wana arana laggala ලග්ගල වන මැද තනිව වැඩ සිටින ඉස්කෝලේ හාමුදුරුවෝ සොයා ගිය ගමන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ලග්ගල වන මැද තනිව වැඩ සිටින ඉස්කෝලේ හාමුදුරුවෝ සොයා ගිය ගමන

ความคิดเห็น • 79

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු සියලුම ප්‍රර්ථනා එලෙසම ඉස්ට වෙවා🙏🙏🙏

  • @kumarakumara4679
    @kumarakumara4679 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි හිතේ තියෙන දේවල් නිවාගන්න හොද පලාත බුදු සරනයි අපෙ හාබුදුරැවනේ

  • @user-mh4qj6us9m
    @user-mh4qj6us9m 2 ปีที่แล้ว +6

    ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීරඝායුස ලැබේවා !!! ඔබ වහන්සේගේ සියළු උතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු අධිෂ්ඨාන ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා .තෙරුවන් සරණයි .

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว +11

    ස්භාවධර්මයේ අනුභාවයෙනුත් විශ්වයේ ශක්කියෙනුත් සියළු ප්‍රශ්න විසදේවා🙏🙏🙏

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +3

    අපේහාමුදුරැවනේ ඔබවන්සේට දෙවියන් බුදුන්ගේ පිහිටලැබී පැතූසියළුමදේ ඉස්ටවෙවි බුදුසරණයි

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 2 ปีที่แล้ว +3

    හර්ම ලස්සනයි නිදුක් නිරෝගී සුවය දීර්ග යුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට

  • @kumaripuspara9102
    @kumaripuspara9102 2 ปีที่แล้ว +3

    අතිගවුරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා
    සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹
    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වෙත්වා
    නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි මම කුවෙට් රබියා වල පුෂ්පා
    සාදු 🙏🌹 සාදු 🙏🌹සාදු 🙏🌹

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +4

    අපේ සුව මින් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවන්ට දිර්ගායු වේවා !!!!
    තෙරුවන්සරණයි 🙏

  • @gihankarunarathna47
    @gihankarunarathna47 2 ปีที่แล้ว +6

    මේ පංසල වෙනුවෙන් අපි එකතු වෙලා යම් දෙයක් කරමු මිනිසුන්ගේ දුකට සානුකම්පා වෙන හාමුදුරුවරු අද නැති තරම් ඔබ වහන්සේ වැනි උතුම් මිනිසුන් දැකීමට ලැබීමත් වාසනාවක්

  • @udariperera7558
    @udariperera7558 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. සියලු පැතුම් ඉටුවේවා

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว

    ස්වභාවධර්මය යනු ධර්මය යි ඔබ වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා දීර්ගායු වෙවා

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว

    🙏 🙏 thyruwan sarani ape හාමුදුරුවනේ ඔබ වහන්සේ දුක දකින යථාර්ථය දකින අහිංසක මිනිසුන් ගැන හිතන වහන්සේලා ගොඩක් අඩුයි අපේ රටෙහි පින් කර ගන්න කැමති සද්ධාවන්ත මිනිසුනේ කැප කරන්න සැම මොහොතකම මෙවැනි උතුම් සත්කාරයට සහ⁣යෝගය දිලා තෙරැවන් සරනයි සියඑ දෙනාටම

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว

    නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ .මේ විශ්ව ය සාදාරනයක් ඉශ්ට කරනවා ...............
    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා!!
    දීර්ඝ ආයුශ වර්ධනය වේවා !!
    සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා !!
    බාවනාව වැඩේවා දර්මය අවබෝධ වේවා !!
    අපේ හාමුදුරුවෝ එතුලු සියලු බික්ශුන් වහන්සේ ලාට හා ගුරුවෙල වාසීන්ට හා ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏 .

  • @champikaranawaka1779
    @champikaranawaka1779 2 ปีที่แล้ว +1

    Pinvath apee hamuduruvan vahansee oba vahanseta niduk nirogi digasiri lebeva,,anee hari lasana parisarayak ,hitha nivena thenak,,soduru hudakalavaka,aduru vanaguhaavaka budu sithaka athi suvaya mahadath lebeva ,Oba vahasee sithana hema katayuthuma sarathaka veva,🙏🙏🙏

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ❤️🙏🙏🙏🙏🙏🙏

  • @vishakamaniyo4920
    @vishakamaniyo4920 ปีที่แล้ว

    අවසරයි ස්වාමීන් වහන්ස,
    වල් අලි එන එක නවත්වන්න මම දැක්කා මීමැස්සන් ඇතිකරන්න කියලා. සැනසුමක් සහනයක්, යහපත්කම වෙවා.
    තෙරුවන් සරණයි

  • @nimalgunatunga961
    @nimalgunatunga961 2 ปีที่แล้ว +1

    අපේ හාබුදුරැවනේ .ඔබ
    වහන්සේට.දිර්ගායු.
    මමකටාර්

  • @ddandrews6472
    @ddandrews6472 2 ปีที่แล้ว +1

    What a beautiful place!!! More power to this Buddhist monk for creating a place like this.

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว

    ලස්සන නිසංසල පරිසරයක වැඩවාසය කරන. අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ
    මේ විහාරස්ථානය ඉක්මනින්
    සුදුසු ලෙස ගොඩනගා දීමට
    දානපති පින් කැමති ධනවතුන්ගේ
    නෙත් ඇරේවා ......සිත් පහල වේවා
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී
    දීර්ඝායුෂ ලැබේවා.....!!!

  • @kumarimenika9294
    @kumarimenika9294 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu. Apa. Apaa. Hamuduruwanaa

  • @ssss3308
    @ssss3308 2 ปีที่แล้ว +2

    ලස්සන පරිසරයක් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว

    අතිගෞරවනිය අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය තෙරුවන්.සරණයි...💐💐🌹🌹🙏🙏🙏🇸🇦🇸🇦

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 2 ปีที่แล้ว

    ස්භාවධර්මයේ ආනුභාවයේන් ස්භාවධර්මයේ ආසිර්වාදය ඔබවහන්සේට ලැබෙිවා සියලුදෙනාට තෙරැවන්සරනයි

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu tharuwan saranai apa hamuduruwanta.

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 2 ปีที่แล้ว

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nilunilu4166
    @nilunilu4166 ปีที่แล้ว

    බුදුසරණයි 🙏🙏🙏

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว

    Pin wath හාමුදුරුවෝ wanta දීර්ඝ ausa wawa.budusaranei

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว

    theruwan sarnai Pinwath swaming wahanse ohoma thamai lokya heti ethi una Siyaluma dewal wenasa wenawa nethi wenwa mata or Oba wahansetawath pawathwa ganna noheki nisa anantha dukai anathmai apeta monawa nethi unath noseli inna sitha hada ganimai Utum also soka wema yanu tursnawai nethinam sansara gaman saks kirimai dukamai newatha newatha dukama so budupeyanan wahanse apeta desana kelema duken midemai Oba wahanseta budusasunema Niwan sampath lebewa 🙏🙏🙏

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 ปีที่แล้ว

    suwamin wahanse kenakuge asin kadulak watenawa dakkamai.monatharam sanwedida.oba wahanse obe game gam waseenta saha duwa daruwanta tiyena adaraya karunawa agaya karanawa.oba wahanseta niduk nirogi suwa ha deergau labewa🙏🙏🙏🙏

  • @swarnaswarna5543
    @swarnaswarna5543 2 ปีที่แล้ว

    Apa hamuduruwana oba wahansaga partanaya a sama soba darmayan pihita labana wa niyatai budu saranai

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu
    තෙරුවන් සරණයි
    Me wage video හැමදාම බලන්න දෙනවට ඔයාට pin අයියා ❤

  • @samarasingh3065
    @samarasingh3065 2 ปีที่แล้ว

    Gahakola kiyannath maupiya sanaeha manussaya samanai satha siupata sawana dunnama mai gahakola sanahasin satutu wanawa owa vinasha karanakotha gahakola sokayatha pathwanawa oba wahanssae maha pandu rajotthmayanan wanna eti pandurajatuma minissunthawagama gahakolawalta upariman arakssha kara oba wahanssaeta dirgau paratthna karanawa dayakayantat siyalu daviyan arakssha karanawa mae wagae dawal ganaana kanchana matitumata tuti puda karanawa budusaranai🙏🌼🌻🙏man kuwait sitha

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว

    apa hamuduruwana nirogisuwa dirgayusa pathami samata tharuwan saranai .. ❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි පරිසරය

  • @anushikagarshanl5647
    @anushikagarshanl5647 2 ปีที่แล้ว +2

    ලගල කොහෙද මේහරි ලස්සනයි බුදු සරනයි

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 2 ปีที่แล้ว

    Oba wahansege siyslu balaporothu thunuruwange saranin ituwewa!!

  • @chamindaupul6048
    @chamindaupul6048 7 หลายเดือนก่อน

    අපේ පොඩි හාමුදුරුවොි

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 2 ปีที่แล้ว +4

    මට මේවා බලන කොට හිතෙන්නේ චික් විතරක් මන් කෙල්ලෙක් උනානේ කොල්ලෙක් උනානම් මාත් ඔය වගේ කැලේට ගිහින් බාවනා කරනවා අනේ මට මොකුත් එපා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @shantialshanti8812
    @shantialshanti8812 2 ปีที่แล้ว

    Budusaranai hamuduruwana🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanattsgadarmasenaperara941
    @kanattsgadarmasenaperara941 ปีที่แล้ว

    Mataase...Obawahansata....akatuwanna

  • @wanimaline2291
    @wanimaline2291 2 ปีที่แล้ว

    Pin.nirwanasuwayama.labawa.🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼

  • @chandrafernando6428
    @chandrafernando6428 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @thusharichandrika5344
    @thusharichandrika5344 2 ปีที่แล้ว

    Theruwan.saranai suwamin wahansa

  • @sithuminisawbhagya7735
    @sithuminisawbhagya7735 2 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏

  • @premathungawithanage5945
    @premathungawithanage5945 ปีที่แล้ว

    Hamuduru kenek adanne ne daragena inna ona

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 ปีที่แล้ว

    Obatuma atulu sabagi wena Hama denatama wadi wadiyen labeewaa

  • @KolithaWije-qh3jo
    @KolithaWije-qh3jo ปีที่แล้ว

    🙏🙏🙏🏵🏵🌼💮🌺🙏

  • @tharakatharaka1066
    @tharakatharaka1066 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Oba wahansi niwan dakitwa

  • @swarnaswarna5543
    @swarnaswarna5543 2 ปีที่แล้ว

    Oba wahansata dirgayusa labawa

  • @indaranifarnando3892
    @indaranifarnando3892 2 ปีที่แล้ว

    mage yaalu malintha malli

  • @dinukaekanayaka8896
    @dinukaekanayaka8896 2 ปีที่แล้ว

    budusaraniii.

    • @udariperera7558
      @udariperera7558 2 ปีที่แล้ว

      ඔබ වහන්සේසේගේ සියලු ප්‍රාර්තනා ඉටු වේවා. තෙරුවන් සරණයි

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 2 ปีที่แล้ว +1

    මහත්මා ,අපිට භාවනා කුටි කිහිපයක් හදා ගන්න me පන්සල කිට්ටුව ඉඩමක් ගන්න පුළුවන් ද .

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 ปีที่แล้ว

    News mhattayo jajatth pinnnn

  • @somaasomaa6551
    @somaasomaa6551 2 ปีที่แล้ว

    Budu,sarani

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 2 ปีที่แล้ว

    හරාම නිස්කලංක පරිසරයක පිහිටි පංසලක් දුර බැහැර උනත් ඇව්ත් වන්දනා මාන කරන්න පුදුම ආශාවක් ඇතිඋනේ ඒ වගේම හාමුදුරුවන් වහන්සේගේ නිවුනු කතාබහ... ඹබ වහන්සේට නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝායුෂ පතන්නම් (නගරයේ පජසලකට ) වඩා කොයිතරම් නිස්කලංකයිද?🙏🙏🙏🙏🙏🙏 සාදු ..සාදු ..සාදු...

  • @nilu353
    @nilu353 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว

    🙏🙏🙏.....

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathsarath2050
    @sarathsarath2050 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @anushikagarshanl5647
    @anushikagarshanl5647 2 ปีที่แล้ว

    හැබැයි කියන පැත්තට කොහෙමද දන්නේ නැහැ අනිත් අයට නමි සියට සියම කියපු වීදිහට කරලා දුන්නා තවටත් ඵ වීදිහට කරනවා බුදු සරනයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว

    ද්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshil2505
    @maheshil2505 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹

  • @eventssrilanka9410
    @eventssrilanka9410 2 ปีที่แล้ว

    BUDHU SARANAI

  • @prasannadissanayake359
    @prasannadissanayake359 2 ปีที่แล้ว

    kanchana mahaththya mata me hamuduruwange contect number ekak genna loku udauwak.

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว

    🙏🙏🙏