60 - ගයාන් ලංකා ඉතිහාසය අලුත් කරයි|Gayan Rewrites Sri Lankan History

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ලංකා ඉතිහාසය ලියන්නට එකතු කර නොගත් මහා ඉතිහාස නටඹුන් අතර සැඟවුණු හෙළයේ අභිමානය ප්‍රථම වරට මාධ්‍යයකින් මෙලෙසින් හෙළිදරව් කෙරේ. For the first time, GAYAN'S media reveals the pride of Helaya - ONE of the GREAT historical ruins NOT included in the WRITTEN HISTORY of SRI LANKA

ความคิดเห็น • 537

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +103

    ගයාන් අයියා ඇතුළු කණ්ඩායම මේ කරන්නේ සුළු පටු කැපකිරීමක් නොවෙයි.. ජනතාවගේ බදු මුදලින් පඩි ගන්න බලධාරීන්ට තමන්ගේ රාජකාරිය නොදැනීම ජාතියේ අවාසනාව ය.. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ..!!!
    සුවපත් වේවා ..!!!
    ❤️❤️❤️🙏🙏🙏🌞

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 4 ปีที่แล้ว

      දිව්‍ය කුමාරයෙක් ඉපදිලා
      th-cam.com/video/v-SosVgkfd8/w-d-xo.html

    • @sameerak244
      @sameerak244 4 ปีที่แล้ว +1

      මොක්කුද ඕයි උබලා, ඉස්කෝලේ ගිහින් නැද්ද? ඉතිහාසේ පොතක් පතක් කියවපන්

    • @oshithatharood2986
      @oshithatharood2986 4 ปีที่แล้ว

      @@sameerak244 ඉගෙන ගත්ත ඒවා ගොඩක් වෙනස් වෙනවා ඉස්සරහට,ඔච්වර කල් ලෝකේ පැරණිම ආයුධ,මෙවලම් භාවිත කරේ ලංකාවේ කියලා පේපර් වලට ලියපු ලමයින්ට වැරදි ලකුණ දැම්මනේ ගුරුවරුන්,අද ඒක ඇත්ත වෙලා,ඉස්සරහට තව ගොඩක් දේවල් හම්බවෙයී

    • @lpadayani8201
      @lpadayani8201 4 ปีที่แล้ว

      @@sameerak244 potvala boru asdeken dakala igenaganna

    • @thambapanni5050
      @thambapanni5050 4 ปีที่แล้ว

      පංසල් සිය ගාණක නටඹුන් මතුවෙන උතුර දෙමළ නිජබිමක් නෙවෙයි th-cam.com/video/1soKjh-HEvg/w-d-xo.html

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +117

    අපේ පුරාවිද්‍යා එක නිදිද......ජනාධිපති තුමනි .....මේ ගයන් අය්යා ව ...පුරාවිද්‍යා එකේ ඉහල තනතුරක්....දීලා ...මේ දේවල් අනාගත පරපුරට දායාද කරන්න ......මහ බැංකුව වගේමයි ...පුරාවිද්‍යා එකත් .....නිදීම තමය්....ඔබට පින් ගයාන් අය්යේ...🙏🙏🙏

    • @dahamiupadya1351
      @dahamiupadya1351 4 ปีที่แล้ว +2

      Ekanam aththa

    • @chathurangaprasad4752
      @chathurangaprasad4752 4 ปีที่แล้ว +2

      👍

    • @prabhathwegiriya6298
      @prabhathwegiriya6298 4 ปีที่แล้ว +1

      මරුවට තියෙයි... :p

    • @thambapanni5050
      @thambapanni5050 4 ปีที่แล้ว +2

      පංසල් සිය ගාණක නටඹුන් මතුවෙන උතුර දෙමළ නිජබිමක් නෙවෙයි th-cam.com/video/1soKjh-HEvg/w-d-xo.html

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว +2

      මේවායේ නිදන් හාරන්නේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි මේවට උපදෙස් අවශ්‍ය ප්‍රතිපාදන සලසන්නේ නිලලත් හිටපු හා සිටින පුරා විද්‍යා නිලධාරීන් මුන් ඔක්කොමගේ වත්කම් පරික්ෂා කල යුතුයි මිනිස්සු හොයන්නේ නැතිම හොරු රැළ

  • @user-ox9to6cy8x
    @user-ox9to6cy8x 4 ปีที่แล้ว +72

    තෙරුවන් සරනයි ගයාන් මහත්තයො ... ඔබතුමන්ට යහපතක්ම වෙත්වා !!!💐💐💐🙏🙏❤️

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 4 ปีที่แล้ว +5

      දිව්‍ය කුමාරයෙක් ඉපදිලා !
      th-cam.com/video/v-SosVgkfd8/w-d-xo.html

    • @m.sumananandathero5852
      @m.sumananandathero5852 4 ปีที่แล้ว

      ☺️☺️😊

  • @Adeesha70
    @Adeesha70 4 ปีที่แล้ว +19

    ගයාන් අයියා ඇවිල්ල නිකම්ම පුද්ගලයෙක් නෙවෙයි.එයාට පැවරුනු රාජකාරි තමයි එයා මේ කරන්නේ.ඔබ අපේ ජාතියට සම්පතක්.අපේ ලේ උරුමය අපේ රාවන ඉතිහාසයත් මේ විදියටම අපිට ඕනේ.හෙලයන්ට ජය

  • @sripradeepithavinod972
    @sripradeepithavinod972 4 ปีที่แล้ว +5

    ඔගොල්ලන්ගේ කණ්ඩායමට සම්බන්ධ වෙන්න ආසයි 🇱🇰💪🏽. අයියා රටට සම්පතක්, නිරෝගී ආයුෂ බොහෝ වේවා🙏🏼

  • @roshinashiyani267
    @roshinashiyani267 4 ปีที่แล้ว +32

    ඔබට තෙරුවන් සරනයි ගයාන් පුතුනි ජාතියට බුදුදහමට අගරු කොට කතා කරන සින්හල යැයි කියා ගන්නා පරයන් ඉන්නා රටක හෙළ ඉතිහාසය එලි පෙහෙලි කරන්නට වෙර දරන ඔබ විරුවෙකි මොකද ප්‍රසිද්ධියේ රටට අහිතකර දේවල් කියන කරන උන් සමග මේ දේවල් කරන්නට සෑහෙන බාධා පැමිනිය හැකිය ඒවාට නොබියව මුහුන දෙමින් මේ ගමන යා හැක්කේ හෙළ රුහිරු ඇති විරුවෙකුට පමනි

  • @kangenwatersrilanka6407
    @kangenwatersrilanka6407 4 ปีที่แล้ว +4

    අපේ පුරාවිද්‍යා එක නිදි ඔබට රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ..!!!

  • @chintha07
    @chintha07 4 ปีที่แล้ว +4

    ජාතිය නසන්නට අපේම ජාතියේ උපන් අමනයන්ගේ ක්‍රියා ඇත්තටම දැඩි වේදනාවක් ඇති කරනවා කුමන පෞරාණික ස්ථානයකට ගියත්. තෙරුවන් සරණයි ඔබතුමාට ❤️

  • @ajithkarunarathne8198
    @ajithkarunarathne8198 4 ปีที่แล้ว +29

    ගයාන් අපි ඔබ ගැන තබපු විශ්වාසය ට ඔබ වටිනාකමක් එකතු කළා.

  • @pawanidivyanji5546
    @pawanidivyanji5546 4 ปีที่แล้ว +3

    ඔබ යන මේ ගමනට දළදා සමිදු පිහිටයි ගුරුතුමනි.අපි නොදන්න යට ගැසුනු අපේ ඉතිහාසය අපට කියා දෙනවාට ඔබතුමාට බොහොම පින් ගුරුතුමනි.තෙරුවන් සරණයි 🙏🙂

  • @kanishkaandrew8142
    @kanishkaandrew8142 4 ปีที่แล้ว +24

    ගයාන් අයියා ඔබට දීර්ඝායුෂ ලැබේවා,, අපේ වස්තුව ඔබයි,, පරිස්සමේන් අයියේ ඔබව මහා මේරක් වටිනවා අපිට හැමදාමත් ආදරෙයි බුදු සරනයි දෙවි දෙවතාව්න් වහන්සේලාගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏💖💐🌷

  • @ravinduniranjaya695
    @ravinduniranjaya695 4 ปีที่แล้ว +46

    ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැරදි නිසා වියැකීයන අපේ ඉතිහාසය 😔

    • @thambapanni5050
      @thambapanni5050 4 ปีที่แล้ว

      පංසල් සිය ගාණක නටඹුන් මතුවෙන උතුර දෙමළ නිජබිමක් නෙවෙයි th-cam.com/video/1soKjh-HEvg/w-d-xo.html

  • @gayanranasingha2625
    @gayanranasingha2625 4 ปีที่แล้ว +16

    ගයාන් අයියේ ඔබතුමාකරන මේසේවාව වුතුම් පුන්ය කිුයාවක් අයියේ දුකඅපිට අපේ හේල මුතුන් මිත්තන්ගේ ලේදහඩියේන් හැදු දේවල් විනාස මුකයට යනවට .....පුරාවිද්දියාව කිියන්නේ නමට විතරයි හෝරැැ ඉන්නේ ඔවුවගේ .......පරේස්සමට යන්න ගයාන් අයියේ ඔබසියලු දේනාටම තේරැැවන් සරනයි....🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @marzzzmusic6394
    @marzzzmusic6394 4 ปีที่แล้ว +59

    ඔය දේවල් විනාශ වීමේ සම්පූර්ණ වගකීම පුරාවිද්‍යා එකේ උන් භාර ගත යුතුයි....

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +8

    සක්විති රාවණා ..👍🇱🇰❤️🙏🙏🙏💪
    තෙරුවන් සරණයි ඔබ ඇතුළු සැමට.
    සිව්හෙලය දිනේවා ..🙏🙏🙏

  • @damithsilva9287
    @damithsilva9287 4 ปีที่แล้ว +1

    ගයාන් අයියේ ගොඩක් පිං ඔයාට ... අපේ හෙළ ජාතියේ පිනට පහාල වෙච්ච කෙනෙක් ඇත්තටම ගොඩක් ස්තුතිය ඔයාට🇱🇰🙏☸️ කනින හොරු ටිකටත් බුදුසරණයි ..

  • @ChamodManithya.
    @ChamodManithya. 4 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එක බලද්දි ඇස් වලට කදුලු ආව අයියෙ.ගොඩක් ස්තුතී අපි වෙනුවෙන්,අපේ රට වෙනුවෙන් ඔයාල මේ කරන කැප කිරිම් වලට.

  • @user-mr6wx6bm5s
    @user-mr6wx6bm5s 5 วันที่ผ่านมา

    එසේම ගයාන් සදකැළුම් ඔබතුමාටත් අපේ නැවත පණගැනෙන රාවණා යුගය වෙනුවෙන් ප්‍රනාමය.
    අපේ ආදි මුතුන්මිත්තන්ගේ පින් අනුමෝදන් වෙත්වා.
    මාරගලගේ නිමල්.......

  • @ikkitchen3044
    @ikkitchen3044 4 ปีที่แล้ว +1

    ඇත්තටම හදවතට දැනෙන්නේ පුදුමාකාර වේදනාවක්....ඇයි අපේ මේ ලස්සන ඉතිහාසය වැලලෙන්න ඉඩ හරින්නේ..ගයාන් සොයුරානෙනි....බෙහෙවින්ම ස්තුති මෙහෙම හරි මේ දේවල් දැක ගන්න...දැනගන්න සැලැස්වීම පිලිබඳව ....තෙරුවන් සරණයි ඔබට

  • @user-ox9to6cy8x
    @user-ox9to6cy8x 4 ปีที่แล้ว

    ගයාන් මහත්තයො දැන් දැන් ඔබතුමන් පැවසූ කරුන.පසක්.වීගෙන එනව.අපේ හෙල තරුනයො.බොහෝ සෙයින් හෙලයට ආදරෙ කරන්න පටන් ගෙන හැම දේම ගැන බොහෝ සෙයින් සොයනව ..... ඔබතුමන්ට තෙරුවන් සරනයි....යහපතක්ම වෙත්වා ..... ජය ශ්‍රී..... !!!🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +2

    මේවා දකිනකොට හිතට එන හැඟීම කියා නිමකරන්න බෑ..දුකක් වගේම සතුටකුත් තියෙනවා.ඒකාලේ මෙම ස්ථාන මොනතරම් අලංකාරව සහ ප්‍රෞඩත්වයෙන් තියෙන්නට ඇත්ද..? මේව ගැන කතා කරන ඔබ සියළුම දෙනාට මාගේ ප්‍රණාමය සහ ගෞරවය 🙏 තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐 මට නම් ලංකාවේ අංක 1 එකේ TH-cam නාලිකාව මෙයයි 😎👍❤🔥

  • @dineshimadushanimadurasing6154
    @dineshimadushanimadurasing6154 4 ปีที่แล้ว +12

    බලධාරීන්ගේ ඇස් කවදා ඇරෙවිද. තෙරුවන් සරණයි ඔබට සහ මෙයට සහභාගි වූ අපෙ හාමුදුරුවන්ට, අනික් සියලු දෙනාටම 🙏🙏🙏

  • @malanikusum3633
    @malanikusum3633 ปีที่แล้ว +1

    ඔබට පින් ගයාන් පුතා.අපි නොදන්න දේ අපිට කියා දෙන එක.අපේ රාවනා යුගය ගැන දැනගන්න හරි ආසයි.හරිම අභිමානයක් අපිට දැනෙන්නේ.ඇඟ කිලිපොලා යනව අපේ ඉතිහාසය නේද?කියල❤️❤️❤️❤️❤️අපේ දේවල් මේ විදිහට විනාශ කරල දැක්කම හිත කීරි ගැහිල යනව.නිධන් හොරු සින්හල බොදු මිනිසුන්ද? අනේ අපේ රටකට ගිය කල

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว

    පින්වත් දරුවන්ට ජයවේවා,,, !!! හෙලබිමේ සිව්හෙලයන්ගේ ජානමුසුවු පින්වත් දරුදැරියනේ ඔබලාට පරම සත්‍ය ඉතිහාසය උගන්වන ගුරුතුමා ඉටුකරනුයේ දැවැන්ත යුග මෙහෙවරකි,,,!!! ගුනවත් ගුරුතුමාටත්, සිහල ජාතියේ අනන්‍ය තාවය රැකගැනිමට පෙරපින් බලෙන් ඉපදුනු දුවාදරුවන්ට හා නරබන ගුනවත් වැඩිහිට් සැමටත් කායික මානසික නීරෝගිසුවයත් !! ප්‍රඥාවත් පහලවේවා කියා අදිස්ටාන කරමි ,,සුවපත් වේවා ,,,!!! සුසිත් 0714413521 min of health ple log,, මිත්‍යාවෙන් එහා යථාර්ථය search for histry සහ බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න උතුම් සිරිසද්දර්මය බෝධයට, මන්ද ,,, මේ යුගයේ රාවනා සක්විති රාජ ඉතිහාසය මතුවන්නේ ඉතාමගැබුරු දර්මතාවයකින් ඒ වසර1800 ක් තරම් දීර්ග කාලයක් භාවිතයෙන් ඈත්ව ,වැසී වැලලී යටපත්වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇති උතුම් බුද්ධ දෙශනාවේ නිවන් දකින හේතුපල දහම මහාප්‍රග්ඥායන් වහන්සේකෙනෙකු පහලවී මේ හෙලබිමේ සිවුහෙල දේශයේ පෙරපින් ඇතිව ඉපදුණු දෙවි මිනිසුන්ට එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතමී ආදින් සෝවාන් ආදි මගපල ලැබුවාසේ මේ යුගයේත් එවැනිම යුගයක් උදාවි ඇත බැවිනි,,, මෙය පරම සත්‍යකි ,,, !!! මා මේ දේශනය අවන්කවම නරබමින් මෙයට (රාවනා සක්විති රජ පරපුර)පිලිගන්නේ යම් අතීත සංසාරේ හේතුපල සම්බන්ද තාවයක් ඇතිබවට නියමනිවැරදි පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ට බහාගැලපීමෙන් මේ සියලු පින්වතුන්ට මේ උතුම් ධම්ම දායාදය හිමිවිය යුතුබවට ගැගෙන බැවින් මෛත්‍රී පෙරදැරිව මේ සටහන තබමි,, හොදම උදාහරණ,, kovid19 කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය ලොකයාට ජනිත කිරීම, sir,ආතර් C, ක්ලක්ගේ 2050 ලෝකයේ සියලුම ආගම් පරයා හේතුපල දහම බුදුදහම බැබලෙන අනාවැකියයි ,,,!! මේ ලෝකබලවතුන්ගේ ආකල්ප පරිකල්ප උපකල්ප මනක්කල්ප සංකල්ප විනාශයයි සිදුවනුයේ. එදා විශාලා මනහනුවර තුම්බිය හටගත්තේ මේ දර්මතාවය නිසා බව තේරුම් ගනිත්වා ,,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,, සුසිත් ..

  • @arunalakshan6169
    @arunalakshan6169 4 ปีที่แล้ว +1

    ලස්සනට භාශාව හසුරවනව. අැත්තටම අහගෙන ඉන්න අාසයි. ඔයාට තියෙන දැනුම එ්කෙන් හොදට ඉස්මතුවෙලා පේනව.

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 ปีที่แล้ว +2

    ඇත්තටම මේවානම් සහගහන අපරාධ .
    නැති වූ හෙළ ඉතිහාසය සොයයන ඔබට තෙරුවන්සරණයි ..

  • @navodranasinghe3367
    @navodranasinghe3367 4 ปีที่แล้ว

    ඇස් වලට කඳුළු උනනව මේ සමහර දේවල් දකින විට! මනසින් උසස් සත්වයා මනුෂ්‍යයා වූවත් , මොනවද මේ මනුෂ්‍යයා තමන්ගේ ම උරුමයට කරන්නේ? සමහර විට බලධාරීනුත් මේවට සම්බන්ධ ඇති! අප හට වියකෙමින් තිබෙන, නැති වෙමින් පවතින අපේම හෙළ උරුමය අපට ලෝකයට පෙන්වා දීමට උත්සාහ කරන ඔබ තුමාටත්,අති ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත්,අනෙකුත් සියලුම දෙනා හටත් පිං කුසල් ලැබේවා! තෙරුවන් සරණයි! මහා රාවණා රජතුමාගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @Mahesh_Keerthisinghe
    @Mahesh_Keerthisinghe 4 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏 රාවණ පරපුරේ අභීත සලකුණ. ඔබට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 ปีที่แล้ว

      Mewa hangia thibune koheda ai ape purawidya kiyan kalakanni mewa hoyan neththe thopi giniguli thamaiape salli walin gillinne

  • @mwrpg112
    @mwrpg112 4 ปีที่แล้ว +7

    ඔබට බොහෝ පින්! හෙලයන්ට ජය!

  • @user-ox9to6cy8x
    @user-ox9to6cy8x 4 ปีที่แล้ว

    ඔබතුමාගෙ අලුත් වීඩියෝවක් දකින්න ආසයි. ... අලුත් සොය ගැනීමක්.සහ.හෙලයන්ගේ නැගිටීමට මෙහෙයක් වන පරිදි දෙයක් දැකීමට මහත් ආසවකින් පසු වේ.ඔබතුමන්ට යහපතක්ම වෙත්වා .තෙරුවන් සරනයි ... 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @induwaradesilva259
    @induwaradesilva259 4 ปีที่แล้ว +1

    මේ දවස් ටිකේ එක ලග videos ටික දාපු එකට ස්තූති අයියා 💓💓💓 මේ videos බලල්ත් හිත හදාගන්න හිතට ශක්තියක් ගන්න මිනිස්සු ගොඩක් ඉන්නවා💓

  • @chanakaashan1747
    @chanakaashan1747 4 ปีที่แล้ว +52

    හෙල ලේ තියෙන කිසිකෙනෙක්ට ඔය වගේ විනාස කර බෑ.. පරයන්ට ජාතක උන සක්කිලි.. දවසක. නෑගීසිටිනව මට තියෙන එකම අරමු ඒක ලේ කකියනව මෙව දකිනකොට. රටක හිරාවෙලා ඉන්න නිසා තවත් වේදනාවයි

    • @vithuu7830
      @vithuu7830 4 ปีที่แล้ว +4

      පාදඩ උගතුන් බිහවි අැති කලෙක කෙලෙස මතු කරමුද ජම්බුද්විපය

    • @pathumasword4524
      @pathumasword4524 4 ปีที่แล้ว +1

      හෙල ලේ ලොකුද

    • @janakasomarathne4469
      @janakasomarathne4469 4 ปีที่แล้ว +4

      @@pathumasword4524 ubawage awunta loku nathuwa athi...suddhage leda thiyenne

    • @k.n6067
      @k.n6067 4 ปีที่แล้ว +3

      Dawasak enawa helain nagee sitina.dan eya aramba we atha.

    • @thadheeshvinsandhaadhithya8874
      @thadheeshvinsandhaadhithya8874 4 ปีที่แล้ว +2

      @@pathumasword4524 lokui thamai yako 😡😡😠😠

  • @iranga1006
    @iranga1006 4 ปีที่แล้ว +13

    බලන මට ඇස්වලට කදුලු එද්දි හිතාගන්න පුළුවන් ඔබේ හැගීම

    • @user-mb7jv8zu8k
      @user-mb7jv8zu8k 2 หลายเดือนก่อน

      Mu boru karyek bn mu danna labak nhe mu boru karyk

  • @sanhewage3163
    @sanhewage3163 4 ปีที่แล้ว

    Video 5ක් විතර බලන්න බැරිවුණා ,අද බැලුව ඔක්කොම ටික,ගයාන් අයියේ වීඩියෝ 59,60 කොටස් දෙකින් හෙළයන්ගේ වැඩි දෙනෙක්ගේ දෑස් විවර වේවායි කියල මන් පාර්ථනා කරනවා..
    ඇස් ගෙඩි වැහිච්ච හෙළයන්ගේ ලේ කකියන්න ඔබ මෙි කරන සියලු ම දෑ ඉදිරියටත් ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා 👌👌🙏🙏🙏
    මම මැලේසියාවේ සිට...

  • @charithawijesiri1992
    @charithawijesiri1992 4 ปีที่แล้ว

    අපේ මුතුන් මිත්තො කොහොම ජාතියක්ද දෙවියනේ...අපි මොනවද මේ පිං බිමේ ඉපදිල කරන්නෙ? ගයාන් අයියේ ඔයාට ධීර්ගායු වේවා අපේ අන්ධ හෙල ජාතියේ ඇස් අරවන්න කරන උත්සාහයට.🙏🙏🙏🙏🙏

  • @Pasindu445
    @Pasindu445 4 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් පින්....ජය වේවා ..🇱🇰

  • @rohithabandara5412
    @rohithabandara5412 4 ปีที่แล้ว +1

    Gayan..oba Alabama weerayek. Adambarai. Ape rata.. ape ithihasaya.. wenas wiya wiya yuthu..aluthen liyannata sudusu kalayai me. Lankawata duwagena awith obath samaga ekathuwee , e gamana yanna hithena wara Ananthai....Theruwan saranai

  • @wihangachamikara6611
    @wihangachamikara6611 4 ปีที่แล้ว

    මේවා අනාවරණය කිරීම ගැන ඔබ සියලුමදෙනාට අනේකවාරයක් පිං අත්වේවා 🙏🙏🙏

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 4 ปีที่แล้ว +3

    ගයාන් මහත්තයට තෙරැවන් සරනයි 🙏 දිවුරා පොරොන්දු වෙනව දිවි පරදුවට තබා ජාතිය රකිනා බවට 🙏

  • @dunii2417
    @dunii2417 4 ปีที่แล้ว

    මගේ අදහස නම් මේ වීඩීයෝ දකින්න අපි පිං කරලා තියෙනවා . ගයාන් සර්ව follow කරන්නේ ඇත්තටම පිංවන්ත අය . මේ කරන කැප කිරිමට බොහොම පිං සර් ඇතුළු සියලුම දෙනාට. බුදුසරණයි සර්❤.

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩාක් පිං අපේ හෙලඉතිහාසය විනාස කරන නිදන් හොරුන්ට හෙනගැහුවත් මදි කාලකන්නි ඉතින් ගයාන් මහත්තයෝ ඔබතුමා තෙරුවන් සරණයි

  • @surangigunasekara2912
    @surangigunasekara2912 4 ปีที่แล้ว +1

    Thanks a lot Mr. Gayan
    බුදු සරණයි !! දෙවි පිහිටයි !! 🙏🙏

  • @rathnapuresumanawanshahimi8473
    @rathnapuresumanawanshahimi8473 4 ปีที่แล้ว +6

    යක්ඛයන්ට ජය
    තෙරුවන් සරණයි
    රාවණ සුරිඳුන්⁣ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @monaragala2senaka706
    @monaragala2senaka706 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් මේවා දකින්න සැලැස්වීම

  • @nilukakalutharage9421
    @nilukakalutharage9421 4 ปีที่แล้ว

    සත්‍ය ඉතිහාසය නිවැරදිව සමාජගත කිරිමෙදි මොනතරම් අභියෝග එල්ල උනත් තමාගේ රාජකාරිය නිසි අයුරින් ඉටුකරමින්,උත්සහවන්තව නොනැවතී ඉවසීමෙන් ඉදිරියටම යෑමට ඔබට ශක්තිය ,ධෛර්යය ලැබේවායි අපි සැවොම ප්‍රාර්ථනා කරමු...ඔබ වෙනුවෙන් අප සැමදා සිීරුවෙන්..ජයශ්‍රි රාවණ පුත්‍ර!!!!!

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මහාසංගරත්නයටත් ගරු ගයාන් මහතාටත් සහබාගිඋන සියලුදෙනා ටත් බෙහෙවින් පින්සිදුවෙනව ඇත්තටම අපේ ගයාන් මහතට හැමදාමත් අපි නය ගැතියි අපේන් ඈතට යන හෙල උරුමය නැවතත් අපට ලබාදීම ගැන🙏🙏🙏

  • @lakshikaroshaniroshani3406
    @lakshikaroshaniroshani3406 4 ปีที่แล้ว +1

    සන්සාර පුරුදු හරි පුදුමාකාරයි.
    පුරුදු සුවද පසු පස ආරූඪ වූ රුවකින් ගමන් කිරීම පුදුමයක් නොවෙයි.....
    නිදා සිටින්න උන් ඇහැරීමට නොව පිබිදී සිටින උන්ට උත්තෙජනකි නුඹ...
    යනෙන මගක වග වලසුන් නො හමුවේවා....
    පුරුදු සුවද මැද යලි එතුමා හමුවේවා.
    චිරන් ජයතු මගෙ සිරි ලක් මෑනියනේ......

  • @Mt-fy6kf
    @Mt-fy6kf 4 ปีที่แล้ว

    ගයාන් මහත්තයෝ ඔබතුමාට වටිනාකමක් දිය නොහැක සෙල් ලිපි වල ඇති විස්තර ලබා දීමට හැකි නම් ඔබතුමාට ගොඩක් පින් 🙏

  • @kkdsurangi4797
    @kkdsurangi4797 4 ปีที่แล้ว

    ගයාන් මහත්මයා, ඔබ තුමාව මුනගැහෙන්න විදික් දන්වන්න අපිට ...
    තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 ปีที่แล้ว

    Budusaranai Gayan obata... ,ape "Gothama" Budu rajunge ipadeemath ape ratemai, maha Rawanage godak suvisehsee sthana Budunta Pujaa kala "Ritigala "wage, habai ape godak unta mewa waha kaduruwage kiyanakota ... me maha prauda ithihasaya lowata pennanana obata godak pin.

  • @nimanimhim9988
    @nimanimhim9988 4 ปีที่แล้ว

    ඉතිහාසය සත්සුදක් සේ ගෙනහැර පාන ඔබයි හදේ හෙළ විරුවා.ඔබට ජය.සිව්හෙළයටම ජය.තෙරුවන් සරනයි.රාවණා අප්පච්චි පිහිටයි.

  • @gayanushani929
    @gayanushani929 4 ปีที่แล้ว

    ඇත්තෙන්ම මෙම ප්‍රථම විශේෂ හෙළිදරව්ව නරඹා අවසන් වන විට හිතට මහා දුකක් කිව නොහැකි වේදනාව ක් දැනුනා.අපේ ඉතිහාසය මේලෙසට විනාශමුඛයට ඇදදාන මිනිස් යැයි කියන නොමිනුසුන් ගැන හිතලා,,,,තවත් විටෙක සතුටක් දැනුනා මැරෙන තුරාවටවත් සජීවී ව ඒ අසලට ගොසින් දැක බලාගත නොහැකි අපේ ඒ ලේ උරුමය මෙලෙස විවිධ භාදක මැද අප වෙත මූලාශ්‍ර සහිතව ඉදිරිපත් කිරීම වෙනුවෙන්....ඇත්තෙන්ම ගයාන් මහත්තයෝ ඔබ වැනි උතුම් මිනිසුන් දැන් අපේ රටට අවැසි මොහොතක් එළැඹී තිබෙන්නෙ,අපේ මේ වටිනා උරුමය සොයා සංරක්ෂණය කරන නම ගිය රාජ්‍ය ආයතන ඇස් කන් පියා සිටින්නෙ කුමක් නිසාද යන වග නොවැටහේ...නමුත් ඒ උරුමය මෙලෙස වියැකී යන්නට නොදී රැකගැනීම අපේ වගකීමක් ලෙස දැනේ...ගයාන් මහත්තයෝ මේ පිළිබද නිවැරදි පියවරක් තැබීම අත්‍යවශ්‍ය මය..මේවා ගවේශණය කොට සොයා ගැනීමට දැන් අවශ්‍ය වන්නෙ නොවේ ,මන්ද යත් ඔබතුමන් සහ ඔබේ කණ්ඩායම මේ හෙළිදරව් කරන සත්‍ය ඉතිහාසය සංරක්ෂණය කිරීම ට පියවරක් ගැනීම වගකිව යුතු ආයතන විසින් සිදුකල යුතු මය..මේ සදහා අපි පෙළ ගැසෙමු..ඒආයතන වලට බොහොම ගව්රවයෙන් ඉල්ලා සිටිමු මේවා රැකගැනීමට පියවරක් ක්‍රියාමාර්ගයක් දියත් කිරීම සිදුකල යුතු බව ....තවද..ඔබතුමන්ගෙන් මේ අභිප්‍රායේ කොටස්කරුවන් ලෙස ඔබේ උතුම් කාර්‍යයේ ,ඔබේ කණ්ඩායමේ සාමාජිකයන් වන්න අපි මහත් උනන්දුවෙන් බලා සිටිමු.එලෙස ප්‍රබල ජාත්‍යාලයක් ඇති ,කොන්ද පන ඇති පිරිසක් එක්‍ රැස් කරමු.කියා මා යෝජනා කරනවා ඔබතුමන්ට...එහි මුලින්ම මා මගේ සාමාජිකත්වය ප්‍රකාශ කර සිටිනවා...ඔබට ජය

    • @user-yp6ci8jf4y
      @user-yp6ci8jf4y 4 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම අනිත් එක සිංහලයා වහල් පක්ෂ දෙශපාලනයෙන් මුදවා ගත යුතුයි....

  • @indikasahabandu2021
    @indikasahabandu2021 4 ปีที่แล้ว +1

    ස්තූතියි ගයාන් අයියේ මේ කරන සේවයට..🔥🔥🔥🇱🇰🔥🔥🔥❤
    පුරාවිද්‍යා අධි්‍යක්ෂක හැටියට ගයාන් අයියව පත් කරන්න ඔනි👍

  • @indikaruwan5775
    @indikaruwan5775 4 ปีที่แล้ว

    අවසානයට දාපු වදන් පෙලට ගොඩක් හිතගියා.නියමයි ඒක...හෙලයට ජය වේවා

  • @nadeekalpana9991
    @nadeekalpana9991 4 ปีที่แล้ว

    වැලලීමට ඉඩ හැර තිබු අපේ ලාංකීය උරුමය , නැවත ගොඩ ගැනීමට මහත් වෙහෙසක් දරණ ඔබ තුමාට තව තවත් ශක්තිය ධෙෙර්්‍ය ලැබේවා.

  • @roshanfernando5909
    @roshanfernando5909 4 ปีที่แล้ว

    වැඩෙ නියමට යනවා,ඔබ තුමාට ඡයෙන් ඡයම වේවා!

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් දුකයි ලොකු වේදනාවක් දැනෙනවා දැකිද්දි.අපට මොනතරම් ආඩම්බරයකින් අපේ රටේ ඉතිහාසය දිහා බලලා ජීවත් වෙන්න තිබුනද ඒත් අද ඒව දිහා බලලා හූල්ලනවා 😢😢😢😢තෙරුවන් සරණයි ගයාන් මහත්තයා ඔබට

  • @mahalankapura9854
    @mahalankapura9854 4 ปีที่แล้ว

    ඔබතුමාට පින් සිදුවේවා මේ කරන පුනරුද මෙහෙයුමට.අපේ රටේ වගකිවයුතු නිලධාරීන් ඉන්නවද නැද්ද දන්නෑ .මෙවැනි වටිනා බොදු උරුමයන්ට ජනාධිපතිතුමාගේ ඍජු අවධානය යොමු විය යුතුයි.ඔබතුමාට තෙරුවණ් සරණයි .ස්වස්ථි සිද්ධම් .

  • @asankakamaljeewa8836
    @asankakamaljeewa8836 4 ปีที่แล้ว

    ඔබ විසින් කරනු ලබන මෙම යුග මෙහෙවර වෙනුවෙන් ඔබටත් ඔබට සහාය වන සියලු දෙනාටත් තෙරුවණ් සරණ ලැබේවා....

  • @MayuraMahesh-vn9pr
    @MayuraMahesh-vn9pr 26 วันที่ผ่านมา

    බොහොම පින් මහත්මයා හෙළ බිමට කරනා සේවයට

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว

    ඔබගේ මෙහවර අගය කරමි.මෙය ආරම්භයයි ... තව යා යුතූ දුරයි..ඒ දවස එනකන් දෑස් යොමාගෙන බලා සිටිමි...
    තෙරුවන් සරණයි 🇱🇰

  • @lasiruoshada2214
    @lasiruoshada2214 4 ปีที่แล้ว

    තුනුරුවන් සරණයි හැමෝටම යහපතක් වේවා දීර්ඝායුෂ වේවා

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 หลายเดือนก่อน

    Raja warunta thibunu sardawa den Enna Kala kanni gawane ape maha unma thamai Daba rattharan Budu pilima Aran vinasa Karanne paw karayo.ape hamuduruwane budusaranai ... Gayan sirta budusaranai .me siw helaya gena hoya.balanawata 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @nuwanisharaherath2243
    @nuwanisharaherath2243 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 මගේ හෙළය දිනේවා

  • @pathumtharusha7590
    @pathumtharusha7590 4 ปีที่แล้ว

    නියමයි ගයාන් අය්යේ බුදුසරණයි!!! අය්යේ හොද කැමරාවක් ගන්න පොඩ්ඩක් පැහැදිලි නැති බවක් තියනව ජය වේවා!!! ඉස්සරහටත් අපි ඉන්නවා ❤️🖐️

  • @kumara538
    @kumara538 4 ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරනයි .දීර්ඝායුෂ ලැබේවා.

  • @manojdisanayaka4770
    @manojdisanayaka4770 4 ปีที่แล้ว

    ගයාන් අයියා ඇතුලු සියලුම දෙනාට බුදු සරණයි මේ කරන කැපකිරීමට .
    මේ වගේ මිනිස්සු තමයි පුරාවිද්‍යා එකට අවෂ්‍ය

  • @letsdothis7089
    @letsdothis7089 4 ปีที่แล้ว

    You lead the way!! And you have done it the great history as well. You just know these because you were the greatest part. For people who know that, who you really are.... Now we only have to wait and see until you do it! YOU are the KING of HELAYA!

  • @dinushasilwa966
    @dinushasilwa966 3 หลายเดือนก่อน

    සහොදරය මුදලින් උදවු කරන්න අපිට නැහැ එත් ස්‍රමයෙන් ඔනම උදව්වක් කරනවා අපෙ කමට❤❤❤

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t 5 หลายเดือนก่อน

    ඔයාලා සියලුම දෙනට දලදා සමිදු පිහිටයි අන්තිමට ඇයි දිවේ කරදරයක් උනාද හදවතක් තියෙන කෙනෙකුට මෙවා බලන්න බැ හරිම දුකයි

  • @tharindudeseram7638
    @tharindudeseram7638 4 ปีที่แล้ว

    නියම වැඩක්. ඉදිරියටත් මෙවැනිම සිද්ධස්ථාන හෙලි කරගන්න ලැබේවා..!!!

  • @gayashanshalitha232
    @gayashanshalitha232 4 ปีที่แล้ว

    අපිට අමතක වුන අපෙ ඉතිහාසයේ වීරකන් හෙලි කිරිම පිළිබඳ ඔබට ස්තුතියි

  • @dilanmarasinghe5755
    @dilanmarasinghe5755 4 ปีที่แล้ว

    ඔබට ජයවේවා ස්වස්ති සිද්ධම්🙏

  • @truhhtrfyuvx4469
    @truhhtrfyuvx4469 4 ปีที่แล้ว

    Attatama.oba.niyama.bawuddayak.budusaranai.hitata.dukai

  • @champikahimansala3960
    @champikahimansala3960 4 ปีที่แล้ว +3

    ඔබ මෙන්ම අපද, ඉතා ඉවසීමෙන් සිටිමු .කෙදිනක හෝ අපට සාධාරණය ඉටුවේවි .

  • @charithk3745
    @charithk3745 4 ปีที่แล้ว

    ඔබට බොහොමයක් ස්තුතියි ..තවත් ඉතිහාස කරැනු හෙලි කිරීමට ශක්තිය ලැබේවා ඔබට... හැකි අයුරින් මමත් සහයෝගය ලබා දෙන්නෙමි.. හෙළයන්ට ජය ...

  • @vimukthideshantha2348
    @vimukthideshantha2348 4 ปีที่แล้ว

    ගයාන් සදකැලුම් අයියේ ඔබට ජය සිවු හෙලයට ජය

  • @wimalmhg1198
    @wimalmhg1198 4 ปีที่แล้ว

    මෙවන් බොහෝ දෑ තවත් පෙන්වීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා...ජය ශ්‍රී ඔබට....!!!!

  • @asankaprasad8636
    @asankaprasad8636 3 ปีที่แล้ว

    අපේ මුතුන්මිත්තන්ගෙ දස්කම්.. අපේ මේ වැළලිච්ච ඉතිහාසය කොහොම හරි ගොඩ ගන්නම ඕන..

  • @kapilalokumanna1012
    @kapilalokumanna1012 4 ปีที่แล้ว +3

    ජය ශ්‍රි සර්

  • @piyaldissanayakesrilanka8353
    @piyaldissanayakesrilanka8353 4 ปีที่แล้ว

    ස්තූතියි මෙවැනිදේ හෙලිදක්වනවට

  • @hasithakalum8297
    @hasithakalum8297 4 ปีที่แล้ว +1

    සිව් හෙලය සදාා දිනේවා!!!❤️❤️❤️theruwan සරණයි.❤️❤️😘☝️👍

  • @cmswboys4524
    @cmswboys4524 4 ปีที่แล้ว +3

    රට දැය වෙනුවෙන් ඔබ කරන කැප කිරීමට ඔබට පින්. ජය ශ්‍රි ..!🙏🏼♥️

  • @tuktuktraveller606
    @tuktuktraveller606 4 ปีที่แล้ว

    ගයාන් සහෝදරයා ඔබව මට සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයිග

  • @kapilakatuwala6098
    @kapilakatuwala6098 4 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @ireshasusanthi9049
    @ireshasusanthi9049 4 ปีที่แล้ว

    ගයාන් සොහොයුරා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danukaranasinghe7883
    @danukaranasinghe7883 4 ปีที่แล้ว

    ඔයාට නිසි තැන ලැබෙයි .... නුදුරේදී ම ඔබට ජය මේ කරන මෙහෙයට ජාතියේ ප්‍රනාමය🙏🙏❤️❤️

  • @piumikanchana9647
    @piumikanchana9647 4 ปีที่แล้ว +19

    අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තිබුනට වඩා හොදයි නොතිබා නම්

    • @user-vf4cq3lh8w
      @user-vf4cq3lh8w 2 หลายเดือนก่อน

      Un nidi unma owa kanawada hohed horune inne kohomth

  • @kumodthewmika2547
    @kumodthewmika2547 4 ปีที่แล้ว +1

    නිවනම අත්වේවා 💚💚

  • @nuwankalubowila8178
    @nuwankalubowila8178 3 ปีที่แล้ว

    යක්කයන්ට ජය.ගයාන් ඔයාට බුදු සරණයි .

  • @renuka1545
    @renuka1545 4 ปีที่แล้ว

    Theruwan saranay gayan malli, oba athulu ape swamin wahansatath sahabagi wu siyaluma denatamath samadema vinasa karanawa hara ewa arakshaka karaganimata kawuruth pelabenna mese ho mewan sthana natabun dakabala ganna salasuwata sthutiy obata..

  • @dasunchathuranga7555
    @dasunchathuranga7555 4 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරණයි !!!

  • @dahamnethatv-tv6029
    @dahamnethatv-tv6029 4 ปีที่แล้ว +5

    ඔබට ජය ........ ධර්මය දකින්න දහම් නෙත TV අපවත් subscribe කරමින් සැවොම එක් වන්න

  • @Binary4242
    @Binary4242 4 ปีที่แล้ว

    ගයාන් ඔබට ජය ශ්‍රී බුදු සරණයි

  • @amdagekatha1371
    @amdagekatha1371 4 ปีที่แล้ว

    ගොඩාක් ආඩම්බරයි ගයාන් සහෝදරයා මේවගේ දේවල් අපිට පෙන්වනවට. ඉදිරියටත් මේවගේ වීඩියෝ කරන්න ඔබට ශක්තිය ලැබේවා!!!

  • @user-oo2lw9iv3s
    @user-oo2lw9iv3s 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ සැමට 🙏

  • @user-ox9to6cy8x
    @user-ox9to6cy8x 4 ปีที่แล้ว +34

    පරසුද්දට .හිස නමන කලු සින්හලයන්.එක්ක වැඩ කරන්න බෙ අපෙ මහත්තයො... මෙ දෙවල් පුරාවිද්‍යාවට සොය බලන්න කිය නොකිය එකහෙලාම අපිට බෙරිද ජනපතු මහත්තයට කියන්න .නැත්තන් මෙ කිසිවක් .කිසීම සෝදිසියක්වත් නොකරයි. පුරවිද්ද්‍යවේ. නිවටයින් ටික

    • @user-yp6ci8jf4y
      @user-yp6ci8jf4y 4 ปีที่แล้ว +1

      සුද්දා ගෙ ගොං පක්ෂ දෙශපාලනයෙන් අපට සරණක් නැත හාමුදුරුවනෙ

    • @user-yp6ci8jf4y
      @user-yp6ci8jf4y 4 ปีที่แล้ว

      අපට ඉන්නෙත් ඔබවහන්සේලා පමණයි.....

    • @sanjeewakodikara9844
      @sanjeewakodikara9844 4 ปีที่แล้ว

      Deshapaluwo nisa thamai ape hamuduruwane me etihasayata mehema une.... Oba wahansela deshapaluwan vishwasa nokara peramuna ganna.. Apita vishwasa oba wahansela wani shreshtain vitharai....
      Mata kama karanna ape hamuduruwane.... Deshapalakayinwanam kawadawath vishwasa karanna epa... Apita danata ithuruwela thiyena sambudda shasaneth oya moda rala visin thamai nathikaranne.....
      Hari nayakayeknam oya puraviddya komasariswa durayen nerapala danata godak kal ape hamuduruwane.....mata samawenna hamuduruwane.... awasarai...

    • @thambapanni5050
      @thambapanni5050 4 ปีที่แล้ว

      පංසල් සිය ගාණක නටඹුන් මතුවෙන උතුර දෙමළ නිජබිමක් නෙවෙයි th-cam.com/video/1soKjh-HEvg/w-d-xo.html

  • @sluniverse983
    @sluniverse983 4 ปีที่แล้ว

    මෙ හැම දෙම එකතු කරලා පොතක් ලියන්න මල්ලි ...

  • @amilarajasingha5012
    @amilarajasingha5012 3 ปีที่แล้ว

    Theruwan saranai malli obate mewa dakinavita malli Pudume dharma sanvegayak upadinwa !!!

  • @yasithmallikarathna987
    @yasithmallikarathna987 4 ปีที่แล้ว

    ඉදිරියටත් ඔබතුමන්ගේ සියලු කටයුතු සාර්ථකව කරගෙන යාමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා...! ❤👑🙏