ගූණසිංහපුර ගෝතමී | Gunasinghepura Gothami | Attidiye Pugngnarathana | Indika Liyanage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • "ගූණසිංහපුර ගෝතමී"
    ලෑලි සිපගත්
    ලැයිමේ කවුරුත්
    දන්න කාගෙත් හිතවතී
    කොටුවේ බෝ ගහ යටට එන්නී
    පුරන්නට නොව පාරමී
    පඩි පෙලක් දරු පැටවු ඈ වැදු
    නිවන්නට උන් සාගිනී
    වඩේ විකුණා මක් කරන්නද
    සැමියෙකුදු නැති අසරණී
    ළඟින් යනකොට ගාණ අහලා
    මහත්වරු යති මාරු වී
    ඒත් තාමත් කවුරුවත් නෑ
    ලැමේ ගින්නට හාද වී
    මාංචුව අත් දෙකට වැටුණා
    රිදී වළලුත් පැරදුනී
    මහත්තයෝ මං අසරණයි වැඳ
    දොහොත් දී ඈ වැලපුණී
    නග්න වී නෙතු වසා තිරපට
    ඇයටවත් ඈ නොපෙණුනී
    තුලාවත් අසමාන වී අසිපතත් ඇගෙ පාමුල වැටී
    බේරේ වැව ළඟ දැනෙන සුවඳට
    අලුත් කඩයත් නොදෙවෙනී
    ඇපයකට හපයක් වුණා යලී
    ගුණසිංහපුර ගෝතමී..
    ගේය පද: අත්තිඩියේ පුඤ්ඤරතන හිමි
    සංගීතය සහ ගායනය: ඉන්දික ලියනගේ
    ______________________________________________________________________
    ප්‍රතිභා-PRATHIBHA
    "ශ්‍රී ලාංකේය සුභාවිත ගීතයේ සෞන්දර්යාත්මක තිඹිරිගෙය".
    ලෞකික අනුකරණවාදී ගී නිර්මාණකරණයෙන් මිදී ඔබේම ගීයක ලෝකෝත්තර උරුමයටමග ඵල පෙන්වන අපේ කාලයේ කමටහන.
    ගේය පද රචක:අත්තිඩියේ පුඤ්ඤරතන හිමි.
    Subscribe our TH-cam channel :- / @prathibha-722
    Email:- punnaratanaa@gmail.com
    Facebook:- / prathibhasongwriters

ความคิดเห็น • 71

  • @Prageethkalupahana
    @Prageethkalupahana 9 หลายเดือนก่อน +10

    කාලෙකින් බිහි උනු කලාත්මක ගීපද රචනයක්.... ගැයුම සුපිරී 👍

  • @rohanranawaka5755
    @rohanranawaka5755 7 หลายเดือนก่อน +8

    හරිම ලස්සන අරුත්බර ගීතයක්.

  • @malisaruvan7783
    @malisaruvan7783 6 หลายเดือนก่อน +15

    කාලෙකිම් බිහි උන ලස්සනම සින්දුවක් ලොකු අර්ථයක් තියෙනව ගීපද රචනා කරපු හාමුදුරුවනේ ඔබ වහන්සේට මේවගේ ගීපද රචනා කරන්නට ශක්තිය ලැබේවා

  • @k.m.c.dilrukshibandara8733
    @k.m.c.dilrukshibandara8733 6 หลายเดือนก่อน +2

    අහන පලවෙනි වතාවටම හිතට වදින සින්දුවක්.. ❤️මාරම ලස්සනයි ❤️😌

  • @slsayyabro1511
    @slsayyabro1511 9 หลายเดือนก่อน +3

    ලස්සනයි 👌👌👌👌👌 ලස්සනයි 🌹🌹🌹🌹🌹ලස්සනයි පදමාලව ගැයුම අතිවිශිෂ්ටයි ප්‍රවීණයි දක්ෂයි ලස්සනයි 👌👌👌👌

  • @RenukaMalkanthi-d1c
    @RenukaMalkanthi-d1c 2 หลายเดือนก่อน +3

    ගැහැණියකගෙ අසරණකම ගැන කියවෙන අරුත්බර ගීතයක්,ගායනයත් හැගුම්බරයි ඒනිසා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 2 หลายเดือนก่อน +2

    අද කාලෙ වෙන දෙ ගිතයක් වශෙයෙන් නිර්මානය කරලා ඔබ වහන්සෙට තෙරුවන් සරනයි පද වැල් ගායනයත් හරිම ලස්සනයි ❤

  • @Chaminda-wk2pd
    @Chaminda-wk2pd 3 หลายเดือนก่อน +3

    අලුත් සිංදු ආහල එපාවෙලා තියෙන කාලයෙ අහන්න පුලුවන් අර්තවත් ගීතයක් .

  • @chinthapatti1
    @chinthapatti1 หลายเดือนก่อน +2

    Thanks thanks very much

  • @field04-l3p
    @field04-l3p 28 วันที่ผ่านมา

    හරිම හැගුම් බර ගායනා දෙකක්. හරිම ආඩම්බරයි සහෝදරිය

  • @chandanasamaraweera8703
    @chandanasamaraweera8703 หลายเดือนก่อน +1

    මැතකාලයෙ බිහිවුනු ලස්සන ගිතයක්

  • @saumyatharakaperera3772
    @saumyatharakaperera3772 หลายเดือนก่อน +2

    Super...❤

  • @Ruka156
    @Ruka156 5 วันที่ผ่านมา

    කාල කින් ඇහුව ලස්සන සිංදුවක් ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤❤

  • @DammikaWitharana-n6w
    @DammikaWitharana-n6w 5 หลายเดือนก่อน +6

    රන්බණ්ඩා සෙනවිරත්න මහතාගේ ලදුනේ සිංදුවට පස්සේ ඒ වගේම ලයට ක් ගයන ගීයක්. හරිම සාර්ථක නිර්මාණයක්

  • @wijayarathnaamarathunga1931
    @wijayarathnaamarathunga1931 4 หลายเดือนก่อน +6

    ඉන්දික මල්ලි සුපිරි ගායන යක් .ගීතය පදරචනය කල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !! බුදු සරණයි .

  • @GothamiKodithuwakku
    @GothamiKodithuwakku 4 หลายเดือนก่อน +3

    මෙි පද රචනය සත්‍යයක් ..අද දුප්පත්කම රජවෙන කාලය ක..නීතිය කොහේ් කැළෑ වැදිලා...🙏🙏🙏🙏

  • @saumyatharakaperera3772
    @saumyatharakaperera3772 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

  • @christopherdelmar7752
    @christopherdelmar7752 4 หลายเดือนก่อน +5

    කලකින් අහපු ලස්සන සිංදුවක්.

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 4 หลายเดือนก่อน +4

    අපේ ස්වාමීන් වහන්සේ ගේ අර්ථ වත් පද පෙලට උපරිම සාධාරණය ඉටුකර න කටහඩක් විශිෂ්ට යි ❤️❤️ ❤️ අතිවිශිෂ්ට නිර්මාණයක් ඔබ වහන්සේ ට තවත් මෙවැනි සාර්ථක නිර්මාණ බිහි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි 🙏🌷

  • @user-siriyawathi
    @user-siriyawathi 2 หลายเดือนก่อน +2

    Harima lasanai budusaranai🌺

  • @nelumwasala8531
    @nelumwasala8531 4 หลายเดือนก่อน +3

    ලස්සන‍යි අර්ථවත් සිංදුවක්.

  • @sujeewajayasena-w5o
    @sujeewajayasena-w5o 2 หลายเดือนก่อน +2

    Truth of life, nice song & voice..........❤

  • @TharukaTharuka-x1f
    @TharukaTharuka-x1f 3 หลายเดือนก่อน +2

    ❤❤❤ niyami

  • @sachirachathuranga1876
    @sachirachathuranga1876 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @SunilPerera-l9x
    @SunilPerera-l9x 4 หลายเดือนก่อน +3

    හදවත වැලපෙන රචනය.එම සේම ගායනය....

  • @PeramuneLkPeramuneLK
    @PeramuneLkPeramuneLK 2 หลายเดือนก่อน +2

    Hithata wadinawa ape hamuduruwane

  • @hemachandrawalpitagama8477
    @hemachandrawalpitagama8477 2 หลายเดือนก่อน +3

    Me.sinduwa.demala.basawenuth.

  • @chamarasanjeewa6014
    @chamarasanjeewa6014 2 หลายเดือนก่อน +1

    Super

  • @premarathnadeneth8586
    @premarathnadeneth8586 5 หลายเดือนก่อน +5

    භාවනාවක් වගෙ ❤

  • @kasunmaduranga6606
    @kasunmaduranga6606 10 หลายเดือนก่อน +4

    Supper😢

  • @jayawewajayawewa6477
    @jayawewajayawewa6477 4 หลายเดือนก่อน +4

    Pinwath Swameen Wahansa, most beautiful song lyrics ever written. Please keep writing more and more.
    Theruwan Saranai!

  • @wasanapathirana6860
    @wasanapathirana6860 11 หลายเดือนก่อน +4

    Super...👍

  • @isharasandamali2531
    @isharasandamali2531 2 ปีที่แล้ว +5

    Niyamai sinduwa

  • @NilanthiThennakoon-z1r
    @NilanthiThennakoon-z1r 18 วันที่ผ่านมา

    සුභ පැතුම් හොද අර්ථවත් ගීතයක්❤

  • @BandusenaRajapaksha
    @BandusenaRajapaksha หลายเดือนก่อน +1

    ❤❤❤SRBC❤❤❤🎉

  • @SamanKumara-oj6co
    @SamanKumara-oj6co 2 หลายเดือนก่อน +2

    වචන ටිකට හරියන තනුව... සියල්ල පරයන ඉන්දිකගේ මධුර හඬ....

  • @NaynaDusmanthi
    @NaynaDusmanthi 3 หลายเดือนก่อน +2

    Lassana❤❤❤hadak❤❤❤bs

  • @samanlalani1766
    @samanlalani1766 5 หลายเดือนก่อน +2

    ලස්සනයි සියලු deval සුබපැතුම්

  • @asankajayawickrama8700
    @asankajayawickrama8700 4 หลายเดือนก่อน +2

    සුපිරියි

  • @jayasekaraaw972
    @jayasekaraaw972 4 หลายเดือนก่อน +3

    කාලෙකින් ඇගට දැනෙන ගීතයක් ඉන්දික මහත්මයාගේ හඩත් අපේ හාමුදුරුවන්ගෙ පදවැලත් ගීතය සමිපුර්න වෙනවා 🙏

  • @manojsiyambalapitiya9342
    @manojsiyambalapitiya9342 3 หลายเดือนก่อน +1

    ඉන්දික...සුපිරියි

  • @DanushkaRanadeera
    @DanushkaRanadeera 4 หลายเดือนก่อน +2

    සුපිරියක් තමයි

  • @roshanihansika-p1c
    @roshanihansika-p1c 4 หลายเดือนก่อน +3

    Gunasinha puts gothami v ❤❤❤

  • @musiccat7783
    @musiccat7783 4 หลายเดือนก่อน +3

    Samaharu. Gayana. Lathoni. Geetha. Walata. Wada. Kotharam. Lassana. Geethayakda. Meweni. Thawath. Geetha. Apata. Asanna. Lebewa😊😊😊😊😊😊😊

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 4 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤

  • @hussainrisvi2902
    @hussainrisvi2902 4 หลายเดือนก่อน +4

    ඇපයකටත් හපයක් වුනා ගුණසිංහපුර ගෝතමි්

  • @SaNdesHaYeRaWaYa
    @SaNdesHaYeRaWaYa 9 หลายเดือนก่อน +4

    Me hamuduruwo kohe pansaleda inne

    • @upaliupa5766
      @upaliupa5766 4 หลายเดือนก่อน

      peradeniya campus eken out vela...dan America ve pansalaka vada inne....

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 4 หลายเดือนก่อน +1

    Padamalawai. Gayanai. Dekama. Lassanai 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼😊

  • @IndikaLiyanage
    @IndikaLiyanage 4 หลายเดือนก่อน +2

    th-cam.com/video/MDGRP0ZGRcY/w-d-xo.htmlsi=xF32B-iEXAB-RHqO සිංදුව කියන්න ආසා අයට karaoke එක

  • @premanandapahalage6284
    @premanandapahalage6284 4 หลายเดือนก่อน +1

    Yathrthaya winiwida dakina geethayak ❤

  • @KrishKg-eb7py
    @KrishKg-eb7py หลายเดือนก่อน

    මේක මං අයියගෙ කැමතිම සිංදුව .නිතරම අහනවා.අනේ මන්දා මේක මහ පුදුම විදිහට දැනෙන ගීතයක්.අපෙ හාමුදුරුවන් ගෙ වචන හරි පුදුමයි..ඒ වචනවල ගෝතමීලගෙ වේදනාව අපූරුවට ගැබ්වෙලා තියෙනවා.❤❤

  • @salindadesilva471
    @salindadesilva471 4 หลายเดือนก่อน +1

    Beautiful composition
    Reality in words

  • @chandimakumbalathara3848
    @chandimakumbalathara3848 4 หลายเดือนก่อน +2

    ❤🌹🇩🇪beautiful.

  • @KrishKg-eb7py
    @KrishKg-eb7py 4 หลายเดือนก่อน +2

    Kawruwath hodak nokiyana ayatath athi kathawak katawathma nokiyana..mona tharam ahuwath epa nowena geethayak.harima hagumbarai.
    Ape hamuduruwange e wachana kiyanne harima sanwedi kathawak.
    Godak sthuthi mewan nirmana apita rasa widinnata salaswanawata.

  • @sanjayaperera9940
    @sanjayaperera9940 4 หลายเดือนก่อน +4

  • @IsuruSanjaya-m4m
    @IsuruSanjaya-m4m หลายเดือนก่อน

    ❤ lassanayi

  • @roshanihansika-p1c
    @roshanihansika-p1c 4 หลายเดือนก่อน +2

    Iassanay❤❤❤❤❤❤

  • @bandarabandara9659
    @bandarabandara9659 4 หลายเดือนก่อน +3

    😢😢😢😢😢😢

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 หลายเดือนก่อน

    අම්මෝ 😢😢😢

  • @nirowithmusic7009
    @nirowithmusic7009 5 หลายเดือนก่อน +2

    මට ඔනේ මේ ගීතයේ....Karoke එක piz 🙏🙏🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage 4 หลายเดือนก่อน

      th-cam.com/video/MDGRP0ZGRcY/w-d-xo.htmlsi=xF32B-iEXAB-RHqO

  • @surangamanoj8454
    @surangamanoj8454 4 หลายเดือนก่อน +1

    ❤❤❤🔥

  • @KarunawathiHeenatigala
    @KarunawathiHeenatigala 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 หลายเดือนก่อน

    මක්කරන්නද කියල අහක බලල හරියන්නෙ නැහැ. අපි කොහොම හරි මේ ක්‍රමය වෙනස් කල යුතුයි. ගෝතමීලා සහ ඇගේ දරුවන් මේ අපාය වලින් ගලවාග්න ඕන

  • @manjulawijebandara6954
    @manjulawijebandara6954 4 หลายเดือนก่อน +2

    හොදම පද පේලිය
    ඇපයකට හපයක් වුනා

  • @chanakaweerakoon2821
    @chanakaweerakoon2821 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ 😥

  • @ramyairangani3527
    @ramyairangani3527 8 หลายเดือนก่อน

    Ai? Mama me deval karanna pirimi kee denek ekka giyada me deval sambarayak karanna? Mata monava thibilada mechchara kale?

  • @bandawijerathna4575
    @bandawijerathna4575 3 หลายเดือนก่อน +1

    බෙල්ල ගියත් අනුර ජනාධිපති karamu

  • @amaljithjayasuriya5860
    @amaljithjayasuriya5860 4 หลายเดือนก่อน +2

    ❤❤❤