කුමාර මහතාටත් සුදුඅමිමාටත් දෙවිසුව සේවා පවුලේ සියළුදෙනාටත් ලොකවාසි සියළුදෙනාටත් නිදුක් නිරෝගි සුවයත් දිර්ඝ ආයුෂත් ලැබෙිවායි පාුර්ථනා කරමි තෙරැවන් සරණයි දෙවි පිහිටත් ලැබෙිවා

  • @thusithag9462
    @thusithag9462 ปีที่แล้ว

    දීගොඩ කුමාර මහත්මයාගේ ආශිර්වාදය ඖෂධයක්ම වේවා දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මටත් ලහිරු පුතාටත් ගොඩක් පින් සිදුවෙනවා බොහොම ස්තූතියි සියලුම දෙනාට නිදුක් නිරෝගී නිවන් සුවය ලැබේවා යහපතක්ම වේවා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ බලය පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💐💐💐❤️

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว

    ආදරනීය ගුරැපියාණනි ඔබතුමාට සුදු අමිමාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ඔබතුමාට තිබෙන කරදර බාධක දුරැවෙිවා මුළු ලෝකෙම සුවපත් කරන්නට අවශ්‍ය සියළු කටයුතු සාර්ථක වෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි දෙවිපිහිටයි

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 ปีที่แล้ว

    ස්තුති ගුරු පියානනි දෙශනාවට. ඔබතුමාගෙන් ලැබෙන දැනුම් සම්බාරයට පින්🙏🙏🙏🙏. ගුරු පියානන්ටත් සුදු අම්මාටත් අපට මෙ සැම සියලුදෙ අහන්න බලන්න සලස්වන සියලුදෙනාටත් ස්තුති. තෙරුවන් සරනයි දෙවිපිහිටයි....!!!

  • @sunilabewardhana1880
    @sunilabewardhana1880 ปีที่แล้ว

    බොහොම පින් ගුරු පියානනි වෙනදා මෙන් අදත් ඔබ තුමා අපේ ගුරු පියානන් මයි ඔබ තුමා ගේ දේසන අපට දැනුම සතුට සැප ගෙන දෙනවා සත්තයි සියවස් කාලය ක් අප අතර ජීවත් වේවා 🙏🏻 ඉතා ඉක්මනින් ඔබ තුමා ගේ දෑත් නිදහස් වේවා🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරනයි

  • @Nithyapradeepani92
    @Nithyapradeepani92 ปีที่แล้ว

    මෙතුමා මෙතෙක් කරදර වින්ද දරන් අපිට මේ පැහැදිලි කරන්න වෑයම් කරන නිවන කරා යන ගමන මේ ලෝකෙ සෑම කෙනෙක්ටම තේරුම්ගන්න පුලුවන් වේවා!
    සියලු සතුන්ගේ සිත් තුල සතුට,සමාදානය,ආදරය ඉතිරේවා!❤🙏🏽

  • @igeethanjali3426
    @igeethanjali3426 ปีที่แล้ว

    ගරු දීගොඩ කුමාර මෙත දුනි තාම ඉතාම වටිනා පැහැදිලි කිරීමක්ඉදිරිපත් කළ ඔබතුමාට තෙරුවන්

  • @rms7694
    @rms7694 ปีที่แล้ว +3

    ලොකතරේ අතරමං වී පාරසොයන අයට හරි පාර කියාදෙන ඔබතුමාට බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 ปีที่แล้ว

    අපේ දෙවි පියාණනි, ගැඹුරැ ධර්මය අවබෝධ කර දීම බොහොම පින්.සුදු අමිමා සහ දෙවි සුව කාර්ය මණ්ඩලයට අනේක වාරයක් පින් දෙමි.

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ අනේ මටත් ඔබ තුමාගේ ගමේවත් ඉපදෙන්න තිඛුනා නම් 🙏 මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා 🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @anyone3101
    @anyone3101 ปีที่แล้ว

    gurupiyanange deshanaya වෙනුවෙන් anugrhakatwaya darana matiniyatat matitumatat utum නිවනේ සැනසෙන turuma niduk nirogi suwaya labewa ප්‍රඥාව labewa siyalu de අවබෝධ කර ගැනීමට මාගෙ gurupiyananta sudu ammatat karyamandalayatat dewusuwa deshaye wasiyantat niduk nirogi suwaya labewa utum nirwana margayama awabodawewa ශ්‍රී මහා භද්‍ර කාලි මෑණියන්ටද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +13

    ස්තුතියි දෙව්පියාණනි සිත්සුවයෙන් උගත් දෑ සහ නොදත් කරුනු රාශියක් දැනුවත් වූ මහගු දේශනාවකි පිං පිං ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා 🔔🔔🔔

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว

    පින්වත් කුමාර මහතා සුදු අම්මා අැතුලු දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @nimaliweerakoon1127
    @nimaliweerakoon1127 ปีที่แล้ว

    මිහිපිට වැඩ සිටින ජීවමාන දෙවියන් ඔබයි. රැව දුටු පමනින්, හඩ ඇසූ පමණින් , රෝග සුව වී ගත සිත සුවපත් වී සැනසීම ලැබෙන බව සත්තම සත්තයි.

  • @malithkawinda-qs2xr
    @malithkawinda-qs2xr ปีที่แล้ว

    දිගොඩ කුමාර මැතිතුමනි තෙරැවන් සරනයි මගේ ලෙඩ සුව වුවා මෙන් මගේ සුවාම්යා ව න ඒ පි, ඩ්0ගිරි මහත්තය ගෙ තුනට්‍ යෙ අමාරැව සහ සියලු රෝගසුව වේවා! මම සැත්තැම්බර් මාසෙ මුනගැන්න ප්‍රාර්තනාක රම් තරැවන්සරනයි බුදුසරනයි

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว

    ගරු කුමාර රිශි මුනි තුමා අපගේ කල්‍යාන මිත්‍රය දෙමාපියන් ගුරුතුමා බොහොම පින්

  • @jdbdbviehevev1138
    @jdbdbviehevev1138 ปีที่แล้ว

    වුතුමි වු මාගේ දෙවු පියානන්ට මාගේ නමස් කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurakumara5995
    @isurakumara5995 ปีที่แล้ว

    ඔබතුමා අපේ පිනටම පහලවූ උත්තමයෙක් මයි නියම සද්දහමෙන් අපිව ඈත්කර ඇති බව අපිට දැන් වැටහෙනවා තෙරවන් සරණයි දෙවිරැකවරනයි ඔබතුමා,සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාටම,තව තවත් අපට දැනුම ලබාදෙන්න ඔබතුමා ඇතුලු සියලුම දෙනාටම ශක්තිය දෛර්යය ලැබේවා!

  • @jayanthasenarath884
    @jayanthasenarath884 ปีที่แล้ว

    🙏🙏🙏🙏gurupiyanani ඔබතුමා සුදු අම්මා dewsuwa pawlata නිදුක් නිරෝගී බව දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @upaliwijesiri1815
    @upaliwijesiri1815 ปีที่แล้ว

    ඉක්මනින් නිදොස් කොට නිදහස් වේවා, ඉක්මනින් නිදොස් කොට නිදහස් වේවා, ඉක්මනින් නීතිමය ගැටළු විසදෙවා ස්තුතියි

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว

    සුවපත් වේවා උතුමානෙනි ...ලොව සියලු සත්වයෝ නිවනින්ම නිවේවා .....

  • @brenkadessa7018
    @brenkadessa7018 ปีที่แล้ว +1

    බුදු සරණයි කුමාර මැතිදුන්ට සුදු අම්මට සහ දෙව්සුව පවුලේ සියලු දෙනාටම 🌹 මම ඉන්නේ සවුදියේ මම නුවර එළියේ සුව මෙහෙයට ගියා එදා එච්චර දැනුමක් තිබුනේ නෑ.සවුදිවලට ආවේ 2021 අප්‍රේල් මාසෙ මාස හයක් විතර ටෙලි නාට්‍ය ඔක්කොම බැලුවා පස්සේ මම දැක්කා කුමාර මැතිදුන්ගේ පේස්ටුපේස් කතා බහක් ඊට පස්සේ වැඩසටහන් බලන්න පටන් ගත්තා මම දැන් අවුරුදු දෙකක් නිර්මාංශ වෙලා ඒවගේ පලවිපාක හොදට තේරුම් ගත්තා මට තිබුණා අසනීපත් අඩුයි මට දරුණු හිසේ අමාරුවක් තිබුනා වැඩසටහන් බලන්න බලන්න මට වමනේ ගියා මගේ ඇස් පෙනීම අඩුයි මට වැඩසටහන් බලනකොට එකත් හරියයි කන්දෙක ඇහෙන්නැතූව තිබුනේ ඔබ තුමාට බුදු බව අත් වෙනවා මගේ කන් දෙක ඇහෙනවා දැන් ඔබතුමා මිහිපිට සැබෑම ජීවමාන බුදු රුවනක්

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 ปีที่แล้ว

    පියාණන්ටත් සුදු අම්මාටත් මාධ්‍ය අංශයට කාර්යමණ්ඩලයටත් දීර්ඝායුෂ ව ය

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගුරු පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් ඔබතුමා කරන සත්කාරය තව තවත් ලෝක වාසීන්ට දැනුවත් කිරීමට ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටදීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @lokunarangodgesomalatha6216
    @lokunarangodgesomalatha6216 ปีที่แล้ว

    ඔබ තුමා අපිට ව්ශ්ව ශක්තියක් .මෙවන් දේශන තව තවත් පැවැත් විම ට
    ඔබ තුමා ට ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි !!.දෙව් සුව පවුල සුව පත් වේවා !!

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 ปีที่แล้ว

    ඉතාම වටිනා කරුණු රැසක්ම අසා දැන ගතිමි.ගුරු පියාණනි නමස්කාර කරමි.අනුග්‍රහබවතුන්ට දීර්ඝායු වේවා!සියඵ සත්වයෝ සුවපත් වේවා!

  • @AnomaKumari-z6f
    @AnomaKumari-z6f 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට

  • @SriyalathaKumari-l3p
    @SriyalathaKumari-l3p ปีที่แล้ว

    අපට. හරිම සතුටුයි. ගුරු පියානනි. සරලව බොහෝ. කරුනු. තේරුම්. කලාට. තෙරුවන් සරනයි. දෙවි පිහිටයි.

  • @SumuduniPriyadarshani
    @SumuduniPriyadarshani ปีที่แล้ว

    බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා සතුටින් ඔබතුමාගේ දේශනයට සවන් දුන්නා අනේක වාරයක් පිං අනුමෝදන් වෙත්වා ඔබතුමාට දීර්ඝායු සම්පත්තිය වේවා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි ජයශ්‍රිමහ බෝ සමිදුන්ගේ ආශිර්වාදය වේවා

  • @Chamathka_Gimhana
    @Chamathka_Gimhana 11 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි...!💓😊🙏

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 3 หลายเดือนก่อน

    ❤❤❤කුමාර දෙවි පියානනි ඔබට හා සුදු අම්මාටත් දීර්ගයුස ලැබේවා

  • @pchandaravathi9313
    @pchandaravathi9313 ปีที่แล้ว

    මැතුදුනි අද දේශනය ඉතාමත් වටිනා දේශනය ක්
    පැහැදිලි කිරීමෙන් අපූරු අවබෝධයක් ලැබේ.බුදු සරනයි මැතුදුනි

  • @subodha6751
    @subodha6751 ปีที่แล้ว +7

    දෙවි පියාණනි ,ඔබතුමාව මට මුණගැස්වූ විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @rushiniscreations9268
    @rushiniscreations9268 ปีที่แล้ว

    ඉතා වැදගත් දේශනයක්..දීගොඩ කුමාර මාගේ ආධ්‍යාත්මීය ගුරු පියාණනි ,ඔබට ස්තුතියි.. යහපත්කම වේවා..

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +10

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන් ටත් සුදු අම්මාට ත් දායකත්වය ලබා දුන් පවුලේ සැමටත් දීර්ඝායුෂ ලැබේවා ලෝකවාසීන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති ගුරු පියානනි

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว

    ඉතාමත් අර්ථවත් හරවත් දේශනයකින් අපගේ දිවිය සාර්ථක කරගන්න මග පෙන්වන ඔබතුමාට ස්තූතියි.පිං.ගුරුපියානන්ට,සුදු අම්මට ,දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏

  • @deepikapathirana5629
    @deepikapathirana5629 ปีที่แล้ว

    නමස්කාර වේවා. සංසාර භව ගමන නිමා කරන්න ඔබතුමා පෙන්වා දෙන පැහැදිලි මග ඔස්සේ අපි ඉදිරියට යනවා. ඔබතුමාගේ දේශනා වලින් අධ්‍යාත්මික අවබෝධයක් ලගා කරගන්නවා. අපි සතුටින් දැන් . ස්තුතියි ගුරු පියාණනි. ඔබතුමා, සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය සැමටත්, දෙව් සුව දේශයේ සැමටත් තේරුවන් සරණයි දෙවි. 🙏🙏

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +7

    අපේ දෙවි පියාණන්ට සහ සුදු අම්මා, ඇතුළු සියලුම දෙව් සුව, පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මම කුවේට් සිට

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 ปีที่แล้ว

    ඔබ ..තුමාට..සමග ..සුදු .අම්මා ට..දෙවි සුව .සියලු දෙනාට ..ස්තුතියි

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +1

    ස්තූතියි ගුරු පියාණනි දීර්ගායු වේවා!

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage ปีที่แล้ว

    ඔබතුමා ඇතුලු සියලු දෙනාටම දිගාසිරි වෙත්වා .නිදුක් නිරෝගි සුවය ලැබේවා thruwan sarani ...

  • @indranih.p9013
    @indranih.p9013 10 หลายเดือนก่อน

    බුදුසරනයි තෙරුවන්සරනයි ...අදත් ඇසුවා ස්තුතී ස්තුතී ස්තුතී ...කුවේට් ගෙදර ඉදන් මගේ ගමන හරිම දිගයි ඔබට පින් මග පෙන්නුවට......ගොඩාක්මහන්සිය ගියා .....

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐
    සත්තකින්ම ඔබතුමා බොරු ආලවට්ටං නැතිව ලොකු ගමනක් ,අපිව ගෙනව්ත් තිබෙනවා. අපි හොයපු දෙයක් තිබුණා කාගෙන් ඇහුවත් නොතේරෙන ඔබතුමාට පාරමිතා පූර්ණ වීමට මේ පින් කුසල් අනුමෝදන් වෙන්න ,අපිට ඒ දේශණා අහන්න පිනක් තිබුණා !🙏🙏🙏
    මේ කාර්ය සඳහා උදව් උපකාර කරන් දේව මණ්ඩලයටත් , ඔබතුමාටත් ,සුදු අම්මාටත් දෙව්සුව සේවා මාධ්‍යයේ අංශයේ අයටත්,අනුග්‍රාහක උතුමන්ටත් සියළු යහපත උදාවේවා 🙏❤🙏
    සියළු ලෝක සියළු සත්වයෝ රාග ගිනි නිවි ද්වේශ ගිනි නිවි මෝහ ගිනි නිවි නිබ්බාන පරමසුකයෙන් සුකිතතර වෙත්වා 🙏❤🙏

  • @donpadma
    @donpadma ปีที่แล้ว

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය deergayusha ලැබේවා සුදු අම්මා maathawa ඇතුළු දෙව් සුව pawle සියලු දෙනාට teruwan saranai devi pihitai

  • @waligamagewasantha2866
    @waligamagewasantha2866 ปีที่แล้ว

    මා.යමි..ඉදිරියට .ගමනක්.පැමිනියේ.පියානන්.නිසයි .මගේ.මුලු.හදවතින්ම ආදරය .කරන්නෙ.ඔබතුමාට සහ සුදුඅමිමා සහදේව්සුව පවුලේ සැමට .උතුම් නිර්වානය අවබෝදය ලැබෙිවා

  • @dilshaniranasinghe5609
    @dilshaniranasinghe5609 10 หลายเดือนก่อน

    දිල්ශානිට අවශ්‍ය සියලු සැප සම්ත් ලබාදුන් ආදරනිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @shamaliperera9995
    @shamaliperera9995 ปีที่แล้ว

    ගුරුතුමනි ...ඉතාමත් වටිනා දේශනාවක් ...අහන්න ලැබීම ත් වාසනාවක්...ඇත්ත ටම දැන් අපි ගොඩක් වෙනස් අය ලෙඩ රෝගත් දැන් නැ ...මේතරම් සරලව දර්මය කියලා දුන්නා ට දහස් වාරයක් ස්තූති යි....අපි ලැබුනු ජීවමාන ගුරු දෙවියන් ඔබතුමා යි ...තෙරුවන් සරනයි ..ගුරු පියානනී...

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා ปีที่แล้ว

    බුදු සරණයි දෙවි පිහිටයි කුමාර මහාත්තයා සුදු අමිමා ඇතුළු කාර්යමණ්ඩලයෙ සියලු දෙනාටම ❤

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 ปีที่แล้ว

    ගොඩක් පිං ඔබතුමාට..කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏❤❤❤❤❤

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 ปีที่แล้ว

    ඔබතුමා.දෙන.අවවාද.අනුශාසනාවලට.බොහොම.පිං..දිරිගායු.සමිපත්තියලැබෙිවා

  • @sisiraninandika6223
    @sisiraninandika6223 ปีที่แล้ว +10

    🙏🙏ගුරු පියාණනි ඔබට බොහෝම පින්, අපිව දැනුවත් කළාට, පියාණනි ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌹❤

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว

    ස්තූතියි ගුරු පියාණනි. විශ්වයේ අපි, මහමුහුදේ දිය බිඳුවකට සමාන කළ උදාහරණය අගනේය. සතර බ්‍රහ්ම විහරණ තුලින් මානසික කම්පන සංඛ්‍යාතය ඉහළට ගෙන විංඣාණය අවදිකරගන්න. ඉන්පසු පරම නිබ්බාණය හෙවත් උත්තරී තත්ත්වයට බැරිනම් පරබ්‍රහ්ම තත්ත්වයට පත්වෙන ආකාරය පැහැදිලි කර දෙන්නට ගන්නා උත්සාහයට ගොඩක් පින්. ළඟදීම දෙව් සුවය ආරම්භ කිරීමට හැකිවේවායි පතමි. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !

  • @lllperera9095
    @lllperera9095 ปีที่แล้ว

    ගරු ආධ්‍යාත්මික උත්තමයානෙනි .අපට දැනුම ලබා දෙනවාට ගොඩාක් ස්තුතියි.ගොඩාක් පින් .ඔබතුමාගේ දුරස්ථ වැඩසටහන් බලා අපේ රෝග සුවපත් උනා. සියලු බෙහෙත් නවාතා අවුරුදු එකහමාරක් විතර වෙනවා .කිසිම අසනීපයක් සැදුනේ නෑ. අප සුවපත් කළාට කොතරම් පින් දුන්නත් ස්තුති කළත් සිතට නම් මදිය අපේ ගුරු දෙව් පියානෙනි ...

  • @DineshSamaraweera
    @DineshSamaraweera ปีที่แล้ว

    ගොඩාක් ස්තුති පියානනි...ඔබතුමාට බොහෝ පිං... දීර්ඝායු වේවා පියානනි. ඔබතුමාගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා.. 🙏🙏🙏🙏

  • @nilukularathna8233
    @nilukularathna8233 ปีที่แล้ว +2

    ඔබතුමා අද අපව දැනුවත් කලේ ඉතාමත්ම වටින දේසනයකිනි මේ මිහිපිට සිටින එකම ජීවමාන දෙවිතුමා ඔබයි ඔබතුමා කවුද කියා සියලුදෙනාම ඉතා ඉක්මනින් වටහාගෙන මුලුරටම නිර්මාන්සී දෙව්සුව දේසයක්ම වේවා දෙවිපියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි