kadimai whotto kadimai - great bother great |Hie pie suppa| ගු තික්තොක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2023
  • #kadimai #suppa #react
    I advise the youth of my country to put their lives in order.Smile every moment
    thank you for watching
    Do you want to have fun ? Watch my videos anytime .
    Best reaction channel .
    Come on gays..our suppa tell a funny story , Come hear it all
    Just for fun
    📍Supun sadaruwan yt link -:
    📌️ / @supunofficial
    📍Suppa short yt link -
    📌️ / @suppashort5032
    Contact us 📱
    📍Facebook page -
    📌️ profile.php?...
    📍Facebook profile -
    📌️ / hiepie.suppa.1
    📍Instgram -:
    📌️
    pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 1.3K

  • @shen7167
    @shen7167 ปีที่แล้ว +247

    කෝ බලන්න ජීවිතේට tik tok එකක් කරල නැති අය 💪 respect ❤️

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +93

    සුපයියා බ්‍රෑන්ඩ් එකක් ඈ ❤🔥 ආදරෙයි ආතල් කෝටියයි ජය වේවා ❤

  • @Pd_lahiru2799
    @Pd_lahiru2799 ปีที่แล้ว +142

    මන් වගේ මේ පාර A/L ප්‍රෙශර් එකත් තියාගෙන සුප්පගෙ විඩියෝ එක බලලා හිනාවෙන්න අපු අය කෝ.😌♥️ Thanks suppa aiye.

    • @codapex3450
      @codapex3450 ปีที่แล้ว +4

      අඩො ඔව් බන් එපා වෙලා ඉදියෙ.

    • @Pd_lahiru2799
      @Pd_lahiru2799 ปีที่แล้ว +2

      @@codapex3450 කොහොම හරි ගේමක් ගහමු බන්.😌

    • @jananichathushka6973
      @jananichathushka6973 ปีที่แล้ว +2

      මම 😂😎

    • @Pd_lahiru2799
      @Pd_lahiru2799 ปีที่แล้ว +1

      @@jananichathushka6973 😁😎♥️

    • @hiruniamanda7425
      @hiruniamanda7425 ปีที่แล้ว +2

      Mth😂

  • @nadeeshchaluka3073
    @nadeeshchaluka3073 ปีที่แล้ว +29

    මිනිසුන් ට අපි හිනා වෙන්න හොද නැ තමයි ඒත් මේව්වට හිනා නොවී කොහොම ද 😂😂 ආදරෙයි සුප්පා❤

  • @hiruparanavithana1795
    @hiruparanavithana1795 ปีที่แล้ว +343

    දරාගන්න බැරි දුකකින් හිටියෙ ඊයෙ ඉදන්...🙂💔 ඔයාට ගොඩක් පින් හිනැස්සුවට 🥰❤️

    • @thanojbuddhima2594
      @thanojbuddhima2594 ปีที่แล้ว +2

      මැච් එකද🥲

    • @thanojbuddhima2594
      @thanojbuddhima2594 ปีที่แล้ว +1

      @Uvindu ඒමද😪

    • @hiruparanavithana1795
      @hiruparanavithana1795 ปีที่แล้ว +3

      @@thanojbuddhima2594 pissuda අඩේහ් 😂💔 ඒක දරාගන්න බැරි තරම් දෙයක් ද.. පරාද උන පළවෙනි මැච් එක නෙවෙයි නෙ අනික.

    • @thanojbuddhima2594
      @thanojbuddhima2594 ปีที่แล้ว +2

      @@hiruparanavithana1795 ඒක තමයි බම්😂😂 නිකං කිව්වෙ මං🤜

    • @hiruparanavithana1795
      @hiruparanavithana1795 ปีที่แล้ว

      @@thanojbuddhima2594 එල එල සහෝ.. ජය වේවා ♥️💪

  • @athalloke807
    @athalloke807 ปีที่แล้ว +28

    අර කෙල්ලයි කොල්ලයි බදන් ඉදදි .උබ බලන් ඉන්න විදිහ පට්ට ගතියක් ඒ වහේ ලස්සනයි .උබ නම් සුපිරියක් බන් 😁🥰🥰

  • @lakshanweerarathna9503
    @lakshanweerarathna9503 ปีที่แล้ว +32

    තනියම බෝඩිමක ඉන්න මට උබ ගේන මානසික සතුට ලොවෙත් නෑ බං.ආදරෙයි බොක්ක 🖤🖤🖤💯

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 ปีที่แล้ว +18

    ආ මුතූ හුග දවසකින්...මං හිතුවෙ කම්මුතු වෙලා කියලා😂 සුප්පා කොහෙන්ද යකෝ මේ වචන එන්නෙ❤️‍

  • @user-tq6th9nu8e
    @user-tq6th9nu8e ปีที่แล้ว +25

    මීගමු ගැම්මෙ සම්බන්දෙත් ලෙෆ්ට් නේත 🙈😂😂

  • @vihangadesilva1054
    @vihangadesilva1054 ปีที่แล้ว +75

    කාලකන්නි ටික්ටොක් හැතිකරේට සත්‍ය අවබෝධ කරන්න උබට මේ අවුරැද්දේ හැකියාව ලැබේවා.සුභ අලුත් අවුරැද්දක් වේවා කොල්ලා.ආදරෙයි❤ උබට ජය🎉

  • @nipunisankalpani634
    @nipunisankalpani634 ปีที่แล้ว +9

    අම්මෝ පට්ට🤣🤣🤣🥳🥳සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏සුපිරි අදනම් ගොඩක් හිනා උනා.හිනා වෙලා හස්බන්ඩ් ගෙනුත් බැනුම් ඇහුවා😁😁😁තවත් ඕනේ...ජේසු පිහිටයි 🙏🙏

  • @user-sw5dq3gc7i
    @user-sw5dq3gc7i ปีที่แล้ว +8

    මී ගමු වේ ගැම්ම ලෙෆ්ට්😂💥
    ඒක බදින්න වෙලා නෑ.....😂

  • @achinibuddhika1749
    @achinibuddhika1749 ปีที่แล้ว +49

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සුපුන් අයියේ ❤️❤️❤️ මේ අවුරුද්දත් හරි නේත 😂😂😂😂

  • @sanjuthilinithilini
    @sanjuthilinithilini ปีที่แล้ว +25

    අම්මො මරු ආතල් එක හිනා ගිහින් මැරෙනෝ 🤣🤣🤣🤣 සුප්පා අයියා😘😘😘😘😘😘😘😘 ආදරෙයි බුදු සරනයි 💖💖

  • @nadeesharanaveera9156
    @nadeesharanaveera9156 ปีที่แล้ว +11

    මූණට හිනාවක් දුන්නට ස්තූතියි සුපුන් අයියේ ❤️🥰

  • @dilshanrkmax2874
    @dilshanrkmax2874 ปีที่แล้ว +4

    Suppage video balana gate mita aurudu 2kata kalin. Epa wenne na danut emai😊🤩

  • @dineshsudarshana6608
    @dineshsudarshana6608 ปีที่แล้ว +246

    සුප්පගෙ වීඩිඕ බලන අය ලයික් එකක් දාන් යම් ❤️

  • @ruchirashanidu1640
    @ruchirashanidu1640 ปีที่แล้ว +98

    කැප් එක අස්සෙන් සුප්පගෙ මොලේ දැක්කෙ මම විතරද? 🤣🤣 අදරෙයි සුප්පො❤❤

    • @JEZZY36
      @JEZZY36 ปีที่แล้ว +5

      Ado mamath oya comment eka danna giye welawata uba daala thiyanawa dakke

    • @ruchirashanidu1640
      @ruchirashanidu1640 ปีที่แล้ว +2

      @@JEZZY36 🤣🤣🤣 👍👍❤️

    • @shashipunchihewa2563
      @shashipunchihewa2563 ปีที่แล้ว +2

      මොනාහරි කරලා නෙහ් ඉන්නේ 🤣. මටත් එහෙමයි පෙනුණේ

    • @hansamalipriyangika
      @hansamalipriyangika ปีที่แล้ว +3

      👍

    • @ruchirashanidu1640
      @ruchirashanidu1640 ปีที่แล้ว

      @@hansamalipriyangika 😁😁😁

  • @user-dn6yi1ph9p
    @user-dn6yi1ph9p ปีที่แล้ว

    ekanm pattah .essara vidio wgemae ...kalekin supiri vidio ekk .adrei ..gammk ...👊👊👊👊👏💗❤️

  • @yjsudda1767
    @yjsudda1767 ปีที่แล้ว

    Hinaaaa kalaaa merenawa ban suppa patta patta ban Jaya wewa ban ubata 👍👍😂😂😂🤣🤣🙏🙏🙏🍁🍁🍁🍁♥️♥️

  • @wijith
    @wijith ปีที่แล้ว +25

    උබ හමුවෙන්න ආසයි කොල්ලො.. උබ සුපිරියක්..🇱🇰🇱🇰🇱🇰..

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +33

    සුප්පා අයියා හිනා වෙලා මැරෙන්නේ ❤️🤣

  • @kavindagimhan2526
    @kavindagimhan2526 ปีที่แล้ว +5

    සුපිරියක් තමයි ඉතින් එක වීඩියෝ එකක් වත් මිස් කරන්නේ නැතිව බලනවා ❤

  • @StoryTeller448
    @StoryTeller448 ปีที่แล้ว +11

    සුප්පව දන්නවා කිව්ව කොල්ලගේ විඩියෝ එකට දාපු රියැක්ශන් තමයි මරු😂❤ ඇල්ටොත් නැතුව ඉන්නවා මූ පාටියකට ගියාලු🤣

  • @Sumila_Banduni
    @Sumila_Banduni ปีที่แล้ว +75

    සුප්පා අයියා ගැම්මක් අයියේ ❤❤❤ කුනු හර්ප කියාගෙන බැනගෙන හරි අපේ රටේ අනාගතය වෙනුවෙන් වැඩක් කරන ගමන් හිනා ගස්සලා මූනට හිනාවක් ගේනවා හැමදාම ආදරෙයි ඕයි අයියේ ඉක්මනට 400k ගහමු ආදරෙයි ඈ ❤❤❤❤

  • @poojajayalath5171
    @poojajayalath5171 ปีที่แล้ว +17

    සුපිරී සුප්පා අයියා. 😘ආදරෙයි ඔයාට හොදේ..අපෙ මුලු පවුලම කැමතී ඔයාගෙ හිනාවටයි දත් ටිකටයි ඇස් දෙකටයි 😂😂😂

  • @thanojbuddhima2594
    @thanojbuddhima2594 ปีที่แล้ว +4

    අම්බෝ සුප්පා අයියේ😂😂 මරු මරු මචෝ😂❤️❤️ අර රෝස මල කාපු එක😂😂😂🤜

  • @DIARY-pc5fh
    @DIARY-pc5fh ปีที่แล้ว +5

    වචන ටිකට තෑන්ක්ස් ඈ 😀😹කෙල්ලො පරිස්සන් වෙයවු 😹😹😹😹

  • @ranaya640
    @ranaya640 ปีที่แล้ว +13

    අදත් සුපිරියක් තමා 😂💪

  • @dwcreations689
    @dwcreations689 ปีที่แล้ว +14

    කාලෙකින් සුපිරිම සුපිරිම සුපිරිම එකක් මේක නම් 😂😂😂😂😂❤️❤️❤️❤️❤️

  • @umanthamadushan9866
    @umanthamadushan9866 ปีที่แล้ว +8

    අම්මෝහ් සුපුන් අයියේ😁😂ආදරෙයි🖤😘

  • @malishabogoda2668
    @malishabogoda2668 ปีที่แล้ว +1

    අඩෝ අදනම් මරූ බන් ❤️. කාලෙකින් සුපිරිම එකක් ❤️😁

  • @hansakumara5795
    @hansakumara5795 ปีที่แล้ว +14

    අලුත් එක සුපිරි ඔයාට දැන් සාත්තර කියන්න පුළුවන් 🤘🤘🤘

  • @Cool_songs_LK
    @Cool_songs_LK ปีที่แล้ว +13

    😊දැන් නම් ඇබ්බැහි වීමක් බන් උබට 😊😝ජයවෙවා 🙂💗😊

  • @apsaradarshi4281
    @apsaradarshi4281 ปีที่แล้ว +4

    Notification එක දැක්ක ගමන් බලනවා ගොඩක් ආසාවෙන් ඇත්තටම මුනට හිනාවක් එනවා අයියගේ වීඩියෝ බලද්දි හිතේ තියෙන දුක ප්‍රශ්න අමතක. වෙනවා ❤

  • @wasananadeeshani5846
    @wasananadeeshani5846 ปีที่แล้ว +6

    අමිබෝ යකෝ සුප්පෝ.. ...😅😅😅 හිනාකාලා මැරෙන්නෙ අපි.. 😅😅 අන්තිමෙිට දාපු බැල්ම 🥺🥰🥰😘😅

  • @Kavee_2003
    @Kavee_2003 ปีที่แล้ว +91

    හැමදාම වගේ Video එක බලනගමන් comments කියවන්න ආපු Set එක කෝ 😉😅😂🤣🤣

  • @jaymusic438
    @jaymusic438 ปีที่แล้ว +6

    අඩ්ඩෙහ් ආදරෙයි.. සිරාවටම

  • @dinethmalaka2337
    @dinethmalaka2337 ปีที่แล้ว +10

    සුප්ප brd.ආතල් දෙන ගමන් සමාජෙට දෙයකුත් දෙන එක මරු.Respect.බනක් අහනවට වඩා කොල්ලෙක් කෙල්ලෙක්ව යහ මගකට ගන්න පුලුවන් උබේ වචනෙකට.keep it up.❤️👍

  • @sahandulaj7080
    @sahandulaj7080 ปีที่แล้ว +2

    අම්මට ඉකෙ එකනම් 😂😂 මරු

  • @susanthakarunarthna5215
    @susanthakarunarthna5215 ปีที่แล้ว +10

    නියමයි පට්⁣ටනේ මල්ලයෝ බොක්කෙන්ම ❤
    ඉක්මනින් තව විඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා ආදරෙයි බොක්කෙන්ම ❤

  • @uddikajayashan2743
    @uddikajayashan2743 ปีที่แล้ว +11

    අතල් නම් එතන ඉන්න ඔනේ සුප්පා තමා ...අදරෙයි ආ ...❤👌😂😂

  • @dushmanthavimukthi1850
    @dushmanthavimukthi1850 7 หลายเดือนก่อน

    balala balala balanna videoth na saho.e tharamata baluwa.jaya wewa bs

  • @erangajayampathi4312
    @erangajayampathi4312 ปีที่แล้ว +5

    ආදරෙයි සුප්පා ගොඩ දවසකින් හිනා උනා අද 😍😍😍😍😍

  • @Gayan_Dushmanth
    @Gayan_Dushmanth ปีที่แล้ว +130

    සුප්ප වීඩියෝ එකක් දාපු ගමන් බලන්න එන උන් කෝ ලයික් එකක් දාන් යමන් සුප්පට ජය වේවා..සුභ අලුත් අවුරුද්දක් ❤️

    • @gaming_dilah
      @gaming_dilah ปีที่แล้ว +3

      මම notfi එකෙන් ම ආව

    • @boyka2418
      @boyka2418 ปีที่แล้ว +2

      @@gaming_dilah math 🤗

    • @vishwanimesh6099
      @vishwanimesh6099 ปีที่แล้ว +1

      @@gaming_dilah math ❤️😗

  • @namesk6086
    @namesk6086 ปีที่แล้ว +5

    22 AL set eka mee konata...😁

  • @yasanthadilshan6665
    @yasanthadilshan6665 ปีที่แล้ว +4

    අම්මෝ ආතල් බන් 😂😂 සුප්පා පට්ට ❤️

  • @tharinduchathumal9859
    @tharinduchathumal9859 ปีที่แล้ว +8

    අවුරුදු 3ක Love එකෙන් Boot එකකුත් කාල. 23A/L exam තියන් සුප්පගේ වීඩියෝ බලන මම🙂
    Thanks Suppa Hina wenna hethuwak hoyana welawe hinawak dunnata❤️

  • @chamiya99
    @chamiya99 ปีที่แล้ว +10

    Yes..කදිමයි whotto කදිමයි 💪

  • @dinukadinuka20
    @dinukadinuka20 ปีที่แล้ว +13

    සුප්පා ..උබනම් අතල් ලෝකයක් bn..❤️❤️

  • @Feelit234S
    @Feelit234S ปีที่แล้ว +4

    ආයෙත්😍 නියමයි අයියේ ❤️😌

  • @nimeshpramuditha4576
    @nimeshpramuditha4576 ปีที่แล้ว +1

    අඩෝ සුප්පා සුපිරි බං වීඩියෝ එකක් දනකල් බලන් හිටියේ එක හෙන ආතල් සුපිරි😂❤️❤️😂

  • @ashansangeeth1546
    @ashansangeeth1546 ปีที่แล้ว +6

    Kadimai Whotto Kadimai 😂💔. මරු සුප්පා අයියේ 😍💟🎶

  • @jaymusic438
    @jaymusic438 ปีที่แล้ว +8

    පට්ට රිලැක්ස් එකක් දෙන්නේ...සුප්පා ආදරෙයි එකෙන්ම....❤️

  • @isurusuraj4031
    @isurusuraj4031 ปีที่แล้ว

    Ado මට බලන්න පරක්කු උනා සුපිරි හොදේ 😘😘😘

  • @ulinduadeepamusicstudio805
    @ulinduadeepamusicstudio805 ปีที่แล้ว +2

    මාරම ආතල් එකක්නේ දෙන්නේ😀😀suppa 👍👍

  • @lahirudilshan1786
    @lahirudilshan1786 ปีที่แล้ว +5

    අම්මෝ😂😂😂😂 කදිමයි ඈ😎🤣👌

  • @sasinthashehan4626
    @sasinthashehan4626 ปีที่แล้ว +8

    අදත් සුපිරියක් තමයි සුප්පෝ❤️😂

  • @kawindaperera7626
    @kawindaperera7626 ปีที่แล้ว

    Adoo suppa ela...suba aluth auruddak wewa macho

  • @HdjbdbHxjxhhd-wr4dc
    @HdjbdbHxjxhhd-wr4dc ปีที่แล้ว

    oyanam maru aiya onema dukak amathakawenawa oyage vido baladdi thenx aiya

  • @kamaltesth6130
    @kamaltesth6130 ปีที่แล้ว +25

    සුභ අලුත් අවුරැද්දක් වේවා සුපුනා
    හොරෝට පස්සේ දාපු දෙවැනි විඩියෝ එකත් සුපිරි බොරෝ .
    සතියකට එක ගානේවිඩියෝ ගෙමු නේද...🤣🙏🤣

  • @mrroma340
    @mrroma340 ปีที่แล้ว +6

    යකෝ හිනාවේලා හුස්ම හිරවේනව බන් සුප්පා දවසක 😁😁😁😁 ආදරේයි සුප්පෝ❤❤❤❤❤

  • @dineshaedirisinghe8735
    @dineshaedirisinghe8735 ปีที่แล้ว

    🤣🤣🤣🤣ammooo pissu hadenawa 😁😁😁aiyee oya nm maruu.mama asama hinawata...oyageeeeeeeee..adareiii

  • @DUMIYA47
    @DUMIYA47 ปีที่แล้ว +9

    බිජ්ජ ගැන නොදන්න එ පරිනත නොව් මිනිසාට 🤣බිජ්ජ ගැන තෙරෙන සිංහලෙන් කියලා දුන්නා අම්මො 🤣🤣🤣

  • @eshanithakshila5752
    @eshanithakshila5752 ปีที่แล้ว +4

    සුප්පා අයියගෙ කටනම් දේවාලයක් වගේ 😂❤️

  • @anushianu8499
    @anushianu8499 ปีที่แล้ว +5

    සුභ අලුත් අවුරුද්දක් වේවා ! සුප්පා අයියේ.

  • @shanikathathsarani7413
    @shanikathathsarani7413 ปีที่แล้ว

    Suba nawa wasarak aiye....😀😀giya awrudde wagema apiwa sathutin thiyanna lebewa💘

  • @lochanajayarathna4919
    @lochanajayarathna4919 ปีที่แล้ว +1

    ආප්ප ආප්ප ආප්ප නේ😂😂😂
    සුපිරි සුප්පා අයියේ.
    ❣️❣️

  • @gaminigunawardana2039
    @gaminigunawardana2039 ปีที่แล้ว +11

    මම දැනුයි බන් ගෙදර ආවෙ නොටිෆිකේශන් එක දැක්කමත් සතුටුයි.ආදරෙයි සුම්පා බොම්ක..😄♥️

  • @thenumaxx
    @thenumaxx ปีที่แล้ว +6

    hii bosa😂😂 hamadama suppa video ekak daapu gamanm balanna ena set eka koo 💙💙😂😂

  • @nipuniabesinghe6804
    @nipuniabesinghe6804 ปีที่แล้ว

    💗💗😘😘😘😍😍😍😍 aluth notification එකk enakan balan inna man.adarei .පරිස්සමෙන් inna suppa.💗

  • @danushkasampath8490
    @danushkasampath8490 ปีที่แล้ว +1

    බලන් හිටියේ video එකක් දානකල් ආදරෙයි ආ බොක්ක👉💜️💛💛

  • @sithum__k
    @sithum__k ปีที่แล้ว +3

    ගුලි කාලවත් මේම නම් හිනා වෙලා නැ සුප්පා අයියේ 😂අඩො ආදරෙයි ඈ❤️‍🔥මේ ආතල් තමා ආතල්ම 😎

  • @gaming_dilah
    @gaming_dilah ปีที่แล้ว +8

    උබගෙ වීඩියො දාපු ගමන් බලනව බං ඉතිම් නොට්ෆි එකෙන්ම ආව🥺❤️‍🩹අදත් ගැම්ම🙂💔

  • @dinethashen9206
    @dinethashen9206 ปีที่แล้ว

    Ubage youtube චැනල් එකේ දාපු පලවෙනි වීඩියෝ එකේ ඉඳන් බැලුවා. ඉස්සරහටත් බලනවා Mage eko adarei ❤❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @jockerproductions6281
    @jockerproductions6281 ปีที่แล้ว

    Menge dena athal oya supiriyt pennw👍👍 patta aiye supiri .. tik tok kiynne sapayak

  • @helaya_content
    @helaya_content ปีที่แล้ว +4

    අම්මෝ සුප්පා ඉදල ඉදල දිලා තියනවා අම්මට හික්කඩු යන්නම 😂❤ ආදරෙයි බන් සතියට එක video එකක්වත් දාපන්...පස්න ඔක්කොම අමතක වෙනවා උබේ video බැලුවම..ජය වේවා බන්...❤️💪

  • @chamillakshan7953
    @chamillakshan7953 ปีที่แล้ว +16

    𝗘𝗪𝗪 𝗲𝘄𝘄 😂 මරු සුප්පා💖💫

  • @Travel-Vibe1
    @Travel-Vibe1 ปีที่แล้ว +2

    වෙනදා වගේම සුපිරියක් තමයි සුප්පෝ..... 🥰🥰❤️

  • @jockerproductions6281
    @jockerproductions6281 ปีที่แล้ว

    Ikmanatama thawa video ekk oni aiyee😊😊👍👍

  • @user-eg1ci5ve1f
    @user-eg1ci5ve1f ปีที่แล้ว +8

    ගොඩක් දවසකින් කියපු දේවල් ඒ විදිහටම වෙලා හම්මෝ හුස්ම හිර වෙනවා වෙලාවක හිනා වෙලා 😂😂😂😂😂❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      එගොල්ලො එහෙම කරන එකත් හොදයි නැත්තන් මෙහෙම ආතල් අපිට ගන්න බැහැ නේ 😁

  • @naveenmadusanka812
    @naveenmadusanka812 ปีที่แล้ว +5

    දාපු ගමන් බලන සෙට් එක 😍💪

  • @dharanidharani7767
    @dharanidharani7767 ปีที่แล้ว +2

    අඩෝ නෝ මීගමුවේ ගැම්ම left 😂😂.gammk සුප්පා😍😍🍁🍁🙏🙏

  • @DopelSenavirathna
    @DopelSenavirathna ปีที่แล้ว +1

    Adoooo සුපිරි 🤤🤓🤓🤓

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 ปีที่แล้ว +4

    බයික් එකේ ගිය එකා...🤣🤣🤣🤣🤣👉👉

  • @amayadilshani3200
    @amayadilshani3200 ปีที่แล้ว +3

    අපිව හිනස්සලා තියනවට සුප්පයියේ ඔයාට ගොඩාක් පිං 😂😂😂❤..සුබම සුබ අලුත් අවුරුද්දක් අයියෙ ඔයාට ❤🙏

  • @chamarachamara1805
    @chamarachamara1805 ปีที่แล้ว +1

    අද නම් මරු ඈ ❤️

  • @hashandhanushka7401
    @hashandhanushka7401 ปีที่แล้ว

    Hai pai suppa+ayye mta podi adahasak thiyanawa oyage content eka maru. Puluwannm me rate hora haththata wadak patanganin mehemmama. Video tikk karala olutika sudda karamu. Ratata hari hariyaine

  • @jananichathushka6973
    @jananichathushka6973 ปีที่แล้ว +5

    හිනාව සුපිරි 😂❤️

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 ปีที่แล้ว +5

    ඕක බදින්න වෙන්නෙ නෑ 😂

  • @nilanthakumara3382
    @nilanthakumara3382 ปีที่แล้ว +2

    අදනම් ආතල්ම විතරයි ..එල ❤️❤️❤️❤️💐💐💪💪💪💪

  • @rasikasivrathna6867
    @rasikasivrathna6867 ปีที่แล้ว +1

    හිනාවෙලා පන යනව🤣🤭මරු👌😍🖤

  • @kaveenraveesha4569
    @kaveenraveesha4569 ปีที่แล้ว +16

    කදිමයි සුප්පො කදිමයි 🤣❤️🔥

  • @madushan780
    @madushan780 ปีที่แล้ว +8

    කදිමයි whotto කදිමයි 😂💖

  • @tharakahashan4720
    @tharakahashan4720 ปีที่แล้ว

    Adarei suppa. rata man Inna seet eka athal eke innawa ubage tika balala hode♥️♥️

  • @mihidumsasidu6172
    @mihidumsasidu6172 ปีที่แล้ว

    අම්මෝ ඇතියන්තම් සුප්පො විඩියෝ එකක් එනකම් හිටියේ එල ඈ😘 Happy new years සුප්පා❤️😘🎉️

  • @sadamalesadamale8289
    @sadamalesadamale8289 ปีที่แล้ว +10

    මෙ මං වගෙ මෙ විඩියෝ ඒක දෙපාරක් බලපු උන් ඉන්නවද සගො 😂😂😂😂😅😅

  • @Cool_songs_LK
    @Cool_songs_LK ปีที่แล้ว +5

    ඔන්න එන්ම් mcan දාපු ගමන් බැලුවා දැන් ඉතින් comment කියවන්න තමා තීන්නේ 😝😝😝😝😝💗😝💗😝💗💗😝💗😝💗😝vudeo eka බලන්වාට වඩා කරන්නෙ comment කියවන එක කො බලන්න මන් වගේ උන් 💗😝

  • @bhagyadulanjana7293
    @bhagyadulanjana7293 ปีที่แล้ว +1

    Patta awulin idiye හිතට පට්ට සතුටුයි සුප්පො

  • @chamidubandara77
    @chamidubandara77 ปีที่แล้ว

    Adanam patta aathal suppaa🤣🤣❤️❤️