Police Nona | පොලිස් නෝනා | Indika Liyanage | Official Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2020
  • lyrics Nandasiri Keembiyahetti Music - Indika Liyanage
  • เพลง

ความคิดเห็น • 274

  • @senekajayatissa5792
    @senekajayatissa5792 3 ปีที่แล้ว +79

    ලස්සන කාන්තා පොලිස් නිලධාරීයක් ගැන ලියැවුණු අලුත් තේමාවක්, කවුරුත් හිතන්නේ නැති පැත්තක්.
    ඉංදිකගේ ගායනය ගැන මොනවා කියන්න ද? ලස්සන ගීතයක්. ජය ශ්‍රී!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +9

      බොහොමයක් ස්තුතියි තව කෙ⁣නෙකුටත් රසවින්දනය සඳහා share කරන්න

    • @sunandapremalal4537
      @sunandapremalal4537 2 ปีที่แล้ว +4

      Lassani hodha vadak වෙනසක්

    • @sddadyo110
      @sddadyo110 11 หลายเดือนก่อน +1

      නියමයි ජය වේවා 👌👌👌

    • @GamageVish
      @GamageVish 4 หลายเดือนก่อน +1

      Kkv8maduwwa🎉​@@IndikaLiyanage

    • @nwkumara4941
      @nwkumara4941 3 หลายเดือนก่อน

      හොද නිර්මාණයක් හරිම ලස්සනයි❤❤❤ ජයවේවා....

  • @shanshiwanka9452
    @shanshiwanka9452 2 ปีที่แล้ว +21

    ගීතය අහද්දි තනියෙන් කට කොනින් හිනාවක් යන රසස් වාදය පිරිච්ච කොලෝචිත ගීතයක්..

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +31

    අම්මෝ මල්ලි ඒක 70,80,90, දසක වල වගේ හරිම සුන්දර වචන ,ඔයාගේ ගායනය කොහොමත් සුපිරි ඔය හඬ රැකගන්න තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹🌹

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +5

      බොහොමයක් ස්තුතියි තව කෙ⁣නෙකුටත් රසවින්දනය සඳහා share කරන්න

  • @amilasampath6332
    @amilasampath6332 2 ปีที่แล้ว +11

    ඉන්දික මේකට හොන්ද සෙට් එකක් එක්ක විසුවල් එකක් කරන්න අනිවාර්යයෙන් හිට් වෙනවා.
    පද තනුව ඔබේ කට හඩ සහ සන්ගීතය අතිවිශිෂ්ඨයි

    • @vimujayathissa3557
      @vimujayathissa3557 2 ปีที่แล้ว +1

      Ammo epa geethaya rasaya widinna ge chiththarupayata anuwa ehi rasaya sadakalika wa widinna puluwan
      Nathuwa the visual ekak poduwe (geethayaka) rasaprabahwaya winasawi yanawa saththai

  • @SuperRoadend
    @SuperRoadend ปีที่แล้ว +13

    අප්පට සිරි....මේක කවිය නම් දැකලා තියෙනවා කලින්..අද තමයි සිංදු ව ඇහුවෙ ..සුපිරිවැඩක් මල්ලි....

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 2 หลายเดือนก่อน

      කවිය ලස්සනයි මට nam

  • @luckydeepal4048
    @luckydeepal4048 2 ปีที่แล้ว +13

    හරිම අපූරුයි ගීතය...නිල ඇඳුමට හානියක් නොවන විදිහට හදවතකට දැනුනු ආදරය ගැන කියාපාන ලස්සන පබැදුමක්...ජය වේවා...👍

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @kaludeeraanura8981
    @kaludeeraanura8981 2 ปีที่แล้ว +3

    Harima lassanai sinduwa.obat dewipihitai.polce sewayata gawurayak wewa

  • @susanthawikramapala7728
    @susanthawikramapala7728 2 ปีที่แล้ว +12

    කලෙකින් අහන්න පුළුවන් ගීතයක් ජය වේවා ..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු

  • @slsayyabro1511
    @slsayyabro1511 ปีที่แล้ว +6

    හරිම ලස්සන සිංදුවක් 🤣🤣🤣හිතුවක්කාරකමකුත් පොඩියට තියෙනවා අපේ අතීතයට යනවා නේද🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️ඔබතුමාට බුදු සරණයි මම දවසගානේ අහනසිංදුවක්

  • @sujithchaminda2058
    @sujithchaminda2058 2 ปีที่แล้ว +8

    ඉන්දික මගෙ සහෝදරයා ...නියමයි මචං .....

  • @kavikvlogs4899
    @kavikvlogs4899 3 ปีที่แล้ว +10

    නන්දසිරි සර් හරිම හඩට දිලා සිංදුව ජයවේවා❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි තව කෙ⁣නෙකුටත් රසවින්දනය සඳහා share කරන්න

  • @kaludeeraanura8981
    @kaludeeraanura8981 2 ปีที่แล้ว +3

    Mage puthageth teacher kenek obata jayawewa mr.indika

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 ปีที่แล้ว +4

    Wenasma vidye geethayk 🌷🌷🌷🌷🌷🌷

  • @janakasampath1835
    @janakasampath1835 3 ปีที่แล้ว +11

    යුගයක් වෙනස් කල හැකි හඩ😍😍😍

  • @janath9118
    @janath9118 2 ปีที่แล้ว +2

    "Police Nona" - me sinduwa hondayi, namuth meka 'sarala geetha' shayileeya ekak. Mata hithena widiyatanam, me sinduwa pop style ekata gayana karanam meeta wada hondayi kiyalayi. Ethakota meetawada popular weyi.
    Hebeyi me song eke video ekanam wedak nehe. Meka Indian films walin gaththu police ladies lage photo tikak dala thiyenne. Mekata gelapena original video ekak lankawe shoot karala hadanne awashshayi.

  • @chathu2457
    @chathu2457 2 ปีที่แล้ว +5

    පට්ටම ලස්සනයි සහෝ අහන්න අහන්න ආසයි යන්න ඉදිරියට ජයග්‍රහණය අනිවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා හැමදාමත් ආදරෙයි අපේ එකෙක් සතුටුයි 👌👌👌👍👍👍👊👊👊❤️❤️❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @janeeliser5472
    @janeeliser5472 2 ปีที่แล้ว +23

    සරලයි. සුන්දරයි . ලස්සනයි.
    නැවත නැවතත් අහන්න හිතෙනවා . It fixes the mood 👍

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න ගීතය ජනගත කරමු එකතුව

  • @shyamaananda587
    @shyamaananda587 2 ปีที่แล้ว +6

    වෙනස ලස්සනයි ...👌💛

  • @kmpushpukumarajayatilaka1111
    @kmpushpukumarajayatilaka1111 ปีที่แล้ว +6

    ඔබගේ ගීත අපිව ඇහැරෙව්වා
    ආයෙමත් ගීත අහන්න හිතෙනවා
    සුබ ගමනකට හදවතින්ම සුබපැතුම්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක වෙලාවක කතා කරන්න 0773931730

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 ปีที่แล้ว +1

      Harima Lasdanai

  • @akhahsnha3502
    @akhahsnha3502 2 ปีที่แล้ว +4

    සුපිරි සෙට් ඵහෙකින් ඕනම ඕනතැනකට ඵලම තමා

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @sameerakasun7827
    @sameerakasun7827 ปีที่แล้ว +5

    ලස්සන තේමාවක්,මේ වෙනසට ගරු කරනවා...❤❤❤❤❤❤💐💐💐💐💐🙏🙏🙏🙏🎉️🎉️🎉️🎇🎇🎇🎇

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා යාලුවොන්ටත් අහන්න share කරන්න දිගටම ඉන්න සබ්ක්‍රයිබ් කරගෙනම නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 9 หลายเดือนก่อน +3

    අම්මො නියමයි හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว +4

    ලස්සනයි වෙනසක් තියෙනවා

  • @nandakumari2879
    @nandakumari2879 2 ปีที่แล้ว +15

    👍 නියමයි අමුතු ආරයක ගීයක් සුබ පැතුම්

  • @lakshanmadushanka4055
    @lakshanmadushanka4055 2 ปีที่แล้ว +7

    මෙවනි සින්දු නියමයි පට්ට දැන් කාලේ තියන අසහන සින්දුව වලට වඩා මොන තරම් ලස්සනද

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා යාලුවොන්ටත් අහන්න share කරන්න යාලුවොන්ටත් කියන්න සබ් කරන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @chandimaperera521
    @chandimaperera521 3 ปีที่แล้ว +9

    ලස්සන song එක,❤️❤️❤️❤️❤️ ඔබ‍ට තෙරුවන් සරණයි, සුභ අනාගතයක් ඔබ‍ට 😘😘😘

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි තව කෙ⁣නෙකුටත් රසවින්දනය සඳහා share කරන්න

  • @nadithakassapa
    @nadithakassapa 2 ปีที่แล้ว +5

    ඒකත් මරු ඉන්දික සහෝ...👍✌😍

  • @neleejayasuriya8847
    @neleejayasuriya8847 ปีที่แล้ว +1

    Ane hari lassanai e sinduwa suba pathum

  • @thamaraeuconsultant8415
    @thamaraeuconsultant8415 3 ปีที่แล้ว +7

    Voice සුපිරි ඔබ ඉදිරියට ම යන්න. ඔබ ජනප්‍රිය වනවා නිසැකවම

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි ඇගයීමට

  • @sanjeewaninimalka9838
    @sanjeewaninimalka9838 2 ปีที่แล้ว +2

    Asai ahan Inna attatama lassanai

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ගීතය ජනගත කරමු එකතුව යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ් කරන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @user-xz9jh5mb3r
    @user-xz9jh5mb3r 3 ปีที่แล้ว +2

    Sambhawya lin gembo ei dan redda ussagena....manasika athathiya niwana supiri sinduwak...jayamawewa...keembiyahetti sir...indika sir...

  • @bandararathnayake4346
    @bandararathnayake4346 2 ปีที่แล้ว +2

    Kalakata pasu ahapu lassana nirmaanayak.thankz you

  • @shanelidewmini2626
    @shanelidewmini2626 2 ปีที่แล้ว +5

    පොලීසියෙ ඉන්න සම්පත් උඩුදුම්බර අන්කල් දේශනයක් දෙන්න අපේ sch එකට ආව වෙලේ අහන්න දුන්න song එකක් ආස හිතුන නිසා හොයලා ඇහුවේ හරිම ලස්සනයි කාලෙකින් අහපු හොදම නිර්මාණයක්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ගීතය ජනගත කරමු එකතුව යාලුවොන්ටත් අහන්න share කරන්න යාලුවොන්ටත් කියන්න සබ් කරන්න නව නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා බලන්න

  • @uththarasiriwardana9928
    @uththarasiriwardana9928 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අයියේ

  • @ramyaweerasingha1509
    @ramyaweerasingha1509 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @sriyasrimali4400
    @sriyasrimali4400 2 ปีที่แล้ว +4

    Lassanai fb eake thibunu nisadesak geethayak karala..lassanai suba pethum

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න

  • @sirimalrosa7166
    @sirimalrosa7166 2 ปีที่แล้ว +1

    Lassana gayanayak

  • @iamstar3747
    @iamstar3747 ปีที่แล้ว +4

    සරලයි ලස්සනයි..සින්දුව අහද්දි මට මැවිලා පෙනවා😅😅😅

  • @sagarasaduni8786
    @sagarasaduni8786 2 ปีที่แล้ว +2

    Wellawayan unusum suba ethum 🌹

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය සබ්ක්‍රයිබ් කරන්න යාලුවොන්ටත් කියන්න

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว +3

    ලස්සනයි සුභ පැතුම් 👑👑👑💛💛❤️‍🔥💖💖💚💚💫💪💪💫👑💛💛❤️‍🔥💖💚💫💫💪💪 ඔබට ජයවෙිවා බුදුසරණයි

  • @danthakumara9695
    @danthakumara9695 2 ปีที่แล้ว +2

    ආහ්... මාර කෑල්ල

  • @renukasugandani4510
    @renukasugandani4510 ปีที่แล้ว +3

    Kalekin ahapu lassana githayak

  • @kumarisenevirathna9906
    @kumarisenevirathna9906 ปีที่แล้ว +2

    හරිම ලස්සන යි ගීතය .කවුරුත් නොකියන තේමාවක්.ඒ වදන් සුපිරි .

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว +1

      සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න යාලුවොන්ටත් අහන්න share කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @akhahsnha3502
    @akhahsnha3502 2 ปีที่แล้ว +4

    සුපිරිම සුපිරි

  • @tharutharu3442
    @tharutharu3442 ปีที่แล้ว +3

    Polic thama hodatama kare💖💖

  • @grayshonkariyawasam8605
    @grayshonkariyawasam8605 2 ปีที่แล้ว +6

    ,අලුත් ..රසයක්...Its very much touched .Good tune lyrics...Music with accordian superb.Good luck .Blessings

  • @sithukarusath3169
    @sithukarusath3169 2 ปีที่แล้ว +6

    ගායනය වගේම සංගීතය මුසු කිරීමටත් එක සේ හපන්කම් දක්වන අරුමය මේ ගීතයෙන් හොඳටම දැණුන. සුභ පැතුම්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි ඇගයීමට

    • @ranirosha8717
      @ranirosha8717 2 ปีที่แล้ว +2

      @@IndikaLiyanage අයියෙ ලස්සනයි පට්ට මන් පටිටම් අසයි ලස්සනයි පට්ට ආදරෙයි ආදරෙයි පලෙන්ඩ

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩාක් ඔබට ජයවෙිවා

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว +5

    බුදුසරණයි ....!

  • @ruwanpathikariyawasampathi8601
    @ruwanpathikariyawasampathi8601 2 ปีที่แล้ว +3

    ජය...ජය...ජය....නියමයි.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ගීතය ජනගත කරමු එකතුව යාලුවොන්ටත් අහන්න සලස්වන්න ස්තුතියි ඇගයීමට

  • @chinthakakumara1267
    @chinthakakumara1267 2 ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සනයි....💞

  • @srisaram7945
    @srisaram7945 ปีที่แล้ว +4

    Thanks to Viridu Nalin I found this song. Thanks for the nice singing.

  • @kalwani5232
    @kalwani5232 ปีที่แล้ว +3

    Pattama lassanai

  • @subhanishashikala2733
    @subhanishashikala2733 2 ปีที่แล้ว +3

    අහම්බෙන් ඇහුනා මේ ගීතය හරිම ලස්සනයි ❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      යාලුවොන්ටත් අහන්න share කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න

    • @subhanishashikala2733
      @subhanishashikala2733 2 ปีที่แล้ว +1

      @@IndikaLiyanage subscribe kala ayye👌👌👌

  • @padminiranawaka5410
    @padminiranawaka5410 3 ปีที่แล้ว +1

    Dawasata kihipawatawak geethaya rasavinda.harima apurui.indikage gayanaya harima rasai.hinawa thamai maru.

  • @SammyCeylon555
    @SammyCeylon555 ปีที่แล้ว +1

    Great job

  • @sachinisewwandi8773
    @sachinisewwandi8773 ปีที่แล้ว +3

    Obata dura gamanak yannata suba pathanawa

  • @kaveeshathejan7137
    @kaveeshathejan7137 3 ปีที่แล้ว +2

    Wadagath widiyata hasya rasaya mathu karala tiyenawa jayama wewa

  • @kumarapathirana4042
    @kumarapathirana4042 2 ปีที่แล้ว +3

    Ela.... ela..........elakiri ..

  • @sankajayashan6469
    @sankajayashan6469 2 ปีที่แล้ว +5

    Super kiyanna wachana ne lassana👌👌👌👌👌i ❤❤❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් සලස්වන්න සබ් කරන්න යාලුවොන්ටත් කියන්න

  • @sampathwimalasena5190
    @sampathwimalasena5190 2 ปีที่แล้ว +4

    ලස්සනයි බ්‍රෝ තව තව අහන්න හිතෙනවා

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න සබ් කරන්න

  • @musicmarayaw.a2869
    @musicmarayaw.a2869 2 ปีที่แล้ว +4

    සුපිරි නියමයි

  • @herukaaweso2510
    @herukaaweso2510 2 ปีที่แล้ว +2

    Supiri song ekak

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න වීඩියෝව එනව ලඟම

  • @manelvithanage4244
    @manelvithanage4244 3 ปีที่แล้ว +2

    මරු.........

  • @emihunny4081
    @emihunny4081 2 ปีที่แล้ว +2

    Lassanama githayak

  • @darkspace4649
    @darkspace4649 2 ปีที่แล้ว +5

    Superb. Great work🌹🌹🌹❣️❣️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි යාලුවොන්ටත් අහන්න share කරන්න

  • @sujeewahettiarachchi3819
    @sujeewahettiarachchi3819 ปีที่แล้ว +2

    God my friend

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 2 ปีที่แล้ว +2

    ලස්සනයි .......රහයි...

  • @shani9800
    @shani9800 ปีที่แล้ว +2

    සුපිරි ලස්සන sinduwa

  • @kariyawasamranjani2584
    @kariyawasamranjani2584 2 ปีที่แล้ว +9

    සරළ භාෂාවෙන් ලියවුනු සිත්ගන්නා ගීතයක්, තේමාවට අසාදාරනය නොවන් ආකාරයේ ළයාන්විත ගායනයක් ❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +3

      ස්තුතියි හදවතින්ම ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා බලන්න

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 ปีที่แล้ว +2

    නියමයි කවිය ගීතයක් වුනා ...

  • @sumeedafernando7841
    @sumeedafernando7841 2 ปีที่แล้ว +3

    Supiri supiri supiri ❤❤❤❤

  • @-Snow-2914
    @-Snow-2914 2 ปีที่แล้ว +3

    පට්ටම atal n

  • @ravindratudugala8067
    @ravindratudugala8067 2 ปีที่แล้ว +7

    ලස්සනයි සුබ පැතුම් ඉන්දික අය්යා .❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +3

      ස්තුතියි මල්ලි යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @madhunisansala9391
    @madhunisansala9391 2 ปีที่แล้ว +4

    හබටම ලස්සනයි .

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා බලන්න ස්තුතියි ඇගයීමට

  • @mathsdilanthabhadraji3244
    @mathsdilanthabhadraji3244 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @sen5725
    @sen5725 2 ปีที่แล้ว +2

    koheda methakkal hitiye oyage aindu niyamai

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න

  • @priyadarshaniekanayake6203
    @priyadarshaniekanayake6203 ปีที่แล้ว +3

    ඒක තවත් වෙනස්...ගීතයක්...සුභ පැතුම් ...

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi888 5 หลายเดือนก่อน +1

    ඒ හඬ 👍

  • @comtec790
    @comtec790 ปีที่แล้ว +3

    ලස්සනයි අයියේ ඔිශන් එකේ ඉන්න කාලෙ වගේම තමයි වලල්ලාව්ට අපි තාමත් ආරෙයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว

      ස්තුතියි මල්ලි යාලුවොන්ටත් අහන්න share කරන්න දිගටම ඉන්න සබ්ක්‍රයිබ් කරන්න යාලුවොන්ටත් කියන්න වලල්ලාවිටි

  • @shyamaliawanthi3710
    @shyamaliawanthi3710 2 ปีที่แล้ว +4

    මමත් පොලිසියට යන්න ගොඩක් ආසයි.ඔයා ඒ සිංදුව ලස්සනට කියනවා..සුභ පතනවා....Congratulations....❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      යාලුවොන්ටත් අහන්න share කරන්න සබ්ක්‍රයිබ් කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ස්තුතියි ඇගයීමට

    • @sawmyapriyangi7713
      @sawmyapriyangi7713 ปีที่แล้ว +1

      Honddn gayana karanawa ape wennasak dakkiinnawa. Lassanai . Obe hakkiyawa praguna wewa .. dirgauwewa ..

  • @priyanthaajith8919
    @priyanthaajith8919 2 ปีที่แล้ว +2

    Menna Nirmana super

  • @rakengsupport
    @rakengsupport 2 ปีที่แล้ว +2

    👌👍

  • @amilasampath6332
    @amilasampath6332 2 ปีที่แล้ว +6

    ඇයි මේක ලන්කාවේ විසුවල් එකක් නොකරන්නේ නියම රහක් මේ සින්දුව .ජය වේවා

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      කරමු .....ආර්ථික අපහසුතා තමයි.....ස්තුතියි ඇගයීමට

    • @amilasampath6332
      @amilasampath6332 2 ปีที่แล้ว +1

      ඉන්දික මේකට හොන්ද සෙට් එකක් එක්ක විසුවල් එකක් කරන්න අනිවාර්යයෙන් හිට් වෙනවා.
      පද තනුව ඔබේ කට හඩ සහ සන්ගීතය අතිවිශිෂ්ඨයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว

      @@Maatt0024 0773931730 mobile / whatsapp

  • @vijjenasrinu7955
    @vijjenasrinu7955 2 ปีที่แล้ว +3

    hrima lasdani, ahanna ahanna adai💙

  • @charikaweerasooriya
    @charikaweerasooriya 9 หลายเดือนก่อน +2

    Lassanai

  • @pickme5117
    @pickme5117 2 ปีที่แล้ว +2

    Lassanai godak

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ස්තුතියි

  • @russelfernandoofficial
    @russelfernandoofficial 2 หลายเดือนก่อน +1

    the best song ever you done indika i like it thanks 🥰

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 หลายเดือนก่อน

      There are some issues about this song...if u can call me at your leisure time.....0773931730 thanks

  • @rosadangalle65
    @rosadangalle65 2 ปีที่แล้ว +3

    Ela Ela

  • @nalinahenna7995
    @nalinahenna7995 3 ปีที่แล้ว +2

    Ayye eka niyamai

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว

      ස්තුතියි share කරන්න

  • @buddhikapradeep5847
    @buddhikapradeep5847 3 ปีที่แล้ว +5

    ජයවේවා

  • @sanjeewaathukorala2360
    @sanjeewaathukorala2360 2 ปีที่แล้ว +3

    නියමයිනේ සහෝදරයා

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      යාලුවොන්ටත් අහන්න දෙන්න ස්තුතියි

    • @sanjeewaathukorala2360
      @sanjeewaathukorala2360 2 ปีที่แล้ว

      @@IndikaLiyanage අනිවාර්යයෙන්

  • @NilukaShamali-in9cj
    @NilukaShamali-in9cj 2 หลายเดือนก่อน +1

    Hodai sathuthui

  • @thinulithedarahettiarachch3868
    @thinulithedarahettiarachch3868 2 ปีที่แล้ว +2

    Superb performance brother.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      Thanks please let your friends hear this song and subscribe

  • @sujeewadissanayake7669
    @sujeewadissanayake7669 ปีที่แล้ว +3

    නියමයි ඉන්දික මහත්තයා

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +3

    අගෙයි... 👍👍👍

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න යාලුවොන්ටත් කියන්න subscribe කරන්න

  • @kumarasarath9892
    @kumarasarath9892 2 ปีที่แล้ว +1

    Good

  • @mohomedasraf8216
    @mohomedasraf8216 2 ปีที่แล้ว +2

    Lassani thanku

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා චැනලය සබ්ක්‍රයිබ් කරන්න යාලුවොන්ටත් අහන්න share කරන්න

  • @vineetharodrigo549
    @vineetharodrigo549 3 ปีที่แล้ว +2

    ithamathma sundara geethyak . obage abhinayan mana badinawa. ''vineetha''

  • @surangasilva982
    @surangasilva982 3 ปีที่แล้ว +2

    Kiyanna wachana na,...patta