SIYATHA FM MORNING SHOW - 2019 03 08 | කවුරුත් කතාකල ඩබල් ඉර කවියේ පිළිතුරු කවිය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มี.ค. 2019
  • සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Subscribe us - goo.gl/Lf9SPh
    -
    Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 184

  • @dilashasdiary
    @dilashasdiary 2 ปีที่แล้ว +18

    ඒ කවියේ නියම රසය දැනෙන්න මේ දෙන්නගෙම හඬ තියෙන්න ඕනේ..එතනයි ලස්සන..ආදරෙයි අපි..😍

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 5 ปีที่แล้ว +183

    හම්මේ ඒකනම් පිස්සුවක්😍 සිංහල භාෂාව කොයිතරම් රහද කියලා තේරෙන්නෙ මේ වගේ කවි නිර්මාණයෙහි යෙදෙන්නවුන් සහ දක්ෂ ඉදිරිපත් කරන්නවුන් නිසාමයි..❤️❤️

  • @aselasgamage
    @aselasgamage 5 ปีที่แล้ว +71

    කවි ගැන ආසාව නැතිවෙලා නෑ..නෑ..තාරුණ්‍ය අතරෙ කවි ජනප්‍රියයි ❤️ සමාජ මාධ්‍ය වලම ඕන තරම් උදාහරණ තියනව

  • @Tharindu_D_Amarasinghe
    @Tharindu_D_Amarasinghe ปีที่แล้ว +21

    මුවගින් වෑස්සෙන සිනහව එකතු කර
    හදවත පුරෝගන්නම් මම සුපෙම්බර
    ඉන්නට ඇතොත් කූඩුවෙ නුඹ ලඟින් හිර
    නඩුවක් උනත් කපනව මම ඩබල් ඉර

    • @janeeliser5472
      @janeeliser5472 หลายเดือนก่อน +1

      ලස්සන පිලිතුරක් . හරි අගෙයි

  • @harshavimukthi2328
    @harshavimukthi2328 4 ปีที่แล้ว +67

    පාඩුවේ බලා හිටියත් රථ කලබලය..
    දුටිමි ලඟින් ඇඳෙනා නෙත් හීසරය..
    තේරුම් අරන් මාවත රැදි කාරණය..
    රාජකාරී මිස මොකටද ආදරය..
    දෙනෝදහක් එහෙ මෙහේ යන පාර මැද..
    කඩනා නීති දැක මුනිවත රකින්නද..
    ෆොටෝ බලන් මොන සිල්පද බිඳින්නද..
    දඩයක් නොදා කඩයක් මම අරින්නද..
    අගහිඟ නිසා මුදුවත් ඇත උකස්කර..
    පවුලක් තියේ මොකටද එය වසන්කර..
    ආයේත් ඇවිත් ගත්තොත් දඩ අලුත්කර..
    නඩුවක් දමා දෙමි සිතාසි තැපැල්කර..😂😂
    Author
    -Ruwanika Amaraweera-

  • @NimnaSesadee
    @NimnaSesadee 5 ปีที่แล้ว +90

    දුටුවත් එදා ඔබ හුරතලයක් මාගේ
    නැවතුවෙ වාහනය ආ හින්දයි වේගේ..
    උණුවිය මහද සිතුවෙමි කවුරුද කාගේ..
    ඔබ මට හුරුය මේ හැඩරුව කා වාගේ..
    දඩයක් ලියන්නට ගත් බලපත්තරය...
    කියවා බැලිමි එහි තුල වූ විස්තරය..
    රත්උණි මොලය සිහිඋනෙ මට දොස්තරය..
    කාගේ කවුද ලද්දෙමි හරි උත්තරය
    නැවතත් දුටිමි සුන්දර හසරැල් මුහුණේ..
    ඔහුගේ කටහඩයි ඔබෙ මුවිනුත් ඇහුනේ..
    එනමුත් දෙවැනි වරදට යක්ෂය වැහුනේ
    නියඟෙටවත්දඔබෙ ඔය කෙස් ටික පැහුනේ
    පාසල් වියේ සිට ලස්සන අකුරු ඉතා..
    ලියනෙමි,මෙතෙක් මුදුවක් මා පැළඳ නැතා
    ඉන්නෙමි කරකාර යන්නට ලඟඳි ඉතා..
    මගෙ පෙම්වතා ඔබෙ ආදර දෙවෙනි පුතා..
    සුරංග දේවප්‍රිය (0715136156)

    • @dilkidahamsa4704
      @dilkidahamsa4704 5 ปีที่แล้ว +2

      👍

    • @nilushidilhani9306
      @nilushidilhani9306 5 ปีที่แล้ว +1

      Lassanai broo

    • @NimnaSesadee
      @NimnaSesadee 5 ปีที่แล้ว +5

      ​@@nilushidilhani9306 තෙරපෙන හැඟුම් කවියෙන් ලියනට ඕනී..ඇතිවෙනවානෙ එතකොට සතුටක් හීනී...මේවා වෙනව දිවියට අමයුරු සීනී....ඔබෙ අදහසට තුති පුදනෙමි දිල්හානී...

    • @nilushidilhani9306
      @nilushidilhani9306 5 ปีที่แล้ว +4

      SURANGA DEWAPRIYA
      නෙක නෙක හැගුම් උපදින විට හදවතට
      එය කවියකට ගනු බෑ සැම කෙනෙකුටම
      ඔබගේ හැකියාව නොනීවී බබළන්ට
      මම පතනවා නිරතුරු. ඔබතුමා හට

    • @NimnaSesadee
      @NimnaSesadee 5 ปีที่แล้ว +10

      @Chamil Kariyawasam කවියේ කලාවේ අගයක් ඇත තේරී....රස හදවත් විඳියි මේවා අත නාරී.....කවි රස ගුලෙන් අමයුරු රස යයි බේරී....ඇගයුම පිළිබඳව තුති පුදනෙමි කාරී.....

  • @Kelum1191
    @Kelum1191 5 ปีที่แล้ว +47

    ඔය කවි අපි කියෙව්වට නැති අතල් එකක් ඔය දෙන්න කියද්දි තියනවා

  • @sadamalicool5199
    @sadamalicool5199 5 ปีที่แล้ว +7

    අම්මෝ ඔය වැඩ සටහන අහන්න ලංකාවේ නැතත් මේ චැනල් වලින් දෙන සහයෝගයෙන් රසව්දිනවා ,,🙏 ස්තුතිය ඔබට සියත ඔබ දෙපලට

  • @vihagavihaga7014
    @vihagavihaga7014 5 ปีที่แล้ว +16

    අරා ඇවිත් පුටුවෙ වාඩි වෙලා......පැරා ඇවිත් බාගෙට කට සෝදාලා......මමත් ඉතින් නිදිමතේ මේක අහලා.....බඩත් ඇබරුනා මග නිදිමත කොහෙද ගියා.......

  • @dimanthasanjan6654
    @dimanthasanjan6654 4 ปีที่แล้ว +1

    හරිම අපූරුයි...ජය අරා පැස්..සියතට

  • @sheelareetha2662
    @sheelareetha2662 5 ปีที่แล้ว +4

    kaviliyanaaya aka nathara Karanne apa deiyooo .harima lassanai .harima Arthawath....akata thawa lassana akathuwenawa aravindage arthadekveemai pesbarage hinavai,

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 4 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඔබ තුමා මේ දෙන්න රසයට ♥️♥️

  • @swetifernando1652
    @swetifernando1652 ปีที่แล้ว +1

    Amazing ❤️

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 5 ปีที่แล้ว

    Harima lassani.kavi tika

  • @user-vw5it1jl9v
    @user-vw5it1jl9v 8 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ❤️❤️❤️

  • @nisansalaliyanage5178
    @nisansalaliyanage5178 3 ปีที่แล้ว +4

    අනේ ඔයාලා දෙන්නා නම් මරු...අම්මොහ් හරි ල්ස්සන කටහඩවල් ...❤️❤️❤️👈බුදු සරනයි

  • @rajapaksharajapaksha9530
    @rajapaksharajapaksha9530 5 ปีที่แล้ว +2

    Supri ....

  • @nethufernando7428
    @nethufernando7428 5 ปีที่แล้ว +3

    Niyamay ayyeeee

  • @arunarathnasekara8986
    @arunarathnasekara8986 4 ปีที่แล้ว

    Niyamai... good luck..

  • @ashasewwandi792
    @ashasewwandi792 4 ปีที่แล้ว

    Very nice

  • @kariyawasamranjani2584
    @kariyawasamranjani2584 2 ปีที่แล้ว +2

    පද මාලාවත් තනුවත් ගායනයත් සමබරව නිර්මාණයවූ දාවනයේදී අත්දැකීම් ලද රසිකයා මනාව පිනවිය හැකි සුන්දර ගීතයක් ❤️

  • @pkehel
    @pkehel 2 ปีที่แล้ว

    Great

  • @nishaninishi1570
    @nishaninishi1570 5 ปีที่แล้ว +4

    Eda pada kiyana vita Araa Kavi ehema.....
    Epitin ehenne wadanaki dekaki Mata....
    Sangeethaya nomethi Morning Show ekata.....
    Veena Thanuwakya ege a kichi bichiya...❤❤

  • @diluakarsha3647
    @diluakarsha3647 5 ปีที่แล้ว +1

    Nice

  • @nilushidilhani9306
    @nilushidilhani9306 5 ปีที่แล้ว +3

    Oh nice thank ara ayeth kawi kiyawana ekata

  • @ssubesh
    @ssubesh 5 ปีที่แล้ว +2

    Good ❤️❤️❤️

  • @ROSE-bo2vf
    @ROSE-bo2vf 5 ปีที่แล้ว +3

    Hari lassani aravinda kaha irekathawanam..radio dabalanam alakiri supirimaiii mama dan ahanne siyatha radio channel 1ka.aaaaaa oya2na nisa..udeta 7 idan10 wenakam 😂❤💚💙😘💕💕💕💕💕💕

  • @sumedaperera1187
    @sumedaperera1187 5 ปีที่แล้ว +2

    Ela

  • @nishanfernando4682
    @nishanfernando4682 ปีที่แล้ว

    Superb

  • @user-cz9fh2ry2t
    @user-cz9fh2ry2t 5 ปีที่แล้ว +1

    එල එල.....

  • @visakhasrilanka249
    @visakhasrilanka249 4 ปีที่แล้ว

    oyage me prgrm eka ahalaa matath apahu kavi liyanna hithuna ara malli.... harima watinawa ee prgrm eka,... sthuthiy saha adarei oya dennage hakiyawata wagema hinawata...

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 ปีที่แล้ว +3

    නියමයි...

  • @sasikawijekoon8741
    @sasikawijekoon8741 5 ปีที่แล้ว +1

    එල එල

  • @PasindusenanayakaOfficai
    @PasindusenanayakaOfficai 5 ปีที่แล้ว +1

    පට්ට අනේ.

  • @samarasingh3065
    @samarasingh3065 3 ปีที่แล้ว

    Budusaranai hamotama 💐💗👍

  • @ishanmadushanka8814
    @ishanmadushanka8814 5 ปีที่แล้ว +4

    ammoo thanks siyatha oyalata,siyatha official chanel ekenma me dabalage videos upload krnwt...♡

  • @user-dp6ms9wg9e
    @user-dp6ms9wg9e หลายเดือนก่อน

    සුපිරි

  • @pawindukumara3805
    @pawindukumara3805 5 ปีที่แล้ว +17

    අරා කියන්නේ ශේප් එකයි පාරයි දෙකම දන්න ඩයල් එකක්.. හින්ට් එක හීනයට දුන්න අර ඩයල් එකට...

  • @lawanrandaka3856
    @lawanrandaka3856 5 ปีที่แล้ว +3

    api asai nithara ohoma kavi ahanna . Hugak lassanai

  • @hirunhansana8624
    @hirunhansana8624 4 ปีที่แล้ว

    Elama ela

  • @pushpanilmini5900
    @pushpanilmini5900 5 ปีที่แล้ว +12

    මෙයට වඩා ලස්සන පිලිතුර කවියක් එදා වැඩසටහන දවසේ මමදැක්කා.නම මතක නැ.. එයාගේ ගැහුනු ලමයා ලිව එකක්ද කොහෙද ඒකත් මරු

    • @wasu8660
      @wasu8660 4 ปีที่แล้ว

      ඔව් මාත් දැක්කා.. ඒක ගොඩක් ලස්සනයි ...

  • @danuprasad6451
    @danuprasad6451 5 ปีที่แล้ว

    Supiri ara pasbara.

  • @thilinashanith5044
    @thilinashanith5044 5 ปีที่แล้ว +2

    Eka patta N1 ara oya

  • @nalangurusinha8881
    @nalangurusinha8881 5 ปีที่แล้ว +1

    Patta kawiya

  • @inout3349
    @inout3349 3 ปีที่แล้ว

    ආදරෙයි ❤️❤️

  • @Dinuka32
    @Dinuka32 4 ปีที่แล้ว +1

    Ft

  • @maduchathu2970
    @maduchathu2970 5 ปีที่แล้ว +2

    😍😍😍👍

  • @fathmathahmed390
    @fathmathahmed390 5 ปีที่แล้ว +4

    Sinhala basawe lassana pennan puluvan ekama de kawi valin thamai.iskola valath kawi tharaga tyanba oone.aurudu ussava valath. Araa hadanam harima lassanai

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 5 ปีที่แล้ว +1

    Hay

  • @avishkalakshan7624
    @avishkalakshan7624 5 ปีที่แล้ว +3

    😍

  • @gsworld6531
    @gsworld6531 5 ปีที่แล้ว +1

    ඒක පහර.......

  • @rohansalinda9260
    @rohansalinda9260 5 ปีที่แล้ว +1

    👍

  • @musthaqsameen1338
    @musthaqsameen1338 5 ปีที่แล้ว +3

    1 like 1 coment 1 viwe carryon u gyz btw good job

  • @gayanlasantha1754
    @gayanlasantha1754 5 ปีที่แล้ว +6

    ❤❤❤පට්ට❤❤❤

  • @Cakeland_Academy
    @Cakeland_Academy 4 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @samanwi6307
    @samanwi6307 5 ปีที่แล้ว

    Aka maru arha

  • @Shaysstory2012
    @Shaysstory2012 5 ปีที่แล้ว +3

    Ara.. oh sorry Aravinda superb 👌

  • @WealthCapitalOfficial
    @WealthCapitalOfficial 5 ปีที่แล้ว +10

    අමිමෝ හරිම ලස්සනයි ...😃😃😃😃😃

  • @thashilamadushani3943
    @thashilamadushani3943 ปีที่แล้ว

    💝

  • @Sudda571
    @Sudda571 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @nalangurusinha8881
    @nalangurusinha8881 5 ปีที่แล้ว +1

    Suppiri

  • @chandimalakmali4281
    @chandimalakmali4281 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @buddikaupul7848
    @buddikaupul7848 3 ปีที่แล้ว

    👍👍👌❤

  • @thashmigamage6598
    @thashmigamage6598 2 ปีที่แล้ว

    ඔයාලා දෙන්නාගැන මොනවා කියන්නද.best

  • @dineshtharanga1177
    @dineshtharanga1177 5 ปีที่แล้ว +1

    යකො ඒක 👌

  • @sindusri-2463
    @sindusri-2463 5 ปีที่แล้ว

    😍😍😍😍

  • @aaronsandeep8234
    @aaronsandeep8234 5 ปีที่แล้ว +1

    Ammooo ekaaaa

  • @sankajayashan6469
    @sankajayashan6469 2 ปีที่แล้ว +1

    Ammo ekkanam pissuwak❤❤❤❤❤👌👌👌👌👌

  • @malikaferes3688
    @malikaferes3688 ปีที่แล้ว

    Wooow very nice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +1

    ඉන්දික ලියනගේ මේක සිංදුවක් කරල තියෙනව

  • @chamindaperera3149
    @chamindaperera3149 5 ปีที่แล้ว +3

    University lecturerge kawiya saundaryaathmakai, kaawyaathmakai, shrungaaraathmakai, matasilutui, aanandajanakai, pragnagocharai. Mallikaarachchige kawiya gorahadiy. Wachana tikak ekathu kara damaa gaseemak pamanai. Eya pilithuru kawiyak lesa selakeematath nowatee

  • @sajithnugara8311
    @sajithnugara8311 5 ปีที่แล้ว +1

    අම්මො එක

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +2

    Mama me ahanne 4 weni para ...

  • @harshaprabudha-maaya-9054
    @harshaprabudha-maaya-9054 5 ปีที่แล้ว +2

    ekenma adarei kiyala hithune mata vithara ha

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +8

    Kohoma kauru mona kiuwath ara me siyalu de karanne apiwa hinassana..

  • @Hidden_traveler93
    @Hidden_traveler93 5 ปีที่แล้ว +24

    හැබැයි ඊට වඩා හොද,නිර්මාණශීලී reply ඇවිත් තිබුනා.... 😁😁😁😁
    වැඩේ හොදයි....

    • @RajithWijepura
      @RajithWijepura 5 ปีที่แล้ว +4

      සිරාවටම. අර වීඩියෝ එකේ කමෙන්ට් එකක තිබ්බ මීට වඩා පට්ට එකක්. ඒකත් කිය​මු

    • @hasish9691
      @hasish9691 5 ปีที่แล้ว +3

      ඔව් මමත් කියෙව්වා වෙන පිලිතුරු කවියක් කලින් විඩියෝවේ...ඒක ලස්සනයි මේකට වඩා...

  • @manjulasuranga402
    @manjulasuranga402 5 ปีที่แล้ว +1

    ව්ල්පත්තුව ගැන කියන්න

  • @rangadesilva7298
    @rangadesilva7298 3 ปีที่แล้ว

    Aiyoooooo. Niyamai appa😂😂😂😂

  • @lakijayasundara377
    @lakijayasundara377 ปีที่แล้ว

    Mahansiyaa iwarai mewa ahaddi

  • @dilukshadananjaya8375
    @dilukshadananjaya8375 4 ปีที่แล้ว

    Vidio ekath ekka danna koooo

  • @manjulasuranga402
    @manjulasuranga402 5 ปีที่แล้ว +1

    විල්පත්තුව ගැන කියන්න

  • @nalangurusinha8881
    @nalangurusinha8881 5 ปีที่แล้ว +1

    Pahara

  • @isharasaho3670
    @isharasaho3670 5 ปีที่แล้ว +1

    1st

  • @user-ce2oe4ne1p
    @user-ce2oe4ne1p 9 หลายเดือนก่อน

    Anunga kaveyaken ke danak keyaknam salle hamba karada

  • @K.M.S.CHATHURIKA.K.8720
    @K.M.S.CHATHURIKA.K.8720 ปีที่แล้ว

    Meka hiru eke nea

  • @dammikabandara2924
    @dammikabandara2924 3 ปีที่แล้ว

    pissu hadenawa brooo

  • @j.i.hansikajothipala9301
    @j.i.hansikajothipala9301 5 ปีที่แล้ว +1

    Ala ala

  • @Keerthidat
    @Keerthidat 5 ปีที่แล้ว +3

    Ammo ara..😅

  • @gayanthawithanage9643
    @gayanthawithanage9643 ปีที่แล้ว

    Asanwara niwedikawo

  • @roshanthakaluarachchi5135
    @roshanthakaluarachchi5135 5 ปีที่แล้ว +1

    👍👍👍😁

  • @blackiyasl2446
    @blackiyasl2446 5 ปีที่แล้ว +1

    Mallikarachchi kiwwama epa una kiyahankooo

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +2

    අරා ඔලුව අතගාල ටොකු අනින්න පට්ට දක්ෂයි.

  • @gayansilva3719
    @gayansilva3719 5 ปีที่แล้ว +11

    එයි වගෙ මේ..පාර ගෙදරට නඩු කොලය..

  • @user-mx6eo7dl6h
    @user-mx6eo7dl6h 10 หลายเดือนก่อน

    Mi.kaviya.tiyana.film.eiki.nama.kiyanna

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +3

    😃😃😃

  • @user-wd1ti9hq8s
    @user-wd1ti9hq8s ปีที่แล้ว

    Baela

  • @mahedarmahendar7808
    @mahedarmahendar7808 4 ปีที่แล้ว

    Mahinda Bi

  • @chameerainasi1057
    @chameerainasi1057 5 ปีที่แล้ว +3

    Mata bariyooo😂😁😁😂😂

  • @thiththaigunai6051
    @thiththaigunai6051 2 ปีที่แล้ว

    Pas oyage anthima hinawanam oyage orimaginal eka aa...

  • @chandrakumari4013
    @chandrakumari4013 5 ปีที่แล้ว +5

    Aiyooo mage bade ridnewa hinnawala🤣🤣🤣