Travel With Chatura | පිරිත් පැන් දුන් දොළුකන්දේ අද කතාව (Dolukanda)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น •

  • @anurapriyantha4400
    @anurapriyantha4400 4 ปีที่แล้ว +161

    සියලු සංස්කාරක ධර්මයන්, අනිත්‍ය බව, මනාව පැහැදිලියි...👌👌👌👌🌷🌷🌷🌷🌷🌷
    travel with Chathuraට දීර්ඝායු..

    • @supungunaratne1276
      @supungunaratne1276 4 ปีที่แล้ว

      Man danna thanak....eth?

    • @sanjeewaweerasinghe1839
      @sanjeewaweerasinghe1839 4 ปีที่แล้ว +1

      එහෙයි මිත්‍රයා..මටත් දැනුනේ එහෙමයි

    • @donruwan2483
      @donruwan2483 4 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

    • @papadamsiri3281
      @papadamsiri3281 2 ปีที่แล้ว +1

      r

    • @sunethrasune927
      @sunethrasune927 ปีที่แล้ว

      මම දනෙ දෙන්න ගියෙ වල් වෑදිලා තිඛූනෙ

  • @malkicharuka9193
    @malkicharuka9193 2 ปีที่แล้ว +21

    ඒ පිරිත් බොහොම බලවත් කියලා මට අපේ අම්මා කියලා තියෙනවා. නැගිටින්න බැරුව හිටපු මගේ අක්කා නැගිටලා තියෙන්නේ ඒ පිරිත් බලයෙන්. අපි බෞද්ධයන් විදියට එකට එකතු වුනොත් මේ විහාරය නැවත ගොඩනගන්න පුලුවන්. ගොඩනැගිලි ගරා වැටිලා තියෙන විදිය දැක්කාම පපුව පිච්චිලා යනවා 😭😭😭😭😭😭

    • @absjayasekarajayasekara4646
      @absjayasekarajayasekara4646 2 ปีที่แล้ว +1

      බොරුව රජකරපු කාලයක් දැන් සියල්ල විනාසයි

    • @nalakanalaka3650
      @nalakanalaka3650 10 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @45new41
      @45new41 10 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්❤

    • @kasunsampath3220
      @kasunsampath3220 6 หลายเดือนก่อน

      Ekanam aththa mamath mehe gihin thiyenawa samahara ayage leda hoda una

  • @ranirajawasan8931
    @ranirajawasan8931 2 ปีที่แล้ว +14

    මේ තරම් ලස්සන දේවල් ලංකාවේ තිබෙන අපි ආඩම්බර වෙනවා ඒ වගේම මේවා අපට පෙන්වා දුන් ඔබටත් දීප්තිමත් අනාගතයක් උදාවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rupikatheruvansaranayihera7757
    @rupikatheruvansaranayihera7757 3 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනාම සුන්දර සිත් නිමන තැනක් අපෙ පින්වත් පුජනිය හාමුදුරුවො ටවැඩ සිටින්න දුන්නානම් අදටත් මෙ ප්‍රදෙශය සාරවත් අපිට අදටත් එ උතුම් සහනය .පිරිත් පැන් එමෙන්ම සුචරිතවත් පිරිසක් බිහිකිරිමෙ කාර්යය සිදුවෙනවා පාපයට බිය ලැජ්ජාව අැතිවන පිරිසක් බිහිවෙනවා. අනෙ අපේඅහිංසක හාමුදුරුවන් මාර පිරිස ඉන්න දුන්නෙ නැහැ. දැන් අපේ හාමුදුරුවන වහන්සෙලා කුටි හදලා වාසය කිරිමට සලස්වන්න.....

  • @rilwanmhmd5300
    @rilwanmhmd5300 4 ปีที่แล้ว +168

    ඔබගේ වීඩියෝ නැරඹීම ගැන මම සැබවින්ම සතුටු වන අතර මම මුස්ලිම් ජාතිකයෙක් වන අතර මම ඔබ ගැන ආඩම්බර වෙමි චතුර 😍
    ශ්‍රී ලංකාව පිළිබඳ ලස්සන වීඩියෝ නිර්මාණය කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි🙏😍

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 4 ปีที่แล้ว +3

      dolukandatath aithiwasikam kiannada danne nah e laga wayama ape adara muslim janathawa..kuragala muhudu maha viharaya noyekut estana sripada puda bimata aithiwasikam kuanawa wage dolukandatath allagema pihitai

    • @tmaxpndt9851
      @tmaxpndt9851 4 ปีที่แล้ว +10

      Ei muslin eun alipuken ipadilada? Muslim sinhala demala katha wedak nehe bn. Api okkoma manussayo. Echcharai.

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 4 ปีที่แล้ว +2

      @@tmaxpndt9851 manussa sarira labuwata manussa gathi athiwenne nah..manussayo kiyanne usas gunadarma walin oirunu ayatai...bauddayoth agameth ehema aya durlabai...ok onitanaka inna aithiwasikam urumakam harihati danagena..anika etn alipuken epadunada kiualanam danne nah..eka etn ape nabi unclegenma thamai ahanna oni

    • @rilwanmhmd5300
      @rilwanmhmd5300 4 ปีที่แล้ว +2

      @@tmaxpndt9851 yes bro we all human 🙏

    • @rilwanmhmd5300
      @rilwanmhmd5300 4 ปีที่แล้ว +9

      @@mangalikaranasinha7401 ඔබ හොඳ මුස්ලිම් ජාතිකයෙක් නම් අපගේ සිංහල ජනතාව තේරුම් ගැනීමට හා ගරු කිරීමට උත්සාහ කරන්න. මගේ අදහස් දැක්වීමේදී තර්ක නොකරන්න කරුණාකර මෙය ඔබ වෙනුවෙන් වේ

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +9

    මමත් එ කාලයේ ගිහින් තයනවා එ දවස්වල හරිම ලස්සනට තිබුන තැනක් අද දකිනකොට හරිම දුකයි හැමදේම අන්තය බව වැටහෙනවා මේව මේ විදිහට දකිනකොට කොහෝම වෙතත් හොද ලස්සනට තිබුන විහරයක් තමා අද දකිනකොටත් කනගාටුයි ඔබ තුමාට ස්තුතියි හැමෝටම තේරැවන් සරනයි

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +49

    තෙරුවන් සරණයි ඔබතුමන් ඇතුලු travel with chathura කණ්ඩායමට

  • @TravelWithLushantha
    @TravelWithLushantha 4 ปีที่แล้ว +218

    මම වගේ එක දවසක් හරි දොළුකන්දේ ගිහිපු අය ලයික් එකක් දාමු....

    • @thanurawickramasinghe3887
      @thanurawickramasinghe3887 4 ปีที่แล้ว +3

      ඔබගේ අත්දැකීම කියන්න

    • @indikapushpakumara5320
      @indikapushpakumara5320 4 ปีที่แล้ว

      Mata me pansale phone number eka hoyala denna puluwanda

    • @rushanmjayasekara2450
      @rushanmjayasekara2450 4 ปีที่แล้ว

      Mata dan awurudu 26 k wenawa.mama dolukande giye mata awurudu 5di.poddak wage mathakai .😥😥😥edata passe ada thamai me video eken dolukanda dakke 😥😥

    • @nalakabook8050
      @nalakabook8050 2 ปีที่แล้ว

      @@thanurawickramasinghe3887 c

    • @kusumadamayanthi3498
      @kusumadamayanthi3498 2 ปีที่แล้ว

      Mamanam gihilla na haskam thibuna kiyala ahala thiyenawa thamath e haskam thiyenawada

  • @tbherath
    @tbherath 4 ปีที่แล้ว +81

    "පටුණු ගම් සොදයි දොලුකන්ද දෑලේ
    පළවැළ හොදයි ඒ කන්දේ හිමාලේ
    ගල්වැඩ හොදයි දුටුගැමුණුව රජ කාලේ
    මුහුද පෙනෙයි දොලුකන්දට වයිතාලේ"

    • @herathbannehaka6076
      @herathbannehaka6076 2 ปีที่แล้ว +2

      Aththatama salli yodawanna one palak athiwana lesa

  • @booksium4984
    @booksium4984 4 ปีที่แล้ว +28

    අපි යන කාලේ කරඩුව තිබ්බේ regifoam පෙට්ට්‍ යක, අපේ තාත්තා තමයි පලවෙනි කරඩු ප්‍රදර්ශනය ට දලදා මාලිගාවේ පත්තිරිප්පුව හැඩයට කුටියක් හදලා ඒ කරඩුව තියන්න පූජා කලේ , ඒ කාලේ හැම සෙනසුරාදා ඉරිදා වකම අපි ගියා. අපිට මේ ස්තානය දැන් දැක්කම දුකක් කනගාටුවක් ඇතිවෙනවා , මේ ස්තානය විනාස කිරීමට මහාපරිමාණ වයාපාරිකයන් මුලපිරුවා😔

    • @chathuranadikaram6261
      @chathuranadikaram6261 4 ปีที่แล้ว

      Boru kiyanna epa. Ape ththai pooja kare

    • @sadithamanujaya7345
      @sadithamanujaya7345 10 หลายเดือนก่อน

      ​@@chathuranadikaram6261ehnm dennma ekama tattage wenna athi 😂

  • @madoq8434
    @madoq8434 2 ปีที่แล้ว +13

    සියලුම දේන එකතුවෙිල මෙි පන්සල තිබුනු විදිහටම නැවත හදල ගත්තනමි හොදයි කියල මට හිතනවා ...සංචාරකයන්ට හරි අැවිත් අවටපරිසරය නරබන්න හරි .ලස්සන පලතක්

    • @SumindaHewage
      @SumindaHewage 10 หลายเดือนก่อน

      Dinaka adayama lax 40k lu e salli mokada une sehenna salli godakneda

    • @PamodDhananjaya
      @PamodDhananjaya 10 หลายเดือนก่อน

      @@SumindaHewage එ සල්ලි වලින් තමා ඉස්සර ඔය පන්සල නඩත්තු උනෙ පුදුම ලස්සන යි ඉස්සර හාමුදුරුවෝ නැති උනාම සේරම නැතිවෙලා ගියා

    • @45new41
      @45new41 10 หลายเดือนก่อน

      අනිවාර්යෙන්❤

    • @45new41
      @45new41 10 หลายเดือนก่อน

      ​@@SumindaHewageඒවඅපිට අදාල නෑ ඒ බුදුදහමට හම්බුන සල්ලි මිසක් මිනිස්සන්ට.අයිති සල්ලි නෙවෙයි......පල්ලි වලට ලැබෙන අාදායම් ගැන කතා.නොකරන උබල,,,,බෞද්ද පන්සල් වලට.ලැබෙන ඒව ගැන.විතරනෙ.කතා.කරන්නෙ

  • @millagalaks3318
    @millagalaks3318 2 ปีที่แล้ว +29

    ඒ කාලේ ඇත්ත තේරුම් ගත්ත එක ගැන අද ගොඩක් සතුටුයි. කමෙන්ට් කියවද්දි තේරුම් යනව මිනිස්සු තාමත් අඳුරේ අත පත ගානව කියලා. බුදුන් වහන්සේගේ ධර්මය අත හැරලා මිත්‍යාව වැළඳගන්නවා

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 4 ปีที่แล้ว +9

    ඇත්තටම චතුර ඔයාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා දොලුකන්ද ට ළඟම පන්සලක් තියෙනවා අරංකැලේ ආරාමය අරංකැලේ ආරාමය වගේ දොලුකන්ද හැදුවනම් නියමයි කැළේ ආරාමය තියෙන්නේ ගොඩාක් හාමුදුරුවරු ඉන්න ආරාමයක්

  • @lasithgunasekera.1767
    @lasithgunasekera.1767 4 ปีที่แล้ว +46

    චතුර, ඔය ස්වභාවධර්මය ජය ගත්ත අවස්ථාවක්.

  • @chathurikapremathunga1131
    @chathurikapremathunga1131 3 ปีที่แล้ว +28

    අපිත් ගියා ඔය පන්සලට එතකොට මගෙ වයස අවුරුදු 6 යි.පැගිල මැරෙන්නෙ නැතුව යාන්තම් ගෙදර අවා.අපරදෙ දැන්නම් මේ පන්සල.හැමොම එකතු වෙලා මෙ පන්සල ගොඩනගන්න උදවු කරමු.බවුද්දයො හැටියට🙏🙏

    • @keerthirathna7508
      @keerthirathna7508 2 ปีที่แล้ว

      Oyata wayasa 21Da

    • @malkicharuka9193
      @malkicharuka9193 2 ปีที่แล้ว

      ඇත්තමයි අපි එකතුවෙමු, මේ පන්සල නැවත ගොඩනගන්න.

  • @jennyscotte8094
    @jennyscotte8094 2 ปีที่แล้ว +40

    නන්දවිමල ස්වාමින් වහන්සේගෙ ආශිර්වාදය නිසා මගේ කාලයක් බෙහෙත් බිව් රෝගයක් සුව උනා. බෙහෙත් නොබි දිනක් වත් ගත උනොත් අමාරැ වන මට අපේ ගම් පලාතට උන් වහන්සේ වැඩි අවස්ථාවේ උන් වහන්සේගේ උපදෙස් පරිදි අධිෂ්ඨාන කරමින් ආශිර්වාදය ලැබුවේ එක් දිනකි පසුදා සිට බෙහෙත් නොබි පරික්ෂා කළෙමි. සුව උනා කිහිප වතාවක් වෛද්‍ය පරික්ෂණ කලත් බෙහෙත් අවශ්‍ය නැති බව දැන ගන්න ලැබුණා අදටත් මට රෝගය මතු උනේ නෑ උන්වහන්සේ ට නිදුක් නිරෝගි දිිර්ඝායුෂ ලැබේවා . යහපත් සිතුම් පැතුම් ඉටු වේවා. පුාර්තනිය බෝධියකින්් නිවන් අවබෝධ වේවා.

    • @ramarawana4220
      @ramarawana4220 2 ปีที่แล้ว

      නන්දවිමල ස්වාමීන් වහන්සේ දැන් ඉන්නේ විළඳගොඩ අරණ්‍යයේ. (පුත්තලම )

  • @Asalakmal
    @Asalakmal 4 ปีที่แล้ว +179

    දොලුකන්දෙ පංසලේ තිබ්බ චූටි පොකුණක අවුරුදු දහස් ගානක් ඖෂධ කොල මුල් වැටිලා ඒ වතුර අමෘතයක් වගේ වෙලා තිබ්බෙ. දවසක් පන්සලට ආව ලෙඩෙක්ට හාමුදුරුවෝ ඔය පොකුණෙන් අරන් පිරිත් කරලා පැන් ටිකක් බොන්න දුන්නම ලෙඩා සනීප උනා.ඕක කට කතාවක් පැතිරිලා ගියා හාමුදුරුවෝ හාස්කම් කරනවා කියලා ⁣සෙනග වැල නොකැඩී එන්න ගත්තා. දහස් ගනන් සෙනග එද්දි අර පොකුණෙ වතුර ඉවර උනාම හාමුදුරුවෝ ටැප් වතුරත් පිරිත් කරලා දුන්නා.අන්තිමට චන්ද්‍රිකා වැවේ වතුර පිරිත් කරනවා කියලා කරන්න ගිහින් ඇණගත්තෙ.හාස්කමක් නොවුනත් අදටත් ඔය උඩ පොකුණුවල වතුර වල ඖෂධීය ගුණයක් තියෙනවා.

    • @mzmsahlan1383
      @mzmsahlan1383 4 ปีที่แล้ว

      th-cam.com/video/JbGcrnKyetk/w-d-xo.html
      ඉස්ලාම් භීතිකාව ට හොඳ පිළිතුරක්....

    • @tecshop176
      @tecshop176 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 👍

    • @manojprasanna8883
      @manojprasanna8883 4 ปีที่แล้ว

      මමත් ඔය කතාව අහල තියනව

    • @kamalariyarathna8334
      @kamalariyarathna8334 4 ปีที่แล้ว +7

      අවුරැදු ගානක් රිලා බෙටි වැටුන පොකුණ රිලා බෙටි ගුනයිද

    • @yasithanavod1430
      @yasithanavod1430 4 ปีที่แล้ว

      💣💥

  • @thakshiladamayanthi8283
    @thakshiladamayanthi8283 3 ปีที่แล้ว +46

    අපි චූටි කාලේ දොලුකන්දේ කිහිප සැරයක් ම ගියා. එතකොට ගොඩාක් ලස්සන තැනක් වගේ මතකයක් තියෙනවා . ඇත්තටම ලංකාවේ පල්ලි හදලා ඉවරයි . පල්ලියේ වැඩ ඉවරයි . ඒත් ලංකාවේ පන්සල් හදලා ඉවර නැහැ . මොකද පන්සලේ ඉවර වෙන්නේ නැති ඉදිකිරීම් හැමදාමත් තියෙනවා .... හිතලා බලන්න ගමේ පන්සලේ වැඩ කවදාවත් ඉවර වෙනවද කියලා එක ඉදිකිරීමක් කරලා ඉවර වෙද්දි තව ඉදිකිරීමක් පටන් ගන්නවා. බුදු දහමේ අනිත්‍ය වටහා ගන්න දොලුකන්ද හොද උදාහරණයක්

    • @samanthakumaramallawaarach9228
      @samanthakumaramallawaarach9228 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත ❤️🧡💛

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว

      Mama dolukade ghin titenawa budu ssranai🙏🙏🙏🙏

    • @countryofhelios9767
      @countryofhelios9767 2 ปีที่แล้ว

      හදල ඉවර කළොත් මිවිස්සු පින් කර ගන්නෙ කොහොමද

    • @maiyaz
      @maiyaz 2 ปีที่แล้ว

      True

  • @lalith9415
    @lalith9415 3 ปีที่แล้ว +25

    මෙි ස්ථානය මහමෙිවනාවට භාරදුන්නානමි මෙි සියළු දෙනාට යහපත පිණිස සංවර්ධනය කරලා තවත් වටිනා පිංබිමක් බවට පත්කරයි...... තෙරැවන් සරණයි .

    • @harshaprabath3440
      @harshaprabath3440 3 ปีที่แล้ว +3

      වැඩේ කෙරිල තියෙයි එහෙනං

    • @චූටිපුතා-ඳ4ඩ
      @චූටිපුතා-ඳ4ඩ 2 ปีที่แล้ว +4

      මහමෙව්නාව වෙනයි.මේක අසපුවක් නෙවේනෙ පුරාණාඅරන්‍ය සේනාසනයක්

    • @balasooriyasanath3629
      @balasooriyasanath3629 2 ปีที่แล้ว +1

      හොද ව්‍යපාරික ස්ථානයක් කරන්න පුලුවන්

    • @surangahemachandra
      @surangahemachandra ปีที่แล้ว

      😂😂

    • @dananjanadanushka5645
      @dananjanadanushka5645 ปีที่แล้ว

      අන්න මොල

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +106

    මේ වගේ ස්ථානයක් නැවත සංරක්ෂණය කරලා අපේ පොඩි හාමුදුරුවෝන්ට පිරිවෙනක් විදිහට සකස්කරලා දුන්න නම් බොහොමත්ම අගෙයි චතුර

  • @studioart1arjunanushanthap898
    @studioart1arjunanushanthap898 4 ปีที่แล้ว +31

    දොලුකන්ද හිටපු ලොකු ස්වාමින් වහන්සේ මට වසරගනනාවක සිට මුණ ගැසෙන කෙනෙක්, මහකැලේදි අපි අදුනං අවුරැදු කීපයක් යනතුරැත්, දොලුකන්ද හිටපු ලොකුහාමුදුරැවො බව දැන උන්නැ එතුමන් ඒ තරම් සාමකාමී නිරහංකාර හිමිනමක්, කෙතරම් වයස්ගත උවත් පෙනුමෙන් නීරෝගී බොදු යෝගී වහන්සේ කෙනෙක්, එතුමා දැන් ඉන්නෙ විලදගොඩ ආරණ්‍යෙය්, ඉහත කමෙන්ට් වල කීබෝඩය හසුරවන පුද්ගලයන් චෝදනාවෙන් කියන චන්ද්‍රිකා වැවේ කතාව ඔයට හාත්පසින්ම වෙනස් කතාවක් ඒ කතාව අල්ලන මිනිස්සු අල්ලන අත වැරදි , පෙරහංකඩක් තියල පිරිසිදු වතුරටිකක් භාජනයකට ගන්න කම්මැලි මිනිසුන් කටින් හදල පත්තර විකුනගන්න අල්ලගත්ත හිස් වචන සෙට්1ක් තාමා දොලුකන්ද හුදකලාකරල තියෙන්නෙ , ඉහත කී ලොකු හාමුදුරැවො එතුමන් අපි හිතනවාට වැඩිය හාත්පසින්ම වෙනස් ශීක්ශාකාමී ධර්මදර විනය දර ඉතාමත් ඉහල ගුණයකින් යුත් හිමිනමක්, දොලුකන්දෙන් එතුමන් ගියෙ සියල්ල පවරල පිඩුසිගාවඩින කලමනා ඇතුව හිස් අතින්, අදටත් එහෙමයි, මිනිස්සු අතර කටකතා අහමින් අපි කාලෙකනකොට එතුමන් කලේ තවදුරටත් බැදීම් අත්හැර ආධ්‍යාත්මය දියනු කරපු1, අලි කොටි වග වලසුන් ගහන මහ කැලේක තනිව වැඩවසන උන්වහන්සේගේ තත්වයට අපිටනං දියුනු වෙන්න තව කල්පෙකට බැ, ඒ පිරිත පුද්ගල කර්මස්ථාන අනුව අපිට ප්‍රතිඵල ගේන විදිය වෙනස් මිසක්, මැජික් එකක් වගේ සනීපවෙලා කොරමිනිසුන් නැගිටින තරං ආතල් වැඩක් නෙවේ, පිරිත කෙදිනකවත් මුසාවක් මිත්‍යාවක් නෙවේ, විලදගොඩට ගිහිං අවශ්‍ය තාවක් ඇති කෙනෙක් ගිහිං හම්බෙලා කාරනාව ඇත්ත නැත්ත දැනගන්න, පාර පෙන්නන්න පුලුවං, පෘතජන මිනිසුන් විසින් බිහිකරගත්ත මතවාද මිනිසුන් විසින් බිහිකර උන්ම කඩාබිදදමා ගත්තා මිස, නිවැරදි මගම යන ආරණ්‍ය වාසී යතිවරැන් යන නිවන් මග කටවචන හෝ ඇලීම් වලින් සැලෙනබව හුදෙක් කටකතාවලට වඩා වෙනස් පැතිකඩක්,

    • @yayhey7272
      @yayhey7272 4 ปีที่แล้ว +1

      එතකොට ඒ කාලෙදී හම්බ උනු සල්ලි වලට මොකක්ද උනේ

    • @kelumrupasinghe4051
      @kelumrupasinghe4051 4 ปีที่แล้ว

      එතකොට මේ වීඩීයෝ එකේ කියන, දවසට ලක්ශ 40 ගානේ ආදායමට මොකද උනේ කියලා කවුරු හරි දන්නවද

    • @nilukakumuduni979
      @nilukakumuduni979 4 ปีที่แล้ว

      U

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 ปีที่แล้ว

      Yes only thing is what happen to that money...?

    • @banyanbanglow
      @banyanbanglow 4 ปีที่แล้ว

      @@kelumrupasinghe4051 a hamuduuwo murder knk neda.eka hngnna mahana unalu.den hirelu.. mn hariatama dnne ne

  • @udayafantasy7796
    @udayafantasy7796 4 ปีที่แล้ว +53

    ඇතිවෙන සියල්ල නැතිවන සුළු බව දොලුකන්දටත් උරුමයි 💔

  • @channelw.a.p8020
    @channelw.a.p8020 4 ปีที่แล้ว +90

    ඇත්තටම මෙවා රැකගත යුතුයි..චතුර ඔබ ජනමාධ්‍යවේදීයෙක් වශයෙන් මෙි කරන කැපවිම විශිෂ්ඨයි

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 4 ปีที่แล้ว

      මූත් ඒ වගේ තමයි.

    • @dulipchandana5731
      @dulipchandana5731 4 ปีที่แล้ว

      @@dayaseelamayadunne9319 ME MINIHA boruwata singhala namakin peni inna thambiyek

    • @abeyrathnaranasingha6862
      @abeyrathnaranasingha6862 3 ปีที่แล้ว

      @@dulipchandana5731 tambiyek kiyanne malliyek kiyana eka neda

  • @relaxing.365
    @relaxing.365 4 ปีที่แล้ว +4

    මම හතර වතාවක් ගියා . කන්ද උඩට දේපරක් නැග්ගා 1996-1999 කලයේ ඔය චතුර කියපු විදියට උඩ ඇටසැකිල්ලක් තිබුනා මතකයි . හමුඩුරුවෝ එක බලගෙන බවනා කරලා තියෙන්නේ හමුඩුරුවෝ ධයාන ලබපු කෙනෙක් මුලින්ම ඔතනට ගියාම උඩ හමුඩුරුවෝ ඉන්න තැනට කන්තාවන්ට යන්න දෙන්නේ නෑ . කතා කරන්න බැරී අය කතා කරලා තියනවා ,මිනිස්සුන්ගේ ලෙඩරෝග හොද වෙලා තියනවා අපි කුඹුරුවලට පිරිත් පැන් ඉහලා තියනවා එතකොට සත්තු වහන්නේ නෑ . කෘමිනාශක නැතිව අපි කුඹුරු කලා අපේ කුඹුරටත් ඉස්සා එක සත්‍ය කතවක් පසුකලයේ මිනිස්සු ගොඩක් ගිය නිසා හමුඩුරුවන්ගේ ධයාන බලය නැති උනා කියලා තමයි මතය. එ කලේ ඉන්දියවෙන් ඉශිවරයෝ ඔය කන්දට බෙහෙත් හොයන්න ඇවිත් තියනවා.කන්ද උව බෙහෙත් වර්ග ,පලතුරු තියනවා . මිනිස්සුන්ගෙ මතය පලතුරු කඩාගෙන ගෙන්න බෑ අතරමඃ වෙනව කියල . මුදල් පසුපස ගියනිසා හමුදුරුවන්ගේ බලය නැතිවෙලා තනහාව ඇති උනොත් මේ සසරෙන් එතර වෙන්න බෑ කියන එකට හොදම උදාහරණයක් .

    • @HiHi-ns4hu
      @HiHi-ns4hu 4 ปีที่แล้ว

      ඔව් එක හරි

  • @අක්කුං.මල්ලි
    @අක්කුං.මල්ලි 4 ปีที่แล้ว +37

    මිනිසුන් එන්නෙ නැති නිසා තවත් ලස්සනයි

  • @ravindralankarathero8184
    @ravindralankarathero8184 10 หลายเดือนก่อน

    ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා .ගල්ලේන් විතරක් ඉතිරිව තියෙනවා .නව නිර්මාණ සියල්ලම විනාස වේලා .වැඩ පිලිවෙලක් නැතිව කරන හැමදේම ආසාර්තකයි කියලා මේ හරා අපි කාටත් ඉගෙන ගන්න හැකි උනා බොහොම පිං චතුර මහත්තයා

  • @rasikamadusanka6561
    @rasikamadusanka6561 4 ปีที่แล้ว +72

    මමත් ගියා ඇබිලිපිටියට නම්.මට වයස 9යි සෑහෙන්න අවුවක හිටියේ මට මතකයි අම්මලා කියනවා එච්චර අවුවක ඉදලත් අසනීපයක් උනේ නෑ කියලා ...අපේ ගෙදර ලග අයිය කෙනෙක් ගොලුයි...ඒ පිරිත් පැන් බීලා එ කාලේ එයා ටිකක් කතා කරා.තවම එයා ඉන්නවා ටිකක් කතා කරනවා තවම...මන් දැක්ක හිද දෙයක් තමා අපේ ගම් වල මිනිස්සුන්ගේ බීම අඩු උනා ගොඩක්. සතුන් මරන එක....මට මතකයි අපෙ ගෙවල් වල හිටිය කිකිලියන්ගේ බිත්තර ගම්මිරිස් වැල් යටත් එතනින්ම පැටව් හැදිලා එනවා....මිනිස්සු කැවේ නෑ......අනික හරිම ලස්සන කට හඩක්...ඒ හමුදුරුවන්ගේ..

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 2 ปีที่แล้ว

      මමත් ගිහින් තිනවා අපේ අම්මාලත් කියනවා අදටත් ලොකු බලයක් තිබ්බා කියලා .සෙනග මතයි දොල පාරවල් වල නානව හරි ලස්සනයි ඒ පාරවල්

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 ปีที่แล้ว

      අවුවෙ මිටපුවාම ලෙඩහැදෙන්නෙ කාටදබං මේවගේ මන්දමානසිකයො ඉන්නකන් රටගොඩදාන්නබැ රට මේතත්වෙන් තියනඑකත් ලොකුදෙයක් ගොබ්බ හැත්ත අං තිබුනට උම්බැකියන්නඑපා

    • @Realeye66
      @Realeye66 2 ปีที่แล้ว

      ඒ දවස් වල ඔය කියන කටයුතු කරපු හාමුදුරුවෝ දැන් කොහෙද ඉන්නේ උන්වහන්සේට මොකද උනේ

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 4 ปีที่แล้ว +11

    මේක එනකම් මගබලන් හිටියේ..ඇත්තටම ලොකූ කතා බහකට ලක් උන දෙයක් ඔය දොළුකන්දෙ ඉදපු අනුරාධපුර නන්දවිමල හාමුදුරුවන්ගෙ හාස්කම්...ඒ කාලෙ මුළු ලංකාවම මස් මාංශ බිත්තර කන එකෙන් වැළකුනා..ඒ වගේම හාමුදුරුවෝ ලොකු හාස්කම් වලින් මිනිස්සු හොඳ කරා... ඒත් කාලයක් එක්ක මොකක්දෝ හේතුවකින් එහි පිරිහීමක් ඇති උනා......අපේ තාත්ත ඔය හාමුදුරුවෝ දැනහඳුන ගෙන තිබ්බෙ මඳුනාගල ආරණ්‍යයේදී.. ඉස්සර අපි ගෙවල් වල උදේ හවස දානව ඒ හාමුදුරුවෝ ගහපු කැසට් පීස්..
    ඒ කාලෙ අද ගොඩක්ම අයට මතක නැතිව ඇති..

    • @sudesheranaga4710
      @sudesheranaga4710 4 ปีที่แล้ว +1

      Mokakade bn Oya dolukande seen eka..mama danne naha mata poddak pahadili krhnko ..e pirith pan biuwama Moko wenne..e pirith pan wala vishshathwaya Mokakde?e hamuduruwo Kaude?ai dn dolu kandata ohoma uneh kiyala Kiyanne

    • @vimukthiwickramasingha
      @vimukthiwickramasingha 4 ปีที่แล้ว +2

      @@sudesheranaga4710 ඒ විනාශයට ලක් වෙලා තියෙනව කියන්නෙ.. ඔය සීන් එක මාධ්‍ය වලින් ඉස්සර පතුරු ගහල නිසා කියල ඒත් ලොකූ විස්තරයක් දන් නංැ බන් .. පිරිත්පැන්වල අනුහස් කියන්නෙ සමහර කතා කරන්න බැරි ලමයි කතා කරාලු.. ඇවිදින්න බැරි ලමයි ඇවිදලු තියේලු... ඒ වගේ රෝගාබාධ නසල තියේ....

    • @Harindra000
      @Harindra000 4 ปีที่แล้ว +3

      @@sudesheranaga4710 අපේ මිනිස්සු බහුතරයක් අහිංසක එදා වේල පිරිමහන්න සටන්වදින උන්. පොඩි මුදලක් අතට එනවනම් බොරුවක් උනත් කරන තැනට තල්ලුවෙලා තියෙන්න නැතිබැරිකම නිසා. අන්න එහෙම තැනක පංසලක් හදාගත්තහම, පුංච් බොරුවට අත්තටු දෙන්න පුළුවන්.
      ආගමකට විරුද්ධව කථාකරන්න තරම් කොන්ද පණතියන එවුන් ඉන්නෙ ටවුමෙ විතරයි. අහිංසක උපාසක අම්මලා කනේ කරේ තියන රත්තරන් පූජා කරන්නෙ නිවන්‍ යන්න බලාගෙන . අන්තිම රුපියලත් දන්දීල, රෑට පාංකෑල්ලක් කාල නිදාගන්නෙ ඒ නිසයි.
      ඒත් ඒ කළේ රැවටීමක්නම්...
      දොලුකන්ද කතාව කෙටියෙන් කිව්වොත් එච්චරයි !
      කාළයෙන් කාළයට නිකවැරටිය , දොලුකන්ද ආදීවශයෙන් විවිධ මැජික් මතුවෙනවා. ඔයාටත් ඕනෙනම් ආගමික බ්‍රෑනඩ් එකක් හදන්න පුළුවන්. දැන් අළුත්ම trend එක නිවන් යවන එක. ප්‍රින්ට් කරපු සහතිකයකුත් දෙනවා . මේවා වලක්වන්න නීති ප්‍රතිපාදන නෑ.

  • @widurasenadhisuranga4400
    @widurasenadhisuranga4400 4 ปีที่แล้ว +21

    මම නම් පුංචි සන්දියේ දොලු කන්දේ ආවා...ඒ කාලයේ ලස්සන මතක් වෙන විට දැන් වෙලා තියෙන දේ දැක්කම දුකක් දැනෙනවා...මට ඔය හැම ස්ථානයක්ම මතකයි.ඒ වගේම සෙනග හිටියා පාර දිගේ ම.ස්පීකර් පාර දිගටම දාල තිබුනා.ඔබ ගමන් කල වනයේ මං මුලා වන නිසා ස්වාමීන් වහන්සේගෙන් පිරිත් නූල් ගැට ගසාගෙන යන්න ඕන.ඒ වගේම වනයේ තිබෙන කිසිදු පලතුරක් හෝ පැලෑටියක්වත් ගේන්න එපා කියලා තමයි පවසන්නේ.කැසට් පටි නිර්මාණය උනා දොලුකන්ද ගැන.ඔය පිරිත් පැන් නිසා මත්පැන් පානය කල බොහෝදෙනෙක් මත්පැන් පානය නතර කලා.මං පොඩිකාලේ ගියේ.නමුත් මට අද වගේ ඔය හැම දෙයක්ම මතකයි...දොලුකන්ද විහාරයේ ඒ කාලයේ සිදුවුන දේවල් වල සත්‍ය අසත්‍ය මං කියන්න නම් හරියටම දන්නේ නෑ. ඔබ බලන්න නිධානයක් හෝ සිපපතුලක් ඇති ස්ථානයක් ඇති දිය පහරක් ගලා යන ස්ථානයක් ආශ්‍රිතව...ඊට මෙහායින් පැන් කලයක් ඇති...දිනකට ලක්ෂ 40 ක් සෙවුවනම් ඒ මුදල් වලට මොකක්ද උනේ...ඒ ආපු ජනගග මං නම් දැකලා නෑ කිසිදිනක...මොකද පුදුම දියුනුවක් තිබුනේ ඒ දවස් වල.මිනිස්සු සෑහෙන විශ්වාස කලා දොලුකන්දේ ස්වාමීන් වහන්සේ....මොනවා උනාද කියන්න අප දන්නේ නෑ...කොහොම උනත් රටට පාඩුවක්...සිංහලයට පාඩුවක් ඔය විහාරස්ථාන විනාශ වන එක....ඔබට තෙරුවන් සරණයි චතුර ...!!!

    • @tharakasamith8538
      @tharakasamith8538 4 ปีที่แล้ว +1

      ඇත්තටම මේ ලැබුන සල්ලි ගියේ කාගේ ගිණුම් වලටද. මේ පන්සල මෙපමණ විනාශ වුනේ කාගේ වරදින්ද.

    • @isankasenani1541
      @isankasenani1541 4 ปีที่แล้ว

      I had the same experience . I have had been there with my family and my grand father quit drinking.

    • @vipulshirantha6290
      @vipulshirantha6290 4 ปีที่แล้ว

      ma venasyn paannaMethyva thavkalekae agama dhama essarhata daagan krana jaavaram

    • @jhr3450
      @jhr3450 4 ปีที่แล้ว

      Kadawal wala biththara vikunuweth ne

    • @ThinkLabSL
      @ThinkLabSL 4 ปีที่แล้ว +1

      Same experience here. I also went there.feel so sad to see like this way.we had benefited from this pirith pen.

  • @sisirachandrasena963
    @sisirachandrasena963 9 หลายเดือนก่อน

    සියල්ල අනිත්‍යයි , බෞද්ධ සිද්ධස්ථාන පමණක් රැකේවා,චතුර හොඳ වැඩ සටහනක් ,හොඳ පණිවිඩයක් ගෙනදුන්නා,ධර්මයට අනුගතව හැසිරීමට භික්ෂූන් වහන්සේලාට හැකිවේවා!❤❤❤❤❤

  • @lathagamage1320
    @lathagamage1320 11 หลายเดือนก่อน +7

    අනුරාදපුර නන්දවිමල ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි

  • @UpaliWickramasinghe-sq8zi
    @UpaliWickramasinghe-sq8zi 4 หลายเดือนก่อน

    චතුර මහත්තයා ඔබතුමා කතා කල හැම අවස්ථාවකම පිරිත් පැන් සම්බන්ධයෙන් පමනයි කතා කෙරුවෙ ......පිරිත් පැන් දුන්න ඉතිහාසයක් පුන පුනා කියන්නෙ ඊට වැඩි ඉතිහාසයක් ඔය පන්සලට නැද්ද .......හෙළ රජදරුවන් කරන ලද නිර්මාණ තියෙනවා ඒ දේවලුත් දැනුවත් කෙරුවානම් වැඩ සටහන සාර්ථකයි.......තෙරුවන් සරනයි .........

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 4 ปีที่แล้ว +23

    ඒ දොලුකන්දෙ හාමුදුරුවෝ දැන් වැඩ ඉන්නේ පුත්තලම පහල පුලියන්කුලම විලදගොඩ පන්සලේ මම දවසක් එ පන්සල බලන්න ගියා සාලිය අශෝකමාලා කතාව හා සම්බන්ද වන තැනක් එතන. මම එතනට යනකල්ම දන්නෙ නෑ ඒ දොලුකන්දේ වැඩ හිටි හාමුදුරුවෝ කියලා. ඒ විලදගොඩට ගිහින්ම බලන්න ඕනි දැන් ඒ කැලේ ඇතුලේ පන්සලක් හදලා තියනවා ගල්ගුහා ගණනාවක් තියන තැනක් අලි ඉන්න කැලෑවක් ඒක චතුර පුලුවන්නම් එතනත් ප්‍රෝගෑම් එකක් කරන්න පුරාවිද්‍යා වටිනාකමක් තියන තැනක් එතන

    • @kasungamage3597
      @kasungamage3597 4 ปีที่แล้ว

      ඕකා එහෙත් මිනිස්සු රවට්ටලා ගසා කනව ඇති පරයා..ගහල පන්නපිය ඕකව.සිවුර ගලවලා.

    • @countryofhelios9767
      @countryofhelios9767 4 ปีที่แล้ว +1

      @@kasungamage3597
      කිසිම වංචාවක් කළේ නෑ.

    • @harshanadewanath2876
      @harshanadewanath2876 4 ปีที่แล้ว

      Viladagoda pirit pan wadasatahana karanna try kala et sarthaka une na

  • @chamanipresadi109
    @chamanipresadi109 4 ปีที่แล้ว +2

    මං ඉගනගෙන ගත්තේ ඔතුවෙල කනිෂ්ඨ විද්‍යාලයේ , මාත් ආවා ගොඩක් පොඩි කාලේ,, ඉස්සර අම්මා ආච්චි අම්මා එක්ක ආවේ, තාත්තාගේ බීම නවත්තන්න ඕනී නිසා , පිරිත් පැන් , පිරිත් නුල් අරන් ගියා , බත් උයාගෙන එහෙම තමා සෙනග එන්නේ . අර අපවත් උන හාමුදුරු කෙනෙකුගේ දේහය තැන් පත් කරලා තිබුණා විදුරු පෙට්ටියක, වගේ මට ලාවට මතකයි තවම තියෙනවා ද චතුර අයියේ , දොලුකන්ද විහාරයේ හාමුදුරු නමක් තමා දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරිපිටිය නිරාවිය කන්දේ පන්සලක වැඩම ඉන්නවා , ගොඩක් වෙනස් ඒ හාමුදුරුවෝ අඩුම තරමේ සාදු කියලා කිවත් බනිනවා, ස්වාමින්වහන්සේ කියන්න ඕනී , පිලිහිඩි වලදන්නේ නැ , ඇබිත්තයෝ නැ , ෆොන් නැ , තනියෙන් තමා වැඩම ඉන්නේ , ගල් ගෙයක් ඇතුලේ තමා ඒ පන්සල් කුටියට තියෙනවා , අපි දාන්නේ එහෙම ගෙනියනවා, ගොඩක් ඇතින් කීප දෙනෙක් එනවා , හාස් කම් තියෙනවා කියලා ,ඒ ස්වාමින්වහන්සේ හොදයි කියලා තමා කාගෙත් මතේ. චතුර අයියේ අනේ එන්න අපේ ගමට ඒ ස්වාමින්වහන්සේ බැහැ දැකලා දොලුකන්ද විහාරයේ තොරතුරු අහන්න , මංනම් ඉන්නේ කුවේට් ඉතින් දැන්. මම හිතනවා .. ඒ ස්වාමින්වහන්සේ ගොඩක් වටිනා පැවිදි රුවක් වෙයි ඔයාට කියලා . තෙරුවන් සරණයි ☸️☸️☸️ හැමෝටම . මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකදලුපොත❤😘🇱🇰🇱🇰🇱🇰 .

    • @indikapushpakumara5320
      @indikapushpakumara5320 4 ปีที่แล้ว +1

      Me pansale phone number ekak hoya ganna puluwanda

    • @chamanipresadi109
      @chamanipresadi109 4 ปีที่แล้ว

      දොලුකන්ද පන්සලේ ද

    • @chandanirathnayake4026
      @chandanirathnayake4026 4 ปีที่แล้ว +1

      ඔතුවෙල ඉස්කෝලෙ දැන් තියෙන්නෙ 5 වසරට එනකම් විතරයි.ලමයිනුත් නැ දැන් ඒකේ

    • @chamanipresadi109
      @chamanipresadi109 4 ปีที่แล้ว

      @@chandanirathnayake4026 අනේ එහෙමලු.. අනිත් ඉස්කෝල වගේම හොඳට තිබුණු ඉස්කෝලයක් ඔතුවෙල ඉස්කොලත්, අපි ඉද්දී ලමයි ගොඩක් හිටියා , පන්ති 11ටම තිබුණා , ඔතුවෙල , බාරුබේ, දොලුකන්ද , පරගොල්ල, දොඩන් වටවන, ඔය අහල පහල ලමයි ගොඩක් ආවේ ඔතුවෙල කනිෂ්ඨ විද්‍යාලයට, සිරිවර්ධන විදුහල්පති තුමා ඉන්න කලේ මම අවුට් උනේ😔. ඔයා ඔතුවෙල කනිෂ්ඨ විද්‍යාලයටද ගියේ

    • @chandanirathnayake4026
      @chandanirathnayake4026 4 ปีที่แล้ว +1

      @@chamanipresadi109 නැ මං ගියෙ කුඹුක්ගැටේ school එකට.අපේ කිරිඅම්මලාගෙ ගම එහෙ දොලුකන්ද වැව පාරේ.ඒ නිසා මං ටිකක් දන්නවා එහෙ

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 ปีที่แล้ว +3

    ලස්සන තැනක් .අපරාදෙ විනාශ වෙන්න නොදී නැවත ගොඩනැගිය යුතුයි.

  • @sonuththarathero2375
    @sonuththarathero2375 7 หลายเดือนก่อน +1

    අතීතය සිදුවී හමාරය..
    අපි වර්තමානයේ ජීවත් විය යුතුය. එ බැවින් මේ ස්ථානය පිරිසිදු කරලා දෙන්න පුලුවන් සංවිධානයක් වෙත්නම් පිං සිද්ධ කරගන්න අවස්තාවක්... !!!!

  • @nawarathnalk
    @nawarathnalk 2 ปีที่แล้ว +3

    මාමත් ගියා පොඩි කාලේ. හරිම ලස්සනයි. එත් අද දකිනකොට ගොඩක් දුකයි. සියලුදේ අනිත්‍ය කියලා වටහා ගන්න පුළුවන් මේ දේ දැක්කම.

  • @lasanpeiris
    @lasanpeiris 10 หลายเดือนก่อน +1

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @harshaprabath3440
    @harshaprabath3440 3 ปีที่แล้ว +7

    ලොකු ලොකු මාලිගා වලටත් මේ ඉරනම වැඩි ඈතක නෙමෙයි .

  • @Jupitor3078
    @Jupitor3078 4 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවෙ මිනිස්සු හරිම කැමතී හාස්කම් විශ්වාස කරන්න..අන්ධ විස්වාස වලින් ඔලු පුරෝගෙන ඉන්නෙ.. තමන්ට තේරුම් කරන්න බැරි දේවල් වලට බය සම්ප්‍රයුක්ත ගෞරවයක් දක්වන්න..ඒව අදහන්න කැමතී..මේ ඒකට හොදම උදාහරණයක්.. අදටත් අපේ රටේ මිනිස්සු නමට බෞද්ධයන් හැබයි විස්වාස කරන්නෙ හාස්කම්.. යුරෝපීය මිනිස්සුන් ගෙන් අපි වෙනස් වෙන තැන ඔන්න ඕකයි.. අපේ රටවල් සෑහෙන පසුගාමී වෙලා විද්‍යාව වෙනුවට අවිද්‍යාව ටයි මුල් තැන.. අද උනත් කොච්චර නම් තැන් වල මෙච්චර වටින බුදු දහම විකෘති කරනව ද..බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ මිනිස්සු අවිද්‍යාවෙන් විද්‍යාවට ගන්න..විද්‍යාවට යොමු උන මිනිස්සුන්ට සංසාරයෙන් එතෙර වෙන්න කියල දෙන්න.. හැබැයි අද වෙන්නෙ විද්‍යාවෙන් මිනිස්සු අවිද්‍යාව ට තල්ලු කරන එක

  • @rangisewwandi6163
    @rangisewwandi6163 2 ปีที่แล้ว +4

    මමත් ඒකාලේ දෙවතාවක් දොලුකන්දෙගියා අපේ ගෙදර හැමෝගෙම ලෙඩ හොද උනා දැන් දොුලුකන්ද දැක්කම හරිම දුකයි

  • @samanthiherath4278
    @samanthiherath4278 4 ปีที่แล้ว +1

    Godakk adarai malli oya me waga api lankwe වටිනා video ganawata tharuwan සරණයි ❤♥️😘🇱🇰🙏😘

  • @yamuna9775
    @yamuna9775 2 ปีที่แล้ว +4

    ආදරනී චතුරමහතානෙණි ඔබ තුමා අපට රටට වටිනා දායාදක්.එමනි සා ඔබ තුමන් ඔය දිරාපත් වුන තැන්වලට අඩිය තැබීමෙිදී ඉතාමත්ම පරෙස්සම් විය යතුයි..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @SKYSAMARANAYAKA
      @SKYSAMARANAYAKA 7 หลายเดือนก่อน

      අනික නයි පෑගුනොත්...😊
      69 ලක්ශයේ අපි විනාසයි.. නේද?...

  • @TheAnonymousTraveller
    @TheAnonymousTraveller 4 ปีที่แล้ว +3

    කතාව සම්පූර්ණ ඇත්ත.මගෙ අම්මගෙ ගම කුරුණෑගල..
    දොළුකන්දට අල්ලපු ගම.ඔය පිරිත් පැන් කතාව ප්‍රසිද්ධ උන කාලෙ මමත් පොඩියි.හැබැයි හොඳට මතකයි.
    ඒ කාලෙ දොළුකන්දට ආව වාහන පාක් එකක් කරපු කෙනෙක් උපයපු සල්ලි වලින් 'කුරුණෑගල-මඩගල්ල' බස් දෙකක් දුවනවා අදටත්.එතකොට හිතාගන්න පුලුවන්ද වටේ හිටපු මිනිස්සු එච්චර හම්බ කලානම් පන්සල කොහොම හම්බ කරන්න ඇතිද.

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +1

      උඹලා පන්සලෙන් හම්බ කරගෙන කෑවා නම් අද ඉන්න හාමුදුරැවොන්ට දානේ ටිකක් හෝ ගිහින් දෙන්න සත්පූෂ ගති ඇතිකර ගනිල්ලා!.....

    • @TheAnonymousTraveller
      @TheAnonymousTraveller 4 ปีที่แล้ว +1

      @@snooslee6508ඔන්න කිව්ව ගොන් කතාවක් 😂
      දැන් මම මෙතන කියල තියෙනවද බූරුවො අපි පන්සලෙන් හම්බකරගෙන කෑව කියල.මීහරක උනාට කමක් නෑ උම්බෑ නොකියා ඉදපං.😂

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      @@TheAnonymousTraveller මම කිව්වේ පන්සලට එන සෙනග නිසා හරිහම්බ කරගත්තු අය ඉන්නවා නම් පන්සල නිසයි කීයක් හෝ ලැබුනේ,..පන්සල නොතිබූනානම් සෙනරත් නෑ හරිහම්බ කරගන්න වෙන්නෙත් නැ ,...ඒ නිසයි දානේ වේලක් හරි ගිහින් දෙන්න කිව්වේ,,..

    • @qr6995
      @qr6995 3 ปีที่แล้ว

      @@snooslee6508 පංසලේ දානේ කාපිය තෝ,මී හරක් පකයා ,

    • @amilathilakarathne2512
      @amilathilakarathne2512 28 วันที่ผ่านมา

      😂

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว +7

    කොපමණ වටිනා ස්ථානයක් තෙරැවන් සරණයි

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 3 ปีที่แล้ว +6

    මේ පිරිත් පැන් බෙදපු කතාව ඇත්තක්,ඒකෙන් ලෙඩ හොද වුණු අය ඉන්නවා,අපේ ගෙවල් ගාව අක්කා කෙනෙක්ට උපතින්ම කතා කරගන්න බැරුව හිටියේ,ක‍ොහ‍ොමහරි එයාව එක්කගෙන ගියා ගමේ කට්ටියක්.පැන් වල පිහිට‍ෙන් එයාට දැන් කතා කරන්න පුලුවන්.දැන් එයා කසාද බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා.ඒ දෙයට විවිිධ තර්ජන ආවා ඒ කාලේ..ලංකාවෙ සමහර මිනිස්සු හින්දා ඒ වටිනා ක්‍රියාවලිය අතරමග නැවතුනා.මම වගකීමෙන් කියන්නෙ.මම කුරුණෑගල ගනේවත්ත ප්‍රදේශයේ.බුදු සරණයි!.

  • @donruwan2483
    @donruwan2483 4 ปีที่แล้ว +16

    ගොඩක් ස්තුතියි චතුර අයියා ඇතුළු ටීවී දෙරණ.. ඇත්තටම පුදුම දුකක් දැනුනා වීඩියෝ එක දැක්කහම. මමත් ඒ කාලේ දොළුකන්දේ ගියා දහ පහළොස් වතාවක්. දැන් තියෙන තත්ත්වය දැක්කහම ඇත්තටම හිතාගන්න බෑ මොකද වෙලා තියෙන්නෙ කියලා. නමුත් එදා සහ අද බැලුවහම තේරෙන්නෑ ඒක වචන වලට ගලපන්නට. 😓

  • @kanthikanthi358
    @kanthikanthi358 10 หลายเดือนก่อน

    අපිත් දොලුකන්දෙ ආරන්‍යයට ගියා..ආශිර්වාද ලබාගත්තා ....දැන් .දකිද්දි දුකයි....තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @malshanvilochana9579
    @malshanvilochana9579 3 ปีที่แล้ว +6

    2020/10/1.. ඔව්.මමත් ගියා.චතුර මේ program එක කරපු දවසට පහුවදා.මමත් දැක්කා ඒ පරිසරයට වෙලා තිබුනු විනාශය.හරිම ලස්සන තැනක්.ඒත් මුදුනටම යන්න බැරි උනා.එදා වැස්ස නිසා.මේ හාමුදුරුවොන්ගෙන් බැනුමකුත් ඇහුව 😁.ඒත් මේ තැන හරිම ලස්සනයි.විනාශ වෙලා තියෙනව දකිද්දි පුදුම දුකයි 😪.බලදාරීන්ගේ අවදානය යොමුවෙනවනම් ගොඩක් හොදයි.2022/09/20..

  • @campikamalkanthi5101
    @campikamalkanthi5101 3 ปีที่แล้ว

    අපිත් නිතරම ඒ්කාලෙ මෙම ආරාමය ට ගියා.ඇත්තටම එහි සත්ත තිබුණා.ලෙඩ්ඩු ගොඩක් දෙනෙක් සුවකලා.ඒත් දැන් ස්වාමීන් වහන්සේ වෙනත් ආරාමයකට ගිය නිසා මෙම ආරාමය දෑන් වැඩ සිටින ස්වාමීන් වහන්සේ ට නඩත්තු කරගෙන යාමට නොහැකි බවක් තමයි තියෙන්නෙ.දැන් ආරාමය තියෙන විදිය දුටුවාම අපිට දුක හිතෙනවා.චතුර ඔයාට ගොඩක් ස්තුතියි,,,,

  • @slrefresh6024
    @slrefresh6024 4 ปีที่แล้ว +18

    උන දේවල් උනා ඒව ඉවරය් දැන්මේක අපේ බෟවුද්ද ආගමික ඉස්තානයක් විදියට නිවැරදිව ප්‍රතිසන්ස් කරනය කරනවනං හොදය්

  • @sithumimanodari2509
    @sithumimanodari2509 4 ปีที่แล้ว +2

    විශ්වාස කරන එකම දේ බුදුදහම.
    මට අත්දැකිමක් එක්ක මං විශ්වාස කරන එකම දේ තමයි දෝලු කන්දේ පිරිත් පැං. 🙏🙏🙏

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 ปีที่แล้ว +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' TH-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ TH-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

  • @SlMeIndianLife
    @SlMeIndianLife 4 ปีที่แล้ว +37

    අයියේ මං මේ ලගදී හීනෙන් මේ තැන දැක්කා.මොකද මං පොඩි කාලේ මෙතනට ගිහින් තියෙනවා.එතකොට මට හරි තේරුමක්වත් නෑ...ඒ ගිහින් ඒ පිරිත් පැනුත් මන් බිව්වා🙏 ඒ ටික මට හරි මතකයි අදටත්..ළගදී හීනෙන් දැක්කම මට හිතුනා අනේ ඒ තැන දැං කොහොම තත්වෙක ඇතිද අද වෙනකොට කියළා
    ..අද මං අහම්බෙන් අයියාගේ මේ වීඩීයෝ ඒක දැක්කම පුදුම සතුටක් අවේ🙏🥺අයියට ගොඩාක් පිං❤️❤️🙏සතුට වගේම දුකයි අද එතනට වේලා තියෙන දේ දැක්කම.🥺🥺

    • @hashiniayoddya5803
      @hashiniayoddya5803 4 ปีที่แล้ว

      Me oyata sathutai,dukai ekawara enne kohomada,,හිනාවෙලා ,,,අඬනව ද,,,අඬළා හිනා වෙනවද,🤪..

    • @SlMeIndianLife
      @SlMeIndianLife 4 ปีที่แล้ว +4

      @@hashiniayoddya5803 sathutu wela duk una mokada mn ethana aye dakapu ekata.. duk una ethatana dan wela tiyena ekata...oyatanam jivitheta mehema deyak wela natuwa ethi.oya ethanata gihin tibbamam oya ohoma comment ekak danne na dear😊

    • @kasunprabodha7208
      @kasunprabodha7208 4 ปีที่แล้ว +1

      Mmat giya eka parak

    • @helaniperera3219
      @helaniperera3219 4 ปีที่แล้ว +1

      Me thana ta yanna khomada?
      Please kiyanako

    • @p.k.gamage4482
      @p.k.gamage4482 4 ปีที่แล้ว +1

      Saaaa.emada

  • @dfit8925
    @dfit8925 4 ปีที่แล้ว +2

    මන් නම් හිතන්නේ මේක පිටින් අපිට පේන්නේ නැති අපි දන්නේ නැති මොනාහරි ලොකු දෙයක් තියෙනවා හැන්ගිලා හාමුදුරුවන් තාම ඉන්නවා සල්ලි නිසා මෙතන ලොකු දෙයක් වෙලා තියෙනවා ඒක තමා ඇත්ත චන්ද්‍රිකා වැවේ කතාව ලොකු දෙයක් කරලා තියෙන්නේ අන්න ඒක පිරිත් කරන්න කියලා හාමුදුරුවන්ට කියපු අය හොයා ගත්තොත් හරි

  • @indikadineshnewdinesh1717
    @indikadineshnewdinesh1717 4 ปีที่แล้ว +8

    අතිතයට සාපකරන්න එපා .දොලුකන්ද කියන්නේ ,ඉතාම වැදගත් තැනක් ,ගුප්ත තැනක්,ඹෟෂධීය තැනක්.

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 ปีที่แล้ว +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' TH-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ TH-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

  • @preethi2528
    @preethi2528 2 ปีที่แล้ว

    සියලු සංස්කාරක ධර්මයන්, අනිත්‍ය බව, මනාව පැහැදිලියි..

  • @AroundCountry
    @AroundCountry 4 ปีที่แล้ว +4

    ලස්සන තැනක් හොද විස්තර කිරීමක්.

  • @Annla-yp4gz
    @Annla-yp4gz 4 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaye atthatan malli api bauddayo niyana ein hamuma danuwath karala akamuthuwa apye pansal thawath godanagamu anuradapuren dabullen galewela in bauddayo akathukarala api apye agama ediriyata gamu hamoma akathuwemu budusaranai oyalat🙏🙏🙏💜💜💜💜💜💜💜

  • @lakmalioman9245
    @lakmalioman9245 4 ปีที่แล้ว +5

    මමත් awa දොලුකන්ද prsidda වුණ dawas වල.අපූ wahaneth පෙරැළිලා kanuwakatath වැටුණා .අමතක නොවන දවසක් මටනම් .තෙරුවන් සරණයි සියලුම දෙනාට !!"

    • @දිනූ-බ3හ
      @දිනූ-බ3හ 2 ปีที่แล้ว

      ඉතින් කට්ටිය කිව්වෙ නැද්ද කට වරද්දගෙන එන්න ඇති කියලා එහෙම

  • @apkapk7454
    @apkapk7454 2 ปีที่แล้ว +1

    මම දොළුකන්දේ එක වතාවක් ගියා මම හරි පොඩි එතකොට මටනම් හරිම දුකයි මේ වීඩියෝ එක දැක්කට පස්සේ,මේවා දකිනකොට මේ පන්සල අවට ගම් ගම් වල මිනිස්සු ඉන්නවද කියලා මට හිතෙනවා,

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 4 ปีที่แล้ว +37

    ඇත්තටම දකින විට දැනෙන්නේ හදවතට ලොකු වේදනාවක්..කවුරු හරිද කවුරු වැරදිද දැන් වැඩක් නැහැ ...මේ පන්සල රැකගත යුතුයි .බලධාරීන්ගේ අවධානය යොමු වේවා ....

    • @maashisdiary6462
      @maashisdiary6462 4 ปีที่แล้ว +1

      aniwaryenma 👍🙏

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 4 ปีที่แล้ว

      පන්සල කියන්නෙ ගොඩනැගිලි වලට නෙවෙයි.බොරුවෙන් ඉදිකල දේ විනාශ විය යුතුමයි.

    • @anushapriyadarshani4895
      @anushapriyadarshani4895 4 ปีที่แล้ว

      Sathakinma mamath giya mama hithu da istauna dina 7 aya giya ne

    • @sanjeewaweerasinghe1839
      @sanjeewaweerasinghe1839 4 ปีที่แล้ว +1

      ඇත්ත

    • @dulipchandana5731
      @dulipchandana5731 4 ปีที่แล้ว

      @@dayaseelamayadunne9319 ME MINIHA boruwata singhala namakin peni inna thambiyek

  • @indikasampath777
    @indikasampath777 2 ปีที่แล้ว +2

    කන්ද උඩ ලොකු පොකුණක් තියෙනවා ඒකෙන් තමා පල්ලහට වතුර ගන්නේ❤

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 3 ปีที่แล้ว +3

    සියලු සංස්කාරක ධර්මයන්, අනිත්‍ය බව, මනාව පැහැදිලියි.

  • @sabakaone3041
    @sabakaone3041 2 ปีที่แล้ว +1

    අපේ ගමවෙලාවත් ගිජින් නැ තෙරුවන් සරණයි ඔබතුමන්ලාට

  • @geethmadawala2637
    @geethmadawala2637 4 ปีที่แล้ว +153

    ධර්මය සදාකලිකයි .......මිත්‍යාව...බොරැව.තාවකාලිකයි.😥

    • @sudesheranaga4710
      @sudesheranaga4710 4 ปีที่แล้ว +2

      Mokakade bn Oya dolukande seen eka..mama danne naha mata poddak pahadili krhnko ..e pirith pan biuwama Moko wenne..e pirith pan wala vishshathwaya Mokakde?e hamuduruwo Kaude?ai dn dolu kandata ohoma uneh kiyala Kiyanne

    • @chinthakaamaradasa6036
      @chinthakaamaradasa6036 4 ปีที่แล้ว +1

      Siyalla nathi වී යනව ekai සත්ත්‍ය

    • @amilabrolk
      @amilabrolk 4 ปีที่แล้ว +2

      මිත්‍යාව සමග ඉදලා දියුණු උවත් එය කෙටි කාලීනයි...

    • @dilshanv7594
      @dilshanv7594 4 ปีที่แล้ว +1

      @@sudesheranaga4710
      ලෙඩ හොද කරන්න පිරිත් පැන් විකුනුව.
      එච්චරයි

    • @vacilando2387
      @vacilando2387 4 ปีที่แล้ว +1

      👍👍👍 ඇත්ත මචන්

  • @sanjeewSEddition
    @sanjeewSEddition 7 หลายเดือนก่อน

    හට ගත්තා වූ සියලු සංස්කාරයෝ නැසෙන සුලුය .. යන ධර්මතාවය තදින් සිතට තේරුම් ගියා

  • @spk071
    @spk071 4 ปีที่แล้ว +7

    මම පුංචි කාලේ ගෙදර කට්ටියත් එක්ක ගියා බලන්න . ඒ වගේ සෙනගක් ජීවිතේට දැකලා තිබ්බේ නෑ. එන ගමන් පිරිත් පැන් ටිකක් ගෙනල්ලා කුඹුර වටේටම ගැහුවා කීඩෑවෝ අඩු වෙලා අස්වැන්න වැඩිවෙන්න කියලා . මාර පුදුමයි අස්වැන්න නෙලද්දි වෙනදාට වඩා වැඩිවෙලා . කීඩෑවොත් කොහෙන් ගියාද නෑ.

  • @nadunasanka6708
    @nadunasanka6708 4 ปีที่แล้ว +1

    ඉස්සර මමත් මෙතන ගැන අහලතියෙනවා. කොහොමඋනත් මෙතන බෞද්ධයින්ට ගොඩක් වටිනතැනක්. ඒ නිසා මේබිම ආරක්ෂා කරගන්න සහ හැකි පමණින් දායකවෙන්න කියලා ඉල්ලනවා. එයයි ඔබ කරගන්න මහා පින..අනේ මේයින්න ස්වාමින්වහන්සේට දානේ දෙන්න. ඒක අමතක කරන්න එපා..

    • @randunubandara6154
      @randunubandara6154 3 ปีที่แล้ว

      මමත් ගිහින් තියෙනව දෙපාරක්
      දොලුකන්දට,විශාල ලී පෙට්ටියක්
      වැනි භාජනයකට කාන්තාවන්
      රන් මාල,වළලු,මුදු වගේ වටිනා
      දේවල් දැම්මා .ඒ වගේම විශාල
      පෙට්ටි කීපයක් තිබුනා මුදල්
      දමන්නට .ඊට අමතරව ලොකු
      ගණනින් මුදල් දෙන විට ඔෆිස්
      එකට භාර දීමකුත් තිබුණා .විශාල
      මුදල් සම්භාරයක් ලැබුණු බව නම්
      ස්ථිරයි.මේ කොරෝනා අස්සෙ ඕවා
      ප්‍රතිසංස්කරණය කරනවාට වඩා
      වැදගත් වන්නේ ,මේ රටේ හරිහමං
      ආදායමක් නැතිව ඉන්න මිනිසුන්ට
      (කුඩාදරුවන්ට,මහලු උදවියට)
      කාල බීල ඉන්න පුළුවන් ක්‍රමයක්
      සැකසීමයි.රජයටත් බැරි ඒක කරන්න හැකියාවක් ,කැමැත්තක්
      ඇති අය එකතු වෙලා කරන්න
      පුළුවන් නම් මේ වෙලාවෙ රටට
      කරන ලොකු සේවයක්.ඊට පස්සෙ
      බැරියැ දොලුකන්ද ගැන හිතන්න .

  • @_anji__beat_4985
    @_anji__beat_4985 4 ปีที่แล้ว +49

    ඇයි මේ රටේ ඉන්න කාලකන්නි රටත් කාලා ජාතියත් කන දේශපලෙන හැත්තට මේවා පේන්නේ නැත්තේ. චතුර අයියා උබ දෙරන නාලිකාවත් ගොඩ දැම්මා. මේ වගේ පන්සල් හොයාගෙන ගිහින් ඒවත් ගොඩ දාපන්. අපිත් ඉන්නවා උබ එක්ක. ❤️☸️🙏

    • @yohanw4233
      @yohanw4233 4 ปีที่แล้ว +2

      උබ හිටහන්.. ඔය පන්සල කරපු සුරාකෑම වෙනුකොට තෝ අම්මගේ බඩේවත් නැතුව ඇති. ඕවට ඔහොම වෙලා මදි

    • @shehan8013
      @shehan8013 4 ปีที่แล้ว +8

      @@yohanw4233 පන්සලට පණ තිබුණද හරකෝ සූරාකන්න

    • @ChathuraLakmalBest
      @ChathuraLakmalBest 4 ปีที่แล้ว

      e hamduruwo hena boruwak kare. 2000n passe ipaduna un nam danne na e kale monada une kyala

    • @wasanthakumari7359
      @wasanthakumari7359 4 ปีที่แล้ว

      Pansalata baninna EPA buruwo Sura kapu eunta banapiyau

  • @hpganulawathi4692
    @hpganulawathi4692 2 ปีที่แล้ว

    මම නම් දොළුකන්දේ කවදාවත් ගිහින් නෑ.ඒ උනාට චතුර මම කැමතියි ඔබට එක යෝජනාවක් කරන්න බුදුරජාණන්වහන්සේ ඉදිරියේ දණගහලා වඳින්න

    • @randunubandara6154
      @randunubandara6154 10 หลายเดือนก่อน

      දැක්කද බුදු කුටියේ ඉදලා බාල්ලෙක් එනවා ,ඉතින් කොහොමද අපිරිසිදු තැනක දණ ගහල වදින්නෙ?

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 ปีที่แล้ว +5

    මමත් ගිහින් තියනව පුදුම සෙනගක්ඒ දවස්වල දැන් හිතා ගන්න බැහැ ගරාවැටිල තියන හැටිදැක්කම වැඩ ඉන්න හාමුදුරැවන්ට උදවිකරන්න තෙරැවන් සරනයි සාදු සාදු සාදු

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 3 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි මා ඔබවහන්සේ හඳුනා ගත්තේ ශිුලංකා ගුවන්විදුලි සංථාවෙි සිංහල ස්වෙිදේශීය උදෑසන ධම්මචිණ්තා වැඩසටහන ශ්‍රවනයකිරීමෙිදීයි 🙏🙏🙏 චතුර මහතාණනි ඔබටත් ගොඩක පිං❤️❤️

  • @dikshanpradeep3024
    @dikshanpradeep3024 3 ปีที่แล้ว +7

    මම පොඩිකාලේ දෙපාරක් ගියා පුදුම සෙනඟක් හිටියේ ,මිනිස්සු අල්ලාගෙන ගියපු පොඩි ගහක කද පොලිෂ් වෙලා තිබුණා

  • @rupparuppa4256
    @rupparuppa4256 10 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ගරාවැටුණු me පුදබිම me ape උරුමයන් රැක ගත uthui අපිට පුළුවන් සියලුම දෙනාට akathu වෙලා පන්සල ගොඩ නගන්න පුළුවන් බුදු saranai obathumata ගොඩක් ස්තුතිය වේවා

  • @Shazi9418
    @Shazi9418 4 ปีที่แล้ว +6

    අතීතය කුමක් වුවද වර්තමානයේ අපේ යුතුකම වන්නේ බුදු සසුන රැක ගැනීමය.මේ වැනි විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කර ස්වාමීන් වහන්සේලාට දාන ප්‍රත්‍ය පහසුකම් සැලසීමය.නොදන්නා දේවල් විවේචනය කිරීමට නොයමි...අප විසින් කල යුතු වන්නේ උතුම් බුදු සසුනත් මහ සග රුවනත් අපේ උරුමයත් රැක ගැනීමය....

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 ปีที่แล้ว

    Thanks chatura malli mewane vidio ekak apita daka bala ganna eda salasa dunnata🙏🙏🙏

  • @dilshanimekala8960
    @dilshanimekala8960 4 ปีที่แล้ว +21

    අයියේ මේ වගේ පැරණි පන්සල් තව තියනවා..ඉස්සර රජවරු පන්සල් වලට කරපු දාන මාන අද පාලකයොත් පන්සල් තෝරන්නේ නැතුව පූජා කලා නම්...අද මේ පන්සලට මෙන්ම අනිත් පැරණි පන්සල් මේ තත්වෙට පත් වෙන්නෙ නෑ.. "වැවයි දාගැබයි ගමයි පන්සලයි" හිතන්න දෙයක්😊 අයියා කන හරහා මොලේටම දෙනවා 💖

  • @shineisle2263
    @shineisle2263 4 ปีที่แล้ว +2

    එක එක කාලේට එක එක තාලේ රැළි එනවා යනවා
    මිනිසුනුත් සසර කතරේ පිස්සෝ වගේ රස තැන් සොය සොයා මුලා වී
    දුවනනවා...
    නමුත් මේ විශ්වයේ ඇති සියළු දේ අනිත්‍යයි.
    ඔය රූප රාමු ටික දිහා වුනත් හරි මනසකින් බැලුවොත් එය හොඳින් වැටහෙනවා,
    ඔය රූප රාමු ටික දිහා බලන්ම අනිත්‍යය මෙනෙහි
    කර බුදුන් ගිය බුදුන් දෙසූ සත්‍ය ධර්මය අවබෝධ
    කර ගත හැකියි..🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +5

    අපරාදෙ නටබුන් වෙලා ලස්සන පංසල. මමත් ගියා පැන් ගන්න

  • @wajirananayakkara4567
    @wajirananayakkara4567 2 ปีที่แล้ว

    Mamanam yanna hitiya beri una oba wahanseta theruwan saranai

  • @Harindra000
    @Harindra000 4 ปีที่แล้ว +17

    දර්ශණය වගේ නෙවෙයි ආගම. හොඳ ගානකට විකුණන්න පුළුවන්!
    විවේචනය කළොත් අපායෙ යනව. මැද පෙරදිගනම් හිසත් නෑ.

  • @Prasadpremarathne-m2i
    @Prasadpremarathne-m2i 10 หลายเดือนก่อน

    බුද්ඩාගම ලංකා⁣වේ තරම් හොදම බිස්නස් එකක්.කරගත්ත.රටක් ලෝකේ.නැහැ අතිතයේ සිටම සල්ලි හෙව්වා නම් හොයන්න ඔන.නම් කාලයක් ධාතු පහල.වුනා බොකොල වල.බුදුපිලිම මතුවුනා මේ.වගේ.පිරිත් පැන් බෙදන පංසල් බිහිවුනා අදටත්.අසපු සමන්තබද්‍රලා වනවාසි .කියාගෙන.කරන්නේ බිස්නස්

  • @nicebro4748
    @nicebro4748 4 ปีที่แล้ว +10

    දොළුකන්දෙ හාමුදුරුවෝ වැඩේ අනාගත්තෙ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව පිරිත් කරන්න ඇවිල්ලා 😂😂😂

    • @virajdilipa7913
      @virajdilipa7913 4 ปีที่แล้ว +2

      Ekanam etta mulin aha ashirvadayak una ....passe wediyen karanna gihilla wede aul karagatta........aparade hoda aranyak....ape attammalage kale metanata dane aran enawalu....methana weda hitiya hamuduruwaru deerga bavanayogiwa weda idala thiyenawa....

  • @jeewanijeewani1653
    @jeewanijeewani1653 3 ปีที่แล้ว

    Oba samaga akathu wela API me ape urumayan reka ganna.awa ta weda piliwelak karanawa nam.apawath denuwath karanna api samaj wela me dewala reka Bala ganna akathu wemu..

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 4 ปีที่แล้ว +111

    මම ත්‍රීවිල් එක හයර් කරල ලක්ෂ තුන පැන්නල තියෙනව ඔතන

    • @tharakasamith8538
      @tharakasamith8538 4 ปีที่แล้ว +3

      හැමදෙයක්ම තාවකාලිකයි නේද.

    • @ravindraherath1338
      @ravindraherath1338 4 ปีที่แล้ว +2

      දැන් මොනවද කරන්නේ

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 4 ปีที่แล้ว +3

      😂😂😂😂😛 උබ හරි ගොඩ ගියානේ.අපි දන්න ගෑනියෙක් ලමයි නැ කියලා ගිහින් උගෙන් බබෙක් හදන් ගිහින්.

    • @shk8812
      @shk8812 4 ปีที่แล้ว +1

      දැන් කො එ හාමුදුරැවෝ

    • @sameeralakmal6663
      @sameeralakmal6663 4 ปีที่แล้ว

      @@dammijayasinnghe6726 නැ.. 😮

  • @amilaekanayaka10
    @amilaekanayaka10 2 ปีที่แล้ว

    Chathura api newathath dolukanda godagamu.uba owata harima dakshai

  • @slindu6434
    @slindu6434 4 ปีที่แล้ว +9

    දෙලුකන්ද ගැන හරිම දුකයි... මාත් ඒ් ලගම තමයි.. ගොඩක් දුකයි...😔😔😔

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 10 หลายเดือนก่อน

    දොලු කන්දෙ නායක හාමුදුරුවෝ කියපු කතාව මට අද වගේ මතකයි මේ පොකුනට මන් උදේ හවා තුන් සුතුර කියනවා එහි වතුර බීලා ගෑනුන්ට ලමයි හම්බුනා කියලා ලෙඩ සුව උනා කියලා හාමුදුරුවෝ අහනවා ඔහු මොකද කරන්නේ කියලා කෙනෙකුට උතුම් සැපත ලැබෙනවා නම් නිරෝගී කම එච්චරයි තෙරුවන් සරණයි

  • @ravindrarishantha220
    @ravindrarishantha220 4 ปีที่แล้ว +18

    පන්සලට අවශ්‍ය නොවන තරමට ගොඩනැගිලි ඉදි නොකර සිටීම අගනා බව වැටහේ

  • @swrnas.l.channel2729
    @swrnas.l.channel2729 4 ปีที่แล้ว +2

    Aluth වැඩිය කරලා gaththanam හොඳයි තෙරුවන් සරණයි

  • @hcsfernando3710
    @hcsfernando3710 4 ปีที่แล้ว +3

    හාමුදුරුවන් මුදල් පසුපස හබා යන එක නතර කල හැකි දවසට මිනිසුන්ගෙ අද්‍යාත්මික නැබුරුව වැඩි වේවි. ඉස්සරත් කතෝලික හිමිවරුන් මිනිස්සු ආගමට හරව ගත්තෙ ඒ කාලෙ පන්සල් වලින් මිනිස්සුන්ට කිසිම උදව් උපකාර නොකල නිසා. මිනිස්සුන්ට කුල මල කියා සැලකුව නිසා. අදත් එසේමයි. පිරිත් පැන් වලින් සල්ලි හම්බ කරල මේ ලස්සන පරිසරය කොන්ක්‍රීට් වනාන්තරයක් කරල හාමුදුරුවො යහතින් ඉන්නවාද මන්දා. පන්සල් වල හාමුදුරුවන් පාලනය කිරීමට කිසිම ක්‍රමවේදයක් නැති නිසා බුදු දහම සංඝයා අතින්ම වැනසෙනවා

    • @Rose-mw7nz
      @Rose-mw7nz 4 ปีที่แล้ว

      Kathlika himiwaruth innada ban salli walata agama maru karana un amma thaththath vikunan kana eun ban ehema un thamai salli walata aagama maru karanne onema aagamak adahanna one a aagama gena honda pehedeemakin awabodekin

  • @silawathisilawathi5690
    @silawathisilawathi5690 2 ปีที่แล้ว

    මේ අයිතිහාසික පුවතක් කියවෙනවා අර සෙල්ලිපියන් ඒනිසා නියම නිර්මල සිරිසද්ධර්මය අනුගමනය කරන පිරිසක් මේහෙලබිමේ ඉන්නවා ඒඅයගේ නෙත් වලට මෙය ඉක්මනින් පැතිරේවා .....ඇසේවා........මේහෙලබිමේ ඉන්නවා මේස්තාන ආරක්ෂා කරන අය බුද්ධ ශක්තිය අනුහසින් ඉක්මනින් ඒඅයගේ නෙත් වලට මෙය ගැටේවා

  • @cha1645
    @cha1645 2 ปีที่แล้ว +3

    Happy to see the courtesy given to the head monk by the resident monk. 🙏🙏🙏💐💐💐. Dolukanda is a historic and mystique place. It was a mystique place. Few people felt the power and blessings.

  • @SumindaHewage
    @SumindaHewage 10 หลายเดือนก่อน

    2010 ta =au 13 ape hamuduruwo bara gena thiyenne aurudu 15kalin hodata thibunanam au2kin thamai bara aran thiyenne etha kota e kaledi adatawada sauththui kiyanne eka wiswasa karanna amaruineda

  • @dinasunshine9632
    @dinasunshine9632 4 ปีที่แล้ว +15

    පොඩ් කාලේ දොලුකන්ද කන්ද තමා ,,,ගමේ කට්ටිය ලොරි පිරිලා යන්නෙ 😍

    • @yashodarandima1818
      @yashodarandima1818 4 ปีที่แล้ว

      kuda appe me

    • @dinasunshine9632
      @dinasunshine9632 4 ปีที่แล้ว

      @@yashodarandima1818 😂😂😂 alien kenek kiyala hithuwada

    • @yashodarandima1818
      @yashodarandima1818 4 ปีที่แล้ว

      @@dinasunshine9632 ne mm makulwewa uba koheda mn beluwe dolu kanda lagakiyaddi kiyala

    • @dinasunshine9632
      @dinasunshine9632 4 ปีที่แล้ว +1

      @@yashodarandima1818 ape ammage gama Hiripitiya, makulwewa mage yaluwo ennawa 👍

    • @yashodarandima1818
      @yashodarandima1818 4 ปีที่แล้ว

      @@dinasunshine9632 ahh kuda bn

  • @සදමඩල
    @සදමඩල 2 หลายเดือนก่อน

    දුළු කන්දෙ තියෙනවා.නගා මැරූ අල බෙහෙත් වලට මම නිතර අරන් එනවා.විවිධ දුර්ලභ බෙහෙත් වර්ග තියෙනවා

  • @sameerabro239
    @sameerabro239 4 ปีที่แล้ว +8

    මමත් එක පාරක් ගියා. අම්මෝ සෙනග ඒ කාලේ 😭😭😭😭😭

  • @sakilasandun5560
    @sakilasandun5560 10 หลายเดือนก่อน

    සබ්බේ ධම්මා අනත්තා ති
    යදා පඤ්ඤාය ඵස්සතී
    අථ නිබ්බින්දතී දුක්ඛෙ
    එස මග්⁣ගො විසුද්ධියා෴
    සියලු ආකර්ෂණයන්, වාසියට කෑමට බීමට මුදලට ලාභ ප්‍රයෝජනයට පමණි. සැබෑ ආදර ගෞරවයක් ලැබීම ලොව අතිශයින්ම දුර්ලභ වූ කරුණෙකි.

  • @tharinduroshan8353
    @tharinduroshan8353 4 ปีที่แล้ว +19

    චතුර මිනිස්සුන්ට දෙයක් කරගන්නකං විතරයි හැමදේම, ආයෙම පිහිටක් ලබා ගන්න උවමනා උනොත් තමයි අයේ ඒ දිහා බලන්නේ හරියට දේශපාලනේ වගේ. මිනිස්සුන්ට මෙලොවදි පිහිටක් නැතත් පරලොවදිවත් පිහිටක් ලැබෙයි මේ විහාර ආරාම ටික ප්‍රතිසංස්කරණය කලොත්,

  • @pathmadesilva8636
    @pathmadesilva8636 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සන තැනක් තෙරුවන් සරණයි පිං වත් අපේ හාමුදුරුවනේ