😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 oyata wagemai matath mage appachchith nethi wela tika kalayai. eya wage honda appachchi kenek mage me mulu jeewitha kaletama lebila nehe. mage appachchita mata niwan dakinna keyanna behe. eka mam kara na pawak unath. mata mage appachchi wa e langa arthmetha magema appachchi welama mata lebewaaaa. mam illaneth e tikamai. me sinduwa ehena warayak warayak gaane mam adanawa. e tharamma goodak hithata dukai
මගේ රත්තරන් අප්පච්චී උපාධි නොගත්තත් , මට දෑතේ සවියෙන් , අනේක දුක් විදලා මාව පෝෂණය කර මාව දැඩි කරා. මට මේ ගීතය ගොඩාක් හදවතට දැනෙන ගීතයක්, මම මෙම ගීතය කොතෙක් අසුවද,මගේ ඇස් වලින් කදුලු වැටෙන වාර අනන්තයි. මොකද මගේ අප්පච්චි අද ජීවතුන් අතර නෑ. එයා අපි අතරින් සමු අරන් ගිහින් ටික කාලයයි. ඒත් මට මේ ගීතය ගොඩාක්ම හදවතට දැනෙනවා. මගේ ලෝකයේ හිටපු මගේ වීරයා තමයි මගෙ අප්පච්චී . මගෙ අප්පච්චී ජිවිතෙන් සමු ගත්තු දිනයේම මගේ හදවත නැමැති අහස කඩා වැටුනා. මට මගේ රත්තරන් අම්මා මා ලග හිටියත් මගේ අප්පච්චී නැති අඩුව හැම වෙලාවේම මගේ හදවතට ගොඩාක් දැනෙනවා. සංසාරේ මතු උපදින හැම ආත්මයකම මගෙ අප්පච්චී මටම ලැබේවා ....!!! 😭.
අමා මහ නිවන් සුව ලැබේවා මගෙ අප්පච්චී ...ඔයාට. සංසාරේ කොතනකදී හෝ මට ආයෙත් මුණ ගැසේවා .. 🌹😭😭
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
oyata wagemai matath mage appachchith nethi wela tika kalayai. eya wage honda appachchi kenek mage me mulu jeewitha kaletama lebila nehe. mage appachchita mata niwan dakinna keyanna behe. eka mam kara na pawak unath. mata mage appachchi wa e langa arthmetha magema appachchi welama mata lebewaaaa. mam illaneth e tikamai. me sinduwa ehena warayak warayak gaane mam adanawa. e tharamma goodak hithata dukai
E parthnawa itu wewa!!!
නිවන් සුව 😢😢
නිවන්සුව ....😔😔😔
Math pathanne eyamai
අභිෂේකා මේ program එක පුරාවටම මිනිස්සුන්ට ගොඩක් දේවල් ඉගැන්නුවා..හැමෝගෙම හිත හැදුවා හරිම ආදරණීය විදියට..ආයෙත් දවසක විනිසුරුවරියක් විදියට දකින්න ලැබෙනවනම්❤❤.. ඉතාමත් උගත් බුද්ධිමත් නිහතමානී ගායිකාවක් අභී❤💪
සම්පූර්ණ eththa
ඒ දවස ඇවිත්
@@cristyferman2961 අනිවාර්යයෙන්ම ඒක සැබෑ වෙනකම් බලාන හිටපු හීනයක්❤❤
Ayi දැන් වොයිස් ටීන් වල
@@sinhalasongcovers9576 අනිවාර්යයෙන්ම ❤
තාත්තා කියන්නේ දුවෙක්ගේ මුලු ලෝකයම .මගේ තාත්තා ත් ගිහින් අවුරුදු දෙකයි මාස පහක්. ඒත් තාම හිත අද්දර ඉන්නවා හැම මොහොතක ම...ඒ ආදරේ මහ මෙරක්...
මගෙ තාත්තාටත් උපහාරයක් වෙවා.තාත්තෙ ඔබ නිවන්දකිවා.
අභිශේකාට මාගේ ප්‍රනාමය.
විනිසුරු මඩුල්ලකින් බලාපොරොත්තු වන්නේ ඔන්න ඕක තමයි 👍
ආදරෙයි මගේ තාත්තට
පුළුවන් දවසක අවිත් යන්න එන්න මගෙ තත්තා
නිවන් සුවය ලැබේවා මගෙ තත්තා
මම ඔයගෙ ලොකු දුව
මට මගේ තාත්තා රජෙක් හැමදාම.ඉතින් රජතුමනි ඔබට නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏
💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏
😊😊😊😊😊😊u
😊@@nilangaliyanage3833
ආදරේයි තාත්තේ මගේ පනටත් වඩා.....💔💕💓💖💗💞💝💟💘
2024 ත් මේ සින්දුව ලස්සනයි මගේ තාත්තක් මතක් උනා එයා මට රජෙක් දෙවියෙක් එයා බුදුන් දැක නිවන්දකිත්වා
අභීගේ වචන හරි බරයි.. ඒ වචන අස්සේ අපි ජීවත් වෙනවා🥺🥰❤️
මම ආසම ගායිකාව🥰🥰🥰
❤❤❤❤
දොලේ දියයි ගහ වැලේ මලයි මට කෙතේ නිලයි මගෙ අප්පච්චී.මගෙ රත්තරන් තාත්තට නිවන්සුව ලැබේවා.හැම ආත්මෙකම ඔයා මගෙම තාත්තා වෙන්න ඕනේ.
නිවන් සුව ලබේවා තාත්තේ 🥺🙏
Nivansuva labeva thaththe
@@sanu8247mage තාත්තා ta දැන් 73 මගේ ආයුෂත් අරන් තවත් කාලයක් ජිවත් වෙන්න ❤❤❤❤❤❤
මගේ අප්පච්චිට නිවන් සුව ලැබේවා.......
වසර 23 කට පෙර මිය ගිය මග පියා මටත් දැනුනා තාත්තෙ ඔබට නිවන් සුව තමයි🙏🙏🙏ෙ
මේක අන්ලයික් කරපු බල්ලොත් ඉන්නවනේ...නොදකින් පරහැත්ත ...
උන් විසාරදලා ඒකයි
Sinduwa godakma lassanai... eth oya hithanawa vage me loke inna hama lamayektama me sinduwa thamange jivitheta galapanna amarui. Aththa ekai
@@nishajayasinghe586 සිරාවටම එ් උන්ගෙන් ටිකක් තමයි උඩ unlike කරල තියෙන්නෙ😥
අනේද කියන්නේ අහන්න බැරිනම් අන්ලයික් නොකරවත් ඉන්න එපැයී
අනිවා හුකන්නෝන උන් 😡🖕
මගේ අම්මේ ..අවුරුදු 5 පස්සෙත් බලල..ඇස් වල කදුලු ..බුදු සරණයි දුව ❤
❤❤❤
මට අවුරුදු 2දී මගේ තාත්ත නැති උනා. එයා මොන වගේද කියලා අදටත් මට මතක දකින 4ටො එකකින් විතරයි . ඒත් මං හැදුනෙ වැඩුනේ කෑවෙ බිවුවේ එයා නිසා. අදටත් එහෙමයි. එයා නැති උනාට අපිට මැරෙනකන්ම ජීවත් වෙන්න කන්න බොන්න පාර හොයලා දීලා තමා නැති උනේ.එයා යුද හමුදාවෙ .
🙏
😢😢❤❤❤❤
Oyage tata verayek
❤❤❤😢
Mage thaththi mage viraya❤❤
සුබ අනාගතයක් මගෙ දුවේ ❤❤මගේ පියා මා ඉදිරියේ මැවී පෙනෙන ව ❤මෙවැනි ගීතයක් නිර්මාණය කරන්න දායක වුනු සියලු දෙනාටම ගෞරවාන්විත ස්තුතිය..!!❤❤
2021 බලන අය කො බලන්න 🤓🤓🤓🤓🤓🤓🤓❤️❤️❤️❤️❤️
2022🙂
@@dil7130 thank u 🥺♥️
🥺♥️
2023
❤
හරිම ලස්සනයි ❤️❤️❤️ හැමෝගෙම වීරයා අප්පච්චි තමයි ❤️❤️❤️
😑 Na amma
dennama
Yes 😭🌻🌻🌻🌻
දළදා සමිඳුන්ගේ බලයෙන් ඉදිරියටම යන්න ලැබේවා . දක්ෂයි දියණි.
අනේ මන් ආසම ගීතයක්.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
Thank you 🥺❤
Ahamben balanna awa vidiyowak...meka baladdi mata hithuna ekama de abiseka wage nirwiyaja hadawathak me putuwata geenna ona kiyala prathama yojanawa karala thiyenneth hoda hadawathak thiyena kenek...anna ethumatai mage palamu gaurawaya.
මේ කාලෙ voice teen judge board එක නම් නියමයී..
❤️❤️
ඒ ගීතය , සිදුවීම හිතට මහ මෙරකට දැනුනා....
හරිම ලස්සනයි දුවේ. බොහොම අවංක සුන්දර මිහිරි ගොඩාක් ලස්සනට මිහිරි තැන් ගායනය කරන්න පුළුවන් ඔයාට ලස්සනට දුවේ. තෙරුවන් සරණයි ඔබට පුතේ.
ගොඩක් ස්තූතියි 🥺❤
Mage thattha upadiyak nogena mulu lokema kiyala dunna..mawa godak dura yawwa..thattha driver kenek mage.. Eth mama loke wate yanawa thatthagen igena gattha dewal walin..
රත්තරන් දරුෙවා් ඔබට ජය හා සතුට
මගේ තාත්තා මතු බුදු වේවා
මේ ගිතය ඒ දියනිය ගායනා කරන විටත් විනිසුරු අසුනේ ඒ මහත්මිය ඇයව සනසවමින් ඒ ගිතයේ පුරාවෘත්තය දක්වන විටත් මට මගේ මියගිය පියානන් සහ මාව කුඩාකල පටන් හදාවඩා ගත් පියා (සියා)මතක් වි නෙත්වලට කදුලු පිරැනා.හරිම සංවෙිදි අවස්ථාවක් බුදු සරනයි ඔබ සැම දෙනාටම.
මමත් බොහොම කැමති ගීතයක්. දුව හොදට ගායනා කරනවා.
ආදරණීයම ගායිකාවක්...❤️ අභිෂේකා....program එකේ මන් ආසම කොටසක් තමා අභිෂේකගෙ කතාව...❤️
අභි සේකා කියන්නේ ඉතින් හැමදාමත් අපිට පාඩමක් කියලා දුන්න කෙනෙක් ආදරෙයි හැමදාමත් ඒ නිහතමානී කමට❤❤
Adarei thaththe 😘
මගේ වීරයා අප්පච්චි තමා
හරිම ලස්සනයි පුතේ ඒ හඩ.සියලු පියවරුන්ට උපහාරයක් ම වේවා .ආදරෙයි ආදරෙයි පුතේ බුදු සරනයි .මම මාලදිවයිනේ සිට
අභි නෝනා ඔබ හැඟීම්බරයි. ඇත්තටම ඔබ සැබෑ විනිශ්චයකාරියක්, මනෝ උපදේශකවරියක් වගේ දැනෙන්නේ.
අවුරුදු 6 ක් ගත වුණාට අදත් කිසිම අවුලක් නැතිව ලස්සට අහන්න පුළුවන් දුවේ ඔයා ගායනා කළ ගීතය. සම්මා සම්බුදු සරණයි දුවේ.
Congratulations duwe
සංවේදී ගීයක්
😭😭
🙏🇱🇰🌻🌻🌻
දිවුල්ගනේ වගේම ලස්සනට ගයනව මමනම් කිසිම අඩුවක් දකින්නෑ
බොහොම ස්තූතියි 🥺❤
Palamuva abiseeka madamta aadareyi. Sthuuthiyi. Ethumiya inna Thanaaadunikayanta jayak mayi. Vachanayak kiwvath mulu hadavathama pirenava. Aadareyi mis api obata. Jayen jaya
මගෙ විරයා මගෙ තාත්තා මම එයාට ගොඩක් ආදරෙයි ඔයාලත් තාත්තා ට ආදරෙයි නම් මම ලයික් එකක් දාලා මැසේජ් එකකුත් දාන්න තාත්තා මම ගොඩාක් ආදරෙයි ගොඩාක්👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧👨👧👧
ආදරෙයි ගොඩාක්
මටත් රත්තරං කියලා කියන්න පුලුවන් අප්පච්චියෙක් හිටියනම් කියලා හිතුනා..😥
Mata th එහෙම කෙනෙක් na
Mama asama sinduwak asama ගායිකාවk
Apita jeewithe kiyala dena hodama guruwaraya thamai thaththa.api hamadama eyalawa sathutin thiyana eka ape yuthukamak.
ඇත්තටම ලස්සනට කියනවා🥺💖 ඇහැට කඳුලක් උණනවා මේක අහනකොට
ලස්සනයි😙කියල වැඩක් නැ..😚😚😚😚😚
Mama asama winishya mandalaya ❤❤❤
හරිම ලස්සනයි දුව .තෙරුවන් සරනයි !
සියලුම ආදරණීය අප්පච්චිලාට මේ ගීතය උපහාරයක්ම වේවා!!!දෝණි...ඔයාට තෙරුවන් සරණයි!!!
මගෙ ආසම ගීතයක්.මට පියා අහිමි උනේ මගෙ වයස 9 දි.මේ ගීතය ඇහෙද්දී මටත් කදුලු එනවා.
2023 මෙික අහන අය ඉන්නවද
2023 ඔක්තෝබර් වල දිත් බලලා ඇස්වලට කදුලු ඉනුව මං 😢😢😢
Thaththe thawa eka parak heenenwath ewith mage hitha hadala yanna. Thaniya denenawa Mata hugak. Niwan suwa raththaran thaththe. Me sansaren ethera wenna thaththe. Man karapu hema pinakma anumodan wenna oni thaththe oyata🙏🙏🥺
අපි කාගෙත් ආදරනීය තාත්තා වෙනුවෙන් මේ ගීතය ගායනා කල චූටි දුවගේ අනාගතය සුබම වේවා
නියමයි පුතේ . ඔයාගේ තාත්තා තියෙන සතුට දැකලා අපිට කදුලූත් ආවා ජයවේවා .
ගැලපෙන දෙමාපියන් ලගටගාන්ධර්ව දෙවි ලොව ඉදන් ආව ඉදන් ආව පුංචි පැටියා සියලු දෙවි රැකවරණය වෙිවා .🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
නිවන් දකීවා මගෙ අප්පච්චි.😢
අති විශිෂ්ඨයි දුවේ .ඔබට සුබ අනාගතයක් .ඔබට උපතින් ම මේ හැකියාව ලැබිලා තියෙන බව විශ්වාස කරනවා .අපේ අපේ ආෂිර්වාදය .
පුතේ මගෙ තාත්තා මගෙ මුලු ජිවිතේම අද ජිවත්ව න¿ මගෙ පුතේ ඔයාට තෙරුවන්සරනයි සතර වරම් දෙවි පිහිටයි
Lassanai duwe suba anagathayak 😍😍
2021 set eka
මගෙ ලෝකෙ රජාත් මගෙ අප්පචිචි .එවැනි පියෙක් තාත්තෙක් ලබන්න ගොඩාක් පිං තියෙන්නෙ ඕනෙ.😢😭 අපි වෙනුවෙන් දුක් ගැහැට විදි මුලු ජීවිතයම කැප කල පියාණනි ඔබට නිවන් සුවය ලැබේවා යි අදින්න කරමි. ලස්සනයි දූගෙ සිංදු ව. ගොඩාක් සංවෙදි උනා.😢😢
Eththenma abisheka harima nihathamani vidihata yamak
Pehedili karanne.hitha riddanne nethi
Wa eya karana viggrahaya
Prasansaniyai❤❤
අප්පච්චි ❤
Niyamai puthe
අප්පච්චිලා කියන්නෙ දුවලටම ආදරේම අයයි මගේ පියත් ඒ වගේමයි හැමෝම පියවරු ඒ වගේම සියලුම පියවරුන්ට මේ ආශිර්වාදයක් වේවා
harima lassanai nangi thawath me wage lassnata sindu kiyanna oyt puluwanna wenna kiyala api hamoma pathanawa
මගෙ අප්පච්ච් ත් අපි පෝශනය කලේ අන්දර යායේ හේනේ පැලේ. වැව් තාවුල්ලේ කුබුරේ දාඩිය වගුරලා සතා සිව්පාව එක්ක් ගැටීලා.සිදා දියට එන මන් තැනූ වා.ඔව් මන් සිදාදියේ ඉන්නේ නුබේ දාඩිය මහන්සියෙන් තනා දුන් පාරේ ඇවිත්.ඔබට නිවන්සුව මගේ අප්පච්ච්.ඔබටම ලිය වුන ගීයක් මේ නම්
Godak adarei mage thaththee, godak adarei
තාත්තල නැති අයද නැත්නම් හදවතක් නැති අයද කියන්න දන්නෙ නෑ. මේකටත් පිරිසක් අන්ලයික් කරල.
🥺💔
oyata eaka wedak neane. oyada me loke hariyatama hari kena da?.............. ane nikan pa,,,,,,,,,la n ..........ban ..... hu#............tho.......................
මටත් ඇඩුනා. හැබැයි සතුටට නෙමේ දුකට. තාත්තලා කියාන්නේ හරි උතුම්. අම්මේක් උතුම් කියනවා. අම්මාට පැතුම් කම. අහක නෙදා. අම්මාට. රජකම. දෙන්නේ ඒ උතුම් තාත්තා..🎉🎉🎉🎉🎉🎉
❤❤❤ හරිම.සංවේදි.ගීතයක්..ලස්සනට.කිව්වා.ඇස්දෙකට.කදුළුත්.ආවා..good.luck
ලක් මෑණියන්ට දුව වටිනාම මැණිකක් .අධ්‍යාපනයත් හොදින්ම කරගන්න.
Niyamayi. As dekata kandulu awa
Lassani puthe❤
Msge appachchith උපදින hama බව yaksma මගේ ma වේවා කෙළවර උතුම් nivanin sanaseva🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage.appacchi.netiwela.masa.8.mage.lokaye.viraya.😢😢😢😢😢😢😢😢😢
සුපිරි සුපිරි සුපිරි දුවේ ලස්සනයි good දුවේ ඔබට ගොඩක් ජය ජය වේවා
ඉස්සර සින්දු මිනිස්සුන්ගේ හිත් වලට කොච්චර බලපෑමක් කලාද..මුළු සමාජයක් වෙනස් කරන්න පුළුවන් සිංදුවකට..❤
මෙච්චර දුකක් තියෙන video එකක් unlike කරන්න පුළුවන් da මනුස්සයෙක් ta
Thank you 🥺❤
මටත් වඩා කාලයක් ජීවත් වෙන්න ලැබේවා..තාත්තෙ...
🙏😭🌻🌻🌻🌻
🌻🌻🌻🌻
අම්මා පල්ලා මටනම් ඇඩුනා.ගොඩාක් ලස්සනට ගායනාකලා දෝනි❤️🩹❤️🩹❤️🩹
Adarei appachchi.... Godak mathak wenawa.
ලස්සනයි ♥️♥️♥️♥️
ලස්සන ය් සින්දුව ට උපරිම සාධාරණය ක් කරා ❤
හරි ලස්සනයි නංගී ❤❤❤❤❤
මගේ රත්තරන් චුටි මැනික මටත් ඇඩුනා මැනික මටත් මගේ තාත්තා මතක් උනා එයා මාව දලා ගියා මට බලගන්නවත් බැරි උනා මම දුර රටක හිටියේ අනෙ මැනික ඔයට සුබ අනාගතයකට අසිරි පතනවා පුතේ පරිස්සමෙන් ඉන්න බුදු සරනයි මගේ රත්තරන් ❤❤❤
ලස්සණයි දුව....ලස්සණයි /////// දුවට " තෙරුවන් සරණින් " වාසනාවන්ත අනාගතයක් වේවා ! - ඔස්ට්‍රේලියා -
Abhisheka💕
Every one knows there Whole world is father as god of that world 🌍👑
අභිෂේක godak hoda kenek පැහැදිලි කිරීම godak hodai ...suba පැතුම් දුවේ ..❤❤❤❤❤❤❤❤❤🙏🙏
තාත්තා ඔයාට නිවන් සුව ලැබේවා .😔😔 ඔයා නැති අඩුව මේ ලෝකෙ කිසිම කෙනෙක්ට මම මැරෙනකල්ම නැති කරන්න බෑ 😔😔 ඔයා අපිව දාලා යන්න ඉක්මන් උනා වැඩී 😔😔
ඔයාගෙ තාත්තා ගොඩක් හොද තැනක ඉදන් ඔයා දිහා ආදරෙන් බලන් ඇතී දුක් වෙන්න එපා ඔයාගෙ තාත්තා ඔයාට ඉක්මනින් ආයම මේ සංසාරෙම හම්බෙයී 🥺❤️🩹🫶 නිවන් සුව ලැබෙව ඔයාගෙ තාත්තට
තාත්තා 💖
මගේ ලෝකෙ රජ්ජුරුවො මගෙ අප්පච්චි මම එයාට ආදරෙය්❤️❤️
Mamath harima kamathi may geethayata.geethaya gayana oyath harima lassanai
අප්පචිලා.ain krala.අම්මලාට විතරයි සිංදු කියන්නේ mta.daraganna.be.satuta.පුතෙ.මගේ රත්තරන් දුවේ mge.menika.මම හැරීම aaderei.menika
හරිම ලස්සනයි අක්කි❤❤❤
අනේ බලන්න ඒ අප්පච්ච්ගේ සතුට හරිම සංවේදී අනේ මට අත්ටටම ඇඩුනා ඔයාට සුභ අනාගතයක් මැණික් බුදුසරණයි 🙏🙏
Very good putha lassanai lassanai oye ta budusarany mm Saudi Arabia hitata tadinma danuna
Good luck and congratulations
ලස්සනයි දුව ඔයාගෙ ගායනය ඉදිරියටම යන්න
Ane ape sri lankave ❤maralama dala thiyena kalava❤navatha ❤pana denda ❤malima ❤anduvata jaya veva❤❤❤❤❤