සෙනග 1000ක් ගේන්න බැරි සහෝදරයන්ගේ රැස්වීම් - තිස්ස කුට්ටිට වාචාලයා කියූ එස්.එම් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 257

  • @Champika_Eranjeewa
    @Champika_Eranjeewa หลายเดือนก่อน +7

    මචංලා.. රාජ්‍ය සේවකයෙක් විදිහට අද මං රට වෙනුවෙන් මගේ යුතුකමක් ඉටු කළා. ඒ තමයි මගේ චන්දෙ අද මං 🧭 ඉස්සරහින් ✖️ ගැහුවා.. මා ඇතුලු මගේ රාජකාරී සහෘදයින් සියල්ලෝම වාගේ එකම මතයක් දරණ අය. ඒක කතාවෙන් නොකීවත් ඒ හැඟීම අපි ඔක්කෝගෙම හිත්වල තියෙනවා කියල අපි දන්නවා. ඉතින් 21 වෙනිදට මනාප පල කරන ඔබ සැමටත් කියන්නේ...
    මේ ලංකාව ඇතුලෙ තව දුරටත් අපි එක එකා පස්සෙන් ගිහින් උන්ගෙ කුණු අපුල්ල උන්ට කඩේ ගිය වටපිටාව අපි නැති කරන්නම ඕන.. අපිටම කියල අනාගතයක් ගැන හිතන්න නම් අපි වෙනසක් කළ යුතුමයි. චන්දෙන් පස්සෙත් අපි හිතන්න හොඳ නෑ ආ දැන් චන්දෙ ඉවරයි කියලා.. ඊට පස්සෙ තමයි හොඳම හරිය පටන් ගන්න තියෙන්නේ.. පුළුවන් උපරිමෙන් සිහින යථාර්ථයක් බවට පත් කරන්න අපි අපි වෙනුවෙන් පෙනී හිටින එක.. ඒකට මේ දැන් පවතින, මෙතෙක් පැවතුනු කිසිදු ආණ්ඩුවකකින් සහයෝගයක් ලැබුනෙ නෑ.. ඒ නිසා මාලිමා රාජ්‍ය දිශානතියක් යටතේ රටේ ඉදිරිය ක්‍රමවේදී සංවිධානයකට අරන් යන්න අපි පෙළ ගැහෙමු.. අපේක්ෂාවෙන් ඉඳිමු.. මේ තමයි අපේ වෙලාව.. ඔබට ජය.. 🦾💪✊
    🧭 ❤

  • @PiyasenaGalpile
    @PiyasenaGalpile 2 หลายเดือนก่อน +58

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @capitalland1071
    @capitalland1071 2 หลายเดือนก่อน +62

    ❤️❤️ රට කාපු කාලකන්නි අපතයෝ ඔක්කෝම එලවන්න මේ පාර මුලු රටම මාලිමාවට ❤️❤️❤️❤️ NPP

  • @wasantharathnayaka8018
    @wasantharathnayaka8018 2 หลายเดือนก่อน +21

    බොහොම ස්තූති ඔබ තුමාලට අපිට තෙල් ගෑස් ටික අමාරුවෙන් ගෙනත් දුන්නට😂😂😂😂😂

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 2 หลายเดือนก่อน +55

    මොකා මොනවා කිවුවත් අපි මාලිමාවට ❤

  • @phantomecho8732
    @phantomecho8732 2 หลายเดือนก่อน +13

    අපි අනුරට ... ❤🎉🎉🎉
    මාලිමාවට ජයවේවා .... ! ❤🎉🎉🎉

  • @nishanthakumara2998
    @nishanthakumara2998 2 หลายเดือนก่อน +33

    නිමල් සිරිපාල ...දකින්නත් අප්පිරියයි ..තොපි එකට හොරාකාල දැන් කෙලගනිද්දී රටේ ජනතාව විදියට අපිට පට්ට සතුටුයි ...

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg 2 หลายเดือนก่อน +11

    මාලිමාව ට කෝට්යක්

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 2 หลายเดือนก่อน +18

    සිරිපාල කියන්නේ ජයිකා එකෙන්ම හොරා කිව්වා එකෙක් නේ😂😂😂

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki 2 หลายเดือนก่อน +18

    තිස්ස කුට්ටි මහින්දකින් හම්බ කරා ගත්තා කියන්නේ මේ පේනවනේ.තොපි එන්නේම හම්බ කරන්න තමා මහජනතාව ගැන හිතලා නෙමෙයි😂😂

    • @ChamaraKalum-dt4yq
      @ChamaraKalum-dt4yq 2 หลายเดือนก่อน +1

      මූට බ්‍රේක් නෑ...ඇත්ත කියවුනා😂..හරක නේ

    • @Dickos12
      @Dickos12 2 หลายเดือนก่อน

      @@ChamaraKalum-dt4yqකටින් කියවෙනෝ උන්ගෙ 😂

  • @Chandrasena-x6r
    @Chandrasena-x6r 2 หลายเดือนก่อน +16

    නිමල්සිරිපාලයෝ තෝ පටිට හොරෙක්

  • @kanishkaprabath2487
    @kanishkaprabath2487 2 หลายเดือนก่อน +3

    මුන් ඔක්කොම කතාවෙලා දෙපැත්තට බෙදුන ,,මාලිමාවට බයේ...😂😂

  • @MalingaChathura
    @MalingaChathura 2 หลายเดือนก่อน +6

    මාලිමාවට ජය❤❤❤❤❤

  • @skyphone8133
    @skyphone8133 2 หลายเดือนก่อน

    දාල ගිහින් කෝහොමද පෑරදුනත් නැගිටිනාන ඕනැ පහූවදාම නැත්නම් විශ්වවිද්‍යාලයේ කොල්ලෝ කෙල්ලෝ ආනාතකර තම කුරිරැ ආශ්වාදය විදගන්නේ කෙසෙද ලාබාල නොයිදුල් දේමාපියන්ද පණමෙන් ආරක්ෂා කරගෙන සිටි දුවා දරැවන්ගේන් මේ දේශපාලන ඉදිරියට දමා සැගවි බැටලුහම් පෝරවාගෙන සිටීන තස්ථවාදීන්ගේ සතුට සදහා
    ජනතා විමුක්ති පෙරමුනේ උන් වීශ්වවිදයාල තුල සිදුකල ලිංගික අදට්ටේට්ටන් දුෂණය කිරිම් විකෘති ලිංගික කටයුතු හා පරපිඩක කමුක කටයුතෝ නිසා හා විශ්වවිද්‍යාලයේ වසර දහයක් පහලවක් ඉගෙනීමක් නොකර ලියාපදිංචි ශිෂයෙක් ලෙස විශ්වවිද්‍යාලය ඇතුලට යැමට බලපතයක් ගෙන කරනුයේ ශිෂය ශිෂයාවන්ට ලිංගික හිංසනය පමණක්ම කරමින් මුර්ඝ සතුටක් බුක්තිවිදින වසන්ත මුදලිගේ වැන්නවුන් ජනතා විමුක්ති පෙරමුනේ නාකි ටික හොදින් තබාගැනීමට දේමාපියන් දුක් මහන්සියෙන් පරිස්සන්කල ගැහැණු දරැවන් ලිංගික අල්ලස් සදහා යවන්නේ පවුල් ලමයි සමග නොව හුදකාලාව සිටින පක්ෂයේ ඉහල සමාජිකයන්ගේ මනදොල සපුරාලිම සදහාම නිසා මේ ජනතා විමුක්ති පෙරමුනේ හා ශිෂය සංගම්වල සලාලාලයන් නිසා විශ්වවිද්‍යාලයේ අලුත පැමිණි ශිෂය ශිෂයාවන්ට බෝකරන ඖෂධ මගින් සුවකල නොහැකි පාලනය කිරිමට පමණක් හැකි නැවත නැවත ඇතීවන සමාජරෝග නිසා මානසිකව ඇදවැටි බාගෙට පිස්සන් වු උපාධිධාරීන් රජයේ රෑකියාවලට පත්වුවද ජනතා විමුක්ති පෙරමුනේ උන්ට භියෙන් හා පක්ෂපාතිව රැකියා කරන පිරිස් අතර දේශීය ආදුයම් වෘත්තීකයන්ගේ 16වන සභා වාරයේදි 2024 08 07 දින බංගලිදේශයේ පර්ලිමේන්තුව ගිනිතැබිමේ හා ඇමතිවරැන්ගේ හොටලයක් ගිනිතබා එහිසිටි විදේශියකයන් 150 වැඩි පීරිසක් පිලිස්සී මරැනුවට පත්වු උණුසුම පිට ලාල්කාන්ත පකාශකරන්නේ ඒදා 2022 අරගලයේදි පාර්ලිමේන්තුවට ගිනිතැබිමට ජනතා විමුක්ති පෙරමුණට අවශය වුවද එය ඉටුකර ගැනිමට එක එක කණ්ඩායම් නිසා නොහැකි වූ බවය.
    ඒ අනුව පැහැදිලි වනුයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශිය ආදායම් වෘත්තීකයන් යෝදවා රජයට ලැබෙන ආදායම අඩුකර තේල් ගෙන එමට මුදල් නැතිකර ජනතාවම පීඩනය පත්කර මේසේ අරගල තත්වයක් පස්කු පහාරයේ මුස්ලිම් තස්ථවාදීන් හා මත්ද්‍රව්‍ය ජාවාරම කරැවන් සමග සම්බන්ධවතාවයක් සහිතව ඇරබු බවය.
    2019 පෙර ලංකාව පුරා දුප්පත් පෝහෝසත් බේදයක් නොමැතීව දුරකථන ඇමතුම් වලින් 50% බදුගසා හුරාගන්නාදල මුදලින් සුරසැප විදි යහපාලන නඩය හා ජනතා විමුක්ති පෙරමුණ ගොඨාභය පැමිණි පසු 5% අඩුකල බදු නිසාම ජනතාවට චෙනදාට වඩා දුරකථනයෙන් කථා කිරිමට හැකිවු පමණින් ඒයින් පයෝජනය ගත් ජනතා විමුක්ති පෙරමුණේ හා යහපාලන නඩය බෝරැවපුරා සංවිධානය වී ගෝඨාභය ගෙදරයැවුවේ නිකන් ඉදන් ජනතාවගේ බදු මුදල් වලින් කන උන්ට ගොඨාභය මුදල් නොදුන් නිසාමය.
    වීනාශකාරී කියාවලිය දියත් කිරීම සදහා දෙමළ ඩයස් පෝරාවෙන් ලැබෙන මුදල් වැඩිකරගැනීමට සිතු ජනතා විමුක්ති පෙරමුණ ඒ සදහා වෙනත් බලවෙගයක් ලෙස අන්තර් විශ්වවිද්යාල ශිෂ්‍ය සංගමය නම්කර එහි කණ්ඩායම සුමන්තිරන්ගේ කාර්යාලයට ගෙන්වා 2021 නෝවැම්බර් මස සාකච්ඡා කරනුයේ අණ්ඩු පෙරලා දමා ලේ වැගිරීමක් කිරීමට සහභාගී වනවාට කොපමණ මුදලක් ලබා දෙන්නේද ඒ කිනම් අයුරකීන්ද යන්නය.
    2024 06 20 දින එංගලංතයේ ඩරස්පෝරාවේ මුදල් කුට්ටියක් ගෙන ලංකාවට පැමිණි අනුර කුමාර 2024 06 21 දින කඩ්මුඩියේ යාපනයට යන්නේ දොමල ජාතික සංධානයේ කියමින් සුමන්තිරන් සමග යාපන තමිල් අරසුකච්ච් කාර්යාලයේ දී අනුර කුමාර සාකච්ඡා කරනුයේ 13 එහා ගිය බලය බෙදිමක් අවශ්‍ය යයි එංගලන්තයට ඇසෙන සේ මාධ්‍ය ඉදිරියේ හඩතලනුයේ එංගලංතයේදී දේමල ඩයස්පෝරාවෙන් ලැබු ඩොලර් වලට හා ගණිකා පහසට ලෝල්ව රණ විරැවන් බේරාගත් රට දේකට කඩා වෙනම පාලනයක් දිමේ ඩයස්පෝරාවේ අවශයතාවයට කෙසේ හෝ ලංකාවේ සිංහල හා බෞද්ධ බලය නැතිකිරිමට කුමන්ත්රණයෙහි යේදීමටය.

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 2 หลายเดือนก่อน +3

    අර ගිරිපුර ඇත්තෝ කාටුන් එකේ බොරළුගොඩ වගේ ඩයල් එක ඉන්නවා නේද.ඒකා නම් තනිකරම සාපයක් මේ රටට

  • @s.isuranga7543
    @s.isuranga7543 หลายเดือนก่อน +1

    බල්ලෝ කාරයව කාලෙකින් දැක්කේ😂

  • @dulanmadushanka3130
    @dulanmadushanka3130 2 หลายเดือนก่อน +3

    මුන් මරා ගන්නකොට මරු නෙ..😂😂

  • @prasadliyanapathirana-x6j
    @prasadliyanapathirana-x6j 2 หลายเดือนก่อน +6

    පව් මේ පිස්සු බලු රෑන..😂

  • @janakasampath14
    @janakasampath14 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshalwis7525
    @niroshalwis7525 2 หลายเดือนก่อน +2

    බොරළු 😂😂😂.. රත්තරන් හොර 😂😂.. පෝලිම් ඇති කරේ අපි බං හරි 😢😢

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 2 หลายเดือนก่อน +2

    පොහොට්ටු හිටපු උන්ට අමු කැවිලා....උන්ගෙම උන් පිල් බෙදිල අවලාද කියා ගන්නවා....

  • @namalweerasakara6
    @namalweerasakara6 2 หลายเดือนก่อน

    Good morning Mr Nimal Siripala.

  • @Nadiyakawidiha
    @Nadiyakawidiha 2 หลายเดือนก่อน +2

    රනිල් ලඟට ගියාම ඩොලර් වලට ,පර්මිට් වලටලු...උන් ලඟට මොන හොරා ගියත් රට ගැන හිතලා😂😂😂

  • @Jeganathangobi-w5j
    @Jeganathangobi-w5j 2 หลายเดือนก่อน

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 2 หลายเดือนก่อน +2

    කුට්ටි මුට්ටි අල්ලන්න මරු

  • @Shakilasheran
    @Shakilasheran หลายเดือนก่อน

    මේ එක දේශපාලන රැස්වීමකවත් රටට මොනවද කරන්නේ කියලා කියන්නේ නෑ ...හැමෝම අනිත් පක්ශ ගැන කියවන්නේ

  • @sudeeraperera877
    @sudeeraperera877 2 หลายเดือนก่อน +2

    අනේ පලයන් කොට සුරිපාල
    උබට පුලුවන් පාර්ලිමේන්තුවට ඇව්ත් දොයියන්න

  • @Sajith770
    @Sajith770 2 หลายเดือนก่อน +16

    මෙන්න මූට බල්ලෙක් ගෙනත් දිපම් පොඩි චූන් එකක් ගන්න 🐕

  • @judejayamal
    @judejayamal 2 หลายเดือนก่อน +4

    මේපාර වෙනසක් කරමු මාලිමාවට ජයවේවා

  • @SenarathAlgama
    @SenarathAlgama 2 หลายเดือนก่อน +2

    සිරිපාලයෝ තෝ ගෙදරගිහින් නිදියපිය

  • @dhanushkathissera4923
    @dhanushkathissera4923 2 หลายเดือนก่อน +2

    තෙල් ගෑස් මුන් පු දීලා ගෙනාවා වගේ කතාව යකෝ අපි ජීවත් වෙන්න ඔන නිසා ඉතිරියක් වත් නැතිව ගේම ගහන්නේ නිමල් සිරිපාල වගේම අනික් උන් මටනම් පේන්නෙ ත්‍රස්තවාදීයො වගෙ මංකොල්ල කාරයෝ ආයේ තොපිව පත් කරන්න මටනම් පු ආමාරුවක් නෑ

  • @randikakannangara7043
    @randikakannangara7043 2 หลายเดือนก่อน

    ඉස්සෙල්ලාම මම

  • @ajithdissanayaka1611
    @ajithdissanayaka1611 2 หลายเดือนก่อน +2

    තොපි කාපු රට අපි අනුර ට බාර දෙනව. අපේ දරුවන් ට රැකල දෙන්න ඕන නිසා.

  • @chamaradeshan9903
    @chamaradeshan9903 2 หลายเดือนก่อน +2

    ඔයාලා වාගෙ වාචාල හොරු ඔක්කෝටම ජනතාව උත්තර දෙනවා මාලිමාවට චන්දෙ දීලා....

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n 2 หลายเดือนก่อน

      JVP ගවයන්ට 3% 💃 JVP හැතිකරේට මේ ගමන ඇපත් නැහ 🤣🤣 නියත ජනපති❤❤ සජිත් ❤❤සජිත්❤සජිත්❤සජිත්❤සජිත්❤සජිත්❤සජිත්❤සජිත්❤සජිත්❤නියත ජනපති සජිත්❤ කෝටියක් චන්ද ❤❤❤

  • @Hirushitha
    @Hirushitha 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය❤ජය❤❤

  • @KrishanthaKumara-j3o
    @KrishanthaKumara-j3o 2 หลายเดือนก่อน +2

    තූ මේ සක්කිලි කාලකන්ණි මේ පාර මාලිමාවට ජයවේවා

    • @NipuniTharuka-o8t
      @NipuniTharuka-o8t 2 หลายเดือนก่อน

      රනියයි සජියයි දෙන්නගෙ ලගට යන්නේත් ඉන්නෙත් පට්ට පල කම්බ හොරු ටික,ඔය නරි ගෙරි රැලවල් ටික අපි හැමදාම දැකපු උන්නේ

  • @ashanthilakarathna194
    @ashanthilakarathna194 หลายเดือนก่อน

    නිමල් සිරිපාල කාලකන්නියෙක් කොහෙන් හරි හැමදාම ඇමතිලා.....😂😂😂

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 2 หลายเดือนก่อน +12

    පොහොට්ටුවට දිට්ඨධම්ම වේදනීය කර්මය ඵල දුන්නා..රටට කෙළවපු පල් හොරු ටික දැන් උන් උන්ම ඇනකොටා ගන්නවා..උසි උසි..බල්ලො උසි..

  • @AlphaP395
    @AlphaP395 2 หลายเดือนก่อน +2

    Ane පලයන් වැද්දො යන්න

  • @DanushkaSiriwardana-x7u
    @DanushkaSiriwardana-x7u 2 หลายเดือนก่อน +4

    බල්ලන්ට කටට දීපු උන් ඉන්නේ රනිල් එක්ක....

  • @amilasamarakoon4859
    @amilasamarakoon4859 2 หลายเดือนก่อน +2

    Aiyo siripala maru kiyawanawa

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 2 หลายเดือนก่อน

    මුන් පරාජිතයි අනිවාර්යයෙන්

  • @බඃඩා
    @බඃඩා 2 หลายเดือนก่อน +4

    ජපන් කොමිස් කාක්කා ඉඳකිං සිරිපාල 😆

  • @awishkamadushan3097
    @awishkamadushan3097 หลายเดือนก่อน

    ඒකට කමක් නෑ අපි නම් මාලිමාවට විතරයි ජය වේවා අනුරට

  • @heshanchanuka5362
    @heshanchanuka5362 หลายเดือนก่อน

    1:32 🤔🤔🤔🤔🤔🤔

  • @podda1851
    @podda1851 2 หลายเดือนก่อน +4

    මොකාද බං මේ දබානෙ වැද්දා රට ගැන කතාකරන්න

    • @31visitsrilankawithuditha
      @31visitsrilankawithuditha 2 หลายเดือนก่อน

      Ube අම්මා අගහරුලෝකෙන්ද ආවෙ

    • @affirehart
      @affirehart 2 หลายเดือนก่อน

      dabane ekata thota wada rata gana kakkumak thiyano ponniyo

  • @GaminiJayantha-cd6yj
    @GaminiJayantha-cd6yj 2 หลายเดือนก่อน +2

    Sjb SJB SJB Mr sajith sajith ❤❤❤👍

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 2 หลายเดือนก่อน

    මේ හොරුන්ගේ කතා අහන්න එන අය රෙදි ඇඳගෙන ඉන්නවා ද කියලා හිතාගන්න බෑ

  • @rangaranga2547
    @rangaranga2547 หลายเดือนก่อน

    බාර් පොමිට් වාහන පොමිට් අරගෙන විකුණපු හොර හැටි කරේ තොපි ඔක්කොම එළවන එක තමයි අපේ තියෙන එකම සතුට

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 2 หลายเดือนก่อน

    වසන්ත සහෝදරයා ගැන ඇත්තටම කණගාටුයි. ඔය වටිනා තරුණ ජවය අරගෙන එන්න මාලි මාවට

  • @rajithaamaan6932
    @rajithaamaan6932 2 หลายเดือนก่อน +2

    පිස්සු කුට්ටි 😂😂😂

  • @danushiresh-h5n
    @danushiresh-h5n 2 หลายเดือนก่อน +2

    අනිත් කැපුවත් කොල කියාගේන හිටපු යු .න් .පි කාරයෝ තමා .එත් මුන් එක්ක ඉන්න හැමොම හොරැ කියලා දැන දැනත් ආයි චන්දය නමි ඔවුන්ට දේන්නැ.මේ පාර මාලිමාව එකේන්ම .උන් ටත් දේන්න ඔනි .

  • @DasunViraj
    @DasunViraj 2 หลายเดือนก่อน

    මේ පාර මාලිමාව දිනන්නේ 225 සුද්ද කරන්න තමා ලෑස්ති වෙලා ඉන්න නිවාඩු ගතකරන්න

  • @dimanthalakshan7693
    @dimanthalakshan7693 หลายเดือนก่อน

    Malimawata jaya wewaa ❤❤❤

  • @AshanSenavirathna-c7v
    @AshanSenavirathna-c7v 2 หลายเดือนก่อน

    මුන්ට කරන්න පුළුවන් රටවල්

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 2 หลายเดือนก่อน

    මහජන දෙපල හොරාකාපු 76 වසරක් රටට කෙලවපු අසික්කිත බලු දෙශපාලුවො එලවා 🧭 දිමවා මහජනතාවගේ හොරා කාපු සියලු දේපල යලි පවරාගෙන රට දිනවමු❤❤❤

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 หลายเดือนก่อน

    මේ වෙලාවෙ මුදලිගේ ලා කල යුතුව තිබුනේ මාලිමාවට සහයෝගය දීම❤❤❤❤

  • @NpkBendaragama
    @NpkBendaragama หลายเดือนก่อน

    Malimawata Jaya wewa ❤

  • @පිංසිද්ධවෙනවා
    @පිංසිද්ධවෙනවා หลายเดือนก่อน

    මාලිමාව ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 หลายเดือนก่อน

    රෙදි නැතුව හෙලුවෙන්

  • @travissiebel135
    @travissiebel135 2 หลายเดือนก่อน

    Malimawata jayawewa Malimawata jayawewa Malimawata jayawewa

  • @DineshDinesh-y6n
    @DineshDinesh-y6n 2 หลายเดือนก่อน +2

    රට. කන. හොරු ට්ක. රනිල් ගාව
    කැට. තියලා. කියනවා...ඔට්ටු යි..කැමති. ගානක් ..ලක්ෂ 10 𝚔 ඔට්ටු යී

  • @K-chaminda
    @K-chaminda 2 หลายเดือนก่อน

    අවුරුදු දෙකක් තිස්සේ මාරු ගහල ලත වෙච්ච්,චන්දය ලං වෙද්දී මුන් හොදටම මෝල් වෙන්නේ,දෙකටම නැමිල අනේ සරමම උස්සන්නේ 🤣

  • @විෂන්මල්ටිසෙන්ටර්
    @විෂන්මල්ටිසෙන්ටර් 2 หลายเดือนก่อน

    මංලිමාවට ජය

  • @Azlysinnen88
    @Azlysinnen88 2 หลายเดือนก่อน

    සිරිපාල මහත්තයො ඉස්සෙලාම පාර්ලිමේන්තුවේ නිදාගන්නෙ නැතුව ඉන්නවා කැතයි

  • @sunnasunna8934
    @sunnasunna8934 2 หลายเดือนก่อน

    මං තිස්සකුට්ටි පොන්නයගෙන් අහනවා තෙල් පෝලිම්,ගෑස් පෝලිම් සියලුම පෝලිම් හැදුවේ මහජනතාවද ? අපේ ගෙවල්වල ලයිට් බිල්,වතුර බිල් ගෙවලද රටට කෙල උනේ නෑ යකෝ තොපිව නඩත්තු කරලයි රටට හැදි ගෑවිලාම ගියේ අවජාතක කුට්ටියා

  • @dj200977
    @dj200977 หลายเดือนก่อน

    අඩෝ මොන මගුලක් කිව්වත් මාලිමාව 🧭🧭🧭🧭 💜💜💜

  • @chandimapriyavithana8535
    @chandimapriyavithana8535 2 หลายเดือนก่อน

    හරි හරි මේ පර මලිමවට චන්දෙ දෙන්නකෝ තොට කොහොමත් පිස්සුනේ

  • @NishanPerera-j1m
    @NishanPerera-j1m 2 หลายเดือนก่อน

    නිදිකුම්බා, රත්තරන්....පිස්සු කුට්ටියා.....ආතල්....

  • @ErandaBandara-b5s
    @ErandaBandara-b5s 2 หลายเดือนก่อน

    Ubala kochara baila gehuwath malimawa yako 1mmmma ❤❤❤❤❤

  • @Sehantha
    @Sehantha 2 หลายเดือนก่อน

    හරි හරි තිස්ස කුට්ටි සෙනග පෙන්වන්න 21අනුරපුරේ.....

  • @SanjeewaSugath-dm3tz
    @SanjeewaSugath-dm3tz 2 หลายเดือนก่อน

    ❤AKD❤

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 2 หลายเดือนก่อน

    කොහෙද හිටියේ සක්කිලි වැද්දෝ

  • @MallikaMuthugala-yt6ny
    @MallikaMuthugala-yt6ny 2 หลายเดือนก่อน

    ඈ බොල ඒ දේවල් තොපිට කෙරුවේ රටේ දේපල විකුනා නෙ මේද ඒ දේවල් කෙරුවේ තොපේ ඔය කියවිල්ල නෙ මෙයි

  • @AdkariKumari
    @AdkariKumari 2 หลายเดือนก่อน +4

    රනිල් ලගට ගියේ හොරැ

    • @DineshMadhusanka-rf1eu
      @DineshMadhusanka-rf1eu 2 หลายเดือนก่อน

      එතකොට සජිත් ලග ඉන්නේ පැනපු ගෙම්බෝ ටික කවුද

  • @sameerarathnayaka2156
    @sameerarathnayaka2156 หลายเดือนก่อน

    අනිවාරෙන් මාලිමාවට....❤

  • @manojsenevirathne7318
    @manojsenevirathne7318 2 หลายเดือนก่อน

    ලෝක බැන්කු ආදාර ගෙවන්නේ උගේ අප්ප වෙන්න ඇති..

  • @uchiya-outdoors
    @uchiya-outdoors 2 หลายเดือนก่อน

    World bank eken ගත්තු ලෝන් එක ගෙවන්නෙ ගෝටාබයද??? නැතිනම් රටෙ මිනිස්සුද... ??😊

    • @Dickos12
      @Dickos12 2 หลายเดือนก่อน

      ඌ කියන්නෙ නිකන් ගෝටාබය නයක් පෞද්ගලිකව අරන් රටට බෙහෙත් ගේන්න නිකන් දුන්න වගේ😂

  • @AdkariKumari
    @AdkariKumari 2 หลายเดือนก่อน +2

    අනෙ පුතා ඔයාලා ආවත් ඔය ට්ක තම

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 2 หลายเดือนก่อน

    මේපාර පොහොට්ටුවට නම් ඇපත් නැ 😂🤣

  • @AsankaSenarathna-dz5pm
    @AsankaSenarathna-dz5pm 2 หลายเดือนก่อน

    කො අර ගෙබි කාට ගනු පෙරේටයා අලුත්ගම ඉන්න

  • @mohammedhamith1564
    @mohammedhamith1564 2 หลายเดือนก่อน

    රනිල් සජිත් නාමල් හොරා කන්ඩායම ඉන්නෙ මුන් එක්ක මේ හොර රැල මේ පාර එලවමු අලුත් පාලනයක් ගෙන එමු අවු 75 වසරක් කරසාපෙ මේ පාර අවසන් කරමු මාලිමාව දිනවමු

  • @SunilJayantha-xo4cf
    @SunilJayantha-xo4cf 2 หลายเดือนก่อน

    ඔය කතා යැල්පනල, කල් ඉකුත් වෙලා සිරිපාල වයසට ගිහින් නේද ගෙදරට වෙලා ඉන්න දැන් අලුත් කොල්ලෝ, කෙල්ලෝ සෙට් එකක් ඉන්නේ පරණ ගොන් ටෝක් උංට හ‍රි යන්නෙ නෑ බ්‍රෝ.

  • @dilshanpinnawalage1807
    @dilshanpinnawalage1807 2 หลายเดือนก่อน

    Ranil wickremesinghe ❤❤ should be win❤❤

  • @nishadanuradha9742
    @nishadanuradha9742 2 หลายเดือนก่อน

    නිමල් සිරිපාල නැගිටලා ඉන්නවා මම දැක්කමයි 😛😛 මාලිමාවට ජයවෙිවා ❤

  • @SasiyaLevin
    @SasiyaLevin หลายเดือนก่อน

    මුංම කාලා මුංම හදමුලු😂

  • @MADHU-VLOG-d7l
    @MADHU-VLOG-d7l 2 หลายเดือนก่อน

    මහින්දගෙන් හම්බ කරගත්තාලු...මහින්දගෙ සල්ලි වෙන්න ඇති එ😂😂

  • @Rohanakumara-ps7re
    @Rohanakumara-ps7re 2 หลายเดือนก่อน

    බත්කාපු කටින් අසුචි කන රෝහිත

  • @ChamaraKalum-dt4yq
    @ChamaraKalum-dt4yq 2 หลายเดือนก่อน

    😅😅😅කුට්ට් කුක්කා කියනව හම්බ කරගන ලු...ඒ කොහොමද දන්නේ නෑ නේද?

  • @udenimanjula2315
    @udenimanjula2315 2 หลายเดือนก่อน

    මම නම් කියන්නෙ මුන් සේරම ලංකාවෙන් එලවන්න ඕනේ හොරු සේරම අලුත් නායකයෙක් තාම ඕනේ ඔය කෑ ගහන උන් දෙපැත්ත පනින උන් සේරම එක බෝට්ටු

  • @MaxRaajitha
    @MaxRaajitha 2 หลายเดือนก่อน

    පොහොට්ටුවට ජය වේවා ❤

  • @sanjayasenviratne493
    @sanjayasenviratne493 หลายเดือนก่อน

    මොකා මොනවා කිවුවත් මාලිමාවට XXX

  • @Ariyasena-yf2uj
    @Ariyasena-yf2uj 2 หลายเดือนก่อน

    මහ බැංකුව මහ දවල් මංකොල්ල කාපු හොරු රටහදන්න බලය ඉල්ලිම මොනතරම් හාස්‍යජනක ද?

  • @JanithShehan-wy4lu
    @JanithShehan-wy4lu 2 หลายเดือนก่อน

    නිමල් ලොක්කා හිතන් ඉන්නෙ තාමත් ඔය මරිසි වලට මිනිස්සු අහුවෙයි කියල 😂.

  • @SepalaMadawalaGamage
    @SepalaMadawalaGamage 2 หลายเดือนก่อน

    මෙන්න රනිල්ට වලකපන්න ආපු පොහොට්ටුවේ කුණු සෙට් එක.මුංට ඊළඟ ඡන්දයෙන් යන එන මංනෑ.

  • @harshakumara6454
    @harshakumara6454 2 หลายเดือนก่อน

    නිමල් සිරිපාල කියන්නෙ ඉතින් ලංකාවෙ මොන ආන්ඩුවෙත් ඇමති, දැන් ඉතින් වයසයි නෙ ගෙදරට වෙලා බනක් භාවනාවක් කරගෙන ඉන්නකො රට හදන වැඩෙ අපි මාලිමාවට බාරදෙන්නම් කලබල වෙන්න එපා ඕං

  • @kgkkrishantha
    @kgkkrishantha หลายเดือนก่อน

    යකෝ රනිල්ගේන් බාර් ලයිෂන් ගත්තේ සජබෙි උන් නේ

  • @lalithnishantha6630
    @lalithnishantha6630 2 หลายเดือนก่อน

    උබලා එහෙට පනිනවා මෙහෙට පනිනව අරුට බයිනවා මුට බයිනවා අරු කරන්න යනදේ මු කරපු නැති එක කියනවා අවුරු ගානක් එකම දේ තමයි ගොනා උනේ උබලාට චන්දේ දෙන අපි එක තමයි ඇත්ත වසියක් නැතුව උබලා බොරුවක්වත් කියන්නේ නැති උන් මේ රට කැවේ අපි ඔක්කොම එකතු වෙලා මම හරි දුකෙන් කියනවා.....😢

  • @warunadeshapriya8022
    @warunadeshapriya8022 2 หลายเดือนก่อน

    යකො මේකෙ ඌන් සජියාට මොකුත්ම කියලා නෑනේ .......

  • @isurupradeep3158
    @isurupradeep3158 2 หลายเดือนก่อน

    සිරිපාල ඔයා තාම ඉන්නවද 😲