10 - ඉතිහාසය වෙනස් කරවන හෙළිදරව්ව....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2019
  • හෙළ ශිෂ්ටාචාරය යටපත් කිරීමට කෙතරම් අය වෙහෙසුනත්, එය යටපත් කරවීමට ඉඩ නොදෙමින් මතුකර බැබළවීම මගේ ඒකායන අරමුණයි

ความคิดเห็น • 831

  • @SL-qi1wf
    @SL-qi1wf 3 ปีที่แล้ว +22

    අයියා ඔයා දැනටමත් ඔයාගේ ආත්මෙට සාදාරනයක් කරලා ඉවරයි. අපි එකතු වේලා අපි අපේ ජාතියට පන දෙමු..! අපි අපේ විශ්මිත ඉතිහාසය ම්තු පරපුරට දෙමු. තෙරුවන්සරනයි..!

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 4 ปีที่แล้ว +38

    ආඩම්බරයක් ඔබ..
    පුරාවිද්‍යා වේ අය මොනවද මෙච්චරකල් කරේ..දෙශ්පාලුවන් ගේ අතකොලු වෙලා අපේ ඒවා අන්‍යාගමිකයන් අල්ලා ගන්නා තුරු හිටියා..කූරගල දෙවන ගල ..ආදි නොයෙකුත් තැන්..
    ඒ අතින් අපේ කම කකියන ඔයාලා උතුම් සිංහල පුතුන්.
    ජයවේවා ..

  • @madhawadayananda8283
    @madhawadayananda8283 4 ปีที่แล้ว +25

    අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කාර්‍යක්ෂම මදි. ගයාන් මහත්මා ඔබට අපේ ඉතිහාසය ඉස්මතු කරන්නට තව තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා

  • @Anugamage99
    @Anugamage99 4 ปีที่แล้ว +144

    අන්න ඕක තමයි ඕනි අයියේ..ඔයාගෙන් බලාපොරොත්තු වුනෙත් මේ දේ...ජය ශ්‍රී ...සුභ ගමන්... 🙏🙏

  • @sevwandidineshika6045
    @sevwandidineshika6045 4 ปีที่แล้ว +74

    ඒ අභිමානවත් ඉතිහාසය ඉතා ඉක්මනින්ම හෙලිදරව් වී මගේ පුංචි රට මේ මුළු ලෝකය ම බබළාවා🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ ඇතුළු පිරිසට

  • @sahanmendis7200
    @sahanmendis7200 4 ปีที่แล้ว +9

    සැගවී ගිය ඉතිහාසේ යලිත් පෙරලා යලිත් පන පොවන ඔබ මහා රවනයන්ගෙ දේශයට ආඩබරයක්...ජය ශ්‍රී...

    • @prjmadusankajayarathna9767
      @prjmadusankajayarathna9767 ปีที่แล้ว

      😂😂😂

    • @prjmadusankajayarathna9767
      @prjmadusankajayarathna9767 ปีที่แล้ว

      රාක්ෂ හෙළ බිමේ අදටත් රැකවල.... ..... .. යශොපාල..... යව්දගිරි බිසෝ 👵🤸🤸🤸☝️

  • @cricketflash9497
    @cricketflash9497 4 ปีที่แล้ว +8

    අපේ උරැමය අපට කියාදෙන ඔබට ජය.මහා රාවණා පිහිටයි☝❤️

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว +7

    අප හෙලය ඉතිහාසය පරයන් විසින් විනාශ කර සිටියත් නියම හෙලයන් වන අප නැගිසිටිනවා මයි 🙏🙏🌼🌼

  • @dileenael
    @dileenael 4 ปีที่แล้ว +4

    විශිෂ්ඨයි.. ඔබට මේ කර්තව්‍යය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්‍ය ලැබේවා..! 🙏🙏🙏

  • @thamaraamarawardena2708
    @thamaraamarawardena2708 4 ปีที่แล้ว +5

    ජය ශ්‍රී ! ගයාන් සඳකැළුම් මහතානෙනි, අප ඔය වෙන්වෙන් සැමදා ප්‍රාර්ථනා කළේ ඔවැනි ස්වාධින ගමනක්. උදව්වක් අවශ්‍ය නම් දන්වන්න. අපි සැමදා ඔබ සමගයි. ආරම්භ කළ මේ සුභ ගමන බාධක රහිතව ඉදිරියට යාමට තෙරුවන්ගේ අනන්ත ගුණබලයේ ආශිර්වාදයත්, මහා දේව මණ්ඩලයේ බලයත් නිරතුරුවම ඔබට ලැබේවා! සැමදින සැමවිට ඔබට සෙත්වේවා !

  • @autoplant7324
    @autoplant7324 4 ปีที่แล้ว +26

    ගයාන් අයියේ මේ වැඩසටහනම් දිගටම කරගෙන යන්න.තෙරුවන් සරනයි!

  • @lakkanamanditha5536
    @lakkanamanditha5536 4 ปีที่แล้ว +4

    ගයාන් ඔබ ගැන මට මහත් ආඩම්බරයි. ඔබ රටට ජාතියට ණය නැතිව පුතෙකි. සිංහලයකු හැටියට බෞද්ධයකු හැටියට ශ්‍රී ලාංකිකයකු හැටියට ඔබ ගෙනයන මේ ක්‍රියාවලිය සමඟ මා සිටිනා බව නිහතමානීව කිව යුතුය. ඔබට ජය.! 🙏

  • @amilkumarawarsha9834
    @amilkumarawarsha9834 4 ปีที่แล้ว +101

    මේ වීඩියෝ එක එනකම් බලන් හිටියා .බුදු සරණයි ගයාන් අයියා ඇතුළු කණ්ඩායමට.

    • @dannykoda5496
      @dannykoda5496 3 ปีที่แล้ว

      A tip: you can watch movies at Flixzone. I've been using it for watching loads of movies during the lockdown.

    • @malachinova6106
      @malachinova6106 3 ปีที่แล้ว

      @Danny Koda yup, I've been using flixzone for years myself :D

    • @brodyjeremiah9848
      @brodyjeremiah9848 3 ปีที่แล้ว

      @Danny Koda Yea, I've been using flixzone for since december myself =)

  • @yohasashi4768
    @yohasashi4768 4 ปีที่แล้ว +5

    ආදරේයි මාගේ රටට පන වගේ ඔබ අපේ හේලයේ විශිෂ්ට හෙලයෙක්. බුදුසරණයි ගායාන් සහොදරයා

  • @lasiruoshada2214
    @lasiruoshada2214 4 ปีที่แล้ว +1

    තුනුරුවන් සරණයි ඔබට ඉතාමත් ආසාවෙන් උවමනාවෙන් ඔබගේ වැඩ සටහන් නරබන හිතවතියක් මම.ඔබට වගේම අපිට ජය.ඒ අබිමානය අපේ ඉතිහාසය සොයා යන ඔබ සැම වෙනුවෙන්

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +6

    ඉතිහාසය ගැන දැනගැනීමට ගොඩක් ආසයි තෙරුවන් සරණයි ඔබට සහ ඔබත් එක්ක ඉන්න සියලුම දෙනාට🙏🙏🙏🙏🙏

  • @kavindyatharushi2127
    @kavindyatharushi2127 4 ปีที่แล้ว +13

    ගොඩක් හොද දෙයක්.‍රාවනා රජු ගැන හොයන්න අපිත් ඇබ්බැහි වෙලා ඔයා නිසා.මේක දිගටම කරන්න ශක්තිය ලැබෙන්න ඕන අයියේ ඔයාට

  • @janathaththanayaka6091
    @janathaththanayaka6091 4 ปีที่แล้ว +5

    ඉතාමත් ‌හොද වැඩසටහනක් දිගටම පවත්වාගෙන යන්න .ඔබට බොහෝම ඉස්තූතියි

  • @roshanwithanage7820
    @roshanwithanage7820 2 ปีที่แล้ว +2

    ඔබ තුමා වගේ හෙළ ජාතියට ආදරේ කරන හෙළ පුතුන් තව තවත් අපේ රටේ ඉපදෙවා .ඔබතුමා අපේ හෙළයට ආඩම්බරයක්. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @malikmadushan7645
    @malikmadushan7645 4 ปีที่แล้ว +1

    මෙවැනි බෝහෝමයක් බාධක මැද, ජිවිත අවධානය පවා නොසලකා, මෙවැනි සොයාගැනිම් අප හට බෙදාහරින ඔබ සහ අනිකුත් පිරිසට අපගේ ප්‍රණාමය! විජයට එයා ගිය ඉතියාසයක් ළාවට දැන සිටි අපිට රාවණා ඉතිහාසය ඉතාම බිහිසුණු කතන්දරයක් පමණක් වු සමාජයකට අපේ හෙළයේ පෞඪ ඉතිහාසය අපුරැව කියාදීම සිඋු කරේ ඔබයි. එබැවින් අප ඔබට ණයගැතියි.🙏

  • @crezyman1154
    @crezyman1154 4 ปีที่แล้ว +11

    🙏🙏🙏බුදු සරණයි🙏🙏🙏
    ඔබට බොහෝම ඉස්තූතියි මේ කරන සත්‍ය හෙලිදරඋව වෙනුවන්.

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว

    වැලලී ගිය සහ සුද්දා විසින් වල දැමූ ඉතිහාසය නැවත මතුකර ගැනීම සඳහා මේ දරණ උත්සාහයට ගයාන් මහත්මයාණෙනි ඔබට බොහෝමත්ම පිං. තෙරුවන් සරණයි ඔබ නඩයට.

  • @athulakumara3101
    @athulakumara3101 4 ปีที่แล้ว +2

    බුදුසරණයි ගයාන් අයියේ හෙලයන් වෙනුවෙන් ඔබ කරනා මේ උතුම් කර්තව්‍යය දිනෙන් දින සාර්ථක වේවා. ගොඩාක් පින් ඔයාට හදවතින්ම සුභපතමි... බුදුසරණයි 💖👌

  • @sunilsenevirathne9619
    @sunilsenevirathne9619 4 ปีที่แล้ว +2

    ගයාන් සහෝදරයා පපුව පැලෙන්න ආඩම්බරයි. මගේ ආදරණීය මතෘභූමියේ සැලසුම් සහගතව සගවන ලද අතීත පෞඩත්වය ලොවට පෙන්වන ඔබට මහරාවණ නිරිඳුන්ගේ පිහිටයි.

  • @athulaliyanage7056
    @athulaliyanage7056 3 หลายเดือนก่อน

    ඔබට ජය සුභපතනවා මේ ගොතම බුදුන්වහන්සේගේ දේශයේ සත්‍ය හෙළිකරනවාට

  • @uncommonstories1791
    @uncommonstories1791 4 ปีที่แล้ว +3

    මේ උත්සාහය අපේම සිංහල ජාතිය වෙනුවෙනි.. ඔබතුමාගේ සියලුම කටයුතු සාර්ථක වේවා! යලිත් පෙරදිග ධාන්‍යගාරය මුලු ලෝකය තුළ බබලන්නට ඔබ දරණ උත්සාහයට ශක්තිය වීර්යය වැඩි දියුණු වේවා !
    ඒවගේම මේවා අපෙන් වසන් කල පරදේසක් කාරයන්ගෙන් අපේ මාතෘභුමිය බේරා ගනිමු..
    (Unlike කරපු උන් Wijayaට දාව උපන් තිරිසනුන් ද?)

  • @nithusrilanka7571
    @nithusrilanka7571 4 ปีที่แล้ว +5

    අපේ ඉතිහාසය දැන ගන්න ගොඩක් ආසයි ඔබ මේ කරන මෙහෙවර ගොඩක් වටිනවා ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @iroshika9231
    @iroshika9231 ปีที่แล้ว +1

    ❤ නියමයි.. ගමේ තැනක්. බුදු සරණයි

  • @sandaninirasha6363
    @sandaninirasha6363 4 ปีที่แล้ว +1

    රාවණ පුරාණය පමණක් නොවෙයි ඔබ හෙළි පෙහෙලි කරන්නේ ලෝකයේ ම නිවැරදි විය යුතු ඉතිහාසය.ඔබට ජය!

  • @nipunagayani5084
    @nipunagayani5084 4 ปีที่แล้ว +8

    ඔබ ඇත්තටම රාවනා පරපුරෙ සම්පුර්න විඩියො එකක් ඔනි අයියෙ ඔබට තවතවත් ශක්තිය ධයිර්ය ලැබෙවා බුදු සරණයි

  • @sewwandimadhubhashini9024
    @sewwandimadhubhashini9024 4 ปีที่แล้ว +8

    උතුම් තෙරුවනේ ආශිර්වාදය ඔබ සමගම වේවා !!!
    මේ වැළලී ගිය අපේ සත්‍ය අතීත අභිමානය තවත් කල් නොයවා අපගේ අනාගත පරපුරට ඉගෙනීමට පාසල් ඉතිහාසය විෂයට අන්තර්ගත කිරීමටත් කටයුතු සම්පාදන කරන්න...

  • @thushanthilanka4385
    @thushanthilanka4385 4 ปีที่แล้ว +4

    මහා පෙරළියක...දැවැන්ත පිබිදීමක..කස හඩ ඇසෙමින් පවතී..අයාලේ යන ජාතියක නෙත් විවර වෙමින් පවතී..සැබෑ හෙළයන්ගේ ගර්ජනා මෙලෙස මතුවෙමින් පවතී...එය සිදුවෙමින් පවතී....

  • @prashaadh.b.l.shree.5997
    @prashaadh.b.l.shree.5997 4 ปีที่แล้ว +1

    ඉතිහාසය ගවේෂණය කරන ඔබට තුති වේවා...👍❤️🙏. මෙම ස්ථාන සංරක්ෂණයට රාජ්‍ය අවධානය යොමුවේවා..

  • @user-ll6oo2ge6n
    @user-ll6oo2ge6n 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ජය !!!

  • @clickzsnap2790
    @clickzsnap2790 4 ปีที่แล้ว +1

    ජය වේවා සර්.. මේ ගවේෂණයන් බලන්න ඉගෙනගන්න ගොඩාක් ආසාවෙන් ඉන්නවා. ලෝකෙන් හංගපු අපේ තාක්ෂණය ඉතිහාසය ගොඩගන්න ඔබටත් මුලු ලාංකිකයන්ටත් වාසනාව ලෑබේවා!

  • @ashanmaduranga8510
    @ashanmaduranga8510 4 ปีที่แล้ว +10

    රාවනාගේ ආගමනය කියන්නේ මේක වෙන්න ඇත්❤️ ගයාන් අය්යේ ඔබත් එක්ක අපි😘

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි .මේ දේවල් සොයා අපිව දැනුවත් කරනවාට.මොන තරම් උතුම් මිනිසුන් ද එකල ඉන්නට ඇත්තේ කියා සිතෙනවා .ඔබට ජය

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 9 หลายเดือนก่อน +1

    සුපිරි. VİDEO එකක්
    නියමයි. ජයවේවා.
    සීගිරි. පුරවරයේ. බොහෝ දේ. සැගව ඇතේ
    සුදු වැලි. වලින්. පිරැණු. ජම්බුද්වීපේ
    දඩුමොණරින්. එලියේ. කල එලි. කරනු මැනේ
    රකිනෙමු. සැමදා. සිව්වනක්. සිව්හෙළේ
    ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @S-milo
    @S-milo 4 ปีที่แล้ว +34

    ඔබට උදවු අවශ්‍ය ඔනෑම අවස්ථාවක අප ඔබ සමගයි 💪

  • @hasunsampath785
    @hasunsampath785 4 ปีที่แล้ว

    නියමයි අයියේ..අපි අපේ රාවණ ඉතිහාසය යලි ගොඩගමු..ඔබට හෙල සක්විති රාවණ රජුගේ පිහිටයි.ආශිර්වාදයයි....යක්ඛයන්ට ජය...මුලු හෙලයටම ජය.අපි යක්කු බොලව්...

  • @thisurabro3124
    @thisurabro3124 4 ปีที่แล้ว +2

    යක්ෂයන් ට ජය !!!!!!!!!!!

  • @daisywanigasingha8149
    @daisywanigasingha8149 4 ปีที่แล้ว +1

    Very happy sir, about establishing a utube channel. we missed you a lot from Siyatha Ravana programme.

  • @sameeraudaya8465
    @sameeraudaya8465 4 ปีที่แล้ว +1

    jaya jaya siw helaye walalapu ithihasaya newatha godaganna wehesena obage mahansiya anagathaye dawasak malpala genwenawa akanthaiii, dawasa suddan apen gena gena giyapu poth path naw tikath genna lebei ape ratata. suddo bayai newathath lankawe minisuu shakthingen wedaganna yugayak arabai kyla ahma unoth ounta wedi yugayata yanna wenawa....

  • @anne_1988
    @anne_1988 4 ปีที่แล้ว

    බොහොම අගෙයි ගයාන් සහොදරයා නැවතත් තනිව ගමනක් යම්න් අපව දැනුවත් කරනවාට ව්ද්‍යුත් නාලිකාවලින් ඔබ හොද උත්සාහයක් ඔබදැරූ බව අපට අමතක නොමැත එ වාගෙම අපෙ සිගිරි මහත්තයා(කුසුම්සිරි මහතා,සමන් මංජුල මහත්තයා ,කන්දෙගම මහත්තයා වගෙ පිරිසක් සමගින් නව ගමනක් යා හැකි බව මට හැගෙ..
    ජය ශ්‍රි...

  • @sanjayak372
    @sanjayak372 4 ปีที่แล้ว

    Obata pinsiddawenawa ,ape watina ඉතිහාසය heli karanawata ,බුදුසරණයි දිගටම කැරගෙන යමු ,දිර්ගායු ඔබට

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +18

    අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරා ඉදිරියම කරගෙන යන්න. මිල කල නොහැකි දෙයක් ජයවේවා.
    (ගයාන් සඳකලුම්)

  • @amilarajasingha5012
    @amilarajasingha5012 2 ปีที่แล้ว +1

    බොහෝම පිං මල්ලි ඔයා කරගෙන යන හෙලිදරව්වට තෙරැවන් සරණයි

    • @amilarajasingha5012
      @amilarajasingha5012 ปีที่แล้ว

      මට ඔය මල්ලිට කතාකරන්න පුලුවන් ද? දුරකතන අංකයක් තියෙනවානම් එවන්න

  • @manjulaproducts9086
    @manjulaproducts9086 4 ปีที่แล้ว +1

    Hari sathutui api nodanna ape උරුමය api පෙන්වීම අපිව දැනුම ලබාදීම පිළිබඳව ඔබට ජය

  • @marinifernando7967
    @marinifernando7967 4 ปีที่แล้ว +1

    බුදුසරණයි අයියේ හරිම අසාවෙන් අපේ ඉතිහාසය ගැන රාවනා රජතුමා ගැන ඔයා කියන දෙවල් අහන්නේ අපි ඉගේනගෙන තියෙන්නෙ මොනවද කියලා හිතේනවා තව තවත් මේ දෙවල් ඉදිරියටම කරන්න ශක්තිය ලැබේවා..!😍😍😍

  • @malateeliyanage4851
    @malateeliyanage4851 4 ปีที่แล้ว

    ඉදිරිපත් කළ හෙලිදරව්ව අගයමින් ජාතියේ කෘතවේදිත්වය පුදමු. ඔබ ජාතියේ ප්‍රෞඩ ඉතිහාසය සෙවීමට ගන්නා වෑයම සඵල වේවා! තෙරුවන් සරණින් දෙව් රැකවරණින් සියළු රැකවරණ වේවා!

  • @maliefernando5589
    @maliefernando5589 4 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔබට දැනුවත් කිරීම හරිම ඉස්තරම්.

  • @user-kl2fo3pq6w
    @user-kl2fo3pq6w 4 ปีที่แล้ว +1

    ඔබට බුදු සරණයි ..!!!

  • @indaranibandara7714
    @indaranibandara7714 4 ปีที่แล้ว

    Oba තුමන් karana me maha මෙහෙවර දිගටම karanna oba thumanta yoda bala yoda sakththiya ලැබේවා තෙරුවන් සරණයි !! සියලු දෙවියන් ge පිහිට ලැබේවා !!!!ඔබට

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 4 ปีที่แล้ว +2

    ඉතිහාසය ඉදිරියට ගෙන ඒමට තව තවත් ශක්තිය ලැබෙිවා තෙරැවන් සරණයි ( කුවෙට් මම )

  • @samanthilakarathna9504
    @samanthilakarathna9504 4 ปีที่แล้ว +6

    ජය ශ්‍රී ....හෙළ යන්ගෙ අභිමානය

  • @anuruddhabandara8615
    @anuruddhabandara8615 4 ปีที่แล้ว +4

    මේ හෙලි කිරීම් වෙනුවෙන් ගොඩක් ස්තුතිවන්ත වෙනව ගයාන් අය්යෙ..

  • @lahirudilshan3434
    @lahirudilshan3434 4 ปีที่แล้ว +11

    අනේ මම තාම 10 වසරේ.නමුත් මම ඔයවගේ වැඩ කරනවා.මම යි මගේ යාළුවෝ කට්ටියත් ඔයාලත් සමග එකතු වෙන්න කැමැතියි. ඔබලාට පුළුවන් නම් අපව එකතු කර ගන්න

  • @danuskarohan1986
    @danuskarohan1986 4 ปีที่แล้ว

    ඔබතුමා කතා කරන ව්දිහ හරිම ලස්සනයි . ඉතිහාසය අපට කියාදීම ගොඩක් වැදගත් . ඔබට ස්තුතියි

  • @nimanimhim9988
    @nimanimhim9988 4 ปีที่แล้ว

    රාවණා අප්පච්චි පිහිටයිඅයියණ්ඩි.අපේ කම, අපේ දේ,හෙළයේ මහා විශ්වකර්‍ම මුලු ලොවටම පෙන්වමු.අද දිවුනු වෙමින් පවතින රටක් වුනාට එදා මේ හෙළය දිවුනු දේශයක් බව ආඩම්බරයෙන් කියමු.තෙරුවන් සරණයි

  • @supunishara4849
    @supunishara4849 4 ปีที่แล้ว +1

    වටිනාකම කියන්න බෑ... බොහොම පින්.🙏🙏🙏

  • @ppra4209
    @ppra4209 4 ปีที่แล้ว

    Now you are revealing ...Great... this is what helaya expecting..please continue

  • @susanthawiki77
    @susanthawiki77 4 ปีที่แล้ว

    Very good you work All of the sri lanka mr gayan sadakelum. 🌎🌍🤝🤝🤝🤝🤝🤝🤝☸️☸️🌞🌞

  • @Nima_Walker
    @Nima_Walker 2 ปีที่แล้ว +2

    ආඩම්බරයි..ගමේ තැනක්🚶🌎

  • @donruwan2483
    @donruwan2483 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම අයියා .. නියමයිනේ අපි බලාපොරොත්තු une ඕක තමයි. ජයවේවා දිගටම කරන්න

  • @user-ll2tg8cu4f
    @user-ll2tg8cu4f 4 ปีที่แล้ว

    මාත් හරීම ආසයි අපේ ඉතිහාසය ගැන දැන ගන්න ..බොහොම ස්තුතියි ඔබට ..දැනුවත් කරනවට .ගොඩක්ම රාවනා පිලිබදව දැන ගන්න ..කැමතියි ..ඔබට බෝහෝම පින් ගයාන් සදකැලුම් ..🙏🙏🙏

  • @nimnared9789
    @nimnared9789 4 ปีที่แล้ว +1

    ගයාන් අයියේ ..ඔබ අපට සම්පතක් ..
    මා බොහෝ කාලයක පටන් ඔබගේ ..වැඩසටහන් බලනවා...හෙළයින්ගේ සැබෑ උරුමය සොයා යන ගමනට..සුභ පැතුම් ..ගයාන් අයියාටත් .ඔබට උදව් කරන සියලුම දෙනාටත්..යෝධ බල ..යෝධ වීර්යය ලැබේවා ...!!!
    බුදු සරණයි ....
    මම.. නිම්න ...කොරියාවේ සිට..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @mudidasanayake2539
    @mudidasanayake2539 4 ปีที่แล้ว

    අභිමාණයකි ! ගයාන් ! ඔබේ අපට වැලලීගිය ඉතිහාස විමර්ශණය ! මා වසර 18 ක් මව් බිමින් එපිට ලොස් ඇන්ජලීස් හි නිත්‍යව සිටින මුත් මව් බිමට කවදත් ඇලුයුම් කරමි. ඔබේ ඉදිරි අගනා ගවේශනයන් සඳහා හෘදයංගම සුබ පැතුම්. අවස්ථාව ලදහොත් " මායා -ඉන්කා " ශිෂ්ඨාචාරයේ නටබුන් නැරඹීමටද අදහස ! What a dignity! Gayan! Yours! I have been a resident of Los Angeles for 18 years and have always loved my homeland. Heartfelt congratulations for your upcoming explorations. My idea is to visit the ruins of "Maya-Inca" civilization, if given the chance!

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට හැමදාමත් ඔබතුමාසමග අප ඉන්නව.පින්සිදුවෙනව අපෙ හෙල උරුමය රැකල දෙන්න දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @skmachan9
    @skmachan9 4 ปีที่แล้ว +1

    අනර්ඝ වැඩ සටහනක් ස්තුතියි ඔබට

  • @dulaa7496
    @dulaa7496 9 หลายเดือนก่อน +1

    ගයාන් අයියා .. අපේ පාසලේ අභිමානය.. ජය...❤️

  • @FreeFire-vl7eo
    @FreeFire-vl7eo 4 ปีที่แล้ว +1

    ඔබතුමාට බුදු සරණයි!!!

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 4 ปีที่แล้ว

    ඔබ තුමාගේ විශ්මිත ඉතිහාස අවබෝධය උපයෝගි කරගෙන අපේ රටේ සෑබෑ ඉතිහාසයේ සාක්ෂි සොයා යන ගමනට රටේම ආශිර්වාදය හිමිවේ.

  • @enjoiningeating8616
    @enjoiningeating8616 4 ปีที่แล้ว +1

    අපේ උරුමය ගැන හොයන්න ගවේශණය කරන්න ගොඩක් ආසයි..සමහර අයගෙ පොත් පත් කතා දිහා බැලුවම පරස්පර විරෝදි..
    සමහර පුත්ගලයන්ගෙ කතා දිහා බලද්දි ගොතපු කතන්දර වගේ..
    නමුත් ගයන් අයියෙ ඔයා මුල ඉදන්ම් කියන හැම දේකම ගැලපීම එහි කෙරෙහි ඇතිවන විශ්වාසය ඉහලයි...ඔබ වැනි අය අපේ රටට බොහො උවමනයි.. නමුත් වැඩේ ඔබව වර්නන කර කර ඔබ කියන දේ ගැන අහල බලන් ඉන්න එක නෙමෙයි...මෙ කමෙන්ට් කරන අයත් උනන්දු උනා නන් ඔබ වෙන්න..අපේ රටට ගොඩක් දුර යන්න පුලුවන්..මන් තැන නන් දන්නෙ නෑ..ඒත් හෙලි නොකිරීම පිලිබද ස්තූති වෙනව..මන්ද අපේ රටේ සක්කිලි ජනය ඕකත් හාරල බලයි..නැත්නන් කූට දේශපාලන මුදල් ගරා කන තැනක් කරයි..පුරාවිද්‍යා එක කියල එකක් අපේ රටෙ තුබ්බට ඒකෙ ඉන්නෙත් හොරු..හොරුන්ට උඩ ගෙඩි දෙන අය..ඉතිං කොහොමද අපේ උරුමය ගොඩ ගන්නෙ..අපේ මුට්ජුන් මිත්තන් ගැන හෙලි කරන්නෙ..මා කැමති ඔබත් එක්ක එකතු වන්න..ගවේශනය..විශ්ලේෂණය..හැමදේටම..මා කිසිම දෙයක් දන්නෙ නෑ..නමුත් අපේ අතීතය ගැන ආඩම්බරයක් අභිමානයක් තියෙනව..ඒක රැක ගන්න නන් අපි එකතු වෙන්නම වෙනව..අරය කරන දේ මෙයා කරන දේ හොද නරක කියන එකවත් ඒකට අකුල් හෙලන එකවත් නෙවෙයි...අයියෙ ඔබට රාවන දෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා...සියලු දෙවියන්ගෙ පිහිට ලැබේව..මොකද ඉන්න සම්ජේ උන් හැටියට ඔබටත් කල නොහැක්කක් නැතුවාම නොවෙ..අපේ රටෙ වටින කියන මිනිසුන්,සතුන්,දේපල..හිර ගෙවල් වල දාල..මරල..විකුනල විනාස කරන සක්කිලින්ගෙන් පිරිල..තෙරුවන් සරනයි ජයෙන් ජය..දීඝායූ ලැබේවා ..

  • @kbg590926gm
    @kbg590926gm 4 ปีที่แล้ว

    Exquisitely crafted documentary. Thanks Gayan

  • @janeeshathenuwan8939
    @janeeshathenuwan8939 4 ปีที่แล้ว

    බුදු සරණයි ජය වේවා දිගටම කරගෙන යමු...❤️🙏

  • @mandawalapannawansa8991
    @mandawalapannawansa8991 4 ปีที่แล้ว +3

    Dear Mahaththayanani, you are a great explorer! You may be practicing meditation ! You must have had previous life experiences in our country. Sri Lanka needs more souls like you!
    Mandawala Hamuduruvo

  • @priyanthawijethunga1367
    @priyanthawijethunga1367 4 ปีที่แล้ว

    ඔබ වැනි විද්වතන් මෙි කරන මෙම කටයුුත්ත පිළිබද රාජ්‍ය නායකයාගෙ අවඨානය යෙමු වෙවා

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී 🙏🙏🙏❤️❤️❤️

  • @S-milo
    @S-milo 4 ปีที่แล้ว +52

    ඔබ වැනි මිනිසුන් මේ ජාතියට සම්පතක් ගයාන් සහෝදරයා💪💪👍👌

    • @niranjanfernando701
      @niranjanfernando701 4 ปีที่แล้ว

      I AM SO HAPPY WHAT YOU ARE DOING . I WISH U TO BE SUCCESS.

  • @sandunpriyanga4835
    @sandunpriyanga4835 4 ปีที่แล้ว +1

    Guruthumani obage dairyayata ha sinhale wenuwen laba dena uththejanayata mage namaskaraya puda karami. Obata jaya!

  • @akilaishara2390
    @akilaishara2390 4 ปีที่แล้ว

    නියමයි ගයාන් මහත්තයා ඔයාට මේ වැඩේ කරගේන යන්න ශක්තිය දිගින් දිගටම ලැබේවා!ඔයාට ගොඩක් පිං.

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 4 ปีที่แล้ว

    Ane gayan ...ape දරුවන්ට ape ඉතිහාසය gena කරනවා ta ඔයාට pin ...godak dewal සුරංගනා කතාවක් ahan ennawa wage...oyata දීර්ඝායුෂ saha niduk නිරෝගී suwa....

  • @dammikamadumali997
    @dammikamadumali997 4 ปีที่แล้ว +219

    මටනම් මෙවා අහනකොට සර්වාංගය මොකද වෙනවා ලොකු උවමනාවක් තියෙනවා මේ ඉතිහාසය දැනගන්නට .ඒක හරි අහද්දී හදවත යමක් කියනවා ඒනම් මම නියම හෙලයෙක් බවත් මටනම් හැඟෙනවාඔබතුමාට බොහෝ පින් තවත් අපේ අතිතයේ මුතුන්මිත්තනගේ වැළළුණා ඉතිහාසය දැනගන්නට ලෝකයේ උතුම් ජාතිකයන් කියලා සිව් හෙළයින් දැනගන්නට බොහෝ පින් කියන්න වචන නෑ

    • @themiyaadikari7420
      @themiyaadikari7420 4 ปีที่แล้ว +2

      බයිපාස් එකක් කරන්න වෙයි ලගදිම... ස්ට්‍රෝක්ෙක්ක ලක්ශණ😁🖤

    • @themiyaadikari7420
      @themiyaadikari7420 4 ปีที่แล้ว +1

      @@rahalwidanagamage ammooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    • @kgskaushalya4898
      @kgskaushalya4898 4 ปีที่แล้ว +3

      Matath oluwa hiri wetila, hirigadu pipe awa,, le rath wenawa, daruwo denna balaganna nethnam mewa hoyagena mamath yanawa.. Nedeyo wage me hela yakku mage. Mage sahodarayo...

    • @themiyaadikari7420
      @themiyaadikari7420 4 ปีที่แล้ว +1

      @@kgskaushalya4898 ammmmmmmmmmmmiyooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    • @kumarisenanayake8398
      @kumarisenanayake8398 4 ปีที่แล้ว +2

      @@-fury-2256 epa මල්ලි owata කලබල wenna...ape ජාතියට ....ආගමta agavurawa කරන හැමෝටම sawabhawadharmaya දඬුවම් denawa....දේවදත්තyek....

  • @kavindahirushan3236
    @kavindahirushan3236 2 ปีที่แล้ว +1

    හිතට දුකයි ගයාන් අයියෙ,ලංකාවෙ ඉන්න පාලකයින් නිසි කෙනාගෙන් වැඩ ගන්න ගන්න දන්නෑ නැත්තන් අයියලා ඔතන නෙවෙ ඉන්න ඕනි🥺😢😢🙏🙏

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +1

    අපේ රටේ මොනතරම්වස්තුව තියෙනවාද .අපිට මේ දේවල් මහෙමහරි දකින්න ලැබීම ලොකු වසනාවක් තෙරුවන් සරණයි ඔබට .🙏🙏🙏

  • @sujeewasomawardahna2511
    @sujeewasomawardahna2511 3 ปีที่แล้ว

    Guy Love 💕💕 your historical knowledge.

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොමත් ස්තුතියි .🙏🙏

  • @kaveesharathnayaka2890
    @kaveesharathnayaka2890 3 ปีที่แล้ว

    Budu saranai aiye.Ape jathiya gana amuthu hagimak,adambarayak ,kakkumak hithata danenawa.oyata budu saranai aiye.

  • @chinthakasajith8449
    @chinthakasajith8449 4 ปีที่แล้ว

    Gayan mahathmaya oba thumagema chanelayak enakam balan hitiye. Mokada wiswasa oba thuman witharai. Digatama karagena yanna shakthiya labewa..!

  • @nadeeshasenevirathne6490
    @nadeeshasenevirathne6490 4 ปีที่แล้ว

    Great ayye...මෙවර වත් පුරවිදා දෙපර්තමෙන්තුව නින්දේන් අවදි වෙවායි සිතමු..

  • @sllush9795
    @sllush9795 4 ปีที่แล้ว +1

    කැලුම් අයියේ රටට ලොකු සේවයක් ඔයාගේ නුත් අවශ්‍යයි
    මේ කරන දේ ගොඩක් වටිනවා
    සිංහලයන් අවදි කරන්න දැන් මේ තියන හොඳම කාලයයි
    🙂🙂🙂

  • @tharushadilshan3346
    @tharushadilshan3346 4 ปีที่แล้ว +14

    තව වීඩියොස් දානකල් බලන් ඉන්නව.......රාවන රජු ගැන නොදත් විස්තර දැනගැනීමට අවෂ්‍යයි.......සර්

  • @yakdessalk
    @yakdessalk 4 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි..❤🌹 චැනල් එකක් පටන් ගත්තුඑකට.. ජය ජය.

  • @lakmaldananjaya5355
    @lakmaldananjaya5355 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ..ඔබතුමාට හා කන්ඩායමට...

  • @nalindasugathapale3309
    @nalindasugathapale3309 4 ปีที่แล้ว +1

    Good job Aiya keep it up 👍🏾 👍🏾 👍🏾

  • @bhashithapasindu5721
    @bhashithapasindu5721 4 ปีที่แล้ว +1

    අයියට පින් මේ කරන දේවල් වලට

  • @n.ekanayake9696
    @n.ekanayake9696 4 ปีที่แล้ว

    ඒ අභිමානවත් ඉතිහාසය ඉක්මනින් හෙලිදරවුවී මගේ හෙළ දීපයට නැවතත් රාවණා යුගයක් බිහිවේවා ..හෙළදීපය බැබළේවා ගයාන් මහතානෙනි ඔබට බොහොම පින් අපගේ හෙළබිම නගාසිටුවන්න ගන්නා උත්සාහයට අපි ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ එ..ත්.. ඔබගේ සියලුම වැඩසටහන් you tube එකෙන් අපි බලනව ඔබට තිසරණ සරණයි හෙළදේශය වෙනුවෙන් කරන්නාවූ සියලුම කටයුතු සාර්ථක වේවා
    .!!!

  • @shirannirmalaofficial3658
    @shirannirmalaofficial3658 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මගේ රටට

  • @manojpriyamantha
    @manojpriyamantha 4 ปีที่แล้ว +5

    වැඩි වැඩියෙන් මේ වගේ දේවල් ඉස්සරහට අපිට දැන්ගන්න ලැබේවා!

    • @dilshanmadusanka662
      @dilshanmadusanka662 4 ปีที่แล้ว

      Man dan danne mage hithe tibunu dewal atithaya gana hoyanna tibunu e uwanawa tiyena aya tawa innawa kiyala . Niyamai aiye godak sathutui ela

  • @udithgayashan5516
    @udithgayashan5516 4 ปีที่แล้ว +1

    නිවැරැදි ඉතිහාසය හාරාපාදා ගන්නා ඔබට ජය ගයාන් අයියා.