ความคิดเห็น •

  • @helamansoya674
    @helamansoya674 ปีที่แล้ว +22

    නොදන්නා යමක් දැන ගත්තා නම් හෝ නොදුටු යමක් දුටුවා නම් තව කෙනෙකුට දකින්න ශෙයා කරන්න .

    • @lakminisamaranayake3247
      @lakminisamaranayake3247 ปีที่แล้ว +2

      ඇත්තටම දැන් දැන් සීගිරියේ ඒ ඉස්සර තිබුණු තේජස නැතිවෙලා නඩත්තුවක් නැති ස්වරුපයකුයි මා මෑතකදී දුටුවේ..... තවත් නටබුන් වීමට ආසන්නයි... 🥺

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว

      @@lakminisamaranayake3247 💐

    • @ruhununature8602
      @ruhununature8602 ปีที่แล้ว

      Aththatama adai hariyata dangaththe sigiriya gana..obata metharam unanduwak tiyenneth, mehi wadagathkma watahenneth,,nikan nemei kiyala mata hithuna .obage Pera mathakayak athi..balawath widiyata..Pera mathakayak... harima watinawa..mama nm sahenna de igenagaththa me vidies walinma..Hela deepaya surakimata thawath shakthiya,weerya labewa ..💥

  • @skolesuresha5233
    @skolesuresha5233 8 หลายเดือนก่อน +4

    අපේ නිවැරදි ඉතිහාසය නිවැරදි කර ලියා දරුවන්ට ඉගැන්විය යුතුයි.

    ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා

  • @darshana263
    @darshana263 8 หลายเดือนก่อน +6

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්. මගේ අදහස නම් මෙතන සිංහ මූණක් නෑ කියන එක. ඊට හේතව නම් මේ ගල දිහා හොදට බලන්න සිංහ පාද වලට ඉහලින් කටාරම් කොටල තියනව වටේටම ඒ වතුර වැටෙන එක නවත්වන්න. ඒ කියන්නේ මෙතන වෙනම ස්ථානයක්......

  • @mrmissedirimanna7735
    @mrmissedirimanna7735 8 หลายเดือนก่อน +7

    මම ජනාදිපති උනොත්, මුලින්ම රටේ අවශයය ටික කරන්න ඕන විදිහට කරලා.
    ඔය දේවල් වල ඇත්ත නැත්ත හොයන්න අවසර දෙන එක❤️

    • @ChamaraDanuska
      @ChamaraDanuska 8 หลายเดือนก่อน

      අනිවා මමත්

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 7 หลายเดือนก่อน +3

    පරසුද්දා ලෙ කකියනවා සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා

  • @PradeepDiwakara
    @PradeepDiwakara ปีที่แล้ว +8

    බෙල් කියන්නේ පට්ට හොරෙක්... මහත්තයා කියන්න එපා පුරාවස්තු හොරුන්ට.....

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +2

      😊 ස්තූති කමෙන්ට් කලාට

  • @Sujeewasunjeewani
    @Sujeewasunjeewani 8 หลายเดือนก่อน +5

    මට හිතෙනවා මේ සින්හ පාදය බෙල් ඉදි කෙරුවෙ ඇතුලට යන්න තියෙන දොරක් වහල හදපු ඉදි කිරීමක් කියල.

  • @priyankamahesh1848
    @priyankamahesh1848 ปีที่แล้ว +7

    ඔබතුමාගේ හෙළිදරව්වට මම සීයට සීයක් එකඟයි.හරිම වටින හෙළිදරව්වක්.

  • @rohangallahan2123
    @rohangallahan2123 7 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් ස්තූති වන්ත වෙනවා ඔබතුමාගෙ කාලය ශ්‍රමය මුදල්හදල් සියළුම දේ කැප කරලා මෙතුවක් කලක් හැංගිලා තිබිච්ච සංහල ඉතිහාසය ගැන සත්‍යය ගවේෂණයක යෙදීම පිළිබඳව .පොඩි දෙයක් මට ප්‍රශ්නයක් වෙලා තියනවා.අර සිංහ පාදයට හෙනයක් වැදීම ගැන.මොකද සාමාන්‍යයෙන් හෙනයක් වදින්නෙ උස යෙකට වගේම අකුණක් ඇදගැනීමට අයකික ශක්තියක් තියන දෙයකට.මෙතන තියන පාදය මත තියෙන්නෙ පැතලි පෘශ්ඨයක් සහ එහි ඇතුලත පස් ගොඩක් සහ අකුණක් වැදීමට මීට වැඩිය උසින් වැඩි තැන් එමටයි .මෙසේ විය නොහැකිද?මේ ස්ථානය විනාශ කලා වෙන්න බැරිද නිධන් හොයන්න කැනීම් කරලා.ඊටපසු නැවත ප්‍රථිසංස්කරණය කලා විය නොහැකිද? අනිත් කාණාව තමයි සංහ මූණ කඩා වැටීම පිළිබඳව .සිංහ මුණක් තිබ්බනම් එයත් ඒ ගල් පර්වතයෙන්ම නිර්මාණය කරපු දෙයක් විය යුතුයි.ඒ ගල් පර්වතයක් කැඩීයාමක් ගැන සිතන්න අමාරුයි නේද?
    ?

  • @nissankafernando7427
    @nissankafernando7427 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 සත්‍ය දකිත්වා අවබෝධ වෙත්වා සියල්ලන්ටම.........!👏👏👏👍😃

  • @FalcoGiggio
    @FalcoGiggio ปีที่แล้ว +19

    ඉස්කෝලෙ ඉගෙන ගත්ත පොත් ටික ඉරල කන්න හිතුනා.මොන මුලවක්ද?

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน +1

    ඔ?ඔයාගෙ හෙලිදරව්ව ගොඩක් හොඳයි 🎉🎉🎉😊

  • @buddikalokuwella1433
    @buddikalokuwella1433 8 หลายเดือนก่อน +1

    Ahagena inna asai ape sathya ithihaasaya obathumata godak pin mahaththaya . Dewiyange pihitai .

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +3

    නොදන්නා දෙයක් දැනගත්තා තමයි. ඔබට බොහෝම ස්තූතියි.

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +1

      සීගිරිය පිළිබඳව කලින් වීඩියෝ ත් නරබන්න

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +2

    නොදන්නා දෙයක් දැනගත්තා. ඔබට බොහෝම ස්තූතියි.

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +1

      අනික් වීඩියෝ ත් බලන්න ,කමෙන්ට් කරන්න

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ඉතාමත් හරවත් වටිනා තොරතුරු ලබාදි ගැන

  • @jeewanmirihana1051
    @jeewanmirihana1051 7 หลายเดือนก่อน +1

    ස්තුුතියි ගොඩක් ගොඩක් ගොඩාාාක්❤

  • @jayashansaranga9525
    @jayashansaranga9525 ปีที่แล้ว +2

    ඇත්ත. ඔච්‍ර මාලිගා හදපු ජල විද්‍යාව තිබුනු. අහසින් ගමන් කරන්න පුලුවන් යාන හදපු කාලෙක ඔය් තරම් ප්‍රාතමික විදියට මාලිගාවෙ පිවිසුමේ. සත්ව කකුල් නිර්මානය කරා කියන හිතන එකත් විහිලුවක්😂

  • @gayanranaweera9837
    @gayanranaweera9837 8 หลายเดือนก่อน +4

    උමග වහලා තියෙන්නේ සිංහ පාද දෙකෙන් වෙන්න බැරි ද

  • @samithnilanga9943
    @samithnilanga9943 8 หลายเดือนก่อน +1

    Yours is the most acceptable logic. Feet have been replastered during HCP Bell era.

  • @Isgamage
    @Isgamage 8 หลายเดือนก่อน +1

    Obe uthsahata jaya wewss🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @geethiMal
    @geethiMal ปีที่แล้ว +2

    Oba thuma idiripath karana wisthara godak niwaradi kiyala hithenawa. Mata sigiriyata giyama loku kuthuhalayak ethi wenawa wisthara hoyanna.

  • @SereneDiaries
    @SereneDiaries ปีที่แล้ว +3

    Is there any technology available to scan the interior of this rock? If our history lies concealed within these walls why not requesting for an updated legal framework to authorize the removal of the plastered section for the purpose of an expedition?

  • @rathy_v
    @rathy_v ปีที่แล้ว +3

    Segiriya palace belongs to the great King Ravanan. It has been over 5000 years old, a prehistoric landmark.
    The legs weren't lion's it was either karuda or one of the Reptails.( or possibility of ragon or jarly). They were relatively historical with Ramajanam ( ithihasam), and some of the puranam also mentioned Ravanan and the palace.
    Ravanan was the greatest ruler of the world.

  • @rohansunimal3306
    @rohansunimal3306 8 หลายเดือนก่อน +1

    Teruwan saranai

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 8 หลายเดือนก่อน +1

    Harima wadagath.

  • @surangavithanage4232
    @surangavithanage4232 ปีที่แล้ว +4

    දෙවනියට පෙන්වන ලද චායාරූප ය මට පේන විදිහට නම් ප්‍රතිසංස්කරණය කිරීමට පළමුව ගන්නා ලද එකක් බවයි. පලමු චායාරූපය ප්‍රතිසංස්කරණය කරගෙන යන අතරමග ගන්නා ලද චායාරූපයක් බවයි. කොහොම වුනත් රෝද ඇන්දඉල්ලක් අපිව අන්දලා තියෙනවා කියල නම් පැහැදිළියි.

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් , තොරතුරු හෙලි කරන්නම් හැකි තරම්

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw ปีที่แล้ว +1

    Ma obe idiripath kirimen dutu akarayata eda ek pasaka pada bohoseyn ha anek pada Sinha pada Arda washayenuth kadigos thibi Eva yali sakasa athibawak....ese nawatha sadimedi mema pradhana agili thunak sahithawa sadana Lada bawa sithiya hakiy.😊 Thanks

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +2

      අදහස් ඉදිරිපත් කිරීම මට ඉතා වැදගත් ,ස්තූති 🙏❤️

  • @Nalin_Ruwantha
    @Nalin_Ruwantha 10 หลายเดือนก่อน +2

    Mee sambandawa .... mama godak dewal dannawa.. mama kamathi oya ekka details beda gonna.. oyawa contact karaganna puluwanda.....?

    • @helamansoya674
      @helamansoya674 10 หลายเดือนก่อน +1

      ෆේස්බුක් minuwangoda nuwan

  • @shakiladilshan2268
    @shakiladilshan2268 8 หลายเดือนก่อน +1

    අකුණු ගහල හරි ඇත්ත එලියට එන්න ඕනි.

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 8 หลายเดือนก่อน +1

    පැරණි(අපි කැද නැති.) ,හා වර්ථමාන ඡායාරූප ඉතිරිපත් කරමින් වටිනා පැහැදිලි කිරීමක්. මේ අපිට උගන්වා ඇති බොරුව හා සත්‍ය හෙලිවේයැයි කියල තමයි පුරාවිද්‍යා පනතක් ගෙනත් මේවා වෙවස් කරන්නට බැරිලෙස සකස් කලේ. ලොක උරුමයක් ලෙස නම් කලාම මේ බොරුව සදාකල් ඇතතක් ලෙස බොරව පවතිනවා. අපේ රටේ සැබෑ ඉතිහාසය වැලලෙන්නට ඉඩහරිනවාද? නැතිනම් අනපනත් වෙනස්කර සැබෑ ඉතිහාසය මතුකර ගන්නවාද? කියන එක අපේරටේ සියලු දෙනාගේම වගකීමක් ලෙස පවතින බව මගේ හැගීමයි.

  • @InokaMarasinghe-mj9qk
    @InokaMarasinghe-mj9qk 9 หลายเดือนก่อน +2

    මමත් මෙ කතාවට එකගයි

  • @chamilajeewantha3610
    @chamilajeewantha3610 8 หลายเดือนก่อน +1

    100% agree

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 ปีที่แล้ว +1

    මම පෙර ලිපි වලින් දැනගත් තොරතුරු අනුව සිංහ පාදය අසල කැනීම් කරත්දී එම කාර්යයේ යෙදීසිටි කම්කරුවන්ට කලු දෙබරුන් පහර දී තිබෙනවා.
    මෙහිදී කලබල වූ කම්කරුවන් අතින් පුරාණ ඉදිකිරීම් බොහොමයක් විනාශ වී තිබෙනවා.

  • @y3vlog
    @y3vlog 6 หลายเดือนก่อน +1

    ඇගිලි 3ක් නෙමෙයි කෙලවරේ තව පොඩි ඇගිල්ලක් තියෙනවා. මන් හිතන්නේ හදනකොට ඉඩ මදි වීම නිසා එහෙම කරන්න ඇත්තේ.

  • @sujeevadealwis5513
    @sujeevadealwis5513 2 หลายเดือนก่อน +1

    Mohotakata oba kiyanade aththa lesa salakamu. Prashnaya wenne, Bell mahathata meweni prayogayak karanna avashya wenne ai? Ohu brithanya jathikayek. Me ohuge urumaya nevei. Devanuwa, me sandaha mudal brithanya anduwen deruwa kiyala hithanna amarui. Me tharam dewentha uthsahayakata Bell ge pudgalika dhanaya viyadam kala vennath be. Bell karapu nirmanayaknam mokakda ohuge balaporoththuwa, oba hithana hetiyata?

  • @navodanipavithra8592
    @navodanipavithra8592 8 หลายเดือนก่อน +1

    Aiye methana padipelaval 2k tiyei akak anit paidipela haras karala vage at ara photo ake ama nane poddak balannko

  • @slshadow6617
    @slshadow6617 ปีที่แล้ว +2

    ඕක මමත් හිතුවා, මොකද ඕක ගඩොලින් නිර්මාණය කරලා තිබුනේ, ඒකත් සිමෙන්ති බදාම වගේ බදාමයකින්. මුන් අපිව රවට්ටලා ඉතිහාසෙ අච්චාරුවක් කරලා තියෙන්නෙ.

  • @thilinaeshan1
    @thilinaeshan1 8 หลายเดือนก่อน +2

    උරග පාද වෙන්න බැරිද?

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 ปีที่แล้ว +2

    අපේ අත්තම්ම ක්ව්වා කියල මට මතක තියෙන්නෙ ඔතනින් අතුලට යන කතාවක්...

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +2

      18 වෙනි වීඩියෝ එක බලන්න , ගල ඇතුලෙ වීඩියෝ එක..😍

  • @thirdeyewave8409
    @thirdeyewave8409 ปีที่แล้ว +2

    දෙවෙනි කම්කරුව සිටින චායාරූපයේ තියෙන්නෙ අඩක හදපු පාදයක් නොවේ. එය නිමකල පාදයක් කැඩී ගොස් ඇති ආකාරයකි. එය පැරනි නිර්මනයකි. හොදින් විශාල කර බලන්න.පැරනි බදාම නිමවුම් කොටස් ඉතිරිව ඇති අයුරු.

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 8 หลายเดือนก่อน +1

    මම කලින් වීඩියෝ එකකත් කිව්වා.. කමෙන්ට් එකක..
    කෞතුකාගාරයට ගිහින් ෆොටෝස් බලන්න.. අවුරුදු එක්කම.. කොයිතරම් බොරුවක්ද පෙළපොත් වල තියෙන්නෙ කියල දැනේවි..

  • @danushkaudugama1979
    @danushkaudugama1979 ปีที่แล้ว +2

    ගල ඇතුලට යන්න තියෙන උමගක් වහල සිංහ පාදයක් මවා පෑව කියල හිතන්න පුලුවන්

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @dilipranawaka4227
    @dilipranawaka4227 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh ปีที่แล้ว +1

    🎉🎉🎉🎉🎉🎉hodeh dehyak karanneh obehe

  • @lakminisamaranayake3247
    @lakminisamaranayake3247 ปีที่แล้ว +1

    ඇත්තටම අර එන්න තිබුණු විශාල. පඩ් පේලිය නිසා මට හිතෙනවා, මුන් මේකේ ඉස්සරහා, පිටිපස්ස මාරු කරලා කියලා

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +1

      අපි යන්නෙ පස්සෙ දොරෙන් තමයි

    • @lakminisamaranayake3247
      @lakminisamaranayake3247 ปีที่แล้ว +1

      🤨

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +2

      @@lakminisamaranayake3247 ප්‍රධාන දොරටුව උතුරු දොරටුව, නැගෙනහිර සහ බටහිර ඇත්තේ උද්‍යාන..දකුණු දොරටුවයි ඇත්තෙන්ම පිටුපස දොරටුව වන්නේ 💐

    • @childceylon996
      @childceylon996 8 หลายเดือนก่อน

      මාලිගාවක හෝ බලකොටුවක සතර වාහල්කඩක් තියෙනවා නම් සතර දිශාවලම එකම අාකාරයක හෝ වැදගත් අාකාර වලින් යුත් නිර්මාන වල නටබුන් හෝ ඉතිරිව තිබිය යුතුයි නේද.පුරා විද්‍යා කැනීම් කල සුදු ජාතිකයන් යම් යම් යටි අරමුණු වෙනුවෙන් විකෘති කිරීම් කල බවට අැති සාක්ෂි අනුව මෙහිදීත් එවැන්නක් නොකලා නොවිය හැකියි.

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 ปีที่แล้ว +1

    මුහුණ කෙසේ වෙතත් පාද කොටස කරනවනo මෙච්චර දේවල් කරපු(රජතුමාට) පහසුවෙන්ම පවතින්ඩ ගලෙන්ම නිර්මාණය කරන්ඩ පුලුවන් කම තියෙන්ඩ ඇති ඒත් කෝ තිබුන නම් ඒවාට මොකද උනේ පරන පාර වැහෙන්ඩ මේවා බොරුවට කරන්ඩ ඇති තමා

  • @geethanjanarajapaksha8005
    @geethanjanarajapaksha8005 ปีที่แล้ว +1

    අයියා මට ඔයාගෙ නම්බ එක දෙනවද ඔයාට වැදගත් දෙයක් තියනවා කියන්න

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +1

      ෆේස්බුක් ඉන්නෙ Minuwangoda nuwan කියලා,

  • @darshana263
    @darshana263 7 หลายเดือนก่อน +1

    මෙම වීඩියෝවෙ විනාඩි 3.55ට තියන පැරණි පාදවල පිංතූරයක් මිසක් HCP බෙල් ගොඩනැගුව පාදම නෙමෙයි නේද. අළුතෙන් ගොඩ නැගුව නම් ක්‍රමවත්ව තිබිය යුතුයි නේද

  • @Voiceofthegod
    @Voiceofthegod ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @dasundellap1192
    @dasundellap1192 ปีที่แล้ว +1

    carbon parishawak karanna puluwan ne oya sinha pada hadapu kale gana

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +1

      කාබන් පරීක්ෂණ කරන්න පුලුවන් ශාක සහ සත්ව කොටස් වලට විතරයි 🙏😍

  • @chamaraperera81
    @chamaraperera81 ปีที่แล้ว +1

    සුද්දා වහපු දොර ඇර ගන්න ලන්කාවේ උන්ට කොන්ද පන නෑ ඕක ඇරිය නම් ලෝකෙ පලවෙනි පුදුමෙ වෙනව ලංකාව ගොඩ දානව නම් ඒකම ඇති

  • @DeepEagle
    @DeepEagle ปีที่แล้ว +1

    ඉස්කෝලේ ගේගැන්නුවේ මොන රෙද්දක්ද 😢😢

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +1

      බොරුනෙ

    • @DeepEagle
      @DeepEagle ปีที่แล้ว +1

      @@helamansoya674 ඔව් ඔක්කොම බොරු නේන්නම් ඉගැන්නුවේ ඉතිහාසයට සීගිරිය ගැන

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 8 หลายเดือนก่อน +1

    හරි.... අගිලි වල හැඩය.......
    😂 විහිලු කරන්න එපා😅

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw 8 หลายเดือนก่อน +1

    ඔතන තියෙන්නෙ සිංහ පාදයක් නෙමේ ඔය තියෙන්නෙ යාලී කියන පක්ශියගේ කකුල් දේක . සිංහයෙක්ගේ මගුලක් නැ ඔහේ සිංහයෙකුට කකුලේ අැගිලි 5 තියෙන්න ඔනේ ඔය රුපේට අැගිලි 4ක් තියෙනවා හරියට අැස් අැරලා බලලන්න.

  • @ishansudesh5122
    @ishansudesh5122 ปีที่แล้ว +2

    ඉතින් මෙකෙ ඔයාම කියනවා නම් සින්හ කකුල් පස්සේ හැදුව ඒවා කියලා එහෙනම් කොහොමද ඔයා සින්හ මූනක් තිබුන කියල කියන්නේ එතකොට H.C.P BeL da සින්හ මුනත් හැදුවෙ 😂😂

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +1

      වීඩියෝ අංක පිළිවෙලට බලන්නකෝ..සිංහ මූණට අදාල කකුල් නෙවෙයි ඔය තියෙන්නේ , දැන් තියෙන්නේ hcp bell හදපුවා, පරණ පොටෝ තියනව ඔතන, ඒවායේ සිංහ කකුල් නැ..

  • @0krishaniperera
    @0krishaniperera ปีที่แล้ว +1

    Dardanelles ape atitaya goda dala balanna kakul ain't karamu

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් කරන්න ඕනෙ

  • @geethakanahera4429
    @geethakanahera4429 ปีที่แล้ว +1

    ඉතින් අපි ජිවිතෙ ට අහලා නැති විස්තර .අනෙ මන්දා ඔය බුද්ධි මතුන් කියන අයට හිතන්න මොළයක් තිබුනේ නැද්ද? බෙල් තමයි අපෙ ඇත්ත ඉතිහාසය කැවෙ

  • @Dhanushka_Abeysekera
    @Dhanushka_Abeysekera ปีที่แล้ว +3

    Hela man soya, මොනව හරි දාද්දි, හොඳට හොයලා බලලා දාන්න. ඔය වීඩියෝවේ තියෙන, එච් සී පී බෙල් මහතාගේ යැයි, ඔබ කියන drawings (5.40 ) එච් සී පී බෙල් මහතාගේ නොවේ. ඔය drawings, වර්තමානයේ සීගිරිය ගැන ඉතා උනන්දුවෙන් පර්යේෂණ කරන, දැනට රුසියාවේ පදිංචිව සිටින, සනත් අබේසේකර යන ගෘහ නිර්මාණ ශිල්පියාගේ පර්යේෂණ සහ සිතුවිලි මතින් , ඔහුගේම අතින් ඇඳුණු drawings. කරුණාකර මෙය නිවැරදි කරන මෙන් , කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔය drawing එකේ< සනත් අබේසේකර මහතාගේ අත්සනද, හොඳින් දැක ගැනීමට ඇත. එම අත්සන උඩින් ඒත් සී පී බෙල් drawings යන ලේබලය තබා ඇත.

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +3

      ඔබ ලබා දුන් තොරතුරු පිළිබඳව සොයා බලමි..වරදක් වී ඇතොත් නිවැරදි කරමි ,ස්‍තූතියි 🙏😊

    • @rubi4603
      @rubi4603 8 หลายเดือนก่อน

      මොහු කියන ආකාරයට පැරැණි චායාරූපය යමක් ගොඩ නැගීමේදි ගන්නා ලද එකක් නොවේ කාලයක් වැසීගිය යමක් මතු කරගෙන ඇති බවට පැහැදිලි ලක්ශන එම චායාරූපයේ පැහැදිලිව තියනවා.

  • @mahishadilhara8025
    @mahishadilhara8025 ปีที่แล้ว +1

    ai hcp bell me wage nirmanayak kale

  • @LakmaliPerera-e5l
    @LakmaliPerera-e5l 6 หลายเดือนก่อน +1

    Moda Katha kiyanna epa.eke kelavare thava angillak thiyenavaaa.hariyata balanna

  • @indrajithrajapaksha7911
    @indrajithrajapaksha7911 ปีที่แล้ว +1

    ඔයිට වඩා බොහෝ වෙනස් හා ඉදිරියට දිවෙන කාරණාවක් වීමට ඉඩ ඇති බව සඳහන් කරමි.. ඇඟිලි තුනේ සිද්ධිය .. අප අනාගතයට යාමේදී ජීවය කෙසේ සංවර්ධනය වුවද එහි උපරිමයට පත්වන කාණ්ඩයේ ජීවීන් ඇඟිලි 3 ඇති පාද සහිත සත්වයන් බව මාගේ දැක්මයි.. ඒ වන විට උපරිමයට පත්වන කාණ්ඩය මිනිවුන් වුවද පාද හා අත් ඇඟිලි 3 බවට පරිණාමය වනු ඇත. උදා;ලෙස අතීතයෙන් ගතහොත් ඩයිනෝසර් හා ගුරුලන් හෝ පක්ෂීන්ගේ පාද ඇඟිලි තුනක් වීම ගැන තවත් කරුණු දැක්විය හැකි අතර නිසියාකාර සොයා බැලීමට ලක් කරන්නේනම් අගයකොට සලකමි..

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @kularathnarajapaksha2314
      @kularathnarajapaksha2314 8 หลายเดือนก่อน

      මෙය ගුරුලෙකුගේ පාදයක් විය හැකියි,

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray6534 8 หลายเดือนก่อน +1

    pol buurywa andaya

  • @sathan-sathan-666
    @sathan-sathan-666 ปีที่แล้ว +1

    ❤❤

  • @gananjayalakshan9147
    @gananjayalakshan9147 ปีที่แล้ว +1

    ❤❤