My daughter is still 7. She is so fascinated of your videos with amazing nature.... She still watched two of them.She loves the way you present it.... She enjoys every word you say and every scene you show..... She even replays them..... Hats off to your crew for bringing the nature to them..... Wonderful job..... Keep it up brother.
අචුරුදු 20කට ඉස්සර මාත් ඔයහීනෙ හැබෑ කරගන්නයාලුවොටිකක් ඵක්ක ගියා.
ලකේගල පාමුලටත් ආවා...
අර දැඩි ආනතියක් තියන කන්දෙ ගලට මෙහායින් අපි නතරවුනා.
ඒ කන්දෙ 100m ක් අව්වෙ වතුර නැතිව යනවා නියන්නේ මාරම මහන්සියක්!
අපිට ලොකු පීරිස් කෙනෙක් හිටියේ නෑ...
අපිට දිනේෂ්ට තරම් ආත්ම ශක්තියක් තිබ්බෙත් නෑ....
ඒ ආනතියේ කන්දෙ මුදුනටම යන දිනේෂ් කැමරා කාචයත් හසුරුවන ගමන් වේගයෙන් වැටෙන හුස්ම අස්සෙන් සොදුරු වචනත් සමගින් අපිව මුදුනටම එක්ක ගියා...
මම දැන් ටිකක් මැදිවියේ නිසා දකින්නට බැරිවෙයි කියා හිතුන ලකේගල හීනෙ අද දැක්කා....
Commando කෙනෙක් ලකේගල නගියි...
හබැයි අපිට මේ වගේ සොදුරු අත්දැකීමක් තිලින කරන්න US Marine කෙනෙකුට වත් පුලුවන් වෙයි කියලා මට හිතෙන්නේ නෑ...
අව්‍යාජ නිහතමානි අගය කිරිමක්... ඔබ තුමාට ගොඩාක් ස්තූති. එතන ඒ තිබ්බ හැගීම වචනයට පෙරළන්න බැරි තරම්.
podi pirisa හිටියා ne
❤️🤘
chariot path එකෙන් බලන්න පටන්ගත්තෙ.ඒක බලල ඉවර උන ගමන් ලකේගල බැලුව.වැන් ඊලගට තව එකක් බලන්න හදන්නෙ.😘❤️
@@tharindubandara8725 ඇත්තටම ගොඩාක් ස්තූති.. මේ කමෙන්ට් එකකින් දෙන අගය කිරීම ඇත්තටම හරි වටිනවා
මට අහන්න තියෙන්නේ එකම එක දෙයයි.කොහොමද ඔය තරමටම නිහතමානී ...කතා කරනකොට වචන වල තියෙන සංවර කම.හරිම සතුටුයි මචන් .උතුම් තුනුරුවනේ සරණයි
ඒක නම් ඇත්ත.
Tv, Radio වල නිවේදකයිටත් ආදර්ශයක්
අම්මා තාත්තා සහ ආදරණීය සොබාදහම ... ගොඩාක් ස්තූති
Ou ekanan athta
😍🤝👍
❤️
ලොකුම හීනයක් ❤🖤 ඉවර වෙනකන්ම බැලුවා, Video එක නියමයි ❤🌿🙏
ඔයත් යනකන් බලාගෙන ඉන්නේ මල්ලී
අම්මෝ ඒ බෑවුම 😅💙 Spiderman left 🥳 වැඩ්ඩො දෙන්නෙක් ✌️
Spiderman 😅😅👍👍
Kolla ❤ Thamath balano oyage evva,Sri pada Eka ❤
Mansaranna oyath yannako 😘
මමත් යාළුවො කිහිප දෙනෙක් එක්ක දෙසැරයක්ම ගියා. ඒ දෙසැරයේම පර්වතය පාමුලට විතරයි යන්න පුළුවන් වුනෙ..
ඇත්තටම ලොකු අභියෝගයක් ඒක.. ඔය දෙන්න ශිඛරය තරණය කලේ මාත් ඇතුළුව දහසදෙනා කර පින්නගෙන.. ඒකට ගොඩක් පිං...
නියමයි ..උබ නියම හෙල පුත්‍රයෙක්.උබ ඔය ගමන් නිකම්ම නෙමෙයි යන්නෙ.ඔක තවත් සාර්තක වෙනවා ආද්‍යාත්මික ශක්තීන් තිබෙන කෙනෙක් සමග ගියොත් උබට ලැබෙන දේ බොහොමයක් .තෙරුවන් සරණයි
මම මේ වීඩියෝ එක මහා සද්දෙට දාගෙන හරි ආසාවෙන් බැලුවේ අපේ අම්මා කියනවා ඔය හුස්ම ගන්න සද්දෙ නේද ඇහෙන්නේ ඒ පුතා එච්චර අමාරුවෙන් නේද මේ යන්නේ කියලා . මොකද මගේ අම්මට ඇස් පේන්නේ නෑ.මචං උබට ජය❤️💪🏼
අනේ ගොඩාක් ස්තූති comment එකට.. මගේ ඇස් තෙත් උනා
අම්මාගේ කතාවට. ඒ ආදරණීය අම්මාව ආදරයෙන් මතක් කරා කියන්න තෙරුවන් සරනයි...!
@@DineshAPathum අනිවා සහෝදරයා❤️ අම්මා හරි සතුටින් අහන් හිදියේ ඔයාගේ කට්ට ඇතුලේ තිබ්බ සතුටට ඒත් පස්සෙ කියනවා පව් ඒ කොල්ලා කියලා,💪🏼
@@sasankashamal5995 👏❤️අම්මා
හදවත නතර උනා සහෝදරයා තෙරුවන් සරණයි ආදරණීය මෑණියන්ට ❤️
Budusaranaii Ammata...
දිනේෂ් මල්ලි උඔ කරන වැඩේ සුපිරි වැඩක්. හැබැයි ඉතින් තව ටිකක් ආරක්ෂාව ගැන හිතන්න ඕන. උඔ අපිට වටිනවා. මම ඉන්නේ ලංකාවේ නෙමෙයි. ඔයාට කතා කරන්න ක්‍රමයක් දෙන්න මට. ඔය ගමන් වලට අවශ්‍ය ආරක්ෂා සහිත උපකරණ ටිකක් ඔයාට එවන්න...
මෙන්න මනුස්සයෝ
මනුස්සකම .....❤️.......❤️....
ඇත්තමයි apita oyage phone no eka denna whatsapp ඉන්නවා nam godaaak ආදරෙයි dinesh aiya api oyage vlage walata godaaak asay pita rata inna apita patta sahanayak lankawe oyage vloges chanel eka සුපිරි
අපේ සුන්දර මාතෘ භූමියේ සුන්දරත්වය ඈත රටක සිට බලන් ඉදලා, ඒ දේ අගය කරන එකට සහ ඒ වෙනුවෙන් දක්වන සහයෝගයට බෙහෙවින්ම ස්තූති...! ලංකාවේ වෙළදපොලෙන් සොයා ගන්න ලැබෙන සම්පත් බොහෝ අල්පයි. එමෙන්ම දුර්ලභයි. තිබෙන උපකරණ පවා ගුණාත්මක බවින් බොහෝ අඩුයි.අපගේ ආරක්ශාව වෙනුවෙන් දැක් වූ නිර්ලෝභී අදහසට කදු නගින්නකු සහ ශ්‍රී ලාංකිකයකු වශයෙන් මාගේ ප්‍රනාමය.
මාගේ විද්‍යුත් ලිපිනය :- asiripathumpeiris@gmail.com
Appriciate you...🙏💜🇱🇰
ලොකු පීරිස් අයියා ගමනට නියම, සවිමත් සහකරුවෙක්.. 🤜🤛💪
මේ ගමනේ පුරෝගාමියා එයා.. සියලුම ගරුත්වය හිමි විය යුත්තේ ඔහුටයි.. ගොඩාක් ස්තූති
@@DineshAPathum ලොකු පීරිස් අයියා forces ද
❤❤❤
මම කෙල්ලෙක් මන් ගොඩක් ආසයි traveling කරන්න ඒත් මන් කවදාවත් හිතන්නෑ මට ඔිිම travel කරන්න පුලුවන් කියලා මොකද ගෑනු ලමයෙක්ට තහන්චි නිසා ඒත් අයියේ ඔයාට ගොඩක් පින් මොකද ඔයා කන්ද උඩට ගියාම මට දැනුනේ මමත් ගොඩක් අමාරැවෙන් කන්ද නැගලා ඒ ලස්සන දැක්කා වගේ , මන් පාර්තනා කරනවා තව ආත්මෙක මගේ රටෙිම මම කොල්ලෙක් වෙලා ඉපදෙන්න කියල ඔයා වගේ මේ හැම ලස්සනක්ම මගේ ඇස් දෙකෙන් බලාගන්න , පරිස්සමින් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 😊❤️
ගොඩාක් ස්තූති නංගි... ලංකාවෙ උනත් ගෑනු ලමයෙක්ට සංචාරය කරන්න පුලුවන්. කංඩායමක් වගේ යන්න පුලුවන් නම් වඩාත් හොදයි.. කොහොම නමුත් අපි අපිට ලැබී තිබෙන දේ ගැන සතුටු විය යුතුයි.... ඔයාටත් ලංකාව පුරාම සහ මුලු ලෝකය පුරාම මේ ආත්මයේදීම සංචාරය කරන්න සහ සුන්දරත්වය විදින්න ලැබේවා කියල මමත් පාර්ථනා කරනවා... ගොඩාක් ස්තූති නංගි
❤️😍
ඒ කමෙන්ට් එකටනම් ඇස් දෙකට කදුලක් ආවා..❤🥺
ඔයා present කරන විදිය නියමයි...ලගදි හම්බවුන සුපිරිම traveler කෙනෙක්...keep it up...
❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තූති ...
ඔයා වැඩ්ඩෙක් ලොකු පීරිස් ලොකුම වැඩ්ඩෙක්. දිගටම කරමු. කාර් එකෙන් බැහැල ට්‍රැවල් වීඩියෝ කරන අයට ලැජ්ජ හිතෙයි මේව දැක්කම
Eka atta😂
බෙහෙවින්ම ස්තූති ❤️🌿🇱🇰
හැමොටම පිහිටන්නැති තවත් කලාවක්.ඒ කලාවට නියමෙට පන දෙනව දිනේෂ් අයිය ඇතුලු පිරිස.පරිස්සමෙන් ඉස්සරහටත් වීඩියෝ ඕනෙ.ජය❤️❤️
ගොඩාක් ස්තූති
ස්වභාදහමට ආදරය කරන සුන්දර මිනිසෙක්, හරි ආදරනීය, නිහතමානී මිනිසෙක්, ගොඩාක් මහන්සි වෙලා තියනවා ඒ වීඩියෝ එක ගන්න, ගෙදර ඉදලා ලංකාවේ සුන්දරත්වය අපිට බලන්න සලස්වනවට පිං අයියේ ඔයාට, ජීවිතේ විදවන්න නෙවෙයි විදින්න තියෙන්නෙ කියලා හරි අපූරුවට කියලා දෙනවා ඔයා, නිදුක් නීරෝගිමත් දීර්ඝායු වේවා අයියෙ ඔයාට, බුදු සරණයි,
ගොඩාක් ස්තූති නංගි. 🌿
වීඩියෝ එක බලල ඉවරවෙලා බලනකොට කකුල් දෙකටම දාඩිය දාලා..වීඩියෝ එක බලපු මටඒම නම් ගියපු දෙන්නට කෝහොම ඇතිද කියල දැනෙනවා.
යන එන හැම තැනදිම ආරක්ෂා කරල දෙන්න,ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා .ස්තූතියි 🙏
❤️❤️ දෙන්නටම
ලන්කවෙ මෙහම හයිකින් කරන එකම chanal එක 😍🌸
සිරා කතාව 👍
Boru show naha. Gammak thamai
Ekanam ඇත්තමයි awadanam aran hike karana ape kolla godaaak මහන්සියෙන් apita ape ratw ලස්සන ten pennana kenk හැමෝම ආරක්ෂා wewaaa🙏🙏🙏🙏🙏🙏
හැමෝටම බොහොමත්ම ස්තූති .... 🌿🇱🇰👏❤️
@@DineshAPathum aiyh😍🌸
මම ටිකක් වැඩිපුර කියවනවා ලු සතුට වැඩි උනාම. එයා එයාගෙ ගැනත් තනියම හිතලා තේරුම් අරන් හැමදේම ගැන හොදින් අවබෝධ කරගෙන ඉන්න නිහතමානී නිරහංකාර සොදුරු මිනිසෙක් ❤️❤️❤️❤️❤️
නියමයි අයියේ ...
මං දැක්ක දෙයක් ඔයාගේ,අර කදු මුදුනේ උඩ යනකොට පදුරැ අස්සෙන් ගාලවල් අස්සෙන් යනකොට එක කොටු කෑල්ලක් වත් කැඩුවේ නෑ අමාරැවෙන් රිංගන් ගියා සොබාදහමට ගොඩක් ලැදි කෙනෙක් ඔයා..වරදින්නේ නැහැ ඔයාට බුදු සරණයි!!
බෙහෙවින්ම ස්තූති
මන් මේ video එක බලන්නේ දෙවෙනි සරේ මොකද අයියා කියුවා ලකේගල බහිද්දි දෙබර කූඩයක් ඇවිස්සුනා කියලා මට ආයෙත් මේක බලන්න හිතුනා. ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි අයියේ. ලොකු පීරිස් අයියා තමා ඔයාගේ හොදම ගමන් සහායකයා.❤️❤️
ඇත්තටම ඒ ටික මේ වීඩියෝ එකේ නෑ. ඒ වෙද්දි අපි තෙත බරිත වෙලා. වීඩියෝ කරන්න තරම් ක්‍රමයක් තිබුනෙ නෑ. අනික සමහර දේවල් අතිශෝක්තින් වෙයි කියල හිතලා ලියන්නෙ කියන්නෙ නෑ 🌿🙏
Thank you ayye reply ekata adarei❤️❤️🤭🤭
ඔයාලා මේ ගමන ගිහින් අවුරුද්දක් ගතවෙලා වුනත් අද කන්ද නැග්ගා වගේ දැනුනෙ.සමහර තැන්වලදි මේ විඩියෝ එක බලාගෙන ඉන්නවා කියලා හිතෙන්නේ නැති තරමට ඉබේම කියවෙනවා පරිස්සමෙන් කියලා .ඇත්තටම ඔයාලාව සොබාදහම් මාතාව ආරාක්ෂා කරනවා ඒක ඇත්තයි.දිගු කාලයක් මෙවැනි සංචාර කිරිමට නිරෝගී භාවය ලැබේවා...කියලා ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏
මල්ලී, hiking සම්බන්ධයෙන් මම බලපු හොඳම video එක තමයි මේක . හුඟක් video වල තියෙන්නෙ bike වල යන හැටියි, උයන හැටියි, කන හැටියි වගෙ වල් පල්.. ගමන ගැන විස්තර කරන්නවත්, පාර වල් කියන්නවත් උන්ට තේරෙන්නෙ නෑ... ඒඅතින් මල්ලී ඔයා great .. බුදුසරණයි ... පරිස්සමෙන් .....
ජැක්සන් ඇන්තනී මහත්තයට පස්සෙ මම දැක්ක හොදම සංචාරක යා.දවසක වීඩියෝ එකක් දැන්මත් පොඩ්ඩක්වත් යවන් නැතුව බලන්න පුලුවන් ආදරෙයි අයියා ❤❤
අනේ... බෙහෙවින්ම ස්තූති. එතුමගේ පයට පෑගෙන දූවිල්ලක් තරමට වත් මා අගය කලාට. ගොඩාක් පිං මල්ලි
බොහෝම පින් ඔයාලට හරිම නිහත්මානී මේවගේ පුතෙක් හදපු මව වාසනාවන්තයි....❤❤🌹💐🌺
අයියගේ ආත්මවිශ්වාසය ගැනනම් කතා කරලා වැඩක් නෑ . ගෙදර ඉදන් මේක බලපු මගෙත් කකුල් හිරිවැටුනා. ලොකු පීරිස් කියන්නෙත් නියම සහයකයෙක් . සුපිරි
සිරීපාදයට විතරක්ම දෙවෙනි වෙන ලකේගල තරණය කරන්න අපිවත් කැටුව ගිය නිහතමානී ගමනට බොහොම පින්...ඔයාලට ඔය භූමිභාගයන්හි වෙසෙන භූමාටක දෙවි දේවතාවුන්ගේ හා තිසරණ සරනේ පිහිටයි....අපේ රටේ ජනතාවට අපේ රටේ අගය වටිනාකම පෙන්වාදෙන ඔබ සැමට ජය....🙏🌾🌻❤️
දිනේෂ්... මං ආබාදිතයෙක් මට කවදාවත් කදු නගින්න බැ... ඒත් උබට පිං සිද්ද වෙන්න මාත් උබත් එක්ක කදු නගිනවා මල්ලි.
🙏🙏
😊🙏🤝🤝🤝♥️
බෙහෙවින්ම ස්තූති ... දවසක අපි එක්ක සිරිපා කරුණා කරන්න හරි යමු. අපි එක්කන් යන්නම් මොන විදිහකට හරි. About වල මගේ instagram link එක ඇති. පුලුවන් නම් message එකක් දාන්න අයියේ... ❤️🌿👏 සිරුරෙන් ආභාධිත උවත් මනසින් ඉතා ශක්තිමත් ගුණවත් මනුස්සයෙක් අයියා ඔයා.. අපි ඉන්නවා ඕනම උදව්වකට
@@DineshAPathum 💖💖 ayya e nihathamani kamata 🙏🙏🙏
මන් ලකේගල යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ඔයාගෙ වීඩියෝ එකක් පලවෙනි පාරට බැලුවෙ ඒත් අනික් ට්‍රැවලින් චැනල් වලට වඩා ඔයාගෙ වීඩියෝ එක හොඳයි බලපු පලවෙනි වීඩියෝ එකෙන්ම මන් ඔයාව subscribe කරනවා. ඔයාට තෙරුවන් සරණයි අයියෙ ❤
බෙහෙවින්ම ස්තූති මල්ලි ..🌿👏
කලා තුරකින් පිහිටන හොද ගති ගුනයක් ඇත්ටටම ගොඩාක් නිහතමානි ඒ වගේම ලස්සනට සංවනව කතා කරනවා ස්භාවදර්මයට ගොඩාක් අදරේ කරන හොද හදවතල් තියන කොල්ලෙ සතුටුයි..🙏🙏🙏🌸
හරිම ආසාවෙන් බලන්නේ දිනේෂ් සහෝදරයා ඔයාගෙ video හැම එකක් ම සොබාදහම ට ගැළපෙන විදිහට ම ඔයා ඉන්නේ වචන හසුරුවන්නේ ඒක සොබාදහම ටත් තේරෙනවා ඔයාට ආශිර්වාදය ක් ලබා දෙනවා අපිට යන්න බැරි ලස්සන සුන්දර තැන් වලට ඔයා අපිවත් අරන් යනවා වගේ හැඟීම ක් එන්නේ රටට වටින තරුනයෙක් ඔයා රට ම දැන් ඔයාට ආදරෙයි ආශිර්වාද කරනවා ඒක බොහොම කලාතුරකින් පිහිටන් දෙයක් තෙරුවන් සරණයි ඔයාට ජය 🌼☘️🌿🙏🙏❤️💗
සාගර අයියාගේ නිහඬ සවිය පැතුම්ට හැමදාම ලැබෙන්න ඕනි අපිට මේ සුන්දරත්වය දැකබලාගන්න 💐💐
අපි ඉන්නේ හරි වාසනාවන්ත රටක❤️
කාලකණ්ණි දේශපාලුවෝ නැත්තම් ..
@@nipunadulaj1356 එහෙම නැ බන් අපි කරන්නෙ කගෙ හරි ඇගට දන එක අපි බෙරෙන්න හදන එකට එකෙන් මත් ඉස්සර උඹ වගෙ හිතුවේ පස්සෙ වේනස් උනා ඔය මතෙන්
Dan lesson dannadda bro.
Api balan inne.😊😊✌️✌️
කාලකන්නි පාලකයො නිසා විනාශ වෙන අපේ රට.💔.
ඔය වාසනාවන්ත කම ලස්සන පරිසරය තව කොච්චර කල් තායෙයිද? අධිවේ
යෙන් කරලෑ කපලා කදු සමතලා කරලා ගෙවල් හෝටල් හදනවා. ඉස්සරහට දියඇලි ගංගා වලින් නානවා වෙනුවට නාන්න වෙන්නේ කොන්ක්‍රීට් වලින් වටකර බැදපු වතුරට රසායන බේත් කලවම් කරපු ස්විමිං පූල් වලින්. වටේට ගස් කදු වෙනුවට දකින්න ලැබෙන්නෙ තට්ටු බිල්ඩිං. මෙතෙක් හිටි සහ දැන් සිටින හැම පාලකයෙක්ම ලංකාවේ ස්වභාව සෞන්දර්ය සහ වන සතුන් වැනසුවා, වනසනවා.
අවාරෙ සිරිපා වීඩියෝ එකෙන් දැක්කෙ. ගොඩක් ලස්සනයි අයියේ ඔයාගෙ වීඩියෝ 😍🖤
th-cam.com/video/w7_xt3Mmjpg/w-d-xo.html
ගොඩාක් ස්තූති නංගි
දිනේෂ් මල්ලි මම බලන ඔයාගේ තුන්වන විඩියෝ එක හරිම ලෙන්ගතු කමක් දැනෙනවා ඔයාගේ ඉවසිම නිරහංකාර බව හරියටම ඔබ අපේ කෙනෙක් බවයි මට හැගෙන්නෙ ඔබට නිදුක් නිරෝගිව බව හා තිර ජිවනය ලැබෙිිවායි මා පතමි
දෙවි පිහිටයි .
ආසයි බලන්න තවත් ලස්සන තැන් 👍💚💛💙💜
ඇත්තටම මම ලකේගල නැග්ගා වගේ තේරුනා මේ එක බලලා.බොහෝම ස්තුති.සියලු භාධක ජය ගෙන ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.හරිම නිහතමානී ආදර්ශමත් කෙනෙක් ඔබ.ජයෙන් ජයම වේවා.
මේක නම් මාරයි අයියා උන මහන්සියට respect කරනවා අපිට බලත්දිත් ඇග හිරි වැටුනා අත ඉක්මනටම සනීප වෙන්න කියලා කියනවා ❤❤
ඇත්තටම ගොඩාක් ස්තූති
අකුරු වලට පෙරලන්න බැහැ ඒ දැනුන හැගීම...🌿සමහර තැන් වලදී හුස්මත් මොහොතකට නතර una.....දිනේෂ්, Mr.peris ගොඩාක් පින් ඔබ දෙදෙනාට 🙏. තෙරුවන් සරණයි 🌿❤️🙏
th-cam.com/video/w7_xt3Mmjpg/w-d-xo.html
ගොඩාක් ස්තූති ... හැමදාමත් වගේ සුන්දර අගය කිරීමට
Risk එකක් නොගත්තෝත් life එකේ ගොඩක් දේවල් මග ඇරෙන්න පුලුවන් 😌👊
ඇත්තටම ...
බුදුසරණයි ඔයාල දෙන්නට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පරිස්සමෙන් ඉන්න
😍මාරම ලස්සන ඒ වගේම භයානක ගමනක් 😯 සැබෑ සොබාදම් වීරයෝ,😍💚❤️
ඉලක්ක ගල.ලකේගල.ස්වභාවික පීරමීඩය..
යක්ශ රාජධානිය.
මේ වගේ තැනකට යන්න අනිවාරෙන්ම පින තියෙන්න ඕන...නියමයි අයියා.නෝ වර්ඩ්ස්❤️🙏
th-cam.com/video/w7_xt3Mmjpg/w-d-xo.html
ඇත්තටම මමත් ඒ දේ විශ්වාස කරනවා ...
Oba thuna yaksha rajadaniya kiyala ada has kale mokakda
සුපිරිම මචන් එල ආ...ගින්දර..❤️❤️👌
කැමරාවත් අරන් ඒ දුශ්කර ගමනේ අත්දැකීම උපරිමත්වයට ලබාදෙන ජීවත අවදානමවත් ගැන හිතන්නෙ නැතුව ඔබලා කරන් මේ සංචාරවලදි දෙවියන්ගේ රැකවරණය ලැබේවා මේ තරම් සොබාදහමට ආදරේ කරන් ඔබ වන් මිනිසුන්ට තව තවත් ශක්තිය ලැබේව ආරක්ෂාව ලැබේව 💜️🙏
සොබාදහමේ සුන්දරත්වයයි ඔයගේ සුන්දරත්වයයි පුදුම සටුක් ගෙන දුන්න video එක බලද්දී .ඔයාන්ම් මරයි සතුටින් ,පරිස්සමෙන් ඉන්න හැමදාමත් බුදු සරනයි ,ජෙසු පිහිටයි ........💕
දිනේෂ් මල්ලී ඔයා නම් පුදුම වටින මනුෂ්‍යයෙක් සොබාදහමට ආදරය කරන ඔබ වගේ කෙනෙක් ඇත්තටම ආදරෙයි ❤මල්ලී ඒ වචන වල තියෙන සංවරකම ඔයාගෙ තියෙන නිහතමානීකම ❤ නියමයි ලංකාවේ නම්බර් 1 අපේ හදවතේ සංචාරකයා ❤ තෙරුවන් සරණයි මල්ලී❤
අම්මෝ දිනේෂ් අයියේ ඇති යන්තමි ව්ඩියෝ එක දැමිමා බලාගෙන හිටියේ නියමයි දිනේෂ් අයියේ ආදරේයි
th-cam.com/video/w7_xt3Mmjpg/w-d-xo.html
ඔයාගෙ වීඩියෝ ඔක්කම බලල තියේ ..ඒ ඔක්කම නියමයි..ඒත් මේක හරි විශේශයි අයියෙ ...අර ගලේ සමහර තැන් පෙන්නනකොට මට හිතුන ඔයා මේක නොගියනම් කියල..එහෙම කීවට තරහ වෙන්න එපා..ඒත් එක හරි බයානකයි කියල දැනුන. ...මේ පොඩි රට ඇතුලෙ මේ වගේ ලස්ස්න තැන් තව කොච්චර ඇත්ද...ඔයා පෙන්නපු අනික් හැම තැනකම වගේ අපිට යන්න පුලුවන්..ඒත් මේ ගමනනම් යන්න හිතන්නවත් බෑ..ගොඩක් පින් මෙච්වර කට්ටක් කාල ඒව ඔයා විතරක් විදින්නෙ නැතිව අපිටත් පෙන්නනවට...තෑන්ක් යූ අයියෙ...බුදු සරනයි...ඔයාට වගේම මිස්ටර් පීරිස්ටත් තෑන්ක් යූ කියන්න අනිවාර්‍යෙන්ම මේ කමෙන්ට් එක කියෙව්වොත්..ඔය දෙන්නම නිසයි අද අපිට මේක විදින්න පුලුවන් උනේ...❤️❤️❤️
බෙහෙවින්ම ස්තූති .... මා වෙනුවෙන් කතා කිරීම සම්බන්ධව ගොඩාක් පිං. සොබාදහමේ ආශිර්වාදයයි.. ආත්ම විශ්වාසයයි එක්ක කරපු සුන්දර කදු තරණයක්.
මේක නම් හරියට Adventure film එකක් බැලුවා වාගේ, වචන වලින් කියන්න බැරි තරමටම ලස්සනයි. ඔය දෙන්නටම වඩා මේක බලපු අපිට බය දැනුනා. කොහොම වුණත් මීට වඩා safety එක ගැන හිතන්න. අපි ලංකාවේ දාලා ආවත් මේක බැලුවම ආපහු එන්න හිතෙනවා. Dinesh ගේ live presentation skill එක නම් මරැ, මේ තමයි අපි දැකපු best travel vedio එක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයෙන්ම. Be safe, we really love to you. ❤❤
2025 දි බැලුවත් කැමරාව ගැස්සෙන ඒ මොහොතවල් වලදී මගේ හිතත් ගැස්සෙනවා කාලය කොච්චර ගියත් ඒ හිතේ හැගීම් තාම තියෙනවා ❤️😖 අපිත් අයියා එක්කම කදු නගිනවා වගේ 😊
යහළුවෙක් recommend කරේ වීඩියෝ එක යන්න ආස හිතෙනවා,
මේ වගේ හයික් එකක් යනවා මොනවද සූදානම් කරගන්න ඕන දේවල්, බුදු සරණයි පරිස්සමින් දෙන්නටම ❤️💪👏
ලොකුම හීනයක් ලකේගල නගින එක.වීඩියෝ එක ඉවරවෙනකොට මමත් ලකේගල තරණය කරා වගේ හැගීමක් දැනුනේ.වැඩේ සුපිරියි අයියේ..❤️❤️
ගොඩාක් ස්තූති
පරිසරයට ආදරය කරන ඉතා නිහතමානී චරිතයක්.ඔබට ජයෙන් ජයම වේවා..!!බුදු සරණයි..!!!
ඔබ ඉතාමත් වාසනාවන්ත පුතෙක්. ලන්කාවේ අති දුශ්කර වගේම අපිට කවදාවත් දකින්න යන්න නොලබෙන තැන්වලට ග්‍ගිහින් නිහතමානී ව ලොකුකම් නැතිව පෙන්නනවා. බුදු සරණය්. ඔක්කොම දෙනාටම 💐.
අයියගෙ මේ වැඩේනම් සුපිරි අයියෙ . අපිට යන්න නැතත් මෙහෙම බලපුවම අපිත් ගියා වගේ තමයි දැනෙන්නෙ . ඇත්තටම අහම්බෙන් තමයි පළවෙනි වීඩියෝ එක මම බැලුවෙ . එදා ඉදන් අයියගෙ අනිත් වීඩියොත් ඔක්කොම බැලුව .. අයියට ජය!! හැම වැඩක්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව !!
මම අයියලගේ බලපු පළවෙනි වීඩියෝ එක. නියමයි. ඒ නිහතමානීකමට හදවතින්ම ආදරෙයි. තව ඉස්සරහටත් මේ වගේම පරෙස්සමෙන් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. සියලු දෙවිවරුන්ගේ පිහිටයි
ලකේගල ....අවදානම් ගමනක්..බුදුන්ගෙ සරනින් ගමන ගිහින් ඒ ලස්සන අපට පෙන්නුවට ගොඩාක් පින්..ඊලඟ video එක එනකල් බලන් ඉන්නවා..බුදුසරණයී උබලට ❤️❤️❤️
පරිසරයේ සුන්දරත්වය ඔබත් විද එයින් හරි අසක් අපටත් විදින්නට සලස්වන ඔබට (ස්තුතිය) බුදුසරණයි
අපිට ජීවිතේට ගන්න බැරි අත්දැකීම් හැබැහින් අපිට ගෙනත්දෙන දිනේෂ් අයියටත් ගොඩාක් පිං. යන යන තැන දෙවියන් රැකදෙන්න ඕනි අයියව! බුදු සරණයි අයියෙ. පුලුවන් නම් ගල් වල නගිනකොට සපත්තු ගලවන්න🙏
th-cam.com/video/w7_xt3Mmjpg/w-d-xo.html
Description එක කියවගෙන යන එකත් කතා පොතක පරිච්ඡේදයක් කියෙව්වා වගේ ලස්සනයි...එකකින් බලන්න පටන්ගත්තේ ඊලඟ එකත් බලලම ඉවර කරනවා කියලා දැන් ඔක්කොම චාරිකා බලලා ඉවරයි 🙆😍 එච්චරටම හරිම සිත් ඇදගන්නාසුලුයි 💐👍
ලොකු පීරිස් මේ වීඩියො එක ගේන්න දිනේෂ් අයියට පුදුම බරක් ඇද්දා. දෙන්නටම ජය වේවා. ජීවිතය කියන්නෙ තව ලස්සන දේවල් ගොඩක් තියෙනවා කියල පෙන්නන දිනේෂ් ඔබට ගොඩාක් පින්.
බුදුසරණයි ඔයාලට.. පරිස්සමෙන් මේ කරන දෙයට නම් හැදූ දෙමාපියන්ට උපහාරයක්ම වේවා... great job..
"කල නොහැක්කකක් නොමැත"😊💪 සොබාදහමේ සොඳුරු වීරයෝ..තෙරුවන් සරණයි !!!ll❤️🌿
ගොඩාක් ස්තූති නංගි
සිහි නෑ.... සුපිරිම hike එකක්. ලංකාවෙන් පිට ඉද්දී තමා ලංකාවේ සොබාදහම් අගේ වැඩිපුරම දැනෙන්නේ...
ජයවේවා 👏👏 🇱🇰🇦🇺
ගොඩාක් ස්තූති ... මේ සුන්දර රට ගැන දැන් නම් හරිම දුකයි. හොදක් වෙන්න කියලා පාර්ථනා කරණවා.. මේ රටින් ඈත ඉදන් මේ රටට ආදරය කරණ ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තූති
අවාරේ සිරිපා වීඩියෝ එකෙන් බලන්න පටන් ගත්තේ මේක නම් පිස්සුවක් සහෝදරයා දිගටම ට්‍රැවල් කරන්න ශක්තිය ලැබේවා ජයෙන් ජයම වේවා 💗😍
වෙලාව 12 හමාරයි.වැඩ කරන ගමන් බැලුවේ.බොසාත් දැක්කා.අවුලක් නෑ.වෙනමම ලෝකෙකට ගියා වගේ පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ ඔයාගෙ vlog1k බැලුවම.ගොඩාක් පිං🙏
පරිසරයට ආදරේ කරන හිතහොඳ කොල්ලෙක් යන හැම ගමනම පරිස්සමෙන් යන්න පුලුවන් වෙන්නෙ ඒකයි දවසක අගය කිරීමක් ලැබෙන්නම ඕන TH-camr කෙනෙක් thank you brother අපිට යන්න අමාරු ලස්සන තැන්වල අත්දැකීම් අපිට ලබා දෙනවට තෙරුවණ් සරණයි ජයවේවා❤️💪
පුදුම වාසනාවන්ත ලස්සනම රටක ඉපදීමම පිනක්..බොහෝම පිං සහෝදරයා ඔබටත් මිතුරන්ටත් ඒ අභිමානය ලෝකෙටම පෙන්නුවට.❤️❤️❤️
පරිස්සමෙන් බුදු සරණයි!!!
ගෝඩාක් ලස්සන වීඩියෝ එකක් හරිම ලස්සනයි.ඔබතුමාගෙ අවාරෙ සිරිපා වීඩියෝ එක තමා මම ඉස්සෙල්ලම බැලුවෙ.ඊට පස්සෙ චැනල් එකට ගිහින් තව ඔබතුමගෙ ගොඩාක් වීඩියො බැලුවා.හරිම ලස්සනයි.
හොදට පැහැදිලි කරලා දෙනවා.මාත් කරන්න ඉන්නෙ travaling ගැන ලස්සන vlogs.ඔබතුමාගෙ වීඩියෝස් බලලා මම සමහර තොරතුරු සටහන් කරගන්නවා මට ප්‍රයෝජනවත් වෙයි කියලා.ඒව අපතෙ යන්නැ කියල මං දන්න නිසා. හරිම ආසාවෙන් බලනවා මුලු වීඩියෝ එකම. ඔබතුමාට බොහොම ස්තූතියි. අපිව වෙනමම ලෝකෙකට අරං ගියා වගේ
පරිස්සමින් ඉන්න...❤️
අගය කිරීමට බෙහෙවින්ම ස්තූති .... මම හදවතින්ම සුභ පතනවා අපේ රටේ ලස්සන මුලු ලෝකයටමත්... මුලු ලෝකයක ලස්සන අපේ රටටත් පෙන්නන්න වාසනාව හැකියාව ලැබෙන්න කියලා..! තව දෙයක් මම දිනේෂ්. ඉතිං දිනේෂ්ම කියන්න.... ඔබ තුමා හොඩක් බර වැඩී සරළ මට 🌿🤭
හරිම සතුටු යි ඔබ තරණය කරන සැටි බලගෙන හිටියෙ ඇස් පිය නොහෙළා මාත් ලකේගල යහන්ගල ගැන දැකල තිබුන ට ඔය තරම් විස්තරයක් දැක්කෙ මේ විඩියෝ එකෙන් පින්සිදු වේවා ඔබට ස්තුති ඔබට තෙරුවන් සරණයි ❤👍
මාර සතුටුයි මචං...පරිසරය ගැන උබේ ආකල්පය විශිෂ්ඨයි......උබව ගොඩක් වටිනවා...ඒ නිසාම ආරක්ෂාව ගැන තව ටිකක් වැඩිපුර හිතපං අයියේ...ජයවේවා ...තෙරුවන් සරණයි....
අම්මෝ හෙන අවදානම් ගමනක්...🙉..ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් කාපු කට්ට වෙනුවෙන් ..
මම දැකපු travel කරන උන් අතර පට්ටම unique වැඩක් කරන you tuber කෙනෙක්..❤❤❤❤
th-cam.com/video/w7_xt3Mmjpg/w-d-xo.html
අර ගලේ නගින ටික නම් පිස්සු හැදෙනව.මාර ලස්සනයි සහෝදරයා ...ජය වේවා
නියමයි දිනේෂ් අයියේ තෙරුවන් සරණයි 🌳🌳💚👍
මනසට මේ උතුම් ස්භාවදර්මයෝ භාවනාවකි ! පින් දෙන්වා ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! ලොකු පිරිස් ඔබතුමාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! ලෝකවාසි සැමගේ ආශිර්වාද ඔබලාට නිරතුරුවම ලැබේවා ! 🙏
අම්මෝ අයියෙ කකුල් දෙකත් පණනැති වුණා....පට්ට ජයවේවා ❤️ මාර ලස්සනයි
ටිකක් දුශ්කර වැඩක් නම් තමා... ගොඩාක් ස්තූති
අවාරේ සිරිපා වීඩියෝ එකෙන් පටන් ගත්තු දිගටම ඉතින් ඔයා එක්ක තමයි..ප්‍රසන්ටින් පට්ට...හැමදාමත් අයියා එක්කම තමා..💜️❤️🩹⭐🌎
ගොඩාක් ස්තූති
ඔව් මමත් ❤❤❤🌹🌹🤩🤩
මමත්😊❤
එක තප්පරයක් skip නොකර video එක බැලුවා .ඇත්තට ඒ තරම් සුන්දරත්වයක් ඒ පරිසරය තුල තිබුනා❤..හැමදාම මේ වගේ සතුටිත් පරිස්සමට ඉන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!
බොහොම pin අයියා.ඔයාලගෙ vlog eka බලන් අපි ඊයේ උඩටම ගියා 😘
ඔයා විස්තර කර්නවා වැඩි මං හරිම කැමති ඒකට මොකද මං ආසයි දැනුම ගොඩාක් ගන්න ❤ දැනුම කියන්නේ ලබා ගත යුතු දෙයක් 😻🔥 ඉස්සරහටත් කර ගෙන යන්න සුභ පතනවා....මං අහම්බෙන් මේ v එක දැක්කේ ඇත්තටම කියන්න වචන නෑ සුපිරි ❤🎉
ප්‍රායොගිකව අපිට අත්විදින්න බැරි දේ මේ විදිහට ගේන එක ලොකු පිනක් ... ලස්සනම පලාත මධ්‍යම පලාතේ යන්න පුලුවන් හැමතැනකටම යන්න අවස්තාව ශක්තිය ලැබේවා...
My daughter is still 7. She is so fascinated of your videos with amazing nature.... She still watched two of them.She loves the way you present it.... She enjoys every word you say and every scene you show..... She even replays them..... Hats off to your crew for bringing the nature to them..... Wonderful job..... Keep it up brother.
Wow, thank you!
MY DAUGHTER ALSO. SHE USED TO WATCH THIS WHILE HAVING FOODS.
මේ විඩීයෝ එක කරන්න ලොකු මහන්සියක් වෙලා. අපේ රටේ තියෙන සුන්දරත්වයයි... වටිනාකමයි... රට කරවන ඇත්තන්ට නොතේරෙන එක ගැන දුකයි. ආදරෙයි අයියා හදවතින්ම ඔයාට. ❤❤
ඒක ඇත්ත... බෙහෙවින්ම ස්තූති
මිනිසා කියන්නේ සොබාදහමේ එක් නිර්මාණයක්. සොබාදහම ආරක්ෂා කිරීම අපේ යුතුකම හා වගකීම... හැබැයි මිනිස්සු හැමෝටම මේ දේ තේරෙන්නේ නෑ... නමුත් මේ ඇත්ත දේ හදවතට කාවැදිච්ච සොදුරු නිර්මාණයක් තමා දිනේෂ් ඔබ වගේ මිනිසුන් කියන්නේ..❤️☺️☺️😊 හැම සංචාරයකම ඔබේ අදහස හරිම සරලයි. එ නිසාම මගේ හදවත ට ඉක්මනට දැනුනා.. අනේ ඔබට තවත් සංචාරය කරන්න හැකියාව, ශක්තිය ලැබේවා🙏❤️.. මාත් ආසයි දවසක පිටරට දේවල් බලන්න කලින් මව්රටේ ලස්සන දේවල් බලන්න☺️❤️ ☺️ඔබට බුදුසරණයි 🙏ජයවේවා ☺️❤️
කියන්න වචන නෑ..පට්ට ලස්සනයි ..ඇවිදින්න බැරි අපිට ඔයා කරන්නේ ලොකු සේවයක්💚💚💚💚💐💐💐💐💐🙏🙏🙏🙏🙏
වීඩියෝ එක දාලා අවුරුද්දක් වෙනවා.අදයි බැලුවෙ මං.
බලන ගමන් හිතුව අනේ වහින්න නම් එපා කියලා.දැන් යනවා වගේ දැනුනා.පුදුම ලස්සන ඉදිරිපත් කිරීමක්.ලොකු පීරිස් වගේ යාලුවෝ හැමෝටම හම්බෙන් නෑ.ඒ වගේ යාලුකම් කවදාවත් නැති කර ගන්න එපා. ජය වේවා!
අයියගෙ වීඩියෝ සේරම මං බලනවා .හරිම සුන්දරයි අයියේ .කොහේ ගියත් පරිස්සමින්.බුදු සරණයි ඔයාලා සියලු දෙනාටම .
th-cam.com/video/w7_xt3Mmjpg/w-d-xo.html
ගොඩක් වටින channel එකක් කරන වටින මනුස්සයෙක්. ලෝබ නැතුව අපිටත් එ සුන්දරත්වය විදින්න දෙන පිනම ඇති ඔයාට.👍👍👍👍👍💪✌️🙏
ඇයි දන්නෙ නෑ මට ඔයාලගෙ වීඩියෝස් බලද්දි ඇස් වලට කඳුලු එනවා , මට කවදාවත් යන්න බැරි තැන් යන්න හීන මවපු තැන් මෙහෙම දකින්න පින තිබුනෙ ඔයාල නිසා , බොහොම පිං අයියා , හරිම ලස්සනට කතා කරන ඒ වචන වලට , ඒ නිහතමානී කම , වැදගත්කමට ගරු කරනව , තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ❤️
ඒකනම් මාර අත්දැකීමක්.. ආත්මශක්තිය ඇති අයට පමණයි එය කල හැක්කේ
හයි+කිං, නම් දිනේෂ් තමා.. ♥
හරිම අපූරු ගමනක්..
ඒ ලස්සන අපිටත් බලන්න පුලුවන් කරන ඔයාට පින්..♥️
පරිස්සමට, බුදුසරණයි
ගොඩාක් ස්තූති ... ඒ වගේම ලස්සන comment එකක්.. පරිස්සමෙන් නංගි. බුදු සරණයි
පරිස්සමට යන්න ආයියෙ .තව තවත් ලංකාවේ තියන ලස්සන සුන්දර තැන් බලන්න යන්න සක්තිය ලැබෙවා .දෙන්නාම ටම බුදුසරණයි
මේවගේ දේවල් ඉදිරියටත් අපිට පෙන්නන්න ඔයාට ශක්තිය ලැබේවා! ජයවේවා ❤️
ගොඩාක් ස්තූති
♥️👍👍👍🤝
අලුත් අය ලකේගල නැග්ගත් මචන් උබල නැගපු එක තමයි සුපිරි... තව තවත් ශක්තිය ලැබේවා .....👍👍💪💪
Sri Lankan Tensing Norgey. You are a true inspiration to the youth.
මඟහැරුණු සංස්කෘතියක්,
වැළලී යන්නට කලියෙන්,
නව මුහුණුවරකින්,
අපේ කමත් සමඟින්,
තරුණ ජවයට ආදර්ශයක් වෙමින්,
සැමට තෙරුවන් සරණයි....!!!
th-cam.com/video/w7_xt3Mmjpg/w-d-xo.html
බෙහෙවින්ම ස්තූති .... තෙරුවන් සරණයි
Ela aiyea ❤
ඒක නම් පිස්සුවක් brother,
ආසාවෙන් හිටියේ බලන්න..ජයවේවා..!! ❤🌿
උබ නම් මාරයි මල්ලි..මේ රටේ අබියෝග මගහැර යන මිනිස්සුන්ට උබව විදිනවා නම් මේක සුරපුරයක් කරන්න පුළුවන් හදවතින්ම සුබ පතනවා මල්ලි ..නිදුක් නිරෝගී සම්පන්න අනාගතයකට ආසිරි ..
අම්බො අයියේ ඔයාගේ විඩියෝ වලට ඇබ්බැහි එක පාරක් බැලුවොත් අනේ අයිත් ඉක්මනට විඩියො එකක් දාමූ .
ඔයා හරිම අමුතු මනුස්සයෙක් ඒ නිහතමානි කම
,පරිසරයත් එක්ක තියෙන බැදිම අනේ මන්දා ඔයා නම් ගොඩක් වාසනාවන්තයි .
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ♥️
බුදු සරනයි 🙏
ඇත්තටම ඔයා හරිම නිහතමානී අයියේ ඔයා කතා කරන වචන හරිම සංවරයි .. ඔයාලගේ විඩීයෝ එකක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අයියේ... ඔයාලට බුදු සරණයි