26 - සිරිපතුල් ගලට ඇත්තටම සිද්ධවුණේ මොකද්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ඇල්ල පුංචි ශ්‍රී පාදයෙහි පිහිටා තිබූ සිරිපතුලට ඇත්තටම සිද්ධ වුණේ කුමක් ද කියන කාරණය මම වීඩියෝ නැරඹීමෙන් අනතුරුව ඔබට දැනේවි.සියල්ලන් එක්ව සියල්ල රකිමු.

ความคิดเห็น • 421

  • @hiranthakasunleelarathna1851
    @hiranthakasunleelarathna1851 4 ปีที่แล้ว +40

    යට ගිය අතීතය ගොඩ ගන්න වෙර දරණ ගයාන් මහතාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා......

  • @asankaappuhami6250
    @asankaappuhami6250 4 ปีที่แล้ว +8

    ඔබ රාවණා පරපුරේ නියම හෙළයෙක් අපි මෙි දේවල් නවතා ගන්න හෙළයන් වශයෙන් සත්‍යග්‍රහයක් අරබමු

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 4 ปีที่แล้ว +56

    ඔය ගමේ මම හිටියනම් දැනටමත් සුද්දගෙ තට්ටුව නෑ .සෑම රාත්‍රියකම නියපොත්තෙන් හරි ටික ටික කඩනව ගිහිං . අපේ ආගම වෙනුවෙන් 🇱🇰🇱🇰

    • @nipunalanka2210
      @nipunalanka2210 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් බං

    • @user-ud1pw9cr1z
      @user-ud1pw9cr1z 10 หลายเดือนก่อน

      සුද්දා විනාස kalea akala dan කළු සුද්ද karnawa.... විශ්වය නිහඬව බලාගෙන einnawa ......ඔබලා kawadada අවදි වෙන්නේ ......

  • @ravinduprasad8411
    @ravinduprasad8411 4 ปีที่แล้ว +130

    ගයාන් සර් අපි තරුන පිරිස් හැටියට එකතු වෙලා මෙතන ආරක්ශාකර ගමු. ඔබ අමතන ඕනෑම මොහොතක රැස් වීමට බෝහෝ පිරිසක් බලා සිටී.

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 4 ปีที่แล้ว +9

    අපේ දේ අපි රැක ගනිමු බොහෝම පින් ගයාන් මහත්තය තෙරුවන් සරනයි

  • @wajiravijayanthi8837
    @wajiravijayanthi8837 4 ปีที่แล้ว +52

    ජනාධිපති තුමනි මේ ඔබේ අවදානය පිනිසයි මෙය තිබුපරිදි නැවත සිරිපතුල වැද පුදා ගැනීමට ඉඩසලසා දෙන්න

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +11

    යට ගිය අපේ අතීතය නැවත ගොඩ ගන්න වෙර දරන ඔබතුමාට සක්තිය දෛර්ය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි .

  • @nunisamarakoon6922
    @nunisamarakoon6922 4 ปีที่แล้ว +6

    චිරාත් කාලයක් ඔබතුමාට මෙම සේවය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @imaluvin
    @imaluvin 4 ปีที่แล้ว +71

    කොඩි කනුව ගලවලා දාලා සිරි පතුල මතු කරලා... වැදුම් පිදුම් කරන්න පුළුවන් වට පිටාවක් හදන්න හැමෝම එකතු වෙමු

    • @kasun948
      @kasun948 4 ปีที่แล้ว +2

      අනිවරෙන්ම..

    • @indikadarshana8929
      @indikadarshana8929 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම එහෙම කරන්න

    • @namalbro2711
      @namalbro2711 4 ปีที่แล้ว +2

      Mokatada owa yatakarla tynne galavala daanna tynne kodi kanuva

    • @rolandlasantha6790
      @rolandlasantha6790 4 ปีที่แล้ว +1

      Pls contact me 0778878967 I need to talk to you

    • @rolandlasantha6790
      @rolandlasantha6790 4 ปีที่แล้ว +1

      Gayan I want to contact u do u can contact me.

  • @freefiredhanamaxddd5677
    @freefiredhanamaxddd5677 4 ปีที่แล้ว +2

    ගයාන් සර් බොහොම ස්තුතියි ගොඩක් පින් මේ ක්‍රියා වෙනුවෙන්. අත්තටම ඔබ ඉතිහස ගත වීරයෙක්. මේ තරම් වෙහෙසක් දරා ඔබ මේ පන දෙන්න වෙහෙසෙන ඉතිහසය වෙනුවෙන් ක්‍රියවෙන් නොහකි උවත් වචනෙකින් හො උදව් කරමි. ජය ශ්‍රි. - කවීශා නානායක්කාර-

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි ඔබතුමාට හැමදාමත් ඔබතුමා අලුත් දෙයක් අපිට පෙන්වමින් අපෙ රටෙ වැලලී යන ඉතිහාසය මේලොකයට පන්වීමට ගන්න උත්සහය අපි බෙහෙවින් අගය කරනව .ඒවගේම මෙවනි උතුම් පුතෙකු බිහිකල ඔබතුමාගේ දෙමාපියන් දෙපලටත් බුදු බව ලැබේවා 🙏🙏🙏

  • @kavinduudayanga4236
    @kavinduudayanga4236 4 ปีที่แล้ว +5

    ඔබතුමා මේ කරන සත් ක්‍රියාවට බොහොම පින්. හෙළ පොළොව සදා දිනේවා.ජයෙන් ජය රාවණා අප්පච්චි පිහිටයි

  • @dumindaabeysekara2371
    @dumindaabeysekara2371 4 ปีที่แล้ว +4

    ඔබ තුමාගෙ මේ සත් ක්‍රියාවන්ට තව තවත් දිරි ලැබේවා !!!

  • @darmasenapatagadige3935
    @darmasenapatagadige3935 4 ปีที่แล้ว +24

    මේවගේ අපි නොදන්නා අපේ හෙලයේ උරුමය අපට කියලා දෙන්නවට ඔබතුමට දහස් වාරයක් පින්..මේවගේ සමාජය නොදන්නා දේවල් හෙලි කරන්න ඔබතුමට ශක්තිය ලැබේවා.ජය ශ්‍රීරාවණා අප්පච්චි..❤️❤️

  • @rockishara1288
    @rockishara1288 3 ปีที่แล้ว +4

    අපි හෙළ ඉතිහාසයට නැවත පණදෙමු!!!🤝💪👌ඔබ තුමාට තෙරැවන් සරණයි......🙏🙏🙏

  • @nipunaaravinda8212
    @nipunaaravinda8212 4 ปีที่แล้ว +8

    බොහොම පින් ගයාන් අයියේ.ඔබ ගැන අප හිතේ තිබෙන්නේ ලොකු ගෞරවයක්.මෙවැනි ගවේශන කරන්ට ඔබට තව ශක්තිය ධෛර්යය ලැබේවා❤️

  • @isurusampath4389
    @isurusampath4389 4 ปีที่แล้ว +16

    ගයාන් සර් මේක ලොකු බලවෙගයක් මං ලග සර්ගෙ videos ඔක්කොම තීනවා අපිට පුලුවන් සිංහල ජාතිය ආපහු නැගිටවන්න සර් කියන ඕනම වෙලාවක අපි රැස්වෙන්න සූදානම් සර් ඇත්තටම ලොකු වාසනාවන්තයෙක් මටත් සර් එක්ක එන්න තිබුනනම් කියල හිතෙනවා

  • @danpriyasad2557
    @danpriyasad2557 4 ปีที่แล้ว +5

    මම අාසම පුද්ගලයෙක් මහත්තයා දිර්ඝ අායුෂ පතනවා

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +16

    ගයාන් මහත්තයෝ ඔබ තුමා විඩියෝ එකක් දානකන් නොඉවසිල්ලෙන් බලාසිටිමි ඔය පරසුද්දෝ දාපු කොන්ක්‍රීට් තටිටුව ගලෝල දාමු අපේ ඉතිහාසය නැවත මතුකරමු ඔබතුමාට තෙරුවන් සරණයි ධීර්ගඅයුෂ ලැබේවා

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว +16

    පුරන් කුබුරු අස්සද්දනව වගේ . මේ වගේ තැන් ගොඩනගන්න හෙලිපෙහෙලි කරන්න අරක්ශාව කරන්න වැඩසටහනක් පටන් ගන්නබැරිද කියා හිතෙනවා .ඔබ තුමා වටා තරුන ලමයි පෙලගැහෙයි කියා මට හිතෙනවා .ස්තුති අද දින පෙන්නුවාට මේ දේවල් .තෙරුවන් සරණයි

  • @cnissankala8821
    @cnissankala8821 4 ปีที่แล้ว +8

    ගයාන් මහතානනි,තම වගකිම..ඉවසිමෙන් ඉටු කරන ඔබට..රාවනාසුරිදු පිහිටයි...

  • @kawinduanjana5265
    @kawinduanjana5265 4 ปีที่แล้ว +3

    අපේ රටේ වළලපු ඉතිහාසය මතු කරනවාට ඔබට බොහෝ පින්!

  • @awanthikaweerasinghe6388
    @awanthikaweerasinghe6388 ปีที่แล้ว +1

    ගයාන් මහතා හට ගොඩාක් පිං...
    බලදාරින්ගේ ඇස් අරුනනම් අපේ උරුමයන්ට මෙහේම කලක් යයිද..... වටිනා ඉතිහාසයක්, උරුමයක්ඇති අපි ඉන්න තැන ගැන හිතන කොට හරි දුකයි... මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි ❤️❤️❤️හෙළයේ මහා රජු රාවණ නිරිදුන් අපේ ලක්බිම බේරා ගැනීමට ඉක්මනින් යලි අවදිවේවා!!!

  • @patthree
    @patthree 4 ปีที่แล้ว +41

    දියසෙන් මුතුවඩනයා සැලසුම් සහගතව මේ හෙලය අයේ ඉන්දියාව ඉස්සරහා පාවලා දෙන්න පටන් අරන් තියෙන්නේ ඔබ ඇත්තටම හෙල ඉතිහාසය රැගෙන එන කෙනක් නම් නිහඩව ඉන්න එපා...රාවනා විශිෂ්ඨයි හැබැයි රාමා විශ්නුලා..හොද අය ඉට වඩා විශිෂ්ඨයි කියලා ඔප්පු කරලා අයේ අපේ ඉතිහාසය නැගිටින එක වල ලන්න හදන්නේ..ඔබ ඒ වෙනුවන් සටන් කරන්න..එකතු කර ගන්න..හෙලය වෙනුවෙන් ඉන්න හැමෝම..අයේ මුතිවඩනයාගේ වේශයෙන් වාල්මිකියා ඉපදිලා...අලුත් විදියට අයේ අපිව වට්ටන්න හදනවා..කාරුනා කරලා ඔබ සත්‍ය වාශයෙන්මනම් කරන්නේ...මේ දේවල් නැගිටින්න..අධ්‍යාත්මික වෙන්න ඔනේ තනියම..නිහඩව..නමුත් පරයන්ට එරෙහිව සටන් කරද්දී..ඔහොම නිහඩව තනියම බෑ...අයේ යුද්ධය පටන් අරන් හැබැයි මේ පාර අවි ආයුධ වලින් නෙවයි..ආකල්පමය සහා ඉතිහාසමය වශයෙන්...ඔබ පටන් ගන්න මොවුන්ට විරුද්ධව සටන අපි ඉන්නවා පස්සෙන්..මොකද මුතුවඩනයා ලොකු විනාශයක් කරන්නේ...දැන්ම ඒක වැලක්කුවේ නැත්නම්..පසු තැවෙන්න වෙනවා ගොඩක්...ඔබ නිහඩව ඉන්නවා කියන්නේ අපිට හිතන්න වෙනවා ඔබත් රාවනා හෙලය විකුනම් කන කෙනක් කියලා..වැදලා ඉල්ලන්නේ...ඒ මිනිහවා නවත්වන්න..නූතන වාල්මිකියා..මේ පාර අපි පැරදුනොත්..අයේ නැගිටිමක් නෑ

    • @t.wijeratne1302
      @t.wijeratne1302 2 ปีที่แล้ว

      Eka thama,dan u ehema meeta kalin methumata ninda karana videowak demmane thiyena irishiyawata.
      👇
      th-cam.com/video/kEU6fA9SAj0/w-d-xo.html

  • @janakalpg2358
    @janakalpg2358 4 ปีที่แล้ว +17

    පුරා ව්ද්ද්‍යා වේ ඉන් කාලකන්නි ඔයවැඩේ කරන්නැ හෙල සිංහල කොල්ලො ඕන තරම් ඉන්නවා අපි එකතුවෙලා අපේ උරැමය ගොඩ ගන්න ව්දිහක් හොයමු.

  • @ragingwarrior8098
    @ragingwarrior8098 4 ปีที่แล้ว +4

    අපේ රාවණා නිරිදුන්ගේ ඉතිහාසය සමගම අපේ මේ වල දැමූ උතුම් බුද්ධ ඉතිහාසයත් නැවත වගකිවයුතු අයුරින් මතු කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා. මොකද මේ බුද්ධ ඉතිහාසය මතු කරන මුවාවෙන් ධර්ම විකුර්ති කරන පිරිසක්ද සිටී.
    මේවා ස්ථාන වගකිවයුත්තන්ගේ අවධානයට යොමු වේවා කියා පතමු.

  • @Bernardnilanka
    @Bernardnilanka 4 ปีที่แล้ว +5

    අයාලේ යන අපේ ඉතිහාසය පනදිය හැකි, විවාසකලහැකි වැඩසටහන් අපට හෙළි කිරීම සදහා ඔබ‍ට පින් !!!මේ විනාස වන්නේ අපේ ඉතිහාසයයි.. අප නිතැතින්ම ඔබසමගය....

  • @thanujchathuranga
    @thanujchathuranga 4 ปีที่แล้ว +5

    අපි හෙළ ඉතිහාසයට නැවත පණ දෙමු. 💪
    ඔබතුමාට තෙරුවන් සරණයි! 🙏
    (ඔබතුමා හමුවිය හැකි ආකාරයක් සදහන් කරන්න.)

  • @t.wijeratne1302
    @t.wijeratne1302 3 ปีที่แล้ว +2

    මේ හෙලිදරව්ව හෙලි කල ඔබතුමන්ට බොහෝ පින්!!🙏🙏🙏🙏🙏❤❤❤❤ බුදු සරණයි!!!රාවණ පිහිටයි!!!සියළු දෙවි පිහිටයි!!!!!!!

  • @princemuthu6279
    @princemuthu6279 4 ปีที่แล้ว +35

    ශීුපද ලාංජනය මතූකර ගැනීමට අප වහා කටයුතු කල යුතුය. ඒ සදහා වග කිවයුත්තන්ට බල කල යුතූය

  • @tharangasumanasekara8266
    @tharangasumanasekara8266 4 ปีที่แล้ว +2

    Proud of you Mr.Gayan .You are doing a grete job to excavate our buried hiritage.

  • @chamikaanuradha6241
    @chamikaanuradha6241 4 ปีที่แล้ว +2

    මමත් ගියා ඔය කියන තැනට ,එතන කට්ටියක් වාඩි වෙලා හිටිය ,එයාලට කියල මේ වීඩියෝ එකේ ටිකක් පෙන්නුවම ,සමාව අරගෙන සිරිපතුලට වැන්දා ,
    මිනිසුන්ට ඒක කියන්නවරත් කවුරුවත් නෑ එතන බුදුන් තෙවරක් වැඩි මේ පුන්‍ය භූමිය ඇත්ත වැලලෙන්න ඉස්සෙල්ලා හැමෝම මේ සම්පත් ආරක්ෂා කරන්න ඕන ,තෙරුවනසරණයි

  • @rodsquirrels6221
    @rodsquirrels6221 4 ปีที่แล้ว +6

    මහතැන් වලින් කරනකම් බලන් ඉදල වැඩක් වෙන්නෑ අපි අපිමයි එකතු වෙන්න ඕන.. ලංකාව කියන්නෙ ගොඩක් පරිස්සම් කර ගන්න ඕන රටක් ❤️

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +3

    පර සුද්දෝ අමු අමුවේ විනාශ කරපු අපේ පෞඩ ඉතිහසය,
    කොඩි කණු ගල ගලවා සිරි පතුල මතුකර යලි යලිත් විරාජ මාන වේවායි පතමි. තෙරුවන්සරනයි ගයාන් සඳකැලුම්

  • @t.wijeratne1302
    @t.wijeratne1302 3 ปีที่แล้ว +2

    මේ පින්බිම තව චිරාත් කාලයක් රැකේවා!!මෙහි සැගව තිබෙන ශ්‍රී පාද පද්මය මතු වේවා!!

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 9 หลายเดือนก่อน +1

    සුපිරි. VIDEO. එකක්
    නියමයි. ජයවේවා
    ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @dushdush8490
    @dushdush8490 4 ปีที่แล้ว +18

    ඇත්තටම අපේ ඉතිහාසයේ මෙහෙම කොච්චර නම් වල දාලා ඇත්ද ..කොච්චර කනගාටුවක් ද දැනෙන්නෙ ..ඔබතුමාට ගොඩාක් පින් අපේ මේ වළ දැමූ ඉතිහාසයට නැවත පණ දෙනවා ට ...රාවණ අප්පච්චිගෙ පිහිටයි

  • @thilinanuwan2555
    @thilinanuwan2555 4 ปีที่แล้ว +3

    මා ඔබව මුණගැසී නැත ....කතා කර නොමැත ....නමුත් ඔබ වැනි මිනිසුන් දැකීමට මා පිං කර ඇත....ඔබ සිවුහෙලයින්ගේ යටගියාව මිහිපිට නැවත ස්තාපිත කිරීම වෙනුවෙන් කැපවෙන යක්ශ පුත්‍රයකි....ඉදිරියටම යන්න ...රාවණ පිහිටයි 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪හෙළ ඉතිහාසය විසින් ඔබව අනිවාර්යයෙන්ම ආරක්ෂා කරාවි....

  • @nishanwijaya8217
    @nishanwijaya8217 4 ปีที่แล้ว +25

    වැලලුනු අතීතය ගොඩගන්න දරන උත්සහයට උපහාර ඔබට.

  • @dulikaperemasiiri740
    @dulikaperemasiiri740 2 ปีที่แล้ว +1

    පසුතැවෙනවා ඔය ස්ථානයට යාමට පෙර මේ විඩියෝව නොදකපු එක ගැන ඒ වගේම බොහොම ස්තුති ඔබ තුමාට අපිට දෙන මේ දැනුමට 🙏🙏🙏🙏

  • @anukaanukaanuka4168
    @anukaanukaanuka4168 3 ปีที่แล้ว +1

    ජනපතිතුමනි මෙිවා ගැන සො⁣යා බලාන්න අපේ බුදු දහම් ඉදිරි දරැවාට නැති කරන්න එපා මල්ලි ඔයාට ගොඩක් පිං සිද්ධවෙනවා මෙිවා ⁣ ගැන සොයා බලා අපිව දැනුවත් කරාට ඔයාට බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว

    මේ කරැනු කාරනා නොදන්නා අයට පහදාදෙ ඔබතුමාට බොහොම ස්තුතියි

  • @sanjunishee3681
    @sanjunishee3681 4 ปีที่แล้ว +5

    අපේ දේවල් අපිට නැති උනේ හැම එකාම මේ වගෙ වහලා දාපු හින්දා.අපේ දේවල් ආපහු ගන්න අපිට පුලුවන් දෙයක් තියනවනම් අපි ඕන දේකට ඉන්නවා..

  • @ayodyachemini7844
    @ayodyachemini7844 3 ปีที่แล้ว +2

    Oya ta පින් සිදුවන වා sir rawana raju gena ape helayanta matak karala denawa ta🙏🙏💗

  • @Uma-nn3fd
    @Uma-nn3fd ปีที่แล้ว +1

    ඔයා සොයන රාවන ඔයාට තාම මුණ නොගැසූ නමුත් අපට ඉන්න පුංචි රාවන ඔයා ගයාන් ස්තූති.. පරිස්සමින් ✋

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 ปีที่แล้ว +8

    ඉවසිලිමත් හිමින් ගමන ජයග්‍රහණයේ ගමනයි.... ජය ශ්‍රී ගයාන් අයියා... රාවණා අප්පච්ගෙ ආශීර්වාදයයි පිහිටයි ආරක්ෂාවයි ඔබට ලැබේවා ....

    • @pradeepnishantha5701
      @pradeepnishantha5701 4 ปีที่แล้ว +1

      සියලුදෙනාගේ ප්‍රාර්ථනද එයයි !!!

  • @roshendesilva5489
    @roshendesilva5489 4 ปีที่แล้ว +3

    අද තමයි බලන්නේ වීඩියෝ ටික. පුතා එක්ක ටිකක් අමාරුයි.ඒත් අද නම් ඔක්කොම වීඩියෝ ටික බලනවා. ඉතිහාසය කොච්චර නම් වසන් කරලා ද අපෙන්. කොහොම හරි ගොඩ ගමු අපේ ඉතිහාසය අපේ දරුවන් වෙනුවෙන් වත්...

  • @krishnanbuddhika5392
    @krishnanbuddhika5392 4 ปีที่แล้ว

    මම ඔබ තුමාගේ වැඩසටහන් එකින් එක බලන ගමන් ඇත්තටම ඔබ තුමා අපිට කොච්චර වටින කෙනෙක්ද ඇයි අපෙ බලදාරීන් නිදාගෙන ඉන්නේ ඔබ තුමාගේ කටහඩ ඇත්තටම දේව ආශීර්වාදයක් ඒ හඩ හදවත පසාරු කරගෙන යනවා බුදුසරණයි ඔබට යටගිය අපේ ඉතිහාසය ගොඩගන්න ඔබට ශක්තිය ලැබේවා බූදුසරනයි

  • @user-xh1bt2tg1k
    @user-xh1bt2tg1k 4 ปีที่แล้ว +8

    අපි බොහොම අමාරුවෙන් සිරිපා කරුනා කරන්න ගියත් අපිට අපේ ඇස් වලින් සත්‍ය සිරි පතුල බලලා වන්දනා කරන්න බෑ එයත් වහල තියෙන්න ඒ එහි අරක්ශාවට කියල කිවුවත් මට හිතෙන්නෙ ඒ අපේ පව කියල එහෙම එකේ අපිට ඒ හා සමානව ඉදි කරපු සිරි පතුල දැක බලා ගෙන වන්දනා කරන්න දෙන්න ඕන

  • @EvinAkmal
    @EvinAkmal 4 ปีที่แล้ว +43

    කොඩි කණුවකට කෙසේ නම් සිරි පතුලක් යට කල හැකිද ? සුද්දගෙ බදාමෙන් යට කල අපේ දේ දැන් ගමු නැවතත් එලියට.

  • @user-hx5qo8fk7s
    @user-hx5qo8fk7s 4 ปีที่แล้ว +3

    Great Sadhakelum. You are born to restore our unidentified great history

  • @meghawijewardane
    @meghawijewardane 4 ปีที่แล้ว +17

    මට දැනෙන දුක වේදනාව වචනයෙන් කියන්නට අපහසු වෙලාවක් මේ... මම මග බලා ඉන්නේ අපේ කියන දේ දකින්න ... බලන්න... අහන්න... ඉගෙන ගන්න.... ඔබ තුමාගෙන්.... ඒත් මේ වන විටත් ඔය වගේ මොනතරම් දේවල් යටකර ඇත්ද ...? When I think of that I feel like what am I doing ??? We should raise our voices... And thats what YOU -MY ROLE MODEL , are doing at the moment ... I am with you to protect our heritage .... Our history ... Specially Legendary King Ravana's real TRUTH!! What can I Say??? ආදරෙයි මම හැමදාම ☁️❤️☀️🙏🏽

    • @meghawijewardane
      @meghawijewardane 4 ปีที่แล้ว +1

      Kaushala Sandaruwan මම ඔබට අභියෝග කරනවා ඔබ මා විසින් කීවා යැයි කියන දේ ඔප්පු කරන ලෙස ???? ඔබ ඔය කියන කිසිවක් මා කියා නෑ! ඔස්ට්‍රේලියාවේ ඉපදිලා මා තරම් හොඳින් සිංහල හසුරැවන් අවුරැදු 9 ක ළමයෙක් පෙන්වන්න! මේ සියල්ලම මා ඔබට කරන අභියෝග බව අමතක කරන්න එප! ඒ වගේම ඔබ මා වෙනුවෙන් සෑහෙන කාලයක් යොදවා තිබෙනවා ... බොහොම ස්තුතියි !!ඒ වගේම ඔබේ වටිනා කාලය රටේ දැයේ ලොවේ දියුණුවට යොදවන්නත් අමතක කරන්න එපා... මා කාලය හසුරැවන්නේ එසේය!!!!

    • @meghawijewardane
      @meghawijewardane 4 ปีที่แล้ว

      Kaushala Sandaruwan එසේම අමතක කරන්න එපා ඔබ සියලු දෙනා මා හොඳින් දන්නවා
      m.facebook.com/Lanka-Asura-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%BB-106948677381755/

    • @meghawijewardane
      @meghawijewardane 4 ปีที่แล้ว +1

      Kaushala Sandaruwan අමතක කරන්න එපා මා ඔබේ චෝදනා වලට අභියෝග කලබව! ඔබ පාසලේ අවසන් වසරේ! මා හතර වසරේ සිට අවසන් වසර ෆිසික්ස් හදාරනවා! ඔබ අභ්‍යාවකාශයට සම්බන්ධ වීමට බලාපොරොත්තුව සිටිනවා .මා දැනටමත් එහි කටයුතු කරනවා! අනුන්ට අපහාස එල්ලකිරීමට පෙර දෙවරක් සිතන්න. මට ඔබ සොයා ගැන්මට ඊමේල් කිසිවක් අවශ්‍ය නොවේ ... මම පැවත එන්නේ Artificial Intelligence Specialist කෙනෙකුගේ ජානද එක්වයි! ඒ මගේ මව! ඒ නිසා අපහාස කිරීමට පෙර කිහිප සැරයක් හිතන්න!

    • @tharangawickramasinghe3915
      @tharangawickramasinghe3915 4 ปีที่แล้ว

      මේඝ පුතේ. ගයාන් සදකැලුම් මහතා පමණයි. ඉතා නිවැරදි ලෙස රාවන ඉතිහාසය හා අනෙකුත් කරුණු ඉදිරිපත් කරන්නේ. යම් කිසි දිනක එතුමා අපේ රට ගොඩ නගනවා. ඔබෙ සහයෝගය ද එතුමා ට විශේෂයෙන් අවශ්‍ය වේවි. වෙනත් බොරු කාරයන්ට හසු නොවි මෙතුමා සමඟ ඉදිරියට යන්න .

    • @meghawijewardane
      @meghawijewardane 4 ปีที่แล้ว +2

      Tharanga Wickramasinghe එතුමා හැර මෙලොව මා විශ්වාස කරන අන් කෙනෙක් නැහැ.... මා සැම තත්ත්පරයකදීම ඔහු සමගයි .....ඒ ගැන එතුමා හොඳින් ම දන්නවා..ඔබට බොහෝ ස්තුතියි ! 🙏🏽

  • @dineshimadushanimadurasing6154
    @dineshimadushanimadurasing6154 4 ปีที่แล้ว +1

    ඔබට බොහෝම පිං මේ කරන කර්තව්‍යයට. ඇත්තටම ඇහැට කදුලක් එනව මේ දේවල් දකිද්දි. මේ අපි එකතු වියයුතු කාලයයි. ඔබ සමඟ අපි හැමදාමත් සිටිනවා. ඔබට බුදු සරණයි 🙏🙏🙏

  • @malipushpa6985
    @malipushpa6985 4 ปีที่แล้ว +15

    අනේ අපොයි සිංහල අපේ රටට කරපු විනාශයක්.අනේ තවත් මේ රට විනාශ නොකර මේට ව්ගකිය යුතු නිලධාරීන් අවදිවෙන්න😢😢

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +13

    නොදකින් අපේ පුරාවිද්ද්‍යා බල්ලො ඉන්නෙ පොල්ගාන්නද කැලේ තියෙන ගස්ටික කපාගෙන කැලේ ඉන්න සත්තුටික මස්කොරාගෙන යන්න විතරද? මේවා ගොඩගන්න පුලුවන් රටේ ඉන්න වෙල්ලස්සෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ට අපේ උදලු ටික අතට ගත්තොත් අපිට පුලුවන් ඕවා ගොඩගන්න ලෝකෙට. පෙන්වන්න අපේ උරුමයන්

  • @user-xh1bt2tg1k
    @user-xh1bt2tg1k 4 ปีที่แล้ว +29

    මටනම් පේන්නේ වගකිවයුත්තන්ගේ ඇස් පොට්ට වී තිබෙන බවක්.ඕක ගලවල දාමු ගයාන් අයියෙ.

  • @mywatchingvideos3557
    @mywatchingvideos3557 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!!

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +1

    ගොඩාක්....වටිනවා ...ගයාන් අය්යේ.......තෙරුවන් සරණය්....ඔයාට ....බලදාරීන්ගේ ...ඇස් කන් ..ඇරේවා...

  • @abesinghetennakoon3504
    @abesinghetennakoon3504 4 ปีที่แล้ว +9

    ඔතන විතරක් නෙවෙයි හෙළබිමේ බුද්ධ ශක්තිය ඇති හැම තැනම කොංක්‍රීදමා වසා ඇති බව අප තේරුම් ගතයුතුයි ...

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 4 ปีที่แล้ว +13

    ගයාන් සර් අපි එකතු වී රටට වැඩක් කලයුතුය. ඔබ නායකයකු වී අපව කැදවන්න.ඔබ ට කැමැති රසිකයන් එකම ස්ථානයකට කැදවා දේශනයක් කරන මෙන් ඉල්ලා සිටිනවා. හැබැයි දනුෂ් වගේ අය සම්බන්ධ කර ගන්න එපා.

  • @abishekkalupahanage7549
    @abishekkalupahanage7549 4 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ගයාන් sir🙏🙏🙏

  • @DevLakshan
    @DevLakshan 4 ปีที่แล้ว +5

    🙏🙏 හෙළ පොළොව සදා දිනේවා 🙏🙏

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +3

    අපේ ගම...🙏🙏🙏🇱🇰❤️💐😘අද දෙස් ව්දෙස් අය යන්නේ පොටෝ එකක් ගන්න විතරයි ඒකයි ඇත්ත .එහි පෞරාණික වටිනාකම ගැන කවුරුත් දැනුවත් නෑ...දුකක්..

  • @lahirumadushanka1579
    @lahirumadushanka1579 4 ปีที่แล้ว +4

    දදෙන්නෙක් තුන් දෙනෙක් ගිහින් අයින් කරමුද. නඩු දැම්මෙත් ඇත්ත කියමු. සංරක්ෂණය කරනවනම් වීදුරු කිටියක් දමමු ❤️🙏😍😘

  • @m.i.ashcharya1654
    @m.i.ashcharya1654 3 ปีที่แล้ว +2

    ඔබතුමා ජනපතිතුමාව පෞද්ගලික ව හෝ හමුවී මේ වෙන විනාශයන් නවත්වන්නට..නැවත් ඒවාට දිය යුතු ගෞරවයන් ආදිය ලබා දෙන ලෙස ඉල්ලන්න 🙏🙏🙏ඔබට ජය

    • @nipunalanka2210
      @nipunalanka2210 11 หลายเดือนก่อน

      පිනා තමයි නියෝජිතයා ඕවගේ බං...අපේ රටේ දේවල් විනාශ කරන්න.ඌ ඒක ලෙසට කරනවා

  • @user-ur4fo3pv5j
    @user-ur4fo3pv5j 5 หลายเดือนก่อน

    බොහොම පිං ඇත්ත දැනගන්නට සලස්වන එකට

  • @DJaySL
    @DJaySL 4 ปีที่แล้ว

    ඔබ තුමන්ට දීර්ඝායුෂ ලැබේවා ! බෞද්ධාගම බේර ගන්න.

  • @tharakamadusanka621
    @tharakamadusanka621 4 ปีที่แล้ว +1

    Theruwan saranai mahaththaya!

  • @dimuthubandara9798
    @dimuthubandara9798 2 ปีที่แล้ว +1

    Theruvan සරනයි ❤️

  • @janukodithuwakku6064
    @janukodithuwakku6064 3 ปีที่แล้ว

    Oba me kiyna ඉතිහාසයේ ඇත්ත කතාව api ගොඩක් adrayen pili ගන්නවා .හදවතින් . A..වගේමයි ගෞරව කරනවා .ඔබට ගොඩක් pin apita ape නියම ඉතිහාසයේ ඇත්ත කියලා denawata.

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว

    ජයවේවා පරෙස්සම් වන්න

  • @taniyajayani8753
    @taniyajayani8753 4 ปีที่แล้ว

    Obata godak pin ape as paadana ekata.api metanin idiriyata ape daruwanta hari de pennala hari de ugannamu.obata lakshawarayak pin🙏🙏

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි .රට විකුණන අසමත් ජාතීන් ට එරෙහිව නැගී සිටිමු.

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 4 ปีที่แล้ว

    Obathumata Boho Kusal! Obage Uthsahaya Sarthaka Weva! Deergau Obata!

  • @nimanimhim9988
    @nimanimhim9988 4 ปีที่แล้ว

    අපි මෙය සුරකිමු.සිරිපතුල මතුකරගෙන මෙහි ඇති පූජනීය බව රැක ගනිමු.තෙරුවන් සරණයි

  • @jithendra5069
    @jithendra5069 4 ปีที่แล้ว

    🙏🙏🙏ඔබට බොහෝම පින් මේ දැනුවත් කිරීම ට. 🙏🙏🙏

  • @pasankarunarathna7406
    @pasankarunarathna7406 4 ปีที่แล้ว +4

    මේව දකිද්දි මාර තරහක් හිතට එන්නෙ අපේ රටට ආදරේ කරන පාලකයො කෝ එකෙක්ටවත් පේන් නැද්ද මේවා. දැන්වත් ඇස් ඇරල බලහන්කෝ

  • @nadeesadamali8485
    @nadeesadamali8485 4 ปีที่แล้ว +1

    Niyami aiye .

  • @pmdsandamali9434
    @pmdsandamali9434 3 ปีที่แล้ว

    මේ ඉන්න කාලකණ්නි දේශපාලුවන්ට වැඩක් නැ ගයාන් ඔබවත් මේ දේවල් අාරක්ෂා කර ගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @prasannapushpakumara4533
    @prasannapushpakumara4533 4 ปีที่แล้ว +2

    ඔබතුමා මෙගැන අවදානෙන් ඉන්න නැත්නම් එම ස්ථානයේ ඇති සිරිපතුල කවුරුන්හො විනාස කලහැක .

  • @arunasusantha9904
    @arunasusantha9904 4 ปีที่แล้ว

    තෙරුවන් සරන යි

  • @manojsamuwel8588
    @manojsamuwel8588 4 ปีที่แล้ว

    Gayan Sir, obata godak pin ubata saman deviduge rakawarana labewaa..

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว +1

    නැවතත් ඔය ස්ථානයේ සිරිපතුලක් නැවතත් නිර්මාණය කරමු.

  • @isankamadushani1165
    @isankamadushani1165 4 ปีที่แล้ว +4

    වගකිවයුත්තන්ගේ දෑස් ඇරේවා 🙏😔😔

  • @shamalihettiarachchi6538
    @shamalihettiarachchi6538 4 ปีที่แล้ว +1

    Gayan sir ape gauthama budun upanneth ape me jambud dipaye kiyalai mata dennene me sema dema welali gihin thiyenne me de visheshai meka aniwaryenma api hoyamu

  • @pradeepmadushanka7017
    @pradeepmadushanka7017 4 ปีที่แล้ว +1

    කොඩි කනුව විනාශ නොකර ඒක ගලවලා වෙන තැනකට දාලා අර මිනින්දෝරු තැනටත් පාඩමක් උගන්වමු අපි. මන් කතෝලික ඒ උනාට මන් සිංහල.. මේක දකින සිංහල අයගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.. මේ වගෙ පූජනීය තැන්වලට බියර් වගේ දේවල් අරන් නොගිහින් ඉමු.. පුලුවන්නම් අපි නොබීම ඉමු සිංහල අපි මත්ලෝලීන් නෙමේ 2020 ඉදන් මමත් බොන එක නතර කලා.අපේ ජාතිය අපේ ආඩම්බරය මේක නැති කරගෙන අපිට අනාගතයක් නෑ..

  • @entertainmentsrilanka.official
    @entertainmentsrilanka.official 4 ปีที่แล้ว +9

    පුරා විද්‍යා එකට දෙන පඩිත් අපරාදේ..😣

  • @sounds-of-nature
    @sounds-of-nature 4 ปีที่แล้ว +1

    වැලලූනු අපේ සිහල දායාදයන් එල්වෙමින් පවතී. සදකැලුම් අතිවිශිෂ්ඨයි... සිහලුනට තැනස පෑදේවා

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +2

    ☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸
    2020 කියන්නේ බුදුන් වහන්සේ උපත වගේ සතුටු වසරක් අපේ ඡනාදීපතීතුමා අගමැතිතුමා ඒ දෙපල බුදුදහමේ ඇලී ගැලී සිටින නිසා මේ වේලාවේ ගතයුතු ප්‍රයෝඡනය ගන්න
    අය එන අන්ඩුවකට අත නොතබන්න වැඩ සලස්වන්න
    ලෝකයේ ම බුදුසසුන බැබලේවා

  • @ruviraumesha5147
    @ruviraumesha5147 4 ปีที่แล้ว

    ස්‍රපිරි👍👍👍

  • @sumuduslproductions5269
    @sumuduslproductions5269 4 ปีที่แล้ว +1

    unlike karanna hithana karana minissuth innawa me api athara hithaganna be me minissu hadawath wala Mona hageem tiyanawada kiyala namuth ape urumaya apita rekadena gayan sahodarayawa nawaththanna katath be gayan aiya jayen jaya

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි අපට මේව කියාදෙනවට

  • @chandanakumara6426
    @chandanakumara6426 4 ปีที่แล้ว

    ඇත්ත වශයෙන්ම ඔව්

  • @hapankam74
    @hapankam74 4 ปีที่แล้ว

    Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ ,Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ උත්සහයට උපහාර ඔබට

  • @luckysandy8682
    @luckysandy8682 4 ปีที่แล้ว +2

    We have to inform our president about all of this gayan Aiye 😔

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 4 ปีที่แล้ว +5

    Gayan ...අපිට බැරිද mona ho අරමුදලak පිහිටුවා මෙතන punchi lassana මන්දිරයak හදන්න ..loke inna හැමෝම උදව් karavi....රජයෙන් karanakam බලන් inne නැතුව try කරමු ...math ලක්ෂ 2k dennam.....ඔයාට pin a වගේ දෙයක් karanawa nam....raj somadewa මහතාගෙන් උපදෙස් ganna බැරිද me gena....

    • @dineshimadushanimadurasing6154
      @dineshimadushanimadurasing6154 4 ปีที่แล้ว

      අනේ එකනම් ඇත්ත. අපිත් පුලුවන් විදිහට උදව් කරන්නම්

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 4 ปีที่แล้ว +2

    The Ella AGA's office could do all necessary work, Its their area, this will be definitely a tourist attractive location, in order to promote tourism and help the presidents tourism goal!

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Harema lassana tanak sri padaya wagemai owa danma monawa hare nokaroth apita nate wala yai

  • @dilinichathuri8453
    @dilinichathuri8453 2 ปีที่แล้ว

    thanks sir danuwath kalata

  • @apevidyagaraya8917
    @apevidyagaraya8917 4 ปีที่แล้ว

    අනිවා. මෙය පුජනිය භූමියක් කල යුතුයි . කො බලධාරීන් කෝ...