ඩබල් ඉර Dabal Ira | Viridu Nalin Double Ira විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 422

  • @viridunalin
    @viridunalin  ปีที่แล้ว +203

    පොඩිම තැනින් පටන් අරන් අඩිය අඩිය මට ඉස්සරහට එන්න උදව් කරපු හැමෝටම හුගාක් ස්තුතියි ❤
    අපි කරපු විරිදු දෙක වෙන වෙනම දාපු වීඩියෝ එකක් මිලියන තුනක් ඉක්මවලා බලලා තිබුනා 🙂
    ඉතින් ඒ රසය හරියටම දැනෙයි මේ විදිහට වීඩියෝ එක බැලුවම😊

    • @PawanNawodya-b2e
      @PawanNawodya-b2e ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @sriyanikh3964
      @sriyanikh3964 ปีที่แล้ว +5

      අපි හැමදාම ඔයාට ආදරෙයි මල්ලි

    • @shereenbuhar846
      @shereenbuhar846 ปีที่แล้ว

      How are you dear always with you any time and god bless you and your family take care dear 👍👍👍💕💕💕💕💕💕

    • @shanthagunarathna3123
      @shanthagunarathna3123 ปีที่แล้ว +2

      තෙරුවන් සරනයි නලීන් මහත්මයා .

    • @tharushitharushi7785
      @tharushitharushi7785 ปีที่แล้ว

      තෙරුවන් සරණයි මල්ලියේ

  • @sadewchamidu
    @sadewchamidu ปีที่แล้ว +92

    මේක එක පාරකට වඩා බැලුවේ මං විතරද...🌹🧡

    • @SugathSenawirathna
      @SugathSenawirathna 6 หลายเดือนก่อน +1

      මතකත් නැ කිපරක් බැලුවද කියලා

    • @kushaniweerasinhe7350
      @kushaniweerasinhe7350 4 หลายเดือนก่อน

      ඇයි මම

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 ปีที่แล้ว +43

    සවනට මිහිරි හදවතට දැනෙන මේ විරිදු කියන පුතාට දුවට තෙරුවන් සරණයි ජය වෙවා...❤

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 ปีที่แล้ว +21

    මුතු වන් අකුරු මුදුවක් නැති අතින් කර..දඩ කොලයක් උනත් වෙනවා හැගුම් බර...යන්නට ඔබේ ලග මොහොතක් ගිමන් හැර...ආයෙත් කපනවා හෙට මම ඩබල් ඉර......ඔයා නම් මරයි නලින් මල්ලි....මේ පද පේළි ගොඩක් ලස්සනයි ..❤❤❤

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු 7 หลายเดือนก่อน +13

    මේක නම් බාවනාවක් නලින් අයියේ. මේක මට එක පාරක් බලලා නවත්වා ගන්න බැ......අයියෝ ❤❤❤.......

  • @lakmali4029
    @lakmali4029 ปีที่แล้ว +39

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ගොඩක් ලස්සනයි... බුදු සරණයි දෙවි පිහිටයි ❤❤

  • @vishanthimanel9884
    @vishanthimanel9884 ปีที่แล้ว +27

    මාත් කීප සැරයක්ම බැලුවා..හරිම ලස්සණයි..ඒ විසුවල් එකටම ගැලපෙනවා..මේ හඩවල් දෙක ❤️❤️

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +22

    ❤ ලස්සන ලස්සන පද වැල් එකට ලියා...
    විරිදු නලින් අයියා එය රහට කියා..
    අලුත් අලුත් දේ අරගෙන එන්න ඔයා..
    ජය පතනවා ඉදිරියටම යන්න කියා...
    ❤ලයිසන් එක අරන් යන්නට අමතක කරනු එපා..
    නීතිය තදයි පන්සීයේ පිහිට පතා..
    ලොකු ලොකු මහත් හොරැ කාසිත් රැගෙන තියා..
    පගා ගහයි කෝට් එක අස්සේ තියා..
    ❤සුදු ඉර කැපුවොතින් ලංකා.නීති පොතේ..
    ඩබල් ඉර කැපුවොත් බඩු බනිස් පුතේ..
    විසි පන්දාාහ ගානේ දුන්නොතින් අනේ..
    හිගන්නගේ පාත්තරෙට හෙන හුරා වැටුනා වගේ..
    ❤ලස්සන ලස්සන නංගිලා පස්සේ යන්න එපා..
    කාකි කොට් වලට රැවටෙන්න එපා..
    විරිදු නලින් අයියේ අනේ ඔයත් මෙයා..
    නංගිලාට ඉන්නට දෙන්නෑ.නේ මෙයා..
    ❤ලයිසන් එක තියා ගෙන ඉන්නකෝ හිමින් සැරේ..
    හැංගිලා ලයින් දැම්මොත් බඩු බනිස් අනේ..
    ගෙදර පවුල නීතය අතට ගත්තොතින් අනේ..
    කොහු ඉදල් වලං ටික පියාබයි හතර අතේ..😁
    ❤රෑ වෙලා යන ගමන් බිමන් යන්න එපා..
    බීමතින් කොහේවත් යන්න එපා..
    සිහි බුද්⁣දියෙන් ගමන් යන්න පුතා..
    මිතුරැ වෙස් ලෙසින් මරැවන් ඇති නේ පුතා..
    ❤කලුවත් මාර ප⁣න ගියේ පවුල ගෙදර තියා..
    අම්බලමේ ගොනා වලදක් බින්ද නියා..
    ටකරන් වලට ගැල් කැට වැටෙන නිසා..
    හාල්.කෑලි වලට කවදාාවත් රැවටෙන්න එපා 😂

  • @sithmisithara7374
    @sithmisithara7374 ปีที่แล้ว +10

    මම මල්ලි ඔයාගෙ හැම විරිදු වක්ම අහල තියෙනවා. හරිම ලස්සනයි. තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. ඔය පුංචි ඔයාටම ගැලපෙන සුරංගනාවියක් . හරි ලස්සනයි

  • @සුදුදෝණි-ග5ෆ
    @සුදුදෝණි-ග5ෆ ปีที่แล้ว +18

    හරිම ලස්සනයි ❤❤❤කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 💖💖💖💖බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹🌹

    • @WasanthaKumara-v9z
      @WasanthaKumara-v9z 3 หลายเดือนก่อน +1

      නමදන්නබබා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HIRUKUMARU
    @HIRUKUMARU ปีที่แล้ว +9

    අයෙත් කපනවා .
    හෙට .
    මම ඩබල් .
    ඉර .
    ලස්සනයි 👍👍💖 .
    මල්ලි .
    පිහිටයි .
    පත්තිනි මැණියන්ගේ .
    දෙන්නටම .

  • @bkalamagayanthikagayanthika
    @bkalamagayanthikagayanthika ปีที่แล้ว +20

    හරිම ලස්සනයි.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ.විරිදු කියන අයියාට තව තවත් මෙ වගෙ විඩියෝ දාන්න.ශක්තිය ධෙෙර්ය ලැබෙවා.ඉදිරි කටයුතු සාර්ථක වෙිවා.!!!!!

  • @VivoVivo-wu1jw
    @VivoVivo-wu1jw ปีที่แล้ว +66

    හැම කොල්ලම කාගෙ හරි ඩබල් ඉරේ තමා අන්තිමට දයිවය ලියාගන්නෙ..❤😂😂😂😂

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 ปีที่แล้ว +1

      නෑ නෑ එතන තනි ඉරකි

    • @VivoVivo-wu1jw
      @VivoVivo-wu1jw ปีที่แล้ว +2

      @@gamaawadumestrige1988
      😁😁😁 හරියට දැකල නෑ... ඉරි කපද්දි බලන්නකෝ.. එය ඩබල් ඉරකි.😀

    • @nishantinishanti8694
      @nishantinishanti8694 11 หลายเดือนก่อน

      එල talk එක ඒකනම් 😄😄w😄👌👌👌

    • @MadhuSmitha-gx4yp
      @MadhuSmitha-gx4yp 5 หลายเดือนก่อน

      Uojo

    • @DharshaniKalyani
      @DharshaniKalyani 27 วันที่ผ่านมา

      😂😂😂

  • @jkmalani1544
    @jkmalani1544 11 หลายเดือนก่อน +2

    විරිදු වලින් ඉදිරියටම යන්න දෙදෙනා යම් ජයවේවා

  • @nishantinishanti8694
    @nishantinishanti8694 11 หลายเดือนก่อน +4

    මේ යුද්ද එක්ක ඉන්න කොට හිත ට ලොකු සහනයක් & මනසට ව්වේක යක් ගන්න මේ විරිදු ව කී සැරයක් ඇහුව ද මතක නෑ ... Voice සුපිරි දෙන්න ගේම .. කියන්න වචන නෑ ❤️❤️🌹🌹🌹

  • @nadeeshamadumali1997
    @nadeeshamadumali1997 ปีที่แล้ว +6

    අනේ මාරම ලස්සනයි අප්පා.. හරිම ආසාවෙන් අහනවා මමයි අම්මයි මේ විරිඳු. බුදුසරණයි දෙන්නටම. ආදරෙයි ගොඩක්. 😍😍🥺😘

  • @SamanThilaka-x2r
    @SamanThilaka-x2r ปีที่แล้ว +3

    මම කැමතිම ව්රැදු කියන අයිය නලින් ආදරෙයි අයියෙ හැමදාම ඔය වගේ ලස්සන ව්රැදු ඔන

  • @WmMangala
    @WmMangala ปีที่แล้ว +5

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ නියමයි ඔය දෙන්න හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️

  • @bkalamagayanthikagayanthika
    @bkalamagayanthikagayanthika ปีที่แล้ว +4

    නලින් අයියා දාන හැම විඩියෝ එකක්ම බලනවා.හරිම ලස්සනයි .එ කට හඩ අහන්න අහන්න අාස හිතෙනවා. බුදු සරනයි.!!!!!!❤❤❤❤❤

  • @IndraniPodimanike-bd6ql
    @IndraniPodimanike-bd6ql ปีที่แล้ว +2

    ලස්සනට දෙන්නම විරිදුව කියනවා අපිත් ආසාවෙන් බලනවා ඔබලා දෙදෙනාටම තෙරැවන් සරණයි

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +3

    ගොඩක් වෙලාවට බලන්න බලන්න හරීම ආසයි හිතට හරිම සතුටුයි

  • @NandasiriNandasiri-zs2wf
    @NandasiriNandasiri-zs2wf ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ලස්සන පද රචනයක් මන් 10 වෙනි වතාවටයි මේ අහන්නේ බුදු සරණයි ඔයාලාට

  • @NilukaSarojani-h7g
    @NilukaSarojani-h7g 4 หลายเดือนก่อน +1

    සිය පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ අමතක නොවෙන මතකයක් තියෙනවා ආදරෙයි නලින් අයියේ ඔයාට තවතවත් ඔබගේ හැකියාව වැඩිදියුණු වේවා 🙏🙏🙏♥️♥️

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 2 หลายเดือนก่อน

    මම හැමදාම ඔබගේ විරැදු සුරල් බලනවා.හරිම ශෝක්.තාත්විකයි

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 ปีที่แล้ว +2

    විරිදු නම් ඉතින් නලින් තමයි බුදුසරණයි දෙන්නටම

  • @inokanilanthi3834
    @inokanilanthi3834 ปีที่แล้ว +4

    කොයිතරම් බැලුවත් එපා වෙන්නෑ❤

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +2

    ලස්සනයි මල්ලි ඔයා කියන හැම විරිදුවම මම හරි අසාවෙන් අහන්නේ බුදුසරණයි මල්ලි

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi ปีที่แล้ว +6

    ආයෙත් කපනවා හෙට මම ඩබල් ඉර..
    රී මේක් එකක්ද මන්දා.කලින් ඇහුවා මතකයි ඔයාගෙන්ම.
    ❤❤❤

  • @nilankasadaruwan6957
    @nilankasadaruwan6957 ปีที่แล้ว +5

    ලස්සන පද රචනයක් ඒ වගේමයි කටහඬක් දෙන්නාගේම❤❤❤

  • @IndikaJayasuriya-t4z
    @IndikaJayasuriya-t4z ปีที่แล้ว +1

    ආයෙත් කපනවා හෙට මම ඩබල් ඉර❤❤❤❤ ලස්සනට කියනවා බුදු සරණයි

  • @chandananiroshan564
    @chandananiroshan564 ปีที่แล้ว +5

    Superb presentation and entertainment. Thank you

  • @malemalemale316
    @malemalemale316 ปีที่แล้ว +2

    හරිම .ලස්සන .ඔයා ලා දෙන්නට බුදු සරනයි දෙවියන් පිහිටයි

  • @rasikakumari9511
    @rasikakumari9511 ปีที่แล้ว +3

    පට්ට harman ලස්සනයි god bless නලින් with wasantha

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +4

    ඔයාලා දෙන්නා ලස්සනට හිතට වදින විදිහට කිව්වා මම අසම විරුදුව පුතේ ඔයාගේ මුලු පවුලටම බුදු සරණයි 👍🌹❤

  • @ravidukalhara9347
    @ravidukalhara9347 ปีที่แล้ว +8

    දෛවය ලියන්නද යන්නේ ඩබල් ඉරේ...❤️❤️

    • @amilaamia9218
      @amilaamia9218 ปีที่แล้ว +1

      හර්‍රම ලස්සනයි ඔයාලා දෙන්නාට බුදු සරනයි

  • @indiranikusum2601
    @indiranikusum2601 ปีที่แล้ว +2

    Lassanai godak malli oba දෙපළට තෙරුවන් සරනයි ❤️❤️❤️❤️

  • @BuddikaSanjeewa-x8t
    @BuddikaSanjeewa-x8t 10 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️

  • @wasala408
    @wasala408 ปีที่แล้ว +2

    ආසම සින්දුවක් හරිම ලස්සනයි මන් දැක්කෙ සමිතා වගෙ

  • @chathukumudu
    @chathukumudu ปีที่แล้ว +8

    ඒක මරු අනේ ❤️👌👌

  • @WasanthaKumara-v9z
    @WasanthaKumara-v9z 3 หลายเดือนก่อน +1

    ඩබල්යිර...කපන්නගිහින්තමයිවැරදුනේ❤❤❤❤❤❤❤❤අපිකොල්ලොබං❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි නලින් පුතා මං හරිම ආසයි ඔයාගේ විරිදු වලට බුදු සරණයි❤

  • @gayanindika9166
    @gayanindika9166 ปีที่แล้ว +2

    ඔයා සුපිරි බහන්ඩයක් .නලින් අයියෙ .🎉🎉🎉🎉

  • @manikebmunuge2889
    @manikebmunuge2889 ปีที่แล้ว +1

    හරිම ලස්සණයි ..ඔයාලගෙ .විරිදු ..සම්මා.සම්බුදු ..සරණයි .❤❤❤🙏

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 ปีที่แล้ว +1

    මෙික නමි කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැ කටහඩ ගොඩක් ලස්සන යි අදයි දන්නේ මෙි නංගී කියන්නේ කියලා තෙරැවන් සරනයි

  • @chandikuma21
    @chandikuma21 ปีที่แล้ว +3

    ගොඩක්ම.ලස්සනයි එපා වෙන්නෙම නැහැ 💕💕💕💕

  • @somalathadisanayaka7354
    @somalathadisanayaka7354 9 หลายเดือนก่อน +1

    Hadawathtama danenna hari de hariyatama rasatama viridu kiyana obata puthe ගොඩක් ආදරෙයි b.s

  • @thilinapradeepjayathilaka6800
    @thilinapradeepjayathilaka6800 8 หลายเดือนก่อน

    ❤❤❤ සිය වතාවකට වඩා මේක ඇහුවා .එ හඩවල් දෙකට ආදරෙයි අහස තරම්

  • @dilansanjaya5273
    @dilansanjaya5273 ปีที่แล้ว +7

    ලස්සනයි....💖💖💖💖

  • @wasundrabandara163
    @wasundrabandara163 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ ම නැ.ඔයාට තෙරුවන් සරනයි අයියා ❤❤

  • @TarushiTarushi-e2m
    @TarushiTarushi-e2m 9 หลายเดือนก่อน +1

    Godak lassanai dennama kiyana widiha.jaya wewa!. Theruvan saranai.

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදුසරණයි.නලින් අයියේ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +2

    ❤❤❤❤❤ හරිම ලස්සනයි .2 නම සිතුම්

  • @palithakumara7832
    @palithakumara7832 ปีที่แล้ว +1

    👍❤✌ හදවතින්ම ස්තුතී ආදරෙයි නලීන් මල්ලී ඔබ සැමටම තෙරැවණ්සරණයි දෙවිරැකවරණයි ...

  • @DinushaBandara-zl4yd
    @DinushaBandara-zl4yd 11 หลายเดือนก่อน

    මේ පැදි පෙළේ අපූර්වත්වයක් තියනව.හදවතට දැනෙන්නෙ ඒ නිසයි.ඒකට හේතුව තමයි ඒ පද නිරායාසයෙන්ම ගැළපිලා.සරලයි.ආයාසයෙන් හදන කවි වල රසවත් බව අඩුයි.තාලය..හඬ එකතු වුණාම ඒ මිහිර හදවතේ සියුම් තැනක් පවා ස්පර්ශ කරනව..ප්‍රේමය ප්‍රේමනීයයි..යමු සහෝ තව ඉදිරියට..හදවතින්ම සුබාසිරි පතනව..තෙරුවන් සරණයි !

  • @shanikaliyanarathna3487
    @shanikaliyanarathna3487 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤ harima lassani. Oyage wirindu. Mama godak asawen ahanne budusaranai

  • @NoorZoom-q3w
    @NoorZoom-q3w 2 หลายเดือนก่อน

    Ubta kiri itherewa nalin අයියා බුදු සර්ණයි ❤

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 2 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි දෙන්නටම බුදුසරනයි ❤❤❤

  • @udayanganie2945
    @udayanganie2945 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මල්ලි කොච්චර ඇහුවත් එපා වෙන්නේ මුළු හදවතින්ම සුබ පතනවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @farzeenarajapakse3599
    @farzeenarajapakse3599 9 หลายเดือนก่อน +1

    Ayeth ayeth...ahanava...harima lassanai...❤

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +3

    දෛවය ලියන්නද යන්නේ ඩබල් ඉරේ❤❤❤

  • @indikapiyangani1355
    @indikapiyangani1355 10 หลายเดือนก่อน

    කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නෑ ගොඩාක් ලස්සනයි තෙරැවන් සරනයිි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว

    ලස්සන විරිඳුවකි ජය වේවා ඔබ දෙපළට

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 ปีที่แล้ว

    මේ විරිදුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ හරිම ලස්සනයි බුදු සරණයි නලින් පුතාට සහ ඒ දුවට

  • @geethaniweththasinghe2364
    @geethaniweththasinghe2364 9 หลายเดือนก่อน +3

    මාර ලස්සනයි .දවසට එක සැරයක් හරි බලන්වමයි.

  • @ramyaweerasingha1509
    @ramyaweerasingha1509 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාමත් සුභ පතනවා ❤️❤️❤️❤️👍

  • @DisnaDisanayaka-q1q
    @DisnaDisanayaka-q1q ปีที่แล้ว +1

    👌👌👌💖💖ගොඩක් ලස්සනයි.තෙරුවන් සරණයි❤❤❤

  • @nermaladepty1821
    @nermaladepty1821 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔබ දෙදෙනාටම සුභ පැතුම් සුභ ආනාගතයක් වේවා ජේසු පිහිටයි 💕💕💕💕💕💕

  • @hyhy715
    @hyhy715 ปีที่แล้ว +1

    හරිම.ලස්සනයි❤❤❤කොචිචරබැලුවතඵපා.වෙන්නේනැ❤❤❤බුදුසරණයි❤❤❤

  • @KusumaLatha-mh4dz
    @KusumaLatha-mh4dz ปีที่แล้ว

    ඇත්තටම. අයියෙ. ඒක. තම. ආදරය. කියන්නෙ. බුදුසරණයි. අයියෙ. ඔයාට

  • @chalanimahesha82
    @chalanimahesha82 ปีที่แล้ว +2

    ලස්සනයි ❤

  • @isharaherath5884
    @isharaherath5884 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි අයියා ❤️

  • @xage7064
    @xage7064 ปีที่แล้ว +1

    Oyalagi ae voriduwa godakma mihiri tawa tawat miwani viridu kiyanna saktiya dahiriya labaewa kiya partana karanawa
    Dalda samidu pihitai 😍 ♥️ ❤️

  • @Nilminim45-sh9nd
    @Nilminim45-sh9nd ปีที่แล้ว

    Dakinna asawen hitiya deyak. Aththatama puduma sathutui. Ea video ekak balapu Waraganawth mathaka na mata. Harima lassanai. Budurarani oyalata. ❤❤🎉🎉🎉🎉❤❤

  • @pradeeppradeep2595
    @pradeeppradeep2595 ปีที่แล้ว +1

    Siyaparak vithara baluwa nalin Malli.budusaranai!!

  • @tharushitharushi7785
    @tharushitharushi7785 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි මල්ලියේ තෙරුවන් සරණයි

  • @sagari8618
    @sagari8618 ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤❤ අවසාන ටික ❤❤ ඩබල් ඉර ❤❤❤❤

  • @Neeltoons
    @Neeltoons 5 หลายเดือนก่อน

    ලස්සන ලස්සනයි. හරිම ආසයි. ජයෙන් ජයම වේවා....!

  • @budu.ruwana2578
    @budu.ruwana2578 5 หลายเดือนก่อน

    ආයෙත් කපනවා හෙට මම ඩබල් ඉර 😄😄😄😄 harima lassanai

  • @sithuacademy9509
    @sithuacademy9509 ปีที่แล้ว +3

    Me wiridu kiyana ammayi puthayi eke amma neda.. e mallith hari lassata kiynw. Okkotama budu saranayi . Kochchara ahuwth madi

  • @diluprabodha2079
    @diluprabodha2079 ปีที่แล้ว

    Kelesada galawala innee kaaki kabaa.. patta hegeemak denuna..niyamai ayye..👍👍👍👍

  • @kperera5563
    @kperera5563 ปีที่แล้ว

    හරිම.ලස්සනයි.එකනම්.හදන්නකො.අර.තරා.පැටවුන්ටත්.පෙර.පෙරපාල්.දරූවන්ටයි.ටිචලා.දෙදෙනාටත්

  • @sumudubhashini5573
    @sumudubhashini5573 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කිහිපවතාවක්ම ඇහුවා ලස්සනයි ස්තූතිය ❤

  • @OmanOman-d7b
    @OmanOman-d7b ปีที่แล้ว +2

    ලස්සනයි.අයියේ.බුදුසරනයි..❤❤❤

  • @ISHUNISILVA
    @ISHUNISILVA หลายเดือนก่อน

    දෛවය ලියන්නද යන්නේ ඩබල් ඉරේ ❤❤❤❤❤❤❤

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp 4 หลายเดือนก่อน

    😊උත්සහ ජිවිතේ ය වො මල්ලි බුදුසරණයි

  • @dilinikannangara9561
    @dilinikannangara9561 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

  • @dinushairangani9573
    @dinushairangani9573 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .❤❤❤❤ තෙරුවණ් සරණයි !!!

  • @susanthapremachandra23
    @susanthapremachandra23 ปีที่แล้ว

    කොචිචර බැලුවත් ඇති හිතෙන්නේ නැ හරිම ලස්සනයි

  • @ashakumarasingha7176
    @ashakumarasingha7176 ปีที่แล้ว +1

    ඒක මරු නලින් අයියා❤❤❤

  • @hamrayoosufhamrayoosuf725
    @hamrayoosufhamrayoosuf725 ปีที่แล้ว +2

    Daiwaya liyanawada malli💖💖
    Congratulations..
    God bless you malli🌹🌹🌹

  • @LakshmiChandrasekara
    @LakshmiChandrasekara 5 หลายเดือนก่อน

    අනේ මල්ලි හරිම ලස්සනයි එකට කියද්දි මාරම ලස්සනයි 👍

  • @thejanmaxx9347
    @thejanmaxx9347 ปีที่แล้ว +2

    Ayeth Ahanawa nalinge virudu tika niyamai Aaaaaaaaaaaaaaa Adarey

  • @buddhikaprasad410
    @buddhikaprasad410 10 หลายเดือนก่อน +1

    Patta nalin aiya ibe wiridu ban.adarei adarei ❤❤❤❤

  • @kumuduni7824
    @kumuduni7824 ปีที่แล้ว

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @Ayesha-tg5tq
    @Ayesha-tg5tq ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ගොඩක් අයියේ 💞💞💞💞💞💞💞

  • @FatmaDalal-y3o
    @FatmaDalal-y3o ปีที่แล้ว +3

    හරිම ලස්සණයි❤❤

  • @AjithBandara-w1m
    @AjithBandara-w1m หลายเดือนก่อน

    ❤❤හරිම ආදරනියයි 🌹හැගුම්බරයි❤️❤️

  • @ruwanpradeep3424
    @ruwanpradeep3424 ปีที่แล้ว

    නලින් අයියෙ කියන්න දෙයක්නැ සුපිරි,,,

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Aaaa ayeat sluat karala viriduwa k haduwada lassanai malliyooo❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 aeka godak prasidda una neda malliyooo tetuwan saranai parissamen adarei kuweat

  • @sasindupramoth2331
    @sasindupramoth2331 ปีที่แล้ว +3

    ලස්සනයි අයියේ බුදු සරණයි,!!!❤❤❤