මෙතෙක් ඔබ පවුල දියුණු වුණේ නැති හේතුව මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2022
  • මෙතෙක් ඔබ පවුල දියුණු වුණේ නැති හේතුව මෙන්න
    නිවැරදි ආධ්‍යාත්මික මගක් ඔස්සේ ජීවිතය ගෙන යෑම උදෙසා අප හා අතවැල් බැඳ ඒ මග යන්නට එක්වූ ඔබ සැමට ඒ සඳහා දිරිය ශක්තිය පතන්නෙමු...
    සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි....
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 687

  • @letscookwiththarusl4865
    @letscookwiththarusl4865 ปีที่แล้ว +21

    පද්මා විජේසේකර අම්මාගෙ සිත මේත්‍රියෙන් පිරෙවා. එ උතුම් වු බුදු ගුනයෙන් එතුමියගේ දරුවා සුවපත් වේවා.අම්මෙ එතුමා කියන්නෙ සත්තයක්. අපිට කගෙවත් දෙයක් බලෙන් ගන්න බෑ. බුදුන් වදින්න හිතෙ විශ්වාසයෙන් එතුමාගේ අශිර්වාදය නිකන්ම ලැබෙයි. එතුමාගේ අශිර්වද වැඩසටහන් අහන්න බලන්න. එ වෙලාවට ඔයාගෙ පුතගේ ඔලුවට අත තියලා ඔයා අදිශ්ටාන කරගන්න. එතුමාගේ උතුම් වු ශක්තියෙන් මගේ දරුවා සුවපත් වේවා කියලා. තෙරුවන් සරනයි .

    • @user-gs3hy4my6v
      @user-gs3hy4my6v 5 หลายเดือนก่อน

      Mamath meadamta katha Karla thiyanawa anea kawadawath katha Karla thiyan dawaswala eaheama kiyala me karunawean apea sudu anmai awasa dea kiyanawa paupurWa fanta eapa ,PAu mama message eakak yeuwa kakulea thuwalayak thiyanawa mama siege weadasatahan balanawa eaken suwa weida kiya putha oya. Beheth daganta kiyala suwa weanta kiyala mata message Eakak dala thibuna ,..mata loku sathutak denuna maha.erak lebunea wafa .mama SUDU AMMAGE message elka hemottam pennuwa,❤❤❤❤Api kiideeanek sanipaweala thiyanaawadaa. Samawa ganta 🙏🙏🙏🙏

    • @okinisenara1496
      @okinisenara1496 3 หลายเดือนก่อน

      ❤🎉

  • @chandanidipasika7944
    @chandanidipasika7944 ปีที่แล้ว +8

    ඔබතුමා කියන්නෙ ඇත්තම ඇත්ත.මම ආහාර සකස් කරද්දි,මේ ආහාරය " රසවත් වේවා ,දිවඔසුවක් වේවා "කියමින්මයි පිසින්නෙ.ඇත්තටම ඒ ආහාර රසවත්.ලේසියෙන් නරක් වෙන්නෙත් නැහැ.ඔබතුමාට ,සුදුඅම්මාට, දෙව්සුව කාර්ය මන්ඩලයටත් ,දෙව්සුව දේශයේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි ..!දෙවි පිහිටයි ..!🙏🙏🙏

  • @thebakthisl2407
    @thebakthisl2407 ปีที่แล้ว +60

    මෙලොව සිටින වාසනාවන්තම ස්ත්‍රීය සුදු අම්මායි......ගුරුපියාණනි ඔබ වැනි උතුම්,ශ්‍රේෂ්ඨ , ධාර්මික ස්වාමිපුරුෂයකු ලැබීමට ඇය ඉතා පිං කර ඇත............මට ඇය යශෝධරාවකි,රාධාවකි...හරේ ක්‍රිෂ්ණා

    • @selaam9574
      @selaam9574 ปีที่แล้ว +4

      අනිවාර්යෙන් ම බුදු සරණයි

    • @rayanrayan-nu2lh
      @rayanrayan-nu2lh ปีที่แล้ว +1

      Aniwarayenma wasanawanth kanthawa sudu amma amma ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @renukabatuwatte9779
      @renukabatuwatte9779 ปีที่แล้ว +1

      Mathithumani mathiniyani mage suwamiya suwakarala denna obathumanlata theruwansaranai

    • @chandrikawickramasinghe1309
      @chandrikawickramasinghe1309 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

    • @chandrachandra8128
      @chandrachandra8128 ปีที่แล้ว

      Obathuma vsala sawayak Karan a oyawaga menessu nesathami mawaga Hoda layata thank nththan oba Thumata Dave pihitai Jaya a wWa🙏🙏❤️

  • @nissankawijanayaka4786
    @nissankawijanayaka4786 ปีที่แล้ว +17

    කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙවූ සුව පවුලේ සැමට තුනුරුවන්ගෙ පිහිට අරක්ශාව ලැබේවා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @kanchanasenevirathna4277
    @kanchanasenevirathna4277 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව්සුව පවුලෙ සැමටත් ලෝක වාසි සියළු දෙනාටත්

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว +31

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි අපගේ ආධ්‍යාත්මික නායක තුමාට සහ සුදු අමිමා උත්තමාවියට අැස් කදුළුින් බොදවුනා ඔබතුමාට සුදු අමිමාට කල චෝදනාවට සත්‍යය තේරැමි ගන්න බැරි ආත්මර්ථකාමි අයට ඔබ දෙන්නා ගේ වටිනාකම තෙරෙන් නෙ නැත්තෙ එ් අය ගේ නොලැබීම නිසයි කවදාවත් ඔබතුමාට දොස් කියන අයට සොබා ධර්මය කාරැණික වෙන්නෙ නැහැ කුමාර මහත්මා වගේම. සුදු අමිමාත් මෙි මිනිසුන්ට කරන සේවය අති උතුමි එය මා දකිනවා ඔබතුමා ගේ වීඩියෝවල. මිනිසුන් තවත් සසර දික්කරගන්නවා දෙවි දේවතාවක් වැනි ඔබ දෙන්නාට දොාස් කීමෙන්. අදත් හරිම ලස්සන වටිනාම දේශනාවක් තව දිගු වුනා නමි. කියා සිතුණා හැම දෙයම වර්ථමානයට ගැලපෙන ලෙස. සත්‍යයම දේශනා කරන සමිදුනි මෙි මනුලොවට වැඩි. දෙවියන් ඔබතුමායි මෙෙත්‍රිය. කරැණාව සෙනෙහස අාදරය දයාව දෙන ඔබතුමාව. තේරැමි ගන්න. බැරි නමි අන් අය ගැන කවර කතාද අපේ. රටෙි සමහර අය සිතන්නේ අනිවාරයෙන්ම එ් අයගේ රෝගීන් ඔබතුමා සුවපත් කරන්න ඕනයි කියා වෙන්න අැති අපට දුකයි. මෙි නගන. චෝදනාවලට. අපි. ආදරේයි ඔබට දෙවි පියානනි අපේම උතුමි මෑණියන් සුදු අමිමා ටත් අපගේදෙවියන් සහ දේවතාවිය ඔබතුමා. සහ සුදු අමිමා තෙරැවන් සරනයි සියලුම දෙවි දේවතාවන් වහන්සෙලා ගේ පිහිට. අාරක්ෂාව ලැබෙිවා දෙන්නාටම. දීර්ඝයුෂ ලැබෙිවා. මෙි. ගෞතම බුදු සසුණ තුලම. උතුමි නිර්වානය අවබෝධ වෙිවා මිනිසුන් අතරට දෙවියන් දුන් උතුමි වටිනාම සමිපත ඔබදෙන්නා. පින්වත් මාධ්‍ය අංශයේ සැම දෙනාටත් විශ්ව පියස නාලිකාවෙි එ් මැතිනියටත්. දෙවි සුව දේශයේ සැමට ලෝක සත්වයන් හැමට තෙරැවන් සරනයි දෙවි පිහිටයි තිසරන සරනයි අපගේ දෙවි පියානන්ට සෙත් වෙිවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! නිර්මාන්ස-කෙනෙක් වෙන තුරු ලෙඩ දුක් කරදර විදින්නට සිදුවනවාමයි-පිලිකා රෝගීන් මිය යන ගනන"ඉහලම තැනක. . . .

    • @amnafathima6718
      @amnafathima6718 ปีที่แล้ว +2

      Ethamai

    • @ameraaloud922
      @ameraaloud922 ปีที่แล้ว +1

      දෙවි පියාණනි ඉතාමත් වැදගත් විටිනාමදෙසනයක්සුදූ අම්මා සියළුම ලොකවසින්ටත් අපෙ ගුරූපියානන්ගෙම අසිර් වාදයලැබෙවාසා

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි....

  • @renukasamankumari9057
    @renukasamankumari9057 หลายเดือนก่อน

    🙏 ඔබතුමාටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐

  • @indraniliyana3376
    @indraniliyana3376 ปีที่แล้ว +5

    අදත් ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි කියා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගේ දයාව කරුණාව හැමෝම දන්න නිසා අපේ අම්මා කෙසේ කීවත් එහෙත් දරුවා සුවපත් වේවා කියලා අධිෂ්ඨානයක් කරන මෙන් මා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි වරදට සමාව දෙමු ඒ දරුවා සුවපත් වේවා

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 ปีที่แล้ว +9

    විශිෂ්ඨයි කුමාර මැතිතුමනි.... ඔබ තුමාගේ දේශනය ඉතාම හරවත් .තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 ปีที่แล้ว +5

    අද මේ‍ක බලද්දි ඇඩුනා ඒත් හිනහත් ගියා ඔබතුමා හරි පුදුමයි ඒ කාන්තාවගෙ සිත ගැන දයානු කමිපාවෙන් තේරැමි ගත් එකගැන ඔබතුමා කොහොමත් දෙවි කෙනෙක්නේ පිං මේ‍ දේශනාවට ඔබතුමාට බිරිදව හදුනා නොගත් සියලුම ස්වාමිවරැන්ගේ මෙය නෙත ගැටේ‍වා🙏🙏🙏🙏🙏

  • @kanthiseneviratne8523
    @kanthiseneviratne8523 ปีที่แล้ว +8

    ඔබ තුමාගේ ඒ උතුම් යහපත් සිතුවිලි අපගේ සිත් වලටත් මහත් ශක්තියක් මෛත්‍රී යෙන් සිත් දමනය කර ගැනීමට ඔබ තුමාගේ ඒ ශක්තිය අප සියලු දෙනාටම ලැබේවා ඔබ තුමා වැනි උතුම් දරුවකු මෙලොවට බිහි කල ඒ උතුම් පිංවත් මෑණියන් ට ඒ සියලු පින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 ปีที่แล้ว +8

    ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @janakachaturanga3773
    @janakachaturanga3773 ปีที่แล้ว +9

    ගුරුතුමා කියාදෙන මාර්ගයේ යන්න. දුරස්ත සුවය විශ්වාස කරන්න. සුදු අම්මා ට බනින්න එපා තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා ආදරෙයි හැමදාම දෙව්සුව

  • @rasikaweerasinghe4169
    @rasikaweerasinghe4169 ปีที่แล้ว +8

    අනේ ඔබතුමාගේ මේ වටිනා අවවාද සැමදෙනාම ඉතා ගෞරවෙන් හිතට ගෙන ඒ විදිහට ජීවිතේ ගෙනියනවානම් මේ ලෝකේ මොනතරම් ලස්සන තැනක් වේවිද. එය එසේම වේවා කියා පතමි. තෙරුවන් සරණයි අපේ ආදර සුදුඅම්මා, කුමාර මහත්මය ඇතුළු සැමට 🙏
    කවදත් ආදරෙයි ❤️

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 ปีที่แล้ว +15

    අද දදේශනය ගොඩක් වටිනවා කුමාර මාමෙි සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටත් විශ්ව පියස නාලිකා වෙි සියලුම කාර්යමණ්ඩලයට මෙි කරන සේවයට ගොඩක් වසනාව ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +3

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි....

    • @dhammikaliyanage-jf9vz
      @dhammikaliyanage-jf9vz ปีที่แล้ว

      සාරවත් . ස්තූතිය. සැමට යහපත වේවා

  • @indrakumari1093
    @indrakumari1093 ปีที่แล้ว +5

    අනුවන පුද්ගලයන්ට , නිහත්මානී කමේ උපටිමය පෙන්වමින් සත්‍ය වටහා දීම වචනයෙන් කියන්න බැරි තරම් අහගෙන හිටපු අපිට ආදර්ශයක් වූවා🙏🏻🙏🏻🙏🏻 මිනිස් වෙස් ගෙන මේ ලෝතලයට වැඩි කුමන් වර්ගයක හෝ බුදු වරයෙක් යි දීගොඩ කුමාර යනු මා හිතනවා.🙏🙏🙏

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว +7

    උත්තරීතර ධර්ම දේශනයකි.කුමාර ගුරුපියානන්ට,සුදුඅම්මාට මේ ආත්ම භවයේදීම සසර කෙලවර නිර්වාන සුවය අත්වේවා!!! සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏🙏

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 ปีที่แล้ว +9

    ලොවක් බබලන උතුම් සැමියෙක් ලද පින් වත් සුදුඅම්මා තුල ඇති නිහතමානී බව ඉතා ඉහලින් අගයමි..එතුමා රැක ගැනීමට තව තවත් ඔබට ශක්තිය ලැබේවා මෑනියනි. 💐🙏💐🙏💐🙏

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 ปีที่แล้ว +4

    පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා 🙏🙏 තමන්ගේ අසනීප අය ගැන පමනක් හිතමින් ...කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව සුදු අම්මා දොස් කිම ගැන හිතට හරි දුකයි. කණගාටුයි ...සුදු අම්මා කියන්නෙ කුමාර පියතුමන්ගේ හෙවනැල්ල මෙන් ඉන්න දෙව් ලොවීන් ආ උතුම් මනුෂ්‍ය දුවක්... මම සිත් සුවය පලවෙනි වැඩසටහනට සහභාගි උනා... හැබහින් දැකපු දෙවිවරුන්මයි කුමාර පියතුමන් හා සුදු අම්මා ❤️ මා නම් හරිම අදරේයි එතුමාටත්... සුදු අම්මාටත් ❤️ තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 ปีที่แล้ว +8

    අපේ මේ මිහිපිට ඉන්නා දෙව් පියා ටත් අපේ සුදු අම්මාට ත් මෙසේ කියන්නෙ කවදාවත් ඔබතුමාගේ වීඩියෝ එකක්වත් බැලුවෙ නැති කෙනෙක්.

  • @ruvinikanchana5905
    @ruvinikanchana5905 ปีที่แล้ว +5

    සුදු අම්මා චරිතය මට දැනෙන්නෙ මිහිපිටට පැමිණ ඇති දේවත්වය ලෙසයි
    මා ලත් අත්දැකීම එයයි.🌹🙏🌹🙏🌹🙏

  • @charmainenissanka7171
    @charmainenissanka7171 ปีที่แล้ว +11

    කුමාරමහතාටත්, සුදුඅම්මා ඇතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණායි දෙවි පිහිටයි.

  • @sithmiaraliya9566
    @sithmiaraliya9566 ปีที่แล้ว +6

    ඒ චෝදනා බැහැර කරලීමේ හැකියාව ඔබ දෙපලටම තියනව.හේතුව උපේක්ශාව තියන නිසා.🌹🌹🌹🌹🌹🌹

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 ปีที่แล้ว +9

    🙏💕🙏
    හරිම වටිනා අර්ථ වත් දේශනාවක් අපට අහන්න සැලැස් වූ විෂ්ශ්වපියසට බොහොමත්ම ස්තුතියි .

  • @sriyanigamage1933
    @sriyanigamage1933 ปีที่แล้ว +5

    ඔබතුමා කතා කරපු දෙ සත්‍යයි . ඔබතුමා අතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාට බුදු සරණයි !.🙏🙏🙏

  • @kumudusureka6609
    @kumudusureka6609 ปีที่แล้ว +4

    ආසාවෙන් කීප වතාවක් අහපු හිතට කථා කරපු ඔබ තුමාගේ මේ වීඩියෝ එක සමස්ත ස්වාමී වරු දකිත්වා,
    සම්මාන සම්බුදු සරනයි සරනයි ඔබ තුමාට.

  • @iresha3330
    @iresha3330 ปีที่แล้ว +4

    සුදු අම්මා ❤️ කියන්නේ හරිම කරුණාවන්ත, නිහතමානී, ආදරණිය පින්වන්ත, කාන්තාවක්. ඒක මම මගේ ඇස් වලින්ම දැක ගත්තා UAE වලදී. ආදරෙයි සුදු අම්මට ගොඩක් ❤️. තෙරුවන් සරණයි 🙏

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 ปีที่แล้ว +17

    ව්ශ්වපියස නාලිකාවටත්.. ආදරණීය ගුරුතුමාටත්.. ස්තූතියි !🙏
    සියලු සත්වයෝ උතුම් ධර්ම මාර්ගයේම ගමන් කරත්වා !🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +2

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි....

    • @nadeeshakumari8613
      @nadeeshakumari8613 ปีที่แล้ว

      @@vishwapiyasa තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි !🙏

  • @aidaathukorala9592
    @aidaathukorala9592 ปีที่แล้ว +11

    මේ දේශණය ඉතාමත් වටින බැවින් සියලු මහත්මාවරු අසත්වා.මෑණිවරු ඉතාමත් ශක්තිමත් බවත් ලෝකය දිනන්න මහත්වරුන්ගේ සහයත් අත්‍යවශ්‍ය බවත් තේරුම් ගනිත්වා තෙරුවන් සරණයි. දෙවිපිහිටයි. ගනිත්වා

  • @yamunakumudini4550
    @yamunakumudini4550 ปีที่แล้ว +8

    පින්වත් ඔබතුමා! සුදුඅම්මා ඇතුලු සියලු දෙනාටම නිදුක් නිරොගි බවත් සැනසුම හා සතුටත් උදාවේවා !🌹🙏🌹 තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🙏🙏

  • @merlyabegunawardene8298
    @merlyabegunawardene8298 ปีที่แล้ว +5

    💐🌹💐🌹💐🌹💐🌹💐🌹🙏🙏🙏🙏 විශ්වයේ අසිරිමත් නිර්මාණය වූ ඔබතුමා යනු මේ මුලු මහත් ස්වභාදහම යි ..මේ ගහකොළ ,සුලග,ඉර ,හද,,සමග සිටින අපට හැගෙන්නේ ඔබතුමා සෑම මොහොතක ම අප වටා සිටිනවා වගෙයි ...

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +1

    ඒක තමයි සිත් සුවය දී ත් ඔබ තුමාට කරදර කරනවා me🙏මිනිසුන්ට සිංහල තේරෙන්නේ නෑ මොලයක් නෑ සුදු අම්මා ට නිකරුනේ චෝදනා කරනවා පව්
    නිතරම සිනා මුසු මුහුණින් විසීමට
    වද වේදනා දෙන සිතිවිලි හැරීමට ඇති සැටි යකින් තුටු වී දිව් ගෙවීමට
    දවසින් දවස නිති ඔබ හුරු කලා මට
    සියලු සත්වයෝ සුව පත් වෙත්වා

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා දෙසනා වක් මේ අන්දමට සෑම කෙනෙක් සිතා ජීවත්වන වානම් මොනතරම් සුන්දර පවුල් ජීවිත ද.සුදු අම්මා ත් ඔබතුමා ත් හරිම පින්වන්ත යුවලක්. බුදුන් ගේ සරණින් දෙව් පිහිටෙන් සදාඡයසතුට පතමි. සැමදා ඔබදෙපලට ආදරෙයි.💞😍🙏🙏🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +5

    ඔබතුමාට සහ සුදු අම්මාට කාර්‍යිමන්ඩලයට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,,, මම මධුෂානි කුවේට් සිට

  • @shanti5098
    @shanti5098 ปีที่แล้ว +3

    ඔබ, වැනි අයගේ උතුම් වූ දාර්මිශ්ට අදහස් මම,ගරුකරනවා, දීර්ඝායුෂ ලැබේවා

  • @ravinduwranasinghe1495
    @ravinduwranasinghe1495 ปีที่แล้ว +6

    ඔබතුමාත් සුදු අම්මාත් හිත රිදවාගන්න එපා. හැමෝටම ඉවසීම නෑනෙ සුදු අම්මේ 😭. ඔබතුමාටත් ඔබතුමියටත් හැමදාම සතුට සැනසීම, දීර්ගායුෂ ලැබේවා! මාත් රෝගියෙක්.මම අවුරුදු විසිගානක ඉදන් කොන්දෙ වේදනාවෙන් දුක්විදින අම්මා කෙනෙක්.ඉවසගෙන දුක්විදිනවා. මම අමාරුවෙන් උතුමානන්ගේ දේශනා අහනව,ආශිර්වාද ප්‍රාර්තනා කරමින් දවස වේදනාවෙන් දවස ගෙවෙනවා. ලෝකයේ සියලු රෝගීන් සුවපත්වෙත්වා! දෙව්සුව පව්ලට තෙරුවන් සරනයි! දෙවිපිහිටයි! මම, සියානි 🙏🙏🙏

  • @umperera1879
    @umperera1879 ปีที่แล้ว +2

    උතුමාණෙනි සමාජයේ මෙවැනි අය නිසා .සුදුඅම්මාට උනු අපහසුතාවය වෙනුවෙන් අපටත් ඔබතුමා සේම බොහෝම හිත නොසන්සුන් .ඔබතුමා ලබාදුන් බොහෝම වැදගත් උපදෙස් වෙනුවෙන් ඔබතුමාට බොහෝම ස්තූතියි . මෙවැනි අයගේ සිත් වෙනස්වේවා ඔබතුමාත් සුදුඅම්මාටත් . (ව්ස්ව පියසටත් ) තෙරුවන් සරණයි .

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +4

    දැන් ඉන්න අයට මෙත්තා කරුණා මුදිතා මතක් වෙන්නෙ නෑ ඒ අපේ දෙමව්පියන්ගේ පරම්පරාවත් අපේ පරම්පරාවත් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ දැන් බලන විට අපේ දරුවන්ගේ පරම්පරාවල ගොඩක් වෙනස් අපෙන් පසු බිහිවෙන අයගේ අනාගතේ ඉවරයි

  • @wtsumitha140
    @wtsumitha140 ปีที่แล้ว +1

    තිරැසරන ඔබ තැමගේ දෙසනව හැවි පැහැ දිලිය තිරැවන්සරනයි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +3

    කුමාර මහත්තයා පන්සලට ගිහිල්ලා බණ ඇහුව වගේ බොහෝම පිං ඔබතුමාට

  • @deepashayamali3522
    @deepashayamali3522 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි දේවි පිහිටයි . මගේ ජිවමාන දේවිදුන් මගේ නමස්කාරය වෙිවා ඔබතුමාට සුදු අම්මාට දිර්ඝ ආයුෂ පතමි 🙏🙏🙏❤️❤️❤️

  • @seelapathiraja12
    @seelapathiraja12 ปีที่แล้ว +5

    ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවී සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවී පිහිටයි

  • @Slcodm-z9u
    @Slcodm-z9u ปีที่แล้ว +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!! සියලුම දෙනා නිදුක් නිරෝගී වේවා!!!

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 ปีที่แล้ว +6

    🙏🙏🙏💐💐💐❤❤❤
    ලොවක් සුවපත් කරන ,ඔබතුමාට අසනීපයෙන් කියන විට ලොකු දුකක් දැනුනා දැන්නම් මූන ලස්සනයි, අනේක වාරයක් හිතුවා ඉක්මනින් සුවපත් වෙන්න කියලා. ❤️
    ඇත්තටම ගෙදර අම්මයි තාත්තයි සමගියෙන් නම් ලස්සන ලොවක් හැදෙනවාමයි.
    සියලු දෙනාට තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි!!!

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි ගුරැපියාණනි 🙏🙏🙏 විස්වපියස නාලිකාවට බොහොම ස්තුතියි 🙏 පියාණනි මට හොදටම ඔය අත්දැකීම තියෙනවා කලබලයෙන් හදන කෑම මෙලෝ රහක් නෑ ඒක දන්න නිසා මම ඒ වගේ වෙලාවට කෑම හදන්නේ නෑ සුදු අමිමාට ගුරැපියාණන් ට දොස් නගපු ඒ දයාබර අමිමාට මෛත්‍රී සිතුවිලි ඇති වෙිවා ඒ දරැවට නිරෝගි සුවය ලැබෙිවා සියළු සත්වයෝ නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏

  • @kumuduthilak7823
    @kumuduthilak7823 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 ปีที่แล้ว +3

    අපි එක්ක කතා කලේ නැහැ කියල අපි කවදාවත් අපේ සුදු අම්මට බනින්නෙ නැහැ .එතුමිය මොනතරම් පින්වන්තද.පියානන් වහන්සේ ගේ ආශිර්වාද යෙන් ලෙඩක් සුවපත් උනාම එය ඔබතුමා ගේ ආශිර්වාද යෙන් සුවපත් උනා කියන්න අකමැති අය නිස මට කේන්ති යනවා පියානනි .මම ඒකට මොකද කරන්නෙ .අනේ මැතිනිය මේ ප්‍රශ්නය ගුරු පියානන් වහන්සේ ගෙන් අහන්න .ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @daneshkkj5692
    @daneshkkj5692 ปีที่แล้ว +5

    ඔබතුමා ප්‍රශ්නය දිහා බලන හැටි හරි අපුරුයි හරී ආසයි ඔබතුමා ගේ දේශනය ට බුදුසරනයි දෙව් පිහිටයි සියලු දෙනාට

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 10 หลายเดือนก่อน

    සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් සෑම පැතිකඩකින්ම සියලු ලෝක වාසීන් දැනුවත් කිරීමට ඔබතුමා ගන්නා උත්සාහය අති පූජනීය යි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @thissawijesekara8690
    @thissawijesekara8690 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +11

    තෙරුවන් සරණියි පියානනි මැණියනි 🌷🌷🙏🙏🙏🌻🌻🌻 මාගෙ නමස්කරය වෙවා 🙏🌷 .සුදු අම්මා . යන නාමයටද සුදු අම්මව දන්න බොහෝ අය සුදු අම්මා ගැන නොදන්නා තරම් ..එ සොයුරිය මානසිකව වැටිමක් ඇති .දිගොඩ කුමාර දෙවි පියානන්ට උතුම් හදවතක් වගෙමයි සුදු අම්මා .❤️🙏 කවදත් එවගෙ කතා කරන්න නැහැ .අපිත් කොල් ගන්නව .නමුත් පුලුවන් හැම වෙලාවකම කාරුණිකව ආදරණිය විදිහට පිලිතුරක් ලබා දෙනව 🙏🙏🙏 .තෙරුවන් සරණියි ආදරණිය සුදු අම්මා .

  • @daneshkkj5692
    @daneshkkj5692 ปีที่แล้ว +1

    අපි පත්මා එදිරිසිංහ මහත්මිය ට නපුරු අදහස් දුරු විමට අපි සෙත් පතමු .එතුම් යට ශ්‍රි සත් ධර්මය අවබෝධ වේවා

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 ปีที่แล้ว +6

    බොහෝම ස්තුතියි ඔබතුමට .ඔබතුමා හැමදාම හැම කෙනෙක්වම අගේ කරා ඒ නිහතමානී කමට ගොඩාක් ආදරෙයි .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! සමාජයේ සිටින උග්‍ර විෂ ඇත්තාවූ මැතිනියගේ විෂ නැසේවා-දෙව් සුව මෙහෙය අනුකම්පාව හිමි වේවා!

  • @sarangavirajini1548
    @sarangavirajini1548 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මැතිඳුන්ටත් ,සුදු අම්මාටත්
    විශ්ව පියස නාලිකාව ඉදිරිපත් කරන මැතිණියට ත්,දෙව් සුව පවුලේ සියලු දෙනාට ත් තෙරුවන් සරණයි .දෙවි පිහිටයි
    🙏☸️🙏

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว +1

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏 🌹 ❤ කුමාර මහත්තයා ට සුදු අම්මා ට සහ දෙව්සුව පවුලේ සියලුම දෙනාට හා සියලුම යහපත් මිනිසුන් ට තෙරුවන් සරණයි 🙏 🌹 ❤නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @wijekoonbanda3918
    @wijekoonbanda3918 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙව් පියානනි ඔබතුමා ගේ අගය තේරුම් නොගෙන මිනිසුන් කතා කලාට අවසානයේ ඒ අයට දුක් වෙන්න වෙවී.අප දෙව් පියානන් සහ මෑණියන් නොසැලී ඉදිරියට ම යන්න පිරිස එකතු වෙවි සියලුම දෙනාගේ සිත් සතන් සුවපත් වේවා ඔබ දෙපලට මේ ගමන යාමට තව තවත් ශක්තිය ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට රැකවරණය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sirimasirima5665
    @sirimasirima5665 ปีที่แล้ว +4

    ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සීයලුම් දෙනාටත් ලෝක්වසී සීයලුම් දෙනාටත් තෙරැවන්සරනයි දෙවිපිහිටයි

  • @maduwanthiputtalam7896
    @maduwanthiputtalam7896 4 หลายเดือนก่อน

    අතහැරුනු බොහෝම දේ ගැන නැවත සිහිබුද්ධියෙන් බලන්න මග පෙන්වීම ගැන බොහෝම ස්තුතියි මහත්මයා. 🙏🙏🙏🙏🙏🌹❤️

  • @malkasudu4711
    @malkasudu4711 ปีที่แล้ว +1

    ඔබ තුමා කියන පිරිමි කොහෙන් හොයන්නද මහත්තයෝ කරුණාවෙන් කථා කළේ ඔබ තුමා පමනයි.සුදූ අම්මා වාසනාවන්තයි . තෙරුවන් සරණයි දේව් පිහිටයි ආශීර්වාද වේවා!!!

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 ปีที่แล้ว +1

    අපි පත්මා විජේසේකර මහත්මියට අනුකම්පා කරමු. ඒක ඒ අම්මගේ පීඩනය හෝ මානසික සොබාවය. නමුත් අපි ආශීර්වාද කරමු ඇගේ පුතුට ඉක්මන් සුවය ලැබේවා. ගෘහ ජීවිතය සම්බන්ද කරුණු ඉතාමත් වැදගත් අද කාලෙට, මොකද මේ තියෙන තරඟකාරී ජීවිතයත් එකෙනිනෙක තුල සමගියෙන් අඩු පාඩු කතා කරගෙන හදාගන්න එක වටිනවා. එහෙම නැති වුණාම තමයි පවුල් අවුල් වෙලා යන්නේ. ගොඩක් වෙලාවට මමයි මගෙ මහත්තයයි විවුර්තව කතා කරනවා. හැබෙයි කවදාවත් මගෙ අතින් අඩුපාඩුවක් මට කවදාවත් බැනලා නෑ, වැඩිය ආදරේ පෙන්නන කෙනෙක් නෙමෙයි. නමුත් හොඳින් තේරුම් ගන්න කෙනෙක්. අද දේශනාව ඉදිරිපත් කරපු විශ්ව පියස නාලිකාවවටත් දීගොඩ කුමාර ගුරු පියාණන්ට ගොඩක් පිං. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️🌹❤🙏🏻❤️🌹.

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว

    ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌼❣️🌼❣️🌼❣️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼❣️🌼❣️🌼❣️🌼🌼❣️🌼🌼🌼🌼❣️🌼🌼🌼

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 ปีที่แล้ว +1

    ඔබතුමා බුදුකෙනෙක්වගෙ දැනෙනව.සියලුම දෙනාට වහ වහා අවබෝධ වේවා .දෙව්සුවදේශයේ සියලුම දෙනා ත් ලක්වාසි ලෝවාසී සියලුම දෙනා ත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් වේවා .

  • @navodyasandaru7485
    @navodyasandaru7485 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි මෙසේ මිනිසුන්ගේ සිත් සුවපත් කිරීම හරි මග පෙන්වීමට ඔබතුමාට නිරතුරුව ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @shirlyramanayaka4433
    @shirlyramanayaka4433 ปีที่แล้ว +1

    කුමාර මැතිදුන් හා සුදු අම්මා යනු මෙලොව මිනිසගේ පිනට පහල වූ උතුම් යුවලක්.එයාල කරන සේවය මිල කල නොහැකියි.අප අතර සිටින සුළුතරයක් වූ මෙවැනි දුෂ්ඨ, කුහක අයගේ එම ක්‍රියාකලාපයන් අපි තරයේ හෙලා දකින්නෙමු.කුමාර මැතිදුන්, සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය හා සියළු දෙවි රැකවරණය පතමි.

  • @Edrisinha
    @Edrisinha 8 หลายเดือนก่อน +1

    උතුමි ගුරුපියානෙනි ඔබ තුමාටත් සුදු අමිමාටත් දෙවි සුව දේශයේ සියලුම දෙනාටත් බුදු සරනයි දෙවි පිහිටයි දීර්ඝායුශ ලැබෙිවා 🙏🙏🙏❤❤❤🌸🌸🌸

  • @adecare1623
    @adecare1623 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අනේ අපේ සුදු අම්මාට ඒ කියපු කතා වලට නම් මගේ ඇස්වලට කදුලු ආවා අනේ මාත් එක සැරයක් කතා කරලා තියෙනවා එයාගේ තියෙන කරුනාවන්තකම මට හොදට දැනුනා අපේ උතුම් දෙව්පියානන්ට සුදු අම්මාටත් කවුරුත් දොස් කියන්න එපා මන් ගොඩක් ආදරෙ කරන කෙනෙක් ව්ශ්වපියස නාලිකා වේ ම්ස්ටත් අපේ උතුම් දෙව්පියානන්ටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටමත් තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @selaam9574
    @selaam9574 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගුරුපියාට සුදු අම්මට🌸🙏💜💜💜🙏🙏 කවුරු මොනවා කිවුවත් ඒවට සැලෙන්න එපා.. ඔබ තුමාට සුදු අම්මට දෙවි සුව දේශයේ සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි💜🙏💜🙏💜🙏🌸🌸💜💜💜🙏💜💜🙏🌸💜🥀💜💜💜🌸💜🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +1

    පින්වත් අපේ දිගොඩ කුමාර මහත්මයා විසින් විශ්ව පියස මගින් සිදුකල දේසනය සියලු මනුස්ස වර්ගයාටම ඉතාම වටිනා දේසනයක් විදියට මම දකිනවා එතුමටත් පින්වත් සුදු අම්මාටත් දෙවුසුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @priyankaindu1190
    @priyankaindu1190 ปีที่แล้ว +2

    Tharuwan saranai obathumata 🙏
    සැම නිවසකම තිබෙන ප්‍රශ්න
    වලට පිළිතුරු ඔබතුමාගෙන් අද ලැබුන
    මේ දේශනාවෙන් සියළුම නිවෙස් වල සතුට සාමය ඇතිවේවා
    ඔබතුමාට දීර්ගායු ලැබේවා 🙏🌹🌹❤️❤️

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m ปีที่แล้ว +1

    ඔබතුමාටත් සුදු අම්මටත්දෙව් කාර්යමණ්ඩලයටත්දෙව්සුව පවුලේ සියලුම දෙනාටත්ලෝකවාසී සියලුම දෙනාටත්ඔබතුමාගේ ආශිර්වාදයෙන්සියලුම ලෙඩ සුවපත් වේවාතෙරුවන් සරණයි සියලුම දෙනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HelloHello-tb6ek
    @HelloHello-tb6ek 8 หลายเดือนก่อน

    බුදු ඛුදුසරණයි කූමාර පියතුමාට පියතුමා නිසා මම හිත සැහැල්ලු කරගෙන මස් මාළු වලින් තොරව පියතුමාගේ වැඩ සටහන් බලනවා රැට නින්දට යන්නෙත් වැඩ සටහන් ආහන ගමන් තව මාව වෙනස් වෙයි මම ලොකු ආබාධිත ලෙඩෙක් කකුල කැඩිලා කොන්ද කැඩිලා මම විස්වාස කරගෙන ඉන්නවා ඔබතුමාගේ ආශිර්වාදය මට ලැබෙයි කියල ඔබ තුමාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි තිස් තුන් කෝටියක් දෙවියන් ගේ පිහිටයි මම අමිපාර කුසුමලතා

  • @milaniherath569
    @milaniherath569 ปีที่แล้ว +3

    ඔබතුමා සුදුඅම්මා සහ දෙව්සුව පවුලට තෙරුවන් සරනයි .දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏

  • @SurangaGanewattadj
    @SurangaGanewattadj ปีที่แล้ว +8

    කවුරු කොහොම කිව්වත් අපේ ආධ්‍යාත්මික ලෝකයේ පියානන් ඔබතුමයි.. මග පෙන්වන්නා ඔබතුමයි...♥️🙏🙏 සුදු අම්මා කියන්නේ එතුමට යසෝදරාවක්..අපිට දයාබර මවක්.... කවුරු මොනා කිව්වත් සත්‍ය සැමදා ජයගනී...
    ගොඩක් වටිනා දේශනයක් ...
    ගොඩක් පින් #VishwaPiyasa 💐
    හැමදාමත් අපිව දැනුමෙන් පෝශනය කරනවට ♥️

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි....

    • @hansikaushika9178
      @hansikaushika9178 8 หลายเดือนก่อน

      🙏🙏🙏💗❤️

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 ปีที่แล้ว +1

    🙏🌻🙏🌻🙏
    වටිනා අදහස් රැසක් ඉදිරිපත් කලාට ඔබතුමාට ගොඩාක් පින් 🙏
    සුදුඅම්මාගේ සිත සැනසීමට පත්වේවා !!!🌻අර කාන්තාවගේ සිතත් තැන්පත් වේවා !!!ඒ දරුවාටත් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු .🌻මේ දේශනාවෙන් පස්සේ ඒ කාන්තවට සියල්ල අවබෝධ වේවා !සියලු දෙනාම සුවපත් වේවා !නිරෝගී භාවයට පත්වේවා !තෙරුවන් සරනයි!!!🙏 දෙවිපිහිටයි !!!🙏

  • @niroshan1981
    @niroshan1981 ปีที่แล้ว +3

    ඔබ තුමා මේ කරන ප්‍රේමනීය දැනුවත් කිරීමට ඔබ තුමාට මහත් පින්🙏🙏🙏

  • @ranjithwellage8480
    @ranjithwellage8480 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි දිර්ගයූවේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว +3

    හැමදාම ත් අපි දැනුවත් කරන ඔබ තුමා ට සුදු අම්මා ටත් නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @mskalupahana374
    @mskalupahana374 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ දැනුවත් කිරීම් සමාජ් හරිම වටිනවා හරිම ප්‍රශ්න්සණීයයි කුමාර මහාතාට උතුම් බුදුසරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏සියල්ලෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත්වේවා 🙏🙏🙏🙏🙏

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara หลายเดือนก่อน

    ස්තුති ගුරු පියානනි ඔබතුමාට දෙව් පිහිටයි නිදුක් නිරෝගී වේවා

  • @krishanthakumara1531
    @krishanthakumara1531 ปีที่แล้ว +1

    ආදරණීය ගුරු පියානනි ඔබ තුමා දේශනා කරන ධර්මය මාර්ගයේ ගමන් කරන්න ගොඩාක් උත්සාහ කරනවා ආදරණීය බිරිඳත් එක්ක සතුටින් ජීවිතය ගත කරන්න මටත් ශක්තිය ලැබුණා ...තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබතුමා සුදු අම්මා ඇතුළු ඇතුලූ දෙව්සුව පවුලේ සියලු දෙනාටම

  • @chandimachathurangi9
    @chandimachathurangi9 ปีที่แล้ว +1

    2022 ජනවාරි මාසයේදී මාගේ දියණිය සුවපත් කරදීම වෙනුවෙන් මම නැවත නැවතත් හද පිරි ස්තූතිය ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමට පුද කරමි. සැමට තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +1

    විශ්ව පියස සැමට තෙරුවන් සරණින් ජයම වෙව!

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +3

    පිංවත් ඔබතුමාට සහ සුදුඅම්මාටත් විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ❤️🙏🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි....

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +1

    ස්තුතියි 💐 💗 🙏 මෛත්‍රී , කරුණාව, උපේක්ෂා සහගත සිතුවිලිවලින් පිරුණු සුන්දර ලොවක් නිර්මාණය වේවා.!

  • @user-cw5mz6tc2t
    @user-cw5mz6tc2t 6 หลายเดือนก่อน +1

    දෙව් මැතිදුණි .....ඔබ ඇතුළු සියළු කාර්ය මණ්ඩලය ට අනන්ත වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සැලසේවා.... නිදුක් නීරෝගී සුවය සැනසුම ලැබේවා.......❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikasdammikas8414
    @dammikasdammikas8414 ปีที่แล้ว +1

    මෙවැනි ලස්සන වටිනා දේසනාවක් කල ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ස්ත්‍රි පුරුෂ දෙපාක්ෂයටම වටිනා ඉතා වැදගත් දේසනාවක් සියලුම දේනාට මේ දෙසනාවක් ගොඩාක් වැදගත් වෙයි කුමාර මහතා සුදු අම්මා ඇතුලු දෙව්සුව දේසයෙ හැමොටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @thebakthisl2407
    @thebakthisl2407 ปีที่แล้ว +1

    ආධ්‍යාත්මික ගුරුපියාණනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව කාර්‍යමණ්ඩලයටත් දෙව්සුව දේශයේ පිංවතුන් සියල්ලන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ඇතුළු දෙව් සුව දේශයේ සියලු දෙනා ටම දීර්ඝායුෂ ලැබේවා!!!!🙏🏼🙏🏼🙏🏼

  • @sheelavithanage4619
    @sheelavithanage4619 ปีที่แล้ว +6

    ආයුබෝවේවා
    දී ගොඩ උතුමානණී ස්තුතියි
    ඉතා වටිනා දේශනයක් ඔබතුමා අද කලේ සුදු අම්මා දෙව්සුවයට කරන කැප විම පුදුම හිතෙනවා මුලු ජිවිතයම කැප කරන එතුමියට සියලුම දෙනාගේ ආශිර්වාදය හැමදාම ලැබෙනවා
    ලහිරැ පුතා ඇතුලු කාර්ය මණ්ඩළයට සහ විශ්ව පියසේ ඔබතුමියටද නිරෝගි සුව ලැබේවා
    සියලුම දෙනාටම යහපතක්ම වේවා
    බුදුසරණයි දෙවිපිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි....

    • @user-uu5xd7zz3e
      @user-uu5xd7zz3e ปีที่แล้ว

      අනේ කුමාර මහතානනි. මමත්. ලෙඩින්. ඉන්නේ.තයිරොක්සි වලට බෙහෙත් ගන්න වා.ලක්ශ. දහයක. බෙහෙත් විදලා. තියෙන්නේ.මයිකෝ පාද අක්ටිවේශන් ලෙඩය තියෙන්නේ.මට අශිර්වාද. කරන්න🙏🙏🙏🙏🙏

  • @sajaniweerathunga2195
    @sajaniweerathunga2195 ปีที่แล้ว +2

    මගේ ජිවිතේ මම අහපු හොඳම දේශනය
    අද සමාජෙන් කාටවත්ම නොහිතෙන මේ කරුණු සමාජයට මතක් කරාට ඔබතුමාට බොහෝම පින්.
    කෙනෙක්කු හෝ මේ දේ අහලා හැදෙනවානම් වාසනාවක්
    ඔබතුමාටත් සුදු අම්මාටත් ලෝකයේ සියල්ලන්ටත් නිදුක් නිරෝගි සුවය වේවා 🙏🙏🙏

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අමිමා ඇතුළු කාර්යමණ්ඩලයේ සියලු දෙනාටම 🙏🏼🙏🏼🙏🏼

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q ปีที่แล้ว +1

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා අපිහැදාම ඔබතුමා සමගයි..🙏🙏🙏🙏♥️

  • @kpsksumanawardana5763
    @kpsksumanawardana5763 ปีที่แล้ว +4

    උදෙන්ම බලන්නේ⁣ සිත් ගත් රෑ හින්දා
    උදෙන්ම අහන්නේ⁣ සිත්ගත් හඩ හින්දා
    දවසම ඇදෙන්නේ සිත තුල එක රැව හින්දා
    සමහරු සිතති මේකිට පිස්සු ද මන්දා

    • @padmarani9487
      @padmarani9487 ปีที่แล้ว +1

      දෙව්.පියන්නි.ඔබතුමගෙ.සිතෙ.වයිරය.නැත පොඩි.දරුවට.සුවය.පතන්න.මම.කුවෙට්.සිට.ඔබෙ.වඩසටහන්.බලන්නෙ.ඔබට.දොස්.නගන.අයසර්ව.සම්පුර්න.නැති.අය.එයාලා.මොඩයි.ඔබ තුමා.නුවන.අතින්.එහලම.එහල..කෙනෙක්.,b.s.d.p.

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 ปีที่แล้ว +5

    ස්තූතියි ගුරු පියානනි හැමදාමත් වගේ ඔබේ දේශනාවෙන් ඉතාමත් සතුටටත් සැනසිල්ලටත් පත් වෙනවා.මගේ ගුරු පියානන්ටත් සුදු අම්මාටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රහය දැක්වු ඔබටත් විශ්ව පියස නාලිකාවටත් දෙව්සූව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.💐💐💐💐🌼🌼🌷🌷🌷🌸🌸🌸🌷🌼🌼🌷⚘⚘⚘⚘⚘🌷🌼🌼🌼🌻🌻🌻🌺🌺🌺🌺🌺🌹🌹🏵🏵🌹🌹🌹🌺🌺🌻🌻🌼🌼💐🌼🌷🌷

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි....

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 ปีที่แล้ว +4

    මගේ මහත්තයා ට හොරෙන් නම් කිසිම දවසක ඔබතුමාගේ වීඩියෝ නම් මට බලන්න වෙන්නෙ නැහැ .ඔබතුමාගේ කටහඩ ඇහුන ගමන් කොහේ හිටියත් දුවගෙන එනවා. ඔබතුමා කියන ආකායේ මහත්තයෙක් මට ඉන්නේ ..

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +2

    දෙව්සුව සේවාවේ ඉන්න අහිංසක ම මම හිතන්නේ වචනයකීන්වත් කෙනෙකුගේ හිත රිදවන කෙනෙක් නෙවේ එතුමිය ගෙ මුහුණින් එය පීලීබීබු වෙනව මුහුණ චරිතය නිරූපණය වන කැඩපතක් 👍🏻ඔබතුමා වැනී කාන්තාවගේ වටිනාකම අවබෝධ කරගත් ස්වාමීයකු ලද ඇය මහා භාග්‍යවන්තයි පුණ්‍යවන්තයී

  • @champakumari1259
    @champakumari1259 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!මේ වටිනා දේශනා තුලින් සියලු දෙනාට නුවන පහළ වේවා !!ඔබ තුමාට සහ සුදු අම්මාටත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් නිරෝගි සුව ලැබේවා !!

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 ปีที่แล้ว +1

    කියන්න සතුටුයි ,මගේ අම්මට තාත්තට තරම් ,තවත් ආධ්‍යාත්මිකව හා ලෞකික ව ,සත්කාර කළ කෙනෙක් ඉන්නවා දැයි කියන්න බැරි තරමට ,මම එය බුදු මවුපියන්ට සත්කාර කළා !උන්වහන්සේලා දුන්න ආශිර්වාද වරම් ,ජීවිතයේ සෑම අවස්ථාවකදීම ශක්තියක්!