නාකියා කියලා බැනපු නිසා මොනරාගල පොලිස්සියම දනගස්සපු හීන්බණ්ඩා |The story of DM. Heenbanda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ලංකාවේ තියෙන රාජ්‍ය ආයතන අතරින් වැඩිපුරම ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙන ආයතනක් විදියට පොලිසිය හඳුන් වන්න පුළුවන්, තමන්ට පැවරිලා තියෙන රාජකාරිය දේව කාරියක් කරගෙන වැඩ කරන පොලිස් නිලධාරීන් හිටියත් සමහරක් නිලධාරීන්ගේ වංචනික ක්‍රියා කලාපයන් නිසා අවංකව රාජකාරිය කරන නිලධාරීන්ගේ වගේම එම ආයතනයේ නමත් කැත වෙනවා, ඉතින් මේ වගේ සිදුවීමක් ගැන අමුතු අපිට දැනගන්න ලැබුනා, අපේ කතාවේ කතා නායකයා තමයි හීන්බණ්ඩා, මේ කියන්න යන්නේ හීන්බණ්ඩා මුහුණ දුන්න සිදුවීමක් ගැන, මේ කතාව ඉවර වෙනකන් බැලුවට පස්සේ ඔයාලට තේරේවි ඇත්තටම හීන්බණ්ඩා කියන්නේ කවුද කියලා,
    ___________________________________________________________________________
    'අමුතු' TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, සහ අධ්‍යාපනය සම්බන්ද වටිනා වීඩියෝ නරඹන්න පුළුවන්. තාමත් අප සමඟ එකතු වී නැතිනම් පරක්කු නොවී දැන්ම එකතුවන්න.
    ******************************************************************************
    Follow Us On Facebook - / amuthufb
    ___________________________________
    Thank You, Have a Great Day...!
    ---------------------------------------------------------
    #amuthu

ความคิดเห็น • 611

  • @welesuda8686
    @welesuda8686 ปีที่แล้ว +323

    අම්මට සිරි හීන්බන්ඩා අංකල් ඔයා මාර මනුස්සයෙක් නේ 😮😮

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 ปีที่แล้ว +66

    ලස්සන කතාව. අපේ රටේ මනින්නෙ බාහිර පෙනුමෙන්මනෙ. මේ වගේ දැවැන්ත චරිත තමයි රජයේ සේවයට ඕනා. ඉහළ තනතුරුවලට ඕනා.

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp ปีที่แล้ว +27

    මේ කථාව අප රටේ සියළුම දෙනාට පාඩමක් වේවා සමහර අය යමෙකුට සළකන්නේ ඇඳුමට වත්පොහොසත් කමට මිළ මුදළ් වළට තරා තිරමට බළයට ජවයට රණ් රිදී මතු මැණික් ඇඟේ පුරවා ගත් අයට ශබ්දෙට මේ දේවළ් ඇත්නම් පමනයි සැළකිළි නැත්නම් ගෙට් ලොස්ට් කොමොමද ඒකෙ රස

  • @hasaentertainment560
    @hasaentertainment560 8 หลายเดือนก่อน +32

    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ 😌🥰🙏

  • @subashdarshana8429
    @subashdarshana8429 ปีที่แล้ว +62

    ඇත්තටම ලංකාවේ පොලීසියට මිනිසුන්ට කතාකරන්න දන්නේ නෑ. එකයි ලංකාවේ පොලිසිය බලු වෙලා තියෙන්නේ .

    • @udagedaragunasekara8371
      @udagedaragunasekara8371 ปีที่แล้ว +2

      එදා.......හීන්බංඩ දිසාපති පොලේ යනවා අඩුවට ගෙදර ආයට කෑමට යමක් ගේන්න . අද ....කවුද එහෙම යන්නෙ....හරක් ඇතිකරල කිරි ගන්නට අද.......එදත් පොලීසියේ හැටි කතාවෙම ලස්සනට තියෙනව දෙවිදහකට ...?

  • @risingsrilanka3733
    @risingsrilanka3733 ปีที่แล้ว +20

    මේ කතාව අතීතයේ සිද්ධ වුන දෙයක්... සිද්ධිය වුන අවුරුද්දත් දැම්මනම් තමයි වටින්නේ..
    දැන් කාලේ ඉන්න රාජ්‍ය නිලධාරීන් මෙහෑමනෑ..

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 ปีที่แล้ว

      අපොයි නෑ..
      කර අඹල ගන්නෙ.

    • @smjayavilalsiriwardhena
      @smjayavilalsiriwardhena 10 หลายเดือนก่อน

      මූ දන්න රෙද්දක් නෑ. මීට ඉස්සෙල්ලා fbඑකේ ගියපු ගොං ආතල් ගන්න හදපු කතාවක් මූට අහුවෙලා ඔහේ දානවා.

    • @SupunjayasankaManicramagedara
      @SupunjayasankaManicramagedara 2 หลายเดือนก่อน

      මේක ඇත්ත සිද්දියක් පරිපාලන ශේනියේ හිටපු දක්ශ නිලදාරියෙක් හෙට්ටිපොළ පැත්තේ ගමක හිටපු කෙනෙක් ​@@smjayavilalsiriwardhena

  • @Damayanthi-em8sp
    @Damayanthi-em8sp ปีที่แล้ว +12

    ඇත්ත patta ඇත්ත oya police නිලධාරීන්ta hethak papuwak ඇත්තෙන්ම naha.අවංක දිසාපති thumek...🙏🙏🙏🙏

  • @dilvithanage1151
    @dilvithanage1151 7 หลายเดือนก่อน +11

    @everyone
    මානුශීය විදියට කතා කරන්න නොදන්නා නිලධාරීන්ට මේක හොද පාඩමක්

  • @aravindasenarathna1132
    @aravindasenarathna1132 ปีที่แล้ว +4

    කාගෙහරි ලියුමකුයි, ඇත්ත හරි බොරු හරි සහතිකයයි, ඉංග්‍රීසි, පරිගණක පුළුවන්නම්, බලපුලුවන් කරකමක් තියෙනවනම් උන් තමයි නිලධාරී එකයි ගැටලුව තවත් මෙවන් රාජ්‍ය ආයතන අනන්තයි අප්‍රමාණයි, විශේෂයෙන්ම අනුරාධපුර නම ස්ථානය අවශ්‍ය දවසට හේතු සාදක ඇතුව අවශ්‍ය තැන් වලට අනිවාර්යෙන්ම ලබාදෙනවා

  • @avishka8141
    @avishka8141 ปีที่แล้ว +55

    හැම රාජ්‍ය නිලදාරියෙක්ම මෙහෙම නිහතමානී වෙනවනම්..👑️❤️

  • @harisaraharisara7828
    @harisaraharisara7828 ปีที่แล้ว +21

    ඇහුවම මට සිහියට ආවෙ
    " හෙ ළ ජා ති ක අ භි මා නේ ... .... ..." ගීය !!!
    හ රි ස තු ටු ය් , නි ය ම හෙ ළ යෙ ක් !!!
    තු න් ස ර ණි න්
    ම⁣ ගෙ සසරෙ ම මෑ ලෝතුරු පින් බෙලෙන්
    සු ජ ය ම මෑ හා දි ගා සි රි වේ වා !!!
    හෙළි කළ හැමට ත්
    එ සේ ම මෑ
    වේ වා !!!

  • @dsquickappliques1555
    @dsquickappliques1555 8 หลายเดือนก่อน +8

    ආදර්ශමත් කතාවක් ස්තුතියි ඉදිරිපත් කිරීමේදී තව සැලකිලිමත් වන්න ගොං නාම්බ කියලත් කියනව වස්සත් කියනව හැබැයි කිරි ගත්තා කියලත් කියනව

  • @tharakasampath-sh3rq
    @tharakasampath-sh3rq ปีที่แล้ว +37

    ලොකූ ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්,,නියමයී සහෝ❤️❤️❤️🥰🥰🥰🙏🙏🙏👍💪

  • @maneesha-ey7ku
    @maneesha-ey7ku 6 หลายเดือนก่อน +17

    වීරකැටිය පොලිසිය මෙහෙමමයි

    • @KavindaLakshanකවියා
      @KavindaLakshanකවියා 5 หลายเดือนก่อน

      මමත් පැය 24ක් වීරකැටියෙ හිටියා පොලිසිය

    • @RuchiMadushan
      @RuchiMadushan หลายเดือนก่อน

      මේ ඔයැයි විරකැටියේ 😊😊😊

  • @JayaKandy
    @JayaKandy 9 หลายเดือนก่อน +18

    කතාව අහලා තියනවා හොඳයි, එත් රූප රාමු අන්තිමයි

  • @priyankajayasekera7506
    @priyankajayasekera7506 ปีที่แล้ว +32

    හීන් බණ්ඩා මහ දිසාපති තුමාට ආවඩා ආයුබෝ වේවා 🙏

    • @Believeandstart
      @Believeandstart ปีที่แล้ว

      කවද සීන් එකක්ද ඒ?..🤔

    • @priyankajayasekera7506
      @priyankajayasekera7506 ปีที่แล้ว

      @@Believeandstart ටිකක් පරණ කතාවක්

    • @WMTBWanninayaka-ht9sc
      @WMTBWanninayaka-ht9sc ปีที่แล้ว

      Koralayagamahemegabana

    • @Subo65
      @Subo65 7 หลายเดือนก่อน +1

      එකදාස් නවසිය විස්සෙ

  • @dinidusilva3690
    @dinidusilva3690 ปีที่แล้ว +26

    අද සමාජයට හොදටම වටින කතාවක්👌👌

  • @JMadu-nb3nn
    @JMadu-nb3nn ปีที่แล้ว +38

    කොහේත් පොලිසිය නෙවෙයි ගොඩක් රජයේ ආයතන ඔහොම තමයි. මිනිස්සුන්ට බල්ලොන්ට වගේ කතාව සද්ද. උන්ට ගියපු රට වගේ අහිංසක මිනිස්සු දැක්කම.

    • @TgSubasinha-mg1lh
      @TgSubasinha-mg1lh ปีที่แล้ว

      Id5

    • @nandaninandani221
      @nandaninandani221 ปีที่แล้ว

      පොලීසියවිතරක් නෙවි රජයේ ඉඩම් අමාත්‍යා0සයෙනුත් බොහෝ අකටයුතුකම් මිනිස්සුන්ට සිදුවෙනවා.,දැන් පසුපැවරුම් ලියනවා කියන්නේ බොරුවක් ,දැන් ක්‍රියාත්මකවෙන්නේ 22/04 ලේකනයයි. මොන අවුරුද්දේ පැවරුමකරතිබුනත් නිලධාරින්ගේ හිතවත්කම මත නොයෙක් ආකාරයෙන් නීතිගෙනහැරපා පැවරුම අවලන්ගුකර හිමිකම නොමැති පුද්ගලයන්ට බුක්තියට දෙන්න පුලුවන්කමක් තියෙන රටක් මේක අසාධාරණකම් කල හැකි නිලධාරීන් පෝසණය කරන රටක් මේක කවදාහෝ ඔවුන්ටත් මේවායේ ප්‍රතිවිපාක විදින්ට සිදුවේවා

    • @piyankakumari9001
      @piyankakumari9001 ปีที่แล้ว

      Ane ou appa benkuwakt giyath ewage

  • @nilanthanew1rathnayake721
    @nilanthanew1rathnayake721 ปีที่แล้ว +21

    මට දවසක් ඉලෙක්ශන් ඩියුටි යන්න දුන්නෙ නෑ එතන පොලිස් කාරයො ටික.. ඕයි ඕයි ... ඔතනින් වහාම එලියට යනවා මේ ඡන්ද මධ්‍යස්ථානයක්... මම කියුවා මට එන්න කියල තියෙන්නෙ ඒකයි ආවෙ... ආපු එක්කෙනා ගෙන්න ගෙන එලියෙ ඉඳන් වැඩේ කරන් යන්නලු .. මේ කතාව එදා මතක් උනා මට... මම කියුවා කවුරුවත් එන්න කියුවෙ නෑ ඡන්ද ස්ථානාධිපති කියල මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් මට ලියුමක් එවලා ඒක නිසා මම ආවෙ කියල... අයියෝ ..සොරි මහත්තයා ... කියුවා ඒ පසු දිනේ වෙනකල්ම මම ඔය පොලීසියේ උන් එක්ක කතා කරේම නෑ..ඇවිත් පොත ඉල්ලන්නත් උන් බලාගෙන හිටියා පොලීසියනම් ඉයා

  • @dhanu2126
    @dhanu2126 ปีที่แล้ว +10

    කොහෙත් ඉන්නවා හොදට ඇදගෙන බොරැවට රගන අයට සලකනවා දුප්පත් කෙනෙක් ගියොත් ඔහෙ බාටා දෙකක් දාගෙන එහෙම ගියොත් කකුල් දෙකේ ඉදන් උඩට බලලා සද්දෙ දානවා .

  • @nishanthikumari3056
    @nishanthikumari3056 ปีที่แล้ว +16

    මේ කතාව ගැන නම් දන් නෑ..හැබැයි බුත්තල නම් සත්‍ය සිද්දියක් උනා...1992, 93 කාලේ.ප්‍රෙමදාස ජනාදිපති තුම..වයසක දුප්පත් මිනිසෙකු විදියට ඇදලා බුත්තල ඉස්පිරිතාලට එනව බේත් ගන්න. ඩොක්‍ටර්ලා ගනන් ගන්නෙ නැතුව කකුල් දෙකත් මේසෙ උඩ තියගෙන එයාලගෙ කතාවකලු...ප්‍රෙමදාස මහත්තයා පොඩි කොල කෑල්ලක් මේසෙ උඩ තියාගෙන හිටියලු..ඒක දැක්ක ගමන් ඩොක්‍ටර් හොදටම බයවෙලා.කකුල් පහලට දාලා..ඔන්න ඔක ඇත්තම. සිද්දියක්...

    • @nirmalasd-b7z
      @nirmalasd-b7z 2 หลายเดือนก่อน

      මෙි රටෙි මිනිස්සු ගැනනමි කතා කරලා වැඩක් නැහැ😂😂

    • @nirmalasd-b7z
      @nirmalasd-b7z 2 หลายเดือนก่อน

      පේුම ද⁣ාස ජනාදිපති මෙි රටේ දුප්පත් අසරන මිනිස්සන්ට මොන තරමි සෙවයක් කරාද ආදරය කලාද ඇට නැති දිවවල් කරෝකො කාරකෝ එතැමාව පටිට ගැහුවා සුනාමි ඇවිත් පාඩමි ඉගැන්නුවා සටක රැලට අපහස විදින්න වුනේම ඒනිසයි පස්කැ පුහාරයට නිතියෙන් කටිටියි පැන පැන ඉන්නවා නමුත් නින්දා අපහාස ලැබුනා

  • @chamindasampath1854
    @chamindasampath1854 7 หลายเดือนก่อน +6

    කථාව ලස්සනයි. Visual චොර

  • @sirisenasamarasinha4933
    @sirisenasamarasinha4933 ปีที่แล้ว +14

    රාජ්‍ය සේවයට ගරුත්වය දුන් මෙවන් නිහතමානී මිනිසෙක්‍ රටේ පාලනයට අවශ්‍ය ඔබවන් අයයි අද රජ්යෙ මුදල් පිං පඩිලෙස ගනිම්න් නිකරුනෙ කාලය කජයේ සේවකයින්

  • @chamindasamarathunga2968
    @chamindasamarathunga2968 ปีที่แล้ว +9

    ලංකාවේ පොලිසියෙ උන් මනුස්සයෙක්.දිහා බලන්නෙත් රවලා .. කාලකන්නි...

  • @ShehanShehan-v5d
    @ShehanShehan-v5d ปีที่แล้ว +7

    අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙනෙ බැලුවෙ

  • @SunilDayananda-wp2jb
    @SunilDayananda-wp2jb หลายเดือนก่อน +1

    පොලිසියට ඇත්ත පිලිගන්නැ කයරැ හරි බොරැකියියන කෙනාට සලකලා සාදාරන පුත්ගලයට කුනුහරපෙන් බැනල පන්නනවා මෙික මටයුනා එකයි

  • @danaslnk5167
    @danaslnk5167 ปีที่แล้ว +7

    කරුනාකර ඉන්දියාවෙිි පින්තූර දැමීමෙන් වලකින්න නියම කතාව මීට පෙර අසා බලා ඇති බැවින් ඉන්දියන් පංතුර දැමීමෙන් වලකින්න .

  • @rupasena7048
    @rupasena7048 ปีที่แล้ว +2

    මේ කථාව අමුලික බොරුවක් විය යුතුයි දිසාපති නොහදුනන පොලිස් නිලධාරින් ඒ දිස්ත්‍රික්කයේ සිටිය නොහැකිය

  • @ADNissanka5429
    @ADNissanka5429 ปีที่แล้ว +8

    අව්ව වෙලාවක දොඩම් වීදුරුවක් බිව්වා වගේ...😊😊

  • @bandulaweerakoon1582
    @bandulaweerakoon1582 ปีที่แล้ว +6

    මෙහෙම දෙයක් එ් කාලේ වෙලා තියනව. එ්ත් එකඑක අය එ්වට අලුත් කෑලි එකතුකරල පලිප්පු දාල අලුත් කරල කියනව.

  • @jayathissabandara1313
    @jayathissabandara1313 7 หลายเดือนก่อน

    මේවා අහල තේරුම් අරන් මිනිස්කම් ඇතුව වැඩක් කරන්න, හරිම වටිනවා ස්තුතියි,

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +17

    මේක මම කලින් අහල තියනව ගොඩක් කාලෙකට කලින්...
    Thank for sharing

  • @haroldperera697
    @haroldperera697 2 หลายเดือนก่อน +1

    නැවත ඇසුවෙම්...💪💪💪❤️👍

  • @neranjanisamankumari4402
    @neranjanisamankumari4402 ปีที่แล้ว +26

    වීඩියෝ එකේ එක හීන්බණ්ඩා කෙනෙක් හොයපු මම 😴😴

  • @welesuda8686
    @welesuda8686 ปีที่แล้ว +63

    මොනරාගල පොලිස්සිය, ගෞරවයෙන් බුදු සරණයි ඈ 😅🤣😂

    • @buspisso2
      @buspisso2 ปีที่แล้ว +3

      මේව ඹොරු කතා

  • @smackfisachiya8476
    @smackfisachiya8476 ปีที่แล้ว +5

    පිටකවරෙන් පොතම කියවලා තේරුම් ගන්න බෑ ❤️

  • @kavishkalakshan-du9mu
    @kavishkalakshan-du9mu ปีที่แล้ว +10

    හීම්බන්ඩ බොසාවයි අනිත් උන්වයි පැටලුනේ මට විතරද 😢

  • @ජනිත්රත්නායක
    @ජනිත්රත්නායක ปีที่แล้ว +13

    ගොන් වස්සගෙන් කෝමද බ්න් කිරි ගන්නෙ.. නෑ මන් මේ දන්නෙ නැති නිසා අහන්නේ😁😜

  • @ahinsakumari4797
    @ahinsakumari4797 ปีที่แล้ว +21

    කතාව කරන කෙනාගේ කටහඩ නම් ලස්සනයි. ඒ හින්දම ඉවර වෙනකම් ඇහුවා. හීන් බණ්ඩා කියන කතාව නම් ලස්සනයි ආසාවෙන් ඇහුවා.මොකද හීන් බන්ඩාලා ගොඩයි

    • @SURANGAPRADEEPKUMARA-v8u
      @SURANGAPRADEEPKUMARA-v8u ปีที่แล้ว

      ❤️‍🩹✌️

    • @kwstar5733
      @kwstar5733 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @jethapeiris4212
      @jethapeiris4212 ปีที่แล้ว

      කැලුම් විජේසූරියගෙ කටහඬ වගේ.

    • @Villager.5
      @Villager.5 ปีที่แล้ว

      කටහඬට සුරාන්තයට පත්වුණා ද

  • @awankawadan556
    @awankawadan556 ปีที่แล้ว +24

    පුදුම ගැම්මක් ඇති උනා මෙතුමා ගැන අහනකොට,ඒවගේම පොලීසිය කියන්නේ රජවාසල කියලා හිතන් ඉන්න සමහර නිලධාරීන් ගැනනම් පුදුම කලකිරීමක් ඇති වෙන්නෙ මහා එපාම කරපු පුද්ගලයෝ ඉන්නේ පොලීසිය කියන රාජ්‍ය ආයතනේ කියන්න මේක තවත් උදාහරණයක්.මහාදිසාපති තුමාට විතරක් නෙවේ , ඕනම පුද්ගලයකුට වයසට ගරුකරලා ආදරෙන් ගෞරවයෙන් කතාකරන්න. වයසක අය කියන්නේ අපි මෙ ජීවත්වන පරිසරය නිර්මාණය වෙන්න හේතු උන අය කියලා හිතන්න.

  • @لاسيكا
    @لاسيكا ปีที่แล้ว +7

    පටිට චරිතයක් එවාගේ අය දැන්නැහැ 😥😔

  • @NalikaSandamali-w2n
    @NalikaSandamali-w2n 2 หลายเดือนก่อน +1

    පොලිසි කවදාවත් හැදෙන්නේ නැහැ. අහිංසක මනුස්ස ටම තමයි පහර වදින්නේ. අදත් හෙටත් හැමදාමත් එහෙමයි.

  • @Thushara_Bro
    @Thushara_Bro ปีที่แล้ว +5

    බාහිර පෙනුමෙන් මිනිස්සුන්ගෙ තරාතිරම හොයලා ඇතුලාන්තෙ හිතන්න යන්නනම් හොද නැ...ව

  • @mohandilhara1643
    @mohandilhara1643 ปีที่แล้ว +10

    හින් බන්ඩලා දෙදහක් විතර... පොලිස්නිලධාරී ගොඩ....🤣🤣🤣

  • @shehandilshara2375
    @shehandilshara2375 ปีที่แล้ว +9

    ඇත්ත හීන් බණ්ඩා කව්ද බං 🥺💔

  • @suthusuthu32
    @suthusuthu32 ปีที่แล้ว +4

    සමාජයට වටිනා කතා වක් සියලු දෙනාටම

  • @chalanidisanayaka6487
    @chalanidisanayaka6487 ปีที่แล้ว +9

    ලස්සනයි කතාව

  • @niroshanalin1014
    @niroshanalin1014 9 หลายเดือนก่อน +5

    අපි පොතට කලින් හැමදාමත්
    පිට කවරෙම බැලුවේ🤨😏

    • @BgiKumari
      @BgiKumari 8 หลายเดือนก่อน

      Hariyata hari

  • @shiranidominic9138
    @shiranidominic9138 ปีที่แล้ว +4

    Good gentlemen Heenbanda

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ ปีที่แล้ว +5

    හොඳ ආදර්ශමත් කතාවකි

    • @amuthu
      @amuthu  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @gamagamini1549
    @gamagamini1549 8 หลายเดือนก่อน +1

    බොරැව වුනත් ඇත්ත විදියට කියනවා පචෝරිස්

  • @bashifernando1419
    @bashifernando1419 ปีที่แล้ว +2

    කතාව හොඳ යි..විෂුවල්ස් අවුල්

  • @NadunPrabhath-b4h
    @NadunPrabhath-b4h ปีที่แล้ว +5

    සුපිරි. හැබැයි ගොන් නාම්බ කිරි දුන්නෙ කොහොමද යාලු

  • @DhumindhaSuranga
    @DhumindhaSuranga ปีที่แล้ว +4

    👍නියමයි.මාමා

    • @amuthu
      @amuthu  10 หลายเดือนก่อน

      💖

  • @meethiyamilindameethiyamil583
    @meethiyamilindameethiyamil583 ปีที่แล้ว +9

    පිරිමි වස්සාගෙන් කිරි ගත් අරැමු පුදුම ජාතියක් බන් අපි.😁😁😁

  • @banathamethmal6259
    @banathamethmal6259 8 หลายเดือนก่อน +1

    උබ කතා කියනවා පට්ට ලස්සනයි බන්

  • @disnakumari2782
    @disnakumari2782 ปีที่แล้ว +5

    ලස්සන ආදර්ශයක්

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 2 หลายเดือนก่อน

    ඔක්කොම හොඳයි මේ ඉන්දියානු රූපරාමු නැත්නම් මේකට ලංකාවේ රූපරාමු හොයාගන්නම බැරි වුණාද මාර U ටියුබ් නාලිකා

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 ปีที่แล้ว +9

    දැන් කාලේ ඔ්වා බෑබෑ..මම අහවල් අැමතිගේ හොදම යාලුවා පොලිස් ලොක්කා කිව්වහම...මහ දිසාපති නැට්ට පුකේ ගහගෙන හරකා හොයන්න හතර ගාතෙන් තමය් යන්නේ පැටියෝ...පටිරෝල්.නැද්ද..නැද්ද..එ්..එදාා...මේ..මෙදාා...

  • @Damayanthi.0
    @Damayanthi.0 ปีที่แล้ว +22

    පරණම කතාවක්.අලුත් මුහුණුවරකින්

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 ปีที่แล้ว +9

    හීන් බන්ඩා හිටියේ කෑගල්ල

  • @samindakodagoda9828
    @samindakodagoda9828 ปีที่แล้ว +4

    Excellent 🙏

  • @sujithkumara8557
    @sujithkumara8557 ปีที่แล้ว +13

    ඕක ගොතපු කතාවක් .
    මීට කලින් වෙනත් පලාත් වලින් මේ වගෙ වුනා කියලා ඔය කතාව අහලා තියෙනවා .

  • @chamarapriyashanthabongoch4067
    @chamarapriyashanthabongoch4067 ปีที่แล้ว +13

    දැං තමයි මොනරාගලට හීංබන්ඩා ඕනම කාලෙ

  • @janakadissanayaka1443
    @janakadissanayaka1443 ปีที่แล้ว +1

    මොනරාගල මහ දිසාපති හීංබණ්ඩා මහත්තයා ගියේ මොනරාගල පොලිසියට නෙවෙයි නේද? මාතෘකාව වැරදියි. එය නිවැරදිව සෝදන්න.

  • @sumithragamage8442
    @sumithragamage8442 ปีที่แล้ว +9

    සංගීතය වැඩියි කියන ඒවා ඇහෙනවා අඩුයි

  • @mobileshopgroup6746
    @mobileshopgroup6746 ปีที่แล้ว +4

    ඔක්කොම ඉන්නේ හින් දි නළු නීයී ලියන්න

    • @rohankumara4951
      @rohankumara4951 ปีที่แล้ว +1

      එතකොට හින්බන්ඩ ඉන්දියාවෙද..

  • @sinhalabro
    @sinhalabro ปีที่แล้ว +3

    හීන්බන්ඩාට ගරැ..එකෙන්ම...

  • @Hasitvshow
    @Hasitvshow ปีที่แล้ว +3

    අන්න මිනිස්සු♥️🥺

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ ปีที่แล้ว +3

    පොලිස් ය විතරක් නෙවෙයි හැමතැනම දකින්න තියෙන දේවල් මේ

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +4

    දැන් ඉන්න එවුන්ගේ මොලේ තියෙන්නේ කොහේද කියලා තමයි මේ කතාවෙන් ගන්න තියෙන්නේ.හීන් බන්ඩා ලංකාවෙ මොනරාගල. පොලීසිය ඉන්දියාවෙ.මුන් හිතන් ඉන්නේමුන් තරං පිරවල් පොරවල් නැහැ කියලා. වැඩිහිටියෝ හරක් කියලා හිතං ඉන්නේ.මේකට කොම්පියුටර් ජිල්මාට් එක වත් හරියට කර ගන්න බැර් එකෙක්. හිතං ඉන්නේ බුද්දිමත් ට්ගරුන පරපුර කියලා . මෝඩ උද්දච්ච තරුන පරපුර😂😂😂

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 ปีที่แล้ว +3

    යොදා ගන තිබෙන රූප රාමු වලින් අහුල ගත්තු කතාවට සහ හීන්බන්ඩා මහතාට විශාල අගතියක් ඉන්දියන් පොලිසිය විදේශීය මහල්ලො අවු 58 ගෙලපෙන රූපයක් වෙනුවට අවු 80 වෙ පුද්ගලයො ඒකත් එකෙක් නොවෙයි 20ක් විතර කවුද බොල හීන් බන්ඩා

    • @darmadasadarmadasa9686
      @darmadasadarmadasa9686 6 หลายเดือนก่อน

      මමත් මීට ටික කාලේකට කලින් මේ
      සිදුවිම වෙන කෙනෙක් යූ ටියුබ් ඒකේ දාලා තියෙනවා දැක්කා ඒයා හරි ලස්සනට වීඩියෝ ඒක කරලා තිබුනා පටන් ගැනීමේ සිට අවසානය
      දක්වාම ඒ හීන්බණ්ඩා කියන චරිතය ලස්සන සුදු දිගට වවාපු රැවුල . කොන්ඩෙ ජාතික ඇදුම ඒ විධියටම තිබුනා ඒ වීඩියෝ ඒක බලන කෙනාට ඇත්තටම ඒ හීන්බණ්ඩා කියන චරිතය සිතේ මැවිලා පෙනුනා .
      ඒ තරම්ම රසවත් විදියට ඒ වීඩියෝ ඒක හදලා තිබුනා .
      මේකෙ මේ ඉන්දියන් විකාර දාලා වීඩියෝ ඒක විනාශ කරල .

  • @padmagalkotuwe
    @padmagalkotuwe ปีที่แล้ว +3

    ලංකාවේ පොලිසියෙ නිලධාරීන් නෙමෙයි

  • @rukshanvidusanka5687
    @rukshanvidusanka5687 ปีที่แล้ว +2

    Policiye nam kisima සාධාරණයක් wenne na මිනිස්සුnta මිනිස්සු pagala dana thanak thamay policiya 😔

  • @nalakawijerathne281
    @nalakawijerathne281 ปีที่แล้ว +17

    මෙක පට්ටම පට්ට පරන කාතාවක්.

  • @-thetraveler1975
    @-thetraveler1975 ปีที่แล้ว +2

    බිංගිරියෙ කලින් ඉදපු කෙනත් ටිකක් ඔය වගේ නැශනල් එක ගහගෙන් වාහනෙ දාලා බස් එකේ ගෙදර යන්නෙ.

    • @amuthu
      @amuthu  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @anjaut
    @anjaut 5 หลายเดือนก่อน

    උසස් පෙළ සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රය හදන සරුත් මෙවැනිම නිහතමානී චරිතයක්

  • @milamila6109
    @milamila6109 ปีที่แล้ว +3

    හරිම වැදගත් kathawak

    • @amuthu
      @amuthu  10 หลายเดือนก่อน

      ❤️

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 ปีที่แล้ว +1

    Kathawa lassanai..eth gon namba kohomada kiri denne...?

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 6 หลายเดือนก่อน

    ඔහොම නාකියා කියල බැන බනින බැනපු අනිත් අයට සහ සත්තුන්ගේ නම් කියලා බැනපු අනිත් අයට රජවරු වගේ කූඩුවට දානවා කියලා කූඩුවට දාලා බැනපු අනිත් අය? හැබැයි මට නම් ආචාරශීලීව කතා කරන පොලිස් නිලධාරීන් හම්බවෙලා තියෙනවා

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 5 หลายเดือนก่อน

    Yes of course

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 5 หลายเดือนก่อน

    ලස්සන.කතාවක්.😅😅😅ැත්තටම.අපේ ලංකාවෙ.පොලිස්සිය.බලි.මනුස්සට.කතා කරන්නේ බල්ලාට.වගේ 😅😅😅😅

  • @chandanideepika6617
    @chandanideepika6617 9 หลายเดือนก่อน +1

    මේ කතාව මම පත්තරේක තිබිලා කියෙව්වා.ඒකෙ හීන් බන්ඩ දිසාපති තුමාගේ පොටෝ එකත් තිබුනා.රැවුල වවලා සීයා කෙනෙක්

  • @lakshmiwijethunga8899
    @lakshmiwijethunga8899 ปีที่แล้ว

    Great work. Police officer learn good lesson.

  • @nilankapriyanthi3928
    @nilankapriyanthi3928 ปีที่แล้ว +2

    Excelant

  • @piyanandapiya4265
    @piyanandapiya4265 ปีที่แล้ว

    කිසිම රජ්‍ය ආයතනයකින් සුහදශීලී රාජ්‍යය සේවයක් නම් වෙන්නේ නැහැ කෝකත් එකයි එයාලගෙ ඕපදූප කතා ඉවරවෙලා තේ බීල තමයි වැඩ කටයුතු පටන් ගන්නේ උදේ 8:00ට යන මණුස්සයො එලියට එන්නේ 12:0001:00 ට ඒත් ගියපු කාරනාවනම් ඉශ්ඨ වෙලා නැහැ අයෙත් දවසක් යන්න වෙනවා මයි කවද්ද රාජ්‍ය සේවය සේවයක් විදියට වෙන්නේ එයාල පඩිය ගන්නෙත් අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් කියලා ඇයි නොහිතන්නෙ

  • @francissantha8873
    @francissantha8873 5 หลายเดือนก่อน

    අන්තිම වචන ටික රජයේම නිලධාරීන්ට කියනවා.

  • @susanthabandara318
    @susanthabandara318 8 หลายเดือนก่อน

    අද වගෙම පොලිසියෙ ඉදල තියෙන්නෙ භල්ලො තමා එහෙනම්

  • @nilanthibasnayaka9241
    @nilanthibasnayaka9241 ปีที่แล้ว +3

    Kata hada lassanai.ahan inna asai

  • @AnilChathuranga-s7i
    @AnilChathuranga-s7i 11 หลายเดือนก่อน +1

    ගොන්උන්ට කිරි නැ යකො වස්සොන්ටත් කිරි නෑ වස්සියන්ටනම් තීනව කිරි

  • @darshanayapa4725
    @darshanayapa4725 ปีที่แล้ว +3

    ගොන් නාම්බා කිරිත් දුන්නද

  • @NuwanPrasad-xe2ex
    @NuwanPrasad-xe2ex 11 หลายเดือนก่อน

    මෙතුමා තාම ඉන්නවද මොන කාලයක සිදුවු සිදුවීමක්ද

  • @basnayakegeajithransiperer3548
    @basnayakegeajithransiperer3548 ปีที่แล้ว +2

    ඕක ඉන්දියන් police කාරයන්ගේ photo mai දාල තියෙන්නෙ

  • @pemasirikksp1567
    @pemasirikksp1567 ปีที่แล้ว +3

    මම බැලුවෙ ගොන් වස්සගෙන් කිරි ගන්නෙ කොහොමද කියල

  • @perleansta783
    @perleansta783 ปีที่แล้ว +1

    Heen bandala thawa thawath ape rate bihi wewa

  • @kamil-gulawita
    @kamil-gulawita ปีที่แล้ว +1

    මෝඩයන් සහ ගැලරිය චුන් කරන්න පත්තරයක ගියපු පරන විහිලු කතාවත් ReMix කරලා මුදල් ඉපයිමේ චේතනාවෙන් . පත්තර නොබලන එවුන් මේක පට්ට ආතල් .

  • @srehanblocks5705
    @srehanblocks5705 8 หลายเดือนก่อน

    තාර බර ඇරලා ගන්නවෙයි මේ කතාවල ඉතින් 😂

  • @gamagamini1549
    @gamagamini1549 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයකාලේ පොලිස් කාන්තාවන් හිටියාද පචෝරිස්

  • @tharushadilshan4060
    @tharushadilshan4060 ปีที่แล้ว

    එකනම් මරු

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 ปีที่แล้ว +2

    Excellent