ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ කතා විලාසයට යක්ක ලේ ඇති මිනිසුන්ගේ හිතට නහර වලට දැනෙන ඒ ගැම්ම කියලා වැඩක් නෑ. බලන්න බලන්න ආස හිතෙන රාවණා පරපුරේ යක්ක ලේ ඇති මිනිස්සු ආස කරන නියම මනුස්සයෙක්ගේ වැඩසටහනක් ඔබට ජය ❤️
අපිට ape ඉතිහාසය ඇත්ත පෙන්වන ඔබ ඇතුළු සැමට බුදු සරණයි
විශිෂ්ට හෙළ යක් සේනාධිපති සියලුම දෙනාට සූර්ය දෙව් රාවණ් අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය සැමදා ලැබේවා!...ඔබතුමාට ජය ..ජය..ජය...🙏🌻....
මහා රාවණා අප්පච්චී පිහිටයී ❤️
මෙි බලපු වෙිලාව නිකං තප්පරේකින් ඉවර වුනා වුනා වගේ කොහොම හරි කමක් නැ පරිස්සමින් ඔබ තුමා මෑත කාලයේ මිල කල නොහැකි දැනුමි සමිභාරයක් ජාතියට දායාද කල අපුර්වතම මිනිසෙක් එ් නිසාම ඔබ තුමාද ගයාන් අයියේ මිල කල නොහැකි එ් තරමි වටිනවා මෙි හෙළ මහ පොළවට තෙරැවන් සරනයි මහා රාවණ රජු පිහිට අාරක්ෂාවයි
❤❤❤👍👍
Saththakinma gayan oba apuru minisek
Chali
බුදුසරණයි පරිස්සමින් ඔබ තුමා ඇතුළු සියළුම දෙනා ට 🙏🙏❤️❤️❤️
අපි ඔබට ආදරෙයි මන්දයත් නිහතමානීකම මෙන්ම ඔබ කරන සේවය නිසාම
අන්ලයික් කරපු අන්තවාදී ලංකාවෙන් චුතවෙලා පලයවු උන් තමා රටට පිලිලයක් වෙන්නෙ ගයාන් සදකැලුම් මහතාට හා ඔහු සමග එකතුවන සියලුම දෙනාට තෙරුවන් සරණයි.
Unlike krna eun lankavata sudusu nati eun
Awajathakayo
Aththatama niyama sinhalayek thama
බොහොම වටිනවා මහත්තයා ..ආසාවෙන් වගේම උනන්දුවෙන් මේ දේවල් බලන්නෙ දවසක අවස්තාවාක් ලැබුනොත් ඔයාගේ සහයෝගයට ඇවිත යන්න එනවා..තෙරුවන්සරනයි
භයානක සත්තු ඉන්න මේ වගෙ තැනකට භයක් සැකයක් නැතුව මේ යන්නෙ අපේ ඉතිහාසය අලුතින් ලියන්න....මොනා කලත් පරිස්සමෙන් සර්....සර් අපේ රටට මැණිකක්...🙏...සර්ට ඉදිරියටත් කිසිම කරදරයක් බාදාවක් නැතුව මේ වගෙ දේවල් කරන්න අපෙ ඉතිහාසයෙ සැඟවුණු දේ සොයන්න සර්ට රත්නත්තරේ ආශිර්වාදය ලැබේවා..!!.....රාවණා නිරිඳුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා...!!🙏🙏🙏🙏
බුදුසරණයි දෙව්පිහිටයි. පරිස්සමෙන් වටිනා වැඩ සටහනක් බුදුසරණයි දෙව්පිහිටයි.
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සොභාව ධර්මයේ පිහිට මොවුන්ට ලැබෙනවා තරුවන් සරණයි... !පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සුදු අලියෙකු නොවී මොවුන් සමඟ එකතු වී කාලයේ වැලි තලාවෙන් වැසීයන්නට වෙරදරන මේ ලෝකයක් වටිනා හෙළ ඉතිහාසය ට යලි පණ දෙන්නට මෙතුමලා සමඟවත් මින් ඉදිරියට සහයෝගයෙන් කටයුතු කරයි කියා අප විශ්වාස කරමු. 🇱🇰❤️
ඊලග එක එනකම් ඉවසිල්ලක් නෑආදරෙයි ගයාන් සර් ! සර් නම් දෙවියෙක් සර්ගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.කිසිම කෙනෙක්ට අනතුරක් නම් වෙන්න එපා හැමොටම බුදුසරණයි !
තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ..... අපේ වීරයානෙනි.ඔබට !!! 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
ඔබතුමාට සියලු දෙවියන්ගෙ පිහිට ලැබේවා...
ඔබ සැමට රාවණා පිහිටයි ජය වේවා
ඔබ සියලු දෙනාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා
සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට 🙏
මේ සැගවී ඇත්තේ අපේ ඇග පුරා දුවන යක්ක ලේ දහඩිය වගුරා නිර්මාණය කල හෙල රාවණ ඉතිහාසය...ස්වස්ති සිදධම් 🙏
මහා රාවණා නිරිඳුන්ගේ පිහිටයි !!!🌱❤🌱
ඔබ තුමා කරන සේවය ඉතා වටිනවා. අනික ඔබ තුමා කරන හෙලිදරව් අපේ සාහිත්‍ය මූලාශ්‍රයන් පරිෂීලනයෙන් ඉතා නැවැරදි ඉතිහාසයක් හෙලිදරවු කරන එක ගැන අපට මහා විශ්වාසයක් අැති වනවා. සමහර උදවිත තමන්ගේ මත ඉදිරිපත් කර රටේ ජනප්‍රිය වෙන්න හදනවා. එ්ත් ඔබ තුමා අපේ නැවැරදි සාහිත්‍ය මුලාශ්‍ර පරිශීලනයෙන් පුරාවිද්‍යා මූලාශ්‍ර ඉතා නිවැරදිව අපට පහදා දීම ඉතාම වැදගත්. එ් වගේම බලන සියලු දෙනාටම වටහාගැනීමට හැකි අාකාරයෙන් ඉදිරිපත් කරනවා. කියන්න දෙිවල් ගොඩයි මම ඔබ තුමාගේ මේ වැඩපිළිවෙලට සුබ පතනවා. අපේ හෙළ ඉතිහාසය මෙරට ඉතිහාසය පිළිබද නොදන්නා අයටද දැනගැනිම පිණිස මේ කරන සේවයට. ජය ශ්‍රී. බුදුසරණයි. පරිස්සමිං ඔබතුමා. අපට රාවනා රජතුමාගේ දේහය නොව ඉතිහාසයයි වැදගත්. එ් තමා අපේ හෙළයන්ගේ අභිමානය.
දිගටම කරගෙන යන්න ගයාන් අයියේ.ගොඩක් වටින වැඩසටහනක්.තෙරුවන් සරණයි ..good luck ..
ගොඩක් දෙවල් කියලා දෙන ඔබට පිං. පරිස්සමින්. බුදු සරනය 🙏🙏🙏
සුමන සමන්දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
පරිස්සමින්. බුදුසරණයි හැමෝටම
ඒ අද්දැකීම අපට හිතාගන්න පුලුවන්.ජය ශ්‍රී !!! ගයාන් අයියා.තෙරුවන් සරණයි!!!
ඔබගෙන් අකුරක් හෝ ඉගෙන ගැනිමට තරම් වාසනාවන්ත විම ගැන නිහතමානීව ආඩම්බර වෙමි.....ඔබේ ගමන නිත්‍ය වශයෙන්ම සාර්ථක වනවා නොඅනුමානයි......ඔබට ජය.....❤️❤️ ගුරුපියාණනි........
ගොඩක් පින් ගයාන් සර්.බුදු සරනයි.❤️
ගයාන් අයියා මම ඔයාව අඋුරන්නේ නැහැ ...අයියා එත් හෙල ඉතිහාසය ගැන කියද්දි ඇත්ත ටම මටනමි පුඋුම උනන්දුවක් ඇතිවෙනවා මෙි මැතක ඉදන් ඔයාගේ වැඩසටහන් පුඋුම උනන්දු වකින් බලනවා..චක්‍රරා යුද නියම වැඩ සටහනක් ....තවතවත් ඉස්සර හට එ වැඩසටහන් ඉදිරියට කරගෙන යැරමට හෙලයන්ගේ විර ශක්තිය ධහිරය කාය ශක්තිය ලැබෙිවා .....ඔයාව හමිබ වෙන්න පුඋුම ආශාවෙන් ඉන්නවා .....නිඋුක් වෙිවා නිරෝගි වෙිවා තෙරැවන් සරණයි ගයාන් අයියා ....වෙන කිසිම වැඩ සටහනක් බලන්න මටනමි හිත දෙන්නේ ම නැහැ ...එතරන් වටිනාකමක් තියන වැඩ සටහනක් .....
තෙරුවන් සරණයි සියලුම දැනට
සියලු දෙනා පරිස්සම් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වස්ථි සිද්ධම් 🙏🙏
එක එක අය මොනා රාවනා ගැන කිවත් මට හිතට වැඋුනේ ගයාන් අයියා ගේ වැඩ සටහන් ....👍 යෝදබල යෝද ශක්තිය ලැබෙිවා නිඋුක් වෙිවා නිරෝගි වෙිවා ....❤❤❤❤❤
Obata Budusaranai! Siyalu dhewi rakawaranai!
ඔබතුමාට ගොඩාක් පින්
සුපිරි. VIDEO. එකක්නියමයි. ජයවේවාසීගිරි. පුරවරයේ. බොහෝ දේ. සැගව. ඇතේඅප. සිරි. මෙසිරිලකක. ජම්බුද්වීපේදඩුමොණරින්. එළියේ. කල එලි. කරනුමැනේ,. රකිනෙමු. සැමදා. සිව්වනක්සිව්හෙළේ"❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
සියළු දෙවි රැකවරණයි ඔබ සියළුම දෙනාට....🙏🙏🙏🙏
ඔබ සැමට තෙරුවන්සරනයි ශක්තිය දෛර්ය නොඅඩුව ලැබේවා!
පරිස්සමෙන් ....බුදු සරණයි !ඔබ සැමට ...
ඊලඟ වීඩියෝ එක ඉක්මනින් දාන්න ගයාන් අයිය.ඔයා මේ කරන්න ගොඩක් හොද වැඩක් ඒ නිසා ඔයාව සහ මේ ගමනට සම්බන්ධ වෙන අයත් සොබාදහම විසින් ආරක්ෂා කරනව.
ගයාන් ....ඇතුලු සියලුම දෙනාටම තෙරුවන් සරණය්....ගොඩාක් පින් මේ කරන සත් කාරයට...🙏🙏🙏👍❤🙂
theruwan saranai.... rawana appachchige pihitaìiiii....
Budu saranai.... Jaya wewa....
Ravana is truly a Great Legend!!!! keep doing Mr. Gayan Sandakalum!
තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම !!!
රාවණා අප්පච්චිගේ පිහිටයි ඔබ සියලු දෙනාට ....බුදුසරණයි
Hoda wadak ayye niyamai 🙏👍👌🇱🇰
ඔබ සැමට සියලු දෙවි දේවතා වරුන්ගේ පිහිටි ආරක්ෂාව ලැබේවා , ඔබට ජය
ගයාන් මහත්තයෝ ඔබ තුමා කරන මෙි හෙල ඉතිහාසය අපිට පැහැදිලි කරදිම වගෙම පෙන්වනයන ගමන් වලදි ඔබතුමාටත් අනිත් අයටත් සියලු දෙවි පිහිටයි තෙරුවන් සරණයි ධීර්ගඅයුෂ ලැබේවා
සුව පත් වෙවා
තෙරුවන් සරණයි සියලු කටයුතු සාර්තකම වේවා.කිසිදු උපද්‍රවයක් නොවේවා.
ගයාන් ඔබට බූදු සරණයි දෙවි පිහිටයි. මේ කරන කර්තව්‍යයට රාවණා දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙන බව මා දනිමි ඔබට බූදු සරණයි දෙවි පිහිටයි
Obata jayen jayama wewa sahodaraya. Jaya niyathai ape hela deepayata. ❤️❤️❤️💪🏻💪🏻💪🏻
අපි මුලින්ම ඉතිහාසයේ යමි දෙයක් දැන ගත්තේ ඔබතුමාගෙන්
Sahatika aththa💓
මතවාද ඉතාම වැදගත් ඒ ඔස්සේ බොහෝදේ සොයාගත හැකියි ඔබට ජය
budusaranai gayan aiye oyala siyaluma denata
ඔබ යන ගමනට ජය.ඉතා වැදගත් කරුණු අපට දැන දැකගන්නට ලැබුනා. ඔබ කියන. සොයන දේ අපට විශ්වාසයි.
Budusaranai goda pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪
වැඩසටහන හසුරවනවා නියමයි.අහන් ඉන්න කිසි අමාරුවක් නැ.හරි පැහැදිලී.ජය!🖤
ගයාන් මහතාසට බුදු සරනයි .
අපි සැමදා ඔබ සමගයි ගයාන් මහත්තයෝ ඉදිරියටම යමු. ආදරෙයි ඔබට අපි රාවණා අප්පච්චිගේආරක්ෂාවයි!!!!! ඔබට...
සබරගමුවේ කට්ටිය දාමු බලන්න ලයික් එකක්
අය්යෙ මම අරණායක මම දන්න විදිහට අපෙ පෑත්තෙත් ගොඩක් බුගත මලිගා ඈත
මම කැගල්ලේ
රත්නපුර 😎
Mama sabaragamuweeee
රත්නපුර
තෙරුවණ් සරණයි අයියා.... අපිත් සබරගමුවේ තමයි ජය වේවා
තෙරුවන් සරනයි පරිස්සමින්
බුදුසරනයි ඔබ සියලු දෙනාට .
Niyamai aiye subagaman...jp..
අපි සැමදා ඔබතුමා සමගයි.... !!!!!(asanka)
තෙරැවන් සරණයි හැමදෙනාටම
පරිස්සමින් හැම දෙයක්ම සියළුම දෙනාට තෙරුවන් සරණයි
Gayan aiya obata samma sambudhu pihitai apita mewage nodanna dewal pennanawata. Dirgayu wewa obata. Dewi pihitai
ජය ශ්‍රී ගයාන් අයියේ .....
katuka manmawath osse oba yana gamanata siyalu deviyange rakawaranaya labewa theruwan saranai
ගයාන් ඔබට ජය ශ්‍රී .... බුදු සරණයි
ඔබේ භාෂා කෞෂල්‍යය ඉතාමත් විශිෂ්ටයි
බුදු සරණයි ජය වේවා බුදුසරණඉ
තෙරුවන් සරණයි ඔබතුමාට පරිස්සමින් හොදම ටික බලන්න අනිත් විඩියෝව දානකම් බලන් ඉන්නවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබට දොස් කියන කිසිවකුට ඔබ වචනයෙන් වත් බනින්නේ නෑ.ඔබ සතු ගුණ උදාරයි.ඒත් අපට දුකයි. බනින උන්ට ම පල දෙයි.ඔබට කිසිදු දුකක් කරදරයක් නොවේවා. සියලු දෙව් පිහිට ලැබේවා.
පරිස්සම්න් බුදුසරණයි ගයාන් අයියේ...
Gemma. Adarei parissamin gayan Aiya.. Thank u me dewal pennanawata.
රාවණා අප්පච්ගෙ පිහිටයි ආරක්ෂාවයි ඔබලා සමග වේවා... ගයාන් අයියෙ ජය...
Aniwa
ඔබට ජය
තෙරුවන් සරණයි !ඔබතුනමන් ඇතුළු මෙයට කැපවීම් කරන සියලුම දෙනාට ,🙏🙏🥰🥰🥰
🙏🙏 හෙළ පොළොව සදා දිනේවා 🙏🙏
තෙරැවන් සරණයි පරිස්සමට යන්න ජය වෙිවා
All the best and good luck for your explorations.
පෞඩ ඉතිහාසය යලි පිළිබිඹු කිරීමට යන මෙම ගමන් ඔබ සියලු දෙනාම දෙවියන් රැකදේවා.තෙරුවන් සරණයි
ගයාන් ඔයාට ගොඩාක් පින් .මේ අපේ ඇස් පහදලා අපෙ අභිමානනීය ඉතිහාසය අපිට පෙන්නලා දෙන එකට
Budusaranai kisidu karadaraya nowewa !
තෙරුවන් සරණයි ගයාන් මහත්මයා සුදු අයියා ඇතුළු කන්ඩායමට.සොබාදහම ඔබලාව ආරක්ෂා කරනු ඇත.
ඔබ තුමා දාන හැම විඩියෝ එකම නොවරදවාම බලනවා මොකද ඒ ක තරම් සතුටක් තවත් කොයිද කියලා හිතෙන නිසා.අපේ මහා රාවණයන්ගේ ශක්තිය ඔබතුමාට අඩුවක් නැතිව ලැබේවි .
ඊලග කොටස ඉක්මනින් දාන්න.ආසාවෙන් බලන්න පුලුවන් ඔබතුමාගේ වැඩ සටහන්. ඒ වගේම ඔබ මෙි රටට වටිනා සමිපතක්
Budu saranai siyalu denata
Budusaranai oba thumata
ඔබ නැවත පැමිණෙන තුරු අප බලා සිටිනවා
තෙරුවණ් සරණයි
ඔබට ත්‍රිවිධ රත්නයෙ පිහිටයි තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි🙏🙏🙏🙏🙏
සදකැලුම් මහත්තයෝ ඔයානන් නියම යක්ක ලේ තියෙන යක්කයෙක්....ඔබට ජය......
තෙරුවන් සරණයි ගයාන් අයියේ ...ජයවේවා ✌
තෙරුවන් සරණයි okkotama.. ape yata giya helaya soyana obala semata kisima karadarayak nowewa...
Gayan aiyyage vedeo eka enakn baln hitiye.niyamai.jaya sri.budusaranai!!!
පරිස්සමින් බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඒ කතා විලාසයට යක්ක ලේ ඇති මිනිසුන්ගේ හිතට නහර වලට දැනෙන ඒ ගැම්ම කියලා වැඩක් නෑ. බලන්න බලන්න ආස හිතෙන රාවණා පරපුරේ යක්ක ලේ ඇති මිනිස්සු ආස කරන නියම මනුස්සයෙක්ගේ වැඩසටහනක් ඔබට ජය ❤️
අපිට ape ඉතිහාසය ඇත්ත පෙන්වන ඔබ ඇතුළු සැමට බුදු සරණයි
විශිෂ්ට හෙළ යක් සේනාධිපති සියලුම දෙනාට සූර්ය දෙව් රාවණ් අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය සැමදා ලැබේවා!...
ඔබතුමාට ජය ..ජය..ජය...🙏🌻....
මහා රාවණා අප්පච්චී පිහිටයී ❤️
මෙි බලපු වෙිලාව නිකං තප්පරේකින් ඉවර වුනා වුනා වගේ කොහොම හරි කමක් නැ පරිස්සමින් ඔබ තුමා මෑත කාලයේ මිල කල නොහැකි දැනුමි සමිභාරයක් ජාතියට දායාද කල අපුර්වතම මිනිසෙක් එ් නිසාම ඔබ තුමාද ගයාන් අයියේ මිල කල නොහැකි එ් තරමි වටිනවා මෙි හෙළ මහ පොළවට තෙරැවන් සරනයි මහා රාවණ රජු පිහිට අාරක්ෂාවයි
❤❤❤👍👍
Saththakinma gayan oba apuru minisek
Chali
බුදුසරණයි පරිස්සමින් ඔබ තුමා ඇතුළු සියළුම දෙනා ට 🙏🙏❤️❤️❤️
අපි ඔබට ආදරෙයි මන්දයත් නිහතමානීකම මෙන්ම ඔබ කරන සේවය නිසාම
අන්ලයික් කරපු අන්තවාදී ලංකාවෙන් චුතවෙලා පලයවු උන් තමා රටට පිලිලයක් වෙන්නෙ
ගයාන් සදකැලුම් මහතාට හා ඔහු සමග එකතුවන සියලුම දෙනාට තෙරුවන් සරණයි.
Unlike krna eun lankavata sudusu nati eun
Awajathakayo
Aththatama niyama sinhalayek thama
බොහොම වටිනවා මහත්තයා ..ආසාවෙන් වගේම උනන්දුවෙන් මේ දේවල් බලන්නෙ දවසක අවස්තාවාක් ලැබුනොත් ඔයාගේ සහයෝගයට ඇවිත යන්න එනවා..තෙරුවන්සරනයි
භයානක සත්තු ඉන්න මේ වගෙ තැනකට භයක් සැකයක් නැතුව මේ යන්නෙ අපේ ඉතිහාසය අලුතින් ලියන්න....මොනා කලත් පරිස්සමෙන් සර්....සර් අපේ රටට මැණිකක්...🙏...සර්ට ඉදිරියටත් කිසිම කරදරයක් බාදාවක් නැතුව මේ වගෙ දේවල් කරන්න අපෙ ඉතිහාසයෙ සැඟවුණු දේ සොයන්න සර්ට රත්නත්තරේ ආශිර්වාදය ලැබේවා..!!.....රාවණා නිරිඳුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා...!!🙏🙏🙏🙏
බුදුසරණයි දෙව්පිහිටයි. පරිස්සමෙන් වටිනා වැඩ සටහනක් බුදුසරණයි දෙව්පිහිටයි.
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සොභාව ධර්මයේ පිහිට මොවුන්ට ලැබෙනවා තරුවන් සරණයි... !පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සුදු අලියෙකු නොවී මොවුන් සමඟ එකතු වී කාලයේ වැලි තලාවෙන් වැසීයන්නට වෙරදරන මේ ලෝකයක් වටිනා හෙළ ඉතිහාසය ට යලි පණ දෙන්නට මෙතුමලා සමඟවත් මින් ඉදිරියට සහයෝගයෙන් කටයුතු කරයි කියා අප විශ්වාස කරමු. 🇱🇰❤️
ඊලග එක එනකම් ඉවසිල්ලක් නෑ
ආදරෙයි ගයාන් සර් ! සර් නම් දෙවියෙක් සර්ගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.කිසිම කෙනෙක්ට අනතුරක් නම් වෙන්න එපා හැමොටම බුදුසරණයි !
තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ..... අපේ වීරයානෙනි.ඔබට !!! 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
ඔබතුමාට සියලු දෙවියන්ගෙ පිහිට ලැබේවා...
ඔබ සැමට රාවණා පිහිටයි ජය වේවා
ඔබ සියලු දෙනාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා
සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට 🙏
මේ සැගවී ඇත්තේ අපේ ඇග පුරා දුවන යක්ක ලේ දහඩිය වගුරා නිර්මාණය කල හෙල රාවණ ඉතිහාසය...ස්වස්ති සිදධම් 🙏
මහා රාවණා නිරිඳුන්ගේ පිහිටයි !!!🌱❤🌱
ඔබ තුමා කරන සේවය ඉතා වටිනවා. අනික ඔබ තුමා කරන හෙලිදරව් අපේ සාහිත්‍ය මූලාශ්‍රයන් පරිෂීලනයෙන් ඉතා නැවැරදි ඉතිහාසයක් හෙලිදරවු කරන එක ගැන අපට මහා විශ්වාසයක් අැති වනවා. සමහර උදවිත තමන්ගේ මත ඉදිරිපත් කර රටේ ජනප්‍රිය වෙන්න හදනවා. එ්ත් ඔබ තුමා අපේ නැවැරදි සාහිත්‍ය මුලාශ්‍ර පරිශීලනයෙන් පුරාවිද්‍යා මූලාශ්‍ර ඉතා නිවැරදිව අපට පහදා දීම ඉතාම වැදගත්. එ් වගේම බලන සියලු දෙනාටම වටහාගැනීමට හැකි අාකාරයෙන් ඉදිරිපත් කරනවා. කියන්න දෙිවල් ගොඩයි මම ඔබ තුමාගේ මේ වැඩපිළිවෙලට සුබ පතනවා. අපේ හෙළ ඉතිහාසය මෙරට ඉතිහාසය පිළිබද නොදන්නා අයටද දැනගැනිම පිණිස මේ කරන සේවයට. ජය ශ්‍රී. බුදුසරණයි. පරිස්සමිං ඔබතුමා. අපට රාවනා රජතුමාගේ දේහය නොව ඉතිහාසයයි වැදගත්. එ් තමා අපේ හෙළයන්ගේ අභිමානය.
දිගටම කරගෙන යන්න ගයාන් අයියේ.ගොඩක් වටින වැඩසටහනක්.තෙරුවන් සරණයි ..good luck ..
ගොඩක් දෙවල් කියලා දෙන ඔබට පිං. පරිස්සමින්. බුදු සරනය 🙏🙏🙏
සුමන සමන්දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
පරිස්සමින්. බුදුසරණයි හැමෝටම
ඒ අද්දැකීම අපට හිතාගන්න පුලුවන්.ජය ශ්‍රී !!! ගයාන් අයියා.තෙරුවන් සරණයි!!!
ඔබගෙන් අකුරක් හෝ ඉගෙන ගැනිමට තරම් වාසනාවන්ත විම ගැන නිහතමානීව ආඩම්බර වෙමි.....ඔබේ ගමන නිත්‍ය වශයෙන්ම සාර්ථක වනවා නොඅනුමානයි......ඔබට ජය.....❤️❤️ ගුරුපියාණනි........
ගොඩක් පින් ගයාන් සර්.බුදු සරනයි.❤️
ගයාන් අයියා මම ඔයාව අඋුරන්නේ නැහැ ...අයියා එත් හෙල ඉතිහාසය ගැන කියද්දි ඇත්ත ටම මටනමි පුඋුම උනන්දුවක් ඇතිවෙනවා මෙි මැතක ඉදන් ඔයාගේ වැඩසටහන් පුඋුම උනන්දු වකින් බලනවා..චක්‍රරා යුද නියම වැඩ සටහනක් ....තවතවත් ඉස්සර හට එ වැඩසටහන් ඉදිරියට කරගෙන යැරමට හෙලයන්ගේ විර ශක්තිය ධහිරය කාය ශක්තිය ලැබෙිවා .....ඔයාව හමිබ වෙන්න පුඋුම ආශාවෙන් ඉන්නවා .....නිඋුක් වෙිවා නිරෝගි වෙිවා තෙරැවන් සරණයි ගයාන් අයියා ....වෙන කිසිම වැඩ සටහනක් බලන්න මටනමි හිත දෙන්නේ ම නැහැ ...එතරන් වටිනාකමක් තියන වැඩ සටහනක් .....
තෙරුවන් සරණයි සියලුම දැනට
සියලු දෙනා පරිස්සම් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වස්ථි සිද්ධම් 🙏🙏
එක එක අය මොනා රාවනා ගැන කිවත් මට හිතට වැඋුනේ ගයාන් අයියා ගේ වැඩ සටහන් ....👍 යෝදබල යෝද ශක්තිය ලැබෙිවා නිඋුක් වෙිවා නිරෝගි වෙිවා ....❤❤❤❤❤
Obata Budusaranai! Siyalu dhewi rakawaranai!
ඔබතුමාට ගොඩාක් පින්
සුපිරි. VIDEO. එකක්
නියමයි. ජයවේවා
සීගිරි. පුරවරයේ. බොහෝ දේ. සැගව. ඇතේ
අප. සිරි. මෙසිරිලකක. ජම්බුද්වීපේ
දඩුමොණරින්. එළියේ. කල එලි. කරනු
මැනේ,. රකිනෙමු. සැමදා. සිව්වනක්
සිව්හෙළේ"❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
සියළු දෙවි රැකවරණයි ඔබ සියළුම දෙනාට....🙏🙏🙏🙏
ඔබ සැමට තෙරුවන්සරනයි ශක්තිය දෛර්ය නොඅඩුව ලැබේවා!
පරිස්සමෙන් ....බුදු සරණයි !
ඔබ සැමට ...