37 - දඬුමොණරය යළිත් අහසට ? | Dandumonaraya could be lifted again?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • මහා රාවණ යුගයේ භාවිත කළ, එක් ආකෘතියක ගුවන් යානයක් යළිත් අහසට එසවිය හැකියැයි අපට ප්‍රත්‍යක්ෂය.එය මහා රාවණ රජු භාවිත කළ දඬුමොණරය නොවුණත් අදාල ග්‍රන්ථයේ එම නම භාවිත කර තිබෙන නිසා අපි ද එය එසේම හඳුන්වන්නෙමු.
    It is evident that a model aircraft used in the Maha Ravana period could be lifted again. We call it Dandumonaraya as the particular book calls the same.

ความคิดเห็น • 317

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +20

    කොහොමද මොළේ ඒ මාමගෙ. ආයෙ සීයට දාහක් සුවර් ගින්දර බුලට් එකක්. ඔබට චිරං ජයතු දීර්ඝායු වේවා

  • @kanishkaandrew8142
    @kanishkaandrew8142 4 ปีที่แล้ว +46

    බලාපොරොත්තු උනු දේ ඉෂ්ට වෙන්නයි යන්නේ.. 💪🙏👌 බුදු සරනයි අයියා,💐

  • @gamaa_mg
    @gamaa_mg 4 ปีที่แล้ว +40

    දෙවෙනි කොටස එනකං ඉවසිල්ලක් නැතුව බලං හිටියෙ.. 🙏, සාක්ශි ඇතුව ඉදිරිපත් කරන එකම චැනල් එක... ආසාවෙන් බලන් ඉන්නෙ අපි... කටාර් ඉදලා 🙏 ජයවේවා... ගයාන් මහත්තයෝ 🙏

  • @shyamilakumari6810
    @shyamilakumari6810 4 ปีที่แล้ว +14

    ඔබ අවසානයේ පැවසු සියල්ල එලෙසින්ම ඉටු වේ යයි විශ්වාසයක් තිබේ.ආයුෂ බොහෝ වේවා ඔබ දෙපළට ම.තෙරුවන් සරණයි

  • @success5764
    @success5764 4 ปีที่แล้ว +95

    මේ චැනල් එකෙන් දඬුමොණරයක් අහසේ යන්න බලන්න ආසයි. ඒක බලාපොරොත්තුවෙන් ඉන්නවා

  • @bestaudiotheme4801
    @bestaudiotheme4801 3 ปีที่แล้ว +12

    ලන්කාවෙ තාක්ශනය අවතක්සේරු කරන අයට අවශ්‍ය උත්තරය ලැබෙන්න ඉක්මනටම දඩුමොනයර යලි නිපදවීමට හැකිවන ශක්තිය වාසනාව ලැබේවා!!

  • @thamaradilushani5792
    @thamaradilushani5792 4 ปีที่แล้ว +9

    බුදු සරණයි! ඇසට කඳුළුක් නැගෙන්නේ තියෙන ආදරයට හා ඒ ශක්තියටයි. මෙය අපේ ඉතිහාසය කොතරම් ප්‍රබල ද යන්නට හොඳ උදාහරණයක් තමයි. ජය වේවා!

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණින් ඔබතුමා දීර්ඝායුෂ ලැබේවා හරිම ආඩම්බරයක් දැනුන ජීවමාන සාක්ෂියක් දැකබලා ගැනීමට හැකිවනු නිසා. ගයාන් මහතානෙනි බොහෙම පිං " ඔම් රාවණ සිද්ධිම් සිද්ධි බලවරම් " 🌞 🌞 🌞 🇱🇰

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +6

    දඩු මොණරයක් බලන්න ආසයි .
    ගයාන් මහත්තයා ඇතුළු මේකට මහන්සි වුන සියලුම දෙනාට තෙරුවන් සරණයි !
    බොහෝම ඉස්තුති ගයාන් මහත්මයට .

  • @ishanrajapaksha
    @ishanrajapaksha 4 ปีที่แล้ว +7

    ඔබතුමා මිය නොයනබව සත්තයි. දීර්ගායුෂ ලැබේවා. මට කියාගන්න බැරිතරම් සතුටක් දැනෙනවා. ඔබතුමා මගේ අස්දෙකට දකින්න තියනවානම් ලොකුදෙයක්.

  • @sudayakumaraherath8983
    @sudayakumaraherath8983 4 ปีที่แล้ว +26

    දඩු මොණරය දකින්න ආසවෙන් අපිත් හැමදාම ඔයාලත් එක්ක ඉන්නෝ...💕💕💕💕💕

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +7

    මේ මහපොළොව මත නැවත මහා රාවණා තාක්ෂණය ස්ථාපිත කරන්න මෙතුමාට ශක්තිය දෛර්‍ය ලැබේවා ... මහා රාවණා යුගයේ තිබුණ සියලු නිර්මාණ නිසැකවම නැවත බිහිවේවි. ඒ වෙනුවෙන් අපි සූදානම්...
    තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබලාට දීර්ගා‍යුශ ලැබේවා..
    ජය ශ්‍රී ..!!! ❤️❤️❤️🙏🙏🙏🌞

  • @shalindushiwanka6822
    @shalindushiwanka6822 4 ปีที่แล้ว +10

    අනිත් රටවල් ලංකාවේ දේවල් අපිටම විකුණලා හුරන් කනවා ඉක්මනට මේ සීයා එක්ක හැදුවනම් අපිටත් ආඩම්බරයි අයියේ ඔයලට වරදින්නේ නහැ එක නිසා ❤️❤️❤️❤️

  • @navodranasinghe3367
    @navodranasinghe3367 4 ปีที่แล้ว +6

    ගයාන් සඳකැලුම් නොහොත් සහශ්‍රමුඛ රාවණ තුමන්ටත්, අතීතයේ හෙළයන් විසින් භාවිත කරන ලද ගුවන් යානා විශේෂයක් පිළිබඳ තොරතුරු අනාවරණය කල මෙතුමාටත් බොහොම පින් සිදු වේවා. තෙරුවන් සරණයි. මහා රාවණා රජතුමාගේ පිහිට ආශිර්වාදය ලැබේවා.

  • @sahan.2757
    @sahan.2757 4 ปีที่แล้ว +23

    ගවේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කිරිමක්.
    නියමයි අයියෙ. 👌👌
    මේ වගෙ දෙවල් අහද්දි තව තව ආසාව වැඩිවෙනවා.✌️

  • @asankaappuhami6250
    @asankaappuhami6250 4 ปีที่แล้ว +2

    නැවත දඩු මොණරයක් සාදා අපේ හෙළයන්ගේ විස්කම් ලොවට පෙන්විමට හොද අවස්ථාවක් මෙික එතකොට පර සුද්දෝ තේරුම් ගනියි අපේ හෙළ තාක්ෂණය ගැන තවත් දෙයක් ගුවන් යානයක පලමු අයිතිය අපට අැතිබව ලොවට තේරුම් ගනියි ඔබතුමාට දීර්ඝආයු වෙිවා ඔබට රාවණා රජු පිහිටයි

  • @hellohru9800
    @hellohru9800 4 ปีที่แล้ว +2

    අනේ දෙයියනේ සාදු සාදු ඇත්තමයි හරි සතු ටුයි එඅපේ අබිමානයට ඔබ ලාට සියලු ශක්තිය ලැබේ වා

  • @priyangabastian8573
    @priyangabastian8573 4 ปีที่แล้ว +8

    ඒ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුවේවා....ජේසු පිහිටයි

  • @SONIC-s98
    @SONIC-s98 3 ปีที่แล้ว +4

    දීර්ගායුශ වේවා!! මාමේ

  • @jiwanthennakoon629
    @jiwanthennakoon629 4 ปีที่แล้ว +50

    ගයාන් සර් මෙ මාමා නැති වෙන්න කලින් පුලුවන්නම් මෙ මාමව මුල් කරන් දඩු මොනරය හදන්න ආසයි දකින්න ආහසේ පියාසර කරන දඩුමොනර යානයක් පුලුවන් උදවුවක් කරන්නම් මන් දිනුෂ ජොර්දාන් සිට

    • @messi_0nly
      @messi_0nly ปีที่แล้ว +1

      Meka boruwak bn 😂

    • @kamikaze2918
      @kamikaze2918 4 หลายเดือนก่อน

      @@messi_0nlyme atta bn meka hdnna pluwn

  • @udithgayashan5516
    @udithgayashan5516 4 ปีที่แล้ว +2

    ජය ශ්‍රී!!! ඔබ දෙදෙනාටම.අපි බලාපොරොත්තු වුන දේවල් සත්‍යය වෙන බව අපට ටික ටික දැනෙනවා ගයාන් අයියා.අනිවාර්යයෙන්ම අපි නැවත හෙළයට පණ දියයුතුමයි.තෙරුවන් සරණයි!!!

  • @salithamadhuranga1707
    @salithamadhuranga1707 4 ปีที่แล้ว +12

    අනිවාරෙන් දඬුමොණර යානයක් හදමු. හෙලයන්ට ඒක බැරි නැ. රාවණා යුගයකට ජය!.

  • @iroshashashi4059
    @iroshashashi4059 4 ปีที่แล้ว +9

    රන්මසු උයනේ තාරකා දොරටුව ගැන හරිම විස්තර කියලා දෙන්න .ඒ ගලෙහි තිබෙන දේ ගැන ඔබ සත්‍ය දන්නා බව විශ්වාසයි.අතීතයේ විශ්ව ශක්ති කෙන්ද්‍ර්‍යය ඒ ගලෙහි තිබෙන සිතුවම් ටිකද.නැතිනම් එහි පිටපතක් ද

    • @iroshashashi4059
      @iroshashashi4059 4 ปีที่แล้ว +1

      දන්නේ නැති දෙයක් අහද්දි reply එකක් දාන්න තරම් ඔබ කාරුණික වෙයි කියලා හිතනවා .රාවණා රජු පිලිබඳව යමක් අසාගන්නට සුදුසුම කෙනා ඔබ කියා දන්නවා .ඔබ ඉතිහාසය ගැන යමක් කියද්දී හුගාක් ආසවෙන් අහගෙන ඉන්නෙ.ඔබ ගුරුවරයකු යැයි සිතෙනවා.ස්තුති ඔබට.

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 4 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා ඔබතුමාට බුදු සරණයි ගයාන් ඔබට ස්තුතියි බුදු සරණයි

  • @Dinesh-lr2sv
    @Dinesh-lr2sv 4 ปีที่แล้ว +81

    විඩියෝ එක දානකම් හිටපු සෙට් එක කෝ👆🏻👇🏼

  • @anushapriyadarsanisamarako8584
    @anushapriyadarsanisamarako8584 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා සීයා.... එදා මග හැරුනු සීයගේ කාර්‍ය අද ඉටුකරමු
    ..වටිනා සම්පතක් හම්බවෙලා තියෙන්නෙ. ගයාන් සදකැලුම් මහත්මයා දඩු මොනරයක් හදමු .... හෙලයේ අභිමානය ලොවටම පෙන්නන්න.....

  • @avanthiekanayake224
    @avanthiekanayake224 4 ปีที่แล้ว +10

    මාමාට තෙරුවන් සරණයි 🙏💐

  • @australianflightchannel1557
    @australianflightchannel1557 4 ปีที่แล้ว +14

    Amazing !!! On that day Australian Flight Channel will show case it to the world along with many other media.. But as Australian Flight Channel we take pride in what you do as our anchor host claims he has RAVANA GENES!! ❤️

  • @meghawijewardane
    @meghawijewardane 4 ปีที่แล้ว +2

    Wow... Right now I don't have words!!! I can't believe this is going to happen this soon... OMG!!!! Can't wait now.... So this is the string one!!! I really would like other Dandumonara models to be lifted as well!! That's my dream under your guidance ... Yes!!! 🙏🏼 අපි සියලු දණ්ඩුමොණර මොඩ්ල්ස් අහසට ගමු.. ඒ දවස එනවාමයි ❤️🙏🏽
    ☁️❤️☀️

    • @tharangawickramasinghe3915
      @tharangawickramasinghe3915 4 ปีที่แล้ว +1

      මේඝ පුතේ. ඔයා ගේ උදව් අනිවාර්ය යෙන් අවශ්‍ය වෙයි. පුංචි දක්ෂයෝ.

    • @tharangawickramasinghe3915
      @tharangawickramasinghe3915 4 ปีที่แล้ว

      මේඝ පුතේ ඔයා ගේ උදව් අනිවාර්ය යෙන් අවශ්‍ය වෙයි. පුංචි දක්ෂයෝ

    • @meghawijewardane
      @meghawijewardane 4 ปีที่แล้ว

      Tharanga Wickramasinghe ස්තුතියි 🙏🏽 ආසාවෙන් බලාපොරොත්තුව ඉන්නවා

  • @dilu4429
    @dilu4429 4 ปีที่แล้ว +5

    මහ ට්‍රැක්ටර් එන්ජින් එකෙන් ප්ලේන් එකක් හදපු මනුස්සයෙක් තනමල්විල හිටිය.දැන් අවුරුදු 1 හමාරකට කලින් එයා නැති උනා. පත්තර වල පවා තිබ්බ ඉස්සර විස්තර

  • @lahirumadushanka1579
    @lahirumadushanka1579 4 ปีที่แล้ว +6

    යකෝ ඉවසුමක් නෑ ඇග කිලිපොලා ගියා අනේ plz ඉක්මනින්ම අයියෙ ඒ සීයට කියල දල සටහන හෝ ඇද ගන්න. මට දැන් ඉවසුමක් නෑ. ❤️❤️✈🙏

  • @kavindayahansani5037
    @kavindayahansani5037 4 ปีที่แล้ว

    රාවණා පිහිටයි මාමේ දීර්ඝ යුශ ලැබේවා!!! 🙏🙏 හෙළ ඉතිහාසය ට ජයෙන් ජයම වේවා .!!!🙏🙏🙏ආසයි මේ වගේ හෙළ ඉතිහාසය ගැන අහන්න බලන්න ස්තුතියි ඔබතුමාට

  • @amoadransara
    @amoadransara 3 ปีที่แล้ว +1

    Api me siyava hoyagena gihilla siyata avshya badu tika dila hadaganna bari da.

  • @nayanamadhushani2385
    @nayanamadhushani2385 3 ปีที่แล้ว +2

    ගයාන් සර්ගෙන් නැවත රාවනා රජුගෙ ඉතිහාසය පිලිබදව video බලාපොරොත්තුවෙන් සිටිමි🇱🇰🇱🇰🙏

  • @nilankasrimal029
    @nilankasrimal029 4 ปีที่แล้ว

    ගයාන් aiya meka enakan balan hitiye ada thama welawak hambune balant. Eknm supppa. Ayeth ahast රාවණා රජුගේ wahane. Ikmnat me ඉතිහාසය god gamu. Jaya sri🤩😍

  • @tharukadewage1024
    @tharukadewage1024 4 ปีที่แล้ว +9

    හෙළ වෙදකමේ හැකියාව පෙන්වන්නට හැකි සියල්ලන් එක් කරගෙන මේ කොරෝනා රෝගයට බෙහෙතක් නිර්මාණය කරන්න. තෙරුවන් සරණයි

  • @indikanuwan6553
    @indikanuwan6553 4 ปีที่แล้ว +2

    ජය වේවා බුදු සරණයි අයියෙ රවණා ආරක්ෂා කරන්න 🙏🙏🙏❤️❤️ දඩුමොණරේ හදන්නෝ🙏

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ගයාන් මහත්මයාට හැකිපමනින් දඩුමොනර යන්ත්‍රයක් හදමු

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage 11 หลายเดือนก่อน

    Gayan මහත්තයා hadamuda dadu monaryak..mea thatha einnawanea ඔබතුමා ta උදව් කරන්න ... thruwan sarani සියලු දෙනාටම ...

  • @ramyaltaratnayaka1764
    @ramyaltaratnayaka1764 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ,,,ගායාන් මහත්කයෝ ,අතඅරින් එපා මේ කාලය තමා ,ඉදිරියට එන්න තියන කාලය දඩුමොනරය හදලා පෙන්වන්න,තව තව අත පසු නොකර මාමාගේ උපදෙස් අරන් පටන් ගන්න පැරණි තාක්ෂණය ,💪💪💪✌✌✌❤🕯️🕯️🕯️👼👼👼

  • @saumyakarunarathne9631
    @saumyakarunarathne9631 4 ปีที่แล้ว +4

    සැලසුම් ක්‍රියාත්මක කිරීමට කාලය පැමිණ ඇත.සියලු දෙවි රැකවරණ යි.!!!

  • @DSHcom
    @DSHcom 4 ปีที่แล้ว +10

    38 ඉක්මනින්ම ඔනී ( හෙළයන්ට ඡය

  • @omethseniyarajapaksha8054
    @omethseniyarajapaksha8054 2 ปีที่แล้ว

    Sir ඒ අත්ත මොන පොත බලලද ගුවන් යානය හදල තියෙන්නේ ???????

  • @pasindusampath692
    @pasindusampath692 4 ปีที่แล้ว +3

    බුදු සරණයි
    රාවණා appacchi පිහිටයි

  • @nuranmadupa9269
    @nuranmadupa9269 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @supundayarathna4175
    @supundayarathna4175 4 ปีที่แล้ว +4

    ආදර්ශ යානයක් හදමු.♥️🇱🇰👍

  • @achiradharmarathne6332
    @achiradharmarathne6332 4 ปีที่แล้ว +7

    රාජ්‍ය අනුග්‍රහයක් ගැන නම් මට විශ්වාස කරන්න අමාරුයි .ඒත් මේ සීයාගෙන් හරියටම ක්‍රමය දැනගන්න පුළුවන් නම් හොඳයි .මේ රටේ ගොඩාක් ඉන්නවා දක්ශ වගේම ඉතිහාසය ගොඩට ගන්න දගලන ඔළුගෙඩි .මෙයාලා එකතුකරගෙන මේ සීයා එක්ක එකතුවෙලා වැඩේ පටන්ගත්ත නම් හොඳයි නේද ?? දේශපාලනය පිළිබඳ කිසිදු විශ්වාසයක් නැති නිසා ඔබ සියලු දෙනාගේ ආරක්ෂාව පිළිබඳ දැනුමක් ඇතිව කරන මෙන් ඉල්ලීමක් කරනවා .කාලය බොහොම අඩුයි.මේ යානය හදන්නේ වෙන කිසිම කලහකාරී ක්‍රියාවක් සදහා නොව හෙළ ඉතිහාසය පිළිබඳ සත්‍ය මේ රටේ මිනිස්සුන්ට විශ්වාස තියාගන්න පුළුවන් කියලා පෙන්වන්න බව පැහැදිලිව අවබෝධය කරගත යුතුයි .ලෝකයට පෙන්නන්ඩ කලින් මේ රටේ ඉන්න කළු සුද්දන්ට පෙන්විය යුතුයි .හැම දෙයකටම සුද්දා එනතුරු ඉන්නෙ නැතිව හෙළ අභිමානය වගෙම සිංහල ජාතියේ අභිමානය රැකගැනීමට කටයුතු කළ යුතුයි කියලා තමයි මට හිතෙන්නේ .බුදුසරණයි සිංහලයාට 🙏ඒ වගේම මේ රටේ ඇති වෙලා තියෙන මේ වෛරස් තත්ත්වය බුදුසරණින් ඉක්මනින්ම සොභාදහම මගින්ම සුවපත් කරත්වා!!!🙏ඒ වගේම ලෝක වාසින් වගේම මුළු විශ්වයම බුදුසරණින් ආරක්ෂා වෙත්වා !!!🙏🙏🙏

  • @sampathgurusinghe3944
    @sampathgurusinghe3944 4 ปีที่แล้ว +1

    මෙතුමාට දීර්ගායු වේවා. නමුත්... ඉක්මන් කලොත් හොඳ යි. ඔබ්බෙගොඩ ස්වාමීන් වහන්සේ ගැන දැනගත්ත 2011දී හිමියන් හමුවෙන්න .ලොකු ආසාවක් තිබුනා . එත් පරක්කු උනා ඔබතුමාගේ.. වැඩ සටහන අහද්දී .... හිමියන්ගේ අපවත් ව්ම ගැන ඇහුන ගමන් එකපාරටම මගේ කට ඇරුනා..අපොයි. කියල්ල. මට එත් ලොකු විශ්වාසයක් දැනුනා..හිමින් හමුවීමට මගේ තිබු කැමත්ත..ඒ තීරනයත් නිවැරැදි යි කියලා.. මොකද ඔබතුමත් ඒ හිමියන් ඇසුරුකලා කියලා ඇහුවාම. හැබැයි හමු උනානම්...ගොඩක් දේ.. හිමියන්ගේ න් දැනුවත් වෙන්න තිබුනා . ගයාන් මහත්මයාණෙනි .. මං නම් කියන්නේ ... ඉක්මනින් .. කරන්න. නැතිනම් පාරම්පරික සාක්ෂියක් අහිමි උනොත් .... ප්‍රාර්ථනා කරනවා එතුමන්ට දිර්ඝායුෂ. තෙරුවන් සරණයි.

  • @Lahirujayakody418
    @Lahirujayakody418 4 ปีที่แล้ว +1

    මේ අවස්ථාව මග ඇ‌රගන්න එපා ගයාන් මහත්මයා. මෙතුමා සතු දැනුම ඔබ තුමාගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නන්වන්න හැකිනම් වැලලී යන අපේ ඉතිහාසයේ සත්‍ය ලෝ‌කයාට පෙන්වන්න හැකිවේවි.
    ඔබට තෙරැවන් සරණයි!

  • @samanthaliyanagedara4688
    @samanthaliyanagedara4688 4 ปีที่แล้ว +2

    දැන් දඬු මොනරය හදන්න අවසර ගන්න පුලුවන් වෙයි කියලයි මගේ අදහස. හදමුද එකක් අපේ සීයා අපිට සමුදෙන්න කලින්. මොකද මේ මොලේ ආයෙ කවදාවත් ලැබෙන්නෙ නෑ, ඒ වගේම මේක වෙන්න ඇති අන්තිම chance එක. මොකද කට්ටිය කියන්නෙ?

  • @madushan5918
    @madushan5918 4 ปีที่แล้ว +9

    රැවන්වැලි සෑය ගැනත් විස්තර ටිකක් දාමූ🙏🙏

  • @නැවතුම-ඵ2ඥ
    @නැවතුම-ඵ2ඥ 4 ปีที่แล้ว +11

    අනිවාර්‍යෙන්. ඔබතුමාට පුලුවන්නම් මූලිකත්වය අරගෙන ආපහු මේක හදන්න මමත් ලෑස්ති පුලුවන් විදිහකට උදව් කරන්න.

  • @isurunuwan4220
    @isurunuwan4220 4 ปีที่แล้ว

    Gayan sar oya dadu monaraya haduwoth rawana gana viwasa karanne nathi yath viwasa karai. Ape ratatath loku adabarayak neda.

  • @LakshmiLakshmi-lp4rs
    @LakshmiLakshmi-lp4rs 4 ปีที่แล้ว

    Bohoma sthuthi apiva me deval gana danuvath kirima pilibadava budusaranai.

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 4 ปีที่แล้ว +1

    බුදු සරණයි 👍👍👍👍

  • @chathurawijerathna922
    @chathurawijerathna922 4 ปีที่แล้ว +9

    දඩුමොණරය අහසට එසවෙනව බලන්න ආස අය කෝ බලන්න..

  • @nalinruwantha5833
    @nalinruwantha5833 3 ปีที่แล้ว +1

    ෆට්ට සතුටුයි අයියේ.. ඔබට ජය 🙏🙏🙏❤️❤️

  • @AsangaLive
    @AsangaLive 4 ปีที่แล้ว

    Jayawewa gayan sahodaraya

  • @banathamethmal6621
    @banathamethmal6621 2 ปีที่แล้ว

    මොකද කියන්නෙ මේ සීයාට චාන්ස් එකක් අරන් දෙමුකෝ

  • @sudeeshapriyadarshani6909
    @sudeeshapriyadarshani6909 3 ปีที่แล้ว

    Aththatama hadala pradarshanayata thibbath kamak hodai ne me siyata dirgau wewa

  • @d.i.p3221
    @d.i.p3221 4 ปีที่แล้ว

    Appachchta theruwan saranai

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 ปีที่แล้ว +4

    ගයාන් මහත්මය මමත් පුලුවන් උපරිම ශ්‍රමයෙන් පවා උදව් කරන්න ලෑස්තී.❤️❤️

  • @vishalwedimpala5129
    @vishalwedimpala5129 4 ปีที่แล้ว

    1 prashnya.. e seeyata ara potha hambela tynne kohomda kyla ahuwe nene? e pothata mokada wune kiyala ahuweth nene?

  • @naveendasunaka1146
    @naveendasunaka1146 ปีที่แล้ว

    Oya eyagen ඇහුවද ඒ කියන පොතට මොකද්ද උනේ කියලා. ඒ පොත කෝ මොකද්ද පොතට වෙලාතියෙන්නේ 🤔

  • @chalithakasun5203
    @chalithakasun5203 4 ปีที่แล้ว +1

    ගායාන් අයියෙ බුදු සරණයි , අනේ අපෙ හෙල ඉතිහාසය හොයාගන්න මාවත් එකතු කරගන්න , බුදු සරණයි ජයවේවා , රාවණා අප්පච්ච් පිහිටයි ජයවේවා !!!

  • @hasithlakmal5129
    @hasithlakmal5129 4 ปีที่แล้ว

    අපි ඒ තාක්ෂණය ගැන රුපසටහනක් දෙන්නට පුලුවන් ද

  • @sandaruwanlogs3708
    @sandaruwanlogs3708 4 ปีที่แล้ว

    Gayan ayye lokema anith paththata harawanna puluwan ....hela sinhale ee thakshanaya warthamana samajayata dayada karanna wehesena obata this thun kotiyak deviyange pihitaiii💖💖💖💖💖💖💖💖💖

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +1

    සියත Fm එකේ ඔබතුමන්ගෙ වැඩසටහනින් මා අහල තියනව ඊජිප්තුව හදන්න රාවනා රජු කාල තරනයෙන් අනාගතේට ඇවිත් ඉන්ජිනේරුවන් ඒ යුගයට අරන් ගිය හැටිත් ,රාවනා රජු අනාගතෙ එතුමගෙ ශරීරයට එන කාලය අවුරුද්ද පිලිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන වීඩියෝ එකක් කරන්න කියල ඉල්ලීමක් කරනවා

  • @nawodakapriyasad148
    @nawodakapriyasad148 3 ปีที่แล้ว

    දඩුමොනරය ගැන විස්තර තිබුන පොත ගැන විස්තර දන්නැද්ද ? ඒ පොතට මොකද උනේ. ගයාන් අයියෙ විස්තරයක් කරන්න.

  • @sarangijayaweera8558
    @sarangijayaweera8558 ปีที่แล้ว +2

    සිංහල ජාතියට ජය වේවා !!!!""

  • @samadilanka1787
    @samadilanka1787 2 ปีที่แล้ว

    අපිත් උදව් කරමු දඩුමොනරේ හදලා උඩින් යන්ට ඔබට ගොඩක් ස්තුතියි

  • @nnmovies514
    @nnmovies514 4 ปีที่แล้ว +1

    සීයා කියන ජාතියෙ යානාව දඩු මොනරය වෙන්න ඇති එතකොට චන්ද්‍ර කාන්ත පාෂාන යොදා ගත්තෙ වෙන වර්ගයක යානවලටද?

  • @radeeshasenaweera3313
    @radeeshasenaweera3313 ปีที่แล้ว

    ඒ ගුහාවෙ දකින එලිය චන්ද්‍ර පාශානයෙන් කරපු පහනක් වෙන්න බැරිද. පෙනෙන්නෙත් පෝයට නම් චන්ද්‍රයාගෙ කිරන වල ගමන් මාර්ගය අනුව (automated ) එකක් වෙන්න බැරිද

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +1

      ගුහාවයි එළියයි දෙකම බොරු වෙන්න බැරිද?

  • @everything670
    @everything670 4 ปีที่แล้ว

    Gayan aiye api hadanda uthsahayak demuko ape rawana ithihasaya sakki athiwa oppu karanda

  • @dulanisawmya3191
    @dulanisawmya3191 4 ปีที่แล้ว

    Gayan sir... ravana puthra eken thawama call kale nane

  • @hasaladanumasrilanka6589
    @hasaladanumasrilanka6589 3 ปีที่แล้ว +1

    Ape hadamu dadu monarayak ma jewath wala inna siyaga udaw aran.ape hada naga kiyamu hala singhala aththa.ape liyamu yali rawana ugaya.ma siyata dirgausha wawa!!!🤝🔥🙏🇱🇰💪🏼💔👍❣️🧚‍♂️🦁🦚🦚🦚🦚🦚🦚🦚

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 ปีที่แล้ว +1

    මෙතුමා තවම ඉන්නද?😢 කොයි තරම් වටින පුද්ගලයෝ අප්‍රසිද්ධව ඉන්නවද..😢❤

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 ปีที่แล้ว +1

      ❤❤❤💝💝💝💖💖💖🤲🤲🤲Niduk Neerogee Deergayusha labewa......chirath kalayak Jeewath wewa......!!!❤❤❤🙏🙏🙏

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 4 ปีที่แล้ว

    මේ මාමා කියනවාට වඩා උසස් තාක්ෂණය ක් ඒ කාලයේ තිබෙන්නට ඇති
    එහෙත් ඔහු කියන විදිය සහ තවත් තාක්ෂණික උපක්‍රම යොදාගෙන දඬුමොණරය වැනි නිර්මාණ කරමු.රාවණ පුත්‍ර සංවිධානය ඒකරාශි කොට දැනුමෙන් සන්නද්ධ වෙමු.ගොඩක් දක්ෂයෝ ඉදිවි.රට නව යුගයකට ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට.

  • @ashandeenarathna3635
    @ashandeenarathna3635 4 ปีที่แล้ว +1

    Gayan please contact me. I can give you some information about the rawana's underwater city. I dived in that area.

  • @udaranayanajithwijekoon8753
    @udaranayanajithwijekoon8753 4 ปีที่แล้ว +1

    බොහොම පින් අයියේ

  • @nilukakalutharage9421
    @nilukakalutharage9421 4 ปีที่แล้ว

    රාවනා පුත්‍ර හෙල පරපුර සුදානමි සුපුරුදු ගගන සරන්නට...ජය ශ්‍රි රාවනා රජුනි...

  • @janithkumara5637
    @janithkumara5637 3 หลายเดือนก่อน +1

    මේ මොළයෙන් වැඩ ගත යුත්තේය.

  • @olusurvival3362
    @olusurvival3362 4 ปีที่แล้ว +1

    නියමයි

  • @tharushidulanjali1679
    @tharushidulanjali1679 4 ปีที่แล้ว

    දඩුමොනරේ සුර්යශක්තියෙන් නෙවෙයිද වැඩ කරේ????

  • @muflimohideen2663
    @muflimohideen2663 4 ปีที่แล้ว +1

    මුලු හෙළයටම ජය!!

  • @pasindu7940
    @pasindu7940 4 ปีที่แล้ว +2

    ජය ශ්‍රී. ගයාන් අයියෙ❤️

  • @dahasthissera8481
    @dahasthissera8481 4 ปีที่แล้ว +5

    අනේ හදමුකෝ...🙏🙏🙏🙏😍

  • @lakminimadushani7187
    @lakminimadushani7187 4 ปีที่แล้ว

    Siyathe sahasramuka rawana wedasatahana kare oba thumada?

  • @samanarachchi9079
    @samanarachchi9079 4 ปีที่แล้ว

    මෙම යන්ත්‍රය සාදා තැබීම කල යුතු දෙයක්. දැනටම වයස්ගත පුග්ගලයෙක් මෙම වටින අදහස ඉදිරිපත්කරන නිසාත්. මෙම වටිනා බුද්දියක් හිමි මෙම මහත්මා නැතිකලක මෙම තාක්ෂණය වැලලී යාමට හැක.

  • @nalinjayasinghe4040
    @nalinjayasinghe4040 4 ปีที่แล้ว

    ඉස්සෙල්ලාම දීර්ඝායුස pathanawa... eatthatama kemathi meya හුදෙක් කතාවකට ( manakkalpithayak ලෙසට ) ඉඩ නොහැර , අපගේ ඇස් වලින් දැකලා විස්වාස කිරීමට eaya sada පෙන්වන්න පුළුවන්නම්...සුබපැතුම්..රාවණා පරපුරට ජයෙන් ජය ....
    Reply Expecting...
    nalla1982mc@gmail.com

  • @bimalchanuka3162
    @bimalchanuka3162 4 ปีที่แล้ว

    Apita nathi wela thiyana abhimanaya aya minissunt aya athi krawanna nm katha kra kra idala wadak na.meka prayogikawa apply krala guwan gatha krala pennana.mmth kamathi udw kranna

  • @cesilmontaguefitzroystephe3559
    @cesilmontaguefitzroystephe3559 4 ปีที่แล้ว +1

    we are very happy to hear that god bless you

  • @lakshithawishwajith4533
    @lakshithawishwajith4533 4 ปีที่แล้ว

    me siyata thawa kalayak niroogiwa inn labenna kiyala prarthana karanawa. hamoma ekathu wela ape sagawunu atheetha urumayata nawatha pana demu.

  • @ayodyasilva9354
    @ayodyasilva9354 4 ปีที่แล้ว

    shakuna vimanayath me seeya hadapu yanayath eka samanada ?

  • @k.n6067
    @k.n6067 4 ปีที่แล้ว

    Jevithe sundarama ath dakeem labapu manussayek.eda tharuna kamata kala de vishishtai ada ehema aya inne sulu pirisak.isthuthi Gayan mahathma.

  • @indikaanura9229
    @indikaanura9229 2 ปีที่แล้ว +1

    මෙතුමා පවසන අන්දමට මේ දඩු මොනරයේ ඇති පියාසර පාලන පද්ධතිය flight control system එක වර්තමාන ගුවන් යානා වල තිබෙන අන්දමටයි ක්‍රියාත්මක වන්නේ.උදාහරණයක් වශයෙන් ගතහොත් මෙතුමා පැවසුවා මෙම දඩු මොනරයේ පියාපත් දෙක ක්‍රියාත්මක වන්නේ පැඩ්ල්( padel) භාවිතයෙන් බව.මේ වර්තමාන ගුවන් යානා වල ඇති rudder නම් ගුවන් යානය සිරස ආකාරයට චලනය කළ හැකි පියාසර පාලන පද්ධතිය ආකාරයටමය ක්‍රියාත්මක වෙන්නේ.ඒ කියන්නේ ගුවන් යානයේ ඇති මෙම padal දෙක වමට හා දකුණට පාද ආශ්‍රිතයෙන් චලනය කිරීමෙන් ගුවන් යානය පියාසර කිරීමට හා හැරවීමට හැකි බවයි.තවද මෙතුමා පවසපු ආකාරයට මෙම දඩුමොණරය cable system එක වර්තමානයේ ගුවන් යානා වල ද දැකිය හැකිය.උදාහරණයක් වශයෙන් ගතහොත් cessna 172,වැනි ගුවන් යානාවන්‍.එයින්ම පැහැදිලි වෙනවා අපේ අතීත මුතුන් මිත්තන් සතුව ගුවන් යානා නිර්මාණය කිරීමේ තාක්ෂණය තිබු බව.💪💪

  • @banchibaby1234
    @banchibaby1234 4 ปีที่แล้ว

    හරිම සතුටක් බුදුසරණ යි

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +1

    ජයවේවා ❤️🙏

  • @ajithjayakody8547
    @ajithjayakody8547 4 ปีที่แล้ว

    Ammo Kelum sahodaraya Kohomada mamage weda neda. Onna yakkayek neda. Ane mame Oya merenne nethuwa inna kiyala api prarthana karanawa appe. Obata ape Rawana appachige ashirwadaya pihita lebewa. Deergayusha lebewa. Thunuruwange saranai, pihitai

  • @slcmaster3866
    @slcmaster3866 4 ปีที่แล้ว

    Hadala me chanal eken penuwanam watinawa😍