track the bng -තික්තොක් ට්‍රැක්ටර් people | Hie pie suppa |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2022
  • #hiepiesuppa #funny #reaction
    [MY NEW CHANNEL LINK]
    👇
    / @supunofficial
    adout content -:
    Funny Tiktok reaction by hie pie suppa.
    just for only fun.
    This is for people looking for a laugh.
    Everyone always smile and be happy.
    thankyou all my frinds ❤
    Contact us 📞-
    🛑facebook page - / hiepiesuppareturn
    🛑Facebook profile - / hiepie.suppa.1
    🛑Instgram -: pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 2.3K

  • @kasunnipuna2500
    @kasunnipuna2500 ปีที่แล้ว +275

    උදෙන්ම සුපිරි ආතල් එකක් දුන්නා ඇදෙන් නැගිටිනකොටම හිනා වෙලා නැගිටින්න පුළුවන් සුපිරි සුපිරි ජයෙන් ජය සුප්පා.........❤️❤️❤️❤️😁

    • @sameerasandaruwan3581
      @sameerasandaruwan3581 ปีที่แล้ว +2

      ෟආආෟෟආආආෟෟභීෂණ භීෂණ ඈ නීතීඥ 9

    • @battayt9709
      @battayt9709 ปีที่แล้ว +2

      siravata bn

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/MbdB9bhKl70/w-d-xo.html

    • @lakshanchamuditha
      @lakshanchamuditha ปีที่แล้ว

      නිකන් මෙතන රෙන්නෙ නැතුව හිටපන් හුත්තො තොගෙ පක ගලවනවා හරි

  • @himansamaduni2616
    @himansamaduni2616 ปีที่แล้ว +20

    සිගරට් බොනකොට අම්මා ආව එක තමා මරු 😁😂😍

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e ปีที่แล้ว +37

    දත...කට මැඳලා ටික්ටොක් කරපියව් යකොහ් 😂😂😂
    ආදරෙයි සුප්පා ඈ...හිනාවක් ගේනවට❤️❤️❤️❤️❤️

  • @user-fj6io8jb5x
    @user-fj6io8jb5x ปีที่แล้ว +14

    Supun aiye kohomada oyata....godak kalekin...parissamin innawada ❤️❤️❤️

  • @Pasleen
    @Pasleen ปีที่แล้ว +56

    ආසයි හයිපයි සුප්පා වාගෙ
    ඉර හද තරු ළං කරලම
    බලන්න...
    ඉලිප්සාකාර පථය අයින
    අපි තනි වුණ ලෝකෙන්
    පිට...
    රැව නැති ලොවක් හොයා
    තනිවම එහෙ ඉන්නට...🌼💫
    🙂අදත් උදේම සිනහ පිරි මුහුනින්🙂
    ගුම්මෝනිම් බුදුසරණයි අයියෙ 💫

    • @ranilaiya9976
      @ranilaiya9976 ปีที่แล้ว

      ⭕ ඒ ලෙවල් ලියපු අය මේ දවස් වල දෙන ටෝක්ස් ..........🤘🤘🤘
      Link : th-cam.com/video/ocTILv3pk0w/w-d-xo.html

  • @sadarudushmantha6865
    @sadarudushmantha6865 ปีที่แล้ว +91

    මෙකට අහු විච්ච නැති තව සොබ්බි ජිවින් ඉන්නවා සුප්පෝ .... .... .. උන්වත් මෙතන්ට ගෙමු ..... ආදරෙයි හයි පයි සුප්පෝ 💘💘

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/MbdB9bhKl70/w-d-xo.html

  • @enough7495
    @enough7495 ปีที่แล้ว +53

    පටන් ගත්ත කාලෙ ඉඳලම උබ එක්ක හිටපු එකෙක් හැටියට කියන්නෙ Maniya ගෙන් පස්සෙ ආපු අනිත් reviewers ලා එක්ක බලද්දි The Kota and Suppa උබලා දෙන්නා විතරයි හරි විදියට වැඩේ කරන්නෙ 🖐🏻♥️ අනිත් කල්ලි ගැහිලා reviewers ලා කියාගන්න එවුන් ගූ හැත්තැවයි. මිනිස්සුන්ගෙ ජීවිත කනවා හැබැයි උබලා දෙන්නා උන් කොච්චර මරිමොන්ගල් වැඩ කලත් උන්ට ඒවා හදාගන්න හැටිත් කියලා දෙනවා. ✨ ආදරෙයි බං ඒ මනුස්සකමට ♥️🌿

    • @spider8094
      @spider8094 ปีที่แล้ว +2

      Palayan ponnaya

    • @enough7495
      @enough7495 ปีที่แล้ว +3

      @@spider8094 😂🖐🏻

  • @yohankkumara9600
    @yohankkumara9600 ปีที่แล้ว +15

    තවත් මේ වගේ track පැනපු සොම්බි ජීවිත ගොඩක් තියෙනව අයියෙ උන්ගෙ ජීවිතත් හදමු 😂😂ආදරෙයි හැමදාමත්❤️❤️❤️

  • @user-hu1tj9sp9s
    @user-hu1tj9sp9s ปีที่แล้ว +59

    උදෙන්ම ගුලියක් කාල පෙන්ටියක් ගැහුවා වගේ මරු හැබැයි 😀😂😀😁

    • @induwara_music.
      @induwara_music. ปีที่แล้ว +2

      ඇයි උබ පෑන්ටි ගහන්නෙ 🙂 ප්ලේන්ටි නෙමේද ගහන්නෙ 😑

  • @creation5618
    @creation5618 ปีที่แล้ว +110

    අද උදේන්ම ආතල් දවසම ගුලි කාලා වගේ තමයි ආදෙරෙයි සුප්පෝ ❤️❤️❤️🥰

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/0gfQkdpjFY0/w-d-xo.html

    • @ranilaiya9976
      @ranilaiya9976 ปีที่แล้ว

      ⭕ ඒ ලෙවල් ලියපු අය මේ දවස් වල දෙන ටෝක්ස් ..........🤘🤘🤘
      Link : th-cam.com/video/ocTILv3pk0w/w-d-xo.html

  • @yakadahusma6086
    @yakadahusma6086 ปีที่แล้ว +3

    පට්ට හුම්තෝ අපේ සුප්පා ❤️😁😂🥰🇱🇰

  • @rashnethsaranai1977
    @rashnethsaranai1977 ปีที่แล้ว +46

    අවුලෙන් ඉන්න හැමදවසක්ම වගේ හිනාවෙලා හිටියේ ඔයා නිසා අයියා පරිස්සමෙන් සතුටින් හොදින් ඉන්න හැමදාම බුදු සරණයි 💚

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/MbdB9bhKl70/w-d-xo.html

    • @nimeshayeshan1083
      @nimeshayeshan1083 ปีที่แล้ว

      Ciraa ❤️😌

    • @pradeepnuwan9874
      @pradeepnuwan9874 ปีที่แล้ว

      මරන්නද හදන්නෙ සුප්පො එල බං

  • @Cool_songs_LK
    @Cool_songs_LK ปีที่แล้ว +173

    හම්මෙ ඉති කියන්න වචන නැ 😅😅සුප්පා ගැන
    Big fan😊💥

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/0gfQkdpjFY0/w-d-xo.html

    • @mrpapa12
      @mrpapa12 ปีที่แล้ว

      Yes ❤️👀 eka aththa

    • @Cool_songs_LK
      @Cool_songs_LK ปีที่แล้ว

      💥

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/MbdB9bhKl70/w-d-xo.html

  • @ayeshsadaruwan8751
    @ayeshsadaruwan8751 ปีที่แล้ว +49

    උදේ පාන්දර කෑම්ප් එකේ උන්ම හිනස්සවුවා මු 😂😁😁😁

  • @gayanmadusanka8658
    @gayanmadusanka8658 ปีที่แล้ว +2

    එකෙන්ම සුප්පා අයියේ🔥😌 😍 ❤ 💘 ඉක්මනින් විඩියෝ එකක් ඔනි ආයෙත් ජය වේවා

  • @shehangamlath6931
    @shehangamlath6931 ปีที่แล้ว +2

    අඩෝ ආදරෙයි සුප්පා පට්ට ෆන් එකක් ගත්තා❤️🤘

  • @ridermalli2560
    @ridermalli2560 ปีที่แล้ว +27

    8:13 අඩේ නිම්නාදරී සිංදුවේ රඟපාන එකා නේත මේ 😂😂😂

  • @alokshanakeshanbandara7483
    @alokshanakeshanbandara7483 ปีที่แล้ว +77

    17:54 ඌ හොද freestyle රැපර් කෙනෙක් බන්😶.සුපුන් අයියා ඔයත් රැපක් ගහලා දන්ඩකෝ අප්පා ඔච්චර හැකියාවක් තියෙන එකේ..🥺😍🔥රැපකුත් ගැහුවනම් ගති හොදේ..😍❤️

    • @uvindusahan947
      @uvindusahan947 ปีที่แล้ว +1

      පකේ රැපර් 😂😂 නොතේරෙන කටට වචන ඔහේ පිස්සෙක් වගේ කියාගෙන යන ගොබ්බා පොන්න හිපාටු පකෙක් 😂😂

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/MbdB9bhKl70/w-d-xo.html

    • @indikanishatha1529
      @indikanishatha1529 ปีที่แล้ว

      ඔව්🥺❤️❤️❤️

  • @thisaraheshan7844
    @thisaraheshan7844 ปีที่แล้ว +5

    අම්මෝ සුප්පා අන්තිම එක සුපිරි බන්.😂😂
    ජයෙන් ජය bro....

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/MbdB9bhKl70/w-d-xo.html

  • @maleeshamalshan5121
    @maleeshamalshan5121 ปีที่แล้ว +1

    අම්මො එකනම් 😚❤️ ගැම්මක් සුප්පා අයියේ අදරෙයි

  • @nishadivlog9300
    @nishadivlog9300 ปีที่แล้ว +47

    Finally 2005 පුතාට එයාට ගැලපෙන දේ හම්බුණා....ඒ සෙල්ලම් පැන්ඩෙක්🤣🤣🤣🤣🤣🤣🤣

  • @Miss_Chamo
    @Miss_Chamo ปีที่แล้ว +28

    15:52 ඌරගහා වැඩ්ඩා...🤧🥵 දකුණෙ වලි හරි ශෝක් ඈ...මුකූ මුකූ දකුණෙ අය fire වෙයිද දන්නැ නෑ....🥲🔥😹

  • @sajithdharmasena6495
    @sajithdharmasena6495 ปีที่แล้ว +1

    Suppa... ubanam aathmayak bn. Adarei kariyo ♥️♥️

  • @chathunilakmali7329
    @chathunilakmali7329 ปีที่แล้ว +7

    හිනා කාල මැරෙනව සුප්පො😂😂.අලුත් බැනියමක් අරන් වගේ නෙ..

  • @kopattu3012
    @kopattu3012 ปีที่แล้ว +256

    I'm from india 🇮🇳. First time i watched your video. 😂😂😂😂 you have funny voice man. Like a bee 😅😅😅😅 . I saw your other videos so many viewes you got. i dont undestand what you say . but funny man 😂😂😂😂🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @HiepieSuppaofficial
      @HiepieSuppaofficial  ปีที่แล้ว +84

      😂

    • @MS-eo6ud
      @MS-eo6ud ปีที่แล้ว +20

      අම්මපා කියහන්

    • @rkscooby1253
      @rkscooby1253 ปีที่แล้ว +6

      Menna menna dhoni avella

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 ปีที่แล้ว +14

      අවදානෙද ඕනෙ?

    • @whatsappstatus2460
      @whatsappstatus2460 ปีที่แล้ว +8

      Thanks bro he is hipi suppa . he showing trak out tik tok🤣🤣🤣🤣

  • @ridermalli2560
    @ridermalli2560 ปีที่แล้ว +21

    200 Like එක් මගෙන් සුප්පො 🤜🤛🥴

  • @amilaprabath6264
    @amilaprabath6264 ปีที่แล้ว +9

    සිකරට් සින් එක 😂😂😂😂 පට්ට මචං ❤️❤️

  • @Panda-wg5hb
    @Panda-wg5hb ปีที่แล้ว

    අම්මෝ සුපිරි අයියේ. හිනා උනා ඇති වෙන්න. Thank you. 😍💙🙏

  • @disnawijesenawijesena4763
    @disnawijesenawijesena4763 ปีที่แล้ว +146

    මගෙ ඔෆිස් එකෙ උන් බයිනවා ඔයාගෙ විඩියෝ බලනවා කියලා..එකට දැම් මට කලිම් උන් බලනවා..මෙකේ ගැනු පාර්ශ්වය අඩු එත් මං නම් ඇබ්බැහි වෙලා 😂😂 ගැම්මක් මල්ලි බුදු සරණයි 💪💪

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/MbdB9bhKl70/w-d-xo.html

  • @tharindumadusanka8085
    @tharindumadusanka8085 ปีที่แล้ว +22

    අදත් එකෙන්ම සුපිරියක් ❤️😎 ආදරේයි සුප්පා උබට ❤️❤️❤️👍

  • @nethmikaushika1769
    @nethmikaushika1769 ปีที่แล้ว +6

    අවුලෙන් ඉද්දි සුප්පගෙ වීඩියො බන් බලන්නෙ 😂❤️ මටනම් දැක්කත් හිනා යනව අප්පා 😂😂❤️❤️

  • @saliyadill9611
    @saliyadill9611 ปีที่แล้ว +5

    ඔයා නමි සුපරිම සුපරි හදවතේ තරුවක් අයියේ ❤️❤️හිනාවෙන්න ඔනිනමි සුප්පයිගේ විඩියෝ තමා 😂😂

  • @shenalruwantha7517
    @shenalruwantha7517 ปีที่แล้ว +153

    First comment😍✨️

  • @sasi9578
    @sasi9578 ปีที่แล้ว +18

    අඩෝ බොසා පාන්දරම ආතල් තමා 🤟🤗❤️

  • @nethusahanya8805
    @nethusahanya8805 ปีที่แล้ว

    අදත් සුපිරියක්,ආදරෙයි සුප්පෝ....😍😍💖💖

  • @suranjith3473
    @suranjith3473 ปีที่แล้ว +4

    ඇයි මොකෝ ඔයා මොකෝ අම්මෝ ඒක.මැරෙනවා සුප්පා.😂😂😂

  • @hansakaujithamal7658
    @hansakaujithamal7658 ปีที่แล้ว +63

    උදේම හිනා ගැස්සුවා සුප්පා ආදරෙයි ❤️🌼

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/0gfQkdpjFY0/w-d-xo.html

  • @roshanmadushanka36
    @roshanmadushanka36 ปีที่แล้ว +5

    සුපිරියක් තමා ඉතිං...ආතල්නම් ආතල් බොක්කෙන්ම ආදරෙයි සුපුන් අයියා ලස්සනට වැඩ ටික කරන් යනවා

  • @dilshanabethunga1410
    @dilshanabethunga1410 ปีที่แล้ว

    ගැම්මක් සහෝ ආදරෙයි ❤️

  • @janithpriyankara2961
    @janithpriyankara2961 ปีที่แล้ว

    Supiri aiyye oyage video ekak enakan baoan hitiye ❤❤😍😍😍🤗🤗🤗🤗

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 ปีที่แล้ว +143

    සුප්පගේ හොදම ටික අහගන්න ඇස් හීනී වෙලා දිලිසෙන්න ඔනී...😁😁😁❤️❤️❤️

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/MbdB9bhKl70/w-d-xo.html

    • @rulk1086
      @rulk1086 ปีที่แล้ว +3

      එකෙන්ම ඈ😂✌️

  • @610yehaniyoshitha5
    @610yehaniyoshitha5 ปีที่แล้ว +11

    හම්මේ දැක්කත් හිනා යනවා 😁❤️ ආදරෙයි සුප්පෝ...

  • @sahanrashmika4880
    @sahanrashmika4880 ปีที่แล้ว

    Elm suppa aiye digtm mehem athal video one.adreiii ❤️❤️❤️❤️

  • @PradeepK2BEAST
    @PradeepK2BEAST ปีที่แล้ว +20

    ෆට්ටයි සුප්පා...😍😍😍
    වෙලාවක සෙට් වෙලා අඩියක් ගහන්න ඕනා...🍻🍻🍻
    හිනා කාලා මැරෙන්න පුලුවන්...🤣🤣🤣

    • @sandunshya4422
      @sandunshya4422 ปีที่แล้ว +2

      ඒකනමි සුපිිරි අයිඩියා එකක් සෙටි වෙමුත😁........

    • @PradeepK2BEAST
      @PradeepK2BEAST ปีที่แล้ว +1

      🤩🤩

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/MbdB9bhKl70/w-d-xo.html

  • @gamingbunny4076
    @gamingbunny4076 ปีที่แล้ว +53

    හිනා නොවී බලන්න try කරපු වාර අනන්තයි 🤣 ඒත් බෑ වකුගඩු ඇබරෙනවමයි 🤣✋

  • @lasa_official_02
    @lasa_official_02 ปีที่แล้ว +58

    ආධ්‍යාත්මික සුවය මොකක්ද කියලා ඇහැව්වොත්......කනට දෙකක් දාලා මේක පෙන්නපන්....😂😂😂😂

    • @ranilaiya9976
      @ranilaiya9976 ปีที่แล้ว

      ⭕ ඒ ලෙවල් ලියපු අය මේ දවස් වල දෙන ටෝක්ස් ..........🤘🤘🤘
      Link : th-cam.com/video/ocTILv3pk0w/w-d-xo.html

  • @maheshinisansala-ng8pn
    @maheshinisansala-ng8pn ปีที่แล้ว

    Ammo supun aiye oyanamm... Maru athal denne. Kochchara awlen hitiyath oyage video beluwama okkoma Hari❤️

  • @randikapradeep3021
    @randikapradeep3021 ปีที่แล้ว +2

    අඩෝ උබනම් මාරම පොරක් බන් 😆😆😆 අදරෙයි හැමදාමත් ..🥰🥰🥰

  • @dush429
    @dush429 ปีที่แล้ว +27

    උදේ පාන්දරම Fun තමා cuddah ❤️✨️

  • @ridmifancs2197
    @ridmifancs2197 ปีที่แล้ว

    super aiye jayama wewaa!!!👍👍👍

  • @naveenranduna3238
    @naveenranduna3238 ปีที่แล้ว +5

    අතල් බන් උබනම්❤ හිනා වෙලා පන නැ 😂

  • @gayanmadusanka8658
    @gayanmadusanka8658 ปีที่แล้ว +5

    අම්මෝ.යකෝ 😂😂😂😂😂😂 අන්තිමට දාපු අර කිස් එක දිපු ගැනිගේ විඩියෝ කැල්ලේ ශ්‍රෙක්ගේ මුණට බඩවැල් ඇඹරෙන්නම හිනාගියා 😂😂😂😂😂😂😂😹😹😹😹😹😹

  • @kaviyatt5058
    @kaviyatt5058 ปีที่แล้ว +137

    උදෙන්ම ආතල් ❤☝😁 ඉතින් මුලු දවසම සතුටින් ආදරෙයි සුප්පා අයියේ ❤😌✋

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/0gfQkdpjFY0/w-d-xo.html

    • @mrpapa12
      @mrpapa12 ปีที่แล้ว +1

      එකනේ ❤️👀

    • @ranilaiya9976
      @ranilaiya9976 ปีที่แล้ว

      ⭕ ඒ ලෙවල් ලියපු අය මේ දවස් වල දෙන ටෝක්ස් ..........🤘🤘🤘
      Link : th-cam.com/video/ocTILv3pk0w/w-d-xo.html

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/MbdB9bhKl70/w-d-xo.html

    • @gvdvbgnvxse7668
      @gvdvbgnvxse7668 ปีที่แล้ว

      @VILLAGE AND LIFE sriLanka l

  • @naveenranduna3238
    @naveenranduna3238 ปีที่แล้ว +5

    Rap කැල්ලට දාලා තියෙන වදන් ටික පට්ට 😂👍

  • @nilanthapathirana8074
    @nilanthapathirana8074 ปีที่แล้ว +2

    අම්මෝ සගෝ 😂💔 ගැම්මක් තමා ..... ❤️

  • @-seemawa3003
    @-seemawa3003 ปีที่แล้ว +14

    මැරෙන්න කලින් එක පාරක් හරි හම්බෙන්න ඕනෙ අනිවා ❤️💪

  • @nimadithathapaththu1797
    @nimadithathapaththu1797 ปีที่แล้ว +5

    අදත් වෙනද වගේ සුපිරියක් තමා ❤️😅

  • @sunnyproductions5343
    @sunnyproductions5343 ปีที่แล้ว

    Suppa ube video nam ssup bn . Oluwe thiyana prashna seeratama amathaka wenawa bn . Aadarei 👌💞

  • @vidushanjayasinha5586
    @vidushanjayasinha5586 ปีที่แล้ว +1

    Ado suppa ayye uba karana kota math karanawa 😁 maru athala bn magei ayyagei seen eka wageth wenawa welawakata 😁

  • @314dft4
    @314dft4 ปีที่แล้ว +30

    අවදි වූන ගමන් 😉😉 සූප්පා එල🤜🏽🤛🏽

    • @Buwareaction
      @Buwareaction ปีที่แล้ว

      th-cam.com/video/0gfQkdpjFY0/w-d-xo.html

  • @jayanijayani6869
    @jayanijayani6869 ปีที่แล้ว +14

    සුප්පා නං හිතිං ආතල් විතරයි 😂😂😂

  • @dananjayadasun407
    @dananjayadasun407 ปีที่แล้ว

    Adooo maru man .sattpurushaynta sadarnayak karana ape kolla suppa 🌟❤❤

  • @saliyajayathilaka5728
    @saliyajayathilaka5728 ปีที่แล้ว

    Aathl nm suppa thm. Jaya wewa brw❤💪🏻

  • @gamingauramyt5770
    @gamingauramyt5770 ปีที่แล้ว +9

    සුප්පෝ notification එක ආපු ගමන් බලන්නෙ ගැම්මනක් හොදෙ උදේ පාන්දරම ගුලි කාලා වගේ ආතල් එකක් දුන්නෙ 😘😂

  • @hansanamadhushan9614
    @hansanamadhushan9614 ปีที่แล้ว +5

    අලුත් වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ..අම්මෝ මාසෙම ආතල් ඉතින් 👻❤👌👌

  • @max_cars_dx
    @max_cars_dx ปีที่แล้ว +44

    සිකරට් සීන් එකටනම් සුපිරියටම චාටර් පාරක් දාලා ඈ...😂😂.ගැම්මක් සුප්පා ❤️

  • @tharindulakshitha5322
    @tharindulakshitha5322 ปีที่แล้ว +1

    පට්ට සුප්පා, ආදරෙයි බ්‍රෝ ❤️❤️❤️💪

  • @nalinpushpakumara3815
    @nalinpushpakumara3815 ปีที่แล้ว +4

    ගැම්මක් තමා සුපුන් අයියා......තව වීඩියො දාන්න ඉක්මනට🤑💯

  • @ytchuti1242
    @ytchuti1242 ปีที่แล้ว +5

    සැම්මක් සැම්මක් සගොර් ඉතිම් හදවතෙ ඉන්න චරිතයක් තමා

  • @thilinasuraj6489
    @thilinasuraj6489 ปีที่แล้ว +1

    අඩෝ නෝ බන් 🤣🤣🤣 ආදරෙයි සුප්පා.ජය ❤️😘

  • @iroshinaanne159
    @iroshinaanne159 ปีที่แล้ว

    Yana epa suppa..thawa tekak enako ..patta halo..🤘

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 ปีที่แล้ว +10

    උබත් පට්ට ආතල් එකේ ඉන්න ඩයල් එකක් බන්.මලයි,උබයි තමා අපිටත් සෙට් වෙන්නෙ.ආදරෙයි ❤️

  • @mastergaming8981
    @mastergaming8981 ปีที่แล้ว +10

    අදත් සුපිරියක් ආදරෙයි බොසා ❤️

  • @gamingprince7506
    @gamingprince7506 ปีที่แล้ว +8

    පිහිය ගත්තු පාර මූන නම් මරු යකො 🤣🤣🤣🤣💔

  • @srilankandino9975
    @srilankandino9975 ปีที่แล้ว

    Ammo eka🤣🙏 fatta suppooo ayyeee

  • @randikanuwan4596
    @randikanuwan4596 ปีที่แล้ว +12

    උදෙන්ම ආතල් ආදරෙයි සුප්පා❤️😂😂😂

  • @nilanthakumara3382
    @nilanthakumara3382 ปีที่แล้ว +9

    ටික් ටොක් චීත්ත කෑලි left.😁😁😁❤️❤️❤️❤️ ආදරෙයි සුප්පා..

  • @darshananuwan6313
    @darshananuwan6313 ปีที่แล้ว

    සුප්පෝ sub කරා.. ආදරෙයි සුපුනා අයියා💗

  • @rasikalakmal5320
    @rasikalakmal5320 ปีที่แล้ว

    Suppage video 1k dala tibbama mara fun niyami bro 👍

  • @krishanpriyalal8653
    @krishanpriyalal8653 ปีที่แล้ว +5

    මරැ ආ උදේ පාන්දර හිනා වෙනම් කියලා එකක් බලන්න ආවා විතරයී වීඩීයෝ එකක් දාලා මරැ සුප්පා අයියේ 😁😁😅😅

  • @Dinusha.77d
    @Dinusha.77d ปีที่แล้ว +13

    අම්මො මොන ප්‍රශ්නෙ තිබ්බත් සුප්ප අයියගෙ විඩියො බලද්දි එව්වත් අමතක වෙනව 🥺
    පරිස්සමෙන් අයියා බුදුසරණයි ❤🥺

  • @madushanrox2732
    @madushanrox2732 ปีที่แล้ว +20

    හිනාවෙලා පන යනව සුප්පො ඔයාගෙ face reaction මරු හැමදාම ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි

  • @Vishwajith_omal
    @Vishwajith_omal ปีที่แล้ว

    Love it♥️hina giya marenne😂adarei suppa 🖤

  • @salithvimukthi2276
    @salithvimukthi2276 ปีที่แล้ว +16

    😂💔 අද නම් පට්ට 😂😂 එල එල සුප්පො💗

  • @THIWANKA9278
    @THIWANKA9278 ปีที่แล้ว +14

    අඩෝ මෙන්න පරන සුප්පා.උබේ පලවෙනි වීඩියෝ එකේ ඉදල වීඩියෝ බලන්නෙ.ඉස්සර වගේම අදත් හිනා ගියා.මේ වීඩියෝ එකනම් සුපිරි කොල්ලො.❤️❤️❤️

  • @sadushjayasene9564
    @sadushjayasene9564 ปีที่แล้ว +2

    ඕයි ඕයි සුප්පා 😂💔 මැරෙන්නේ දවසක එක්කෝ හිනා වෙලා.. නැත්තන් තනියම හිනා වෙලා ගෙදරින් ගුටි කාලා

  • @travelwithyohan8884
    @travelwithyohan8884 ปีที่แล้ว

    Ado suppa .ubanam maru aahh.....jaya..💪

  • @anushkagayan3676
    @anushkagayan3676 ปีที่แล้ว +6

    දත කට මදින්නැති ජිවිත.. 😂😂😂😂
    සුපිරි සුප්පො ❤️❤️

  • @shanukadilshan924
    @shanukadilshan924 ปีที่แล้ว +16

    අඩෙහ් අද උදෙන්ම 😂🤗❤️

  • @gayanimalkanthi6173
    @gayanimalkanthi6173 ปีที่แล้ว

    Supiri aiya hina wela ammo pana na 🤣🤣🤣. Issaratath oya wagema lassanata video krnn❤️

  • @sanjeewamaduwantha8907
    @sanjeewamaduwantha8907 ปีที่แล้ว

    අඩෝ සුප්පා අයියේ එන්න එන්නම මුන්ගෙ හොදටම track out යනවානේ ඔයාගේ වීඩියෝස් බලලා හරි ඉදිරියට හැදෙයි කියල බලන් ඉන්නවා එල එල ❤❤

  • @busdj1271
    @busdj1271 ปีที่แล้ว +12

    දානකම් බලන් ඉදියේ සප්පා ❤️❤️ආදරෙයි සුප්පෝ 💕💕

  • @slarmytiktokdm7106
    @slarmytiktokdm7106 ปีที่แล้ว +17

    ලස්සනම හිනාව තියෙන්නෙ අපේ සුප්පට😂❤️

  • @kavindra.nimesh
    @kavindra.nimesh ปีที่แล้ว

    Supiri suppaaaa...jaya wewaaaa...

  • @hettiarchchilage2032
    @hettiarchchilage2032 ปีที่แล้ว

    අම්මො😂😂😂🖐️ හුත්...අදරෙයි පැලෙන්ඩ ❤️

  • @vinuthdissanayake2148
    @vinuthdissanayake2148 ปีที่แล้ว +8

    ගැම්මක් තමා සුප්පා අදත්❤️

  • @tharushamax7968
    @tharushamax7968 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි මගේ එකා😍😊

  • @supunkavinda414
    @supunkavinda414 ปีที่แล้ว +6

    අඩෝ ඒක පට්ට සුප්පා... දවසක උබ එක්ක සෙට් වෙලා ටිකක් කතා කරන්න ඕනෙ බං මං ඒ දවස එනකම් බලන් ඉන්නව බං ❤😂😘

  • @channabuddika8573
    @channabuddika8573 ปีที่แล้ว +1

    Adariiiiiii maru brother vidiyoo Elm💜️

  • @rashmikadilshan5689
    @rashmikadilshan5689 ปีที่แล้ว +42

    respect සුප්පා ෆිල්ටි කියන්නෙ සුපිරියක් තමා 👽❤️

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka ปีที่แล้ว +1

      ෆිල්ටි 🤣🤣🤣

    • @ranilaiya9976
      @ranilaiya9976 ปีที่แล้ว

      ⭕ ඒ ලෙවල් ලියපු අය මේ දවස් වල දෙන ටෝක්ස් ..........🤘🤘🤘
      Link : th-cam.com/video/ocTILv3pk0w/w-d-xo.html