පුදුම අනුහස් ඇති මහා රාවණ දෙවොල සහා විශ්ව බලයෙන් වතුර පිරෙන බෙහෙත් ඔරුව දියසෙන් මුතුවඩණ - Episode 07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • පෙට්ටිගල කන්දේ අභිරහස් - Episode 07
    දියසෙන් මුතුවඩණ ( මලිත් බන්ඩාර )
    051 5717770
    #Ravana
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Pettigala Kothmale Sri Lanka
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana

ความคิดเห็น • 528

  • @praneethbandara5113
    @praneethbandara5113 4 ปีที่แล้ว +23

    තේරෙනවා අයියෙ දැන් නම් ඔයත් අහුවෙලා අපිවත් රවට්‍ටනවා..ඒත් රාවනා ඉතිහාසය සත්‍යයක් ..ඕම් ස්‍රී රාවන නමෝ නමාහ🙏🙏

  • @jayanlivesisara3223
    @jayanlivesisara3223 3 ปีที่แล้ว +11

    මේ දේවල් බලනකොට ඇගේ ලේ කකියනව.ඔබ දෙදෙනාටම යක්ක බලය,යක්ක ශක්තිය ලැබේවා

  • @success5764
    @success5764 4 ปีที่แล้ว +29

    මේ යන ගමනේදී අවසාන ප්‍රතිපලයේදී සෑහීමකට පත් වන්නේ නැත්තන් අන්න එදාට මෙතුමට බැනපල්ලා.. එතකන් ඉවසන් බලන් ඉදපල්ලා.. ජය

  • @hemalifernando2068
    @hemalifernando2068 4 ปีที่แล้ว +63

    අනේ මහ පිස්සුවක් අප්පා මෙික.. දනුෂ්, මෙතන ඉතිහාසයක් තියෙන බව ඇත්තක් බව පේනවා. ඊට වඩා මෙික බලන් ඉන්න බැරි විකාරයක් වගේ පේන්නේ මට විතරද? රාවණ ඉතිහාසය කියන්නේ ඉතාම උතුමි , වටිනා දෙයක් මෙික විහිලුවක් කරලා මෙි මනුස්සයා.(දියසෙන්.)

  • @kusalsanoj5404
    @kusalsanoj5404 4 ปีที่แล้ว +2

    අපි හැමදෙම බලාගෙන ඉන්නෙ. ලෝකෙටම හොදක් වෙන්න යනව කියලා හිතෙනවා. හැම තැනම අපෙ උරුමය එත් මෙ හැමදෙම ලෝකෙටම පෙන්නලා. වරදක් උනොත් එවට ඔයා ලැස්ති වෙලා ඉන්න. මෙ වෙලාව ඉතිහාසය පමනයි වැදගත්. හොදට තෙරුමි ගන්න. වැරැද්දක් උනොත් ඔයාට වර්තමානයත් අනාගතයත් අතිතයත්. අපි ලියනවා ඔයාට දනුෂ්. රඡයෙන් අනුමැතියත් අරන්නෙ තියෙන්නෙ ඔයාවගකියන්න ඔනි හරිද. බුදු සරනයි!

  • @Adeesha70
    @Adeesha70 4 ปีที่แล้ว +78

    අරක තියෙනවලු මේක තියෙනවලු කිසිම දෙයක් පෙන්නන්නේ නෑ .අනේ මන්ද මේ යන විදිහට රාවන ඉතිහාසය පිලි ගන්න මිනිස්සු නොපිළිගන්නා තැනට පත්වෙයි වගේ🤨

    • @LALLOOREACTS
      @LALLOOREACTS 4 ปีที่แล้ว

      ow bn

    • @LALLOOREACTS
      @LALLOOREACTS 4 ปีที่แล้ว +4

      rawana rawana kiya kiya video danwa unta ganak hambenawa api baladdi anith paththen rawana vihiluwak wenawa

    • @shirantharangatharanga5772
      @shirantharangatharanga5772 4 ปีที่แล้ว

      Epa vanava munge boru

    • @challengerstissamaharamaha9889
      @challengerstissamaharamaha9889 4 ปีที่แล้ว +4

      රාවනා ගැන කතා කරන හැමෝම කරන්නෙ ඒක තමා තව ටික දවසකින් මාත් රාවනා ගැන හෙලිදරව්වක් කරනව මොනවහරි ටිකක් කටපාඩම් කරල

    • @Nipuna_Tee
      @Nipuna_Tee 4 ปีที่แล้ว +1

      RC Rider ai ubata hadissida?? Balanna bari nam nobala hitapan pakokk

  • @roshanranasingha4076
    @roshanranasingha4076 4 ปีที่แล้ว +45

    ලොව කැලබෙනවා වැස්ස දවසට ඔක පිරෙද්දි

    • @kalegana
      @kalegana 4 ปีที่แล้ว +1

      pukenuth hinahayi yakooo

    • @ianashlon1154
      @ianashlon1154 4 ปีที่แล้ว +2

      Kalugal butter karana thakshanayen cementi walin hadapu beheth oruwa 😅

    • @chamoddilranga3325
      @chamoddilranga3325 4 ปีที่แล้ว

      හම්මෝ💣💣💣💣😂😂😂

  • @sprashanthi2530
    @sprashanthi2530 4 ปีที่แล้ว +12

    මටත් අස හිතුනා බලන්න ,👍 තෙරුවන් සරණයි අයියා

  • @vijithajayawardana5618
    @vijithajayawardana5618 4 ปีที่แล้ว +72

    යකෝ දනුෂ් සල්ලි හොයන්න මේ වගේ මිනිස්සුන්ව අන්දන්න එපා. හෙන ගහනව යකෝ.මේ මෝඩ මිනිස්සු උඹ තව තවත් මෝඩයෝ කරනවා.උඹට පඩිසන් දෙනවා මේ වගේ බොරුවලින් මේ මෝඩයෝ තවත් මෝඩ කරන එකට. මේවා පව් සල්ලි. වැදගත් හරි දෙයක් පෙන්නලා සල්ලි හොයපන්. බලපන් මුන් මෝහයෙන් මුලාවෙලා. බුදුදහමේ කර්මය කියල දෙයක් තියනව කියල මතක තියා ගනින්. "කරන කලට පව් මීරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ"

    • @asiriilangarathna9313
      @asiriilangarathna9313 4 ปีที่แล้ว

      Vijitha Jayawardana
      Aniwaren blhnko meh channel eka patalta chater wela ynwa dwska

    • @kalegana
      @kalegana 4 ปีที่แล้ว

      මුං සිරාවටම ජරා හැත්ත සල්ලි වලන ඔනදෙයක්

    • @traveloworldtour6747
      @traveloworldtour6747 4 ปีที่แล้ว +1

      sira kathawa mewage dewalwala ta nam samawak denna honda na ratak jathiyak nomaga yawana wada

    • @thusharashamal7682
      @thusharashamal7682 4 ปีที่แล้ว

      මීට වඩා හොදයි කසිප්පු විකුනපන්

    • @lewiferado9393
      @lewiferado9393 4 ปีที่แล้ว +1

      මෙවගේ පච බයිල වලට හුරේ දාන එවුන්ට ගහන්න ඕන ඇට දෙකෙන් එල්ලල ගොන් මොලේට බුද්ධිය මතුවෙනකන්

  • @arunalubulathsinhala4985
    @arunalubulathsinhala4985 4 ปีที่แล้ว +28

    දනුෂ් අයිය මේ මනුස්සයව ගෙන්නගෙන පිස්සු කෙලින්ඩ එපා.ගයාන් අයියගෙං අහන්න රාවණ රජුගෙ සිරුර හොයන්න ගිහිං පිස්සු හැදුනෙ කාටද කියල

    • @nidulanuwansith377
      @nidulanuwansith377 3 ปีที่แล้ว +1

      ගයාන් සර් කියන සිරුර හොයන්න ගිහින් පිස්සු හැදිච්ච මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්ද මේ මනුස්සයා?

  • @t2dff806
    @t2dff806 4 ปีที่แล้ว +60

    මේ සීන් එක එන්න එන්න විකාරයෙන් වෙනව කියලා හිතෙන්නේ මට විතරද 🤔🤔🤔

    • @rashmidilshara4954
      @rashmidilshara4954 4 ปีที่แล้ว +1

      Matat ehemai hithenne dannm

    • @t2dff806
      @t2dff806 4 ปีที่แล้ว +2

      @@rashmidilshara4954 රාවණා දැන්ම එලියට එන්නෑ මේව බල බල ආතල් එකේ ඇති 😂😂😂

    • @sasjsalinda4552
      @sasjsalinda4552 4 ปีที่แล้ว

      @@t2dff806awasane okkoma Rawana gena kiyaway onna

    • @kavindusandeepa2026
      @kavindusandeepa2026 4 ปีที่แล้ว

      ඇත්ත කතාව

    • @pubudusandaruwans9051
      @pubudusandaruwans9051 2 ปีที่แล้ว

      වටහා ganima oba sathui වටහා dima bara karu sathui

  • @anuravlogs9191
    @anuravlogs9191 4 ปีที่แล้ว +40

    යකෝ පුලුවන්නම් ඕවා ගලවලා ඇතුල පෙන්නපල්ලා.මූ තියනවා තියනවා කියලා කිවුවට එකම වීඩියෝවකවත් පිලිගන්න පලුවන් දෙයක් පෙන්නපල්ලා...මුන් රාවනාවත් විකුනගෙන කනවා..........

    • @g.w.gyamma4499
      @g.w.gyamma4499 4 ปีที่แล้ว +2

      Uba hari bn . Mun hemadama gall ekin eka tiyala tiyenne gaga kiyawana eka vitharai karanne

    • @madushanekanayake889
      @madushanekanayake889 4 ปีที่แล้ว

      th-cam.com/video/DF97U83PpLM/w-d-xo.html
      Me dial ekanm deyak pennawa bn...kiywnawata wada

    • @user-ue2td7hq3t
      @user-ue2td7hq3t 4 ปีที่แล้ว

      නොපෙනෙන රාවණා විකුණන් කන්නන්ගේ... සංගමය.

    • @fffkad7375
      @fffkad7375 4 ปีที่แล้ว

      ඇත්ත තියනව තියනව කියනව පෙන්නුවනමි හරිනෙ

  • @damayanthiperera9389
    @damayanthiperera9389 4 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි ඔබතුමාට ...🙏🙏🙏

  • @vinodaniweerasekara3766
    @vinodaniweerasekara3766 หลายเดือนก่อน

    මෙය මගේ රටට යහපතක් වෙනකල් අතහරින්න එපා...විෂ්වයට ජය.ඔබලා සියලු දෙනාටත් ජය❤❤❤

  • @bhakthipabasara4398
    @bhakthipabasara4398 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏Niyamai hoda wadak digatama karagena yanna

  • @prasannasampath4023
    @prasannasampath4023 3 ปีที่แล้ว +3

    කවුරු කොහොම මොනවා කිවත් ඔබට ජය...

  • @bkdautonations9720
    @bkdautonations9720 4 ปีที่แล้ว +8

    සමහර කොමෙන්ට් දැක්කහම හරි කණගාටුවක් ඇතිවෙනවා වදපු අම්මාවයි හදපු තාත්තවයි අමතක කරන එදිනෙදා බත් පතෙන් කුසපුරවා අවසානයේ මේ උතුම් මනුෂ්‍ය ආත්මයෙන් මිදිලා තිරිසන් ලොවක හෝ නරකාදියක උප්පත්තිය ලබනවා හේතුපලයක්‌ හැටියට. මෙවැනි ගවේෂණය කිරීම කොන්දක් තියෙන හෙළයෙක් වන්න ඕනා හැමෝටම කරන්න බෑ. රාවණා මහ රජුන් ගැන කවර කතාද සුනාමි විශ්වාස නොකර විනාශ වූ ජාතියකට...කණගාටුයි. ඔබ දෙපලට යෝධ ශක්තිය යෝධ බල ලැබේවා තෙරුවන් සරණයි... !

  • @dhanukamadubashana1084
    @dhanukamadubashana1084 4 ปีที่แล้ว +9

    මම මේ ඔය බනින රිලවුන්ටයි කියන්නෙ.... උබලර රටේ ඉතිහාසය ගැන කැක්කුමක් නැති වුනාට..දනුශ් අයියටයි,දියසෙන් මහතාටයි රට ගැන කැක්කුමක් තියන්වා.තොපිලා බනිනවනම් මේ වීඩියෝ බලන්නෙ මගුලටද...👆...මේක දැන ගනිල්ලා රාවනා රජු මේ රටේ හිටියෙ නැත්තන් තොපිත් නෑ තොපිලගෙ දෙමව්පියොත් නෑ....දැනගෙන කියවපල්ලා...දනුශ් අයියා,දියසෙන් මහතා බුදුසරනයි...🙏 ..ඔය කොහෙද යන හිපාටුවො බැන්නට උන් වගේ සිය ගුනයක් ඔබලත් එක්ක ඉන්නවා.👆..දිගටම කරගෙන යන්න🙏👆

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว +1

      බොහෝ අදහස් අස්සෙ හරිම අදහස ඔබගෙන් ආවා. තෙරුවන් සරණයි ඔබට

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +2

    මෙහෙළබිම කියලා දෙන ඔබ සුවපත් වේවා කායික නිරෝගිබාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @pawanirajapaksha1250
    @pawanirajapaksha1250 4 ปีที่แล้ว +41

    මිනිස්සුන්ට රාවණාව විහිලුවක් කරන්න එපා සල්ලි නිසා ☺️🙏

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +5

    දිගටම කරගෙන යන්න..ගොඩාක් වටිනවා.. තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏

  • @sugathdharmasiri35
    @sugathdharmasiri35 4 ปีที่แล้ว +4

    අපේ ගමෙත් මේ වාගෙ පිරමීඩ ගල් තියෙනවා...ඇත්තටම රාවනා ගැන ගොඩක් ගෞරවයක් තියෙනවා...මේ මිනිස්සු ඒ ගෞරවය නැති කරනවා මෙ වගේ මෝන්ගල් වැඩ නිසා

  • @nilanperera5356
    @nilanperera5356 4 ปีที่แล้ว +3

    මමත් ඔය දේවල් බලන්න ආසයි.

  • @francisshipton3764
    @francisshipton3764 3 ปีที่แล้ว +1

    Thank you the care taker and the crew for giving us the most beautiful story about the great Ravana. 🙏🙏🙏🙏🙏

  • @user-ki4db1nf5s
    @user-ki4db1nf5s 4 ปีที่แล้ว +21

    මෙයා කොහොමද මෙිිවා දන්නේ.. බලන් හිටියා වගේනේ කියන්නේ... ඔචිිචර දේවල් ඔය ගල් අැතුලේ තියෙනවනමිි රඡයෙන් අවසර අරන් අැරපල්ලකෝ... අපිත් අාසයි 5000 අතීතේ බලන්න

  • @samithgamage1237
    @samithgamage1237 4 ปีที่แล้ว +1

    Danush v logs....dewinuwara thiyanawalu rawana rajathumage thawath ek විශ්ව ශක්ති කේන්ද්‍රස්තානයක් සහ උමං මාර්ගයක්...oba a gana danne nadda.a sthanayata yanna balaporoththuwak nadda.....hoyala balanna......a gana.

  • @kamalnawarathna4119
    @kamalnawarathna4119 4 ปีที่แล้ว +4

    Dhanush ඔයා ගන්න උත්සහය ගොඩක් අගය කරනවා.. බලන්න දේවල් තියෙනවා. ගොඩක් ඉවසීමෙන් කරන මේ උත්සහය කරගෙන යන්න. ගන්න තියෙන දේ අරගන ඉස්සරහට යමු...😉

  • @user-ze8oe6yu9u
    @user-ze8oe6yu9u 4 ปีที่แล้ว +7

    මේ හැම වීඩියෝ එකක්ම බලන්න ඒත් මේ තමයි අපේ ඉතිහාසය කියලා ඔලුවට දාගන්න එපා ආතල් එකට බලනවනම් බලන්න. මුං ඔක්කොම පිස්සු යක්කු රාවන රාවන කියලා එක එක බොරු මවාපානවා මිනිස්සු නොමග යවන්න. දනුෂ් ඔයාට වැරැද්දක් කියන්නේ නෑ මොකද ඔයාට ඕන නිවැරැදි ඉතිහාසය එලියට ගන්න ඒත් ඒ ඉතිහාසය මේ වගේ මෝඩ මිනිස්සු දාගෙන වීඩියෝ කරන්න යන්න එපා මොකද මිනිස්සුන්ට චැනල් එක ගැන තියන විස්වාසය නැති වෙන එක විතරයි වෙන්නේ. දනුෂ් මිනිස්සු ඔයාගේ චැනල් එකේ වීඩියෝ බලන්නේ ලොකු විස්වාසයක්, බලාපොරොත්තුවක් තියාගෙන ඒක නැති කරන්න එපා. ජය වේවා.. 🙏☸️🇱🇰🤝

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +4

    ඇත්තටම මටත් එන්න ඔනි තෙරුවන් සරණයි ඔයාලට ආඩම්බරයි අපේ රට ගැන

  • @jayawardananishanthi8639
    @jayawardananishanthi8639 3 ปีที่แล้ว +1

    අයියෙ .මත්.අසයි.රාවණා .ඉතිහාසය .ගැන විස්තර.සොයන්න..ඔයා වැඩ ටික .දිගටම .කරන්.යන්.ඔයාට .පින්

  • @plethora2175
    @plethora2175 4 ปีที่แล้ว +3

    I don't know whether the story of king Rawana is true or not, but love the nature which can be seen in these videos. Love Sri Lanka, my mother Land.

  • @ruwanbuddhika3878
    @ruwanbuddhika3878 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි.....!
    රාවණ අප්පච්චි පිහිටයි.....!
    කාලාත්‍රයේ තීව්‍රත්‍ර යාත්‍රකයානනි,

  • @indikanuwan6553
    @indikanuwan6553 4 ปีที่แล้ว +3

    ජය වේවා බුදු සරණයි රවණා ආරක්ෂා කරන්න 🙏

  • @timeslanka2285
    @timeslanka2285 4 ปีที่แล้ว +2

    ඒ පූජාව දෙනවා ඇත්තෙ යක්කුන්ට හරි , පෙරේත ආත්ම වලට හරි සුරුට්ටු , රා පිලි ගන්නෙ නෑ දෙවිවරු

  • @kavinduudayanga4236
    @kavinduudayanga4236 4 ปีที่แล้ว +11

    බලාගෙන ඉඳපල්ලා පෙන්නයි අන්තිමට රාවණා නෙවෙයි මුතුවඩනගෙ වම් ඇටේ 😂😂

    • @kalegana
      @kalegana 4 ปีที่แล้ว +1

      මුං ගොං හරක් බං. වැඳගෙන ඉන්නේ ඇත්ත කියල හිතං. අවුරුදු 1000 ගියත් ලංකාව ගොඩ ගන්න බැ

    • @user-in5bf9lg3q
      @user-in5bf9lg3q 4 ปีที่แล้ว

      😂😂

    • @lathaudagedara2749
      @lathaudagedara2749 4 ปีที่แล้ว

      මෙි දෙමල මිනිස්ස් අදහන යක්ෂ ආත්මයක් මෙයා කියනදේවල් නුවනින් හිතපල්ලා

    • @charuka4478
      @charuka4478 4 ปีที่แล้ว

      අම්මෝ ඒක

  • @malithapeiris7762
    @malithapeiris7762 4 ปีที่แล้ว +1

    Me video wala pennana dewal attada danne na habai okkoma balanawa. රාවණා kiyala rajek inna ati kiyalath wishwasak tiyenawa. Mokada rawana akka badichcha namakne wibishana itin budu hamuduruwo piriniwan panna kalin wibishana dewiyanta lankawa bara kara kiyala katawak tiyena nisa me hama dema atta wenna athi .hari atta ikmanata helidaraw wenna labewa kiya prarthana karanawa.

  • @rohanarohana4063
    @rohanarohana4063 2 ปีที่แล้ว +1

    ඇත්තටම අපෙ උරැමය විශිශ්ටයි

  • @sarathjanaka4598
    @sarathjanaka4598 4 ปีที่แล้ว +1

    Dan nam hodatama athi meka pissuwak rawanata karana apahasayak

  • @kosalasandun3041
    @kosalasandun3041 4 ปีที่แล้ว +16

    අනේ බන් මිනිස්සුන්ට විශ්වාස කරන්න පුලුවන් ඔය කියන විද්‍යාත්මක එක දෙයක් පෙන්නන්න මේක මල විකාරයක් වේගෙන එනවා එකයි...🧐

  • @indaranibandara7714
    @indaranibandara7714 4 ปีที่แล้ว

    Oba thumanam යකෙක් ඔබට තෙරුවන් සරණයි සියලු දෙවියන් ge පිහිට ලැබේවා

  • @yamuna6168
    @yamuna6168 3 ปีที่แล้ว +1

    බාරකාර තුමා කියන්නේ කාටද.එයාට කොහොමද ඒක බාර දුන්නේ.දන්න කෙනෙක් කියන්නකෝ

  • @timeslanka2285
    @timeslanka2285 4 ปีที่แล้ว +1

    සපු ගස් හරි දුර්ලභයි

  • @chanda874
    @chanda874 4 ปีที่แล้ว +30

    දනුශ් සහෝ මට හිතෙන්නෙ දැන් මේ ගලක් වටේ කැරකි කැරකි මේකේ අලවපු ගල් පතුරු ගැන පෙන්නුව ඇති.පෙන්නන්න ඕන ඔය කියන දේවල්වල සාදජ සහිතව .උදාහරණයක් වශයෙන් කිවුවොත් ඔය ගල් දොරක් ඇරල පෙන්නන්න කියන්න.ඒවගේම ඔයකියන ව්ශ්ව ශක්තිය උපයෝගී කරගෙන පුදුම හිතෙන දෙයක් කරල පෙන්නන්න කියන්න.නැත්තන් මේ කැලයක ගමන් කිරීමක් පමනක් වෙලා ඔයාගෙ චැනල් එකෙන් මිනිස්සුත් අයින් වෙයි සල්ලි හොයන්න විව්වුස් ගන්න බොරු පෙන්නුව කියල.මන්නම් පෞද්ගලික ව ඒකට කැමති නැහැ එහෙම වෙනවට.ඒ නිසා මෙ ප්‍රෞර්ති වාර්තා කරණය නවත්තල සාදක සහිතව මේ ගල් දොරවල් ඇරල,රාවණා රජු හෝ සෙන්පතියන් පාවිච්චි කර්ස්පු උපකරන,ඒ මමි,දේහ කොටස්,රාජ භාන්ඩ,විශ්ව ශක්තිය මේව පෙන්නන කියන්න එතුමාට.දැන් ඇති මේ ගලක් වටේ කැරකුනා.

  • @success5764
    @success5764 4 ปีที่แล้ว +6

    විශ්ව ශක්තියෙන් ඒ බෙහෙත් ඔරුව පුරවන එක අනිවාරෙන්ම පෙන්වන්න.. ජය වේවා

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 4 ปีที่แล้ว +3

    ධනූශ් අයියේ ඊලඟ episode එක එනකම් හිටියේ... 👌 👌 👌 👍

  • @nimashadilmi7611
    @nimashadilmi7611 4 ปีที่แล้ว +3

    දනුශ් අයියෙ රාවන බොරුකියනඅයට ඔයා පෙන්නන්න💪💪💪

  • @srilankan3336
    @srilankan3336 4 ปีที่แล้ว +6

    ගල් වල ඉරි පෙන්න පෙන්න ඉන්න හැමදාම

  • @udithayapabandara6015
    @udithayapabandara6015 4 ปีที่แล้ว +8

    දියසේන😂😂පිස්සෙක් තනිකරම,කයියයි,පඩ ගඳයි විතරයි.විශ්ව ශක්තියට වඩ ජිනසේන වතුර පොම්පෙ හොඳයි.පිස්සු හුත්තෙක් වගකීමෙන් කියන්නෙ😂😂

  • @surangamanoj8454
    @surangamanoj8454 4 ปีที่แล้ว

    Godak sathutui mehi ayithikarutath danush vlogs obatath apage shakthiya lokayata bedaharimata ganna uthsahayata apage namaskaraya.
    Theruvan saranai.

  • @tirsttimetv719
    @tirsttimetv719 4 ปีที่แล้ว +6

    😂😂😂😂 බිස්නස් එකක් කරලා දිපල්ලා ඔක්කොම රාවණා විකුණාගෙන කනවා..

  • @sashaliyanarachchi6287
    @sashaliyanarachchi6287 4 ปีที่แล้ว

    Sathyawadee lesa mema paryeshanayan sidu Kara thama wisin athdekapu adyathmayata danunu karunu uparimayen helayanta dayada karana diyasen mahathmayaneni kawru Mona de kiwuwath oba thuma para kapa Gena yanne rawana Raju jeewamana karannai..awabodayak nethi ahinsaka minisunta anukampa Kota adyathmayata ihala damaganna men karunawen illa sitimi.seetha Devi rawana Raju mandodaree Devi oba thuma wetha kotharam adarayak karunawak pawida😘😘💐💐🙏🙏🙏

  • @chanakamadusanka3344
    @chanakamadusanka3344 4 ปีที่แล้ว +3

    dhanush aiye mata enna berida oyalath ekka set wela balanna yanna

  • @sugandagayan9416
    @sugandagayan9416 2 ปีที่แล้ว

    Okkoma hodai aiya Ela ...hebei game aya raa bothale deiyanta dila bona ekane aula...😊😊😊😊

  • @donalddonald7140
    @donalddonald7140 4 ปีที่แล้ว +1

    danuska duwanne miriguwak passe

  • @roshanranasingha4076
    @roshanranasingha4076 4 ปีที่แล้ว +24

    මචෝ මුලින්ම හොද නිදන් හොරෙක්ගෙන් කලුගල් ගැන දැන ගනින්

    • @asiriilangarathna9313
      @asiriilangarathna9313 4 ปีที่แล้ว

      roshan ranasingha
      😂😂😂😂

    • @sasidukrish7750
      @sasidukrish7750 4 ปีที่แล้ว

      අනිවා මගෙන් ඇහුවොත් කියන්නම්කෝ...ගලේ විස්තර ඔක්කෝම,,මන් හොද ට ඕවා අද්‍යනය කරපු කෙනෙක්...

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Wow lassanai mewa ahandath api pinkaranda one attatama mewa pitata denda one rate janatawa dana ganda one me ape veswa rata mewa යටපත් veladenaka an jaten atata path wenda kalin api dana ganadama one

  • @danujad3435
    @danujad3435 4 ปีที่แล้ว +25

    බිලි පූජා තියන්නේ යක්කුන්ට බන් දෙවියොන්ට බිලි පුජා කරන්නෙ නැ

    • @anuhasanuhas7001
      @anuhasanuhas7001 4 ปีที่แล้ว +1

      TFoX GaminG කොටි පරහැත්ත

    • @oshabrotattoo3350
      @oshabrotattoo3350 4 ปีที่แล้ว +2

      හලාවත මුන්නේශ්වරම් කෝවිල බිලිපූජා දෙන්නෙ දෙවියන්ට තමයි තෝ වගේ ගොන් භූතයන්ට නෙමේ

    • @danujad3435
      @danujad3435 4 ปีที่แล้ว

      @@oshabrotattoo3350 සමහරක් දෙවියො කරන් ඉන්නේ යකුන්ව දහම් පාසලකට ගිහින් තියනවාද ඔයා?

    • @oshabrotattoo3350
      @oshabrotattoo3350 4 ปีที่แล้ว

      ඔව් මම දහම් පාසල් ගිහිල්ලා හොඳට දහම ගැන ඉගෙනගෙන විශේෂයෙන් ගුප්ත විද්‍යාව ගැන වැඩිදුර ඉගෙන ගැනීමට වෙනම දහම් පාසලකට ගිහින් තියනවා නිකන් නෙමේ ගුප්ත විද්‍යාව වැඩිදියුණු කරගත්තු භික්ෂූ නමක්් යටතේ

    • @lakshanviduranga3048
      @lakshanviduranga3048 4 ปีที่แล้ว

      hindu agama gena geburen dnna kenekgen mm denagtte.... shiwa dewiyantath mas pooja krapu weddek hitiyalu.... dewiyo poooja krna de neweilu beluwe... dinapatha dewiyanta e wedda thula thibba bakthiya witarailu.... e nisa dewiyo mlk pooja krath e diha blnne bhakthiya petten witarai... ugath nugath samaja mattam anuwa dewa poojawa wenas wenawa.... wedagath sadakya bhakthiya...

  • @නිල්දියදහරඉපැරණිඋරුමයන්සොයා

    Danush aiye ara pokune kisiyam muhunak mata penwa hari meda biththiye balanna oyath

  • @isurooo
    @isurooo 4 ปีที่แล้ว +2

    විශ්ව බලය සහ විද්‍යානුකුලව වතුර පුරවනවලු. මෙහෙම එඋන් යවන්න තැනක් තියෙනව. එක්කො ඔනෙ නැ තව ටිකක් බලමු හිර වෙන හැටි.

  • @tharakanuwan5396
    @tharakanuwan5396 4 ปีที่แล้ว +2

    Supiri wadak thawa tikak athal denda ohoma hamdama balanawa math

  • @u.snadeeshan5346
    @u.snadeeshan5346 4 ปีที่แล้ว +8

    සත්‍ය ඉතිහාසයම මතුවේවා. ජය ශ්‍රී 🙏

  • @lahirurukshan7003
    @lahirurukshan7003 4 ปีที่แล้ว +1

    ලංකාවෙ මිනිස්සුන්ට හොදටම මාර්කට් කරන්න පුලුවන් හොල්මන්..දෙයියො...රාවනා...යූටියුබ් එකෙන් සල්ලි ගෙවන එක නතර කරපු දවසට රාවනා කව්ද කියලා දන්නෙවත් නැති වෙයි...ඔය වගේ හරක් පස්සෙ ගිහින් නැති උනාය කියන තාක්ෂණය හොයල කාලෙ නාස්ති කරන්න එපා..ලංකාවේ තාක්ෂණයත් එක්ක නව නිපැයුම් කරන කොල්ලො ඉන්නවා ඕන තරම්...අන්න ඒ වගෙ ඒවට ඔය ප්‍රචාරනය දෙන්න...ඔය වගෙ වැඩකට නැති දෙවල් වලින් අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ...රටට වැඩක් ඇති දෙයක් කරන්න...මරු කියවනවා මේ යකා...මානසික ලෙඩෙක් තියෙන්නෙ...කියවිල්ල විතරයි...කියවන්නෙ නැතුව ලෝකෙ කලබල පෙන්නපන්...කයිවාරුව තියලා...

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 2 ปีที่แล้ว

    🙏🙏🙏Amuthuma hegimak දැනෙනවා 🙏🙏🙏🙏🙏

  • @upekafernando492
    @upekafernando492 4 ปีที่แล้ว

    Habai puthoo wassa dawasaka beth oruwa wishwa shakthiyen purawanda ba harida...

  • @melanbhagya3284
    @melanbhagya3284 4 ปีที่แล้ว

    Gayan sadakelumui dhiyasen muthuwadana sirui dennama ekata tiyala vlog ekak karanna bro.. api balagena innawa welalunu niwaredi sathya dena ganna denwath.

  • @riyonfernando4641
    @riyonfernando4641 4 ปีที่แล้ว

    Suba pathanawa jayen jaya...

  • @rajithaprasad2649
    @rajithaprasad2649 3 ปีที่แล้ว +1

    Rawanawa vikunagena kana eppa thopita henagahai bn

  • @unibrawahini9770
    @unibrawahini9770 4 ปีที่แล้ว +4

    අනේ මන්දා හැමදාම බලන් ඉන්නෙ මොකක් හරි විද්‍යානුකූලව තර්කානුකූලව පිළිගන්න පුලුවන් යමක් පෙන්නනකම් කලුගල් පර්වත ඇරෙන්න දෙයක් පේන්න නෑ නමුත් දෙයක් පෙන්නයි කියලා හිතන් ඉදිරියටත් බලනවා

    • @madushanekanayake889
      @madushanekanayake889 4 ปีที่แล้ว

      Me pora nm deyak pennwna bn
      th-cam.com/video/DF97U83PpLM/w-d-xo.html

  • @dylanranasinghe5098
    @dylanranasinghe5098 4 ปีที่แล้ว +7

    වරෙන් යන්න සල්ලි ගෙවලා විශ්ව ශක්තිය නාන්න.

    • @vishwaprabath9168
      @vishwaprabath9168 4 ปีที่แล้ว

      rawana inwa mch .. ape gawl ptte inne..kadayk krnwa..

  • @sadunmaduranga8136
    @sadunmaduranga8136 4 ปีที่แล้ว

    Budu sarnii oba depalthai

  • @malikekanayake6455
    @malikekanayake6455 3 ปีที่แล้ว

    මේක Continue වෙන්නෙ කවද්ද Danush Vlog නැවතුන දවසෙ ඉදන් තාම බලන් ඉන්නවා.🙄😐💔

  • @rinukam7797
    @rinukam7797 3 ปีที่แล้ว

    So very good 💖💖💖💖💖💖

  • @nadeeshasandamalisandamali4876
    @nadeeshasandamalisandamali4876 4 ปีที่แล้ว

    Aiye uge katanan tanikara boru galak atule tiyanadewal kohomada danne

  • @lillylilly4763
    @lillylilly4763 4 ปีที่แล้ว

    ඔබට ජය මගෙ බලාපොරොත්තු වෙනවා ඔබේ ප්‍රකාශය සත්‍යක් කියා

  • @subamadubashini5114
    @subamadubashini5114 3 ปีที่แล้ว

    තේරුවන් සරණායි ඔබ දෙපලට

  • @Upul-du6nx
    @Upul-du6nx 2 ปีที่แล้ว

    Ape lankawata mechchara kealawelath thiyadde.Rawana Raja kenek nam.kohomahare ekmanata genellako.apea rate menessu tekai me ratai beraganta ekman karantako.apetath ona karanne.mea rata sarusarawath ratak wenawa balanta.teruwan saranai

  • @ravipriya4884
    @ravipriya4884 3 ปีที่แล้ว

    I recently saw a very heartwarming vedio of your family . But you shouldn't mix your family kitchen with your other vedios . You're an important person who brings life to sinhalese people . Talking about family kitchen made your image a bit smaller . Your family is very important . But you belong to this sihala deshaya.

  • @pasiduthushan2765
    @pasiduthushan2765 4 ปีที่แล้ว

    Diyaden muthuwadana onathumage kathawa harima tharkanu kulai obathuma ape are sampathak

  • @oshabrotattoo3350
    @oshabrotattoo3350 4 ปีที่แล้ว +2

    මේක බලලා මේකට බනින්න එපා උඹලට මේක හරියන් නැත්තං උඹලා නොදැක්කා වගේ හිටපල්ලා එහෙම නැත්නම් බලන්න එපා

    • @malipushpa6985
      @malipushpa6985 4 ปีที่แล้ว +1

      Travel & Dreams අනේද කියන්නෙ

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 2 ปีที่แล้ว

    Dennam aiye hodatama athi live ekak avith mulu loketama kiyana oya hema dema aiye...😊 mama nam pili ganawa mokada suddo apita mas kanna ugannala un එළවලු jathi thambala sha amuwen aharayat gannawa..

  • @janithnarangoda528
    @janithnarangoda528 4 ปีที่แล้ว +2

    Budu adahana apita deviyanta wandinna onakamak ne

  • @sandunchathuranga-pf5mb
    @sandunchathuranga-pf5mb 4 ปีที่แล้ว

    නැති ශක්තියක් පෙන්වීම හා බලවතුන්ගේ බලය පුද්ගලයෙකුට ඇතැයි කීම භින්නෝන් මාදහයේ එක් ආකාරයකි.

  • @rodneyalles9896
    @rodneyalles9896 4 ปีที่แล้ว +4

    Nidan harana ayatanam mewa ahu unoth iwarai..

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 4 ปีที่แล้ว +1

    ඕකේ ඇතුලේ ගබඩා කරලා තියෙන්නේ බෙහෙත් ඖෂධ

  • @naribumi4403
    @naribumi4403 4 ปีที่แล้ว +1

    Me chanall aka karana aka karanne athi uthum maha rawana uthumange namin me kalakani akama allan youtube aken salli hamba karana aka vitharay meka aphi ubala wenuven karana sewawak nam nemey hodey...

  • @dilinemusicband9826
    @dilinemusicband9826 4 ปีที่แล้ว +2

    රාවණා විහිලුවක් කරන්න එපා

  • @r.lushanthanlushan9989
    @r.lushanthanlushan9989 4 ปีที่แล้ว +2

    Ara pokuna mu hadapu 1k newei danush aii a . mage gama mn dannawa

  • @nobigdreams6459
    @nobigdreams6459 4 ปีที่แล้ว +8

    රාවනා සිමෙන්ති වලින්ද ජල තටාකය හෙදුවෙ...ලොල්....😂

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว

      @@user-ep6uj8km1o nedakin මහාවංසය nokiyapu බූරුවන්ට owa hodai...katawa rawanage දඬුමොණරya...maligawa...hamba una wage...hebei hoyagaththu labbbak neee....

    • @nilanthakumara9442
      @nilanthakumara9442 4 ปีที่แล้ว

      හරියට හරි,

    • @ianashlon1154
      @ianashlon1154 4 ปีที่แล้ว

      Kalugal butter karana thaakshanaya 😅 RIP

  • @sandaruwanchandra1255
    @sandaruwanchandra1255 4 ปีที่แล้ว

    නියම දෙයියෝ oma දෙයියෝ nm oni tharam hoya ganna beriyei

  • @donenew3438
    @donenew3438 4 ปีที่แล้ว

    danush vlog hoda wadak karanne , wadagath video tika api hamada balanawa . boruwak nemei . lanka ithihasaye wadagath nirmana owa ,,,balu balmata penawa aka ,, bs , parissamin .wade karagena yanna ...

  • @NCNCreation
    @NCNCreation 4 ปีที่แล้ว

    👍👍👍

  • @hashanpriyadarshana3711
    @hashanpriyadarshana3711 3 ปีที่แล้ว +1

    Oka dan ema pudgalayata purawanna barida

  • @danushkaranathunga93
    @danushkaranathunga93 4 ปีที่แล้ว +2

    2020 අවුරුද්ද ටිකක් අමුතුයි....කැලබීම්...කෝලහාල වැඩියි...විශ්ම ජනක දේ වැඩි....මොකද වෙන්නේ කියලා අපි බලමු.....අපි අයින් වෙලා පයින් යමු පුතේ..👉👉👉👉👉

  • @sprashanthi2530
    @sprashanthi2530 4 ปีที่แล้ว +1

    රාවණා රජුගේ ආරක්ෂාවට යක්ෂයෙක් හිටියද ඒයාටද මේ පුජාවල් කරන්නේ,, මමත් රාවණා රජුට ගොඩාක් කැමතියි ,,,ඒනිසා මේ වීඩියෝ බලනවා තෙරුවන් සරණයි

    • @vishwaprabath9168
      @vishwaprabath9168 4 ปีที่แล้ว

      ape gawl ptte inne..rawana..kadayk krnwa.mn kiyn nm

    • @sprashanthi2530
      @sprashanthi2530 4 ปีที่แล้ว

      @@vishwaprabath9168 🙄

  • @nocopyrightsongsx7332
    @nocopyrightsongsx7332 4 ปีที่แล้ว

    Machn 5minite 35s video eka stop karala balahan e katha karana ekkenage pitipassen ass dekak thiyena galak balan innwa wage ekak thiyei please Danush eka mokkda help me

  • @sevwandidineshika6045
    @sevwandidineshika6045 4 ปีที่แล้ว +1

    Awasan episode 1 wenakam bohoma iwasimen balan innwa... ❤️🙏

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +1

    මට නමී හරිම හදිස්සී

  • @gayanchandana6603
    @gayanchandana6603 4 ปีที่แล้ว

    oyata godak pin danus mama rawana rajugana hoyana kenek iteyase gana

  • @dineshpriyalal2712
    @dineshpriyalal2712 ปีที่แล้ว

    අපිටත් බලන්න යන්න බැරිද මෙතනට

  • @aanshehera4460
    @aanshehera4460 4 ปีที่แล้ว +1

    අැයි මේතුමාට බනින්නෙ ..මේයා මේ යන ගමනෙදි අපි හැමොටම හිතාගන්න බැරි දෙයක් හම්බ වෙන්නත් ඉඩ තියෙනවාා..දැන් බැනලා පස්සේ පසු තැවෙන්න වේයි...හදිස්සි වෙන්න එපා ඉවසගෙන බලාගෙන ඉන්න අන්කිමට මොකද වෙන්නෙ කියලා..අසාර්තක උනොත් බනිනන...