25 - රාවණ රජු සූර්‍ය නමස්කාර කළ පුංචි සිරීපාදය අනතුරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 301

  • @anushakumarasinghe9556
    @anushakumarasinghe9556 5 หลายเดือนก่อน +3

    මෙව්වා අහනකොට, දකිනකොට අපිට හරි සතුට ක් දැනෙනවා.අපේ රට,ජාතිය, ආගම ගැන හැම දෙනා ගේම ඇස් ඇරේවා. අපි ඔබ සමගයි.

  • @Bernardnilanka
    @Bernardnilanka 4 ปีที่แล้ว +28

    ගයාන් සහෝදරයා ඔයාටත් තව විරුද්ද වාදීන් බිහිවෙයි.... ඔබගේ සේවය, අපගේ මව්බිමේ අභිමානය විදහා පෙන්වන්නට තවත් අපේ පරම්පරාවක් සදහාය...එබැවින්..... ඔබ‍ට තෙරුවන් සරණයි !!!

  • @ndesilva1107
    @ndesilva1107 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @uputaganeema
    @uputaganeema 4 ปีที่แล้ว +30

    නැගී සිටිය හැක එක්සත් වී
    බෙදී ගියොත් රට යයි සුන්වී
    යමු පෙරටම,,,
    ජය ශ්‍රී !

  • @Apk_galaxy
    @Apk_galaxy 3 ปีที่แล้ว +1

    බලධාරීන්ගෙ අවදානය . මෙ⁣ම පුදබිම වෙත ..යොමු නොවීම කනගාටුවට කරැණකි..

  • @e.k.m.kumari7029
    @e.k.m.kumari7029 4 ปีที่แล้ว +2

    අපි ඔක්කෝම ඔබතුමා සමගයි .....

  • @madhushanifernando5185
    @madhushanifernando5185 4 ปีที่แล้ว

    අපේ ඒවා....

  • @nissankagedara9469
    @nissankagedara9469 2 ปีที่แล้ว

    Aeyage Hama video akakma balanawa 🙏🌺🙏🌸🙏💐🙏🌻🙏🌷🙏⚘🙏🥀🙏

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 2 ปีที่แล้ว

    ලක්බිමට රාවණා රජුගේ ආශිර්වාදය ලැබේවා .

  • @thissforallofyou3880
    @thissforallofyou3880 4 ปีที่แล้ว

    Gayan sir athtama me hamadema api okkoma akata akathuwiya uthu kayak wiya yuthue... athtama gayan sir me karana deta jathi jathith pin❤.. athtama apema sinhala jathiya mehema wenakota athtama dukae

  • @sahanjayakodyjayakody7211
    @sahanjayakodyjayakody7211 4 ปีที่แล้ว

    Niyamai aiye idiriyata yamu..api oba samagai..

  • @nayanaekanayake7259
    @nayanaekanayake7259 4 ปีที่แล้ว

    Harima dukai.... deshapalakayo rata kanawa .koi ekath ekai..sirisenath .Senala .. okkoma ekai

  • @nalingabandara
    @nalingabandara 4 ปีที่แล้ว

    මේඝනාධ ඔබට ජය

  • @damindu796
    @damindu796 3 ปีที่แล้ว +2

    මේ ඉතිහාසය පූර්ව මතකාවර්ජනයක සත්‍ය ගවේෂණයකි .......
    ඔබට ජය 🇱🇰 මිතුර

  • @nuwanchamara2017
    @nuwanchamara2017 3 ปีที่แล้ว

    💕💞🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wajirapushpakumara30
    @wajirapushpakumara30 4 ปีที่แล้ว

    Budusaranai

  • @heshandilusha9132
    @heshandilusha9132 4 ปีที่แล้ว +1

    ඔබටත්, රටටත් මහා රාවණා පිහිටයි !!!

  • @sudeeshapriyadarshani6909
    @sudeeshapriyadarshani6909 3 ปีที่แล้ว

    Nagisitinna wai wage aiyye sanvidanayak patangamu hala urumayaha pujabumiya rakaganna

  • @damindu796
    @damindu796 3 ปีที่แล้ว

    මැනවින් දැනෙ ඔබ අසල සේනාධිපතියකු වැඩ සිටි

  • @ajithbandara9413
    @ajithbandara9413 4 ปีที่แล้ว

    Yakkayanta jaya

  • @chanakaashan1747
    @chanakaashan1747 4 ปีที่แล้ว +23

    අපි ඉන්නව අයියේ.. ඔබත් එක්ක අපේ හෙලබූමිය රැකගන්න

    • @sasindugamage1784
      @sasindugamage1784 2 ปีที่แล้ว +1

      හෙල භූමිය බොසා 😎

  • @suseeudumalagala2344
    @suseeudumalagala2344 4 ปีที่แล้ว

    langkawa nahasti keranda denna aepa budu saranai gayan

  • @ravinduthennakoon
    @ravinduthennakoon 4 ปีที่แล้ว +2

    ස්වස්ථි සිද්ධම්.. ගයාන් ඔබට පිං මේ දේවල් ආරක්ෂා කරන්න දරන වෑයමට

  • @nilumrathnayaka3391
    @nilumrathnayaka3391 4 ปีที่แล้ว +1

    මේවා දකිනකොට හරිම වේදනාවක් දැනෙනවා මගේ රටට සියලු දෙවියන්ගේ රැකවරනයම ලැබේවා.!!!!!! මේ දේවල් පෙන්වලා දෙනවට ඔබට බොහොම පින් ගයාන් මහත්තයෝ. ඔබටත් මගේ රටටත් රාවණා අප්පච්චිගේ රැකවරනය ලැබේවා.!!!! ඔබට ජය!!!!

  • @chrisj129
    @chrisj129 3 ปีที่แล้ว

    ඔබගේ සේවය, අපගේ මව්බිමේ අභිමානය විදහා පෙන්වන්නට තවත් අපේ පරම්පරාවක් සදහාය...එබැවින්..... ඔබ‍ට තෙරුවන් සරණයි !!!

  • @kavinduudayanga4236
    @kavinduudayanga4236 4 ปีที่แล้ว

    රාවණා සුරිඳු පිහිටයි

  • @udaraudara4247
    @udaraudara4247 3 ปีที่แล้ว

    Gayan aiye merenna unath oyalath ekka inno ape jathiya wenuwen,

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว

    ඔබ දෙපලට තෙරුවණ් සරණයි .රාවණයන් ගේ පිහිටයි .මගේ මවු බිම වටිනාකම ක් දන්නේ නැති අවජාතක උන් විකුණන ව. තොපි ඕව විකුණන එකේ ගෙවල් වල උනුත් විකුණනන් කාපිය. ඉස්සර මිනිස්සු ආදරෙන් බලාගෙන අපොට නිදහසේ හුස්ම ගන්න ඉතුරු කරපුව. සිරීපාදේ වගේ අපේ වටිනාකම නිමක් නැති පූජා බූමියක්.මේකට අකමැති කියල ලයික් දාපු උන් තොපිත් උන එක්ක ගෙව්ල් ව්ල් උන් විකුණනන් කාපියවු.

  • @gladysliyanage7852
    @gladysliyanage7852 4 ปีที่แล้ว

    Gayan putha mulokaya.inna sinhalayan akatukaragena may karana dushitha.vada navath vann ona.mevata yateeku karapu, unva alla daduvann diya utui.maha chandayatapera.ape sahayoga. Obata laba denava.obatath svameen vahanseth darmaya pihita veva.teruvan sarani.

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 ปีที่แล้ว +2

    සූර්‍යාගේ සියලු ශක්තිය ඔබ හා සමග වේවා ....ජය ශ්‍රී ගයාන් අයියට...

  • @winduskumarasiri1889
    @winduskumarasiri1889 4 ปีที่แล้ว +72

    ගෝඨාභය මහතාට චන්දය දුන් බෞද්ධ ප්‍රජාවට සහ රටට ආදරයකරන සියළු ජනතාවට සාධාරණය ඉටුකර හෙල උරුමය රැකදීමට ගතයුතු දැඩි පියවරක් ක්‍රියාත්මක කරනු දැකීම අපගේ අපේක්ෂාවයි.

    • @kasunmadushanka4838
      @kasunmadushanka4838 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ..aka wanna ona

    • @kasunmadushanka4838
      @kasunmadushanka4838 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් wnna ona

    • @sanjeewakodikara9844
      @sanjeewakodikara9844 4 ปีที่แล้ว

      Ehema karanna onenam ethumata langa inna godak ayawa elawanna wei. Wadi balaporoththu tiyaganna epa...passe duk wenna wei..

    • @sanjunishee3681
      @sanjunishee3681 4 ปีที่แล้ว

      මගෙත් පලවෙනි චන්දේ ඒක දුන්නෙ සීගිරිය වගේ අපෙ දේවල් නැති වෙයි කියන බයටමයි...

    • @thesangeethgg
      @thesangeethgg 3 ปีที่แล้ว

      🤔

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +1

    ඇත්තටම දුකයි අපේ රටේ මේ වාගේ මිනිස්සු ඉන්නවනි .අපේ ඉතිහාසය රැකගන්න වෙහෙස වෙන ඔබතුමාට සහ අපේ හාමුදුරුවන්ට ගොඩාක් පින්

  • @sudeeshapriyadarshani6909
    @sudeeshapriyadarshani6909 3 ปีที่แล้ว

    Aiyye akathuwai sahana pirisak ape ratata adare karana minisun

  • @kusalsanoj5404
    @kusalsanoj5404 4 ปีที่แล้ว

    ගයාන් අයියෙ මෙදෙවල් වෙනුවෙන් පාරට බහින්න මමත් ලැස්ති ඉවසුවා හොදටම ඇති. අපේ රටෙ ඉතිහාසය වෙනුවෙන් ඔනම දෙකට මමත් ඉන්නවා අපෙ උරුමය අපි රැකගමු.

  • @cjproductions4657
    @cjproductions4657 4 ปีที่แล้ว +1

    මේ වගේ විනාශ රටට හෙලි කරන ඔබ තුමාට පින්.නැත්තන් මේව දිගින් දිගටම සිදුවෙනවා.අපි ඔබ සමගයි ගයාන් අයියේ.උබ තුමාට රාවණ පිහිටයි

  • @senu9426
    @senu9426 4 ปีที่แล้ว

    ❤️

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 4 ปีที่แล้ว

    Gayan ...අපි mona ho අරමුදලak එකතු karala me ඉස්තානye punchi පන්සලk හදමු ...හැමෝම උදව් karavi....a gena නැවත හිතන්න ..ඔයාට jaya....

  • @sanjunishee3681
    @sanjunishee3681 4 ปีที่แล้ว +11

    ඔයා කියනවනම් ගයාන් අයියෙ අපි මේවා රැකගන්න පාරට බහින්න උනත් අපි ලෑස්තියි.

    • @kavishkasenanayaka2736
      @kavishkasenanayaka2736 3 ปีที่แล้ว

      Aniwaremma

    • @sriyalathakalupahana
      @sriyalathakalupahana หลายเดือนก่อน

      😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😊😂😂😊😂😊😂😂😮😮❤ඤණිස්සර😊😊😂😂😊😂​@@kavishkasenanayaka27369:48 ග😊

  • @judithgunawardena6373
    @judithgunawardena6373 4 ปีที่แล้ว

    Oba thuma karana samaja mehewara pudumakarai. Apata wishala adarshayak

  • @nayanaekanayake7259
    @nayanaekanayake7259 4 ปีที่แล้ว

    Nandasenath ekai sirisena th ekai 😔😔😔😔

  • @chanasri174
    @chanasri174 4 ปีที่แล้ว

    බුදුසරණයි

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 4 ปีที่แล้ว

    ඔබ සහ අපේ හාමුදුරුවෝ ගිය පාසලේ මමත්.. ඔබගේ ගමනට සුබ පැතුම්

  • @shaminimanushki2693
    @shaminimanushki2693 4 ปีที่แล้ว +5

    රටේ සම්පත් ,පූජනීය දේ විනාශ කරලා රටක් දියුණු කරන්න බෑ. පූජනීය ස්ථාන රැක ගෙන ගියොත් මිසක ඒවා විනාශ කරලා රටකට යන්න පුලුවන් ගමනක් නැහැ.ගයාන් මහතා ඔබතුමා හැම විටකම මේ හෙල භූමිය රැක ගන්න සටන් කලා.ඔබතුමා මේ විදියට ඉදිරිපත් වුනේ නැත්නම් මේවා විනාශ වෙනවා අපි දන්නෙවත් නෑ.ඔබට පින්🙏🏼හෙළ පොළොව සදා දිනේවා🙏🏼

  • @erandaharsh1465
    @erandaharsh1465 4 ปีที่แล้ว

    vidio ekak danakal balan hitiye obata ravana pihitai

  • @judefernando9216
    @judefernando9216 4 ปีที่แล้ว

    ජයවෙවා

  • @Bernardnilanka
    @Bernardnilanka 4 ปีที่แล้ว +1

    අප ඔබ සමගයි.. අපගේ මව් බිම වනසන පාපතරයන් හට එරෙහිව පෙලගැසෙමු... ඔබ‍ට මේසදහා මහා රාවණ යන්ගේ පිහිට ලැබේවා !!!!

  • @indikanuwan6553
    @indikanuwan6553 4 ปีที่แล้ว +2

    මේ වගෙ දෙවල් ගැන හොයනවාට රටට හෙලිකරනවාට 🙏බුදු සරණයි අයියෙ ජය වේවා ...danush volag aka diyasen muthuwadana akka karana rawan wedasthan gena adhasak thiyenawada aiye

  • @saveeja4224
    @saveeja4224 4 ปีที่แล้ว +1

    ☀️

  • @srilankacricketwith3379
    @srilankacricketwith3379 4 ปีที่แล้ว +2

    අනාවරණය ගැන ඔබට හිසනමා ආචාර කරනවා...❤❤❤

  • @wadugec9853
    @wadugec9853 4 ปีที่แล้ว

    අති බැරෑරුම් කාර්‍යයක්, මේ අපේ උරුමය අපේ අයිතිය, අපේ සම්පත් මේවා රැකගන්න දිවිහිමියෙන් ඔබතුමන්ලා ගන්නා උත්සාහයට ජාතියේ ප්‍රණාමය ,

  • @harshaprabhath4997
    @harshaprabhath4997 4 ปีที่แล้ว

    Ikmanin ma rajaya kriyathmak wiya yuthui api sitinawa oba samaga gayan sir

  • @inokadamyantia1416
    @inokadamyantia1416 4 ปีที่แล้ว

    Budu saranai obata aluth vidiyo akak danakam balan inne api

  • @supunhewawasam
    @supunhewawasam 4 ปีที่แล้ว

    🙏 ඔබේ සමාජ මෙහෙවර ඉතා වටී.

  • @worldbestfunnyvideos7511
    @worldbestfunnyvideos7511 4 ปีที่แล้ว +8

    රජය වහා අවධානය යොමු කළ යුතුයි 😡😡😡😡

  • @සිත්ගත්මිනිසුන්අතරවෙස්ගත්මිනි

    Rata rakaganna siyalla athahara oba samaga ek vimata kamaththen ennawa gayan lankawe godadenek

  • @hirushanhirushan6661
    @hirushanhirushan6661 4 ปีที่แล้ว +1

    gayan aiya oya rawana raju gena apiwa denuwath kirima godak pin

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว

    harima dukai aiya

  • @kawinduanjana5265
    @kawinduanjana5265 4 ปีที่แล้ว

    රටේ වගකිව යුත්තන්ගේ ඇස් මේ වෙත යොමු වේවා!

  • @avanthiekanayake224
    @avanthiekanayake224 4 ปีที่แล้ว +2

    ඉතා වැදගත් හෙලිදරව්වක් 👍💐

  • @kumarawalawage174
    @kumarawalawage174 4 ปีที่แล้ว

    හන්මාන් රැමස්සල හැලුව නමි අනිත් පරිසරයත් හොයමු අපි

  • @ireshamaduranganirajapaksh934
    @ireshamaduranganirajapaksh934 4 ปีที่แล้ว +2

    ගයාන් අයියා ගොඩක් සතුටුයි ජය වේවා

  • @chamikasithuminiperera2622
    @chamikasithuminiperera2622 4 ปีที่แล้ว

    sabaa helayek oba.. helidaraw kirim walata obata bohooo pin gayan aiya..

  • @malipushpa6985
    @malipushpa6985 4 ปีที่แล้ว +1

    එකතුවෙමු හෙළයින් සියලුදෙනාම ඔබ නැගීසිටියොත් මේ සියල්ලන්ම ඔබ සමග පෙල ගැසෙනවා නිසකවම

  • @Neemni66
    @Neemni66 4 ปีที่แล้ว

    ගයාන් මහත්මයා අපේ රට ආරක්ෂා කර ගන්න ගන්නා වෙහෙසටත් අපව දැනුවත් කර මේ කරන මෙහෙවරත් කියා නිම කරන්න බෑ ඔබට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි..!!!

  • @kaduratatv4183
    @kaduratatv4183 4 ปีที่แล้ว

    රාවණා පිහිටයි..!

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว

    බුදු සරණයි ❤️

  • @roosan8958
    @roosan8958 4 ปีที่แล้ว

    මෙවා දකිනකොට අපෙ හිත කකියනවා අපි ඔක්කොම එකතු වෙන්න ඔනි ඇස් කන් පියාගෙන උන්නොත් අපෙ උරුමය නැතිවෙනවා

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 ปีที่แล้ว +21

    මේ රටේ වගකිවයුත්තන්නේ ඇස් හැරේවා.මේ විනාශ වෙන්නේ අපේ උරුමයයි.සිංහලයෙක් උනු හැම කෙනෙක්ගෙම වගකීමක් මේ උරුමයන් රැකගන්න එක

  • @satsaralakshan9541
    @satsaralakshan9541 4 ปีที่แล้ว

    Ona walawaka ape ennawa ayya akka rikaganna ape uruma💪💪💪💪👹👹👹👹

  • @Dian-ol4bl
    @Dian-ol4bl 4 ปีที่แล้ว

    Rawana pihitai....jayawewa....!!!

  • @dilansathsara669
    @dilansathsara669 4 ปีที่แล้ว +15

    ගාල්ල රෑමස්සල ගැන වැඩසටහනක් ඕන මේනියන්නේ 10 වෙනි වතාවට

  • @DevLakshan
    @DevLakshan 4 ปีที่แล้ว

    හෙළ පොළොව සදා දිනේවා''🙏🙏

  • @lakshan1296
    @lakshan1296 4 ปีที่แล้ว +1

    ගයාන් අයියේ ඔයා තමයි අපෙ ගැලවුම් කරු ඔයාට බුදු සරණයි අයියෙ

  • @kushan.praneeth5577
    @kushan.praneeth5577 4 ปีที่แล้ว

    ගෝඩාක් දුකයි වෙලා තියෙන දේ දැක්කාම අපි කොහොමහරි පුන්චි සිරිපාදය බේරාගමු...ඔබ තුමාට තෙරුවන් සරණයි ..

  • @dushdush8490
    @dushdush8490 4 ปีที่แล้ว

    Mewa rakagnna puluwan uparimayen deyak karnna..sir..oba thuma hara me dewal gana unandu wena aya hitiyoth hodai...🙏🙏🙏🙏rakagnna...❤❤❤

  • @diwanthaharshana7814
    @diwanthaharshana7814 4 ปีที่แล้ว

    ඔබතුමාට එය කිරීමට හැකියාව ලැබෙවා යොධබලය ලැබෙවා රාවණා සුරිදුගෙ බලය ලැබෙවා

  • @sarath24517
    @sarath24517 4 ปีที่แล้ว

    Great Job. Theruwan saranai

  • @tharanganithennakoon8134
    @tharanganithennakoon8134 4 ปีที่แล้ว

    Anee dewiyaneee!!

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 4 ปีที่แล้ว

    Ane wadak ne.oluwa ne me minissunta.owa rajayata kiuwata wadak ne.okunun haul owata.me patte innawa muwo.ayalage ankapala gannawa minissu.saththunta hiriharai.akanisa api wanajewi akata katha kala.eyala ganan gatte ne.

  • @shamithlakruwan5894
    @shamithlakruwan5894 4 ปีที่แล้ว

    ජනාධිපති තුමනි ඔබගේ අවධානය පිණිස

  • @e.k.m.kumari7029
    @e.k.m.kumari7029 4 ปีที่แล้ว

    එක ඇත්ත munta සල්ලි හම්බ කරන්න පුළුවන්නම් ඕන katha වැඩක් කරයි ....මගෙ නම් ඇස්වල කඳුළු එනවා apea දේවල් apeama එවුන් නැති කරලා danawa...apea eidiri අනාගතේ අනතුරේ ....ඉතිහාසය රැකගැනීමට යුතුකමකි ..... ඔබට pin

  • @supundayarathna4175
    @supundayarathna4175 4 ปีที่แล้ว

    විජාතික බලවේග හමුවේ ඔබ නොසැලෙත්වා..!🙏
    ගයාන් අයියා ඔබට තෙරුවන් සරණයි.!🙏💐

  • @wasanthaabeyrathne5083
    @wasanthaabeyrathne5083 4 ปีที่แล้ว

    Jaya sri 🙏 oba muna gasena thuru bala sitimi.

  • @kasunmadushanka4838
    @kasunmadushanka4838 4 ปีที่แล้ว

    Makata oya dasa paluwoi polissiyai ouon okkoma sambandai..makata wahama piyawarak ganna..ona dakata innawa ..taruwan saranai ..jaya sri 🇱🇰

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ජය

  • @chalithakasun5203
    @chalithakasun5203 4 ปีที่แล้ว +52

    ලන්කාවට කොහින්ද ඉදලා ආපු දෙමළා කොහොමද මෙ රටේ අයිතිය කියන්නෙ 😡😡😡😡 අපෙ ඉතිහාසය සිංහල ඉතිහාසය රැක ගමු අනිවාර්යයෙන්ම , ගයාන් අයියෙ බලෙන් හරි ඔය දෙවල් නවත්තමු පටන් ගන්න අපි එනවා අනිවාර්යයෙන්ම 🙏 අපි තව නිහඬව හිටියොත් අපිට මෙ මව් බිම නැති වෙනවා 😡

    • @dulanisawmya3191
      @dulanisawmya3191 4 ปีที่แล้ว +3

      Ou apith enawa.... api Malwane

    • @sanjunishee3681
      @sanjunishee3681 4 ปีที่แล้ว +2

      අපිත් එනවා

    • @dasunjana161
      @dasunjana161 4 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් .. සිංහල අපේ ම තියෙන වැරදි නිසා කොහෙන්වත් ඉදන් ආපු දෙමළු මේ රටට අයිති වාසිකම් කියාගෙන යුද්ධයක් කළා. අපේ මිනිසුන්ගේ ජීවිතත්, අපේ දියුණුවත් වසර 30කින් පස්සට ඇද්දා.දිනෙන් දින මෙලෙස දෙමළ සහ මුස්ලිම් ජනගහණය වැඩි වුන හොත් ,සිංහලයින් අන්‍යාගමීකරණය වුවොත් අපෙ මුතුන් මිත්තන් ,වර්තමානයේ දේශයට ආදරය කරන දරු දැරියන් කරන මේ දේවල් වලින් ඵලක් තියෙද ...???😢😢

  • @saumyakarunarathne9631
    @saumyakarunarathne9631 4 ปีที่แล้ว

    පරිස්සමින් sir...ඔබටබුදු සරණයි ..

  • @virajupekshatm6758
    @virajupekshatm6758 4 ปีที่แล้ว

    ගයාන් සදරුවන් සර්. ඔබතුමා අපේ රටට ඉතාමත් වැදගත්. අපි නොදන්න ඉතිහාසය ඔබතුමා පැහැදිළිව අපට අවබෝධකර දීම මහා පිනක්.
    අපේ මේ උරුමයන් අාරක්ෂා කල යුතුයි. වහාම රජය මේ පිළිබද හොයලා කටයුතු කරන්න. අපේ හෙළ ඉතිහාසය මතු කරගත යුචුයි. මේ ඉතිහාසයයි අපේ ශේෂ්ඨත්වය, මේ අපගේ අභිමානය. මේ සියලු දේවල් අාරක්ෂා කරගත යුතුයි..
    තෙරුවන් සරණයි..!!!
    💐🙏💐🙏💐🙏💐🙏💐

  • @ලයියා
    @ලයියා 4 ปีที่แล้ว

    We expect our President Gotabhaya Rajapaksha must step forward and take an action against this ridiculous workout...!! We really appreciate your actions Gayan.. wish you success !!!

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว

    Harima. Kanagatui. Durwala
    Minisun. Karana. Weda. Nisa
    Visadumak. Labewa. Budusaranai

  • @Binary4242
    @Binary4242 4 ปีที่แล้ว

    ගයාන් ඔබට ජය ශ්‍රී...

  • @DevLakshan
    @DevLakshan 4 ปีที่แล้ว +5

    මේ ලග adventure Camp එකක් තියනව. ( ගොඩක් අය දන්නව ඇති ) එකෙන් කරන වැඩක් වෙන්න පුළුවන් උඩට safari , ATV bike යන්න.
    හෙළ පොළොව සදා දිනේවා''🙏🙏

  • @chithranichithrani4211
    @chithranichithrani4211 4 ปีที่แล้ว

    Mewa hamoma danuwathwa karne ape purana wasthu ani warayenma mewata nithiya ganna athata me dewal vinasa karanna apa mun me karane hora wadak. Me gana balana palakayo nidida thama

  • @chinthakachinthaka1328
    @chinthakachinthaka1328 4 ปีที่แล้ว

    Obata dahirya shakthiya labewa medewal karanna. loku pinak oba karana mehewara kiya nima karanna ba oba athulu kandayamata තෙරුවන් සරණයි.

  • @ireshchanaka6611
    @ireshchanaka6611 4 ปีที่แล้ว

    අපේ හමුදුරැවනේ වහාම ඔක නතර කරන්න .

  • @dimuthudilshan4730
    @dimuthudilshan4730 4 ปีที่แล้ว +1

    ඔබ කරන සේවයට ජය.🙏

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว

    ගයාන් මහත්තයෝ විදෙස්ගතවී සිටියත් අප ඔබ සමගයි.

    • @sriyakanthisuramyalatha2881
      @sriyakanthisuramyalatha2881 3 ปีที่แล้ว +1

      එක පැත්තක් දේමල මිනිඝ්ඝු අනිත් පැත්තේන් මුඝ්ලින් මිනිඝ්ඝු අපි කොහේද යන්නේ

  • @LankaNewsLine1
    @LankaNewsLine1 4 ปีที่แล้ว

    Ravana pihitai obata 😇

  • @dilshanmanoj2953
    @dilshanmanoj2953 4 ปีที่แล้ว

    Oya රටට වටිනා මිනිසෙක් .

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +5

    ඇත්ත වගකව යුත්තන්ගේ ඇස් ඇරේවා