Hanthana Pamanamada (හන්තාන පමණමද) Indika Liyanage/ධම්මික බන්ඩාරයන්ගේ විචාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2021
  • ප්‍රණාමය ජාතික රූපවාහිනී අපේ සින්දුව වැඩසටහනෙ නිශ්පාදක කැලට.....
  • เพลง

ความคิดเห็น • 579

  • @viwatta-muditha
    @viwatta-muditha 2 ปีที่แล้ว +201

    මේකෙ හොඳම වැඩේ තමයි හන්තානට පායන සඳ ලිව්ව ධම්මික මහත්මයා කොළඹ විශ්වවිද්‍යාලයේ.... මේ හන්තාන පමණමද ගීතය ලියන කීඹියහෙට්ටි සර් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක්... බලන්න ඒකෙත් අපූරුව... ❤❤❤

    • @dayagamage9896
      @dayagamage9896 ปีที่แล้ว +8

      Lassanai apuru geethayak sathutuiape campus ekata jeewayak dunnata

    • @champasenavirathne2536
      @champasenavirathne2536 หลายเดือนก่อน +3

      මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න...............

    • @athulaperera9852
      @athulaperera9852 หลายเดือนก่อน +6

      හෝද අර්ථවත් සිංදුවක්..
      අද කාලේ මේ වැනි සිංදු නැත..
      ටකරං පේමට් රස්තියාදු ගිත අපමනයි...
      ඉතා කනගාටුය......සමාජය ගැන...

    • @srimathiwijerathne1971
      @srimathiwijerathne1971 หลายเดือนก่อน +1

      හරිම පුදුම මුණගැස්මක්

    • @srimathiwijerathne1971
      @srimathiwijerathne1971 หลายเดือนก่อน +3

      මාද පේරාදෙණියේ වුවත්,තුම්මුල්ල හන්දියේ ප්‍රේමය හොදටම දැනුනා මේ ගීතය අසද්දී හරිම අපූරු ගීතයක් ,පද වැල් ඇමුණුම,තනුව සහ ගායනය ඉතා අපූරුවට ගැලපෙනවා,ඉතා විශිෂ්ටයි 👍😊❤️

  • @Gamlath2006
    @Gamlath2006 ปีที่แล้ว +52

    කිසීම විෂ්වව්ද්‍යලයකට නොගිය අපිටත් දැනෙනවා ආදරේ

    • @user-iv3dl7ju3e
      @user-iv3dl7ju3e 10 หลายเดือนก่อน +1

      කැම්පස් යන්නෙ දක්ශයොම නෙවෙ..පොත් කටපාඩම් කරපු ගිරව්ත් කැම්පස් සහෝ

    • @asmallawarachchi8119
      @asmallawarachchi8119 หลายเดือนก่อน

      අන්න ඒකයි 😍

    • @thamarapuspashanthasatpsha5996
      @thamarapuspashanthasatpsha5996 หลายเดือนก่อน +2

      කැම්පස් නොගියට අපි හොදින් ජිවිතේ ගෙවනවා

  • @isurugihan2730
    @isurugihan2730 2 ปีที่แล้ว +89

    මිය ඇදුනෝතින් මහවැලියට නොදා ආදරේ තැම්පත් කර යමු ජාතික කෞතුකාගාරයේ .... හරිම ලස්සනයි ❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +4

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න සබ්ක්‍රයිබ් කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

    • @asankasatharasinghe
      @asankasatharasinghe 11 หลายเดือนก่อน +1

      Supiri song ekak
      Indika aiya

    • @vcwickrama
      @vcwickrama 7 หลายเดือนก่อน

      අන්න ඇනපු ටොක්ක.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 8 วันที่ผ่านมา +3

    වර්තමානයේ අරුත්සුන් ගීත ලෝකයේ,, මේ අය පසේ බුදුවරු...🙏🙏👍👍

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว +16

    ධම්මික බංඩාර මැතිදුන්ගෙ නිරහංකාර ගිිත.නිර්මාණවලට.කන් යොමු.කරන්නෙ මම.හරිම .ආසාවෙන්.ලස්සනයි නිර්මාණය සුන්දර .💪💪💪💪👏👏👏👏💟💟💟❤️‍🔥❤️‍🔥❤️‍🔥💌💌💌..ඉන්දික.ලියනගේ මහතාගේ.ගායන.හැකියාව .සුපිරියි .💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👏👏💟❤️‍🔥❤️‍🔥❤️‍🔥💌

  • @bkgashalinda3469
    @bkgashalinda3469 ปีที่แล้ว +20

    දළදා වදින්න ආසයි බෝ දුරයි ප්‍රේමියේ
    අපි පඬුරු ගැටගසා එමු ගංඟාරාම පන්සලේ.....

  • @sisilperera9261
    @sisilperera9261 2 ปีที่แล้ว +127

    මේ ගීතය ඇහුවට පස්සෙ තුම්මුල්ල හන්දිය , රීඩ් මාවත , බේරෙ වැව ගාව අමුතුම සුන්දරත්වයක් පේන්න ගත්තා..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +14

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව වෙලාවක කතා කරන්න 0773931730

    • @chamilajeewantha3610
      @chamilajeewantha3610 2 ปีที่แล้ว +4

      Respect

    • @chanukumee2189
      @chanukumee2189 2 ปีที่แล้ว +2

      සත්තකින්

    • @shiraniabhayawansa8222
      @shiraniabhayawansa8222 ปีที่แล้ว +2

      සත්තකින්ම

    • @lilanigunasekara4031
      @lilanigunasekara4031 ปีที่แล้ว +1

      මාරයි. සුභපැතුම්...:

  • @athula19
    @athula19 2 ปีที่แล้ว +62

    ඉතාමත් ලස්සන නිර්මාණයක් ප්‍රථම වතාවට ඇහුවේ. ධම්මික බණ්ඩාර ගේ විචාර බුද්ධිය නිසා ගීතයක ඇති හරය බොහොම හොදින් අවබෝධ කරගත හැකිය

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ගීතය යාලුවොන්ටත් අහන්න සලස්වන්න ජනගත කරමු එකතුව ස්තුතියි ඇගයීමට

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 ปีที่แล้ว +47

    මේ සිංදුවේ තනුව යෙදූ ඒ අසාහාය ලීඩ් ගිටාර් රජු මහින්ද බංඩාර මහතාට හදපිරි උත්තමාචාරය වේවා!!

  • @bandara153
    @bandara153 ปีที่แล้ว +31

    තනුජගෙ කටහඩ මරු නෙද...😊
    අහන් ඉන්න හරි ආසය හඩක් ගැබුරු ගෑනු හඬක්,
    ධම්මික බංඩාරයන්ගෙ නියමම පිරිමි හඬක්...❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว +1

      ස්තුතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

    • @dilupamanori637
      @dilupamanori637 6 หลายเดือนก่อน

      ස්තූතියි කොළඹ සරසවි ය ගැන ගීතයක් ලියුවාට හා ගැයුවාට.🙏💗💗🌸🌸🌹🌹💐💐

  • @indirawijekoon4351
    @indirawijekoon4351 ปีที่แล้ว +16

    මේ විශ්ව විද්‍යාල දෙකේම ජීවිතේ වැඩි කාලයක් ජීවත් උන මට මේ ගීතය තදින්ම හදවතට දැනුණා

  • @dahalexander
    @dahalexander หลายเดือนก่อน +8

    Indika Liyanage ඇත්තටම හිත නිවන කටහඬක්. රහට ගයනවා. සංගීතයත් 👍. අද තමයි මේ ගීතය ඇහුවේ. 👍👍👍 💯 🌹

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +1

      ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න

    • @dahalexander
      @dahalexander หลายเดือนก่อน +1

      @@IndikaLiyanage yes . I've done it .🌹

  • @rohanperera2746
    @rohanperera2746 2 ปีที่แล้ว +43

    මමත් ආවේ විචාරය අහන්නයි. ඒ අතරේදී සින්දුව ඇහුවේ ප්‍රථම වතාවටයි. දෙකම අපූරුයි.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව

    • @irushiama4449
      @irushiama4449 2 ปีที่แล้ว +1

      Yes, even me too😀🎓

    • @seeseen8641
      @seeseen8641 2 ปีที่แล้ว +1

      True

    • @sunilmadawala5154
      @sunilmadawala5154 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 ปีที่แล้ว +26

    අස්වලට කදුලු අවා දම්මික මහත්තයා අනිකාට දුන්න ගව්‍රරවේට අගය කිරිමට එහෙම කරන්න පුලුවන් ලස්සන හදවතක් තියේන කේනේක්ට විතරය් මිට පෙර මෙ ගිතය අසා තිබුනත් මේතුමාගෙ පහදිලි කිරිමත් එක්ක පුදුමසතුටක් දනූනේ 🙏🙏🙏🙏🙏

  • @chefkamalcj4689
    @chefkamalcj4689 2 ปีที่แล้ว +44

    හරිම ලස්සනයි සින්දුව ඒවගේම කචකච ගගා කියවන නිවේදිකාවෝ වගේ නැතුව ඒ විචාරය අහගෙන තනූජා කොච්චර සන්‍යමයකින් එය මෙහෙයුවද හරිම ලස්සනයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +3

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය සබ් කරන්න යාලුවොන්ටත් කියන්න

    • @udaperera9945
      @udaperera9945 ปีที่แล้ว

      මෙයත් නාරද එක්ක රස රිසි ගී වැඩ සටහන මෙහයපු හැටි මතකනේ .

    • @sunilmadawala5154
      @sunilmadawala5154 ปีที่แล้ว +1

      ලස්සන .ගැයූම

    • @erangasujith2283
      @erangasujith2283 ปีที่แล้ว

      පිරුණු කලේ දිය නොසැලේ ❤️

  • @nssports4861
    @nssports4861 ปีที่แล้ว +21

    මහකනදරා වැවට සඳ වැටිලා...
    රජරට අපේ සින්දුව 🎶

  • @nilanthasirisoma539
    @nilanthasirisoma539 ปีที่แล้ว +29

    ගොඩක් ලස්සනට සිංදුව කරල තියෙනවා .බොහොම සරලව ලස්සනට ගායනා කරනවා.ස්තුති රචකයාට සහ එකතු උන සියලුම දෙනාට .....

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ

  • @indikalakmal1003
    @indikalakmal1003 2 ปีที่แล้ว +19

    පේරාදෙණියේ සාහිත්‍යය රසය කොළඹට ගෙනා,..පට්ට නිර්මාණයක්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න ගීතය ජනගත කරමු

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 2 ปีที่แล้ว +16

    සංයමයකින් ගායනා කරන සන්වර ගීතයක් හරිම ලස්සන පද පෙලක් .අහන්න අහන්න ආසයි ..

  • @menakarajasekara2271
    @menakarajasekara2271 2 ปีที่แล้ว +9

    බොහෝම ලස්සනයි. වචන කටුකයි. හරියට කොළඹ වගේමයි. කොළඹට අනන්‍යයි.

  • @shyamaananda587
    @shyamaananda587 2 ปีที่แล้ว +14

    සුන්දර පද ගෙත්තමට ..... සොඳුරු හඩ පෞරුෂය ...
    ඉතාම ලස්සනයි .... ජය !

  • @apariyawathi675
    @apariyawathi675 2 ปีที่แล้ว +25

    ගායනයත් , පදවැලත් අපූරුයි. මේ ගීතය ඇහුවෙ අදමයි. වට පිටාව සුන්දර ව දකින්න පුළුවන් නම් ප්‍රේමයත් සුන්දර ව විඳින්න පුළුවන් . හන්තානට පායන හඳ වගේම රස විඳින්න පුළුවන් මේ ගීතයත්.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා බලන්න සබ් කරන්න

    • @athulasenaraththewaratantr5798
      @athulasenaraththewaratantr5798 ปีที่แล้ว

      ආදරයට පරිසරය,ඉර 🌙 සොබාදහම අවැසි නොම ,දෑස ....හදවත ......එක්වී මවයි සුන්දර ලෝකයක් නිරවුල්.මනැස අවදිව ගමන් කරනට තබන පය බර තබා තබනු මැන.

  • @praneethdhananjaya1626
    @praneethdhananjaya1626 ปีที่แล้ว +14

    හිත ඒ මතකයට ඉබේම දුවනවා . ඒ අස්සෙන් පුංචි කදුලු බිංදුවකුත් වැටුනා. . . .
    Wish you all the best

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว

      සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න යාලුවොන්ටත් අහන්න share කරන්න ස්තුතියි දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @jayanthawimalasiri3508
    @jayanthawimalasiri3508 2 ปีที่แล้ว +22

    සමහරැ තමන්ට අභියෝග විදියට බාරගන්න දේවල් ධම්මික අයියා කොච්චර ආදරෙන් වැළද ගන්නවද, හරිම අපූරැයි , ඇත්තටම ආඩම්බරයි ඔබ ගැන 🌸

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ගීතය යාලුවොන්ටත් අහන්න share කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න

  • @devikanilanthi2938
    @devikanilanthi2938 2 ปีที่แล้ว +14

    සුපිරිම වැඩසටහනක් තමයි අපේ සිංදුව

  • @srimathiwijerathne1971
    @srimathiwijerathne1971 หลายเดือนก่อน +5

    මා වුවද සරසවියේ ,සිටියෙමි පේරාදෙණියේ
    දැණුනේය එනමුදු ප්‍රේමය මට තුම්මුල්ල හන්දියේ
    රස වින්දෙ ගීතයේ පදවැල් තනුව ,ගායනයේ
    කියමී විශිෂ්ටත්වය මෙ අයුරින් මා මේ ගීතයේ ............👍❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +2

      ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @gaminigamage4414
    @gaminigamage4414 2 ปีที่แล้ว +27

    සුන් දර තැනක් වන නොම විට පරිසරය​
    අන් දර ගොතන්නට කවිකම අසරණය​
    මිහිරැ'ති ගේය පද ගලපන ආදරය​
    නුවරද කොළඹ රුහුණ ද වෙද බාධකය​!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @ayasnaclass1peiris905
    @ayasnaclass1peiris905 2 ปีที่แล้ว +28

    ශා.....ඇත්තටම ඉතාම ලස්සන නිර්මාණ යක්...ප්‍රසංසනීයයි..දක්ෂතාව හොදටම පේන්නේ කවියා පේරාදෙණියේ රසය උගුල්ලා කොළඹ සිටෙව්වා....

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +3

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න යාලුවොන්ටත් කියන්න subscribe කරන්න

  • @user-us1vx4uk1v
    @user-us1vx4uk1v 2 ปีที่แล้ว +19

    ඉන්දික අයියා කීවා කියන්නේ ඉතින් ආයේ ඒ ගැන මොන කතාද ඒ තරම් ලස්සනයි.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 2 ปีที่แล้ว +18

    ලස්සනයි ගීතය . ඉන්දික අපූරුයි . පේරාදෙණිය ... අමරසිරි පීරිස් ගෙ හන්තානෙට කළින් මර්වින් පෙරේරා ගැයූ මේ නගරය .. අපි අහල තියෙනවා .

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +4

      මගෙ ආදරනීය ගුරුතුමා මර්වින් පෙරේරා ......ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව

  • @shiraniabhayawansa8222
    @shiraniabhayawansa8222 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම සුන්දරත්වයක් අත්වින්දා ...ඒ ගීතයෙන්

  • @thuryamag111
    @thuryamag111 2 ปีที่แล้ว +36

    සුපිරිම පෙළ ගැස්මක්..
    හිතට වදින හඬක්..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි

  • @geethikaamaratunga8997
    @geethikaamaratunga8997 2 ปีที่แล้ว +11

    අපූරුයි... ඇත්තටම ඒ ගීතයේ ලස්සන ඇහුනේ අදයි.. ❤️🙏🏻

  • @maikalrajenra7125
    @maikalrajenra7125 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි සුපිරි නිර්මාණය ක්

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි ..වැඩසටහන...තනූජා ව....දැක්කම....ඒක තව ලස්සන වුනා.....බොහෝම ස්තුතියි ඔබ දෙපලටම...

  • @piyaratna
    @piyaratna 2 ปีที่แล้ว +12

    මෙම ගීතය මා අප සරසවි මිතුරු මිතුරිය අතරේ බෙදා ගත්තේ ඇතිවූ අමන්දානාදයත් සමගිනි.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට ගීතය ජනගත කරමු එකතුව

    • @piyaratna
      @piyaratna 2 ปีที่แล้ว +1

      @@IndikaLiyanage Yes

  • @user-iw3yh5ct9r
    @user-iw3yh5ct9r 25 วันที่ผ่านมา +1

    ආදරෙයි..දෙන්නටම..හරියටම ගීතයක් වගේ. . .හරිම සුන්දරයි..❤️👏👏👏

  • @inokakamoyaneer5841
    @inokakamoyaneer5841 2 ปีที่แล้ว +6

    සැර ගෙදර අපේ දුවත් ගිහිල්ලා තියෙනවා සර්ගෙන් ඉගෙන ගත්තෙ සිංහල හරිම ලස්සනයි සර් සින්දුව

  • @supunudara9962
    @supunudara9962 2 ปีที่แล้ว +10

    ඒ වචන ටික මසුරන්. කීඹියහෙට්ටි සර් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙක්. ඉන්දික අයියගෙ කටහඬත් එක්ක ඒ පද පෙළ හොඳින් ගැලපෙනව. ❤️❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට මල්ලි යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න යාලුවොන්ටත් කියන්න

    • @bmsmenike9356
      @bmsmenike9356 ปีที่แล้ว

      @@IndikaLiyanage harima lassana katahadak ahan inna harima asa hithenawa

  • @nadithakassapa
    @nadithakassapa 2 ปีที่แล้ว +15

    සුන්දර මතකයකට අරගෙන යනවා.....💐💐💐💐💐
    සුබ පැතුම් සහෝ....

  • @gihanpubudu2848
    @gihanpubudu2848 2 ปีที่แล้ว +19

    මිය ඇදුනෝතින් මහවැලියට නොදා ආදරේ තැන්පත් කර යමු ජාතියක කෞතුකාගාරයේ ❤️

    • @vcwickrama
      @vcwickrama 7 หลายเดือนก่อน

      අන්න ඒක තමයි ධම්මික බණ්ඩාර කවියට ඇනපු ටොක්ක. ඔච්චර වටින ප්‍රේමයක් තියෙන්න ඕන කෞතුකාගාරයක මහවැලි ගඟේ නෙවෙයි.

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 2 ปีที่แล้ว +7

    මාරම මාරයි 👌💐💐💐👌මටනම් අලුතින් හිතන්න, කියගන්න බැරි අවබෝධයක් වැටහීමක් ඇති වුණ,👌

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නව නිර්මාණ බොහොමයක් තියෙනවා

  • @IndrikaUdeni
    @IndrikaUdeni หลายเดือนก่อน +2

    හරිම ලස්සන වැඩ සටහනක් සහ ලස්සන සිංදුවක්

  • @Niroshan180
    @Niroshan180 2 ปีที่แล้ว +10

    ඇත්තටම හරීම ආඩම්බරයි මචන්..
    ආසම සින්දුවක් තමයි💖💖💖

  • @ruwannissanka6734
    @ruwannissanka6734 หลายเดือนก่อน +2

    සරසවියේ ප්‍රේමය හන්තානෙන් කොළඹට ගෙන ඒම සුපිරි ❤ ගායකයෙකු ලෙස ඔබේ අනන්‍යතාවය මින් ස්ථාවර වේවා ❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน

      ස්තූතියි සුභ පැතුමට......සබ්ක්‍රයිබ් කරගෙනම දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @lionelsilva7261
    @lionelsilva7261 หลายเดือนก่อน +3

    මේ ගීතය ඇසුනේ අදයි.මෙහි පළමු ප්‍රණාමය සංගීත තනුව තැනූ අයටද දෙවැනි ප්‍රණාමය රචකයාටද,තෙවැන්න ගායකයාටද හිමි වනු ඇත.

  • @nihaldharmasena7896
    @nihaldharmasena7896 ปีที่แล้ว +6

    ඇත්තමයි ඉන්දික ඇයි නොගන්නේ ප්‍රයෝජනයක් ඔය සුන්දර කටහඬින් මගේ කනට වැටුණු සුන්දරම කටහඬක් මං හුඟක් වෙලාවට සිහිනයකි රෑ ඔබ ඉන්නවනම් අනිවාර්යයෙන්ම බලනවා කරන්න කැසට් තුනහතරක් ජය වේවා ඔබට

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว +2

      චැනලය සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා ලඟදිම ඒක පුද්ගල ප්‍රසංගයකට සුදානම් වෙනවා එන්න බලන්න

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 2 ปีที่แล้ว +9

    ඉන්දික ලියනගේ ගේ සෞම්‍ය කටහඬ සමහර වෙලාවට දිව්‍ය ඔසුවක් වගේ සුවපත් බවක් දැනෙන්න ගන්නවා..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ඒවා බලන්න

    • @roshnimelanmelan7634
      @roshnimelanmelan7634 2 ปีที่แล้ว

      අැත්තමයි. රන්මැලිසෑය කියනව අහපු වාර ගාන මතක නැති තරම්. ඉන්දික වගේ කටහඩක්, හැගුම් මවන කටහඩක්

  • @dohaqatar9055
    @dohaqatar9055 หลายเดือนก่อน +1

    මම මිට පෙර මේ සිංදුව අහලා තිබුනේ නැ අද තමයි ඇසුවේ හොද ගීත රචනයක් මුලින්ම මහින්ද බන්ඩාර මහත් මයාට ස්තූතියි පුදකරමි හිතට වදින විදිහට ගැයු ඉන්දිකා ලියන ගේ මහත් මයාටත් ස්තූතියි පුදකරමි බන්ඩාර මහත් මයාටත් ගොඩක් ස්තූතියි මේ සිංදුව ඉන්දික මහතාට දීම ගැන👍👍👍👍🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน

      ස්තූතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ මම තමයි මහින්ද බණ්ඩාරයන්ට මෙි වචන හදන්න දුන්නෙ ......එතුමා අද්විතීය තනුවක් යොදා දුන්නා ....ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටියන්ගෙ වචන.....දිගටම ඉන්න අසීරු ගමනක මාධ්‍යවලට මෙි නිර්මාණ නොපෙනෙන කාලයක

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 2 ปีที่แล้ว +14

    හරිම ලස්සන ගිතයක්.සුභ පැතුම් ඉන්දික මල්ලී.

  • @dkulatunga1148
    @dkulatunga1148 2 ปีที่แล้ว +9

    ගිතයට ම සරිලන සුපිරි කට හඩක්.සුපිරි ...ජයවේවා .👍👍🇱🇰🇱🇰🇮🇱🇮🇱

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න යාලුවොන්ටත් කියන්න subscribe කරන්න

  • @chan-tx5dc
    @chan-tx5dc 2 ปีที่แล้ว +10

    ඇත්තටම ඔබේ හඩ විශිෂ්ඨයි..නූතන සුභාවිත ගීතයට සුබ ලකුණක් තියෙන බව පේනවා....ඔබට ජය...

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි හදවතින්ම ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව

  • @AllinOne-rd2ld
    @AllinOne-rd2ld 10 หลายเดือนก่อน +2

    ඉතාමත් ලස්සන ගීත රචනයක්...සංගීත නිර්මාණය සහ තනු නිර්මානයත් ලස්සනයි.ගායනයත් ලස්සනයි.සුභ පැතුම්.........

  • @dushanherath2368
    @dushanherath2368 2 ปีที่แล้ว +11

    Definitely this song will more famous .....my congratulations Indika ...👍👍👍🌷🌷🌷

  • @diwanthachandrasiri6593
    @diwanthachandrasiri6593 2 ปีที่แล้ว +10

    ඇත්තටම ලස්සන නිර්මාණයක්.. අද මුලින්ම රසවිඳින්නේ

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න

  • @jananimadushani8262
    @jananimadushani8262 2 ปีที่แล้ว +17

    ලස්සන නිර්මාණයක්❤ ඒ වගේම ධම්මික සර් ගෙ විචාරයත් අපූරුයි😊❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න subscribe කරන්න

  • @chandanabandara5245
    @chandanabandara5245 ปีที่แล้ว +13

    Indika liyanage..such an amazing artist..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว +2

      Thanks for your appreciative comment .....අසීරු ගමනක අසීරු කාලයක වෙලාවක කතා කරන්න 0773931730

  • @arachchiwitheducationtv4638
    @arachchiwitheducationtv4638 2 ปีที่แล้ว +11

    Colombo campus අපිට දුන්න gift 1ඒක පට්ට

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න .......නිර්මාණය ජනගත කරමු ඉක්මනින්

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 2 ปีที่แล้ว +10

    ලස්සන සින්දුව මන් අද තමයි මුලින්ම ඇහුවේ හරිම මිහිරියි ඒ වගේම අර්ථවත්.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි අක්කෙ share කරන්න

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ඕක තමයි පුතා වීඩියෝව කරන්න ආවෙ

  • @sumedasamankanthi1119
    @sumedasamankanthi1119 2 ปีที่แล้ว +5

    නව නිර්මාණ යට සුබපැතුම්

  • @nethmachalalochani7635
    @nethmachalalochani7635 2 ปีที่แล้ว +8

    ඉතාම සුන්දර පදපෙලක්
    ලයාන්විත කටහඩක් සුබපැතුම්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න subscribe කරන්න ගීතය ජනගත කරමු එකතුව

  • @utedirisinghe3946
    @utedirisinghe3946 2 ปีที่แล้ว +10

    ලස්සන ගායනයක් සමඟ සාර්ථක සිංදුවක්.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න subscribe කරන්න ගීතය ජනගත කරමු එකතුව

  • @gravitymobile3098
    @gravitymobile3098 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ගායකයාද නියමයි අංග චලනය

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ් කරන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @waguregamage6863
    @waguregamage6863 หลายเดือนก่อน +1

    අද තමයි මේ සිංදුව සහ විචාරය මට මුණ ගැසුණේ .මම විශ්ව විජ්ජාල නොගියට සින්දුව වින්දා ❤❤good job all

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน

      ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @madushankarathnayaka6192
    @madushankarathnayaka6192 2 ปีที่แล้ว +3

    ආපහු ඒ අතීතෙට අරන් ගියා. හරිම ලස්සනයි

  • @dharmasene6459
    @dharmasene6459 24 วันที่ผ่านมา +1

    මේ ගායනය ඇහෙනකොටම මතක් වුනේ දිවුල් ගැනේ ගේ ''ඉඩම මනින්න එන මිනුම් මත වරුන්ගේ ගීතය ''ඒ සෝබර කටහඬ හා උච්චාරණය

  • @nirvana4136
    @nirvana4136 2 ปีที่แล้ว +14

    ආර්තික විද්වතකුගේ සාහිත්‍යය මය දැක්ම අපූරුයි .මෙවන්කෘති තව තවත් බිහි කිරීමට ඔබට ශක්තිය ලැබේවා !

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න

  • @basithabasitha4625
    @basithabasitha4625 2 ปีที่แล้ว +6

    හන්තාන පමණම ද පෙම් සුව වින්දේ ජීවිතේ

  • @uddeepthelashan7307
    @uddeepthelashan7307 ปีที่แล้ว +3

    ගැටවර කාලේ බජව්වට තවත් ලස්සන ගීතයක් ❤ ලස්සන සින්දුවක් ❤

  • @user-qg2ue4ze1i
    @user-qg2ue4ze1i หลายเดือนก่อน +1

    වසර 20 කට පෙර මාගේ කොළඹ සරසවි ජීවිතය මතක් කළ අපූරු නිර්මාණය ක්.බොහොම ස්තූතියි 🙏

  • @MangalaPerera-in2tp
    @MangalaPerera-in2tp หลายเดือนก่อน +1

    ලස්සනයි ,ඒ නිර්මාණයත්.ගැලපෙන හඬ සමඟින්.

  • @ruwanpathikariyawasampathi8601
    @ruwanpathikariyawasampathi8601 2 ปีที่แล้ว +5

    අපුරු ගීතයක්. ලස්සනයි.

  • @maxexpress5932
    @maxexpress5932 ปีที่แล้ว +5

    මේ සින්දුව කොළඹ විශ්වවිද්‍යාලයීය ගීතයම වේවා

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว

      එසේම වෙිවා යාලුවොන්ටත් අහන්න share කරන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @sadushinimesha8507
    @sadushinimesha8507 2 ปีที่แล้ว +2

    Fb එකෙන් අහුවා අපෙ සින්ඩු පොත කියන එකෙන් අහලා අවිල්ලා sarch කරලා බලුවා හරිම ලස්සනයි එ සින්ඩුව මන් 10 පාරකටත් වඩි මන් අහුවා ලස්සනයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි යාලුවොන්ටත් අහන්න share කරන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @tharangamanoshini7070
    @tharangamanoshini7070 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි... සෞන්දර්‍යය විශ්ව විද්‍යාලයේ ගෙවූ කාලය යළිත් මතකයට ගෙනා වචන පෙළක්. අපිත් පෙම් කළේ මේ කොළඹ අහස යට... මහවැලියේ සුළඟ අපිටත් අහිමි වුනා.. ඒත් ආදරේ හිමිකර ගත් සුන්දර කාලය...

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි යාලුවොන්ටත් අහන්න share කරන්න සබ් කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @NilankaDisanayaka
    @NilankaDisanayaka หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @YK-xf7df
    @YK-xf7df 2 ปีที่แล้ว +5

    ඒකනම් පිස්සුවක් තුම්මුල්ල හංදියේ පෙම් කරපු මටම ලියපු එකක් 👌👌👌👌

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ගීතය ජනගත කරමු එකතුව යාලුවොන්ටත් අහන්න සලස්වන්න ස්තුතියි ඇගයීමට

  • @abayakumarawasantha2517
    @abayakumarawasantha2517 ปีที่แล้ว +3

    Peredeniya University Eka Gena Kiyawena Hanthaanata Paayana Sanda Liwwa Dammika Bandara Sir Igenagaththe Colombo University Eke. Colombo University Ekata Sambanda Me Hanthaana Pamanamada Kiyana Geethaya Liwwe Peradeniya University Eke Igenagaththa Nandasiri Keembiyahetti Sir. Nandasiri Keembiyahetti Sir Dan Uganwanne Ruhunu University Eke. Ithin Nandasiri Keembiyahetti Sirta Godaak Thanks. Me Gaayakayath Godaak Hondai. Eth Ay Me Geethayath Amarasiri Peris Sooreentama Gaayanayata Dunne Naththe.....

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 หลายเดือนก่อน +1

    ආදරය ගැන ලියැවුණු ඒ ගීත දෙකම ලස්සනයි ❤

  • @yyy-ye3ln
    @yyy-ye3ln ปีที่แล้ว +10

    හන්තාන පාමුල රොබරෝසියා වැටුණු මාවත් වල ඇවිද යන විට මම දුටු ප්‍රේමයේ සිහින සුවදට වඩා මෙම ගීතයේ මහපොලවෙ සුවද තියෙනවා...❤❤

  • @tvkaludeliyatv5171
    @tvkaludeliyatv5171 2 ปีที่แล้ว +10

    මේක නම් සුපිරිම විචාරයක්.. ජය වේවා අයියෙ ඔබ සැබෑ දක්ෂයෙක් ..සුභ පැතුම් ඉදිරියටම යමු

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි යාලුවොන්ටත් අහන්න දෙන්න

    • @athex.exe999
      @athex.exe999 2 ปีที่แล้ว

      Try

  • @UdiDol
    @UdiDol 8 วันที่ผ่านมา

    Excellent comment by an excellent lyrics writer. Appreciating other's works is very rare and it is extraordinary. The singer has done his best and the music is so subtle and matches with his voice. Appreciate Dhammika of your genuine contribution to artistic value implantation in our hearts!

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 ปีที่แล้ว +8

    ඉතා ලස්සන ගීතයක් .....!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව

  • @priyanthakumara2644
    @priyanthakumara2644 หลายเดือนก่อน +1

    කාලෙකටපස්සෙ අහපු ලස්සන නිර්මාණයනිර්මානයක්❤❤❤❤❤❤❤

  • @champikawithanage6907
    @champikawithanage6907 ปีที่แล้ว +3

    නියමයි. අමුතුම සුන්දරත්වයක් මවලා දීපු ගීතයක්. ගී පද, සන්ගීතය ගායනය සියල්ලෝම උපරිම සාදාරනයක් කරලා . මේක හිට් වෙයි අනිවාර්යයෙන් ම.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම නවතම නිර්මාණ අහන්න දිගටම ඉන්න ඒක සවියක්

  • @namalkumara7699
    @namalkumara7699 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සන සින්දුවක්...

  • @avindyadevindi7842
    @avindyadevindi7842 ปีที่แล้ว +1

    ඉතා නිර්මාණශීලී අපුර්ව රචනයක් ❤️

  • @janangakariyawasam3078
    @janangakariyawasam3078 2 ปีที่แล้ว +8

    විශිෂ්ට ගායනයක්...💖💖💖

  • @chandranandani5531
    @chandranandani5531 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @chandimaharishchandra7771
    @chandimaharishchandra7771 ปีที่แล้ว +14

    තහනම්ද පෙම්කරන්න තුම්මුල්ල හන්දියෙ, ඔබ ඉන්නේ කොහෙද මට කියපං තවම යෝදියේ, මම තවම ඉන්නේ මේ ඇවිදින්, රීඩ් මාවතේ.
    ග්‍රහලෝකාගාර පෙනෙනවා මට සිහිනයක් වගෙයි, තනමල්විලට තවමත් මට දුර ද නංගියෙ?

    • @waguregamage6863
      @waguregamage6863 หลายเดือนก่อน

      😂😂😂

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 6 วันที่ผ่านมา

      හැංගුණු ලස්සන කතාවක් පුළුවන් නම් හොයාගන්න කලාත්මකkai

  • @piyaratna
    @piyaratna 2 ปีที่แล้ว +6

    ලස්සන සින්දුවක්. ඔහුගේ ගිඉත නිර්මාණය පිලිබදව විවාදයක් නැත. නමත් මෙහිදී මට ඇත්තේ ඔහු අපගේම සරසවියේ වෙලත් අප සරසවිය ගැන ගිඉතයක් නොලිය වීමත්, අප සරසවිය ගැන ලියපු සින්දුව ගයන ගායකයා මෙතෙක් කල් අනුන්ගේ සින්දු කියා කියා ඉදලා මිනිහටම කියල අපු සින්දුවක් කිඉව කියල පොඩි කෝචෝක් පාර දැම්මේ මොකක් නිසාද කියල තාමත් මම තේරුම් ගන්න උනන්දු වෙනවා.

  • @sagarikarajapaksha3212
    @sagarikarajapaksha3212 หลายเดือนก่อน +1

    හරිම අපූරු නිර්මාණයක් ..❤

  • @ruwanperera3968
    @ruwanperera3968 2 ปีที่แล้ว +5

    ලස්සනම් සින්දුවක්..අදහසක්...

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ස්තුතියි ඇගයීමට

  • @nayanaadikari4454
    @nayanaadikari4454 หลายเดือนก่อน +1

    Lassanay. Ada thamyi me sinduwa ehuwe.

  • @bhagyadesilva4203
    @bhagyadesilva4203 2 ปีที่แล้ว +5

    විශිෂ්ඨ විචාරය තරමටම රසය් මේ ගීතය ...

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව

  • @nandakumari2879
    @nandakumari2879 2 ปีที่แล้ว +5

    අහන්න අහන්න ආසයි රුප රචනයත් අනර්ඝයි 👍සුබපැතුමි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න

  • @ProfessorNimal
    @ProfessorNimal 2 ปีที่แล้ว +11

    No doubt about the quality of the lyrics. Wonderfully sung. Thanks. I shall learn how to sing it on behalf of our beloved Uni.

  • @kasinathannadesan5524
    @kasinathannadesan5524 ปีที่แล้ว +6

    Just wonderful brother. So touched by your song. Our free education was meant to uplift our country and to free us from dirty politicians and evil racism. May we love each other❤❤

  • @ashanviduranga1766
    @ashanviduranga1766 2 ปีที่แล้ว +4

    තා සිංදුවක් කොළඹට❤

  • @mopmop178
    @mopmop178 2 ปีที่แล้ว +4

    හරිම .ලස්සනයි busaranaii ජයවේවා

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න