මාලිමාවට ගහන්න එන්න - සමන් රත්නප්‍රිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • අලුත් චැනල් එක ගැන | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695

ความคิดเห็น • 1.6K

  • @dushangeethanjana1281
    @dushangeethanjana1281 2 หลายเดือนก่อน +201

    ❤️ සමන් රත්නප්‍රියලගේ හෙළුව දිගහැරියට ස්තූතියි සර් ❤️

  • @නදීශාන්-ඵ8ත
    @නදීශාන්-ඵ8ත 2 หลายเดือนก่อน +109

    අනුර එක්ක program එකක් ඕනි කියන අය ලයික් කරන්න

  • @hasithamunasinghe127
    @hasithamunasinghe127 2 หลายเดือนก่อน +296

    සමන් 1983 ජාතිවාදි කලබල JVP දාන්න ට්‍රය් කලා. පොර කිසිම POLITICAL දෑනුමක් නෑති හරකෙක්.

    • @waltergunetilleke5344
      @waltergunetilleke5344 2 หลายเดือนก่อน

      Cow is a useful animal. This guy is a cockroach!

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 หลายเดือนก่อน +3

    සර්ලා හොදට ඉගෙන ගත්ත මිනිස්සු අත්දැකිම් ගොඩක් ,දැනුම ගොඩක් තියෙන මිනිස්සු.මේ කාලකන්නි රටට කරන විනාසෙ නවත්තන්න සර්ලා කියන එක වචනයකුත් ගොඩක් වටිනවා.මාලිමාවට ජයවේවා.❤❤❤❤❤❤❤❤

  • @lankadesilva.7446
    @lankadesilva.7446 2 หลายเดือนก่อน +778

    සමන් රත්නප්‍රිය වගේ,අවස්ථා වාදි කාලකණ්නින්ට එලව ,එලව ගහන්න ඔනෑ...😡😡😡

    • @harshanidilrushi5964
      @harshanidilrushi5964 2 หลายเดือนก่อน +18

      අනිවාර්යයෙන්ම

    • @anandaedirimannage1834
      @anandaedirimannage1834 2 หลายเดือนก่อน +13

      අදහස් පරාජය කරන්න.ඒක ශ්‍රේශ්ට දෙයක්.ශාරිරිකව පහරදීම නොකරන්න.මොකද වඩා සවින්ග්හානික වඩා වැදගත් වෙන්නේ වඩා හොද අදහස් ඉදිරියට ඒමයි. වලිය අවශ්යය නම් ම්කිස් මාර්ශල් ආර්ට් තරගයකට යන්න.ඔබට අවස්තාව ඇති.

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 2 หลายเดือนก่อน +2

      kohomath malimawa awama oya okkoma un marala dai

    • @jayakumarajaya5759
      @jayakumarajaya5759 2 หลายเดือนก่อน

      උබ වගේ මීහරකෙක්ට එහෙම කලත් දුක්වෙන්නෙ නැහැ ​@@gayangaamarasekara9911

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 2 หลายเดือนก่อน +5

      ⁠ගොන් කතා කියන්න එපා. එහෙම මිනිස්සු මරන්න පුලුවන් කියලද හිතාගෙන ඉන්නෙ? නීතියක් නැද්ද මේ රටේ😢😢

  • @ranipremalatha803
    @ranipremalatha803 2 หลายเดือนก่อน +127

    අනුර කුමාර දිසානායක සහෝදරයා ජනධිපති වෙිවා🙏 මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 2 หลายเดือนก่อน +2

      @@ranipremalatha803 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏💯

    • @shyamalimalepathirana55
      @shyamalimalepathirana55 2 หลายเดือนก่อน +2

    • @otunumanorathna
      @otunumanorathna 2 หลายเดือนก่อน +3

      😰😰😰😰😰පාර්ලිමේන්තුව පිරිසිදු කිරීම සැප්තතැම්බර් 21න් ඇරබෙනවා ... මලිමවට ජයවේවා🚩🚩🚩🚩🚩🚩🎌🎌🎌මලිමවට ජයවේවාමලිමවට ජයවේවා🎌🎌🎌🎌🎌🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 2 หลายเดือนก่อน +309

    මෙවැනි ජඩ "දේශපාලන මොහොතක" ඒ අවංක භාවය අගයකරමි...

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 2 หลายเดือนก่อน +66

    සමන්දේශප්‍රිය කලින් හිටියෙ කොහොමද කියන්න කවිිරැත් දන්නව.රනිල්ගෙ පුකපස්සෙ ගිහිල්ල තනතුරක්ඇරගෙන දැන් ඒපැත්තට කහිනව බොහොමඅමාරැවෙන් වචන පටලව පටලව ඌත් අරවගෙ ලාභප්‍රයෝජනවලට රැසිය.රටට හෙනගැහැවිිවත් කමක්නැහ මෙිිකගෙ මොලෙ ගු.මෙවුන් ඉන්නකන් රටටහෙනේ තමයි.බලමු මාලිමාව එනකන්.❤❤❤❤

    • @otunumanorathna
      @otunumanorathna 2 หลายเดือนก่อน

      😰😰😰😰😰පාර්ලිමේන්තුව පිරිසිදු කිරීම සැප්තතැම්බර් 21න් ඇරබෙනවා ... මලිමවට ජයවේවා🚩🚩🚩🚩🚩🚩🎌🎌🎌මලිමවට ජයවේවාමලිමවට ජයවේවා🎌🎌🎌🎌🎌🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

    • @Damayanthi-n2l
      @Damayanthi-n2l 2 หลายเดือนก่อน

      මාලිමාවට ජය වෙිවා මාලිමාවට ජය නියතයි

  • @ruwannissanka6734
    @ruwannissanka6734 2 หลายเดือนก่อน +900

    මාලිමාවට රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 2 หลายเดือนก่อน +49

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මේ කාලකණ්ණි පාලනය මෙතනින් අවසන් කරමු ❤️❤️🪔🪔🪔🪔

    • @chamikarapeiris6185
      @chamikarapeiris6185 2 หลายเดือนก่อน +38

      මාලිමාවට ජයවේවා ❤

    • @NihalWijekoon-xq3sz
      @NihalWijekoon-xq3sz 2 หลายเดือนก่อน

      Iĺķl76​@@samindasandaruwan1174

    • @ruchira296
      @ruchira296 2 หลายเดือนก่อน +19

      අනිවා❤️

    • @vadcdev
      @vadcdev 2 หลายเดือนก่อน +6

      😅🤣😂

  • @chandanadeashappriya8918
    @chandanadeashappriya8918 2 หลายเดือนก่อน +199

    අගය කරමි සර්.අපේ ගමම මුලුමනින්ම මාලිමාවට

    • @SunilPriyantha-sj2us
      @SunilPriyantha-sj2us 2 หลายเดือนก่อน +1

      Jvp 2040න් පස්සේ තොපිට බලේ දෙන්නේ හරිද, නරියෝ!:::::!

    • @sureshtissera5837
      @sureshtissera5837 2 หลายเดือนก่อน

      Ha .thanks ​@@SunilPriyantha-sj2us

    • @wapasela
      @wapasela 2 หลายเดือนก่อน +1

      සුපිරි මචන් ❤

    • @gihanekanayake7831
      @gihanekanayake7831 2 หลายเดือนก่อน +4

      @@SunilPriyantha-sj2usඋඹ මොන ගල් හිපාටුවෙන්ද බං😂

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 2 หลายเดือนก่อน +2

      ​@@SunilPriyantha-sj2us නෙදකින් උබ වගෙ හිගන්නෙක්🤣

  • @NiroshanAjith321
    @NiroshanAjith321 2 หลายเดือนก่อน +384

    අපේ සර් හරිම සතුටුයි මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය 76 වසරක දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 2 หลายเดือนก่อน +14

      මාලිමාවට ජය වේවා ❤❤❤

    • @duvifamily3431
      @duvifamily3431 2 หลายเดือนก่อน +4

      අපි මාලීමාවට. අනේ පැලෑන් යන්න 😅

    • @WhiskersGreatAdventure
      @WhiskersGreatAdventure 2 หลายเดือนก่อน

      අනෙ පල පිම්පියා යන්න😅

    • @PathumDulanjaya-kb1in
      @PathumDulanjaya-kb1in 2 หลายเดือนก่อน

      ​@@samindasandaruwan1174උ නිනින්දේ නොව්ට්

    • @otunumanorathna
      @otunumanorathna 2 หลายเดือนก่อน +3

      😰😰😰😰😰පාර්ලිමේන්තුව පිරිසිදු කිරීම සැප්තතැම්බර් 21න් ඇරබෙනවා ... මලිමවට ජයවේවා🚩🚩🚩🚩🚩🚩🎌🎌🎌මලිමවට ජයවේවාමලිමවට ජයවේවා🎌🎌🎌🎌🎌🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 2 หลายเดือนก่อน +42

    ස්තුතියි උපුල් සර් ඔය නර්ස්ට ඔහොමකියලත් මදි ලැජ්ජනැති පාදඩයන්ටකඩෙයන ජාතිදොරෝහි පජාතයන් කුජිතමකිරිම ගැන ස්තුතියි අපිපව්ල්පිටින් මෙදා මාලිමාව සමග යි පාදඩ දඩයම අපි ඇරඔුවා මාලිමාවට ජයවේවා වහල්හැත්ත වදවේවා

  • @kosnmusic8030
    @kosnmusic8030 2 หลายเดือนก่อน +255

    අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වේවා❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජය 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭

  • @GVP678
    @GVP678 2 หลายเดือนก่อน +37

    හැට පනිනකමි පන්ඩිත කථා කිව්වත් රටේ මිනිස්සු දුකේ දැන් වත් පැතකට වෙලා රට මාලිමාවට භාර දෙන්න

  • @MohomedMasahir
    @MohomedMasahir 2 หลายเดือนก่อน +217

    අල්ලාහ් දෙවයනි ජව්පේ ට ජය වේවා❤❤❤❤❤

    • @Chamithmadushan-n6z
      @Chamithmadushan-n6z 2 หลายเดือนก่อน +24

      අපි හැමෝටම සහ අනුරට බුදු සරණයි☺️♥️ අල්ලාහ් දෙවි පිහිටයි☺️♥️ ජේසු පිහිටයි☺️♥️ අපි ජාතික සමගියෙන් ලස්සන රටක් ගොඩ නගමු සහෝදරයා ♥️☺️

    • @vijithrohita
      @vijithrohita 2 หลายเดือนก่อน +3

      ❤❤.👃

    • @මොංටි
      @මොංටි 2 หลายเดือนก่อน +7

      සහෝදරයා අපි දිනනවා සත්තකින්ම❤

    • @geethakakalingu7879
      @geethakakalingu7879 2 หลายเดือนก่อน +17

      අල්ලාහ් දෙවියනේ මගේ රට වෙනුවෙන් කතාකරපු මගේ සහෝදරයා දෙස බලන්න. ඔබ වහන්සේ ඔහුට අශිර්වාද කරන සේක්වා, සතුටුයි සහෝදරයා බුදු සරණයි, දළදා සමිඳු පිහිටයි, ජේසු තුමාගේ පිහිටයි. අපි එකතු වෙලා අපේ රට බේරගම්මු. අපි ඔක්කොම එකයි. ඔබේ දෙවියන් මගෙත් දෙවියන්, මගේ තථාගත බුදු රජානන් වහන්සේ ඔබෙත් තථාගත බුදු රජානන් වහන්සේ. ජය වේවා සහෝදරයා, මගේ රටට ජය වේවා. මාලිමාවට ජයවේවා.අපි දෙන්නටම මේ ශ්‍රී ලංකාව ඇරෙන්න ලෝකෙ වෙන රටක් නෑ. මේක අපේ වගකීම.

    • @geethakakalingu7879
      @geethakakalingu7879 2 หลายเดือนก่อน +5

      @@Chamithmadushan-n6z අනිවා සහෝදරයා. මේක තිත්තයින්ගෙ වාරෙ කොක්කුන්ගෙ වාරෙ ඉවරයි

  • @priyandanirajanayake
    @priyandanirajanayake 2 หลายเดือนก่อน +80

    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    ❤❤❤❤❤❤❤❤❤
    🧭🧭🧭🧭🧭🧭🧭
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @galiver9360
      @galiver9360 2 หลายเดือนก่อน

      ජෝක් එකක් වෙනැතුව කියපු එක අහගෙන ඉඳලවත් කමෙන්ට් කරපන් ගොනෝ..බුද්දිමත් වෙයන්..අර්තයක් තියෙන විදියට මාලිමාවට සහයෝගය දීපන්..

  • @SahanRashmika-c9g
    @SahanRashmika-c9g 2 หลายเดือนก่อน +96

    මාලිමාවට රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා

  • @prathiba-news
    @prathiba-news 2 หลายเดือนก่อน +10

    ගුරුතුමනි, මම ඔබතුමා ගේ කාලයකට පෙර ශිෂ්‍යයෙක්.
    ඔබේ ඡන්දය මාලිමාවට දෙන්න.
    ගෞරවණීය ඉල්ලීම ක්.

  • @Isuru994
    @Isuru994 2 หลายเดือนก่อน +52

    සුපිරි සර් ❤
    ඕකා දේශපාලන ගනිකාවක්

  • @asokatissakumara3179
    @asokatissakumara3179 2 หลายเดือนก่อน +10

    සන්නස්ගල කියන්නේ ඉතින් කෙලින් කතා කරන කෙනෙක් නෙ,, දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ❤

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 2 หลายเดือนก่อน +93

    අපේ ඡන්ද මේ සැරේ මාලිමාවට. ඔබත් එන්න. නැත්නම් ඔබටත් වෙන්නේ මහා කාලකන්ණි මූසල මිනිහෙක් විදියට අවසන් කාලයේ සොහොනටත් කෙල ගහන මිනිහෙක් වෙයි... ඔබ සදාකාලික වීරයෙක් සර්.. ඔබ එහෙම කරගන්න එපා... NPP 1 එක්ක එන්න සර් ❤

    • @raneshmthukuda
      @raneshmthukuda 2 หลายเดือนก่อน +3

      Aniwa

    • @Hirundewanga1000
      @Hirundewanga1000 2 หลายเดือนก่อน +1

      හැබැයි වේදිකාවට නෙවෙයි.

  • @antonyrathugamage6625
    @antonyrathugamage6625 2 หลายเดือนก่อน +32

    දැන් ඉතිං ලංකාවේ උගත්තු කියාගන්නන උනුයි නූගත්තුයි ඵකතු වේලා 2019 ය වෙනකන් හැම ඵකාටම ජන්දය දුන්නනේ රට දැන් කූජීතම වෙලානේ තියෙනිනේ මාලිමාවට දුන්න කියල තව වැටෙන්න තැනක්නැ මෙවර මාලිමාවට ජන්දය දිල බලමු මේ ඉන්න තැනින් 25%කින් වත් මෙ අවුරුදු පහ ඇතුලේ ගේමක් ගහගන්න මාලිමාවට සැබැ උවමනාවක් තියෙයිද කියල අපි විශ්වාස කරමු

  • @rajithpeiris4065
    @rajithpeiris4065 2 หลายเดือนก่อน +92

    අරංචිය සුබයි , දාතු සුනකයෝ කෙලගන්නවා

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 2 หลายเดือนก่อน +18

    අපි මේ ක්‍රමය වෙනස් කල යුතුමයි. හොර රැල ගෙදර යවන්නම ඕන.

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 2 หลายเดือนก่อน +1

      Anura kiyanneth anuradhapura bayyek..225 athulema thamai uth inne!

  • @danushkabandaras634
    @danushkabandaras634 2 หลายเดือนก่อน +175

    Sir, මේක තමයි System change එකකට රටම පෙළ ගැහෙන මොහොතක්. Sir ගෙ වචන ගොඩක් වටිනවා...

    • @7417928020
      @7417928020 2 หลายเดือนก่อน

      අනිවා එකෙන්ම...❤❤❤❤

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 2 หลายเดือนก่อน

      @@danushkabandaras634 👍👍👍👍💯

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 2 หลายเดือนก่อน +8

    මාලිමාව ට සාදණියම විවෙචනය කරේ 2019 දී..ඒ වැඩසටහන series එක සුපිරි

  • @isurusenananda
    @isurusenananda 2 หลายเดือนก่อน +22

    නියමයි. කාටවත් කඩේයන්න ඕනි නෑ. තමන්ගෙ චන්දය නිසි විදියට පාවිච්චි කරල යටත් වැසියෙක් නොවී පුරවැසියෙක් වෙන මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරමු ❤

  • @JEENAKKA
    @JEENAKKA หลายเดือนก่อน +1

    දිනන එක දිනනවා ආය ලොවෙත් නැතිවෙන්න!
    ස්තූතියි සර්!
    #මාලිමාවටකෝටියක්

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 2 หลายเดือนก่อน +69

    සමන් රත්නප්‍රිය වගේ බේසිගේ පුතාගේ රෙදි ගැලවීම ගැන බොහෝ ම ස්තූතියි

  • @riswanshaheed
    @riswanshaheed 2 หลายเดือนก่อน +16

    ලෙඩ්ඩුන්ගේ උණු වතුර බෝතල් හොරකම් කරන පාහරයෙකු ලඟ තබාගෙන ඉන්න රනිල් කොච්චර තක්කඩියෙක් ද?
    Strong and powerful statement Sanna ! ❤🎉

  • @chamiya1031
    @chamiya1031 2 หลายเดือนก่อน +232

    දවස් 4 ක් පාර්ලිමේන්තු ගිහිල්ලා කෝටි 4.85 ක වාහනයක් ගත්ත ඔන්න ඕක ආපහු ගන්න මතක තියාගන්න හැමෝම

    • @rameshdhilshan
      @rameshdhilshan 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

  • @danudesilva9634
    @danudesilva9634 2 หลายเดือนก่อน +10

    සන්නස්ගල සර් මාලිමාවට සහායෝගය ලබාදෙන්න ආදරනීය ගමනාන්තයක් කරා මේ මව්බිම ගෙනයන්න ❤

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 2 หลายเดือนก่อน +36

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු. මේ රට හදන්න පුළුවන් නායකයන් හමුවෙයි. මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭

  • @sarathchandrapadmakumara5376
    @sarathchandrapadmakumara5376 2 หลายเดือนก่อน +10

    ඔබ සුවාදීන වෙන්න .සාදාරන විවේචන කරන්න .රට වෙනුවෙන් පමණක් පෙනී සිටින්න.ඔබ ඌවේ එකෙක් බව අමතක නොකරන්න .

  • @lasantha5988
    @lasantha5988 2 หลายเดือนก่อน +77

    කටෙයන්ම කියනේ මාලිමාව ඉන්න උගත් මිනිස්සු ටිකට විතරයි ම්හ් රට හදන්න පුළුවන් ❤️❤️❤️❤️

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 2 หลายเดือนก่อน +20

    ඇත්තටම, යටත් වැසියන්,වහල්ලු නොවී පුරවැසියන් ලෙස මෙවර කතිරෙ වටිනාකම තමයි අපි මාලිමාවේ ක්‍රියාදරයන්
    ලෙස ගෙන් ගෙට යෑමේදි ජනතාවට කිව්වේ, හැබයි සර් පෙරට වඩා දැන් පුරවැසියන් 60% එහා සිටීම රටක් ලෙස අනාගත පැවැත්මට සුභදායක බවයි මගේ වැටහීම. ඔබ තුමාට ජය වෙවා!!! රටට ජය වෙවා !!!

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 หลายเดือนก่อน +54

    මම හරි තැන හිටගන්න කියල කමෙන්ට් කලා.ගුරුතුමා හරි ට්‍රැක් එකට මාරු වේගෙන එන්නෙ.ඔහොම යං.

  • @pushpakumaraadikari
    @pushpakumaraadikari 2 หลายเดือนก่อน +84

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 2 หลายเดือนก่อน +64

    සර් ,අපි ඕකව අසුචි වලකට දාල වහල අමතක කරල තිබුණෙ සර් ,ආයෙමත් මතක් කරපු නිසා ආයෙත් අර ගඳ දැණෙනවා....

  • @sarathbandara9850
    @sarathbandara9850 2 หลายเดือนก่อน +27

    සන්නත් මාලිමාවට බයවෙලා,හොදට මූන බලහන්,උගේ බාසාවෙන් කීවොත් රෙද්දෙ රෙවිලා,පවි බන්,මාලිමාවට ජය❤❤❤❤❤

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb 2 หลายเดือนก่อน +1

      👍එකගයි ඔබට

    • @wapasela
      @wapasela 2 หลายเดือนก่อน +2

      මටනම් ඒහෙම එකක් තේරුනෙ නැ, අපි කිසිම පක්ෂයක වහලුන් නොවිය යුතුයි සහෝ. කොහොම උනත් මේ පාර වහලුන් නූගතුන් හැර, රටම මාලිමාවට

    • @pointer3523
      @pointer3523 2 หลายเดือนก่อน

      Ekagai

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 2 หลายเดือนก่อน

      සම්පූර්ණ කතාව අහල නැති samaහරකෙක් මේ

    • @smbandara7915
      @smbandara7915 2 หลายเดือนก่อน

      එහෙම කියන්න එපා මේ මනුස්සයාත් දන් සත්‍ය තේරුම් ඇරන් අපිත් නොදන්නා කාලේ උන්ට මුලාවෙලා ඒකාලකන්නි පස්සේ ගියානේ දන් අපි සත්‍ය තේරුම් ඇරන් මාලිමාව වටා එක්‍ රොක්වෙනවා මාලිමාවට ජයෙන් ජයම අත්වේවා !

  • @dulshanudayakantha9462
    @dulshanudayakantha9462 2 หลายเดือนก่อน +87

    ප්‍රේමදාසලාට,රනිල්ලට,රාජපක්ශලාට කඩේ යන සමන් රත්නප්‍රිය වගේ උන්ගේ රස්සාව ඕක තමා අහිංසක මෝඩ මිනිස්සුන්ව ඡ්න්දෙ කාලෙට ඇවිත් රවට්නවා ඊටපස්සෙ උන්ගෙ කුට්ටිය අරන් අවුරුදු පහ ඉවර වෙනකම් ඇමතියන්ගෙ කටු සූප්පු කර කර ඉන්නවා ඊටපස්සෙ ආයෙ ඡ්න්දෙ කාලෙට එලියට එනව👍 මාලිමාවේ එහෙම අයව දකින්න්න නෑ එකම ප්‍රතිපත්තියක ඉන්නේ තනතුරු වලට සල්ලි වලට එහෙට මෙහෙට පනින උන් නෑ ඒකයි මේ පාර මාලිමාව තෝර ගත්තෙ❤️

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤👏👏👏👍👍👍👍💯

    • @Hirundewanga1000
      @Hirundewanga1000 2 หลายเดือนก่อน

      රැකියාවත් බාල්දු කරල වලව්වල දංකුඩ හූරනව.

  • @siththarapunchi
    @siththarapunchi หลายเดือนก่อน

    Mr. Sanna. Vatina අදහස් ඉදිරිපත් කිරීමක්. ඒ වගේම ඔබ නිර්භීත මාධ්‍යවේදියෙක්. ජයවේවා!

  • @nandasenamalalarathna3249
    @nandasenamalalarathna3249 2 หลายเดือนก่อน +124

    ,ඔබ තුමාගේ විවෘත හරවත් නර්භිත දේශනය,අප රටෙි බත් කන හරකුන්ට ආශිර්වාදයක් වෙිවා!

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 2 หลายเดือนก่อน +37

    ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට ජයවේවා රටටම

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 2 หลายเดือนก่อน +80

    ඕකා උණු වතුර බෝතල් හොරා රනිල්ගේ සහ ලෝකෙම එකම පිරිමි nurse ඕකා

  • @shalikawidyarathna9834
    @shalikawidyarathna9834 2 หลายเดือนก่อน +15

    සුපිරි talk එක sir..
    මාලිමාවට ජයවේවා....

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 2 หลายเดือนก่อน +93

    සමන් ධාතු සුනඛයෙක් ඔය කන ඒව වමාරන කොට අමාරැයි මාලිමාවට ජය වෙිවා

  • @padmankodippili233
    @padmankodippili233 2 หลายเดือนก่อน +21

    සමන් රත්නත්පරිය කියන්නේ
    අනුන්ගේ අසුචි හොදනනෙක්
    මුද්ලට යට නොවේ ඔබගේ
    අද හස් ප්‍රකාශයට අපගේ ස්තුතිය ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunakumarawaduge4472
    @arunakumarawaduge4472 2 หลายเดือนก่อน +128

    දාතු සුනකයා වචනය හරියටම ගැලපෙනවා

  • @GamageSomalatha
    @GamageSomalatha หลายเดือนก่อน

    ❤❤❤❤❤ බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි ජයවේවා

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 หลายเดือนก่อน +360

    ඔය සියළු සොම්බියෝ අතුගාලාම දානවා ජනතාව විසින් එන මැතිවරණ වලදී...

    • @jinendrawelihena3895
      @jinendrawelihena3895 2 หลายเดือนก่อน +1

      ඔයාට කොන්දක් තියෙනවනම් මාලිමාව ඉදිරියේ හිටගන්න.

    • @pp-qk3tg
      @pp-qk3tg 2 หลายเดือนก่อน +1

      Aniwaren malimawata❤❤

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 2 หลายเดือนก่อน +18

    ඔබතුමාගේ වැඩසටහන් බලලා තමයි අපිත් පුරවැසියන් වුනේ ස්තුති 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @keshanamahiman6982
    @keshanamahiman6982 2 หลายเดือนก่อน +29

    Saman rathnapeeya කියන්නේ karapitiya රෝහලේ උණුවතුර බෝතල් හොරා ගත්තු ඒ වගේම අහිංසක leddungen කප්පම් ගත්තු තුප්පහි මිනිහෙක් ...මෙදා සැරේ අනිවාරයෙන්ම malimawa ආණ්ඩුවක් ජනතා බලය තියෙන ආණ්ඩුවකින් අපේ රටේ අහිංසක ජනතාවගේ ජීවන තත්වය යථා තත්වයකට පත් කල යුතුයි ..malimawata ජයවේවා malimawata ජයවේවා malimawata ජයවේවා

  • @30minute_Sri_lanka
    @30minute_Sri_lanka 2 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා

  • @AsankaFernando-q3z
    @AsankaFernando-q3z 2 หลายเดือนก่อน +93

    රට කෑව සියලුම එවුන් හිරේ යන්න දවස තමයි මගේ ජිවිතයේ සැබෑවටම සතුටු වෙන දවස,,, ජය ශ්‍රී ලංකා,,, ජය මාලිමාවට ❤️ ❤️

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 2 หลายเดือนก่อน +18

    සියළු දෙනා වෙනස් වෙමින් සිටී.විය යුතු නිවැරදි ම දේ සිදූ වෙමින් පවතී.බුද්ධිමතුන් එක මිටකට රැස් වෙමින් සිටී.ජයවේවා

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala 2 หลายเดือนก่อน +56

    මරු ඕයි මේවා.මුන්ට දේව ශාපෙ..දේව ශාපෙ..

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 หลายเดือนก่อน +21

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු ❤❤❤❤අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු ❤

  • @naseemshakf8794
    @naseemshakf8794 2 หลายเดือนก่อน +118

    ධාතු සුනබයාට නියම පිලිතුරක් .

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 2 หลายเดือนก่อน +12

    සර් කියන කතාව ඇත්ත. ඔය මාලිමාවට කියල දාන සමහර comment මාලිමාව ඒ programme එක කරන කෙනාට එපා කරවන්න දාන ඒවා.

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 หลายเดือนก่อน +39

    මේ මජර දූෂිත ගඳගහන දේශපාලනය අවසන් කල යුතුමයි ...මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් හරිම විදියට ගොඩනගමු ....✌

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයවේවා මගේ රටට ජයවේවා ❤🥰🫡🫡

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 2 หลายเดือนก่อน +107

    සන්නස්ගල සර්ට මගේ හිතේ වැඩි ගෞරවයක් තිබුණේ නැහැ. නමුත් එතුමාගේ සෞන්දර්යාත්මක සිතුවිලිවලට කාව්‍යාත්මක අදහස් වලට වගේම එතුමාගේ ඇතැම් දෘෂ්ටිවාදීන්වලට මමත් රිජුවම රස විඳින මෙන්ම අනුගමනය කරන කෙනෙක්. ඇතැම් මත වාද ඔහු සමඟ නොපෑහෙන්නේ ඔහු මට වඩා විවෘතව සමාජය දෙස බලන නිසා විය හැකිය. නමුත් ඒ දෙකේම වරදක් නැත.
    "මතක පද" program එකෙන් පස්සේ මම ආසාවෙන්ම බලපු🎉🎉 වැඩසටහන මේ.❤ අද තමයි සුපිරිම වැඩසටහන. රටේ මිනිස්සු අමුවට අන්දනකොට බුද්ධිමත් පිරිස එකත්පසෙකට වෙලා මේ සමාජයේ නිවැරදි දෙසට තල්ලු කළේ නැත්නම් බුද්ධිමතාගේ බුද්ධිමත්භාවයේ ඇති ප්‍රයෝජනය කුමක්ද. නියමයි සන්නස්ගල සර්❤❤❤

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 2 หลายเดือนก่อน +6

      ඔබේ කියවීම හරි.

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 2 หลายเดือนก่อน +3

      ❤❤❤🙏🙏🙏👍👍👍💯

    • @Navindush644
      @Navindush644 2 หลายเดือนก่อน +1

      ResPECT ❤❤❤

    • @nalindanushka6718
      @nalindanushka6718 2 หลายเดือนก่อน

      මූගේ මොන සෞන්දර්‍යයද, මූ ජයලාල් සර්ට බොන්න දීලා එයාගේ ප්ලොට් අරගෙන හුගක් සෞන්දර්‍යය නිර්මාන කලේ,, මේකා ඒ කාලේ හොද එකා වගේ ටෝක් දෙන්නේ ,කෑගල්ලේ ක්ලාස් කරන්න ඇවිත් එලෙව්වා,,ගංජා පිස්සෙක්😂සමන් රත්නප්‍රිය කියන බල්ලෝ ගැන නම් කියන දේ හරි, මූ රනිල්ගේ සපත්තු පොලිෂ් කරන එකෙක්

    • @piyumisubanika2041
      @piyumisubanika2041 2 หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉

  • @virajvaas1620
    @virajvaas1620 2 หลายเดือนก่อน +119

    එකම විසදුම මාලිමාව පමනයි

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610 2 หลายเดือนก่อน +11

    බුද්ධිමතුන් නොව දුර දකින බුද්ධිමතුන් වෙමු..හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ශක්තිය ධෛර්යය ලබාදීමට සියලුම දුර දකින බුද්ධිමතුන්ට ආරාධනය කරනව ජාතික ජන බලවේගයට ජය වේවා අහිංසක ජනතාවට ජය වේවා අනාගත පරපුරට ජය වේවා තරුණ පරපුරට ජය වේවා ❤❤❤

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 2 หลายเดือนก่อน +52

    ඒක නම් සහතික ඇත්ත සර් ,ඔය මාලිමාවේ කියලා කොමෙන්ට් දාන සමහරක් ඕක කරනවා,ඒක ඔබ තුමා රට දැනුවත් කිරීම ගැන බොහෝමත්ම ස්තුතියි ,

  • @ShiromaRanaweera
    @ShiromaRanaweera 2 หลายเดือนก่อน +2

    අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වේවා❤❤❤❤❤❤මාලිමාවට ජය 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @chamiya1031
    @chamiya1031 2 หลายเดือนก่อน +47

    සුපිරි සර් , ඔය කුණු ගොඩවල් දාගන්න එපා කාලකණ්ණියෙක් ඕකා අපි ඕලව දන්නෙ ගොඩාක් කල් ඉදල

    • @chamindaperera4327
      @chamindaperera4327 2 หลายเดือนก่อน +1

      මෙයත් රනිල්ට දෙන කෙනෙක් තමයි ව්‍යංගයෙන් මූ. හැරුණු පැත්තට හෝයියා කියන තවත් පුම්පියෙක්.

  • @jeevankodithuwakku4698
    @jeevankodithuwakku4698 2 หลายเดือนก่อน +165

    සන්න............. දැන් ජවිපෙ හරි මාළිමාවෙ හරි ...කේ ඇද නොබලා මේ මල් වට්ටියට අත ගහපං මචෝ. නැත්නම් උඹත් සමාජ මාධ්‍යයේ තවත් එක නාගානන්දයෙක් වේවි. පොරක් නොවී වරක් මාළමාවට ඉඩදෙමු.

  • @jandrajandra5712
    @jandrajandra5712 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙිවා ❤❤❤👍👍

  • @මොංටි
    @මොංටි 2 หลายเดือนก่อน +30

    උණු වතුර බෝතල් හිගන්නා මේ පාර අපි npp එකට

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh 2 หลายเดือนก่อน +4

    මෙි හඩට සහ පෞරැෂයට පොත පතට කුඩා කල සිටම ම පෙමි බැන්දා 🥰

  • @indikaupulsiri6358
    @indikaupulsiri6358 2 หลายเดือนก่อน +67

    මොනව කීවත් මෙදා පාර අපි malimawata

  • @shethansilva250
    @shethansilva250 2 หลายเดือนก่อน +93

    පුරවැසියන්ට ජයවේවා❤💪👍

  • @minidumapawala4136
    @minidumapawala4136 2 หลายเดือนก่อน +11

    අපේ ජනපති අනුර සහෝදරයා

  • @rizwanamith9066
    @rizwanamith9066 2 หลายเดือนก่อน +183

    සමන් ගා ගත්තනම් ගූ මේක තමයි ලොකුම ගූ ගොඩ😅

    • @7417928020
      @7417928020 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂 yes.... ඌ කොහොමත් කුණු ගූගොඩක්)

    • @asokafernando857
      @asokafernando857 2 หลายเดือนก่อน +3

      ඒක නම් හැබෑම තමයි

    • @slitalyonline7465
      @slitalyonline7465 2 หลายเดือนก่อน +1

      බලපන් සුන්දර මහ මුහුදට වැටෙත්දි ගූ බෙට්ටත් පිරිසිදු වෙන හැටි තොපි තමයි සුපිරි කුනු ගූ බෙටි..

    • @mandela349
      @mandela349 2 หลายเดือนก่อน

      @@slitalyonline7465 ඉතිං දැලක් දාලා අල්ලගෙන ගෙදර ඇවිල්ලා බැදං කාපංකෝ

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 2 หลายเดือนก่อน +7

    ඔබ තුමා නිවැරදි පාර තෝරා ගැනීම ගැන අපගේ ඉමහත් සතුට,ජයවේවා සන්නස්ගල සර්,ඔබ තුමාට සර් කියලා කතා කළේ කාලෙකින්,ඔහොම්ම යමු සර් අපි මේ රට ගොඩ දාමු,❤❤

  • @AnuradhaIreshan
    @AnuradhaIreshan 2 หลายเดือนก่อน +15

    අනිවාර්යයෙන් සාපේක්ෂව චන්දේ දෙයි මිනිස්සු 💪 එතෙක් විවේචන, අගය කිරිම්, චෝදනා , යොජනා ඉදිරිපත් කිරිම හැම පුරවැසියෙක්ටම අයිතියක් ❤

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 2 หลายเดือนก่อน +4

    හිටපු මැ.කො.සර් ගෙ ම්ත්‍රයෙක් නේද සර්. ඔබතුමා මාලිමා වේදිකාවේ කතා කරනවා අහන්න කැමතියි.. හරිම වටිනවා. ජයවේවා !

  • @SepalaMadawalaGamage
    @SepalaMadawalaGamage 2 หลายเดือนก่อน +72

    දවස් ගණනක් පාර්ලිමේන්තුවේ ඉඳලා ඩියුටි ෆ්‍රී වාහනයක් අරන්ගිය ධාතු සුනකයෙක් .

  • @prabodhamaduranga
    @prabodhamaduranga 2 หลายเดือนก่อน +1

    "ඉතින් යහලුවනි මල් පිපුනොත් ගසක..
    සැකක් නැතිය ඵලයක් හටගනු නිසැක..
    සිතින් අතනෑර මල්වල මුදු මෙලෙක..
    වරෙවු පරාගනයට රොදබැද හනික"
    ❤️NPP❤️🎉

  • @NPPUSA.
    @NPPUSA. 2 หลายเดือนก่อน +84

    පිරිමි මිසිට ටොක්ක සැරට මාලිමාවට මඩ ගහන්න සෙට් නොවුනට තුති සර් ✅🧨😊

    • @uglypeopleshollywood
      @uglypeopleshollywood 2 หลายเดือนก่อน +2

    • @uglypeopleshollywood
      @uglypeopleshollywood 2 หลายเดือนก่อน +1

      saman rathnapriya kiyanne ponilgen puke araganna ekek withray sagala wage. okata duwanna wenne thawa tika dawsakin

    • @lokatharanaya7744
      @lokatharanaya7744 2 หลายเดือนก่อน +5

      @@NPPUSA. මූ වැල යන අතට මැස්ස ගහනව බම් 😂

    • @janakiperera1772
      @janakiperera1772 2 หลายเดือนก่อน +3

      අනුර වතු ජනතාව ගැන කතා කලේ හුගක් කලින්. හැන්සඩ් වාර්තා අරගෙන කියවන්න.

    • @NPPUSA.
      @NPPUSA. 2 หลายเดือนก่อน

      @@lokatharanaya7744 😂 දන්නව හැඹැයි 😂

  • @roshankumarawanniarachchik9060
    @roshankumarawanniarachchik9060 2 หลายเดือนก่อน +126

    අනුර කුමාර shahodaraya ජනාධිපති වේවා !!

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 2 หลายเดือนก่อน +1

      ❤❤👍

    • @niroshikagayani2224
      @niroshikagayani2224 2 หลายเดือนก่อน +2

      ❤❤👍🏻👍🏻👍🏻👍🏻🧭❌

    • @hasinijewellers6412
      @hasinijewellers6412 2 หลายเดือนก่อน +1

      ❤yes

    • @PriyanthaP-p4d
      @PriyanthaP-p4d 2 หลายเดือนก่อน

    • @uglypeopleshollywood
      @uglypeopleshollywood 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤ please God end this suffering of my fellow Sri Lankan brothers and sisters. ❌🧭 NPP for the win

  • @hartwoodservices2842
    @hartwoodservices2842 2 หลายเดือนก่อน +2

    සියලු යූඑන්පී කාර ත්‍රාඩයින් අතුගා දමන දේශපාලන මොහොත.

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 2 หลายเดือนก่อน +72

    ජාතික ජනබලවේගය දිනේවා. සකලවිධ දූෂිතයින්, සහ අපතයින් අන්ත අසරණ වෙලා.

  • @nihalranjithhettiarachchi2838
    @nihalranjithhettiarachchi2838 2 หลายเดือนก่อน +9

    ඕනෙම කෙනෙකුට තමන් දිහාම ආපසු හැරිලා බලන්න ඕනෙ කියලා හිතෙන විදියට කතා කරන්න පුලුවන් අය අතුරින් ඔබතුමා ඉදිරියෙන්ම ඉන්නවා
    මගේ රටට ජයවේවා

  • @NimalKumarasinghe-d4r
    @NimalKumarasinghe-d4r 2 หลายเดือนก่อน +91

    සියලු දෝසිතයන්ට නිසි දඩුවන් ලැබෙන්න ඕනි මගෙනම් එකම බලාපොරොත්තුව ඒක ....මාලිමාවට ජයවේවා.....

  • @anuraliyanageliyanage5055
    @anuraliyanageliyanage5055 2 หลายเดือนก่อน +2

    ජයවේවා මාළිමාවට ජයවේවා

  • @sarathranasinhe5007
    @sarathranasinhe5007 2 หลายเดือนก่อน +167

    සමන් රත්නප්‍රිය කියන්නෙ තනිකරම අසූචි ගොඩක්

    • @waltergunetilleke5344
      @waltergunetilleke5344 2 หลายเดือนก่อน

      A cockroach!

    • @RENU-y7j
      @RENU-y7j 2 หลายเดือนก่อน

      ඔව්, උණු වතුර බෝතල් හොරා

    • @RosaVlogs2013
      @RosaVlogs2013 2 หลายเดือนก่อน

      Aniwa gu kana ekek

    • @DarshanaEdirisinghe-l2f
      @DarshanaEdirisinghe-l2f หลายเดือนก่อน

      ඔව් ඔක ජරා යකා

  • @asoka1113
    @asoka1113 2 หลายเดือนก่อน

    ❤ රටේ දේශපාලනය හරි මගට ගේන්න මාලිමාවට ශක්තිය දහිරිය ලැබේවා!!!!

  • @SudeepGunarathne
    @SudeepGunarathne 2 หลายเดือนก่อน +8

    වැඩසටහන සම්පූර්ණයෙන් ම බැලුවා, බොහෝම වටිනවා මේ අදහස් දැක්වීම ගැන sir, මේ රට ගොඩනැගිය හැකි රටක්, අපි අපිම වෙනස් වෙමු, රටට ජයවේවා!!!

  • @PasinduAkmal
    @PasinduAkmal 2 หลายเดือนก่อน +84

    ඔය අප්‍පිරිය යකා හුණු කිල්ලෝටය වුනත් අහුවුනොත් කිහිල්ලෙ ගහගෙන යනව .

    • @lahirumadushan5565
      @lahirumadushan5565 2 หลายเดือนก่อน +2

      unuwatura බෝතල් okata penna ba😁😁😁😁

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika 2 หลายเดือนก่อน +4

    රෙදි ඉල්ලෙ සමන්...ඕකා කරාපිටිය ඉස්පිරිතාලෙ ඉන්න කාලෙත් ඔහොම්මයි..UNP චන්දත් කඩනවා..මරු 😂

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 2 หลายเดือนก่อน +82

    සමන් රත්නත්පිය නස්නෝනා
    දේශපාලන කුහකයෙක්

    • @nishanthawijayarathna8130
      @nishanthawijayarathna8130 2 หลายเดือนก่อน +2

      ඇටැන්ඩන් නේ....😂

    • @smbandara7915
      @smbandara7915 2 หลายเดือนก่อน

      උගෙ තියෙන්නේ ගුටි කන මූනක් අප්පිරියා වේ බැහ

  • @saweerasingha7706
    @saweerasingha7706 2 หลายเดือนก่อน +1

    අද දිනයේ ඔබගේ කියවීම අති විශිෂ්ටයි සර්....

  • @Chameerafwc
    @Chameerafwc 2 หลายเดือนก่อน +48

    උනුවතුර බෝතලේ අරන් තියාගන්න සර් ආවොත්

  • @susanreuma
    @susanreuma 2 หลายเดือนก่อน +1

    We love you Anura sir ❤❤❤ you are the king

  • @Thukuliya.123
    @Thukuliya.123 2 หลายเดือนก่อน +8

    මොකාට උනත් කෙලින්ම කතාකරලා කීව එක මරු උපුල් මහත්තයා....❤

  • @Yes99125
    @Yes99125 2 หลายเดือนก่อน +1

    මේපාර මාලිමාවට දෙමු සර් අපි❤❤ දැනට ගේමක් ගහයි කියලා හිතන්න හරි පුලුවන් අනුරගෙ Team එක❤

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 หลายเดือนก่อน +29

    මාලිමාවටනම් ආරංචිය සුභම සුභයි❤❤❤❤❤දැන් ඔක්කොම පර්ලිමේන්තුවේ බලු රෑන පොර කකා හපා. කනවා.... මම තමයි ලොක්කා කියල රටම අතේ නටවපු පොලිස් බන්දු අනේ අපොයි....... 😩😩😩😩😩