ලක්ෂ්මී ශක්තිය කැදවන ගුප්ත ක්‍රමය.. | Deegoda Kumara | Dew Suwa Deshaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024
  • ලක්ෂ්මී ශක්තිය කැදවන ගුප්ත ක්‍රමය.. | | Deegoda Kumara | Dew Suwa Deshaya
    ------------------------------------------------------------------------------------------------------
    දෙව් සුව දේශය නාලිකාව අදම subscribe කර තබාගන්න..
    / @dewsuwadeshay
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #Deshana #Rawana #diyasen #mahasona
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com
    🔻
    "Onycs - Dreamcatcher" is under a Creative Commons (CC BY 3.0) license.
    creativecommons....
    / @onycs
    Music promoted by BreakingCopyright: • 😌 Calm & Ambient (Royalty Free Music)...
    🔺

ความคิดเห็น • 542

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 3 หลายเดือนก่อน +78

    ඔබේ ඇසුරේ සසර සුරක්ෂිත කරගනිමින් ඉදිරියට පියමනිමි නිරාමිස සුවයෙන් නිමාව තෙක්.දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි .....!නමස්කාර වේවා ......!

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 3 หลายเดือนก่อน +3

      ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේම පිහිටයි!

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @nishanthihettiarachchi2147
      @nishanthihettiarachchi2147 3 หลายเดือนก่อน +1

      daviyani.ඔබට .දීර්ඝ .ayu

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි දේපිහිටයි ගුරුපියාණන් සුදු අම්මා දෙවි සුව පවුලේ සියලු දෙනාටත් හැමදාම පුළුවන් විදියට අපිව දැනුවත් කරමින් අපිව හොඳ මාර්ගයකට අර අරගන්නට උදව් උපකාර කරන අපගේ ගුරුපියාණන්ට මා🙏🏻🙏🏻🙏🏻ගේ නමස්කාරය වේවා❤

    • @garyami4067
      @garyami4067 3 หลายเดือนก่อน +1

      හරිම ලස්සනයි ඔයාගේ අදහස.සුවපත්වේවා සියලුම සත්වයෝ

  • @SdkEdirisinghe
    @SdkEdirisinghe 3 หลายเดือนก่อน +3

    කසුන් පුතාගේ කථන බදාව දුරැ කර දුන්නාට ස්තුතියි ඔබ තුමන්ට .

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 3 หลายเดือนก่อน +2

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ වට්නා දේසනයක් ස්තුති ගොඩක් පින්

  • @kalpani-ub5dq
    @kalpani-ub5dq 3 หลายเดือนก่อน +21

    අපගේ ප්‍රඤ්ඤාව අවදි කර අපේ ජීවිත වලට සියලු යහපත කැන්දන දීගොඩ කුමාර ගුරුපියාණනි ඔබට අපගේ නමස්කාරය වේවා!!! ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!! සියළු කටයුතු උසස් ලෙස සාර්ථක වේවා!!! තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! ලෝකයේ සියළු දෙනාට යහපතම උදාවේවා!!! ප්‍රඤ්ඤාව අවදි වේවා!!! 🙏💛✨💛🙏

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 3 หลายเดือนก่อน +1

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 3 หลายเดือนก่อน +1

    නමස්කාර ව්‍රේවා ගුරු පියානනි ලෝකයම දර්මද්වපයක් කිරීමට ශක්තිය ලබේවා දෙව්සුව දේසයේ සමට තෙරුවන් සරනයි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 3 หลายเดือนก่อน +37

    මේ විශ්වයේ ආකර්ෂණීය ගුරු පියාණෙනි මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු?

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 3 หลายเดือนก่อน

      🌹🪔💐🌹🌻🌻🌹🌹💐💐🌻🌹🌹💐

  • @tlaksam3763
    @tlaksam3763 3 หลายเดือนก่อน +1

    සියලුම දෙනාට ගුරුපියානන්ගේ ආශිර්වාදය ලැබේවා!!! තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🌹🏵🌹🏵🌹🏵

  • @Gayan_Malinda
    @Gayan_Malinda 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 3 หลายเดือนก่อน +1

    ගුරැ දේවයිනි ඔබතුමා සදා ජිවමානයි මැතිදුටත් සුදුමැතිනියටත් දෙව්සුව කාර්යමන්ඩලයේ සියලුමදෙනාටත් සියලු දෙවි රැකවරණය ලැබේවා

  • @Chamathka_Gimhana
    @Chamathka_Gimhana 3 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම තෙරුවන් ...! දෙවි පිහිටයි ...! ❤😊

  • @mayurigamage3741
    @mayurigamage3741 3 หลายเดือนก่อน +10

    ගුරුදෙව් පියාණන්ටත් දායකත්වය සැප වූ එම සැම දෙනාටත් ලෝ වැසි හැම දෙනාටම තෙරුවන් සරණය දෙවි පිහිටයි

  • @lakeeshasandarenu
    @lakeeshasandarenu 3 หลายเดือนก่อน +1

    දෙවි පියානෙණි ඔබ ඇතුලු දෙව් සුව දේශයේ සියලු දෙනාට තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 3 หลายเดือนก่อน +1

    දිව්‍ය්ශත්තියෙ ආලෝකය සැමටම ලැබේවා 🙏🙏

  • @kanthikanthi358
    @kanthikanthi358 3 หลายเดือนก่อน +1

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා...
    නීරෝගී වෙත්වා ...
    සුවපත් වෙත්වා .

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 3 หลายเดือนก่อน +4

    නමස්කාර කරමි ගුරු පියාණනි.විශ්වයේ අසීමිත බල ශක්තිය හා ඒකාත්මික වීම ගැන ඔබතුමා වටහා දුන්නා ස්තූතියි ගුරු පියාණනි මෙලෙස සත්දහමෙන් අප දැනුවත් කිරීම ගැන.🙏🙏🙏

  • @maheshakuruppu3233
    @maheshakuruppu3233 3 หลายเดือนก่อน +1

    දෙව් පියාණනි ඔබේ සත්දර්ම දේශනා ඉතාමත් වටිනවා.බුදුසරණයි දෙවිපිහිටයි

  • @wsifernando5656
    @wsifernando5656 3 หลายเดือนก่อน +5

    ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි .ඒ ආලෝකය මටත් ඉක්මනින් උදාවේවා.තෙරුවන්සරණයි

  • @Chamindika-z2s
    @Chamindika-z2s 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමා ඇතුලු දෙව් සුව කාර්‍ය මන්ඩලයට.

  • @lalithakwt6082
    @lalithakwt6082 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ ගුරු දේවයාණෙනි විශ්වය තුළ පවතිනපුදුමාකාර හාස්කම් ගැන අපට පහදා දෙනවාට බොහොම පිං බොහොම ස්තූතියි ඒ වගේම දෙවි දේවතාවුන් අදහන ක්‍රමය පැහැදිලි කර දෙනවාට බොහොම ස්තුතියි ඒ සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ඔබතුමාට ලැබේවා.

  • @clotildafernando2253
    @clotildafernando2253 3 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ජේසු පිහිටයි

  • @foodbodymind3742
    @foodbodymind3742 3 หลายเดือนก่อน +23

    සැම දෙනාටම උතුම් වූ විශ්ව ශක්තියේ ආශීර්වාදය සහ ගුරු තුමන්ට ධීර්ගායු වේවා 🙏❤

  • @champikadeepangani1785
    @champikadeepangani1785 3 หลายเดือนก่อน +14

    වටිනා දේශනා ව දේශනා කල ගුරුපියානන් ට දීර්ඝයුෂ ලැබේවා .. සත්දහම අවබෝධ කර ගැනීමට ලෙහෙසි යි..සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දැක්වූ අයට තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..

  • @BalangodaDipaloka
    @BalangodaDipaloka 3 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤

  • @NandiSamarathunga
    @NandiSamarathunga 3 หลายเดือนก่อน +10

    දෙව් පියානනි ඔබට සියලූම දෙවි පිහිටයි තෙරුවන් සරනයි🙏🙏🙏❤️❤️❤️❤️

  • @chandanihemamala9256
    @chandanihemamala9256 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏❤️🌹 ගුරු පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏 ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏 කරදර නොමැතිව ඉදිරියට යහපතක් වේවා 🙏 ❤ ගුරු පියානෙනි ඔබ තුමාට සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා !!!🙏❤

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 3 หลายเดือนก่อน +10

    ❤ අහඹු ලෙස පණිවිඩය ලැබුනා.
    අසමි . බුද්ධියට බාර දී ප්‍රඥාව සොයමි.ස්තූතියී.

  • @PadminiThilaka
    @PadminiThilaka 3 หลายเดือนก่อน +3

    බොහොමයක් ස්තුතිය obathumata මේ දැනුවත් කිරීමට pin සිදු වේවා

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 3 หลายเดือนก่อน +11

    සියලුම දෙනාට ගුරුපියානන්ගේ ආශිර්වාදය ලැබේවා!!! තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 3 หลายเดือนก่อน +8

    දෙව්‍සුව දෙසයෙසැම විස්වයෙආසිර්වායලැබෙවා පියානන්හට දිර්ඝයුසලැබෙවා

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 3 หลายเดือนก่อน +1

    කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලටම තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! 🙏❤️🍃

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 3 หลายเดือนก่อน +2

    ලෝක වාසී සැමදෙනාටම යහපතක්ම වේවා .ගුරු පියාණන් සුදුඅම්මා ඇතුළු දෙවි සුව දේශයේ සැමටමත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 3 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි ගුරැ පියාණනි දිර්ඝයුෂ ලැබෙිවා 🙏🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 3 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි දේ පිහිටයි මාගේ පින්බර ගුරු පියාණන්ට පිටරටක සිටින නිසා හරියට වෙලාවට අපට සහභාගී වෙන්න බැරි අවස්ථාවල් වෙනවා මැදකදී හෝ පසුව හෝ කිහිපවිටක්ම මේ දේශනාවන් අපි අහනවා ගුරු පියාණෙනි මෙසේ අතරමං ව සිටින දෙව්සුව දේශය වැසියන් ප්‍රඥාවන්ත කරමින් නිසි සේ මනස අවදි කරමින් මේ කරන්නාවූ කර්තව්‍යයට අපි සදා ණය ගැතියි හැම ආත්මෙකදිම ඔබ වහන්සේගේ මග යන්න බුදු මග යන්න අපට වාසනාව ලැබේවා ආදරණීය පින්වත් සුදු අම්මාටත් පින්වත් දේශයේ සියලුම දෙනාටත් දීර්ඝයි වේවා ප්‍රඥාවෙන් සියල්ලෝම පිරේවා සාදු සාදු සාදු

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 3 หลายเดือนก่อน +4

    ඔබතුමාට නිදුක් නිරෝගය දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාගේ පිරිසිදු ශක්තියෙන් අපගේ රෝග සුවපත් වේවාමගේ වකුගඩු අක්මාව වහාම සුවපත් වේවා!

  • @vijeniherath6215
    @vijeniherath6215 3 หลายเดือนก่อน +2

    ලෝකයේ සැබැ සොභාවය දැක ගැනිමට ආශිර්වාද කරන සේක්වා දෙව් පියාණනි තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @schoolfashion2749
    @schoolfashion2749 3 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!!
    🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹
    දීර්ගායු වේවා ගුරුපියණනි!!!
    🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️

  • @srhgamage9025
    @srhgamage9025 3 หลายเดือนก่อน +8

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .

  • @premapalihawadana1031
    @premapalihawadana1031 3 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු 😅

  • @ranjanimunasinghe-im7fz
    @ranjanimunasinghe-im7fz 3 หลายเดือนก่อน +1

    Dewsuwa deshaye siyalu denama prakgnawantha weva.obathumata deergayusha weva.

  • @noone-ge7hx
    @noone-ge7hx 3 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ හැම වැඩ සටානක්ම මම බලනව මේ සියල්ල මගේ ජීවිතයට ලබා දුන්න ගුරු පියානනි ඔබට දීර්ගායුසම වේවා මට ඔබ තුමාව මුන ගස්සවපු විස්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 หลายเดือนก่อน +2

    ❤❤❤ ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු සද්ධර්මය ශ්‍රවණය කරමින් ඇත්ත ඇති සැටියෙන් දැකීමෙන් අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු....!

  • @padminiratnayake962
    @padminiratnayake962 3 หลายเดือนก่อน +1

    Obathuma Apawa.nithara deshana walin danuwath karanawa Bohoma.pin Theruwan saranai dewe pihitai
    DERGAUSHA LEBEWA

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 3 หลายเดือนก่อน +2

    ගුරැ පියානන් ඇතුළු දෙවිසුව සේවයේ සියළු ම දෙනාටම නිදුක් නිරෝ ගි සුවපත් භාවයට පත් වෙිවා . තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @UpekshaMadhu
    @UpekshaMadhu 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි 🙏🙏🙏 දීර්ගයුශ ලැබේවා දෙව් පියානෙනි 🙏🙏🙏🙏🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 หลายเดือนก่อน +2

    පින්වත් ආදරනිය ගුරු පියානන්ට දීර්ගායුශ ලැබේවා ... සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🪷🙏🪷🙏🪷🙏❤️❤️ අදත් සිත් ගන්නා background එක අගේ කරනවා ❤❤❤❤

  • @manelperera6670
    @manelperera6670 3 หลายเดือนก่อน +2

    අද ත් අපට හරවත් දේශනයක් ලබා දුන් ඔබ තුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @koms-hm5bn
    @koms-hm5bn 3 หลายเดือนก่อน +6

    සාදු සාදු තෙරුවන් සරණයි කුමාර මහත්තයාට ද සිදු අම්මාට දෙව් සුවපොළේ සියලුම දෙනාටද අද දායකත්වය සියලුම දෙනාටද ඒ සියලුම දෙනා සියලුම බලාපොරොත්තු වේවා සම්මා සම්බුදු සරණයි

  • @komalravat404
    @komalravat404 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි,, ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව දේශයේ වැසියන්ට,,,,, නිදුක් නීරෝගී භාවය ලැබෙවා,,,❤❤❤❤ මම කුවේට් සිට

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 3 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 3 หลายเดือนก่อน +6

    දෙව් පියාණන්ගේ ඉමක් කොනක් නොපෙනෙන්නාවු දේශණා ශ්‍රවණය කිරීමෙන් දෙව්සුව දේශයේ සියළු දෙනාටම අසීමිතවූ ප්‍රඥාවබෝධය ලැබේවා . දෙව් පියාණන් , සුදු අම්මා ඇතළු දෙව්සුවදේශයේ සැමටම දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️♥️♥️

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 3 หลายเดือนก่อน +2

    උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . ප්‍රඥාවන්තයා සියලු යහපත් දේ උරුම කරගන්නා බව ඔබතුමා ගේ දේශනයෙන් අවබෝධ වුනා . බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . දීර්ඝායුශ වේවා . 🙏🙏🙏

  • @Pushpa-x6z
    @Pushpa-x6z 3 หลายเดือนก่อน +1

    ලෝවැසි සියලුදෙනාම ප්‍රඥාව පහල වේවා. තෙරුවන් සරනයි

  • @kamanihewage8409
    @kamanihewage8409 3 หลายเดือนก่อน +1

    පියානනි මේ දේසනා අහන්න අහන්න ආසයි ඔබ වැනි බුදු පුතෙකු අපිට දායාද කල දෙවිවරුන්ටත් මව් පියන්ටත් බුදුන් දැක නිවන් දකිත්වායි හදවතින්ම පාර්තනා කරමි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 3 หลายเดือนก่อน +2

    Ane background picture eka haree lassanai. 💐. Background music ekatat hitha sansun wenawa. Media team ekata bohoma sthuthee apita mehema sundara widiyata sirge deshana hadala denawata. 💐💫🍁🌷🌼🌸🍁💐

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐
    ගුරුතුමණි ,
    හරිම ලස්සනයි❤ දේශණය 🙏
    ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමටත් සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගී සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏
    සියළු සත්වයෝ නිවනින් නිවී සැනසේවා ❤🙏❤

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි වටිනා දෙශනාවක් අසන්න ලැබිම ලොකු වාසනාවක් අපගේ ආද්‍යත්මික නායකතුමාට තවත් දිව්‍යත්වයේ ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ThushariPriyangika-vq1jr
    @ThushariPriyangika-vq1jr 3 หลายเดือนก่อน +2

    සාදු .....සාදු ......🙏🙏🙏 පියාණෙනි , ඉතාමත් වටිනා අපූරු දේශනයක් .මෙවැනි දේශනා ඇසීමට ලැබීමත් භාග්‍යයක් .දෙව්සුව දේශයේ සියලු ම දෙනා ප්‍රඥාවන්තයෝමයි.ලෝකවාසීන් සියලු ම දෙනාට ප්‍රඥාවම පහළ වේවා ........!
    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි ! .....🙏🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 3 หลายเดือนก่อน +1

    ❤❤ දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියාණනි ඔබ තුමාට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 3 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරුතුමණී .තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💞

  • @sirimasirima5665
    @sirimasirima5665 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා සියලුම් දෙනාට විශ්ව ශක්තිය ලැබේවා ❤❤❤❤❤

  • @subanilakshika5971
    @subanilakshika5971 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ගුරුතුමනි 🙏 බුදු සරණයි🙏 දෙවි පිහිටයි🙏
    💐💐💐💚

  • @nalanicaldera1644
    @nalanicaldera1644 3 หลายเดือนก่อน +1

    අපිගේ අාදරයයි හදවතට පනක් දෙනවා සුදු අමිමා සර් හා සියලුම දෙනාටම තෙරුවන්සරනය⁣ි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @wimaladissanayaka8004
    @wimaladissanayaka8004 3 หลายเดือนก่อน +1

    දෙව් සුව දේ සය සැමදා වැ ජබෙවා🎉ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @chamilalakmal155
    @chamilalakmal155 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණ වෙවා දෙවි පිහිටයි🕊️🕊️🕊️🕊️🕊️

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ 3 หลายเดือนก่อน

    විශ්වයට ස්තුති වේවා විශ්වයට ස්තුති වේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් දෙව්පියානන් ඇතුළු කාර්ය්‍යමන්ඩලයට

  • @XtrXtr-lu1id
    @XtrXtr-lu1id 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹 ඉස්තුති පියානනි 🙏🙏🙏🙏🙏🙏

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 3 หลายเดือนก่อน +1

    දීර්ඝායූවේවා දෙවි පියතුමනි ❤❤❤ඔබට !!! දෙව් සුවය දේශය දිලේවා !!!🎉🎉🎉

  • @prasannadhanapala425
    @prasannadhanapala425 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @renukasamankumari9057
    @renukasamankumari9057 3 หลายเดือนก่อน +2

    🙏 ගුරුදේවයන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐

  • @tharindumax1902
    @tharindumax1902 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 3 หลายเดือนก่อน +4

    ගුරු පියානන්ට සුදු අම්මාට සහ දෙව් සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.මේ දේසන අසා සියලු දෙනාගේ සිත් සුවපත් වේවා

  • @mahindamihidu9179
    @mahindamihidu9179 3 หลายเดือนก่อน +2

    ගුරු දෙවි පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .මාධ්‍ය අංශ⁣යේ සහ දෙවිසුව දේශයේ දේශයේ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🤍✨️☀️

  • @SumanalathaJayaweera
    @SumanalathaJayaweera 3 หลายเดือนก่อน

    🙏🙏🙏! නමස්කාර වේවා! 🪷🪷🪷 ගුරු උතුමාටත් සුදු අම්මා හා දෙවසුව කාරය මණ්ඩලයට, උදව් කළ සියලුම දෙනා ටත් නිරෝගී සුවයෙන් දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏🪔🪔🪔

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු

  • @peraraperara639
    @peraraperara639 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි ගුරු පියාණන් ගෙ උතුම් ආශිර්වාදයෙන් හා විශ්වයේ අසීමිත බලයෙන් දෙව් සුව දේශයේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා බොහෝම ස්තුති ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @calistafernando4108
      @calistafernando4108 3 หลายเดือนก่อน

      මේ විශ්වයේ උතුම්. රිශිවරයෙක් වන ඔබතුමාට මගේ නමස්කාරය ස්තූතියි මාගේ ශරීරයේ තිබෙන ලෙඩරෝග ගොඩ ක්. දුරස්ථ සුවමෙහෙයෙන් ටිකටික සුවවේගන යනවා එයට ස්තූතියි ගුරු පියානනි ඉදිරියටත් එසේම වෙනබව මමතදින්ම විශ්වාසයෙන් සිටිනවා.. ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻සුදු අම්මා ගුරු පියානන් හා දෙව්සුව පවුලේ සියලු දෙනාටමත් තෙරුවන් සරණ දෙවි පිහිටයි! ආදරෙයි සියලුම දෙනාටම!!

  • @rmmallika-i7y
    @rmmallika-i7y 3 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා,,, ගුරු පියාණනි 🙏🙏🙏 සෑම දේශනාවක් ශ්‍රවනය කිරීමෙන් සියළුම දෙනා නිවී සැනසෙත්වා 🙏🙏🙏

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 3 หลายเดือนก่อน +1

    ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤🙏🙏❤සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!

  • @kvithanage05
    @kvithanage05 3 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ වේවා. ... ගුරුපියාණනි

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 3 หลายเดือนก่อน +2

    තෙරැවන්සරණයි.දෙවිපිහිටයිදෙවිපියාණන්ටත්.සුදු.අමිමාටත්නීරෝගීසුවයත්.දීර්ගායුෂවේවා❤🙏🙏🙏

  • @dumindabandara8124
    @dumindabandara8124 3 หลายเดือนก่อน +10

    රෝගියෙක් කිසිම තැනක සේවයට ගන් නෑ නේද අද සමාජයේ,ඔබතුමාට ඉක්මනින් දැවන්ත සුව මෙහෙය පවත්වන්න රජයෙන් අවසර හිමි වේවා!තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @geethagunasekara4278
    @geethagunasekara4278 3 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා ගුරු පියාණනි සුදු අම්මා ඇතුළුසියලු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.ඔබතුමාගේ සියළු දේශනාතුලින් නිරාමිස ප්‍රීතිය ක් සතුටක් දැනෙනවා.සත්දහම තුල ජීවත්වන විටහිතට කිසිම භියක් චකිතයක් දැනෙන්නේ නැහැ බුදු දහමේ. හරයසැම සිතක් තුලම ප්‍රඤ්වෙන් අවබොධය ධ වේවා.

  • @nilanidahanayake6796
    @nilanidahanayake6796 3 หลายเดือนก่อน

    සියලුම දෙවු සුව දේසයේ සියලු දෙනාටම ප්‍රක්ඣාව පහල වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 3 หลายเดือนก่อน +4

    අනේ ඒ එසේම වේවා❤ ගුරැ පියා❤ සුදු අමිමි❤ අදත්❤ ගොඩක් දැනුවත්❤ අපේ පිනට උපන්❤ ගුරැ❤ පියා❤ දීර්ගායුශ❤ ලැබේවා❤❤❤❤

  • @NuwanNishantha-kx9rd
    @NuwanNishantha-kx9rd 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි❤️🌹

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 3 หลายเดือนก่อน +1

    දවසින් දවස දැනුම එක් කරමින් අපගේ ජීවිත ආලෝකමත් කර ගැනීමට මග පෙන්වන ගුරු මැතිදුන්ට විශ්වයේ අප්‍රමාණ ආශිර්වාදය, ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලබමින් සියලු කටයුතු තවතවත් සාර්ථක කරගැනීමට සියලු දෙව්යන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව ,විශ්වයේ අසීමිත වු ප්‍රේමය ශක්තිය නොඅඩුව ලැබේවා 🙏❤🙏❤🙏 සුදු අම්මා ඇතුළු සැමටම තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි 🙏❤🙏🌸🙏🌸😊

  • @Latah-lo8tm
    @Latah-lo8tm 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සාදු සාදු ගුරු පියාණනි ඔබ‍ට දීර්ගායුෂ ලැබේවා දෙව් සුව දේශය බැබලේවා ඔබ තුමගේ ආශීර්වාදයෙන් තෙරුවන් සරණයි

  • @JayaGamage633
    @JayaGamage633 3 หลายเดือนก่อน

    උතුම් වූ දෙව් පියාණන්ට
    නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    ස්තුතියි බොහෝම පින්
    වටිනා සත් ධර්ම දේශනාවන් තුලින් ධර්මාවබෝධය අපට ලබා දෙන උතුම් ගූරු පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    ආයුෂ බෝහෝ වේවා දිගුකල් දිනේවා මුළු විශ්වයේම
    දිව්‍යත්වයෙන් පිරි මනුලොව දෙවිදුන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 3 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏
    සත්‍යවාදී දෙව්පියාණන් ගේ උතුම් දිව්‍යමය ආශිර්වාදයෙන් සැමගේම ජීවිත
    ආලෝකමත් වේවා 👏👏👏සැමට යහපත උදාවේවා 👏👏👏
    විශ්වයම උතුම් දහමින් ප්‍රභාෂ්වර වේවා 👏👏👏

  • @l.pperera5959
    @l.pperera5959 3 หลายเดือนก่อน

    🙏 ස්තුතිය දෙවිපියානනි දැනුවත් බව ලබාදීම පිළිබඳව ඔබතුමාට බොහෝ පිං පිං ඉතාමත් වට්නා පැහැදිලි කිරීමට ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා කාර්යමන්ඩලයටත් අනුග්‍රහය බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @DulaniNilanka-q7l
    @DulaniNilanka-q7l 2 หลายเดือนก่อน

    දෙව් පියානණ්ගේ විශ්ව ශක්තියේ බලයෙන් ආශිර්වාදයෙන් මාගේ අපස්මාර රෝගය සුව වෙම්වා!!!

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 3 หลายเดือนก่อน

    ❤🌹🌹🙏🙏🙏 තෙරුවන් සරණයි ගුරු පියාණනි ඔබ‍ට දීර්ගායු වේවා දෙව් සුව සේවා සියළුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමන් ඇතුළු කාර්යය මණ්ඩලය ටත් අනුග්‍රාහක භවතුන් ටත් 🙏🙏🙏

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 3 หลายเดือนก่อน

    ජීවිතේ නියම අවදිවී තහවුරුකරදුන් ඔබතුමාට හදවතින් ස්තූතියි ආදරෙයි 🙏 ❤🙏

  • @nilukularathna8233
    @nilukularathna8233 3 หลายเดือนก่อน

    දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @lalithakwt6082
    @lalithakwt6082 3 หลายเดือนก่อน

    නැවත වරක් ඔබතුමාට සම්මා සම්බුදු සරණයි අහන්න අහන්න සිතට කාවදින මේ අදහස් වල වටිනාකම හැමෝම ප්‍රයෝජනයට ගනිත්වා.

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 3 หลายเดือนก่อน

    පින්වත් ගුරැ පියාණෙනි,
    නිරතුරැවම අපිව දැනුමින් පෝෂණය කරන අපගේ ආදරණීය ගුරැපියාණන්ටත්, සුදු අම්මාටත්, දීර්ඝායුෂ පතමි. කාර්ය මණ්ඩලයේ සියළුම දෙනාටත් දීර්ඝායුෂ පතමි.තෙරැවන් සරණයි! දෙවි පිහිටයි!

  • @ramyawasantha6167
    @ramyawasantha6167 3 หลายเดือนก่อน

    මිහිපිට සැබෑවටම දකින දෙවි පියාණනි නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @pathumprabath8450
    @pathumprabath8450 3 หลายเดือนก่อน +1

    ආදරණීය ගුරුපියානන්ට ත් සුදු අම්මා ඇතුලු දෙව්සුව සියලුදෙනටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    🙏🌷🌷🌷🙏