ගූ Tiktok - Hie pie suppa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2021
  • #Hiepiesuppa#tiktok#review
    #Hiepiesuppa#tiktok#review
    In order to put the minds of the people who behave like face book idiots into a good hand.
    An effort designed to develop Modin's brain
    Just for fun
    Fb page - / hiepiesuppa69
    Instgram - / hiepiesuppa
    Fb group -
    groups/15359...
  • ตลก

ความคิดเห็น • 9K

  • @anushachandika5587
    @anushachandika5587 3 ปีที่แล้ว +714

    ලේ පිරිසිදු උණ කස්ටිය මේ කොනට

    • @zany676
      @zany676 3 ปีที่แล้ว +2

      කොහෙ කොනටද එන්න ඕනෙ ,ඔයා කොල්ලො ගහන්නද හදන්නෙ

    • @relaxme8652
      @relaxme8652 2 ปีที่แล้ว

      ammpa bn

    • @uns..shadow2905
      @uns..shadow2905 2 ปีที่แล้ว

      👍👍👍👍👍

  • @kavindudilshan7572
    @kavindudilshan7572 3 ปีที่แล้ว +182

    කිරි සමන් ජොබ් එකට තිතට කරනවා වාගෙ. කිරි සමන් වාගෙ අසරනයින්ට රැකියා ලබාදී යහමගට ගැනීමට උත්සහ කරන Hie Pie Suppa ❤️ වැනි පුද්ගලයින් අපි අගය කරමු 💪🤟 Respect ❤️😊

  • @pereraperera2100
    @pereraperera2100 2 ปีที่แล้ว +303

    මල්ලි මම උබගේ දැක්ක හොදම ගතිය තමා..අර පොඩි දරුව අතේ තියන් ඉන්න විඩියෝවට ..උබ ගොඩක් සංවේදී වුනා😪😪❤️❤️ මොනව වුනත් උබ ආතල් ගත්තට අනිවාර්යයෙන්ම උබගේ හිත සංවේදී යි බං..මම හරිද දන්නේ නැ වැරදිද දන්නේ නැ❤️ තෙරුවන් සරණයි🙏 ජේසු පිහිටයි ❤️ මල්ලි

  • @anushikadilrukshi6781
    @anushikadilrukshi6781 3 ปีที่แล้ว +138

    අඩෝ අලි කතාව මරු ඕයි 😂😂...මේවා බලලා මගෙ විතරද හක්ක පොඩ්ඩක් පැත්තට ගියේ 😂😂💔

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว +1

      th-cam.com/video/6fRL8dhplaM/w-d-xo.html

    • @thiwankahashanhashan3469
      @thiwankahashanhashan3469 2 ปีที่แล้ว

      Yes

    • @nipundilshabn794
      @nipundilshabn794 2 ปีที่แล้ว +2

      Apeat ama thamaa😂😂😂

    • @somapalasomapala4616
      @somapalasomapala4616 2 ปีที่แล้ว +2

      ඒකටනම් පඩේකුත් ගියා🙆😅

    • @nuwan1303
      @nuwan1303 ปีที่แล้ว +1

      Meruna hina wel ..joint paark gahala inna gamn dekke 😁😁😁

  • @kasunv.n.c2196
    @kasunv.n.c2196 3 ปีที่แล้ว +5820

    මා වැනි තික් තොක් විරොදීන් තවත් සිටිද පිං වතුනි
    👇👇

  • @tharushadilhara2444
    @tharushadilhara2444 3 ปีที่แล้ว +230

    කිරියා කොනට වෙලා කරන මහත් සේවය අගයන්නෙමු 😂😂😂😂

    • @malshanrajapaksha5143
      @malshanrajapaksha5143 2 ปีที่แล้ว +4

      දැන් කොනේ ඇති ඇතුලට වෙලා කිරියා 😹

  • @knbro8431
    @knbro8431 2 ปีที่แล้ว +121

    කිරි සමන්ට දීපූ ජොබ් එක නම් මරු 😹😹✌️

    • @samankumaraamarasooriya6132
      @samankumaraamarasooriya6132 2 ปีที่แล้ว +7

      Kiyala wadak na ekana
      Hai Pai suppa thama hodatama kare🤣

    • @knbro8431
      @knbro8431 2 ปีที่แล้ว +2

      @@samankumaraamarasooriya6132 😂😂

  • @Stunt-Hub--
    @Stunt-Hub-- 2 ปีที่แล้ว +73

    සුප්පානම් ගිය ආත්මෙ අන්දරේම තමා ශුවර්❤️

  • @vishmivijendra8726
    @vishmivijendra8726 3 ปีที่แล้ว +640

    සුප්පට බනින වුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😂😂😂😂😂😂 ආදරෙයි සුප්පෝ 💙

    • @user-qy3qn6or8j
      @user-qy3qn6or8j 3 ปีที่แล้ว +15

      බනින උන්ට කිසිම රසාස්වාදයක් නැටි අබ්බගාත ගොබ්බ ජීවිත තමයි 🤣

    • @rashmikamalshan4608
      @rashmikamalshan4608 3 ปีที่แล้ว +3

      ❤️

    • @supunsanjaya7562
      @supunsanjaya7562 3 ปีที่แล้ว +4

      Un ponnayo

    • @user-tf6ns6xg6l
      @user-tf6ns6xg6l 3 ปีที่แล้ว +2

      ❌☀Mnik

    • @user-tf6ns6xg6l
      @user-tf6ns6xg6l 3 ปีที่แล้ว +2

  • @sachithmadhushan3674
    @sachithmadhushan3674 3 ปีที่แล้ว +217

    අඩෝ උබට මෙච්චර respect කරන්නෙ ඇයි දන්නවද . උබ පටන්ගත්ත දවසේ ඉදන් දෙන ආතල් එක පොඩ්ඩක් වත් වෙනස් කරන්නෙ නෑ බන්. උබ ඇත්ත ජීවිතෙත් පට්ටම ආතල් පොරක් කියල පේනවා. උබවගේ එකෙක් ඉන්න යාලුවො සෙට් එක පට්ටම ලකී බන්❤️. උබල වගේ උන්ට හරියනව නම් එච්චරයි ❤️. උබේ පලවෙනි video එකේ ඉදන්ම මන් උබේ කැරිම ෆෑන් කෙනෙක් ආදරෙයි ආ ❤️😂

    • @ashyyash8548
      @ashyyash8548 2 ปีที่แล้ว +3

      එකෙන් ම... හොද අයට බැනලත් නෑ..👍💪💪 respect🎀🎀

    • @SHAHEN___R1___
      @SHAHEN___R1___ 2 ปีที่แล้ว

      Oww really

    • @mrgamingexplore7039
      @mrgamingexplore7039 2 ปีที่แล้ว

      💪💪

  • @lifestylewithruwii981
    @lifestylewithruwii981 11 หลายเดือนก่อน +36

    2024 anyone 😂

  • @rashi1648
    @rashi1648 2 ปีที่แล้ว +113

    සුප්පා කරන්නෙ රටට ජාතික සේවයක්❤️😁
    මේ ටික් ටොක් අවජාතක බල්ලො මට නම් පේන්නම බෑ

  • @savidyawanigasekara9051
    @savidyawanigasekara9051 3 ปีที่แล้ว +388

    කිරිසමන් තමා උපරිම සාධාරණයක් කරන්නේ. Respect bro 🤣🤣

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว +2

      th-cam.com/video/6fRL8dhplaM/w-d-xo.html

    • @sum8765
      @sum8765 2 ปีที่แล้ว +2

      Aa. N innw kirisamn

  • @tharushathiwanka3996
    @tharushathiwanka3996 3 ปีที่แล้ว +372

    කිරි සමන් වෙනුවෙන් විනාඩියක නිෂ්බද්දතාවයක් 😹💔👌

    • @osguneff6377
      @osguneff6377 3 ปีที่แล้ว +15

      ඌ සද්ද බද්ද නැතුව වැඩ පැත්තක 😹

    • @prabodkumara8000
      @prabodkumara8000 3 ปีที่แล้ว +6

      අම්බෝ බන් ඒක ආතල් නේ🤣🤣🤣

    • @dikhinna
      @dikhinna 3 ปีที่แล้ว +1

      th-cam.com/video/j_3tQtxDq9g/w-d-xo.html

  • @Vidurangapathiraja12
    @Vidurangapathiraja12 2 ปีที่แล้ว +51

    ජාති ජාති මේ වගේ tictok තිරිසන් ආත්ම මේ පුණ්‍ය බූමියෙ නොඉපිදේවා🙏🙏🤘😂❤️

  • @thennakoonsewwandi8658
    @thennakoonsewwandi8658 2 ปีที่แล้ว +27

    මොකුත් කියන්න ඕන නෑ.. කට දැක්කාමත් හිනා යනවා 😹😹

  • @sathsara5595
    @sathsara5595 3 ปีที่แล้ว +270

    උබෙ කටට කොහෙන්ද බන් වචන එන්නෙ🤔🤔
    අදරෙයි අයියා💕💕

    • @jayanithhettiarachchi3839
      @jayanithhettiarachchi3839 3 ปีที่แล้ว +1

      අර ලියල තියෙනව කිව්ව සිරිත්මල්දම් වලින් වෙන්න ඇති බං 😁

  • @harshanapradeep1602
    @harshanapradeep1602 3 ปีที่แล้ว +213

    තුන් හතර පාරකට වැඩිය මේක බලපු උන් මේ කොනට 😂😂🔥❤️

  • @pubuduanjana3986
    @pubuduanjana3986 2 ปีที่แล้ว +126

    🤣🤣
    මානසික ආතතිය නැති කරනවට බොහොම ස්තූතියි! ❤

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว +2

      th-cam.com/video/6fRL8dhplaM/w-d-xo.html

    • @siba908
      @siba908 ปีที่แล้ว

      අනිවා බං 😁

  • @madukamaduka9056
    @madukamaduka9056 2 ปีที่แล้ว +21

    ඒකේ ආතල් සුප්පා...නියමයි.(උබෙ වචන සැරයි කඩුවක් වගේ හීනී)...❤❤❤

  • @Mintpepe
    @Mintpepe 3 ปีที่แล้ว +212

    අව්ලක් දැනෙන හැම වෙලේම සුප්පගෙ වීඩියෝ මාර බෙහෙතක්... 🙂❤

  • @kidsmovie3987
    @kidsmovie3987 3 ปีที่แล้ว +1662

    නොටිෆිය ආපු ගමන් හෑන්ඩ් ෆ්‍රී එක අතට ගත්ත උන් තවත් සිටීද..... 😂

  • @akilasandaruwan8686
    @akilasandaruwan8686 2 ปีที่แล้ว +32

    සුප්පා ඔයා තමයි වර්තමානයේ ටික්තොක් මරුවා 😂😂♥♥

  • @riddlyjonathan9662
    @riddlyjonathan9662 2 ปีที่แล้ว +12

    මිත්තණියට හාල් ගරන්න ඊටපස්සේ මොකක්?😂😂😂 මං තුන්පාරක් බැලුවා ඒ shot එක මතක හිටින්නේ නෑ බං😂😂❤

  • @dilharaprasadini4955
    @dilharaprasadini4955 3 ปีที่แล้ว +125

    මම කැමති සුප්පා tik tok යනකොට act කරන විදිහට. අම්මො හිනා වෙලා මැරෙනවා.

  • @vihangavilochanamusic
    @vihangavilochanamusic 3 ปีที่แล้ว +605

    බීරි අය වෙනුවෙන් අරු කොනට වෙලා කරන සේවය 😔

  • @rasisl1949
    @rasisl1949 2 ปีที่แล้ว +21

    සුප්පා අන්න කිරිසමන් අත්අඩංගුවට අරන්... අවු. 11 ගෑන් ලමයෙකුගේ සිද්දියක් නිසා
    උබ මේකුන්ට චාටර් කරන සාදාරනයි බම්..

  • @sadunherath5910
    @sadunherath5910 2 ปีที่แล้ว +22

    😭😭😭මෙක බලලා රට ගැන දුක 😢 හිතුනෙ මට විතරද බන්...🤔🤔

  • @rajithaviduranga2441
    @rajithaviduranga2441 3 ปีที่แล้ว +179

    තනි මිනිහෙක් ගහන ගේමක් ❤ සැබැ දක්ශයෙක්

  • @danieldismi5463
    @danieldismi5463 3 ปีที่แล้ว +63

    පෙනී යන ආකාරයට සමන්ගේ අතින් පයින් කෙරීගෙන යන ගොලු භාශා ඇක්ශන් ටික විඩියෝ එකේ කතිකාවට එලකිරි ලෙස ගැලපෙනවා 😹😹😹💔💔💔

  • @chamikadasanayaka4586
    @chamikadasanayaka4586 2 ปีที่แล้ว +52

    කිරි සමන් හිරේ ගියාට පස්සේ බලන සෙට් එක කෝ😁

  • @savindunikeshala4018
    @savindunikeshala4018 2 ปีที่แล้ว +14

    මරන්නද සුප්පො හද්දන්නෙ හිනා ගස්සල 😂😂😂😂😂😂😂💔💔💔💔

  • @raviduasas1171
    @raviduasas1171 3 ปีที่แล้ว +135

    සුප්පගෙ රියල් මූන දකින්න ආසාවෙන් ඉන්නෙ. එකෙන්ම සුප්පා ආදරෙයි 💖💪

    • @buddikamax1821
      @buddikamax1821 3 ปีที่แล้ว +3

      රියල් මුන පලවෙනි විඩියෝ වල තියෙ

    • @anuhaskarunarathna869
      @anuhaskarunarathna869 3 ปีที่แล้ว +4

      දැක්ලා තියෙනවා

  • @indunilsachinthaka9683
    @indunilsachinthaka9683 3 ปีที่แล้ว +465

    කිරි සමන කරන සේවය අගය කරන්න ඕනී මොනා උනත්..රැස්පෙක්ට් ❤️

    • @chamaradkaiz7345
      @chamaradkaiz7345 3 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @AskMe38
      @AskMe38 3 ปีที่แล้ว +3

      Yalu mama Philippines mama hadana sinhala videos balanna kamatida? Kamatinam balala mage sinhala hodada kiyanna please 😍😍❤❤

    • @maddaboy5416
      @maddaboy5416 3 ปีที่แล้ว +1

      sirawata 😂

    • @yurekindrajith4001
      @yurekindrajith4001 3 ปีที่แล้ว

      හායි😂😂

    • @user-qy3qn6or8j
      @user-qy3qn6or8j 3 ปีที่แล้ว

      🤣

  • @user-gt1mh8qz9j
    @user-gt1mh8qz9j 2 ปีที่แล้ว +16

    අම්මෝහ් හුත්තෝ අම්මගෙන් කොසු පාරකුත් කෑවා තෝ හින්දා😂🤚 ආදරෙයි මැනිකහ්😌❤️

  • @user-sz4gu5rr9e
    @user-sz4gu5rr9e 2 ปีที่แล้ว +16

    බර පන්තියේ ආතල් නම් සුප්පා තමයි bro ❤️❤️❤️

  • @sitharaliyanage7664
    @sitharaliyanage7664 3 ปีที่แล้ว +109

    පොඩි කේස් එකක් ගිහිල්ලා මූඩ් අවුල් ගිහින් තිබුනේ 💔 උබ ඒක ෆික්ස් කලා 😂 තැන්ක්ස් සුප්පා😘( first time දාන්නේ මෙහෙම කමන්ට් එකක් 😌)

  • @mikigaming832
    @mikigaming832 3 ปีที่แล้ว +139

    සුප්පාගේ වීඩියෝවක් නැතුව පරණ ඒවා බල බල හිනාඋන අය තවත් සිටීද??
    ආදරෙයි සුප්පා💖💖

  • @semikahaggalla5186
    @semikahaggalla5186 2 ปีที่แล้ว +3

    big fan suppa aiye. Dippression nati wenawa aiyage video eka baladdi. Patta atal ❤️‍🔥.

  • @naveenperera9405
    @naveenperera9405 2 ปีที่แล้ว +13

    2022 ආයෙමත් බලන අය කෝ...😂😂😂 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ...❤️

  • @Preethiproductions-
    @Preethiproductions- 3 ปีที่แล้ว +1018

    අම්මෝ එක 😂😂

    • @mr.r4vi__x35
      @mr.r4vi__x35 3 ปีที่แล้ว +5

      ප්‍රීති❤️

    • @romiyacook
      @romiyacook 3 ปีที่แล้ว +4

      පයි සුප්පා🤭

    • @chathurangagameing621
      @chathurangagameing621 3 ปีที่แล้ว +2

      Patta bn

    • @yohandilaksha5556
      @yohandilaksha5556 3 ปีที่แล้ว +2

      මරණ තර්ජනයක් 😂.

    • @slgihanboy9588
      @slgihanboy9588 3 ปีที่แล้ว +4

      මූණෙන් ටිකක් දැක්කා සුප්පෝ...✌✌✌

  • @alonexboy865
    @alonexboy865 3 ปีที่แล้ว +71

    අඩො ටික් ට්ක් ටොක් පියන්තගෙකට පැලෙන්න හිනා ගිය වුන් මෙ පැත්තට 🤣🤣🤣🤣

  • @sachinipraboda4686
    @sachinipraboda4686 2 ปีที่แล้ว +79

    සුප්පා කියන්නේ ආගමක්❤️ අපි අදහන බැතිමතුන්🙏

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/6fRL8dhplaM/w-d-xo.html

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/6fRL8dhplaM/w-d-xo.html

    • @dakshikabhagya8490
      @dakshikabhagya8490 2 ปีที่แล้ว

      sirawatama🤣

    • @mrviduwa3916
      @mrviduwa3916 2 ปีที่แล้ว

      ubala anthawadio

  • @avishkakeshan3554
    @avishkakeshan3554 2 ปีที่แล้ว +10

    අපි හිනාවුනේ අලියට😅❤️

  • @maheshpriyankara9916
    @maheshpriyankara9916 3 ปีที่แล้ว +97

    අලියගේ සීන් එක තමා මරු😂😂

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว +1

      th-cam.com/video/6fRL8dhplaM/w-d-xo.html

  • @shehansandika8414
    @shehansandika8414 3 ปีที่แล้ว +133

    අම්මො....අම්මො......සුප්පගෙ කිසිම වීඩියෝ එකක් මග අරින් නැතුව බලන මම වැන්නො තව සිටීද?..❤️

  • @amilaudayanga7788
    @amilaudayanga7788 2 ปีที่แล้ว +12

    අඩෝ කිරී සමන්ගෙන් ගන්න ආතල් එක පට්ට ඕයී.😂😂😂

  • @kavindilanka4075
    @kavindilanka4075 3 ปีที่แล้ว +61

    කවදාවත් ටික් ටොක් ඇප් එකක් use නොකරපු උන් ඉන්නෝද මන් වගේ

  • @pasindujaywardana7472
    @pasindujaywardana7472 3 ปีที่แล้ว +79

    අඩෝ උබට පිං සිද්ධ වෙනවා අපේ ලේ පිරිසිදු කරනවට....♥️😂

  • @mashijayasinhe7640
    @mashijayasinhe7640 2 ปีที่แล้ว +25

    කිරි සමන්ට ආයෙ මේ සේවයට එන්න බැරි වෙයි සුප්පො.එයාට දැන් උසස් වීමක් හම්බෙලා වැලිකඩ සේවයට ගිහින් 😌👍

  • @keshininathasha1826
    @keshininathasha1826 2 ปีที่แล้ว +18

    කිරිසමන් රටට ආඩම්බරයක් පුතේ😂😂😂😂😂😂

    • @Wewalage
      @Wewalage ปีที่แล้ว +1

      කිරී ලෙෆ්ට්

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS 3 ปีที่แล้ว +374

    Suppa adarei kollo 😂😂😂⭐️

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +18

      🔥

    • @HiepieSuppaofficial
      @HiepieSuppaofficial  3 ปีที่แล้ว +133

      ආදරෙයි මචන් ❤️

    • @user-ir4xy4mh4g
      @user-ir4xy4mh4g 3 ปีที่แล้ว +9

      @@captainprice1317 ⭐️

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +3

      @@HiepieSuppaofficial live එන්නකෝ අයියේ 😁❤️

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +2

      @@user-ir4xy4mh4g ආ මහසෝනා 😍😂

  • @Vibrant_441
    @Vibrant_441 3 ปีที่แล้ว +63

    යකෝ හිමින් කෑ ගහපන් හුස්ම හිරවෙලා මැරෙයි. රැහැයියා වගේ. 😂😂💪

  • @navodyafernando6776
    @navodyafernando6776 2 ปีที่แล้ว +2

    අඩෝ මාර සැනසීමක් බන් උබේ වීඩියෝ බලන එක ආදරෙයි සුප්පෝ ❤️

  • @oshikaroshanabekoon2573
    @oshikaroshanabekoon2573 3 ปีที่แล้ว +2

    අම්මෝ කිරි සමන් පව් 😅😂😂 තනි ඇහැට ඇඩේ නාවා

  • @madhushalakshan483
    @madhushalakshan483 3 ปีที่แล้ว +885

    සුප්පා live එනවට කැමති උන්..මේ කොනට 😁

  • @yesithimsara5868
    @yesithimsara5868 3 ปีที่แล้ว +51

    සුපිරියක් තමයි.😂😂 1M අරන් දීපන් අපේ සුප්පට❤️

  • @dhanukadilhara5477
    @dhanukadilhara5477 2 ปีที่แล้ว +4

    කදුලුත් එනවා අඩෙ හිනා වෙලා 😂😂😂 කිරිසමන්ගෙ සින් එක මරු ආ 😂❤️

  • @tekkabro
    @tekkabro 2 ปีที่แล้ว +5

    සමහර ඒවට අපිට හිනාවෙන්නෙපා කිය කිය මූ හිනා වෙනො😂

  • @oshanchruk2991
    @oshanchruk2991 3 ปีที่แล้ว +156

    හිතට දුක හිතුනාම සුප්පගෙ විඩියෝ බලල හිත සතුටු වෙන තව අය සිටිද❤🤗

  • @buddhinirathnayaka3417
    @buddhinirathnayaka3417 3 ปีที่แล้ว +75

    පින්නයන්,නාකී ගෑනුන්,කුඩා දරුවන් ටික් ටොක් එකෙන් පන්නා දමමු😁😂

  • @umeshapathirana3023
    @umeshapathirana3023 2 ปีที่แล้ว +1

    සුප්පො... මේවා බලලා මං මැරුනෙ කෝමද කියලා හිතාගන්න බැරිවෙයි යකෝ මටවත්... මේ වගේ දේව සාප තව තවත් අපිට බලන්න අවස්ථාවක් දෙන්න ලැබේවා ලැබේවා ලැබේවා.. අපි ඊලඟ එකට යමුතෙ...

  • @nowtymadava5656
    @nowtymadava5656 2 ปีที่แล้ว +5

    සුප්ප අය්යේ හිනස්සල මරන්නද හදන්නේ..😂😂 ආදරෙයි හොදේ

  • @chamidu304
    @chamidu304 3 ปีที่แล้ว +811

    සුප්පට හදවතින්ම ආදරේ කරන සෙට් එක මේ පැත්තට එන්න ❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️

  • @isuruakash1428
    @isuruakash1428 3 ปีที่แล้ว +199

    වීඩියෝ එක මැදදි සැරින් සැරෙ කිරි සමන් දිහා බැලුවේ මන් විතරද....😂😂😂😂😂

  • @k0lithakawinda894
    @k0lithakawinda894 2 ปีที่แล้ว +8

    අම්මෝ Hie Pie suppa කියන්නේ වෙනමම ආතල් දෙන කොල්ලෙක් ආදරෙයි සහෝ ❤❤❤

  • @dahaminduwara3159
    @dahaminduwara3159 2 ปีที่แล้ว +5

    අඩෝ නියමයි සුප්පා 😂✌️❤️....... ඊට වඩා රසේ මෙහෙම ටික් ටොක් කරන ගෝත හැත්තත් මේක බලනව ඇති ඕයි අනිවා 😂🤣

  • @ms_a3k744
    @ms_a3k744 3 ปีที่แล้ว +40

    අම්මොහ් නේ 😂අලියා නිසා හිනා ගියේ😅😂සමාවෙන්න😂

  • @heshan6463
    @heshan6463 3 ปีที่แล้ว +60

    කිරිසමන් ටික් ටොක් කරනව කියල ඌව මානසිකව වට්ටන්නැතුව ජොබ් එකක් සෙට් කරල ඌව උඩට ගත්ත එකට රැස්පෙක්ට් 😂👌

    • @AskMe38
      @AskMe38 3 ปีที่แล้ว +1

      Yalu mama Philippines mama hadana sinhala videos balanna kamatida? Kamatinam balala mage sinhala hodada kiyanna please 😍😍❤❤

  • @rusirurandew8125
    @rusirurandew8125 2 ปีที่แล้ว +6

    Respect සුප්පෝ😂👌....අම්මෝ හිනා කාල මැරෙනවා😆

  • @Stunt-Hub--
    @Stunt-Hub-- 2 ปีที่แล้ว +12

    Suppage මනුස්සකම තියනව මොනා උනත්❤️

  • @mrsoori9315
    @mrsoori9315 3 ปีที่แล้ว +71

    කිරි සමන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක්... නෑ එක්කෝ විනාඩි 10ක්ම 😂✋

    • @dikhinna
      @dikhinna 3 ปีที่แล้ว

      th-cam.com/video/j_3tQtxDq9g/w-d-xo.html

  • @Janiya2002lc
    @Janiya2002lc 3 ปีที่แล้ว +86

    හුත්තෝ පටන් ගත්ත වෙලේ ඉඳන් කිරි සමන් යට ඉඳන් කරපුවා බැලූවේ මන් විතරද 😂💔

  • @leonfreefire6660
    @leonfreefire6660 2 ปีที่แล้ว +16

    සුප්පා ගේ ආර්මී එක🤩

  • @anjalidasanayaka
    @anjalidasanayaka 2 ปีที่แล้ว +5

    පිස්සු හැදිලා වගේ ඉන්න වෙලාවේ ආයෙත් අවස්සලා ගත්ත සුප්පගේ වීඩියෝ එකක්.කොච්චර බැලුවත් එපා වෙන්නැ ඉතින්

  • @chathurangasameera6722
    @chathurangasameera6722 3 ปีที่แล้ว +270

    Olonline පන්ති හිටිය ගමන් ආවේ නොටිෆිය ආව ගමන් ආදරෙයි සුප්පෝ 👇😘😅

  • @shamalhirusha2392
    @shamalhirusha2392 3 ปีที่แล้ว +254

    කො මෙක අහන ගමන් කමෙට් බාලන අය

  • @anjanarandunuge
    @anjanarandunuge 2 ปีที่แล้ว +6

    සුප්පා.. අයියා මරු ඒ...🔥💪💯
    ඔයාගෙ වදන් ටික තමා supri. 😂🔥💯

  • @shehandananjaya5096
    @shehandananjaya5096 2 ปีที่แล้ว +7

    සතුටුයි සමාජෙ ඉන්න එවුන්ට වැරද්දක් පෙන්නල දෙන්න මෙහෙම එකෙක් හරි ඉන්න එක ගැන.. මොනව උනත් ආතල් මරු වැඩක් හයි පයි සුප්පා මිනිස්සු ටික හදලා ගන්න ආපු එකට සුභ පතනවා 👍😎❤️

  • @-wilder-6278
    @-wilder-6278 3 ปีที่แล้ว +77

    හැබැයි මොනා උනත් කිරි සමන්ට cari වැඩේ තමයි කලේ සුප්පා.😂❤️

  • @gimhanranduna320
    @gimhanranduna320 3 ปีที่แล้ว +172

    හතර පස් පාරකට වැඩිය එක වීඩියෝ එක බලපු උන් ඉන්නවද 😅😅😅 මරු බන් 😅😅

  • @nkcreations8
    @nkcreations8 3 หลายเดือนก่อน +1

    සුපුන් අයියා😌💖 ගැම්මක් ඒකනම් ඔන්න අපි 2024 ත් මේවා බලනවා

  • @mcchannel6600
    @mcchannel6600 3 ปีที่แล้ว +23

    සුප්පගෙ හිනවට ආස හිතෙන්නෙ මට විතරද❤

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/6fRL8dhplaM/w-d-xo.html

  • @upekshaweerasekara874
    @upekshaweerasekara874 3 ปีที่แล้ว +29

    අලියගේ සීන් එකට නම් මැරෙන්න හිනා ගියා ඕයී.අලියා පුල් අන්දොස්.එල අලියෙක් ඌ 🤭🤣🤪

  • @thenukaashen1175
    @thenukaashen1175 3 ปีที่แล้ว +102

    "පිපුනා පම්කක් පිපුනා" ඒක හොඳටම කිව්වා.. 💖 🤣🤣🤣

    • @Buwareaction
      @Buwareaction 2 ปีที่แล้ว

      th-cam.com/video/6fRL8dhplaM/w-d-xo.html

  • @daneshadeeshani6969
    @daneshadeeshani6969 2 ปีที่แล้ว +2

    හොද වැඩේ ඕකුන්ට කන එකයි බොන එකයි ඔක්කොම දානවා ට... සුප්පා අයියේ මරු...

  • @madhaweemadhushanki168
    @madhaweemadhushanki168 3 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ😆😆 සුපිරියි එලම🌸😎

  • @dahamkeshara4669
    @dahamkeshara4669 3 ปีที่แล้ว +354

    සුප්පා අයියාට පන වගේ ආදරේ කොම්ලෝ කෙල්ලෝ ටික කෝ බලම්න ❤️🙃

  • @ciaomalli993
    @ciaomalli993 3 ปีที่แล้ว +42

    අඩෝ සුප්පා ආදරෙයි ලොක්කා. අඩෝ අපි බඩ අල්ලන් හිනා වෙනවා . පට්ට සතුටුයි. උබ REAL එනකල් බලන් ඉන්නවා සහෝදරයා ❤️❤️❤️

  • @Kavee20Nsl
    @Kavee20Nsl 2 ปีที่แล้ว +3

    ඊයා මම නම් අවුරුදු 13 වගෙ පස්සෙ ගෙදර උන්ට පේන්නවත් අඬල නෑ.. ගොඩක් අය ආදරෙ කරනවට වඩා රඟනවා🥀✨
    සුප්පා 🥀✨ ගැම්මක්❤️

  • @gamingsl...956
    @gamingsl...956 2 ปีที่แล้ว +34

    සුප්ප කියන්නෙ ඇත්ත කියන්න බය නැති කෙනෙක්........සුප්ප වගේ අය තව හිටියනම් මේ සමාජය මෙලහට හැදිලා....🌝

  • @sadeeplakshan5736
    @sadeeplakshan5736 3 ปีที่แล้ว +32

    අඩො උබෙ කටට කොහෙන්ද බන් ඔවුවා එන්නෙ. සුපිරි බන්.😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣😱😱😱😱

  • @prasadniroshan2577
    @prasadniroshan2577 3 ปีที่แล้ว +72

    •••ශාපලත්(tik tok)ජීවිත දෙවියන්ට බාරය !....#සුප්පා කියන්නේ කැම්රියෙක් බං .... ජය ශ්‍රී සුප්පා...

  • @dilshanthenuwara4565
    @dilshanthenuwara4565 2 ปีที่แล้ว +7

    උබ ගාව සිරිත් මල්දම පොත් කීයක් තීනව කියලද කිව්වෙ..😂😂😂❤️❤️👍👍

  • @sanjeewasnanju5799
    @sanjeewasnanju5799 2 ปีที่แล้ว +6

    නියමයි සුප්පෝහ් ඔම්ම යමන් උබට අදෙරෙයි පැලෙන්න කොල්ලෝහ් ❤️❤️❤️❤️❤️❤️🙏

  • @sandunitharushika5948
    @sandunitharushika5948 3 ปีที่แล้ว +86

    ප්‍රශ්න තිබ්බත් මේක බලපුහම ප්‍රශ්නත්‍ අමතක වෙනවා බන්...😂😂😂♥

  • @user-xr5ls9td5h
    @user-xr5ls9td5h 3 ปีที่แล้ว +54

    උබනම් පිස්සෙක් යකෝ.😂😂
    පට්ට ආතල් හොදේ😍😍😂😂

  • @kineshisamarathunga3372
    @kineshisamarathunga3372 2 ปีที่แล้ว +5

    කිරී රක්සිත බන්ධනාගාර ගත කරානේද..ඒකයි ආයෙ ආවේ බලන්න කිරීව 😂😂😂😂

  • @jayasankasrinathsankasanka1160
    @jayasankasrinathsankasanka1160 ปีที่แล้ว

    Suppa supiri machan... gu tik tok wanasalama danna upan චරිතයක් 💕❤️💕❤️💕🤣🤣🤣

  • @sandunisandeepani7722
    @sandunisandeepani7722 3 ปีที่แล้ว +51

    අපේ ලේ ටික පිරිසිදු කරනවට ඔයාට පින් සුප්පා අයියේ 😂😂😂😂

    • @AskMe38
      @AskMe38 3 ปีที่แล้ว

      Yalu mama Philippines mama hadana sinhala videos balanna kamatida? Kamatinam balala mage sinhala hodada kiyanna please 😍😍❤❤