Oba Kuda wadi Nangi/ Indika Liyanage (ඔබ කුඩා වැඩි නංගි)official lyrics video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • lyrics professor Sunil Ariyarathna Music Dr.Rohana Weerasinghe Special thanks for ITN...Dr Hasantha Hettiarachchi....vipula Rathnasiri

ความคิดเห็น • 224

  • @sepaliheli9361
    @sepaliheli9361 2 ปีที่แล้ว +3

    Harima lassanai Mam Adamai ahuwe

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      ස්තුතියි ගීතය ජනගත කරමු එකතුව යාලුවොන්ටත් අහන්න සලස්වන්න මතක ඇතුව සබ් කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @thilinavipul3883
    @thilinavipul3883 ปีที่แล้ว +4

    Methakadi ahanna lebunu lassana kata hadak. Ahala balanna meyage hanthanata sinduwa meeta wada lasanai

  • @jeewakasilva1879
    @jeewakasilva1879 2 ปีที่แล้ว +8

    ඉන්දික ඔබ අපේ හෙලයට පිපුනු ඉතා වටිනා අති දුර්ලබ කාලාකාරයෙක් පමනක් නොව හෙල කලා කෘතියක්.අද නොවේ ඔබලාගේ වටිනාකම හෙටයි.සියල්ලම 100%.වචන උච්චාරනය හා භාවාන්විත භාවය 100%

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි අැගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව

  • @GayaniTharanga-t2v
    @GayaniTharanga-t2v 11 หลายเดือนก่อน +3

    Obema geethayk apata dunnata ape satutapiri prenamaya suba gamanakata aasiri Jude milroy

    • @IndikaLiyanage
      @IndikaLiyanage  11 หลายเดือนก่อน +1

      බොහොමයක් ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න දිගටම ඉන්න අසීරු ගමනක

  • @SadunKumara-q5f
    @SadunKumara-q5f 4 หลายเดือนก่อน +3

    Kalawa reka ganna bihiu Sebe hadawathe gayakaya obai ❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  4 หลายเดือนก่อน +1

      ස්තූතියි ඇගයීමට හදවතින්ම දිගටම ඉන්න අසීරු ගමනක

  • @tharangasuresh5139
    @tharangasuresh5139 2 ปีที่แล้ว +2

    Harima lassanai

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 3 หลายเดือนก่อน +4

    මෙම ආදර්ංශමත්. ගීය ඔබගේ හඩින් ඇසීම හරිම .වැදගත් .ඒ මිහිරි ගැයුම ළමා සිත් .වැළඳ ගනිත්වා.ඔබතූමා දාිනෙන් දින රසික සිත් තුළ ජනපිුය.වෙිවා .

  • @eye6007
    @eye6007 2 ปีที่แล้ว +2

    හොද නිර්මණයක්,,,

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න

  • @ammaamara5321
    @ammaamara5321 3 หลายเดือนก่อน +3

    අදමයි මෙිිගිතය අහන්න ලැබුනේ අදසමාජයේ චුටි මල් කැකුලු දියනියන් ට මෙම ගිතය අහන්න ලැබෙිවා .එම පවුල් නල වැඩි හිටියන්පවා මෙම ගිතය ඇසුර වහොත් ඒඅයගේ දරැවන්ට යහපතක් වන වාමයි ගායක තුමා පුතා ට ත් දිග ු ගමනකට ආසිරි .

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 หลายเดือนก่อน

      ස්තූතියි චැනලයේ නවතම ගීත ගොන්නක් තියෙනව සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න

  • @nalikapathirana3815
    @nalikapathirana3815 2 ปีที่แล้ว +2

    Hari lassanai adamai ahuwea ahambena

  • @renukasugandani4510
    @renukasugandani4510 ปีที่แล้ว +3

    Harima lassanai
    ♥️♥️♥️♥️♥️

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 2 ปีที่แล้ว +5

    ආචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ පෑන් තුඩින් ලියවුනු හරිම නැවුම් පදමාලාවක්... ඒක හරිම අරුත්බරයි... දඟකාර දැරියන්ට මහත් ඔවදනක්.... ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ විශිෂ්ඨ සංගීතයෙන් හැඩගැන්වී ඉන්දික ලියනයන්ගේ, හදවතට දැනෙන කටහඬින් ඔපවත් වූ මේ ගීය..... ශ්‍රාවකයන්ට ලැබුනු මහඟු දායාදයක් ලෙසයි මානම් දකින්නේ... මටනම් දැනෙන්නේ.... අරුත්බර දිගු ගමනකට ඔබට සුභපැතුම් ඉන්දික මහත්මයෝ... 🙏🏻

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව

  • @binoltenthvehivehicles2644
    @binoltenthvehivehicles2644 4 หลายเดือนก่อน +3

    Great!
    An excellent piece of art to appreciate with senior students of Girls' schools.
    Most of them run behind trends.I myself put forward this nice piece of art to a discussion with my students .
    Thank you very much.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  4 หลายเดือนก่อน +1

      Thanks for sharing!

  • @shiraniabhayawansa8222
    @shiraniabhayawansa8222 2 ปีที่แล้ว +4

    හරිම අපූරුයි.. ..තවත් මෙවැනි නිර්මාණ තරුණ පරපුරට දෙන්න.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @kumarimenika9294
    @kumarimenika9294 2 ปีที่แล้ว +2

    Hita. Niwan. Katahada. Kalata. Obina. Jeetayak. Obata. B.s

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ගීතය ජනගත කරමු එකතුව යාලුවොන්ටත් අහන්න සලස්වන්න ස්තුතියි ඇගයීමට

  • @sujeewadissanayake7669
    @sujeewadissanayake7669 2 ปีที่แล้ว +5

    ලස්සනයි මහත්තයා සිංදුව,

  • @sewwandihardwere7987
    @sewwandihardwere7987 2 ปีที่แล้ว +2

    thawa thawah mewane gee gaumata theruwane aserwadaya labewa

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව සබ් කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ අහන්න

  • @darshaninanayakka6145
    @darshaninanayakka6145 2 หลายเดือนก่อน +1

    හදවතේ ගැඹුරුම තැනට දැනෙන සිත පිනවන ආදරණීය හඩක්. ❤❤❤ තෙරැවන් සරණයි❤❤

  • @rajithajayasundara4823
    @rajithajayasundara4823 ปีที่แล้ว +2

    අතිවිශිෂ්ඨයි...❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว +2

      බොහොමයක් ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න විශේෂයෙන් පාසල් ලමුන්ට

    • @rajithajayasundara4823
      @rajithajayasundara4823 ปีที่แล้ว +2

      @@IndikaLiyanage අනිවාර්යයෙන් ම. මං පාසල් ගුරුවරයෙක්..

  • @kanthiattanayake2927
    @kanthiattanayake2927 2 ปีที่แล้ว +2

    Mihiri Hardin gayu watinaa geethayak

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @asanthikapeshani8493
    @asanthikapeshani8493 2 ปีที่แล้ว +38

    හරිම දුකයි මේ වගේ විශිෂ්ට නිර්මාණවලට නිසි ඇගයීමක් නොලැබීම ගැන.අද සමාජයේ ගොඩකක් අය අර්ත රසයට වඩා ශබ්ද රසයට ලොල් වෙලා ගිරිය කඩාගෙන කෑ ගහන ඒවට විවුස් වැඩි ඒකයි.නමුත් සැබැවින්ම රසවින්දනයක් තියෙන්නේ මෙවැනි නිර්මාණවල.ජය වේවා 🙏👍🎧🎶❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ඇගයීමට ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු

    • @chandrikabandara9393
      @chandrikabandara9393 ปีที่แล้ว +1

      එක ඇත්ත ❤

    • @renukasugandani4510
      @renukasugandani4510 ปีที่แล้ว +2

      @@IndikaLiyanage oba wata රසික pirisak innawa
      Subawitha githayata kemathi ♥️♥️♥️♥️♥️

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    🎉❤🎉❤🎉❤🎉

  • @j.m.nproduction7494
    @j.m.nproduction7494 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි හරි ලයාන්විත මදුර හඩක් ආබාධිත මගෙන් චැනල් එකක් තියෙනවා ජේසු පිහිටයි ඔයාට

  • @DammikaWitharana-n6w
    @DammikaWitharana-n6w 5 หลายเดือนก่อน +5

    ඇත්තටම ඔබ නිවැරදි දිශාවට යන සාර්ථක ගායකයෙක් දීගායු වේවා !

    • @IndikaLiyanage
      @IndikaLiyanage  4 หลายเดือนก่อน +1

      ස්තූතියි හදවතින්ම දිරිමත් කිරීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +6

    💞😘💞😘💞😘💞......lassanai ..arthawath...geethayak...hadak..👌👌👌

  • @sajithlakmal3940
    @sajithlakmal3940 3 ปีที่แล้ว +31

    අහම්බෙන් අද ස්වර්ණවාහිනියේ මාත්‍රා වැඩසටහන බලද්දියි මේ ගීතය ඇහුවෙ. අදමයි ඇහුවෙ මේ ගීතය. හරිම ලස්සනයි.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +5

      ස්තුතියි සහෝදරයා subscribe කරන්න මතක ඇතුව මම බොහොම හෙමින් බිංදුවෙ ඉඳලම එන කෙනෙක් ...උදව් කරන්න මෙි ගීතය ජනගත කරන්න

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว +3

    හරිම.ලස්සන යි..ව.ෙග්ම.අර්තවත්.හරිම.අාසා.ෙවන්.රසවින්දා..ස්තුතියි

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 2 ปีที่แล้ว +1

    Hamadama kiyanawa waga ma song akat obaga hakiyawa Mona wata kiya panawa Mata diulgana mahataya matak una obata Jaya

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නිර්මාණ සමග

  • @SuperRoadend
    @SuperRoadend ปีที่แล้ว +2

    හැත්තෑව ..අසූව දශක වල බිහි උන ගීත වලට ආවෙණික ,නියම "ගුවන් විදුලි රහ" දැනෙන සිංදුවක් ..(පොඩියට mini concert එකක් කරන්න කාලෙ හරි වගේ සිංදු දොලහක් විතර අරගෙන විචාරයක් එක්ක...

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว +1

      පොඩියට නෙවෙයි ඒක පුද්ගල ප්‍රසංගයකට සුදානම් වෙනවා අදහස කියන්න කතා කරන්න 0773931730 ස්තුතියි

  • @ugsenarathna3203
    @ugsenarathna3203 ปีที่แล้ว +4

    හරිම මිහිරි ගැයුමක් .ලස්සනයි ජයවේවා ඔබතුමාටතෙරුවන් සරණයි 🌹❤🌹❤🌹

  • @kanthir380
    @kanthir380 3 หลายเดือนก่อน +1

    මිහිරි ආදර්ශමත් ගීතයක්.තවතවත් සුභ අනාගතයක් පතමි මියුරු ගී ගෙන එන!

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 4 หลายเดือนก่อน +3

    ලස්සනයි අර්තවත් ගායනයක්💞

  • @godagedaralasagna3591
    @godagedaralasagna3591 4 หลายเดือนก่อน +1

    Uba adaradewa master wage porak ayye❤❤❤❤❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  4 หลายเดือนก่อน

      ආදරෙයි මලයා වෙලාවක කතා කරන්න

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +3

    ඔබතුමා ගේ හැම ගීතයක්ම හරීම අර්ථවත්. ඒ උනත් කිසිම මාධ්‍යකින් අහන්න නෑ නේ.අර්ථ සුන් බාල විලාපයන් තමා අහන්න තියෙන්නෙ. ඔබතුමා ට බුදු සරණයි.

  • @amaraamarangani4736
    @amaraamarangani4736 4 หลายเดือนก่อน +3

    ඔබතුමන්ගේ ගීත මම අහලතියනවා මේ ගිතය හැඩට ගයනවා අද කලේ දරුවන්ට අහන්න හොදම ගිතයක් වේවිග්

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 3 หลายเดือนก่อน +1

    ම්ම්ම්ම් harima🥰 ලස්සනයි මේ ගේය පද ගැයුම..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 หลายเดือนก่อน +1

      නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න

    • @ChinthaNilani-of6xw
      @ChinthaNilani-of6xw 3 หลายเดือนก่อน +1

      @@IndikaLiyanage මම අහනව ඉන්දික දවසක් තියෙනව matt ඔබට මම ලියන ලියපු හොදම ගියක් ඔබේ නෙත් මතම පැටලි කියවෙන ඒ දවස් එනතුරු මම දේදුනු පාට ඉල්ලනවා අහසින්. ඉතින් ඒ හිනය මට මේ පුරා පෝය හද පාය යනව වාගෙමයී

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 หลายเดือนก่อน +1

      @@ChinthaNilani-of6xw whatsapp please

    • @ChinthaNilani-of6xw
      @ChinthaNilani-of6xw 3 หลายเดือนก่อน +1

      මේ තරම් පුර සද ඇයි ද කළුවර වී......... එවන්නේ දුක් කදුළු වරුසා..... වැහි වලාවක දුකම තවරා....... මේ තරම් පුර සද ඇයී ද කළුවර වී.....// එදා එළි දුන් සරා සද නුබ පේරමයේ මුදු හැගුම් කැටි කොට.... සුදු සුදු වලාකුළු වගේ මගේ හිත අතුරලා මුදු සදේ සිසිලස ... මේ තරම් පුර සද ඇයී ද කරුවල වී.......... අකීකරු යව්වනේ දොරකඩ නුබ එබී කව්ලුවෙන් මා වෙත... දුන්නු සිසිලස මහද වටකොට . කිමද අද කරුවලක් මා වට...... මේ තරම් පුර සද ඇයී ද කරුවල වී.......///............

    • @ChinthaNilani-of6xw
      @ChinthaNilani-of6xw 3 หลายเดือนก่อน +1

      සුදු කියන එක දෙපාරක් ලියවී ඇති එතන අකපාරියී ඉන්දික සුදු කියන පද ය කියව්වන්නේ

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 ปีที่แล้ว +2

    හරිම ලස්සන අර්ථවත් ගීතයක් ,ඔබේ හඩත් එකතූඋනහම තවත් ලස්සනයි ,ඔබට සුබ අනාගතයක් .බුදු සරණයි 🙏

  • @amarasiriranawaka4151
    @amarasiriranawaka4151 ปีที่แล้ว +5

    🤩🤩🤩😘😘මමේ මේවගේ සිංදු තව හදලා කියන්න . මම ආසයි මාමගෙ සිංදු වලට🤩🤩🤩😘😘😘♥️♥️♥️♥️

  • @sujamena7309
    @sujamena7309 2 ปีที่แล้ว +1

    Puduma lassana geeyak.suba pethum ayya

  • @shashikawijayantha6280
    @shashikawijayantha6280 ปีที่แล้ว +2

    😍😍😍

  • @isharalakmal7430
    @isharalakmal7430 2 ปีที่แล้ว +6

    සුන්දර මනුස්සයෙක් සැබෑම නියම නිර්මාණයක්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @shilaniwasa4813
    @shilaniwasa4813 4 หลายเดือนก่อน +2

    🌹

  • @renukasiriwardana1075
    @renukasiriwardana1075 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. ඒ වගේම අර්ථවත්. තෙරුවන් සරණයි.

  • @achalasurangi3421
    @achalasurangi3421 3 หลายเดือนก่อน +2

    තාත්තේ මහමෙරක් තරම් අාදරෙයි.
    🙏💕🙏

  • @sujamena7309
    @sujamena7309 2 ปีที่แล้ว +1

    Reheiyo geethayath godak lassanai.eken thamai man oyage sindu ahanna patan gaththe

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න යාලුවොන්ටත් කියන්න

  • @himaldarshagunarathne7675
    @himaldarshagunarathne7675 ปีที่แล้ว +2

    😍

  • @TrilieshiyaJayawardana
    @TrilieshiyaJayawardana 2 หลายเดือนก่อน +1

    නියමයි අති විශිශ්ටයි ....ජය වේවා !!!!

  • @mansale8023
    @mansale8023 3 ปีที่แล้ว +18

    මාත්‍රා එකෙන් දැක්කේ 😍❤️

    • @UpeLiyanage
      @UpeLiyanage 3 ปีที่แล้ว +2

      මාත්...

    • @bavenwithanage7086
      @bavenwithanage7086 3 ปีที่แล้ว +3

      ow mrama lassanai melody aka.....love it....OLD IS GOLD.....

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +6

      ස්තුතියි මෙය 2006 වසරේ පටිගත කල ගීතයක් ....හැකි නම් share කරන්න ජනගත වෙයි ටික ටික

  • @ranjithsilva-vs4nb
    @ranjithsilva-vs4nb 4 หลายเดือนก่อน +2

    Super

  • @induihm8912
    @induihm8912 2 ปีที่แล้ว +7

    කන්ද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට ඒවි හද පායලා වගේ තේරුම තියෙන ගීතයක් හරිම ලස්සනයි ....

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      ගීතය ජනගත කරමු එකතුව යාලුවොන්ටත් අහන්න සලස්වන්න ස්තුතියි ඇගයීමට

  • @sampathsenevirathne1197
    @sampathsenevirathne1197 3 ปีที่แล้ว +12

    ඉන්දික මහත්මයා ගයන හොඳම ගීතය.ඒ තරම්ම අගෙයි ගැයුම..

  • @Nathasha-No1
    @Nathasha-No1 9 หลายเดือนก่อน +2

  • @SLDream
    @SLDream ปีที่แล้ว +3

    හරිම අපූරු නිර්මාණයක් ❤❤❤

  • @jayanthakulasekara3386
    @jayanthakulasekara3386 4 หลายเดือนก่อน +1

    GREAt help for very young grils develop a your school time god bless Mr indika

  • @KumuduniChandrakanthi-s1y
    @KumuduniChandrakanthi-s1y 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ඉතාම ම්හිරියි

  • @DewikaJayamini
    @DewikaJayamini ปีที่แล้ว +1

    Matath me sinduwa ahanna kiuwe sir kenek mama kellek unath mage jiwithetath arthayak danuna🙂❤️🌹

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว +1

      යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න

  • @hgsenarathna4629
    @hgsenarathna4629 2 ปีที่แล้ว +6

    හරි ලස්සන අරුත්බර රසවත් ගීතයක් මෙවන් ගීත එකතුවක් CD එකකට ගත්තනමි හොදයි 👍👍

  • @RohiniJayasundara-tk3gz
    @RohiniJayasundara-tk3gz 3 หลายเดือนก่อน +2

    වටින අදහසක් දෙන ගීතයක් ...ගීතයත් ලස්සනට ගැයුවා...හිතට ගන්න දේකුත් තියෙන හොද නිර්මාණයක් ..

  • @nikawaratiyasampathchandra7869
    @nikawaratiyasampathchandra7869 2 ปีที่แล้ว +9

    අපට අහම්බෙන් අහන්න ලැබෙන මේ ගීතය කොතරම් ආදර්ශමත් උපදේශයක් දෙන ගීතයක් ද අද තාරුණ්‍යයේ ආදරණීය දුවා දරුවන් ගේ ජීවිතය අර්ථවත් කරන්න .ඉතාමත් අපූරුයි සුබපැතුම් ඉන්දික ලියනගේ සොඳුරු කලාකරුවාණෙනී

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว +3

    Wooooow supar song .beautiful 💗💗💪💪💪🇱🇰🇱🇰🇱🇰👏👏👏👏👏✋

  • @murilmenike1258
    @murilmenike1258 4 หลายเดือนก่อน +2

    Ex cellent

  • @iamstar3747
    @iamstar3747 ปีที่แล้ว +3

    මෙවා කොච්චර ලස්සන සින්දුද..f. m. Wala mewa gahannathte ai danna

  • @kanchanaayesha1563
    @kanchanaayesha1563 3 ปีที่แล้ว +9

    ඕනෑම දරුවෙක්ට තරුණියකට අහන්න වටින සින්දුවක්. ළමයි න් ට මේවා අහන්න සැලැස්විය යිතුය්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว

      ස්තුතියි ඇත්තටම

  • @shanthaedirisinghe5332
    @shanthaedirisinghe5332 2 ปีที่แล้ว +6

    මෑත යුගයේ ඇසූ,
    හරිම අපූරු ගීතයක්.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @nilapiyangani2021
    @nilapiyangani2021 2 ปีที่แล้ว +8

    එක් වරක් ඇසූ පමනින් හිත ගියා තරුන පරපුර මේ වගේ ගායනා තුලින් ඉස්මතුවීම අනාගතයට සුබ පල ගෙන දේවි.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න

  • @GayanSagara-rp6rw
    @GayanSagara-rp6rw ปีที่แล้ว +2

    අනේ මට ඉන්දික අය්ය දකින්න ආසයි

  • @gangakumudini5733
    @gangakumudini5733 ปีที่แล้ว +1

    Hogak watina lassana sinduwak

  • @shyamaananda587
    @shyamaananda587 2 ปีที่แล้ว +7

    ආදර්ශමත් සුන්දර නිර්මාණයක් ....... අපුර්ව ගායනයක් ...... සුභ පැතුම් ......👌👌

  • @Agi.art.
    @Agi.art. 4 หลายเดือนก่อน +2

    මේ සිංදුව අහද්දි දිවුල්ගනේ මහ්මයාගෙ සිංදු දෙකක් මතක් උනා
    පෙහෙරැස් මුදුව දෙන්න පුංච් වැඩි ඇගිලි නුබේ සිංදුවයි
    නෙතු කදුළු වලින් බොරු නොකර ඉදින් ...සිංදුවයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  4 หลายเดือนก่อน +1

      ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @nuwanmanjula9708
    @nuwanmanjula9708 2 ปีที่แล้ว +7

    අවුරුදු කීපයකට පෙර රසවින්ද ගීතයක් මිත්‍රයා ..මෙයට අනාගතයේදී නිසි ඇගයුම් ලැබෙනු නොඅනුමානය ..සුබ පැතුම්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න

  • @kanchanaayesha1563
    @kanchanaayesha1563 3 ปีที่แล้ว +16

    ඇත්තටම ලස්සනයි. මේවගේ වටින සින්දු තමයි hit වෙන්න ඕන. දෙවිවරු වගේ ගායකයෝ
    ♥️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 2 หลายเดือนก่อน +1

    හොඳින් අසන්නට සහ ගැඹුරින් හිතන්නට කදිම නිර්මාණයක්. හැකි පමණ share කරමු.

  • @hansamalakaluthantrigedona4770
    @hansamalakaluthantrigedona4770 3 หลายเดือนก่อน +2

    ගමන සාර්ථක හෙමින්,හෙමින් යන විටයි.වේගයෙන් ගමන් කරන කොට මග වැටෙන්න පුලුවන්.ඒ නිසා ඉන්දීක ඔයා ඔය විදිහටම ඵන්න.ගමන සාර්ථකයි.මම හරිම ආදරෙයි ඔයාගේ ගායනයට. සූබ පැතුම්. ❤❤🎉🎉🎉

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 หลายเดือนก่อน +1

      අසීරු ගමනක් මිස් දිගටම ඉන්න ස්තූතියි හදවතින්ම ඇගයීමට

    • @hansamalakaluthantrigedona4770
      @hansamalakaluthantrigedona4770 3 หลายเดือนก่อน +2

      සුබ වාදීව හිතන්න. නන්දා මාලිනිය, අමරදේවයන්,සුනිල් එදිරිසිංහයන්.... ඒ අයත් අසීරුවෙන් ආව.බුද්ධිමත් රසිකයින් අතර වැජඹෙනවා. ඔයාටත් හොද ලස්සන ගැඹුරැ හඩක් තියෙනවා.ශක්තිමත්ව හිත ධෛර්යය කර ගන්න. ඵවිට ගමන සාර්ථකයි.මෙ තියෙන නරකාදි රැල්ලට ආයුෂ අඩුයි.හදවතින්ම මගේ සුබ පැතුම්.

    • @hansamalakaluthantrigedona4770
      @hansamalakaluthantrigedona4770 3 หลายเดือนก่อน +1

      🙏🙏❤️❤️

  • @darshaninanayakka6145
    @darshaninanayakka6145 2 หลายเดือนก่อน +1

    පුදුමාකාර විදියට දැනෙන ගායනයක්❤❤❤

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 2 ปีที่แล้ว +7

    වර්තමානයේ ඉතාමත්ම දුර්ලභ උපදේශාත්මක ගීතයක් ...විශිෂ්ටතම 🙏🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට සහෝදරයා

  • @shashiprasani8552
    @shashiprasani8552 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. අර්ථාන්වින්ත ගීතයක්. ඔබේ හඩත්, ගී පදත්, සංගීතයත් එක්ක හරිම මිහිරියි. සුභ පැතුම් 💐 ❤

  • @kanishkamevan2885
    @kanishkamevan2885 2 ปีที่แล้ว +4

    Great meaningful song... unfortunately today Sri Lankan taste going after POPSICALs...not balance diet...so tragic results will receive soon...!

  • @tissamama
    @tissamama 4 หลายเดือนก่อน +2

    කාලෝචිත අවවාදයක් තරුණ පරම්පරාවට. අපේ ආර්ථික පරිහානියත් එක්ක තරුණ පරම්පරාවට එන නොයෙකුත් පීඩන මැද දෙමව්පියන්ගේ අවවාද වලට කීකරුවීම අඩු ඇති.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  4 หลายเดือนก่อน +1

      ස්තූතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක

  • @tvkaludeliyatv5171
    @tvkaludeliyatv5171 3 ปีที่แล้ว +9

    හදවතින්ම අගය කල යුතු නිර්මාණ ... ❤️❤️❤️❤️🙏

  • @kalyaniperera1279
    @kalyaniperera1279 ปีที่แล้ว +3

    What a beautiful song all the best thank u 💗 💖

  • @ayodyajayasundara268
    @ayodyajayasundara268 2 ปีที่แล้ว +10

    හිත නිවන කටහඩක් ❤️❤️❤️ " හන්තාන පමණමද " ගීතයෙන් අහම්බෙන් මුනගැහුනු විශිෂ්ට ගායකයෙක්. මෙවන් ගීත තුලින් සුවහසක් රසිකසිත් ආමන්ත්‍රණය කිරීමට ඔබට හැකියාව ලැබේවා✍️!!!
    තෙරුවන් සරණයි කලාකරුවාණෙනි 🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +1

    අලංකාරයි

  • @hemanthamuthuhettigamage4759
    @hemanthamuthuhettigamage4759 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි, මේ වගේ ගීත ලියවෙන්නෙ බොහොම අඩුවෙන් 😍🤩

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      ඇත්තටම සුනිල් සර්ල ජාතික සම්පත් මතක ඇතුව subscribe කරන්න

  • @rohanranawaka5755
    @rohanranawaka5755 7 หลายเดือนก่อน +1

    ලස්සන ගායනයක්. තෙරුවන් සරණයි ඔබට ලොකු ගමනක් යන්න.

  • @janeeliser5472
    @janeeliser5472 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි. මේවා මීට වඩා සමාජගත වෙන්න ඕනෙ කියලයි හිතෙන්නේ. ගායනය මනරම්. සුභ පැතුම් !

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න ගීතය ජනගත කරමු එකතුව

    • @renukasugandani4510
      @renukasugandani4510 ปีที่แล้ว +1

      @@IndikaLiyanage 👍👍👍👍

  • @nipunimadumali8803
    @nipunimadumali8803 2 ปีที่แล้ว +3

    අර්තවත් නිර්මාණයක්.සුබ පැතුම්.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න

  • @danu0711
    @danu0711 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මේ සින්දුව😍🌼

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න මගෙ නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න යාලුවොන්ටත් කියන්න

  • @indranipathirana2860
    @indranipathirana2860 3 หลายเดือนก่อน +1

    Harima lassana adahasak gsyanayath lassani

  • @ramanijayasekera2370
    @ramanijayasekera2370 3 ปีที่แล้ว +6

    👍👍👍👍👍 කදිම ගායනය, අපූරු ගේ පද රචනය,සුබ පැතුම්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි දරුවන්ට අහන්න සලස්වන්න channel එක subscribe කරන්න

  • @pushpaperera8203
    @pushpaperera8203 2 หลายเดือนก่อน +1

    මට අපේ අයියා මතක් වුනා

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 หลายเดือนก่อน +1

    හරිම අගෙයි

  • @kaludeeraanura8981
    @kaludeeraanura8981 2 หลายเดือนก่อน +1

    Jayawewa

  • @himaliwijeratne127
    @himaliwijeratne127 3 ปีที่แล้ว +5

    අර්ථවත් ලස්සන ගීතයක් ..මෙවැනි ගීත ඉක්මනින් ජනගත වේවා !!!💐💐💐

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @shamanirupa4380
    @shamanirupa4380 3 หลายเดือนก่อน +1

    හොඳ awawadayak

  • @sarojakankanamge2049
    @sarojakankanamge2049 3 ปีที่แล้ว +2

    Mama rekiyawa karanna Dubai wala. Atth mama jewath wenne mage punchi Sri lankawe. Oba tuma kehipa wathawakma jathika rupavahiniye sihinayaki ree programme akata geetha gaayana karanna peminiya.mama a sema programme akkama rasavinda.oba weni kaalakaruwan me den samajayata athi vishistai. Obata jaya sahurdaya

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි ගීතය තව යාලුවොන්ටත් අහන්න දෙන්න share කරන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න

  • @nadithakassapa
    @nadithakassapa 2 ปีที่แล้ว +4

    අර්ථවත් ගීතයක් 💐💐💐

  • @risinumuthuhettigamage851
    @risinumuthuhettigamage851 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි සර් මාත්‍රා වැඩසටහනෙන් අහලයි ආවේ. දිගටම මේ වගේ ගීත කරන්න හරිම ලස්සනයි...දුක කියන්නෙ මේ වගේ ලස්සන සිංදු hit වෙන්නෙ නැති එකයි.😥😍

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +3

      ස්තුතියි දිගටම ඉන්න SUBSCRIBE කරගෙන හැකි විට ගීතයක් Share කර දෙන්න එවිට මෙිව ජනගත වෙනව

    • @risinumuthuhettigamage851
      @risinumuthuhettigamage851 3 ปีที่แล้ว +1

      @@IndikaLiyanage අනිවාර්යෙන්ම 🤟

    • @dahamsatharasinghe1646
      @dahamsatharasinghe1646 3 ปีที่แล้ว +2

      maath

  • @kumarimenika9294
    @kumarimenika9294 2 ปีที่แล้ว +1

    Mama. Adatamai.dakka. mama.K S A. WALIN.KUMARI

  • @jacinthadesilvaofficial526
    @jacinthadesilvaofficial526 ปีที่แล้ว +3

    🍀
    Lovely song with a sweet meaning.

  • @leslithamel3013
    @leslithamel3013 2 ปีที่แล้ว +2

    Hema TV channel ekakama morning and evening penwiyayuthu song ekak God bless

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව